රතුපස්වලට යුක්තිය

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 305

  • @SLVLOG
    @SLVLOG  6 месяцев назад +7

    facebook.com/edMindsAcademyLK

    • @Tharidu_1224
      @Tharidu_1224 6 месяцев назад +2

      රාසමානික්කම් ගේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න.

    • @clickonstudio6474
      @clickonstudio6474 6 месяцев назад

      රාසමානික්කම් ගේ වීඩියෝ ලින්ක් එක දාන්න

  • @ireshakalankaYT
    @ireshakalankaYT 6 месяцев назад +83

    රතුපස්වල වෙඩි තියනකොට මම 9 වසරෙ. ලොකුවට නොතේරුනාට අපිත් හිටියා උද්ඝෝෂණයට. තාමත් යුක්තිය ඉටුවෙලා නෑ. පුදුම රටක ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.

  • @gihanchameera6881
    @gihanchameera6881 6 месяцев назад +53

    මාධ්‍යවේදියෙක් වෙනවා නම් ඔය තරිඳුලා වගේ මාධ්‍යවේදියෙක් වෙයල්ලා, අනිත් එවුනුත් මේ වැඩසටහන් බලලා 😔කොච්චර උගත් බුද්ධිමත් තරුණයෙක්, කොච්චර රටට ආදරේ කරන පුද්ගලයෙක්,

  • @KapilaSudesh
    @KapilaSudesh 6 месяцев назад +48

    තරිඳු ඉන්න වැඩ සටහනක් නොබලා ඉන්නම බැහැ.❤ ඒ ඔහු ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් නිසා. ස්තූතියි සෑම දෙනාටම.

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 6 месяцев назад +18

    තරිදුට හදවතින්ම ස්තූතියි. මුලු රටේම දුකටපත් ජනතාවගේ සාධාරණය වෙනුවෙන් වැඩකරන ආදරනීය මනුස්සයෙක්.❤

  • @oshansilva6540
    @oshansilva6540 6 месяцев назад +39

    මුලින්ම දේවස්ථානයක් තුල ලේ හැලුවෙ මහින්දලගෙ ආණ්ඩුව දෙවෙනියට සහරාන්.

    • @dushanlk392
      @dushanlk392 6 месяцев назад +6

      Uth ethin aunma hadapu ekek thama

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 6 месяцев назад +90

    මේවා යට යන්න නොදී නිතරම මිනිස්සුන්ට මතක් කරන්න ඕනේ මොකද මේ රටේ ඉන්නේ බත් කන හරක්ට හ‍රි ඉක්මනට අමතක වෙනවා ධම්මික ඇවන්ගාර්ඩ් එක තියාගෙන කරපු සෙල්ලම් හමුදාවේ ඉන්න පර බල්ලොත් මේවට වග කියන්න ඕනේ

    • @MarlimagediaspatrickPatr-jp8bv
      @MarlimagediaspatrickPatr-jp8bv 6 месяцев назад +3

      Mama weliweriya ratupaswala sita maga gadara ළිඳ wttura gonta බැරුව හිටියා ....Ape putak tama වෙඩි වැදිලා මරණයට patune.......kalakani පාලකයන් එල්ලා මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය ....

    • @MarlimagediaspatrickPatr-jp8bv
      @MarlimagediaspatrickPatr-jp8bv 6 месяцев назад +1

      Oyala 3 dana මරු ලස්සන වැඩ k...❤❤❤❤❤

    • @christinejesudian
      @christinejesudian 6 месяцев назад

      කුනු කන්ටේනර්

    • @christinejesudian
      @christinejesudian 6 месяцев назад

      පාස්කු ප්‍රහාරය ද අත් නොහැර යා යුතුයි

  • @flowerworld3451
    @flowerworld3451 6 месяцев назад +35

    ධම්මික පෙරේරටත් චන්දේ දෙන්න බලාගෙන මිනිස්සු ඉන්නවා.. 😂😂

  • @hisharaperera678
    @hisharaperera678 6 месяцев назад +25

    මා දුටු විශිෂ්ඨතම මාද්‍යවේදියා ❤

  • @neetaguruge2865
    @neetaguruge2865 6 месяцев назад +16

    හරිම ලස්සනයි කතාකරපු කාරනා. මුන්ගැනහිතන්නත් අමරැයි .අපරාධකාරයෝ පොහොටිිවෙි ඉන්නඅය. ඔිිවා දන්වලා පුංචි ලංකාව බෙිරගන්න. ඔබලාට දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤❤ ජෙසු ⁣ පිහිටයි තුන් දෙනාට!!

