@@dinithiwalgamage6206 Dini akki one manusayek ta one deyak kiynna puluwan. Hebei akki oya Mata nam pattama character ekak godak achievements thiyana❤️Anika akka oya kiyna widihath ekk thamai godak ayta oya kiyna de weradiyata ahenne ekai nethuwa oya hitha hoda awanka knk. Lankawe minissunta thama minihekata mnwa hari kiynna Ma ne balan inne .Anika loke minissu Monawa kiuwath akki api Hari nam no issu😍😘oyatai sangesth aiyatai hema dema hodin karagnna puluwan wenna kiyla wish karanawa.
Used to think the childhood achievements are decreasing in value as we grow old. This corrected my perspective, those are our parent’s achievements. ❤️
Proud of you... a good lady. but carefully respond at the interviews and manage your nice tone.you are a wonderfull lady....wish you all the very best nangi.
අනේ මේ ආදරේට මම හරි ආදරෙයි. මම වගේ අම්මව ආඩම්බර කරපු තවත් අය ඉන්නව නම් comment එකක් දාන්න අමතක කරන්නෙපා❤️🙏
@@dinithiwalgamage6206 Dini akki one manusayek ta one deyak kiynna puluwan. Hebei akki oya Mata nam pattama character ekak godak achievements thiyana❤️Anika akka oya kiyna widihath ekk thamai godak ayta oya kiyna de weradiyata ahenne ekai nethuwa oya hitha hoda awanka knk. Lankawe minissunta thama minihekata mnwa hari kiynna Ma ne balan inne .Anika loke minissu Monawa kiuwath akki api Hari nam no issu😍😘oyatai sangesth aiyatai hema dema hodin karagnna puluwan wenna kiyla wish karanawa.
අක්කෙ ඔයා ආය අර copychat වගේ ප්‍රෝග්‍රෑම් වලටයන්න එපා ඔයාගෙ වටිනාකම නැතිකරගන්නෙපා ඒ වගෙ ඒවට ගිහින් 😊💗
අක්කෙ ඔයා ආය අර copychat වගේ ප්‍රෝග්‍රෑම් වලටයන්න එපා ඔයාගෙ වටිනාකම නැතිකරගන්නෙපා ඒ වගෙ ඒවට ගිහින් 😊💗
mtth emyi eth thv dur ynn one mt
මිනිස්සු මොන දේ කිව්වත් තමන්ගෙ achievements ගැන තමන්ට ඇතිවෙන ආඩම්බරය අත්විදින්නෙ දෙමව්පියෝ 😌 Proude of you akki 😍
Aniwren 💯
Aththa ❤
අනිවාර්යයෙන්ම. දිනිති කියන්නේ දක්ෂතාවයන් පිරුණු කෙනෙක්. මිනිස්සු මොනව කිවුවත් ඇයට ඕන තරම් ආඩම්බර වෙන්න කාරනා තියනවා
ඔයාට අපහාස කරපු අයට ඔයා දුන්නා හොද පිලිතුරක්. ඔයා දක්ෂ නිලියක් සුභ අනාගතයක් 😊😊😊
ඔයගෙ ලොකු පම්පෝරි කියල මිනිස්සු බැන්නට ඇත්තටම ඔයාට තියෙන දේවල් දේවල් වලට ඔයා ආඩම්බර වෙන්න ඕනි තමා. Respect dinithi .
