ඉන්න හිතෙන රටකට යමුද | Australia | Sinhala | Adelaide

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 551

  • @darshanediriweera4056
    @darshanediriweera4056 2 года назад +89

    ලංකාවේ වෛද්‍ය ක්ෂේස්ත්‍රය කියන්නේ විශාල මාෆියාවක්. ඒක වෙනස් කිරීමට ලංකාවේ කිසිම ආණ්ඩුවක් තවම සමත් වෙලා නැහැ. ඒවා වෙනස් කිරීම සඳහා කලින් කලට සිටි රජයන් උත්සාහ කලත් වෛද්‍ය සංගමය විසින් ස්ට්‍රයික් කරල එය පරාජය කරනවා. මාෆියාව ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සේවය බාල වුන තරමට එතනට එන ලෙඩ්ඩු ප්‍රමාණය අඩුවුණාම අනිත් staff එකටත් වැඩ අඩුවනවා. එමෙන්ම දෙන බෙහෙතේ නම ලෙඩාට කීමේ වගකීම බොහෝවිට දොස්තර විසින් පැහර හරිනවා. දොස්තර කිසියම් බෙහෙතක් දී ලෙඩෙක් මළොත් එහි වගකීමෙන් ගැලවීමට ඔවුන් කරන්නේ එම රෝගියා ගැන ලිපිගොනුවක් තිබේනම් එය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමය. රජයේ රෝහල්වල් රෝගීන්ට සැලකීම අඩුවනවිට සෑම රෝගියෙක්ම private hospital වලට යන්න උත්සාහ කරනවා. නමුත් එතනත් ඉන්නේ අර දොස්තරල ටිකම තමයි. ඒ තැන් වලත් කියන වෙලාවට දොස්තරලා එන්නේ නැහැ. එමෙන්ම private hospital වලට ගොස් කිසියම් ශල්‍ය කර්මයක් කරගත් විට 95% අවස්ථාවල ලක්ෂ ගානක් බිල වැඩියෙන් දැමීම සාමාන්‍ය සිරිතක් වෙලා. මේ තත්වය නිසා ලංකාවේ බොහෝ දෙනාට තම ජිවිත කාලයේම උපයාගත් මුදල් තම අනාගත සෞඛ්‍යය සඳහා යෙදවීමට සිදුවනවා.
    දැනට වසර 30 කට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණ දැනට විශ්‍රාම ගිය මම දන්නවා අපට රජයෙන් ලැබෙන pension එකේ ප්‍රමාණය. එය මෙහි සුඛෝපභෝගී ජිවිතයක් ගතකිරීමට සහ වසර දෙකකට වරක් පමණ ලංකාවට යෑමට හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන් මට කිසියම් Health ප්‍රශ්නයක් ආවිට ඒසඳහා මට සියලු ප්‍රතිකාර ඕස්ට්‍රේලියානු රජයෙන් නොමිලයේ Medicare හරහා ලැබෙන නිසා ලංකාවෙදි වගේ වගකීම් බාරගන්නේ නැති දොස්තර වරුන්ට තම සියලු වත්කම් පුජා කරන්නට මෙහිදී අවශ්‍ය වන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවේ සහ ලංකාවේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව සියලුදෙනා දැනුවත් කිරීම ගැන 'යකාගේවැඩ' channel එකට අපගේ ප්‍රණාමය.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +13

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට 🙏🙏💯🔥 ඔබ කැමතිනම් ඔබගේ වසර 30ක අත්දැකීම අපි හැමෝම වෙනුවෙන් බෙදා ගැනීමට, ඔප හා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
      Facebook@yakagewada
      Instagram@yakagewada
      Or
      yakagewada1@gmail.com
      🙏🙏🙏

    • @lakshithapathirana116
      @lakshithapathirana116 2 года назад +4

      ඇත්තම ඇත්ත

    • @isharadarshana5678
      @isharadarshana5678 2 года назад +5

      අනික් කරුණ තමයි, රජයේ රෝහලින් බෙහෙත් ගන්න රෝගීන්ගේ බහුතරයක් කවදාවත් සුව වෙන්නේ නෑ, ඒ මොකද තත්ත්වයෙන් බාල බෙහෙත් තමයි රජයේ රෝහලින් ලැබෙන්නේ.

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 года назад +1

      කතාව හරියටම හරි.