  • @user-nkd
    @user-nkd 6 месяцев назад +33

    නෑ, නෑ, නෑ..හා..ඇයී බෲනෝ අයියා එහෙම කියන්නේ, මේ ලංකාව. රාසමාන්නික්කන් ගෙ කතාව share කරන්න, ඒක miss වුණා. හිතාගන්න පුළුවන් ද උතුරේ මිනිසුන්ට මොනවා වෙන්න ඇතිද කියා. අභිෂේකා ඉදිරියටම යන්න. හරිම ආසයි අහන්න ඒ වගේ නිර්භීතව කතා කරන විට.

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 месяцев назад

      උතුරේ මිනිස්සු ගැන කතාකිරීම ගැන පිං

  • @Pasindur
    @Pasindur 6 месяцев назад +5

    ඒක මරු.. "අයිස් දිය වෙනවා... උපේක්ශාවෙන් බලාගෙන ඉමු.." ඒවගේම තරිඳූ බොහොම ස්තුතියී...

  • @chamilwelagedara8262
    @chamilwelagedara8262 6 месяцев назад +22

    මට තරිඳුව දැක්කම මතක් උනේ 1991 ඇමරිකාවෙදී ඝාතනය උන Danny Casolaro කියන මාද්‍යවේදීයා ව. රජයකට තමන්ගෙ වැරදි වහගන්න මොන තරම් දේවල් කරන්න පුලුවන් ද කියලා Danny ගෙ කතාව බැලුවම තේරෙනවා. Netflix එකේ මේ documentary එක තියෙනවා " Octopus Murders" කියලා. Bruno... පුලුවන් නම් හසා එක්ක Octopus Murders decode කරන්න podcast එකක් කරන්න.

    • @sanaruhewagamage6943
      @sanaruhewagamage6943 6 месяцев назад +2

      සුපිරි ❤

    • @SLVLOG
      @SLVLOG  6 месяцев назад +2

      ❤❤❤❤❤❤❤❤❤

    • @KavinduRowel
      @KavinduRowel Месяц назад

      මේ comment එකට පස්සෙ මම ඔය tv series එක බැලුවා.මන් හිතන්නෙ deep state ගැන කතා කරනව නම් මාරම story ekak. @SLVLOG ලිහනව නම් අන්න story eka.
      Thank you Chamil.

  • @lovecitysl
    @lovecitysl 6 месяцев назад +28

    මගේ යාලුවෙක් ඉන්නවා ලඟම යාලුවෙක්.ඌට රතුපස්වල සිද්දියෙදි වෙඩි වැදුනා.උරහිස්ස හරියට වැදුන නිසා යන්තම් බේරුනා.

  • @sugathmahendra4382
    @sugathmahendra4382 6 месяцев назад +32

    තරිදු ජයවර්ධන අාදරණීීය චරිතයක්...

  • @gairikailanganthilaka8492
    @gairikailanganthilaka8492 6 месяцев назад +16

    ස්තුතියි DD, තරිදුව ගෙන්නුවට, මම දන්නේ නෑ මොකක්ද ඒක කියලා, තරිදු කතාකරන්න ගත්තට පස්සේ, ඒ වැඩසටහන ඉවර වෙනකන්ම අහාලා තමා නවත්තන්න වෙන්නේ, ඇත්තටම හොද ගවේෂණාත්මක මාද්‍යවේදියෙක්❤❤❤❤
    THANK YOU DD

  • @Fernandezthejackal
    @Fernandezthejackal 6 месяцев назад +59

    රාජපක්ෂවරු මේ රටට කොතරම් විනාශයක් කළ එවුන්ද... මේ අපරාධ වලට මේ යක්කු කොහොම විඳවයිද...තවත් බලයෙ ඉන්න උත්සාහ කරන්නෙ..

    • @Momojobo
      @Momojobo 6 месяцев назад +3

      ඒ යක්කු නෙවෙයි අපි වින්දවන්නෙ පේන්නෙනැද්ද

    • @nayanasri
      @nayanasri 6 месяцев назад

      රාජපක්සවරු නෙමෙයි බ්‍රෝ, රාජපක්ස හොරු.