"මේක මගෙ අම්මගෙ "කිව්ව වචන ඇතුළෙ ලොකු වටිනාකමක් තියෙනවා අක්කි ❤🥺
නියමයි දිනිති. ඔයා හැම දේකටම නිහඩව ඉදලා හොදම උත්තරේ දුන්නා.ජය
10:11 ඒ වචන ටික... ඒ තමයි අම්මා...🥺❤️
proud of this girl...respect 🫶
ගමත් ලස්සනයි කෙල්ලත් ලස්සනයි ආකල්ප සියල්ලමත් ලස්සනයි .....ඉතිම් ආදරෙයි දිනියෝ...අම්මව බලන්න හිටපු මම😥😥ඇත්තටම දක්ශතාවය අගයනවා ලස්සන අනාගතයක් මැනික❤❤❤❤❤
❤❤❤❤❤
දිනිති අක්කිගෙ achievements ගැන කියද්දි ඇගත් හිරිවැටුණා ඒතරම් අක්කි ගොඩක් දක්ශයි. මාත් මගෙ අම්මා තාත්තා ත් මම A/L exam , CA exams , University exams results , Clubs heads wage positions දරලා දවසින් දවස දියුණු වෙද්දී ඇත්තටම සතුටු වුණේ ඒ දෙන්නා. "අනේ මගෙ දුව හැමදේම සාර්ථක විදියට කරගන්නවා නේද" , මම අදුරන නංගිලා , මල්ලිලා මාව ආදර්ශයට ගද්දි " අනේ ඒ අක්කා හරිම දක්ශයි නේද නැන්දේ " කියද්දී අපෙ අම්මා ගේ ඇස් වල කදුලු. මගේ ඊළඟ බලාපොරොත්තුව තමා මගෙ degree එක FIRST CLASS එකක් ගන්න එක. ඒකට මම ගොඩාක් මහන්සි වෙනවා.❤❤❤❤ දිනිති අක්කි මම ඔයාට හදවතින්ම සුභ පතනවා ❤
Oyata good luck ❤
ඉස්සර ඉදන්ම මං ආස චරිතයක් දිනිති.හැමෝම බැන්නට කටකියවනව ලොකුකම වැඩී කියල මට නම් ඒව අදාලම නෑ මොකද මනුස්සයෙක්ට වත්කමක් තියෙනව නම් archive කරගත්තු දේවල් තියෙනව නම් බය නැතුව ලෝකෙට ඒව පෙන්නන්න පුලුවන්.කිසිම දෙයක් නැති මිනිස්සු මොන කතාව කිව්වත් අදත් එදත් මං ආසම චරිතයක්.❤️😊
lankaawee inna maarama lassana, dakshama , deewal achive karapu ekama kella. api meee kiyannee mukuthma mukuthma nathinisaa. sorry
හොඳම නළුවාට හම්බ වුණ සම්මානෙත් ඔයාට ලැබිලා කියලා හිනා වුණ අය හිටියනෙ දිනී....එයාල දැන් තේරුම් ගන්න ඇති හොඳම නළුවට සම්මානෙ ලැබුණේ කොහොමද කියල..... ඕක තමයි කියන්නේ දන්නැති දේවල් කතා කරන්න එපා කියලා...... එහෙම කතා කරපු අයට හොඳ පිළිතුරක් ඔයාගෙන් ලැබුණා..... ආදරේ දිනී, සංගීත් ඔයාලට හැමදාමත් ....❤❤❤❤❤❤
හැම අම්මා කෙනෙක්ම මේ වගේ තමා. තමුන්ගෙ දරුවො වෙනුවෙන් තමා මුලු ජීවිතේම කැප කරන්නෙ. මුලු ශරීරයම දිය කරන්නෙ දරුවො වෙනුවෙන්.මගේ අම්මත් ඒ වගේ තමා
හොද පණ්විඩයක් හැම දරැවෙක්ටම දුන්නට 🙏 ස්තුතිය දිනි ....
කවුරු මොනවා කිව්වත් මං නම් ආසම කෙනෙක්. ඒ වගේම ලස්සනයි . තමන්ට තියන දේවල් ලැබිලා තියෙන දේවල් ගැන ආඩම්බරෙන් කතා කරන එක ඕන කෙනෙක් කරන දෙයක්. ඒක සාමන්‍යයි. මොකද හැමෝටම හැම දේම ලැබෙන්නේ නෑ. දිනිති lucky 😊😊😊
ඔයා හොද අම්මා කෙනෙක් ගෙ දුවෙක් කියලා දැනෙනවා සංගීත්ගෙ අම්මාට සලකන විදිය දකිද්දි
ගම ගාල්ලෙ..ඉස්කෝලෙ සංඝමිත්තෙ..හොඳටම දන්න කට්ටියක්..ආයෙත් පරණ මතක අලුත් උනා ❤❤❤ සතුටුයි අක්කා❤
හිනා උන මිනිස්සුන්ට හොඳම වැඩේ.. ආදරෙයි අක්කේ ..❤❤
ඔයා විතරක් නෙවෙයි බලපු මත් ඇඩුවා.සතුටු කදුලු. හැබැයි.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි ❤❤❤.