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 года назад +4

      මමත් ලාංකිකයෙක් තමයි, මමත් අදුරන ඩොක්ටර්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා ලංකාවේ, ඒක නිසා හොස්පිටල් එකකට ගියාම ඕන දෙයක් කරගන්න ලේසියි. හැබයි එක පාරක් ගියා පේරාදෙණියේ හොස්පිටල් එකේ දතක් ගලවන්න, මම අදුරන අය හොයන්න ගියේ නෑ, මොකද මේක දතක් නිසා, ගොඩක් සීරියස් එකක් නෙවේනෙ, බල්ලෙකුට ගනන් ගන්නේ නෑ, දොස්තරයත් බැන බැන තමයි දත් ගැලෙව්වෙ, කිසිම විනයක්, හික්මීමක් නැති හරක් දොස්තරයෙක්, ඔයිට වැඩිය හොද කොන්දොස්තරලා ඉන්නවා, දොස්තරලාගෙන් බොහොම අතලොස්සක් පිරිස තමයි, ගුණවත් මිනිස්සු ඉන්නෙ. අපි වගේ මිනිස්සුන්ට එහෙම නම්, හිතාගන්න පුලුවන් අසරණ මනුස්සයෙක් ගියාම කොහොමද සලකන්නේ කියලා. ලංකාවේ අනික ආසිරි, නවලෝක සල්ලි දීලා ගියත්, දොස්තරය හොද නැත්තන් ඉතින් කතා කරලා වැඩක් නෑ, සමහරක් දොස්තරලා ඉන්නවා බිල් කඩන්නෙත් නැතුව, ඉස්පිරිතාලෙන් බේත් උස්සලා අත යටින් සල්ලි ගන්නවා මිනිස්සුන්ගෙන්, ඒවට ටැක්ස් වදින්නෙත් නෑ. ලංකාවේ හෙම්බිරිසාවක් හැදුනත් ඉස්පිරිතාලෙන් උස්සපු ඇන්ටි බයොටින් එකක් දීලා සල්ලි ගන්න තමයි බලන් ඉන්නේ, ඉතින් ගොඩක් බැක්ටීරියා ඇන්ටි බයොටින් රෙසිස්ටන්ට් අන්තිමට.
      ඒකට සිංගප්පූරුවේ, ඩොක්ටර්ස්ලා හරිම කරුණාවන්තයි, හරියට කන්සල්ටේශන් එක කරනවා, මොකද එහෙ නීතිය තද නිසා, දොස්තර වුනත්, කවුරු වුනත්, නීතිය එකයි හැමෝටම. ඩොක්ටර්ස්ලා කියලා නෑ, හැමෝම තමුන් සල්ලි දීලා වාහන ගන්න ඕන, පර්මිට් කතා නෑ, ඩොක්ටර්ස්ලා ගොඩක් අයත් පබ්ලික් ට්‍රාන්ස්පෝට් තමයි පාවිච්චි කරන්නේ එහෙ.
      ලංකාවේ, ඔය ගොන් වෙද සංගමය ගෙදර යැව්ව නම්, උන්ට ඕන විදියට නටන්න හම්බෙන්නේ නෑ, අනිත් එක පර්මිට් එක, ඒක නැති කරන්න ඕන, ඒකෙන් රජයට ලැබෙන්න තියෙන අදායම අඩු වෙලා තියෙනවා ගොඩක්, ස්ට්‍රයික් කරන දොස්තරලා බලලා ගෙදර ‍යැව්ව නම්, සෙල්ලං කරන්න එන්නේ නෑ.
      මහජන මුදලින්ම පොඩි කාලෙ ඉදන්ම නඩත්තු වෙලා, මිනිස්සුන්ට ණය වෙච්ච මේ හිගන මාන්සිකත්වය තියෙන ගොන් දොස්තර රැල ගෙදර යවනකන්, ලංකාවේ මිනිස්සුන්ට අබ සරණයි ඉතින්.

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 года назад +46

    හරියටම බැලුවොත් අද තමයි මේ අවුරුද්දේ පලවෙනි විඩියෝ එක නෙහ් ❤️❤️ හොදම මාර්තුකාවක් අද කතා කලේ

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @phimakehelwala4702
    @phimakehelwala4702 2 года назад +26

    නියමයි යකා......මීට අවුරුදු 10 ට කලින් යකා හම්බ උනා නම් ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා.........

    • @Yakagewada
      @Yakagewada  2 года назад +22

      ජීවිතේ හොදම කාලය වර්තමානය...ප්‍රමාදයි කියා දෙයක් නැහැ..... ඔබට ජයම වේවා 🔥💯👍👍🙏

  • @isurusworld
    @isurusworld 2 года назад +43

    අපිට අපි කෙර් දුක හිතෙනවා , මේක තමයි සුපිරිම රට කියල පොඩි කාලෙම අපේ ඔලුවට දාලා කොච්චර දුකක් වින්දත් , දුකත් සැපක් කියල හිතන්න පුරුදු වෙච්ච ජාතියක් අපි , ඉන් එහා සැපක් තියෙනව කිව්වත් විස්වාස නොකරන තරමටම

    • @Yakagewada
      @Yakagewada  2 года назад +6

      කියලා වැඩක් නැහැ... මමත් එහෙම තමයි හිටියේ...

