Nangi oyagea vidio akak anakal blagena hitiyea oyanam niyama Sri laankika kanthawak Ara Amma wasana karala thiyanawa Oya wagea duwek labanna Nanagi mama podikalea Kala thiyanawa oyala okkotama bs💞💞💞💞💞💞💞💞💞💞
A kurulu hada.parisaraya.hema dekama thiyana apekama.maha polawe paya gahala inna widiya me hema deyak thulama maha apurwathwayak thiyanawa.pin wanthiyak oba.budu saranai.🙏
Labu kiribath gana ahala thibunata hadana widiya dan hitiye na. Ada oyagen danagaththa. Thanks. Oyage videos balanne mama ahima asawen. Budu saranai paule hamotama
Akki oyage video man balanna gththe me lagadi. Man godak akmethen hitiye mage husbnge ammata eya godak napuru nisa.. namuth dan man hithanne eya napuru unta kamk ne man ayata adaren innawa kiyla akki wage
හාවාගෙයි නරියගෙයි ලබු කිරිබත් කතාව පොඩි කාලෙදි ගොඩක් ආසාවෙන් අපි අහලා තිබුනට කාලා නැහැ නේද? මට හිතුනා ඒ අපේ මුතුන් මිත්තන් අතීතයේ කෑමට ගත් ආහාර ගැන ඔබත් සමගින් දැනුම බෙදා හදා ගන්න. එක පාරක් හරි දිය ලබු ගෙඩියක් ගෙනත් කිරිබත් ටිකක් හදලා රස බලන්න, හරිම ගුණයි ඒ වගේම රසයි,, මේ රස්නේ කාලයේ ඇග නිවෙනත් කියාපු ආහාරයක්, උචෑසනම සාදාගත් කිරිබත් අපි ඔක්කොම එකතු වෙලා රස බැලුවා ගොඩක් ආසාවෙන්.. ආයෙත් දවසක හමුවෙමු❤️ පරිස්සමින් ඉන්න🙏
අපිත් සමග බෙදා ගත්තාට බොහොමත් ස්තූතියි 🙏❤️
පරිස්සමිං ඉන්න 🙏✋
Oyage video balanna godak asai nangi..💖
කිරිබත් නම් නිතරම වාගේ හදනවා. ලබු කිරිබත් නම් හදලාම නෑ.රහට ඇති.හදලා බලන්න ඕන.
Theruwan sarany dewe pihitay dergau wewa semat
කිරිබත් කන්න ආසයි 😊 බොහොම ස්තූතියි 🙂
අහලා තිබුනට කාලා නැහැ ඔයාට ස්තුතියි මෙි වගෙ දේවල් අපිටත් කියා දෙනවට තෙරැවන් සරණයි ❤️❤️❤️❤️👌
ඉතා ආදර්ශවත් දියණියක්. පවුලේ සමගිය රඳා පවතින්නේ ගුණයහපත් දියණියක / ලේලියක මතයි. සතුට පිරුණු යහපත් යුග දිවියකට සුභ පැතුම්.
🥰
ලස්සනයි ඒ පරිසරය . පලවෙනි වතාවට දැක්කෙ ලබු කිරිබත් හදනවා. නියමයි. ඔයා හොඳ මවක් බිරිඳක්, දියණියක්. සතුටින් ඉන්න . බුදුසරණයි !