ගම ගාල්ලෙ කියද්දි දැනෙන්නෙ වෙනම එකක් 😍❤
Appo nuwara wage koheda
Galle❤❤❤
@@WenukiLakeesha-ru7yf ane plyn yann nuwara kehel mala
Attk බොල්ලෑ kata thiyn ganu kenek dakkoth aniwa gall hari mathara hari 😂 kollonm shaoe ehe un katha krnna dn nh bn sirwtm kiwwe
සමහර මිනිස්සු ඉන්නේ අක්කි තමන්ට වඩා දෙයක් තියෙන කෙනෙක්ට වචනයක් හරි කියලා හිත රිද්දන්න බලාගෙන .කවුරු මොනවා කිව්වත් මං ආසම චරිතයක් අක්කි ඔයා .ඔයාගේ achievement මාරයි .සමාජෙ කෙල්ලෙක්ට කරන්න බෑ කියලා තියෙන දේවල් ඔයා ඔයාගේ ජීවිතේට අරන් තියෙනවා කියලා හිතෙනවා ❤❤❤❤.කෙල්ලෙක් වෙච්චි මටත් ඔයාගේ මේ හයිය ශක්තියක් ❤❤❤❤.බුදුසරණයි මැණික ❤❤❤❤❤
දිනිලාගෙ ගෙදර සම්මාන විතරයි තියෙන්න්නෙ එච්චරයි🥰❤️😘
කෝ දැන අර මොන්ගල් කියලා කියන එවුන් ටික දක්ශයා නිහඩයි මොකුත්ම නැති එකා තමයි රගන්නේ කොහොමද දිනිතිගේ වැඩ දන්නැති අය බලා ගන්ඩෝ දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා සතුටින්ම ඉන්න ශක්තිය ආශිර්වාදය ලැබේවා 🥰🥰🥰🥰
මගේ දුව අවුරුදු 14එයා අවුරුදු 10 ශිෂය්‍ය නායක දැන් ජූනියර් බැන්ඩ් සයිඩ් ඩර්ම් ,ජූනියර් බැන්ඩ් ඉ පොනියම් පෙලයර් ,ස්පොටර්,මේ වෙනකොට සහතික 30තියෙනවා එයා ඉගෙනීමටත් දක්ෂයි අනුගමනය කරන්නෙ ඔයාව.එයා කවදා හරි එයාහොස්ටර් කෙනෙක් වෙනවාලු .මේ පොඩි වයසට ඉංග්‍රීසි තරගකලාප ප්‍රථම ස්ථානය මම මවක් විදියට මගේ දු ගැන ආඩම්බර යි❤❤❤❤❤❤❤
ආඩම්බරයි ආඩම්බරයි නංගී ඔයා ගැන .ඔයා කොහොමත් අපේ ඉස්කෝලේට මැනිකක්.නොදන්න අය මොනව කිව්වත් අපි ගනන් ගත්තේනැත්තේ නංගි ගැන දන්න නිසා .අපේ ඉස්කෝලේ මගේ husband පුතාගේ ඉස්කෝලේ දැකලා මමත් අතිතයට ගියා .තව දෙයක් කිවයුතුයි.දිනිති නංගිගේ තාත්තා දයාරත්න සර් කියන්නේ ගාල්ල ඉන්න විස්මකර්මයෙක්.ඕනම දෙයකට දක්ෂ ගුරුවරයෙක් .ඒක තමයි නංගිටත් පිහිටලා තියෙන්නේ මම හිතන්නේ .සම්මාන ගැන දැනුවත් කිරීම හොදයි .හැලීලියපු අයට දැන්වත් තේරුම් ගියොත් ලොකු දෙයක් .ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤
මම ඔයාට හරිම ආසයි, ඔයා අද වගේම හෙටත් , හැමදාම සතුටින් ඉන්න, හොද දුවෙක් දෙමව්පියෝන්ට , හොදම දුවෙක් මහත්තයගේ දෙමව්පියෝන්ට , උගත් බුද්ධිමත් ලස්සන කෙල්ලක්, ඔයා ඇත්තටම පිරැණු චරිතයක් ❤❤❤❤
ආදරෙයි අනේ හැමදාම ,,ඔයා ගැන හරිම ආඩම්බරයක් ,දැනේනවා, ඔයාගෙ අම්මා.පෙන්නුවේ.නැහැ නේ කවදද.යන්නේ ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
අක්කි ඔයා හරිම ලස්සනයි අයියාත් හිටියා නම් තවත් හොඳයි ආදරේයි ❤❤❤
මෙච්චර කල් අක්කගේ videos බලලාම නැ .අද බැලුවා .ඔයා මාරම දක්ෂ ගැනු ලමයෙක් .❤❤❤
කවුරු මොනවා කිව්වත් මම දිනීට ආදරෙයි. මට නම් එයා ගොඩක් ලස්සන ගුවන් සේවිකාවක්. දුකයි එයා අස්වුන එකට. ගොඩක් ආදරේ දක්ශ නිලියක්. සුබ පතනවා දිනී ඔයාට මම හදවතින්ම.
