"කළුගංතොට සිංහයා" සටන් සඟයා අවසන්වරට දැකගන්න හිටපු ජනපති මහින්ද ආ මොහොතේ සිදුවූ නොසිතූ දේ

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 516

  • @maduperera5675
    @maduperera5675 Месяц назад +146

    30 වසරක යුද්ධය අවසන් කිරීම ගැන ස්තුතියි.වතුරෙ ගසාගෙන යන කාන්තාවක් බෙරා ගත් පමණින් එම කාන්තාව කෙලසීම අනූමත නොකරමි.මව් බිම යනු එම කාන්තාවයි❤

  • @MaxRaajitha
    @MaxRaajitha Месяц назад +12

    යුද්ධෙත් ඉවර් කරලා රටට දැනන සංවර්ධනයක් කරපු එකම නායකයා❤
    ඒකනි අපි හදවතේ ජනාධිපති කියන්නෙ ❤🔥

  • @Lakshan-b3y
    @Lakshan-b3y Месяц назад +33

    අපි ඡන්දෙ දුන්නේ අනුර කුමාර සහෝදරයට. ඒ මොනවා වුනත් ඔබතුමා තමයි ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරන්න මුල් වුන එකම නායකයා. ඒ ගෞරවය ඔබතුමාට තියෙනවා කවදත්.....

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 Месяц назад +23

    අති ගරැ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා අපේ ආදරය තවමත් ඔබ සමග ❤❤❤❤❤

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj Месяц назад +2

      ඔච්චරම ආදරේනම් ranjani උඹ මූව කසාද බැඳගනින් . හැබැයි හුකන්න වෙන්නෙ පොඩිමයිනට . මුගේ ඇටදෙක ගලවලා තියෙන්නේ .

    • @Nishadi12
      @Nishadi12 Месяц назад

      දීර්ඝායු වෙයි කරපු බලු වැඩ වලට 😂

    • @Challenge389
      @Challenge389 Месяц назад

      කොමඩ් එකට දාලා පලස් කරන්න බැරි උනා පුතේ මීට තාත්තා

    • @sankadarshana9290
      @sankadarshana9290 Месяц назад +1

      පිනක් දහමක් කරගෙන ඉන්න නැන්දේ ...ලගදිම ඔයාටත් වීසා එයි...පිනක් දහමක් කරගත්තොත් යන තැනකට හරි තියේවි මුන් එක්ක ඉදලා යන්න අපායක් නැතිවෙයි...ඔයාලා මෙච්චර කල් සැප වින්දනේ මේ හොරු මිනිමරුවෝ නරි එක්ක ඉදලා මෙයාලා රට සුකිත මුදිත කරලනේ ඔය අගේට දිනලා ඇවිත් ඉන්නේ...තව මෙයාලගේ කට්ටිය රට හදලා භාර දීලා රටින් පැනලා ගිහිල්ලා...ඒ සෞභාග්‍යමත් රට විනාශ කරන්න අනුර සහොදරයට අපි රට භාර දුන්නා ඉතින් දැන් අපි දුක් විදින්නම් හාද...නැන්දට පුරප්පාඩුවක් තියෙනවා ගවපට්ටියේ එනවද තණකොළ ටිකක් කාලා සැපේ ඉන්න...HOW saaaddd...ආශා හිතෙයි

    • @mindrelaxnorms
      @mindrelaxnorms Месяц назад

      Palayan hora gobbayo 😂😂😂😂😂

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Месяц назад +14

    මහින්ද රාජපක්ෂ ජනපති තුමාට තෙරුවන් සරණයි..❤❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Месяц назад +37

    අපි කාට ජන්දේ දුන්නත් හදවතේ වීරයාමෙතුමා තමා.මොකද රට බාරගෙන ඉතාම ඉක්මනට නිදහස් කරගත්තා
    ...පස්සෙ මොන මොන කතා එතුමාට කීවත් සියලු දෙනාගේ නිදහස දිනා දුන් පියා...දීර්ගායු වේව.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 Месяц назад

      අනේ ඔවි දීර්ගයු ලැබි අප්ෆ අනුරරට කරවන හැටි බපපනි

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage Месяц назад +14

    යුද්ධය අදටත් තිබුන නම් මේ මඩ ගහාන්න කිසිකෙනෙක් ඉතුරු වේන්නෙ නැහැ මොකා කොහම කිව්ව්ත් මෙතුමා අපේ රටේ සිoහ රජා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා වාහාල් කමක් නෙමෙයි

  • @ravee7891
    @ravee7891 Месяц назад +2

    මහින්ද හොරා මහිනද හොරා මහින්ද හොරා.. AKD ❤ මාලුමාවට ජය වේවා

  • @sumithpali3684
    @sumithpali3684 Месяц назад +3

    Great president ❤❤

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Месяц назад +21

    ජිවත් වෙලා ඉන්න අය දැන්වත් තේරුමි ගන්න ජිව්ත් වෙන්න ඔින විදිහ මිනිස්සු මොනතරම් අපහස කරනවද දරුපවුල් තමයි එවට මුහුණ දෙන්න වෙන්නේ

  • @sunildewa5046
    @sunildewa5046 Месяц назад +6

    පතනා බෝධියකින් අමා මහා නිවන් සුව ලැබේවා .