  • @samanwarnakulasooriya1655
    @samanwarnakulasooriya1655 6 месяцев назад +17

    තාම 88:89 ගැන වැලලෙන මිනිස්සුන්ට මේක පෙනේවා

  • @domlans681
    @domlans681 6 месяцев назад +4

    අම්මප මේවගේ රටම කාලකණ්නි කරපු අහිංසක මිනිස්සු මරපු මිනීමැරුමවොන්ට එක පාරකවත් චන්දෙයක් නොදීපු එක ගැන මට සතුටුයි❤ ඊලග අවුරුද්දෙ ඉදන්වත් මේ මිනීමැරුවොන්ට දඩුවම් දෙන්න පටන්ගත්තොත් ඒ මැරිච්ච මිනිස්සු හැමෝටම නාමිකව හෝ යුක්තිය ඉශ්ඨ වෙයි

  • @DCWorld69
    @DCWorld69 6 месяцев назад +16

    තරිදු අයියා ලස්සනට පැහැදිලි කරනවා ඔනම කෙනෙක්ට තෙරෙනවා ❤❤❤

  • @chandanaariyawansa4910
    @chandanaariyawansa4910 6 месяцев назад +25

    මේ කාලෙ මෙහෙම උනා නම් 88/89 කොහොම ගේමක් ගහන්න ඇතිද😢

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 6 месяцев назад +11

    අද program එක නියමයි.
    මොන වගේ නරුම රටකද අපි ඉන්නේ?

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 6 месяцев назад +12

    මේවා කතා කරන්න ඕනෙ දේවල් මොකද ගොඩක් අයට මේවා මතක නැහැ සමහරක් නොතේරෙන අය මේ කාලයකන්නා මිනි මාරුවක් අපේ රටේ සමහරක් තාම කඩේ යනවා මම එහෙම නම් එකෙක් ඉතිරි කරන්නේ නැහැ

  • @jayatungadoolwala
    @jayatungadoolwala 6 месяцев назад +23

    කපුට මයිනා ගොනා වගේ තිරිස්සන්නු ගෙ පාලනය වෙනස් කලයුතුයි .මේ වැඩසටහන සාවධානව බලන්න .

  • @janodhjeewantha8868
    @janodhjeewantha8868 6 месяцев назад +94

    😢ඇත්තටම මේ මිනීමැරුවොන්ට ආයෙ බලය දෙනවනම්. දෙන ජන්දයක් ගානෙ හෙන ගහනව

    • @kumariwijekoon3255
      @kumariwijekoon3255 6 месяцев назад +3

      අනිවාර්යයෙන්ම හෙනම ගහන්න ඕනි

    • @lazylizard6682
      @lazylizard6682 6 месяцев назад +1

      ඔව් නේද අපරාදේ ප්‍රභාකරන්ව මරල යුද්දේ ඉවරකරේ..ඔය සක්කිලි කයි කලවම් බලු බැල්ලියොන්වත් බෝම්බෙකට අහු වෙලා කුඩු වෙනකන් ඉන්න තිබ්බා..

    • @lazylizard6682
      @lazylizard6682 6 месяцев назад

      ​@@kumariwijekoon3255පල පට්ට බැල්ලි තොගේ පවුලේ ඵක බල්ලෙක් කොටි බෝම්බෙකින් මැරුණනනම් තෝ අද ඔහොම කියනවද

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 месяцев назад +1

      උන්ව බලයට ගේන්න දායකවෙච්ච හැම එකාටම එකසේ හෙන ගහන්න ඕන

  • @fixityaon9774
    @fixityaon9774 6 месяцев назад +5

    හුදකලා පොඩි සිද්ධියක් වුණාට හුදකලා පොඩි නොවන ඉතාම වටිනා විග්‍රහයක්! Thank you තරිඳු සහෝ...!

  • @SandunZ99
    @SandunZ99 6 месяцев назад +11

    ගොඩක් වටින කතාබහක් තරිදු ,බෲනො,අභිෂේක ❤️

  • @dilshankmk
    @dilshankmk 6 месяцев назад +20

    27:04 මමත් ඔය උද්ඝෝෂණයට ගියා එදා හමුදාවේන් අහසට නෙමේ වේඩි තිබ්බේ හතරමංහන්දියට ඇවිත් වේඩි තිබ්බේ වටේ තිබිච්ච ලයිට් වයර් වලට ඒ එයාලගේ වැඩේ තවත් ලේසි කරගන්න.

  • @UD-95
    @UD-95 6 месяцев назад +21

    රෙස්පෙක්ට් බෲනෝ ❤
    තරිඳු 🙏🔥❤

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 6 месяцев назад +25

    එක කොන්ද පණ තියන මාධ්‍ය නාලිකාවක් නෑනෙ මේ වගේ දේවල් රටට එලි කරන්න... උන් දන්නෙ පොපදේබතෙකොගෙ නාට්ටි වල හුරේ දාන්න විතරනෙ ශිට් මේ රට නම්😢😢😢😢

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 15 дней назад

    තරිදු යනු හැමදාම යුක්ති ය වෙනුවෙන් පෙනී සිටි ,අසාධාරණය ඉදිරියේ නොසැලුනු වචනයේ පරිසමාප්තාර්ථ යෙන්ම සියලු මාද්‍ය ආචාර ධර්මයන්ට ගෞරව යෙන් හිත පිලියෙල කරගත් මාද්‍ය වේදියෙක්. අපි ඔබට ආදරෙය් පුතා .

