Nadagamkarayo Episode 287 || ''නාඩගම්කාරයෝ'' || 23rd February 2022

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 1,1 тыс.

  • @Nova6-b8z
    @Nova6-b8z 2 года назад +1494

    පවුලෙ අය මොන අසාධාරණ වැඩ කරත් කුකුල් හාමිනේ හැම වෙලාවෙම ගන්නෙ සාධාරණ පැත්ත💓කතාවෙන් ඒක සමාජෙට දුන්න හොඳ ආදර්ශයක් 💖💖

  • @imeshmalinda3258
    @imeshmalinda3258 2 года назад +306

    බිංදුවා කන කෑම බලන කම් ඉවසිල්ලක් නෑ....
    ලස්සනයි කතාව....
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sudilabuthsara
    @sudilabuthsara 2 года назад +666

    අද බිංදු සිරිය කනව හොඳ හෝටලයකින් 😂😂😂👍කොහොමත් ලොකු සීන් එකක් ලඟදි යන බව අපිට තේරුණා 😂😂💖

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад +1

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

    • @anugayan1181
      @anugayan1181 2 года назад

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 ඃංඦඩයජ⁣ඉඩයඩදදhb o oටචඤබභබ9

    • @shilakumari556
      @shilakumari556 2 года назад

      අනේ..සරා.ලමයෝ..මටනමිි..හිනහ.යන්නෙ.ඔයා.ඉදිකින්..කියන..විදියට..හරිම..ලස්සනයි.බුදුසර.ණයි

  • @YoBam1004
    @YoBam1004 2 года назад +87

    සිරිසේන මාමාගේ දේශපාලන කතා නම් මරු.. 💖

  • @pulasthisamaranayake7771
    @pulasthisamaranayake7771 2 года назад +51

    සිරිසේන මාමා වෙනුවෙන් කරන ඒ කැපකීරීමට ඔබට අපගේ ❤️❤️❤️

  • @nishanrajapaksha9601
    @nishanrajapaksha9601 2 года назад +181

    සිරිසේන මාමා නම් ඇත්තටම බීලද මන්දා..රගපෑම් නම් පට්ට..👌👌👍👍

    • @shandi-l9q
      @shandi-l9q 2 года назад +2

      කිතුල් රා බීපුම ඔච්චර වෙරි වෙනවද

    • @jayanthaindralal6012
      @jayanthaindralal6012 2 года назад +1

      @@shandi-l9q ද

    • @jayanthaindralal6012
      @jayanthaindralal6012 2 года назад +1

      දැන් සැප ද

    • @jayanthaindralal6012
      @jayanthaindralal6012 2 года назад +1

      ✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔😎😎😗😗😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎✔✔✔✔✔✔✔😄✔✔😅😅🤗🤗😊😊😀🤣😎😗😆😅😆✔😄😃🤣😊🤗😎😗😆😅✔

  • @sproductions9033
    @sproductions9033 2 года назад +235

    නාඩගම්කාරයො පලවෙනි episode එකේ ඉදල බලපු අය කෝ 😆😆😆😆😆🙏🙏🍎🙏

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 года назад +272

    අදනම් බිංදුසිරියා ලෙෆ්ට්..
    😹💔
    ඉනිමට වෙලා ඉන්නැතුව ආවා මල්ලෝ පොර පෙන්නන්ඩ..
    😂💔

  • @motivationalkids1231
    @motivationalkids1231 2 года назад +414

    තෙලිජ්ජවිලට කරඩුතැන්නෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිතායි...💪💪

    • @chandanideepika7656
      @chandanideepika7656 2 года назад +2

      ,අනිවාර්යයෙන් 😃😃 සුවර්

    • @lahiruwithane8101
      @lahiruwithane8101 2 года назад +2

      😃

    • @sameeraindika3499
      @sameeraindika3499 2 года назад +2

      කොහොමත් ඉතින් කයියයි පඩ ගදයි විතරයිනේ ඒ පලාතේ අයගේ

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад +1

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад +1

      @@madushan6626 apitat denna apit denawa

  • @keshasamarasekara
    @keshasamarasekara 2 года назад +11

    හැමෝගෙම රඟපෑම තාත්විකයි. නාඩගම්කාරයෝ කියන්නෙ අංග සම්පූර්ණ කතාවක් මට තේරෙන විදියට. කතාව අදින්නෙ නැතුව මේ විදිහට ම ගියොත් තමා හොඳ 💗