🥰
Harima lassanal මාත් හැදුවා ලගදී ලබු කිරිබත්
ඔයාගෙ වීඩියෝ බලන්න බලන්න ආසයි මමත් ලබු කිරිබත් කාලම නෑ හදලා බලන්න ආස හිතුනා ස්තූතියි ඔයාට නංගා 😍😍😍😘😘😘
බොරු add එක නැති,පොලොවෙ පය ගහලා ඉන්න නියම චරිතයක් අක්කියෝ ඔයා...ඒ වගේම සාර්තක පවුල් ජීවිටයක් ගත කරන,අනිත් කාන්තාවන්ටත් ඔයා ආදර්ශයක් අක්කේ..ඔයාලගේ පුංචි පවුලට තෙරුවන් සරනයි🙏❤️
🥰
Aneeee ගොඩාක් rasa athi akke.... asa hithenawa kanna dekkama.... mamath hadala balanna one... ස්තුතියි akkiyo....ආදරෙයි හැමදාමත් oyalata.budusaranai...😘❤️
🙂🙂🙂🙂අනේ හරිම වටින වීඩියෝ එකක්.තැන්ක් යූ අක්කේ👍👍😊😊😊
දර ලිපේ උයන තැනට මම හරි කැමතියි.කොළ පාට පරිසරයක පහසු විදිහට සියල්ල සකසා ගෙන තිබෙනවා, දකින විට හරිම ආසයි
🥰
අක්කා ඔයාලා කොහේද
ඔයා හරිම නිහතමානී ආදර්ශමත් චරිතයක්..පිංවන්ත දියණියක් බිරිඳක් මවක්..හැමදාම නිදුක් නීරෝගීව සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා..බුදු සරණයි ඔයාලා හැමෝටම..🙏😘
🥰❤️🙏
Nangi oyagea vidio akak anakal blagena hitiyea oyanam niyama
Sri laankika kanthawak
Ara Amma wasana karala thiyanawa
Oya wagea duwek labanna
Nanagi mama podikalea
Kala thiyanawa oyala okkotama bs💞💞💞💞💞💞💞💞💞💞
🥰
Hariima sundara adaraneya kenek nngi oya. Parisarayata adaraya karana ayage hith hari lassany. Sathutin inna hamadama. Theruwan saranay!♥♥♥♥♥
හරිම දේශීයයි. නිර්මාණශීලියි. ! ලස්සනයි!!ආදර්ශමත්!!
🥰
ඔයාගෙ විඩියො බලන්න හරි ආසායි,අදත් ලස්සන විඩියො එකක්
🥰
Aththatama man hithuwe kathawata witharak kiyala labu kiribath.
Thanks nanga for this recipe.
❤️💚💜💙🧡💛
🥰😍❤️
Harima asai nangi oyage vidiyo balanna hitha godakma niwenawa budu sarani oyalata ammatath
අක්කේ ඕයාගේ පුන්චි මල් වත්ත,හරිම ලස්සනයි..ඒක දකිනකොටත් අසා හිතෙනවා..එතකොට මුළුතැන්ගෙ...හදපු ලබු කිරි බත් එක එකත් රස පාටයි. ..හදලා පිළිගන්වන විදිහ හරිම ආදර වන්ත නීයයි..නියමයි. .තවත් මේ වගේ දේවල් කරන්න..ඕයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි...
🙏❤️🥰
රොශාන් අයියා මාරම වාසනා වන්තයි අනේ අක්කා වගේ හොද නිහතමානී අවංක බොරැ සොබන නැති wife කෙනෙක් ලැබේන්න 👍❤️❤️❤️❤️
Me amma harima pin wanthai deergausha labeeeewa amma
Akke matath salada kola hadanna asai.oya salada eta hitawalada pela karagaththe. Kiyannako.....
රොෂාන් මල්ලිට ගැලපෙනම කෙනා හම්බ වෙලා.. කුණු ගොඩක් කර ගැහුවා නම් අද මේවගේ සතුටක් කොයින්ද.. බුදුසරණයි පුතේ ඔයාට..
Lassanai akke budusaranai
Harima santhosai....akki.....oua adarsamath kanthawak.....godak...sthuthui.....apita me dewal godak watinawa.....