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 6 месяцев назад +7

    තොරතුරු, සාක්ෂි, ඇතිව මනා සංයමයකින් සිය ඉදිරිපත් කිරීම මෙන්ම ගවෙශනය සිදකරන තරිදු වැන්නවුන් රැක ගැනීම ජනතාවගේ යුතුකම විය යුතුය.

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 6 месяцев назад +10

    Hats off Bruno and Abi. Our heart felr gratitude to Tharindu. Fabulous journalism with a heart for suffering people. Keep up the good work.

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 6 месяцев назад +29

    මේවා ෆිල්ම් ගහලා පෙන්නන්න ඕනි සිද්ධි

    • @roshanalokawijesiri
      @roshanalokawijesiri 6 месяцев назад +2

      මාත් ඕක හිතුවා විතරයි

    • @Tharidu_1224
      @Tharidu_1224 6 месяцев назад

      ​@Ffghjjrrtමොකක්ද ෆිල්ම් එක?

    • @Tharidu_1224
      @Tharidu_1224 6 месяцев назад +1

      @Ffghjjrrt 😪මං බැලුවෙ නෑ ඒක.
      ඒක නෙමේ මේ රාසමානික්කම් ගේ කතාව මොකක් ද?

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 6 месяцев назад +6

    ස්තුතියි .අමතක වෙලා තියෙන්නෙ දෙයක් මතක් කරාට ...❤

  • @Xham08
    @Xham08 6 месяцев назад +27

    ❤❤❤ තරිඳු

  • @Maheepa
    @Maheepa 6 месяцев назад +14

    බ්‍රිගේඩියර් ගුනවර්ධන භට පිරිස් සමග පාර දිගේ සිද්ධිය සිදුවුන ස්ඨානය වෙත පැමිනෙන විඩියෝ දර්ශණ එදා නිවිස් වලට පෙන්නුවා මට මතකයි ! නිල ඇදුම නැතිවුනදාට මොන මිනිහත් බල්ලා මාක්. ඇත්තටම තින්දුවට මොකක් වෙයිද ? නීතිය සාධාරණ වෙයයි සිතනවා.

  • @janodhjeewantha8868
    @janodhjeewantha8868 6 месяцев назад +26

    ඇත්තටම ඒ කාලෙ පොලීසියෙ යම්කිසි වැදගත් කමක් තිබ්බ. රාජපක්ෂල අන්තිමට උන්ගෙ සෙට් එක දාල ආමි එකට හපන් කලා

  • @raigamagedonsathissathis2346
    @raigamagedonsathissathis2346 6 месяцев назад +2

    වටිනා සාකච්ඡාවක්.., ඔබලාට බෙහෙවින්ම ස්තුතියි... රතුපස්වල ජනතාවට ප්‍රණාමය.❤❤❤❤

  • @ThishuraHimesh-mi9um
    @ThishuraHimesh-mi9um 6 месяцев назад +11

    තරිඳු hats off brother ❤️

  • @dumindachamarapererakdon9471
    @dumindachamarapererakdon9471 6 месяцев назад +4

    ගොඩක් හොද වැඩසටහනක් .බෘානො අවසාන⁣යේ කියන උපෙක්ෂාවෙන් බලන්ඉන්න කතාවට මමත් එකගයි❤

  • @sarojiniewijesiriwardana7318
    @sarojiniewijesiriwardana7318 6 месяцев назад +8

    Erin Brokevich ලා දහස් ගනනින්.. ඒ පාරට බැහැපු මිනිසුන්ට මගේ ප්‍රනාමය 🌻

  • @thamilaikaappom
    @thamilaikaappom 6 месяцев назад +4

    ජාති හා ආගමක් නොමැතිව වරදක් වරදක් හැටියට දකින සමාජයක් බිහිවේවා. මනුෂ්‍යයන්ට මනුෂයන් ගරු කරන සමාජයක් බිහිවේවා!

  • @hoodedman100
    @hoodedman100 6 месяцев назад +11

    With ❤ අබිෂේකා.