  • @Just1Click278
    @Just1Click278 2 года назад +124

    දියෝග බදුවාගේ පුදුම වාසනාවක්..නිකන්ම කෑම සෙට් වේනවා🤣🤣

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 года назад +392

    බිංදුට නම් කොච්චර ගැහුවත් මදි කියලමයි හිතෙන්නෙ.🤣🤣🤣 නියමයි දැන් අයියටයි මල්ලිටයි එක කූඩුවේ ආතල් එකේ කූරු ගැන ගැන ඉන්න පුළුවන්.🤣🤣🤣

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 года назад +241

    සරා පොල් ලෙලි කරේ තියං යද්දී මතක් වුනේ
    සූරිය අරණ චිත්‍රපටය .....( අනේ අප්පොච්චා මේක බරයි ගල් ගුහාවට වලහා දාන්න යද්දී 😂🔨

    • @lokuaiya
      @lokuaiya 2 года назад +3

      අඩ්ඩෙ ඔව් බාන්

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ 2 года назад +76

    අගල් 32 ටීවි එකක් තියාගෙන කතාව පෝන් එකෙන් බලන්නෙ මන් විතරද 😂✌️

  • @dmckumara4434
    @dmckumara4434 2 года назад +14

    නාඩගම්කාරයෝ මුල ඉදන්ම මමත් යූටියුබ් එකෙන් බැලුවා වගේම ජිවිතේ ගෙඩක් දෙවල් හදා ගත්තා. ඒ වගේම ජිවිතයේ ලොකු වෙනස් මගගට හරවමින් මගේ ආනාගත සහකාරිත් මේ කොමන්ට් වලින්ම හමුවිම ලොකු සතුටක් ස්තුතියි නාඩගම්කාරයෝ ☝☝☝☝☝☝☝

  • @Pushpa-m9he
    @Pushpa-m9he 2 года назад +282

    හොරු ගැන හොදටම කිව්වේ සිරිසේන මාමා තමයි ♥️♥️♥️මොනවා උනත් නියමටම කිව්වා 👍👍👍👍

    • @ayeshalanka3651
      @ayeshalanka3651 2 года назад

      Mat bela samajeta atal pennant,aka waradi

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

  • @ab-Don
    @ab-Don 2 года назад +26

    *සිරිසේන මාමා කියපු කතා ටික මීට කලින් රංජා කිවා කියලා මතක් උනේ කාටද..😍😍😍👆👆*

  • @One_Bodima
    @One_Bodima 2 года назад +174

    අනේ දෙයියනේ ඇඩ් ටික අස්සේ යාන්තමට කතාව බලාගන්න පුලුවන් ටීවි එක ඉස්සරහ ඉදගත්තම 😍👍

  • @HerathManike52
    @HerathManike52 2 года назад +345

    බිංදු සිරියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😂💔
    කුකුලා මුදලාලි නැතුව කතාව පාලුයි වගේ නේත🥺💔

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 2 года назад +4

      ඔව් එක්කො වෙන කෙනෙක් ගන්න ඕන ඒ චරිතෙට... මේවා එදා කොටස එදාටම හදාගෙන කරන ඒව වගේ

    • @tharii314
      @tharii314 2 года назад +5

      කුකුලා නැතිවුණායින් තමයි නාඩගම්කාරයො එකේ ප්ලොට් එක කැපිච්ච පණුවෙක් වගේ අහඹු සිද්දි මව මවා දඟලන්නෙ.

    • @tharii314
      @tharii314 2 года назад +1

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 අහ්හ් මං බ්‍රේල් වලින් ටයිප් කරාන්නෙ. කව්ද අයා අනා මට පේන්නෙ නා.