හරිම ආදර්ශමත් කාන්තාවක් 💚සතුටින් ඉන්න 💚
🥰
Akke oyage hamadeyakma harima hodai namuth kondekadagena uyanaekathamai hodanaththe godakaya kiyanawa eka
Akka me achchita salakan widiya dakkidi apith asa hithenwa akke 😍😍
Harima aadaraniyai oyage videos. Hemadamath sathutin inna ❤❤❤🙏
🥰
මාත් ගමක වෙලත් කාලා නෑ ... ලුනුමිරිස් එක දැක්කම ආසයි ... 😘😘😘... බුදු සරණයි
🥰
නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ඔයාගේ මුළු පවුලටම බුදුසරණයි ❤❤
🥰
Akki goniyak adan hitiyath akki lssanai.ithin cheeththayak andama ahnnath deyakda.kohomath lassanai.tnx akko..apith hadala balannam❤
🥰❤️🙏😍
හරිම ලස්සනයි නංගී. ඔයාගේ video එකක් නෑර මම බලනවා හරිම ලස්සනයි. ඔයා හොද ගෘහණියක්. මවක්. ආදරණීය දියණියක් 🥰🥰🥰🥰❤❤❤
🥰
Notification eka apu gamanma onna mn awa😍 oyage lassana adare piruru punchi paula balnna hemdama wge lassna wedagath adaraniya vidio ekak akke hemadama lassanata sathutin einna oyage punchi paulata godak adarei💞💞
ස්තූතියි🙏❤️🥰
ඔයා වගේ බිරිදක් ලබන්න රොශාන් අයියා ගොඩක් පින් කරල තියෙනවා අක්කි..❤
A kurulu hada.parisaraya.hema dekama thiyana apekama.maha polawe paya gahala inna widiya me hema deyak thulama maha apurwathwayak thiyanawa.pin wanthiyak oba.budu saranai.🙏
ස්තූතියි🙏❤️🥰🍀
Akke graden eke tiyena anthurium gena vidio karannna
Mata dukak hithunu hema welawakama akkige vedio balanawa... hithata marama sehalluwak denenawa❤️
❤️🥰😍
Harima lassanay nangi video eka
ලස්සනයි අක්කා කිරිබත් 1.රස ඇති අනිවා.ආදරෙයි ගොඩක්
🥰
Chinchi manawikawak novi
Roshan ayyata oba
Yasodarawakma viya...............!
🙏❤️
I'll try it soon 🤗 ❤💕
වාසනාවන්ත family 🌷👌❤👏 දෙමව්පියන්ට සලකන ඔබ මුළු රටේම කාන්තාවන්ට ලොකු ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් ආලෝකයක් දුව 👌🙏 මෙවැනි ලේලියක ලබන්න මේ අම්මත් ගොඩක් පින් කරලා ඇති.
ඒ වගේම මේ අම්මා හරිම උගත් බුද්ධිමත් අම්මෙක් වාසනාවන් !!! දුව ඔයා ලබු කිරිබත් හදනවා දකිද්දී දැනට අවුරුදු 28 කට කලින් මමත් මගේ husbandta ලබු කිරිබත් හදලා දුන්න හැටි මතක් වුණා .. 😄thank you දුව අද ඉන්න දරුවන්ට ඒ දේවල් දකින්න සලසනවාට👌
Godak lassana parisarayak nangi.harima lassanai oyage mal wagawath.b.s
Manikak. Labenna ona manika watina kama dan na keneskuta harima lassana family aeka.....budu saranai oyalst
🥰❤️😍
Awu.... Niyamayi akki adarei.
🥰
Vedio eka godak lassanai akkiyo.🍃🌺🥀 Mata hari asai akkilage gedara awith yanna. 😘Malwaththath balala ammawath balala, puthawath balala. 💕🙂🤗Aiya akki ekkath katha karala yanna ennama hithenawa.. ❤️
ආශාවෙන් බලන එකම Chanel එක
Akki kondet karana treatment gana video ekak karnnko...🥰
ස්තුතියි ඔයාට මේවා අපිට කියා දෙනවට
Oya harima karunawantha gahaniyak akke
හරිම ආදරණියයි බිරිඳ ක්❤😘
🥰
Aneee harima adarei nangiyoooo Oya harima adaraneeeya kenek 🥰❤️🥰🥰
🥰
@@ridmapilapitiya 🥰🥰🥰
Perfect superb video eka rasa patai milk Rice eka rashan Ayya innawa OYa perfect akka good luck 👍👍👍👍👍💖💖💖💖
🥰
රොශාන්ට ගැලපෙනම කෙනා මේ...❤️❤️❤️
🥰
අක්කේ, ඔයා හරිම ආදරණීයයි...