මිනිස්සු මොනවා කිව්වත් අක්කි මාරයි අක්කි , මිනිස්සු මොනවා කිව්ව්ත් තමුන් තමන්ට ඕනි විදිහට ජීවත් වෙන්න ඕනි ❤😊😊😊අක්කි ට ගොඩක් ආදරෙයි ❤
මං කමෙන්ට්ස් දාලා නෑ මේ වෙනකන්.හැබැයි අද දාන්න හේතුව ඔයා.ඔයා මරු කෙල්ලෙක් .කියන්න වචන නෑ කෙල්ලෙ.ජය
මම නිතරම ඔයාලව බලනවා.සංගීත් අයියගෙ අම්මට හරි ආදරෙයි.
දෙමව්පියන්ට තමන් ගේ දරුවෝ ගැන ඇත්තටම හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් ආඩම්බර වෙන්න පුළුවන් නම් ඒක දරුවෙක් විදියට ලබන්න පුළුවන් ලොකු ජයග්‍රහණයක්❤ ඔයා ඒ සතුට ඒ ආඩම්බරය දෙමව්පියන්ට දීලා තියෙන එක එයාලට ජීවිතේ ලැබුනු ලොකු සතුටක්❤ ඔයා ගැන ගොඩාක් සතුටුයි දිනී අක්කේ❤
එයා හරි දක්ශයි මිනිස්සු මොනා කිවත් ❤️❤️
ඔයාගෙන් අපිට ගොඩක් ආදර්ශ ගන්න තියනවා අක්කි 🥺❤
ලෝකෙටම අපිව පරාජිතයෙක් උනත් අපේ දෙමාපියන් බලන් ඉන්නවා අපි දිනනකම්.❤ගොඩක් ලස්සන පණිවිඩයක් දුන්නා අක්කි ඔයා මේ විඩියෝ එකෙන් අපිට❤ගැනු ළමෙක් විදිහට ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටු හිතේනවා🥺❤️
අපේ පාසල ලගින් යනවිට දැනෙන හැඟීම වචනවලට ගොනුකළ නොහැක ඔයත් අපේ නංගියෙක් ❤
අනේ මන්දා දිනියෝ හෙට ඉදලා ෆේස්බුක් එකේ ඔයාගේ මේ වීඩියෝ එකේ කෑලි අරගෙන මොනව Share වේවිද කියලා,තමන් දිනාගත්ත දේවල් ආඩම්බරයෙන් කියනකොට අපේ රටේ මිනිස්සුන්ට දිරවන්නෙම නැහැනේ...ඒ දේවල් ලබා ගන්න ඔයාගේ මහන්සිය දන්නේ ඔයා...නේ නේද?❤️❤️❤️
ඔයා හරි දක්ෂ girl කෙනෙක් . හරි සතුටුයි
මෙයාට හිනා උන නර්මදා පව් ඉතින් 😂😂
අැත්ත අනේ .එයාත් දක්ෂ අැති නේද ..😅
මිනිස්සු බනිනකොට මම හැමදාම හිතුවේ අනේ දිනි අක්කා වගේ මටත් වෙන්න පුලුවන් වුණා නම් කියලා. අනිත් අය බනිනකොට මම අහගෙන ඉදලා තියෙනවා. ඒත් මම අක්කව දැක්කෙ හැඩකාර දගකාර අතිදක්ෂ කෙල්ලෙක් විදියට. තමන්ගේ දේ දමන්ගේ දක්ෂතා කියන්න ඇයි බය වෙන්නේ. ඔයා ඇත්තටම දක්ෂයි. ❤😍
අක්කි ඔයා අම්මා ගැන කියපු කතාවෙන් මටත් මගෙ අම්මට සතුටක් දෙන්න ඕනේ කියල මමත් හිතා ගත්තා 🥺❤️ මගෙ අම්මත් අක්කිගෙ අම්මා වගේ මං වෙනුවෙන් කැපවීම් ගොඩක් කරන කෙනෙක් මාත් අම්මට සතුටු කදුලක් හරි දෙන්න ඕනේ අම්මාට ❤thank you akki oya nisa motivate una math ❤❤❤❤
Ou matath ehema hithuna ..❤ Oyage wayasa kiyada?