    • @sachinthadilshan83
      @sachinthadilshan83 2 года назад +4

      මේ comment එක නම් සිරාම ඇත්තක් සහෝ😥

  • @Ka-ne2nc
    @Ka-ne2nc 2 года назад +11

    ඔස්ට්‍රේලියා යන්න සිහින දකින හැමෝගෙම සිහින සැබෑවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @SandunWithanage
    @SandunWithanage 2 года назад +23

    Hospital කතාව සහතික ඇත්ත යකා
    respect 💯

  • @darkxbuses
    @darkxbuses 2 года назад +22

    කන හරහා පපුවටම දුන්නා. ඇත්තම කතාව. ජය වේවා යකා අයියා 👌❤️

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා බ්‍රෝ👍👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 года назад +8

    ඔබතුමාගේ මේකෙ කතාව තුළින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන අය දිරිමත් වෙනවා.ඔබතුමාට ස්තුතියි .💕

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @lasithmalshan530
    @lasithmalshan530 2 года назад +20

    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ 😔💔

  • @tektok6630
    @tektok6630 2 года назад +43

    ලාන්කාවෙ කට්ටිය අතිතය ගැන කිය කිය වැලලෙන ජාතියක් මාත් ඇතුලුව 🥺👍

  • @heshanichamalka4174
    @heshanichamalka4174 2 года назад +14

    මේ videos මාර motivational .... Thank you so much 😇😇😇

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @thakshilakumari6086
    @thakshilakumari6086 2 года назад +4

    ඇත්ත කතා කරපු එකම වීඩියෝ එක ...thank you අයියේ ...❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      💙❤️💙❤️👍👍🙏💥

  • @VISIONX-456
    @VISIONX-456 2 года назад +36

    කවදහරි ඕස්ට්‍රේලියාවට එනවාමයි🖤❤

    • @Yakagewada
      @Yakagewada  2 года назад +6

      නියමයි නියමයි 💥👍👍
      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

  • @kevinlevin4525
    @kevinlevin4525 2 года назад +2

    ඔබතුමාගෙ දැනුම ඉතා අගය කරනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා . හරවත් කතාබහක්. බොහොම ස්තූතියි !!!

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @IsharaR
    @IsharaR 2 года назад +20

    සහතික ඇත්ත යකා අයියෙ. ඒත් අවාසනාවට සමහර වහල්ලුන්ට ඕවා කිව්වට තේරුම් ගන්නෙ නෑ. සමාජයක නීතියක් තියෙන්න ඕනෙ. ලංකාවේ හැමතැනම හොරකම. ❤️🇯🇵

    • @Dulara_
      @Dulara_ 2 года назад +3

      පොඩි කෙනාහෙ ඉදන් හොර හිත මෙහෙ මිනිස්සුන් රට ගැන හිතන්නෙ නැ තමන් ගැන විතරයි හිතන්නෙ

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      කියලා වැඩක් නැහැ බ්‍රෝ 🙁🙁🥺🥺

    • @Yakagewada
      @Yakagewada  2 года назад +8

      ඔව්.. වැඩි දෙනෙක් හොරකමට විරුද්ධ නැහැ... එයාලා විරුද්ධ වෙන්නේ තමන්ට chance නැති වුණාම

    • @IsharaR
      @IsharaR 2 года назад +2

      @@Yakagewada ඉස්සරහටත් අපි මේ ගැන කතා කරමු අයියෙ මේව අහල එක්කෙනෙක් හරි මොලේ හදාගත්තොත් වටිනව.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      අනිවාර්යෙන්ම බ්‍රෝ👍👍👍 ඔයා අර discussion එකත් arrange කරන්න 💯🔥👍

  • @janakarohan681
    @janakarohan681 2 года назад +2

    Thank you ayye gdk watina krunu tikak 😊😍

  • @Graphicx
    @Graphicx 2 года назад +14

    ආසයි ඔය වගේ රටකට එන්න.🥺

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 года назад +9

    ඇත්තම කතාවක්...නිකන් කියපු කතාව ගොඩාක් දේවල් හිතන්ඩ දේවල් තිබුනා....

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @chaminiperera668
    @chaminiperera668 2 года назад +14

    You have just verbalised my exact thoughts. Unfortunately most people living in Sri Lanka are like “frogs in the well”. Hats off to you for putting it out there. Average Sri Lankan needs to watch your video.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you so much ❤️💙❤️💙👍💯🔥🙏 we'll try to make a change at our level best 👍👍
      ජයවේවා🔥🙏🙏

    • @herathbandara1963
      @herathbandara1963 2 года назад

      මත් ඝාතන ඝනකම් ය ය ශ ශෂඝ

    • @herathbandara1963
      @herathbandara1963 2 года назад

      @@Yakagewada සස් පන ශ

  • @thusharagamage9090
    @thusharagamage9090 2 года назад +3

    පට්ට, නියමයි brother.අපෙ මේ ගොඛ්ඛ සමාජෙ ඕකම තමයි, ගොඩක් අයට මේ නූතන job කුලවාදය ගැන වැටහීමක් නෑ.