ඒ වගේම, රොෂාන් අයියා , අම්මා, බබා හරිම වාසනාවන්තයි අක්කා වගේ කෙනෙක් ලැබීම ගැන ❤️
ම්ම්ම් 😋❤️🤤
හදලා බලන්න ඕනා ලබු කිරිබත් නම්😍
තෙරුවන් සරණයි අක්කේ ❤️
🥰🍀😍
Oya enakn balan hitiye adarei godaaaaaak..harima lassanai ❤️🌿🌹🌹🌹🌹
🥰
මන් කාලම නෑ..ඒත් දැක්කම ආස හිතුනා..🤗 ගොඩක් රස ඇති මැණිකේ..😘 අනිවාර්යෙන්ම දවසක හදලා බලනවා..මේ වගේ අපේ කම පිරිච්ච කෑම බීම ඉස්සරහට තව අරන් එන්න..හරිම වටිනවා මෙවැනි දේවල්..🙏😇 හැමදාමත් වගේ හිත නිවන හිතට ලොකු සැනසීමක් සතුටක් දැනුණ හිත සතුටින් පිරිච්ච ලස්සන දවසක්..🙏♥️ ඔයාට කොහොම ස්තූති කරන්නද..🥺 ආදරේ මහා ගොඩක් තියන ඔයාගේ පුංචි කැදැල්ලේ සතුට තව තවත් වැඩි වේවා..🙏♥️ ඔබ වැනි හිත් ඇත්තියන් තව තවත් පහළ වේවා මෙවැනි දේවල් දැකීමෙන්..😇 ආයෙත් ලස්සන දවසක් අරන් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗😘🙏♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝
ස්තූතියි🥰❤️🙏
Rasata ati ewagema gunath.oya ammawath hodin balagena gedara wadath harima piliwelata karanawa . Sathutui.❤️❤️❤️❤️❤️😋👍
🥰
හරිම ලස්සන ගෙවත්තක් නංගි ඛලන්නත් ආසයි
🥰
Akki ada vedio ekath harima lassanai ara dara lipa gawama thibbe saladagahakada eka hadaganna hati apitath kiyannako
👍
මැණිකේ ...ලස්සනයි hode..කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏
🥰🙏
Labu kiri bath gena ahala thibunata hadana heti denagena hitiye ne🙂thank you aluth deyak kiyala dunna ekata 🙏parissamin budusarani ❤️🙏🙏
🥰🍀
Oyage vedio ekak danakan inne api hari ashawen balanna
❤️ budusaranai
Lassanai hama dema. Ane oyage garden eke thibuna pokuna hondata pennannako.
Akke oya kondeta monada kranne issarata wada godak wewila neda neththam oya hair extension ekak krada
Idiriyedi video ekak karannam hair treatment eka gana
Thanks akke math hadanawa.
හරිම ලස්සනයි අක්කේ ඔයා නිහතමානී කෙනෙක් ආදරෙයි බුදුසරණයි 😘
🥰❤️
Akki hair oil mnwada use krnne
හරිම ලස්සන යි ඔන්න අදත් ආසාවෙන් බැලුවා අක්කා☺️ අක්කත් අද ලස්සන යි 💗💗💗💗 ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එන්න බුදු සරණයි🙏 පරිස්සමින් ඉන්න ආදරෙයි .....
🥰
Ane, godak, rasa, aethi❤️❤️❤️hemadamath, sathutin, enna, budu, saranai🙏🙏🙏🙏
🥰
Labu kiribath gana ahala thibunata hadana widiya dan hitiye na. Ada oyagen danagaththa. Thanks. Oyage videos balanne mama ahima asawen. Budu saranai paule hamotama
🥰❤️🍀
හරිම රස පාටයි ඔයාගේ ලබු කිරිබත් එක
මොනතරම් අව්වේකි උනත් ඔයාගේ විඩියෝ එකක් දාපු ගමන් බලනවා බුදු සරණයි ඔයලා සියලුම දෙනාටම
🥰
මන් හදලම නෑ අද තමයි ඔයගෙන් ලබු කිරිබත් හදනවිදිහ ඉගෙන ගත්තෙ
ඉතාමත් මහන්සියෙන් අලුත් දේවල් අත්හදා බලමින් අලුත් දේවල් ඉගෙන ගනිමින් ,you tube පරාසය වෙත ,වෙනස් අත්දැකීමක් දෙන්නට ඇය බොහෝ සේ ම උත්සාහ කරනවා ,අතිශයින්ම කාර්යබහුල ඇය ,කෙසේ හෝ තමන්ගේ රසිකයන් නිතරම පිනවිමට උත්සාහ කරනවා ,ඉක්මනින්ම ලංකාවේ ජනප්රියම ජනප්රියම youtube channel එකක් බවට පරිවර්තනය වේවා 🙏🙏❤❤
ස්තූතියි අයියේ 🙏❤️🥰
ඔයා හොඳ ආදරණීය කාන්තාවක් මම ආසාවෙන් බලනවා ඔයාගෙ වීඩියෝ wada.සටහන්
❤️🥰
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ අක්කා ❤️ පලවෙනි පාරට ලබු කිරිබත් හදනවා දැක්කේ පුලුවන් උනු වෙලාවේ බැලුවා. ආදරෙයි පරිස්සමින් ඉන්න ඔක්කොමලා .😍❤️ බුදු සරණයි
🙏❤️🥰
❤️❤️❤️❤️❤️
🥰
Ane....harema shook....😊
🥰
Godak watinawa oya hemadama dana vedios.. api balanawa.. oya godak hoda biridak.. mata chuti duwala dennek innawa.. mama hemadama kiyanne kawadama hari dawasaka oya wage wenna kiyala.. aththamai.. roshan aiyai a ammai godaaak luckyy.. oyala hemadama sathutin inna ona... oyatath aiyatath ammatath puthatath theruwan saranai.. dirgausha lebewa..🥰❤️
ස්තූතියි ආදරෙයි🥰❤️🙏
Reply kalata godak pin..❤️ bandarawela ena dawasa kiyanna api ennam oyalawa balanna..❤️
රසම රස පාටයි ..