  • @vimalbogahawatta
    @vimalbogahawatta 6 месяцев назад +10

    තරිඳු ජයවර්ධන ✌️✌️❤️❤️❤️

  • @thumpanekolla2661
    @thumpanekolla2661 6 месяцев назад +5

    Tharidu Jayawardhana.. What a legend of a journalist 🎉. Hats off to you Sir !. Thanks Bruno and Abhi❤

  • @dicksannandakumara2036
    @dicksannandakumara2036 6 месяцев назад

    රතුපස්වල රතුපස්වල කියලා එක එකා දේශපාලන වේදිකාවේ විකුනපු දේවල් අහලා තිබුනාට රතුපස්වල ගැන හිත ඇත්තටම ගැහෙන්න සැලැස්සුවාට තෑන්ක්ස්

  • @riswanshaheed
    @riswanshaheed 6 месяцев назад +2

    ඉතාමත් වැදගත් කාරණයක් ගැන කරපු මේ සංවාදය අති විශිෂ්ටයි. Bravo Tharindu ❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 6 месяцев назад +1

    ජනතාව දැනුවත් කරන ඔබට ස්තුතියි Slvlog..ඒ වගේම තරිඳු ජයවර්ධන ඔබට ශක්තිය ලැබේවා ඇත්ත වෙනුවෙන් පෙනී හිටින්න..ඒක හෙලි කරන්න..🌹🌹🌹

  • @flowerworld3451
    @flowerworld3451 6 месяцев назад +8

    මේ program එක පොහොට්ටුවෙ සීනි බයියොන්ට බලෙන් හරි පෙන්නන්න ඕන ...🤌🤌

    • @Tharidu_1224
      @Tharidu_1224 6 месяцев назад +2

      😂ඕකුන් කියයි එහෙම තමා කරන්න තිබ්බේ කරපු එක හරියටම හරි කියලා

  • @hasithchamikaweerasooriya3232
    @hasithchamikaweerasooriya3232 6 месяцев назад +12

    උතුරෙ උන් සාදාරනයි බං

  • @lalithdias1208
    @lalithdias1208 6 месяцев назад +3

    ඔය ප්‍රශ්නය හරියටම විසඳෙනවා වෙන බලවේගයක් ආපු දාට...බලයේ තියෙන කෑදරකමට❤❤❤❤❤

  • @InuriJ
    @InuriJ 6 месяцев назад +6

    Very informative and timely delivery. If this can be a series it’ll be very helpful.

  • @martinphillip2440
    @martinphillip2440 6 месяцев назад +3

    Hats off mewage program thawa thawa balaporrothu wenawa janathawage prasne serious discussions thank you Tharindu Jayawardena Abhiseka Bruno God bless keep you safe and protected

  • @padminikurera5954
    @padminikurera5954 6 месяцев назад +10

    හලාවත වෙඩි තියල මරපු සිද්ධිය මේ වගේම එක්ක

  • @haashaa1747
    @haashaa1747 6 месяцев назад +1

    මේ වගේ තව episodes ඕනේ... ඇත්තම උනේ මොකක්ද කියලා මිනිස්සු දන්නෙ නැති මේ වගේ තව ගොඩක් කතා ඇති...😢

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 6 месяцев назад +2

    රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියපු එක සාධාරණයි .මොකද මුන්ට ඔච්චර දෙයක් වෙලත් මුන් ආපහු රාජපක්ෂලට චන්දේ දුන්නා .

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 6 месяцев назад +1

    තරිඳු ජයවර්ධන ඔබ කරන පැහැදිලි කිරීම හරි ලස්සනයි වගේම පැහැදිලියි...

  • @sampa846
    @sampa846 6 месяцев назад +10

    රාසමානික්කම් ගෙ පාර්ලිමේන්තු කතාව මොකද්ද?

    • @chemistryLK
      @chemistryLK 6 месяцев назад

      ruclips.net/video/QeEgq4Z21Wg/видео.htmlsi=_BQW02XQnDL4A5Tt

  • @SJ_Nimesh
    @SJ_Nimesh 6 месяцев назад +2

    රතුපස්වල ගැන film එකක් හැදෙන්න ඕනි.