  • @mncrime5055
    @mncrime5055 2 года назад +3

    කිව්ව සේරම සම්පුර්ණ අැත්ත අයියේ 😍

  • @harshanidissabandara
    @harshanidissabandara 2 года назад +10

    කියපු හැමදේම 1000% ඇත්ත අයියා... 🙂

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 года назад +1

    ඉතාමත්ම ප්‍රයෝජන අදහස් දැක්වීමක්
    බොහෝම ස්තුතියි !
    ජයම ලැබේවා !

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 года назад +18

    හරියට හරි අයියෙ, මේ රටවල් ඇත්තටම ඉන්න හිතෙන රටවල් කියල තේරෙන්නෙ මෙහෙ ජීවත් වෙද්දි .
    මෙහෙ කැනඩාවෙ 🇨🇦
    තියෙන social benefits ටිකක් කියන්නම් . Primary, secondary education free, health care free. Covid කාලෙ jobs නැති උන හැමෝටම monthly 2000$ ගානෙ දුන්න, තාමත් දෙනව.
    Minimum wage එකට අඩුවෙන් පඩි දෙන්න බෑ. Strikes කවදාවත් මම දැකල නෑ.
    ඉතින් ඉන්න හිතෙන එක අහන්න දෙයක් ද? 😄❤️

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you so much guys 💙❤️💙❤️💯👍🔥 keep in touch 👍

  • @tektok6630
    @tektok6630 2 года назад +6

    සුපිරි කාතාව එක නම් ඇත්ත 🙏👍

  • @vampireranger1552
    @vampireranger1552 2 года назад +1

    Obath loke wate sudantakath ekathu wenam loku deyak ape minissunta kiyala denna puluwan.....respect yaka bro ....

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      💙❤️💙❤️👍👍🙏💥

  • @topup-km9sf
    @topup-km9sf 2 года назад +18

    මම නම් එන්නෙ 2025 , උපාධිය අත ඇරලා එන්න බෑ , එහෙම උනොත් මටත් නැතුව , වෙන දුප්පත් ළමයෙක්ගෙ අවස්ථාවක් නැති කරලනම් ආයෙ කොච්චර ඉගෙන ගත්තත් ඒකෙන් වැඩක් නෑ , අවුරුද්දකට කලින් විතර රට යන අදහස ආවනන් කියලා හිතෙනවා

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      අනිවාර්යෙන්ම එන්න.. ජයවේවා 👍👍

  • @gayanrathnayakaancl6937
    @gayanrathnayakaancl6937 2 года назад +1

    Superb Yaka

  • @nimalkamal1254
    @nimalkamal1254 2 года назад +2

    Niyamai yaka! point eka nikn kiyala danne nethuwa eka story ekakin kiyaddi thama relatable
    Mee wage videos nam mara vatinawa😍
    Mewage topics gena thawa digata podcast eke katha karoth maru💯 all the best

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @udshehan4794
    @udshehan4794 2 года назад +1

    නියම පැහැදිලි කිරීමක් සර්.
    සම්පූර්ණයෙන්ම මම කතාව ඇහුවා.

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 года назад +11

    මේවා කියනකොට ඇඩෙනවා අපිට කලින් හිටිය වහල්ලු අපිට අත්කරලා දුන්න රට,සමාජ ක්‍රමය ගැන..මේ පාර මේ ක්‍රමය වෙනස් වෙයි...

  • @newtechworld1297
    @newtechworld1297 2 года назад +7

    Russia හිටපු V.I ලෙනින් කියල තියෙනවා "The best way to control the opposition is to lead it ourselves."
    Good video. Take care bro...

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you for that information bro 💯🔥🔥
      Keep in touch 👍👍

  • @thamoshafernando
    @thamoshafernando 7 месяцев назад

    Yaka aiya oya kiyana katha sahathika aththa. Minissu samaja thathwa hadaganna anith duppath minissunwa paaganawa. Ekai Lankawa pirihenne. Oyage programs api balanawa. Jayawewa!!