❤️🥰
හරිම නිහතමානී සුන්දර බිරිඳක් ❤🙏
❤️🥰🙏
😋 රසය,ගුණය,ස්වබාධහමෙ අසිරියත් සමඟ එකතු වුනු පුංචි දවස හරිම ලස්සනයි,නිස්කලංකයි.
නගරබද වූවාට හරිම පිටිසර ගම්මානෙක අසිරියක් 😍 බලන්න බලන්න ආස සිතෙනවා.සිතටත් සැනසීමක්..ශාන්තවූ මන්ස්කාන්තයක් 🤗💖
😊🌼 අක්කි පිං කරලා තියෙනවා සොදුරු ජීවිතයක් ගත කරන්න.ඒවගේම හැමෝගෙම ආදරය,ප්රශංසාව ලබාගන්නවා ❤️
අක්කි හරිම චාම් 👧 කාන්තාවකගෙ,බිරිඳකගෙ,මවකගෙ ගතිගුණ,ආදර්ශ වලින් පිරිපුන් අක්කිටත් පවුලේ අයටත් සැමදා සතුටින්,නිරෝගී ජීවිතයකට මග සැලසේවා!!!🙏❤️
සම්බුදු සරණයි!❤️🙏❤️
ස්තූතියි🥰❤️🙏
ස්තූතියි🥰❤️🙏
@@ridmapilapitiya 😊🙏
Akki oyage video man balanna gththe me lagadi. Man godak akmethen hitiye mage husbnge ammata eya godak napuru nisa.. namuth dan man hithanne eya napuru unta kamk ne man ayata adaren innawa kiyla akki wage
හොද ළමයා🥰❤️😍
කොහොමද akke🌺🌺😘😘😘❤️❤️❤️
කිරිබත් කන්න මාත් හරි ආසයි අක්කි exam එහෙම ඉවර එකේ try කරල බලන්න ඕනි හදන්න .බුදු සරනයි අක්කි පරිස්සමෙන් ඉන්න ඔයාල 😘😘😘😘😘
🍀😍🥰
❤️❤️❤️🥰🥰🥰
Oya hari wasanwak darling akka, roshan aiya godak wasanawanthai❤️
Budu saranai duwata
🤩🤩🤩🤩🤩
🥰
Oyage hema video ekama balnawa akki. Video ekak enakn balan htye...adarei oyalata godak💗
🥰❤️🙏
හ
හරිම රස පායයි ලැබූ කිරිබත් ඔයාවීඩීයො ඒකාක දාන්කල් ආසාවෙන බලන් ඉන්නෙ බලන්න
🥰
Godak Raha athi kiyala hithenawa aniwa hadanawa godak sthuthi oyata
AI Ada babawa pennuwe neththe
🥰👍
🌸❤️
Lassanai akki ..ane puluwannam uda thattuwe wahale poddak pennanawada garden ekata ona hiru Eliya watena vidiyata kohomada hadala thiyenne kiyala Bala ganna
වහලයක් නැහැ ගාර්ඩ්න් එකට❤️
Akke kauda video karanne
Ada oya outdoor cooking karana thana pennala thibuna, harima asa hithuna, thank you, budu saranai.
🥰🍀❤️
Harima rasa patai💕
🥰
Lassannai Nangi
🥰