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад +1

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

    • @himasha0908
      @himasha0908 2 года назад +2

      ruclips.net/video/tgzYennP8gU/видео.html

  • @shainianuththara4729
    @shainianuththara4729 2 года назад +142

    බිංදුසිරියව පෙන්න බැරි මට විතරද හැම කතාවෙම උගෙ හෙන පන්ඩිතකම 😂

    • @SewminiSss
      @SewminiSss 2 года назад +6

      සිරාවටම ඈ... කොයි වෙලෙත් මං බිංදුසිරි... තෙලිච්චවිල බිංදුසිරි කියාගත්ත ගමන්මයි... උගෙ නම වගේම තමා උගෙ වැඩත්. බිංදුවෙමයි.

    • @sachininimesha6022
      @sachininimesha6022 2 года назад +1

      අම්මපා මට ත් පෙන්න බැ 😂

  • @ishanmadushanka8505
    @ishanmadushanka8505 2 года назад +85

    අපේ රටේ ඔක්කොම හොරු අන්න වටින කතාව s.k සිරිසේන හැමදාමත් පැත්ත ගියත් ඇත්ත කියනවා 👌

    • @theekshanaleo5511
      @theekshanaleo5511 2 года назад +1

      අනිවාර්යයෙන්ම සිරිසේනගේ කතාව හරියටම හරි 👍👌✌☝💯%

  • @yasithdewruwan6643
    @yasithdewruwan6643 2 года назад +93

    අඩෝ කවඩියා😂😂.. එ්කට නම් බොක්කෙන්ම හිනා ගියා😂😂

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад +2

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

  • @isuruindunil9823
    @isuruindunil9823 2 года назад +120

    අද දින බිංදු සිරිට සුපිරි පරි කෑමක් සෙට් වේවා..ජයෙන් ජයම වේවා🤭

  • @Nova6-b8z
    @Nova6-b8z 2 года назад +154

    ගමිිවල සරා වගේ කොන්දපන තියන පිරිමි ඉන්න එක ගෑනුන්ට ලොකු හයියක්.✊💖💖💖

    • @Nova6-b8z
      @Nova6-b8z 2 года назад +4

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 හාකො💖

    • @ddwpk7188
      @ddwpk7188 2 года назад +3

      @@Nova6-b8z 😂😂😂

    • @dilshangamage3570
      @dilshangamage3570 2 года назад +4

      යකෝ😂😂😂

    • @MusicStage45
      @MusicStage45 2 года назад +1

      @@Nova6-b8z ruclips.net/video/DPjGF-mXW4Q/видео.html

    • @MusicStage45
      @MusicStage45 2 года назад +2

      @@ddwpk7188 ruclips.net/video/DPjGF-mXW4Q/видео.html

  • @UGamagePhotography
    @UGamagePhotography 2 года назад +57

    බින්දුවා ගුටිකනකං බලන් ඉන්නෙ මං විතරද අප්පා.
    අනේ ඒත් ධර්මප්‍රිය ඩයස් මහත්තයාගෙ රඟපෑමනම් සුපිරියි. මටබය මේචරිතෙ නිසා මිනිස්සුන්ට ඔයාව එපාවෙයිද කියලා.

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

    • @apekshadhananjani6974
      @apekshadhananjani6974 2 года назад +4

      දැනටත් එපා වෙලා ඉන්නේ 🤮

  • @sajithdinusha5737
    @sajithdinusha5737 2 года назад +120

    බිංදුවා කනවා කෑමක් අද තෙලිජ්ජ විලට දුවන්නම 😅😅😅😅සුපරි පරි කෑමක් තමා ඉතින්❤️❤️❤️❤️❤️

    • @prabathsangeeth870
      @prabathsangeeth870 2 года назад +3

      බිංදු.වා.ගහපිය.සාරාට

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад +1

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

  • @oxmuramusic3913
    @oxmuramusic3913 2 года назад +195

    සරාට හම්බෙලා ඉන්න සංවර්ධන මිසිත් පට්ට චන්ඩියෙක් වගේ 🤣

  • @MNS_EDITZ3252
    @MNS_EDITZ3252 5 месяцев назад +1

    මොනවා කලත් සරා කවඩියට ආදරෙයි ❤

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 года назад +70

    සරා - "දන්නවනෙ සරාගෙ තියරිය 1ට 2යි.."🔥

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 года назад +82

    බිංදු සිරි කන්න ඉතාම ලගයි වගේ 😁😁😁😁😁😁 .අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