  • @thinethsajjana3256
    @thinethsajjana3256 2 года назад +8

    යකා අයියේ අඩුම 2025 වගේ වෙනකොට අනිවාර්යයෙන්ම adelade, australia වලට එනවාමයි 🥺 දැන්ම එන්න වයස මදි bro 😐😌😌

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      නියමයි නියමයි බ්‍රෝ 💥👍👍
      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

  • @isurukarunarathna9363
    @isurukarunarathna9363 2 года назад +5

    මමත් ලාංකිකයෙක් තමයි, මමත් අදුරන ඩොක්ටර්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා ලංකාවේ, ඒක නිසා හොස්පිටල් එකකට ගියාම ඕන දෙයක් කරගන්න ලේසියි. හැබයි එක පාරක් ගියා පේරාදෙණියේ හොස්පිටල් එකේ දතක් ගලවන්න, මම අදුරන අය හොයන්න ගියේ නෑ, මොකද මේක දතක් නිසා, ගොඩක් සීරියස් එකක් නෙවේනෙ, බල්ලෙකුට ගනන් ගන්නේ නෑ, දොස්තරයත් බැන බැන තමයි දත් ගැලෙව්වෙ, කිසිම විනයක්, හික්මීමක් නැති හරක් දොස්තරයෙක්, ඔයිට වැඩිය හොද කොන්දොස්තරලා ඉන්නවා, දොස්තරලාගෙන් බොහොම අතලොස්සක් පිරිස තමයි, ගුණවත් මිනිස්සු ඉන්නෙ. අපි වගේ මිනිස්සුන්ට එහෙම නම්, හිතාගන්න පුලුවන් අසරණ මනුස්සයෙක් ගියාම කොහොමද සලකන්නේ කියලා. ලංකාවේ අනික ආසිරි, නවලෝක සල්ලි දීලා ගියත්, දොස්තරය හොද නැත්තන් ඉතින් කතා කරලා වැඩක් නෑ, සමහරක් දොස්තරලා ඉන්නවා බිල් කඩන්නෙත් නැතුව, ඉස්පිරිතාලෙන් බේත් උස්සලා අත යටින් සල්ලි ගන්නවා මිනිස්සුන්ගෙන්, ඒවට ටැක්ස් වදින්නෙත් නෑ. ලංකාවේ හෙම්බිරිසාවක් හැදුනත් ඉස්පිරිතාලෙන් උස්සපු ඇන්ටි බයොටින් එකක් දීලා සල්ලි ගන්න තමයි බලන් ඉන්නේ, ඉතින් ගොඩක් බැක්ටීරියා ඇන්ටි බයොටින් රෙසිස්ටන්ට් අන්තිමට.
    ඒකට සිංගප්පූරුවේ, ඩොක්ටර්ස්ලා හරිම කරුණාවන්තයි, හරියට කන්සල්ටේශන් එක කරනවා, මොකද එහෙ නීතිය තද නිසා, දොස්තර වුනත්, කවුරු වුනත්, නීතිය එකයි හැමෝටම. ඩොක්ටර්ස්ලා කියලා නෑ, හැමෝම තමුන් සල්ලි දීලා වාහන ගන්න ඕන, පර්මිට් කතා නෑ, ඩොක්ටර්ස්ලා ගොඩක් අයත් පබ්ලික් ට්‍රාන්ස්පෝට් තමයි පාවිච්චි කරන්නේ එහෙ.
    ලංකාවේ, ඔය ගොන් වෙද සංගමය ගෙදර යැව්ව නම්, උන්ට ඕන විදියට නටන්න හම්බෙන්නේ නෑ, අනිත් එක පර්මිට් එක, ඒක නැති කරන්න ඕන, ඒකෙන් රජයට ලැබෙන්න තියෙන අදායම අඩු වෙලා තියෙනවා ගොඩක්, ස්ට්‍රයික් කරන දොස්තරලා බලලා ගෙදර ‍යැව්ව නම්, සෙල්ලං කරන්න එන්නේ නෑ.
    මහජන මුදලින්ම පොඩි කාලෙ ඉදන්ම නඩත්තු වෙලා, මිනිස්සුන්ට ණය වෙච්ච මේ හිගන මාන්සිකත්වය තියෙන ගොන් දොස්තර රැල ගෙදර යවනකන්, ලංකාවේ මිනිස්සුන්ට අබ සරණයි ඉතින්.

  • @tektok6630
    @tektok6630 2 года назад +7

    ස්කැන්ඩිනේවියානු රට වල නෙ ලොකෙ හොදම අද්ද්‍යාපනය තියෙන්නෙ 🤔

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 2 года назад +1

    වැදගත් අදහස් කිහිපයක්

  • @Anura666
    @Anura666 2 года назад +1

    Everything you said was true bro!
    Lankawata aththatama ona, minissu hithana widiha wenas karannai.
    Jaya wewa aiya..!!!