@@sahasmiA mama A/l karanw me para
දෙමාපියන්ට දෙන්න පුළුවන් උපරිම සතුට ඔික තමයි දිනී...proud of you dini..❤❤❤
මොහොතකට ආයෙත් අපේ ඉස්කෝලෙට ගියා නංගි .තැන්ක්යූ 😘 සඳනි අක්කා මගේ එහා පන්තියේ ජයනි මගේ පන්තියේ .තාමත් ඒ හිතවත්කම තියෙනවා .ආදරෙයි හැමෝටම ❤️
15:41 ඒකනන් දැනුනා… ♥️ thank you ඒක අපිත් එක්ක share කරගත්තට… මම replay කරලත් ඇහුවා ඒ ටික..
මම නම් සමාජෙ මිනිස්සුන්ට කියන්නෙ මෙච්චරයි .... කවදාවත් මනුස්සයෙක් ගැන ජජ් කරන්න ඉක්මන් වෙන්න එපා.... මොකද ඒ මනුස්සයා උත්තර දෙන දවසට කතා කියන මිනිස්සුන්ට හරි දුක හිතෙයි..අපෝ නෑ කිව්වට... පිස්සුද කියලා හිතුවට ඒක හිතට දැනෙයි .....දිනී ඔයා නිහඩවම ඉදලා ඔයාගෙ කතාවලට හිනා උන මිනිස්සුන්ට කන හරහා පාරක් දුන්නෙ...🤟❤️
ඇත්තටම, ලංකාවේ ගොඩක් මත හදන්නේ FB page කාරයෝ ඉතිං පෝස්ට් එකකින් දැක්කම ඒක නිකම්ම ඔලුවට යනවා. මම කියන්නේ අපිට හැම චරිතයකින්ම ගන්න දෙයක් තියනවා.
වචන අල්ලං දගලන එක නං කිසිම තේරුමක් නැති දෙයක් මොකද කියන දේ එකක් මිනිස්සු ගන්නේ තව දෙයක් වෙන්න පුළුවන් තැන් තියනවා මම කියන්නේ නෑ. හැමදේම එහෙමයි කියලා. ඒත් අපි ලස්සනට ජිවත් උනොත් අපි දකින දේවලුත් ලස්සනට පෙනෙයි.
ගොඩක් දවසකන් ඔයාලගේ විඩියෝ එහකට Comments එකක් දාන්නේ ...❤❤ මෙි ඩියෝ එක නර්මදාාට( කොපි චැටි එකේ) පේනුනොත් ලොකු දේයක්. එයා හරියට මනුස්සයන්ට අපහාස විදියට හිනාවෙිනවා ..කතා කරනවනේ ..😀😀
Aniwaren.athi dekuth ne.keta hinawa wtrai.