  • @Mihiranga-qb6lw
    @Mihiranga-qb6lw Месяц назад +4

    ලියලා තියන කමෙට් දැක්කම මෙි අපේ රටෙි මිනිස්සුද කියලා හිතෙනවා..

  • @randhikamanohari.765
    @randhikamanohari.765 Месяц назад

    ඔබ තුමාට දීර්ඝායු වේවා හැමදාම අපේ ජනාධිපති තුමා ❤❤❤❤❤❤❤අදෙරෙයි තෙරුවන් සරණයි හැමෝටම .!

  • @darshanabandara4559
    @darshanabandara4559 Месяц назад +18

    කුහකයෝ මොන විදිහට අපහාස කලත් මහින්ද තමයි මේ රටට අමිල සේවයක් කලේ

    • @shamaliweerasinhe5262
      @shamaliweerasinhe5262 Месяц назад

      කරපු සේවය පොඩ්ඩක් පැහැදිලි කරානම්.. යකෝ යුද්දේ ඉවර කරපු සෙබළුන්ට වත් නෑ මේ හොරුන්ට තියන තැන.. අපේ රට මුළුමනින්ම හොරා කාලා මිනිස්සුන් ට කන්න නැති කරෙත් මු තමයි. කොටින්ගේ කන්ටේනර් ගණන් රත්තරන්.. සල්ලි. සේරම ගත්තේ මු තමයි. තාමත් මුන්ගේ ඇත්ත දැන දැනත් වහල් කම කරන ජාතියක් අපේ රටේ ඉන්නේ..

  • @jayanthkumara-x7x
    @jayanthkumara-x7x Месяц назад +25

    සහොදරයා අපිත් කවදාහො දවසක මේ ගමන යන්න ඔනෙ නෙද එහෙවි එකෙ ඇයිද අපි කොපවෙලා මහින්ද රාජපක්ෂ මහතාටත් කලකන් පලදෙයි වැරදි කලා නමි ආන්ඩුවක් තියනවානෙ ඒ වාගැන බලා ගන්න කාටවත් වයිරකරන්න එපා

  • @brexitisland39
    @brexitisland39 Месяц назад +27

    මෙතන සේරටම නිවන් සුව

    • @smhs3313
      @smhs3313 Месяц назад

      නිවන්සුව මුන්ට මුන්ට කෙලින්ම අපාය.හොරා.

  • @DEEPA-bi6xv
    @DEEPA-bi6xv Месяц назад +8

    අැත්තටම අද අපි අපේ කම ඵම නායකයා නිසා රැක ගෙන ඉන්නවා නේද එ් හෙදින්ම දන්නේ බියකරු යුද්යදැසින් දුටුවන් මයි

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 Месяц назад +10

    හදවතෙ නායකයා ❤❤❤

  • @PrasannaDissanayake-jg1qu
    @PrasannaDissanayake-jg1qu Месяц назад +47

    ඉලගට

  • @nalaninalani1061
    @nalaninalani1061 Месяц назад +7

    මහින්ද විතරද .යන්නේ .මේ ලියන හැමෝමත් මමත් ඔය ගමන යනවානේද

  • @newmobile9414
    @newmobile9414 Месяц назад

    Thank you Sir to ending war your Service time! 🙂🙏

  • @Jeewaka3
    @Jeewaka3 Месяц назад +11

    මොනව උනත් මේ මනුස්සය(මහින්ද) දෙයක් කරා ඒවා සාර්ථක කරගන්න තරම් අපේ දේසපාලුවෝ දූරදර්ශී උනේ නෑ.... සිංහල කොල්ලෝ මැරෙන එක නැවැත්තුව එකට අපේ එවුන් කලගුණ දන්නේ නෑ...ඒ වගේම දෙමල කොල්ලෝ මැරෙන එකත් මේ මනුස්සය නැවැත්වූවා ඒකට දෙමල ජනතාවවත් කෘතගුණ දැක්වූවේ නෑ....
    මරජන බදුමුදල් ගසාකාපු ඒව අනුමත නොකරමි.

  • @indikakumara-y8j
    @indikakumara-y8j Месяц назад +6

    වෙල්ගමත් නයන ට හොදට දුන්නා රාජ්‍ය දේපල. බත්තරමුල්ල ආර්පිකෝ එක ඉස්සර හ ම ඉඩම් අරන් දුන්නා නයන කුමරිට

  • @IsuruLakshan-s9h
    @IsuruLakshan-s9h Месяц назад +57

    යුද්දෙ ඉවර කරලා ගෙදර ගියානම් මිනිස්සු තවමත් වදිනවා දැන් හොරා කාලා නම කැත කරන් ඉවරයි