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      අපිට පුලුවන් මට්ටමින් ආකල්ප වල වෙනසක් කරන්න බලමු 👍💯🔥🙏

  • @roshpack
    @roshpack 2 года назад +14

    Spot on Yaka, channelled a specialist for my dad today, appointment was at 12.30PM but doctor turned up at 4.10PM by the time our turn came up it was 5.30ish & more than half a day spent in the hospital. Reality in SL 😅( Inna Hitena Ratak)!

    • @Yakagewada
      @Yakagewada  2 года назад +2

      So sad, no one never stand against this....🙁🙁

  • @vishakanarmada6598
    @vishakanarmada6598 2 года назад +2

    තිත්ත ඇත්ත. බොහොම ස්තුතියි යකා අයියේ 👍🤜

  • @tektok6630
    @tektok6630 2 года назад +12

    දැන් නම් ආපෙ රට සුපිරි 😂👍

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 2 года назад +2

    සහතික ඇත්ත යකා අයියෙ 💯🔥

  • @myview1015
    @myview1015 2 года назад +2

    Well said . You’ve given first hand information. Wonder when our gullible nation realize the change they should bring in themselves.
    You can contribute to change this country with your videos . Please continue to do so putha . This is social work . Blessings to you and your family

  • @pathumjayasanka
    @pathumjayasanka 2 года назад +1

    ගොඩක් වටින විස්තර ටිකක්... ❤️👍

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you so much ❤️❤️❤️

  • @gayannana9903
    @gayannana9903 2 года назад +1

    සූපිරි කතාව 👍👍👍 මොළ පෑදෙන්ඩ

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 года назад +1

    Good information 👍👍👍 Thanks

  • @kdproducts98
    @kdproducts98 2 года назад +2

    නියම කතාව අයියේ.... දැනෙන්න කිව්වා.
    🇦🇺🧡

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka 2 года назад +2

    සුපිරි විඩියෝ එකක් ❤.මාත් මේ අවුරුද්දෙන් මේකෙන් යනවා යනවාමයි ☺️

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      බොහොම ස්තූතියි බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

  • @naradawanigasekara7181
    @naradawanigasekara7181 2 года назад +1

    Supiri sahathika aththa....👍 kathawa

  • @dinithats9543
    @dinithats9543 2 года назад +1

    Supiri kathawak

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 года назад +5

    මමත් අහලාම නැ ඔය සල්ලි තියෙනවා කියන ඩුබායි වල pr citizen අරන් ඉන්න ශ්‍රි ලාංකිකයෝ...🤔

  • @dkavi
    @dkavi 2 года назад +6

    යකා මචං හෙනගහනවා වගේ ඇත්ත කියලා. සමහරුන්ට නම් සෑහෙන රිදෙයි.. ඔය සමහරු කියනවා වෙන රටකට ගියහම අපි සෙකන්ඩ් ක්ලාස් සිටිසන් ලා වෙන්නෙ කියලා. ඒ අයට කියන්න තියෙන්නෙ මචං ෆිල්ම් එකේ ස්ටැන්ලි කියපු කතාව.. " එතකොට දැන් අපි මෙහෙ ෆස්ට් ක්ලාස්ද ? "

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      හරියටම හරි බ්‍රෝ💙❤️💙❤️🔥💯💯💯💯 නියම කතාව..... ජයවේවා 👍👍

  • @roshanchathuranga5872
    @roshanchathuranga5872 2 года назад +1

    godak sathutui thawamath haride dakina haride katha karana aya inna ekata, 👍🏼👍🏼👍🏼

  • @kelumyatawara
    @kelumyatawara 2 года назад +1

    එල..එල.... පට්ටම කතාව... 110%👍👍👍

  • @tharindudilha7302
    @tharindudilha7302 2 года назад +2

    Yaka aiyagen tikak sera kathawak.ada thama lunu ambul athuwa ahagaththe..Thawath me wage dewalma samajagatha karanna shakthiya labewa🙏🙏🙏👌👍👍

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

  • @hariththisara1859
    @hariththisara1859 2 года назад +2

    A motivational speech. Thank you aiye 🥰

  • @janithrasanga964
    @janithrasanga964 2 года назад +1

    ඊනියා සමාජ තත්වය. සමහරක් උගතුන් කියාගන්න අයට ඒක ඕනිලුනෙ. සුපිරි අයියෙ. Keep it up ❤️