05.04 අනේ අපේ ඉස්කෝලේ 💚💛
ආදරෙයි අක්කී❤
ඔයාගේ හැම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා කියලා මං හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා !🙏💚🌿🌼
දිනිති අක්කි ගෙ කාමරේ හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි 👍❤️💚
දක්ෂ කෙල්ලෙක් ❤️❤️
Mn asama ugath daksha niliyak. Kauru bennath mama asai eyata ❤
හරිම ආදරණිය පවුලක් ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉 ❤
දිනිති අක්කා මේ ආදරයයි එකේ ඉශිතා වගේ පේන්නෙ මට විතරද❤🥲
හරිම ආඩම්බරයි ඔයාගේ දක්ෂතාවයන් බලන විට සුභ පැතුම්❤❤❤❤❤❤❤❤
අක්කි අපේ ඇස්වලට කදුලු ගෙනාවා අඩම්බරයි love akki
පුතේ ආයෙම copy chat ආරාධනා ලැබුනත් යන්න එපා මැණික ආදරෙයි හොදේ
ඒකේ ඉන්න මෝඩ ගොන් ගෑණියෙක්නෙ උගත් කමක් වත් නැති
ඔව් coppy චැට් එකේ නර්මදා බොරුවට හිනවුනට පහත් කරන්න හැදුවත් එයාගේ ඉරිසියාව හෝ මෝඩකම ඒ . එයාලට ඉතින් මොනාද තියෙන්නේ
ඔව් ජරාවක්
ඔයාගෙ කටහඬ ගොඩාක් ලස්සනයි 😍
Dakune ape කෙනෙක් ආදරෙයි ❤❤❤❤❤
දිනිගෙ කතාව අහල ඇඩුන්නැත්නම් වැඩක් නැ 😩❤️
අම්මාලා තමයි මෙ ලොව ඉන්න දෙවියන් .🎉🎉
අක්කි ඒ කදුලු හරිම ආදරණීයයි❤❤
මම ආසම නිලිය ඔයා නංගෝ.ආදරයයි ❤❤❤❤
අම්මා අඩනව අකමැති කියල car එකට ඇවිත් අක්කා අපිව ඇඩෙවුවා... great achievement....
සංඝමිත්තේ Trumpet crops medal එකක් ගන්නවා කියනේ වෙනම ගැම්මක් තමයි ඉතින් ..ඒක දන්නේ ඉතින් සංඝමිත්තේ ගිහිපු කෙනෙක්ම තමයි 🥹❤️🫶
Island first අක්කි ඒකේනෙ 🥺 පහන්මා මගේ යාලුවෙක්
දුවේ ඔයාගෙ කතාවට මගෙ ඇස්වලටත් කඳුළු ආවා.හැම දරුවෙකුටම ඔහොම හිතෙනව නම්.
ඔයා හරිම දක්ෂ නිලියක්!!!..මම නම් ආසම කරන චරිතයක් ඔයා. ආදරෙයි ගොඩාක්.❤❤❤❤❤❤ ❤❤.❤❤❤❤.❤❤❤❤❤
වැඩ බැරි උනත් ගම ගාල්ලෙද 🤣🤣 අනේ විහිලුවක් කලේ.ඔයා මාර ටැලන්ටඩ් ගර්ල් කෙනෙක්.මම හරිම ආසයි.ඔයා දක්ශයි.ලස්සනයි.ගාල්ලෙ මගෙත් නෑයෝ ඉන්නව.දකුණු ලකේ අග නුවර.හරි ආඩම්බරයි නේද.ඔයාට බුදුසරණයි .❤️
වැඩ බැරි වුනත් ගම ගාල්ල හින්දා කොළඹ මිනිස්සු ගාල්ලේ මිනිස්සුන්ව වැඩවලට ගත්තලු....
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
දිනී ආදරෙයි ...❤
We proud about you
වටිනා වස්තුවක් පුතා ඔයා.ආදරණීය දුවෙක්.