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 Месяц назад +4

      මිනී මරලා නැහැනේ බං මිනිස්සුන්ට වද හිංසා දීල නෑනේ බං ඉතින් මිනිස්සු වැන්දත් නැතත් ඒ එඩිතරකම ඒ මනුස්සකම ඒ දයාව කරුණාව උඩ ඉන්න දෙයියෝ දැනගත්තහම හොඳටම ඇති😢😢😢සිංහලය කියන්නේ මිනීම් මරු උනාට කමක් නෑ බත් පිඟාන හොඳට සරුවට තිබෙනවා නම් ඒ පැත්තට අදින ජාතිය තමයි සිංහල කියන්නේ😅😅😅

    • @sajith2176
      @sajith2176 Месяц назад

      හොරා කෑව කිව්වට තාම කව්රුත් ඔප්පු කලෙ නැහැනේ. අපිත් අද කරයි හෙට කරයි කියල බලන් හිටියා. මේගොල්ලෝ බලමු කොරයිද කියලා. නොකලොත් නම් ජෙප්පෝ වැඩක්ම නෑ ඕයි ඊයා!!

  • @udenagangadhara9721
    @udenagangadhara9721 Месяц назад +59

    නාකි ගෑණු තොපි හින්ද තමයි අපි අමාරුවේ වැටිලා ඉන්නේ යනවා තව අත ඉඹින්න

    • @slguardian9984
      @slguardian9984 Месяц назад +4

      ඔව්..ගොන් ගෑනු

    • @smhs3313
      @smhs3313 Месяц назад +1

      අනේද කියන්නෙ හනමිටි ලොක්කියො. මොකුත් දන්නවයැයි මුන් කරන කෙරැවාව.😂

    • @sumith.jayaweera
      @sumith.jayaweera Месяц назад

      Lokkeyante. Uranne. Denne. Athe

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix Месяц назад +1

      ​@@sumith.jayaweera ube amma ubee uranawa athi ponna pakaya.

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix Месяц назад +5

      තමන්ගේ අම්මා වගේ කෙනෙක්ට දේශපාලනය නිසා කුප්ප කතා කියන වේසිගේ පුතා. උබේ අම්මව දීපන් අනුරට

  • @samudrasamudra1038
    @samudrasamudra1038 Месяц назад +28

    අපේ මිනිස්සුන්ට මුල් අමතයි.අද කව්රුවත් පාරෙ බහැල යන්න එතුමාගේ පාලනකාලේ යුද්දය නිමා කරපු නිසා ❤❤❤❤❤

    • @priyanthabandara554
      @priyanthabandara554 Месяц назад +3

      Redda thami

    • @chalanasumudu4166
      @chalanasumudu4166 Месяц назад +3

      Gon haraka..tmath kada yanwa nada..thopi radi adan para yanna apa..thanakola kala kelata wala idapan

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 Месяц назад

      මහින්දයාගේ කාලේ යුද්ධය ඉවර කරන්ඩ පුලුවන් උනේ වීරෝදාර රණවිරුවන් තම දිවි පරදුවට තබා රට වෙනුවෙන් යුද්ධය දිනාදුන් නිසා.මහින්දයා ඒ වෙනකොට රටෙත් හිටියේ නැහැ .අන්තිමට දිනාදුන් රටත් පව්ලේ හතර වරිගෙම ඉන්න හොර හැතිකරේ කිට්ටු කරගෙන විනාශ කෙරුවා .පිටරැටියා

    • @shasikapradeep5576
      @shasikapradeep5576 Месяц назад +7

      තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ මුල මතක තියාගෙන, ආයම ඡන්දේ දෙන්න්ද

    • @pahasara-do4rs
      @pahasara-do4rs Месяц назад +1

      රටේ ජනාදිපති ඒ කාලේ හිටියෙ මේ යකා , ඉතින් ඒක මුගෙ වගකීමක් දක්ශලෙස හමුදාව පාලනය කරලා යුද්දෙ ඉවරකරන්න මෙහෙවරක් කරේ සරත් ෆොන්සේකා , මූ ඉවරකරන කාලේ ලංකාවෙවත් හිටියෙ නෑ 😂

  • @WJSoyza
    @WJSoyza Месяц назад +1

    හොරුන්ගේ ඇඳුම් ගලවා දමා අවංක මිනිසා දිවි ගමනට සමු දුන්නා

  • @PremathilakaHinappuge
    @PremathilakaHinappuge Месяц назад +38

    මුන්ගෙ තාමත් තියෙන්නෙ පක්සයට වෙන පාඩුව ගැන විතරයි පව්ලට වෙන පාඩුව ගැන ගානක්වත්නැ මල පෙරේතයෝ

  • @Dilandana
    @Dilandana Месяц назад

    නිවන් සුවය ලැබෙිවා

  • @SumithMp
    @SumithMp Месяц назад +39

    තොපට අමුතු බියක් දැනෙන්නේ නැද්ද අම්මප

    • @ජයකාන්ත
      @ජයකාන්ත Месяц назад +1

      ඔව්
      රට විනාස කරාට. යුද්දෙ ඉවර කරලා. ගෙදර හිටියා නම්. දැනුත්. ජනතාව. 🙏🙏🙏 වැද. නමස්. කා ර කරයි. දැන්. පේරේත කම නිසා. බනින. තරමක්.