  • @dineshtharanga5339
    @dineshtharanga5339 6 месяцев назад +23

    මේක කුටිටියයි, අර අනික් බල්ලයි අර්ථකතනය කරන්න දුන්නොත් කියයි මේක කලෙත් ජේවීපී එක කියලා..අපේ මිනිස්සු මේකවත් අහලා මොලේ පාද ගත්තොත් අනේ අපේ රටට හොද කලක් යයි මේ චන්දෙන් පස්සේ

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 6 месяцев назад

      හැබැයි ජවිපෙ ප්‍රොමෝට් කරපු රාජපක්ෂල

  • @kajewelry1182
    @kajewelry1182 6 месяцев назад +1

    එක දෙයක් අමතක උන හාමුදුරු නමක් ඔය ප්‍රශ්නය මැදිහත් වෙලා හිටියා හාමුදුරුවෝ ගැන මතක් කළේ නෑ

  • @induharris1903
    @induharris1903 6 месяцев назад +3

    Tharindu Jayawardana - man with a backbone ❤❤

  • @chamindakandy8269
    @chamindakandy8269 6 месяцев назад +4

    ඔවා කවදා වෙනකම් යට ගහන්න පුලුවන් වෙවිද කාලය විසින් විසදන ප්‍රස්න මෙවා නැත්නම් කවදාවත් විසදන එවා නම් නෙවෙ😌

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 6 месяцев назад +5

    මේ කාලෙ මෙහෙම උනා නම් 88/89 කොහොම ගේමක් ගහන්න ඇතිද???

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 6 месяцев назад +8

    ජයවේවා සැමට ❤❤❤❤

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 6 месяцев назад

    Thanks..🙏🙏🙏 ......බෲනෝ..
    රතුපස්වල සිද්ධිය ගැන හරියටම දැන ගත්තේ අද....
    මේවට හවුල් වෙච්ච පෙනෙන ,නොපෙනෙන සියලු දුෂ්ට හැතිකරය මැරෙන විදිහ හංගන්න එපා. ඒක කියන්න ජනතාවට. මොකද ඒක අහලවත් ජනතාවට අහිංසක සතුටක් ලබන්න පුලුවන්.
    ඒක දුෂ්ට , සදාචාරවත් නොවන අදහසක් නෙමෙයි.
    අහිංසකයන්ට ලැබෙන්නේ එච්චරයි ...🙏🙏🙏

  • @darshanapathmalal
    @darshanapathmalal 6 месяцев назад +10

    මෙක ධම්මීක පෙරෙරාගේ කම්පැනීයක් නෙද එකෙන් නෙද මේ අපරාධයට හෙතු උනේ

    • @chandimabandara1995
      @chandimabandara1995 6 месяцев назад

      Kunu Dammikaya...loku karagaththa moda minissu ...😢😢😢

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 6 месяцев назад +2

    BRUNo sir තරිඳු ඔබදෙපල පරිස්සමෙන් රජපක්ෂරනිලා ගොඨා රජපක්ෂ පවුල ඇතුළුපිරිස උන් අඅවිල්ලා සක්කිලි ම්නිස්සු බල්ලන්ටත් අන්ත තිරිසන් කොටසක් එක නිසා පරිස්සමෙන් රතපස්වල නඩුව යට කෙරැවෙි උන් දන්න🎉 නිසා ආපසු ඇදලා ගන්නේ කියලා ඔබලාට තර්ංනය කරයි ගොඩාක් පරිස්සමෙන් ඹය රාජපක්ෂ බල්ලෝ දන්කේ නඅහැ මනුස්ස ජවිතවල වටිනාකම උන් ඇවිල්ලා අමු තිරිසක්නු

  • @prasadlakmal6049
    @prasadlakmal6049 6 месяцев назад +6

    Gota hendigevila ගියේ oya වගේ balu weda කරපු nisa thamai

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 6 месяцев назад +12

    රාසමානික්‍යම්ගේ කතාවේ ලිංක් එකක් තියේනම් දානවද

    • @Abisheka_fernando
      @Abisheka_fernando 6 месяцев назад

      ruclips.net/video/3sJLMUWebTY/видео.htmlsi=ZvSk4L2Wksm41CCE

    • @Tharidu_1224
      @Tharidu_1224 6 месяцев назад

      මටත් ඕන

    • @chemistryLK
      @chemistryLK 6 месяцев назад

      ruclips.net/video/QeEgq4Z21Wg/видео.htmlsi=_BQW02XQnDL4A5Tt

    • @chamikagimhan5335
      @chamikagimhan5335 6 месяцев назад

      ruclips.net/video/pSvYsD4xnX4/видео.htmlsi=ScpUqiyGbKZXxQRi

  • @conradperera9652
    @conradperera9652 6 месяцев назад +4

    මට මේක බලද්දි හිතුනේ අපේ විරෝධාර රනවිරැවෝ උතුරේ මොනව කරන්න ඇද්ද???දකුනේ සිංහලයට නටාලැබුන යුක්තිය උකුරේ දෙමලාට ලැබෙයිද??