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      💙❤️💙❤️👍👍🙏💥

  • @tehan678
    @tehan678 2 года назад +1

    සුපිරී අයියේ 100k sub අත ලගයි😻❤️❤️

  • @ushanjvidanage3934
    @ushanjvidanage3934 2 года назад +1

    අන්තිමට කියපු ටික නම් බොක්කටම වදුනා❤️❤️❤️❤️❤️

  • @chirangadilshan7824
    @chirangadilshan7824 2 года назад +1

    Superb අයියා. ජයවේවා ❤

  • @samudayarajapaksha1468
    @samudayarajapaksha1468 2 года назад +1

    නිකන් කියපු කතාව.....👌

  • @adikari5936
    @adikari5936 2 года назад +1

    Your very knowledgeable about srilanka and Australia situation

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      💙❤️💙❤️👍👍🙏💥

  • @donalupendra2618
    @donalupendra2618 2 года назад +2

    අනිවාරෙන් ඕස්ට්‍රේලියාවට එනවා Thank You Brother ❤

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      නියමයි නියමයි බ්‍රෝ 💥👍👍
      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

    • @donalupendra2618
      @donalupendra2618 2 года назад

      @@Yakagewada ❤❤

  • @thilinadananjaya4309
    @thilinadananjaya4309 2 года назад +1

    Tasmania ගැන video ekak oni අය්යා🤗

  • @baddon5340
    @baddon5340 2 года назад +3

    Lankawa hugak watina ratak... kohee hitiyath lankawa taram watina ratak ne ..ape minisssunta hari neethiyak tyenwanam...deshapaluwo nethi dawasata mee rata hariyanawa.

  • @travellersguide9401
    @travellersguide9401 2 года назад +1

    Super auncle keep it up 👍👍.Its better if you can do a city tour for next video.❤️

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 года назад +1

    hoda topic ekak aiya year eke first video eka ❤🔥 good luck aiya 💪 ❤ 🔥

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Thank you so much ❤️💙❤️💙🔥💯👍 wishing you the same 🙏🙏

  • @dilankawijesena5382
    @dilankawijesena5382 2 года назад +1

    අවාසනාවට ඇත්ත කතාවක් අයියේ 😬

  • @jpSL
    @jpSL 2 года назад

    Good speech brother.we should improve social literacy of our common people.

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 2 года назад +1

    athna kathawa aiyaaa

  • @dinukaekanayake7061
    @dinukaekanayake7061 2 года назад +2

    වැදගත් කතාවක්❤️

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 года назад +1

    ලංකාවේ එක්තරා කණ්ඩායමක් විතරක් භුක්ති විඳින සමාජ තත්වය. අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් උන් ලබාගන්න සමාජ තත්වය. බදු මුදල් වලින් යැපෙන ගමන් මිනිස්සුන්ට ගෙම්බර් එක දාලා බය කරගෙන වහල්ලු බවට පත් කරලා උන් ලබාගන්න සමාජ තත්වය.
    දැන් නම් ඉවසුවා හොඳටම ඇති. පුළුවන් අය හොඳ රටකට ගිහින් නිදහස භුක්ති විඳින්න. කාටවත් ගැති නොවී ජීවිතය විදින්න.
    කුහක නැතිව මේ දේවල් ගැන දැනුවත් කරන ඔබට බොහෝමත්ම ස්තූතියි. ජයවේවා!!!

  • @top10flixclip
    @top10flixclip 2 года назад +2

    පලවෙනි ලෝක යුද්දෙ කාලෙ කතාව නම් සහතික ඇත්ත. 😊

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 2 года назад +1

    Well said mchan @Yakageweda ...

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 Год назад +1

    බොසා Please Do Video About USA 🇺🇸❤

    • @Yakagewada
      @Yakagewada  Год назад

      USA අපේ youtubers ල ඉන්නවා නේ.

  • @chamaraudaya8915
    @chamaraudaya8915 2 года назад +1

    නියමයි අද වීඩියෝ එකත් ජය වේවා අය්යේ ඔයාට💙.මේ වගේ වීඩියෝ හැදෙන්න ඕනි මොකද මිනිසුන් එන්න එන්න වහල් බාවයට යන්නේ හැමදාම ම්නිස්සුන්ට තේරුම් ගන්නත් බෑ අපිට මොනවාද මේ වෙන්නේ කියලත්.

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

  • @gayandilshan3874
    @gayandilshan3874 2 года назад +2

    වටින කතාවක් .. ජය වේවා ! ❤️

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @SnehaSaz
    @SnehaSaz 2 года назад +1

    ❤❤❤ Thanku aiya . Oya me karana danuwath kireem nisa taruna jeewitha 1000 gaanak mortivate wenawa. Oyage punchi huratal Dooni ta e pinen watina adhyapanayak saha Anagathayak labewa kiala prarthana karanawa🙏

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      you are most welcome 🔥💯💙❤️👍බොහොම ස්තූතියි ඔබගේ අවංක අගය කිරීමට සහ ප්‍රාර්ථනාවට. ඔබගේ සියලු බලාපොරොත්තු මේ වසරේ ඉක්මනින්ම ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
      keep in touch 👍