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 Месяц назад +64

    යුද්ධය ඉවර කලා කියලා කවුරුත් වැලලෙන්න හදන්න එපා, ඒ කාලෙ තිබුන වාතාවරණය අනුව කවුරු දිනුවත් රටේ සාමය ගැන වදවෙන්න ඕනෙ, හමුදා වෙ අපේ කෙල්ලො කොල්ලො යුද්දෙන් මැරුනා මිසක් දේස පාලුවන්ගෙ පුත්තු ගියෙ නෑනෙ රට බේරගන්න ,උන් මෙහෙ සුර සැප ගත්තා, ඊටපස්සෙ රට හූරගෙන කෑවා ,

    • @dineshrajapaksha4268
      @dineshrajapaksha4268 Месяц назад +2

      Sahathika attha😊😊😊😊

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 Месяц назад +5

      සහතිකෙන්ම්.අපේ කොල්ලෝ එක පවුලේ දෙන්න ගෙනත් තියෙනවා සිංහල අවුරුදු වලට සීල් කරලා.

    • @sankadarshana9290
      @sankadarshana9290 Месяц назад +2

      එකගයි 10000000%👍👍💪💪☀️☀️🌕🌕

    • @jeevakahandawaarachchi
      @jeevakahandawaarachchi Месяц назад +11

      එතුමාගෙ අණ නිසා තමා යුද්ධෙ ඉවර වුණේ.වෙන කව්රුත් ඒ තීරණේ ගන්න එඩිතර වුනේ නෑ.අද කාගෙත් අතපය කට පණ තියෙන්නෙ ඒ නිසයි.

    • @sumith.jayaweera
      @sumith.jayaweera Месяц назад

      Oka. Lankawah. Dalageye

  • @aroshalokuge7881
    @aroshalokuge7881 Месяц назад +2

    නියමයි අපෙ හාමුදුරුවනේ ❤

  • @VipulaLaksiri
    @VipulaLaksiri Месяц назад

    නිවන් සුවය

  • @prageethchinthana2753
    @prageethchinthana2753 Месяц назад +24

    දැන් නම් දැක්කත් මුන්ගේ මූණු අප්පිරියයි. යුද්දෙ ජයගත් එකට ස්තුතියි. නමුත් රටට කෙලපු එකට පුදුම තරහක් අපිට තියෙන්න. ජීවිතේට මුන් එපා ආයේ .

  • @lahirutharanga3306
    @lahirutharanga3306 Месяц назад

    මේ කාලකන්නි ඔක්කොම ඉවරයක් වෙන්නඔනේ ඉටපස්සෙ මගෙ රටට හරියයි

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 Месяц назад +6

    ❤❤❤❤හැමදාමත් යුද්ධය කියන මර උගුලේන් මේ රට බේරගත්ත නායකයා❤❤❤ මේ ස්වභාව ධර්මය සත්‍ය නම් ජේවීපී කියන නරුම යන්ට වැඩි කාලයක් නෑ😅😅

    • @shamaliweerasinhe5262
      @shamaliweerasinhe5262 Месяц назад

      රට හැදුවොත් උබලා ජීවත් වෙන්නෙත් මේ රටේ නේද යකෝ රට ගැන හිතපියව් දරුවෝ ගැන හිතපියව්. හොරුන්ට කඩේ යන්නේ නැතුව උබලා වගේ රට කන්න උදව් කරන සේරටම හෙන ගහන්න ඕනෙ ජයවේවා මාලිමාවට

  • @h.m.lakshmiherath-4238
    @h.m.lakshmiherath-4238 Месяц назад +34

    ඊළගට උබ යන්න ඕන. දැන් ජනාධිපති ට මිනිහා කීවේ ඇයි උබ ආවෙත් අපේ චන්දෙන් නෙ මිනිහෝ. හිගන්නට වුනත් respect කරන්න ඉගෙන ගනින්. හිගන්නා. අපේ බදු මුදල් වලින් කාල සැප විදලා. තොපට අවීචි මහ නරකාදියේ වත් ඉඩ නෑ