  • @pubblack674
    @pubblack674 6 месяцев назад +1

    රතුපස්වල සිද්දිය ගැන හොඳ documentary එකක් හදල මුලු ලෝකෙටම පෙන්නන්න ඕන කාළකණ්නින් ගෙ හැටි

  • @nuwanbuddhika-h5l
    @nuwanbuddhika-h5l 6 месяцев назад +3

    Mewa tv eke yanna ona programs

  • @RavinduAkash-xx9wb
    @RavinduAkash-xx9wb 6 месяцев назад +2

    එදා නැතිවුන එක ලමයෙක් පහුවදා A/L ලියන්න හිටියෙ , එයාට වැදිල තිබුනෙ Head Shot එකක් 😮

  • @rushansameera
    @rushansameera 6 месяцев назад +4

    Good job තරිඳු.

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 6 месяцев назад +9

    මේ අපරාධ වලට සම්බන්ධ හමුදාවේ සහ desapaalakayinta සොබාදහම හරි දඬුවම් deida

    • @TravelHackerOfficial
      @TravelHackerOfficial 6 месяцев назад

      සොබාදහමෙන් දෙන පකක් නෑ බන්. යුක්තිය ඉශ්ට කරන්නෙ නීතියෙන්. ඒකට හරියන සමාජ තත්ව හැදෙනකන් මුන්ට දඩුවම් ලැබෙන් නෑ. වෙඩි තියන්න අන දුන්න එවුන්ටම චන්දෙ දිදී මේවට යුක්තිය බලාපොරොත්තු වෙන්න අමාරුයි.

  • @suzanfiona90
    @suzanfiona90 6 месяцев назад +20

    රතුපස්වල කරපුදේම තමයි එයාල අරගලයටත් කරන්න හැදුවේ. එයාලා මේපාර පාඩමක් ඉගනගත්ත. තරිඳු අවසානට රතුපස්වල ජනතාව ගෝටාට චන්දේ දුන්න හේතුව ගැන කියපු කතාව තමයි කතෝලිකයන්ටත් කාදිනල් තුමාටත් වුනේ. මන් හිතනවා බෝම්බ පිපිරීමෙන් පස්සේ රනිල් ඇතුලු ආන්ඩුවේ සත්තු ඒක විහිලුවට ගත්ත හැටි සහ මෛත්‍රී ගේ හැසිරීම හැමෝටම මතකයි කියලා. මගේ කව්රුත් මැරුණේ නැතත් එයාලගේ හැසිරීමට මම තරහ, දුක වාවගන්න බැරුව ඇඬුවා. එතකොට කාඩිනල් තුමාට කොහොම දැනෙන්න ඇතිද? දැන් සමහරු හැසිරෙන්නේ කතෝලික ජන්ද වලින් විතරක් ගෝට පත්වුනා වගේ. කතෝලික ජනතාවගේ චන්ද විතරක් චන්ද 69 ලක්ෂයක්! මේ සිද්දියට කලින් කාතෝලික පල්ලියට දේශපාලනය ආවේ නෑ.

    • @sharmainewarnakulasuriya4526
      @sharmainewarnakulasuriya4526 6 месяцев назад +5

      😢😢 මම කතෝලික.. හැබැයි මම මට පුළුවන් හැම විදියෙන් ම කියන්න පුළුවන් හැම එකාම කිව්වෙ ගෝටාට ඡන්දෙ දෙන්න එපා කියලා.. මම දුන්නෙ අනුරට. අනුර එදා දිනුවෙ නැතත් මම අදත් ආඩම්බර වෙනවා ඒ ඡන්දය දීම ගැන..

    • @suzanfiona90
      @suzanfiona90 6 месяцев назад

      @@sharmainewarnakulasuriya4526 මම ජීවිතයටම දැම්මේ එක චන්දයයි ඒක අනුරට. රතුපස්වල සිද්ධියට පස්සේ මට රාජපක්ෂලා එපාම වුනා. මම උත්සහා කලේ කාඩිනල් තුමා රැවටුනේ යැයි කියලා උදේ හවස එතුමාට බනින මිනිස්සුට පැහැදිලි කරන්නයි

    • @HarshaPrabudha
      @HarshaPrabudha 6 месяцев назад

      Mer too​@@sharmainewarnakulasuriya4526

    • @pubblack674
      @pubblack674 6 месяцев назад

      ​@@sharmainewarnakulasuriya4526උන්ට වැඩි කල් රඟන්න බෑ බ්‍රෝ.. ඊලඟ ජන්දෙදි මිනිස්සු උත්තර දෙනව..