  • @kalpadeshapriya4545
    @kalpadeshapriya4545 2 года назад +1

    Very useful video ✌️

  • @miraculouschatgurl7714
    @miraculouschatgurl7714 2 года назад +2

    Ammatasri yaka ayya thauna wela.....patta aa...😈😚❤

  • @lalkularathna127
    @lalkularathna127 2 года назад +1

    Great👍

  • @1991rumesh
    @1991rumesh 2 года назад +2

    Superb Yaka Bro...... 👌👌👌🙏🙏🙏🤟🤟🤟

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @neranja84
    @neranja84 2 года назад +3

    USA වල වෙනස මොකද්ද ? Social benefit වල ලොකු වෙනසක් තියේද? usa හා australia වල ජීවන තත්වයේ තියෙන වෙනස ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ... ගොඩක් ස්තූතියි ✌🙏

  • @collectionofexp8923
    @collectionofexp8923 2 года назад +1

    සීයට දාහක් ඇත්ත ඔක්කොම කතා..💔👍👍💖

  • @lahiru-madushan
    @lahiru-madushan 2 года назад +15

    මට ලංකාව එපා උනේ ඉස්කෝලෙ කාලෙදිමයි.
    𝗠𝗮𝗻 𝗨𝗦 𝗴𝗶𝗵𝗶𝗻 𝗺𝗮𝘁𝗮 𝗽𝘂𝗹𝘂𝘄𝗮𝗻 𝘂𝗽𝗮𝗿𝗶𝗺𝗮 𝘄𝗲𝗱𝗮 𝗸𝗮𝗿𝗮𝗻𝗻𝗮 𝘁𝗵𝗮𝗺𝗮 𝘁𝗮𝗿𝗴𝗲𝘁 𝗲𝗸𝗮 𝗮𝘆𝘆𝗲.
    𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘆𝗮𝗸𝗮 𝗯𝗿𝗼❤️

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @bhanuka_18
    @bhanuka_18 2 года назад +1

    yaka ayya sepala amarasinghage video blnwa neda?😁✌️💖

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 года назад +1

    Suba alut awruddak wawa aiya.budusaranai

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      බොහොම ස්තුතියි 💙❤️❤️🔥🎆👍ඔබටත් එසේම වේවා 🙏🙏

  • @nextps632
    @nextps632 2 года назад +1

    Niyamii aiyye oyta pin❤️❤️🔥

  • @shehan4u
    @shehan4u 2 года назад +1

    Ara anthimata nikan kiyapu tika thamai supirima tika..

  • @ecp4245
    @ecp4245 2 года назад +1

    Great Analysis !!!

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      💙❤️💙❤️👍👍🙏💥

  • @sachithsandeepana6065
    @sachithsandeepana6065 2 года назад +1

    who had a brain to understand this can understand what happened to SL. fancy explaining YAKA. wishing way forward your channel.

    • @Yakagewada
      @Yakagewada  2 года назад +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍keep in touch 👍

  • @tektok6630
    @tektok6630 2 года назад +5

    ලාන්කාවෙ භාශනිය නිදහාස පොඩ්ඩාක් වාත් නැහැ 🥺

  • @tektok6630
    @tektok6630 2 года назад +3

    ඔයා ඉන්න ලොකෙශන් එක නම් ලස්සනයි 🥰👍

  • @Kasunfernando97
    @Kasunfernando97 2 года назад +2

    ජයම වේවා අයියේ,❤️🔥

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      බොහොම ස්තුතියි 💙❤️❤️🔥🎆👍ඔබටත් එසේම වේවා 🙏🙏

  • @upekshagammanpila7408
    @upekshagammanpila7408 2 года назад +1

    Sahathika Etta yaka ayye...budu saranai..

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      බුදු සරණයි 🙏

  • @prasatp1881
    @prasatp1881 2 года назад +2

    කියපු දේවල්නම් 10000% ඇත්ත😂.....පැත්තක් තියන් බෑ යාළු ගැට්ටක් කඩන්න #Drill Team .

  • @arunidhanapala2053
    @arunidhanapala2053 2 года назад +1

    Good ideas 💡 👌

  • @isharadarshana5678
    @isharadarshana5678 2 года назад +1

    අයියාගේ මේ වගේ video වලට තමයි ආසම..❤️💪 අද කාලේ කාටද කොන්දක් තියෙන්නේ කෙලින් කතාකරන්න..

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      💙❤️💙❤️👍👍🙏💥

  • @kusumpriyantha7935
    @kusumpriyantha7935 2 года назад +1

    අහම්බෙන් මෙ විඩියෝ එක දැක්කෙ , අගය කරනව ඔබගේ වටිනා අදහස් හා තොරතුරු

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 года назад +1

    Budusaranai mahathmayanani

    • @Yakagewada
      @Yakagewada  2 года назад

      බුදු සරණයි 🙏