    • @ජයකාන්ත
      @ජයකාන්ත Месяц назад

      ඔව

    • @yousefalshatti5745
      @yousefalshatti5745 Месяц назад

      පයීකොටඅනුරයාවගේදබල.යුද්දයක්නැතීරටක්ඇතීකරපුණහරඡා.අනුරයලාසඡීතලාමොනවතයකෝරටටකෙරැවේ.අනුරයානීකන්අත.උස්සපුවහම.ඩාගේටලමයාහම්බවුනගෑනීයක්වගේ.ඒකාමීනීහෙක්නේ.අනුරයාකීයන්නේණනුසාසයෙක්නෙවෙයී.යුද්දයක්නැතීරටක්ලපයාබාරගත්තේ ආලේකොටපයීයකෙලීන්කරගනදැගලුවාඊරීෂීයාවටයුද්දේද්නලාසංවර්ධනයකරපුරටක්පයීකොටඅනුරයාටබාරදුන්නේ.ගෙවන්නකීයපීයනය.අගමැතීගෑනීටවතුරහරවන්න්නේනැතීව.පාරවල්සේරමහදලාතීයෙන්නේඅනුරයාටකරන්නවැඩක්නෑ.මුහුදෙන්අක්කරපහක්ගොඩදමලාරචවීසාලකෙරරපුණහරඡා.තොක්යපීය.අනුරයාටපචස්ව්ස්සක්හර්මුහුදෙන්ගොඩදමන්නකීයලා.අනේපයීයෝබයීයෙක්නොව්සීංහයෙක්වැන්.අනුථයාටමමකීයන්නේ.පයීකොටාබස්සාලනයාගෑනුසොරා.පුංචම්මගේපුතාසුධීල්මැරෙවුවේඔයලපමීන්හාතමයී.හොරෙන්බුදීයනවාඅහුවෙලා.ණරහාගෑනීඵලීපීටමගත්තා.දැන්තොටසැපද.අනුරයාකීයනමීනීසාතොටලොකුඇතීතෝනරීයෙක්නීසා.තෝයී.මමයීමේඅදඡීවත්වෑන්නේ.ඔන්නඔයමහීන්දඋත්තමයානීසාකීයලාමතකතීයාගම්.තොගේඅභ්මගේඅහපීය.තෝගේජාතගේලපයටදකීයලා.තෝගේපයීයකපනවා.

    • @LR-kh7ty
      @LR-kh7ty Месяц назад +4

      ඊළඟට ඔයා වෙන්නත් බැරි නෑ

    • @h.m.lakshmiherath-4238
      @h.m.lakshmiherath-4238 Месяц назад

      @@LR-kh7ty මම ඒක දන්නවා. ඉපදුන හැමෝම යනවා. හැබැයි උන් වගේ මිනිස්සු වලේ දාල අපි සැප විදලා නෑ. මිනි මරල රජ වුනේ නෑ

    • @sumithpali3684
      @sumithpali3684 Месяц назад +2

      Pala Patta wesi tho Thai yanne ikmanata

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 Месяц назад +14

    ජීවත් වෙන ටික කාලේ හොඳින් ඉන්න ඕනෑ ,මොන තරම් දේ රැස් කලත් දවසක යන්න ම වෙනවා ,අඩු ගානේ අවසන් හුස්ම ටික වත් බය නැතුව හෙලන්න පුලුවන් නම් ඒක ත ඇති .මේ මිනිස් සු කවදා තේරුම් ගනී ද.

  • @MALAKAPERERA-cm1bm
    @MALAKAPERERA-cm1bm Месяц назад +11

    වෙල්ගම මහත්මයා මහින්ද මහත්තයත් ළඟදීම ඒවි..හොස් හොස් ගාගා යන්නේ.එ අතර වාසුයි GL එනවලු.ඒවත් දැන් දුර්වල තත්වයේ තියෙන්නේ.කොහොම උනත් එහේ සතුටින් ඉන්නේ තෙවරප්පෙරුම විතරයි.ඔහේලට නම් බරපතල වැඩලු

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Месяц назад +8

    කවදා හරි පොඩිමයිනා ජනාධිපති කරන්න නාකි මයිනා කන කට්ට .

  • @emmanuelfernando184
    @emmanuelfernando184 Месяц назад

    හදවතේ නායකයා

  • @Nimesh-5j
    @Nimesh-5j Месяц назад

    Niwan suwa mahinda mino😊

  • @kelumekanayake3221
    @kelumekanayake3221 Месяц назад

    ඉක්මනින් හමු වේවා

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 Месяц назад

    අනිවාර්යයෙන් එන්න ඕනේ ...මොකද වෙල්ගම උන්නැහේම කිව්වේ 6 % කොමිස් ගන්නවා 3% ක් අනිවාර්යයෙන් ලොක්කා ට දෙන්න ඕනේ කියල ..පාප මිතුරු ඇසුර නිසා ලැබෙන ප්‍රතිඵල භුක්ති විදින්න වේවි. සුභ ගමන් ..

  • @padmabandaranayaka8276
    @padmabandaranayaka8276 Месяц назад

    ❤️❤️

  • @maliniwickramasinghe2427
    @maliniwickramasinghe2427 Месяц назад +3

    ලමගම මහින්ද උන්නැහැ තමන්ෙග වාරයත් එන බව හිතට ගන්න

  • @sewwandipanampitiya-hd8ww
    @sewwandipanampitiya-hd8ww Месяц назад +42

    වහල්ලු ටිකක් ඉන්නවා තාම

    • @Suneth.malinga1
      @Suneth.malinga1 Месяц назад +4

      Ubala prabakarange wahallu ne 😂😂😂😂😂😂

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 Месяц назад +1

      එතකොට මිනීමරුවන්ගේ වටේ ඉන්න උඹල කවුද😅😅😅

    • @dananjayaabeygunawardena7872
      @dananjayaabeygunawardena7872 Месяц назад

      ​@@kumarilakshmi5132රිදුනද 😂

    • @Nishadi12
      @Nishadi12 Месяц назад

      @@kumarilakshmi5132 මිනීමරු pro max තමා ඔයාලගෙ මහින්ද 😂 දන්නැද්ද තාම how sad 😂💔

    • @Nishadi12
      @Nishadi12 Месяц назад

      @@Suneth.malinga1 ප්‍රභාකරන් හොෆ්හයි මොකද උන් උන්ගෙ ජාතිය වෙනුවෙන් පිට ජාතියක් නෙ වනසන්න හැදුවෙ. හැබැයි මුන් මුන්ගෙ සැපට තමන්ගෙ ජාතියෙ උන්ම නැති කරනවා