තමන් ගැන කියෙවුවට අනුන්ගෙ රෙදි හෝදනව දැකල නෑ කොහේවත්ම මම .Good luck නන්ගි .සතුටුයි ඔයා ගැන 🎉
මගේ අම්මත් එහෙමයි හැමදාම මොකක් හරි දෙයකින් දින්නොත් නැත්තම් විභාගයක් සමත් උනොත් අම්මයි තාත්තයි කොච්චරනම් සතුටු වෙනවද අදටත් එහෙමයි. මම තාමත් මගේ දේවල් දිනාගන යන ගමන් තව අවුරුදු දෙකකින් උපාධිය අවසන් කරලා ඒකේ graduation ceremony එක දවසෙත් මගේ අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වෙනවා. මම දන්නවා ඒක එයාලා තමයි අපේ මිහිපිට දෙවිවරු❤🥺
ඔයා හරිම ලස්සන මුල අමතක නොකරන කෙනෙක් රැජිණක් ආදරෙයී❤❤❤
කාලයක් ඔයා ට මඩගහපු අයට දැන් කට උත්තර නෑ. ඔය පදක්කම පොඩ්දෙයක් නෙමෙයි . දෙමාපියො දරැවන්ට ආදරේ කරන්න කොන්දෙසි ව්රහිතව.❤❤
Aneee oya galle awada ❤❤❤❤anee api yna ena road eka.akki gye සංඝමිත්තා School da.woww so happy ❤❤❤❤
ඔයාගෙ කථාවට මටත් ඇඬුණා ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤🎉🎉🎉
Aawww.. Glad to see all of you in one video…. Dinii Akka, Sadani Akka, Jayani akka, Nadeeshani Akka…. 💚💚💚💚💚😍😍🥰
Hi nanga❤
5:54 ඒකනම් ඇත්ත අක්කේ
Proud of u nangi.well done..👏👏👏 sanghamittian..❤❤❤ we are proud of our school ... sanghamitta...
I started to wstch this...but I cant ....really painful...I just stop..
Will watch later...you are brilliant girl...❤❤❤
අසාර්ථක මිනිස්සු හැම වෙලාවෙම සාර්ථක මිනිස්සුන්ට ඉරිසියයි
Taman jeewite dinala " nam...
Anun,, atpudi 👏👏👏gahuva t ekai. Nata t ekai.
Hamotama satutin inna labewa.🎉🎉
හැමදාම සතුටින් ඉන්න ❤❤❤
Hamadama sathutin inna akkiyoooo❤❤
හරිම දක්ෂ.ලස්සන කෙනෙක් ඔයා..සුභ අනාගතයක් වේවා
ඔයා හරිම දක්ෂයි දිනිති.ඔයා, ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕනි.ඔයාගෙ ජයග්‍රහණ සමහර අයට පම්පෝරි.හැබැයි ඒ අයට ඔය වගේ දේවල් නැතුව ඇති.
❤❤❤❤
Oya harima lassanai akkiyo. Anith eka oya harima adarshamath charithayak wagema harima gunayahapath❤❤😊
ශක්තිමත් කෙල්ලෙක් ❤
ඔයා කිව්ව චූටී දේ මගේ හිතට ලොකුවමටම වැදුනා දිනි අක්කේ 😢❤
ඇත්තම මෙහෙම කතා කරද්දි හරි අසයි අහන් ඉන්න ❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
Dinithi kiyanne daksha kellek.
Thaman gena adambaren katha karanna puluwan targets achieve karapu kenekta witharai .
Ithin dinithi eya gena adambaren katha karanawa. Eka harima samanyai.
Kenekgen ganna puluwan hodama adarsha tika witharak gannawa nam hamotama hitha sathutin inna puluwan.
Best of luck dinithi ❤
ඔය කවුරු මොනවා කිව්වත් තමන් මහන්සියෙන් දිනාගත්ත දේ ගැන තමන්ට තියෙනවා නිහතමානි අඩම්බරයක්....එක වචනවලින් කියන්න බැ....එක ගන්න කැව කට්ටක කැපකිරිම දන්නේ තමන් විතරයි...❤❤
මම නම් ගොඩාක් ආදරෙයි දිනිතිට ❤
ඔන්න ලොද කන්න මාත් ආසයි
පරිස්සමෙන් ඔයාගේ ගමන යන්න
ජේසු පිහිටයි
තෙරුවන් සරණ 🙏🙏
කවුරු මොන කතාව කිවුවත් මං ආසම කෙනෙක් ඔයා ❤
Used to think the childhood achievements are decreasing in value as we grow old. This corrected my perspective, those are our parent’s achievements. ❤️
Proud of you... a good lady. but carefully respond at the interviews and manage your nice tone.you are a wonderfull lady....wish you all the very best nangi.
100%
100%
මාත් සංඝමිත්තා විද්‍යාලයේ.. සතුටුයි .. ඔයා ගැන❤❤❤❤
මමත් ඔයාට හරිම ආදරෙයි දිනිති...
විවාදයක් නෑ ඔය හරිම දක්ෂ රන්ගන ශිල්පිනියක්❤