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 6 месяцев назад +3

    Respect these kind of journalism 👑👑👑👑

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 6 месяцев назад +5

    යුද්ද කාලෙ එහෙ මිනිස්සුන්ට මොනවා කලාද කියල දැන් නං ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. 😰

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 6 месяцев назад

      මුන් හැම තැනම බලු වැඩ කරලා තියෙන්නේ. 😊යුද අපරාද ගමකට ඇති.???? 🤔😔😔😔

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015 6 месяцев назад +1

    Thank u Tharindu Bruno nd Abhi for bringing this programme....now only v know the real situation that took place ....never knew half of it as to how it started what happened the results etc....I like the way Bruno thinks....I think the same way...someday somewhere those responsible will pay

  • @dylanperera9745
    @dylanperera9745 6 месяцев назад +2

    What a great discussion, thanks for this 👏🏻

  • @shamithperera6111
    @shamithperera6111 6 месяцев назад +1

    Me podcast eka godak watinawa. E siddiya ta yukthiya itu wenawa kiyana eka danagatta eka sathutak.
    Eth ehe kattiya gota ta chande deepu eka anumatha karanna baha yahapalanaya mokuth kare kiyala. Eyalata karapu wade ma thawa kenek ta karanna anubala deemak wenne. Rajapaksa la eliye kiyaddi rathupaswala ehema prashnayak une na eka political game ekak kiyala, me minissu karana wada walin rajapaksa la kiyana kathawa anik minissu piligannawa.

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 6 месяцев назад +3

    තරිඳු ජයවර්ධන නැමැති මානව හිතවාදී මාධ්‍යවේදියාට මාගේ උපහාරය

  • @Samu.pathirana
    @Samu.pathirana 6 месяцев назад +2

    What a great discussion
    Ppl should know these things
    Specifically young generation 😢

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 6 месяцев назад +2

    ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ

  • @tikka1967
    @tikka1967 6 месяцев назад +1

    මී ගවයන්ට බෙල්ලෙ වැල දාගන්න හොද සාකච්ඡා වක් 24:39

  • @tikka1967
    @tikka1967 6 месяцев назад +3

    හමුදාව කැදවපු එකා ... වෙඩි තියන්න නියොග දුන්නු එකා,වෙඩි තියපු එකා ... ඔකට සබ්බන්ද ඔක්කොටම මරණ දඩුවම දෙන්න ඔනෙ

  • @swiftfondren6479
    @swiftfondren6479 6 месяцев назад +1

    ස්තුතියි! තරිදුව ගෙන්නුවට.

  • @krishabeywardane
    @krishabeywardane 6 месяцев назад +9

    Love from Toronto ❤

  • @VerrokArt
    @VerrokArt 6 месяцев назад

    මේ ව්ගේ මිනිස්සු රටට ජාතියට වාසනාවක්❤❤❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 6 месяцев назад +3

    ගෝඨා පාස්කු ප්‍රහාරය කරන්න රතුපස්වල ප්‍රහාරයේන් පෙරහුරුවක් කරා වෙන්න බැරිද .

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 6 месяцев назад +1

      මටත් කලින් සැකයක් ආවා. උට පුරුද්ද වෙන්න බැරිද? 🤔🤔🤔

  • @renc369
    @renc369 6 месяцев назад +7

    කලු සිංහලයෙක්ගෙ ඇස් දෙකක් දැක්කා😇

  • @-omg123
    @-omg123 6 месяцев назад +2

    Tharindu great journalist

  • @azrawijeratne6208
    @azrawijeratne6208 6 месяцев назад +3

    Tharidu is a great journalist may the trip gem bless you putha

  • @NalakaSenarathna-m4i
    @NalakaSenarathna-m4i 6 месяцев назад +12

    අද හොද වැඩසටහනක්...❤

  • @Storrmrage96
    @Storrmrage96 6 месяцев назад +1

    Hat's off to all the Investigative Journalists like Tharindu for all the hard work that they do, putting their lives at risk. Respect! ❤

  • @SandunZ99
    @SandunZ99 6 месяцев назад +1

    බෲනෝ , තරිදු අයියයි මල්ලී වගේ ❤️

  • @mashaadikari8747
    @mashaadikari8747 6 месяцев назад +1

    හෙමින් තමයි හැබයි හරිම painful 🙏🙏🙏🙏❤❤❤❤

  • @nomaperera9882
    @nomaperera9882 6 месяцев назад +4

    ඒ ව්‍යාපාරිකයා ලජ්ජාවක් නැතිව ජනාධිපතිවරණයටත් ඉදිරිපත්වෙන්න ආවනෙ.. තුහ් නිදකින්... රාජපක්ෂල ගෑවුනු තැන අසූචි...