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb Месяц назад

    මම කිසිම පක්‍ෂ බේදයකට කඩේ යන කෙනෙක් නෙවේ.මම කුවෙට් ඇවිත් බොහොම අමාරුවෙන් මගේ දරුපවුල රැක ගන්න සල්ලි හොයල යවන කෙනෙක්. මගේ දරුපවුල වගේම රටේම ජනතාව කොටියගෙ මර බියෙන් මුදවා ගන්න උර දුන්නෙ අති ගරු මහින්ද රාජපක්ෂ මහත්තය. මම අනුරාධපුර ජීවත් වෙච්ච කෙනෙක් විදිහට දන්නව කොටින්ගෙන් තිබුණ ප්‍රශ්න.ඉස්සර අපේ අම්මලා රෑ වෙන කොට බයයි.රෑට ඇවිත් මරයි කියල.ඒ වගේම දෙමල මිනිස්සුන්ටත් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය හැදුනෙ යුද්ධය නතර කල නිසා.හමුදාවෙ අපේ කොල්ලෝ යුද්ධය කලේ නිවැරදි නායකත්වය නිසා.ඒ දවස්වල යුද්ධය නතර කරන්න කියල ජාත්‍යන්තරයෙන් ගොඩාක් බලපෑම් ආවා.ඒව කිසිම දේකට ඇහැවුන්කන් නොදී දිගටම යුද්ධය කරන්න අන දුන්නෙ මහින්ද මහත්තය. ඒක හින්ද යුද්ධය ඉවර කර ගන්න පුළුවන් වුනා.එහෙත් මහින්ද මහත්තයගෙ වටේ හිටිය අය හොරකන් කලා.ඒව වැරදි.කොහොමත් රටට වැඩ රාසියක් කල එකම නායකයා මහින්ද රාජපක්ෂ මහත්තය. ඒකට අපේ රටේ මිනිස්සුන් කලගුණ දැක්වීම හරිම පහල මට්ටමක තිබීම ජාතියේම අභාග්‍ය. මහින්ද රාජපක්ෂ මහත්තයට දීර්ඝායුෂ අත්වේවා.

  • @DamithRishantha
    @DamithRishantha Месяц назад +1

    තව ටික දවසක් තියාගන්න ආරක්ෂයින් ඔකුන් ඔක්කොම ගන්නවා අපේ බඩුවලින් යෙපෙන නාකියා

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 Месяц назад +1

    රටට අවැඩක් කරපු ඔවුන්ගේ අවසාන කාලය එලබ ඇත.😂😂😂😂

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 Месяц назад

    🙏🙏

  • @SumithMp
    @SumithMp Месяц назад +2

    ලගදීම

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu Месяц назад

    මම ත් කියන්නෙ තාමත් මුන්ගෙ අත් ඉබිනව ලැජ්ජනැතිව මෙහෙම වයසට ගිය ආච්චිල තමයි අපේ රට විනාස කරන්න උදව්කලේ කොහොමත් වෙල්ගම මහත්තයටත් හරියට ආදරේ කරල සැප වින්ද ගෑනු කලුතර ගොඩක් හිටිය කොච්චර හිටියත්..කසාද ගෑනි තමා අන්තිමට බාර කාර බිරිද ඔය ස්ථානයේ රජකරන් හිටියෙ ටයිපීස් විදිහට වැඩ කරපු දම්මි..කියල ගෑනියෙක්

  • @smashsiblings6195
    @smashsiblings6195 Месяц назад +1

    හොඳයි ඔය වගේ කුපාඩි සතා පහකට වැඩක් නැති උට විතරක් කරගත්ත එකෙක් ගිය ඒක ඔය වගේ කාලකන්නි සෙට් එකම දැන් යන්න ඕනේ

  • @subashiniperera2881
    @subashiniperera2881 Месяц назад +1

    මරණිපසුවත්මිනිස්සුන්ගේ ප්‍රාසාදය හිමි කරගන්න හිටපු මහින්ද කියන මේ මනුස්සයා දැන් නම්
    දකිද්දදිත් හැරීම අප්පිරියයි .
    හීන ජාන සහිත ලේ කවදා හරි ඉස්මතු වෙනවා .

  • @Konar-n8l
    @Konar-n8l Месяц назад +1

    එක මලගෙයක් උනාම.7.අහන්න වෙනවා කියල අපෙ ආත දවසක් කිවූවා මට මතකයි

  • @H.R.EGayan
    @H.R.EGayan Месяц назад

    Next

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b Месяц назад +20

    මූවත් ඉක්මනටම ගියානම් මේ රටට හොදයී අනිත් පෙරේතයා රනිලා මුන් දෙන්නා අපායට යනකං මේ රටට හරියන්නේ නෑ මළ පෙරේතයෝ දෙන්නා 😂😂😂😂

  • @kanapathipillaikarnan
    @kanapathipillaikarnan Месяц назад

    மனிதன் சிறந்த நண்பர்கள் அழகான

  • @sunethravikum122
    @sunethravikum122 Месяц назад +13

    අමිමෝ හිනාව මමත් බැලුවා වශි බෝලෙ අතේද කියල ඔික නැතඅව එලියට වත් බහින්නෙ නැ 😂

  • @vishmitharasanjana6874
    @vishmitharasanjana6874 Месяц назад +1

    මයිනා මළ දාට කිරිබත් කාලා මල් වෙඩි ගහලා පාටි දාමු

  • @PreSchoolmakola
    @PreSchoolmakola Месяц назад +1

    නිවන් සුව ලැබේවා.......

  • @sriyanifernando7326
    @sriyanifernando7326 Месяц назад

    තවම ඉන්ව වනස් කරන්න බරි ටිකක්යුද්දය දිනුව ගෞරවය තීයා ගන්න එයා දැනගන්න ඕන විෂ්වසය ගවුරවය දැන ගන්න ඕන

  • @Nishadi12
    @Nishadi12 Месяц назад +3

    මේ මිනිස්සු හරි පව්කාරයි. ඉස්සර අපේ රටේ හිටපු පාලකයන් අපි අදටත් අදහනවා ඒ මිනිස්සු මැරිලත්. ඒත් මුන් ජීවත් වෙලත් මිනිස්සුන්ගෙ සාපය විදිනවා. කොච්චර සැප වින්දත් තමුන්ට ඒ සාපයෙන් ගැලවෙන්න බෑ නෙ

  • @KusumaLatha-y9t
    @KusumaLatha-y9t Месяц назад +1

    නිවන් සුව කියන එක රැල්ලට ගිහින් ඒකෙ තේරුමවත් නොදන්න අය කිවට යන්න බෑ නිවනට ඒක තමන් ලඟා කර ගන්නයි ඕන

  • @DanuZone
    @DanuZone Месяц назад

    ආදරෙයි... ඊලඟට ඔයා... 😁😁😁

  • @ramaniperera6801
    @ramaniperera6801 Месяц назад

    අපෙ රටෙ සමහර මිනිසුන් අදුර දැක දැක එ අදුර වැලද ගන්නව මුන් මෙ රටට මෙචචර විපත් කරලත් තව පොඩි කොටසක් ඉන්නව මුන් එක්කම අපා ගත වෙන්න

  • @dild3732
    @dild3732 Месяц назад

    නාකි මයිනත් ලොකුගේ මිනීමරුවත් දැන්ම මැරෙන එක හොඳයිද නැත්නම් මහා උළු ගෙදර කූරු ගැනලා මැරෙන එකද හොඳ...

  • @virajmanjula5636
    @virajmanjula5636 Месяц назад

    දැන් තේරෙනවනේ මුන්ට කල්පනාව නැ වයසයි කියලා පව් රජෙක් වගේ ඉන්න තිබිනු තැන මයිනෙක් ගානට වැටුනා

  • @prasannagandara955
    @prasannagandara955 Месяц назад

    Yuddaya awasan kala ape nayakaya.kelehiguna danna niyama sinhalayo obathuma samagai..budu saranai..

  • @chirastudio5274
    @chirastudio5274 Месяц назад +5

    කෝ ඉක්මනින් 😂😂😂😂

  • @ajithkumara2401
    @ajithkumara2401 Месяц назад

    Mama miyaya nathura Obata Adarei . Kalaguna Nodanna Sinhalayo Inna Tataka
    Dakune Mama Obata Naya Gathi❤

  • @asankasandun1383
    @asankasandun1383 Месяц назад

    මේ කාලකන්නි යා මැරේන්නේ නැනේ

  • @RamayaGamage
    @RamayaGamage Месяц назад +4

    ඕන දේශපාලනයක් කරන්න පුලුවන් කාටත්,ඒත් දේශපාලනය කරන්නත් රටක් බේරලා දුන්නෙ මෙතුමා,ඒකට අපි ගරු කරනව,

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x Месяц назад +6

    මහින්දයට ගරු කරන වටපඩයෝ ලංකාවේ තවමත් ඉන්නවාඇත්තටම ඒ ගැන දුකයිකොහොම වුණත් යහපත් මනුස්සයෙක් වූකුමාර වෙල්ගම මහතාට නිවන් සුව අත් වේවා

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 Месяц назад

      Mama dakka wijitha herath watapadayath eda dekata namenava Mahindayata 😂😂😂😂

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 Месяц назад

      ​@@gayankarunasinghe5780😂😂😂

  • @සමිපත්සමිපත්ශිුලංකා

    ලගදිම

  • @rgsaliya
    @rgsaliya Месяц назад

    😂😂😂වහල්ලු ටිකනෙ එතන් ඉන්නෙ බෙට්ටත් කයි.උන්...😅😅😅

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 Месяц назад

    මුන්ට විතරයි පාඩු,රටේමිනිස්සුන්ට මොන්වා උනත් උන්ට කම්ක් නෑ..

  • @GamageMadusanka-p1z
    @GamageMadusanka-p1z Месяц назад +4

    ආදරෙ හින්ද තමා ගමේ ම්නිස්සු චන්දෙවත් දුන්නෙ නෑ එපාමවෙලා.

  • @smashsiblings6195
    @smashsiblings6195 Месяц назад +8

    මේ මාසය ඇතුළම ඔතන ඉන්න ගාමිණී සහ මහින්දයා ගියානං හොඳයි

    • @LR-kh7ty
      @LR-kh7ty Месяц назад +1

      ඊළඟට ඔයා වෙන්නත් බැරි නෑ

    • @PiumalRamesh
      @PiumalRamesh Месяц назад

      ​@@LR-kh7tyUba ehema wenawanam hodai wesa balllo

    • @LR-kh7ty
      @LR-kh7ty Месяц назад

      😂😂​@@PiumalRameshබය උන නේද

  • @niroshal096
    @niroshal096 Месяц назад +1

    වයස ගැන හිතලවත් ඉන්න බැරි හැටි පවුල් පිටින් එකතු වෙලා අපෙ රට කෑවා දැන් සැප ඇති දකිනකොටත් අප්පිරියයි

  • @janithmadu6268
    @janithmadu6268 Месяц назад

    Niwan suwa

  • @SamanLiyanadurage
    @SamanLiyanadurage Месяц назад

    යාලුවෝ ටික... සෙට්.. Weyi. රිලැක්ස් කරන්න. නාකි girau

  • @Suneth.malinga1
    @Suneth.malinga1 Месяц назад +1

    ❤❤❤❤❤❤ chande dunne na aaa unata 1 love adarei maha ranjanani habai gon basila inna kam chanda nam denne naaa 😂😂😂😂😂❤❤❤❤❤

  • @palligodavthanageamalprasa2447
    @palligodavthanageamalprasa2447 Месяц назад

    Niwan suwa labewa 😢

  • @Techboysl14
    @Techboysl14 Месяц назад

    කව්රුත් කියන්නේ නෑ හොර කාල දුප්පත් මනුස්සයෙහිගා කන්න වෙලා කියලා

  • @upul1684
    @upul1684 Месяц назад

    ඌ වටකරගත්ත උන්ට පිස්සුද

  • @gaminimanage4529
    @gaminimanage4529 Месяц назад

    මහින්දගේ වීසා එක එන්නේ කවද්ද එතකල් අපි බලන් ඉන්නවා

  • @marknilanga2691
    @marknilanga2691 Месяц назад

    ane mahatthayo uba yana thanakata muwat aragena yanna ubala dennama me polawata maha barak

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe Месяц назад

    මයිනා තවත් මිරික මිරිකාම ඉන්නෙ ඔවා දැන් බලය නැහ මිරික ගනින් දෙකට නැමිලා

  • @mokshamadushan1856
    @mokshamadushan1856 Месяц назад

    සිංහයා බලු වෙිනවා දැකලා තියේනවද😂

  • @Pandaboyzero
    @Pandaboyzero Месяц назад +1

    අනෙ කුමාර වෙල් ගම මහත්මයො මහින්ද රාජපක්ෂ මහත්මයත් එකක් යන්න ඔයාලා හොඳ යාලුවො නෙ තනියෙන් යන්න එපා

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj Месяц назад +1

    දැන්නං යාළුවටත් හික් ගෑවිලා ඉන්නෙ

  • @ashinikothalawala2670
    @ashinikothalawala2670 Месяц назад

    කළුගන්තොට සිංහයා බලන්ඩ නාකි මයිනෙක් ඇවිත්... පව් ඇවිදගන්ඩත් බෑ.... අහවල් එකෙ පිළිකාවක්ලු 🤣

  • @Nalinda.
    @Nalinda. Месяц назад

    සෙට් කරලා 😂😂😂

  • @Sinahawa-p6r
    @Sinahawa-p6r Месяц назад

    ලංකාවෙ වාසනාවට කාලකන්නි මැරෙනව එකා එකා

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад

    ඉක්මනින් අපාගත වේවා මූ 🐄

  • @pushpamadu9408
    @pushpamadu9408 Месяц назад +1

    අපෙ රටෙ යුද්ධය ඉවර කරලා තමයි එත් රට විනස කර හොරා kawa මහජනයාගෙ දේපොළ inna tike සතුටින් inna danam walapayayi god payaye යුද්ධය nathara kara kiuwata meya ගියේ නෑනේ යුද්ධ karanna නේද meya raja puthuwe ඉඳගෙන kiuwa විතරයි අහිංසක amma thathage darow kiyak bili වුණාද නේද

  • @ගිම්හානි-ග1ධgimhani

    මොකද්ද 🤔හැම එකේම 🦁මැරිලා කියන්නේ
    එතකොට මෙයා සත්ව ගණයේ, කෙනෙක් ද

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 Месяц назад +1

    මහින්දට ගාඩ් එකට හිටපු commando අයින් කරල ද