  • @Shevi__S
    @Shevi__S 2 года назад +216

    කුකුළා මුදලාලි එලියට එනකොට බින්දුසිරිය ඇතුලට යයි වගේ 🤗😂

  • @ganjlikc9291
    @ganjlikc9291 2 года назад +50

    කවඩියාගේ ඇක්ට් එක නම් මරු.. මේ පාර නම් කොහොම හරි ගීතිකාගේ හිත දිනාගනී වගේ 😂

  • @nadunnimalsha7407
    @nadunnimalsha7407 2 года назад +75

    අම්මො ඊලග කොටස තමා සුපිරිම 😃ගීතිකා කවඩියා ලෞව් එක නැගලා යයි වගේ 🥰

  • @නර්මදා
    @නර්මදා 2 года назад +70

    මේ භවයෙහි අපිට එක් වන්න
    අපි කල පිං මදිව ඇති
    ලබන මතු හැම භවයකම
    වේවා ඔබ මගේ මැණික
    💔🥀🥀 මාලන් 💔💔

    • @ireshchathuranga8446
      @ireshchathuranga8446 2 года назад +3

      වස්තුවේ .....😘🙂😄 mn innawa oyata

    • @chandanihewaga1495
      @chandanihewaga1495 2 года назад +2

      I8

    • @ishansooriyaarachchi7260
      @ishansooriyaarachchi7260 2 года назад +4

      ආදරය සුන්දර වරදකි
      කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුබ දුන්නු දුක හොදටම ඇති
      ....මීට රසිකා ...

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 2 года назад +1

      මාලන් මෙතනත් ලවි කරලනෙව

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

  • @nera2448
    @nera2448 2 года назад +55

    "නෙද්දකින් බිංදු සිරි ලැජ්ජ නැද්ද යකෝ උඹට" සරාගෙ වචන නම් මරැ . සුපරි චරිතයක් 🔥.

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

  • @pramusets8168
    @pramusets8168 2 года назад +15

    TV එකේ බැලුවේ අද. සේරම advertisement 97 ක් ගියා😂

  • @Nova6-b8z
    @Nova6-b8z 2 года назад +59

    බිංදුසිරි ගොනාට වැඩිය දියෝග බදුට මොළේ තියනව.💖

  • @dhisnadilhari2353
    @dhisnadilhari2353 2 года назад +13

    ඔක්කොම යාලුවො උනාට කවඩියා මහ කුජීත චරිතයක් .ඌ බොරුවෙන් ජීවත් වෙන්න බලන්නෙ අනිත් අයගෙ පිහිටෙන්

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 года назад +12

    Most emotional acting by wife of kukula,
    Excellent!

  • @srilankangirl689
    @srilankangirl689 2 года назад +23

    Wow. උමාලි ඉන්න teledrama එකක් පටන් ගන්නවනේ. 😍

  • @VIMUKTHIDAMSARA
    @VIMUKTHIDAMSARA 2 года назад +151

    ගීතානි මිස්ගෙනුත් කනේ පාරක් වැදුනනම් තමා හොද 😋

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

  • @shehanmadhuwantha5867
    @shehanmadhuwantha5867 2 года назад +7

    බිංදුවට ගෙදරින් කන්න දෙන්නැද්ද...😅💔 මේ සරාගෙන් කන්න හදන්නේ..😅💔

  • @Mashii473
    @Mashii473 2 года назад +115

    සජිත අයියා සරාගේ චරිතෙන් මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන ඉවරයී ඒ ආදරෙනම් පුදුමයී ආදරෙයි සරා ❤

    • @piumimahesha3915
      @piumimahesha3915 2 года назад +2

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 හරී පුලුවන් 🤩

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

  • @lovecity9588
    @lovecity9588 2 года назад +35

    බිංදුසිරියා කනවාට කැමති අය like කරන් යන්න🤣

  • @mp-rp4vw
    @mp-rp4vw 2 года назад +16

    පව් අනේ දියොගබදු, සරා දුවගෙන එනකොට වාහනේට ගුලි වෙනහැටි...පව් අනේ..🥲🥲😂😂

  • @hansalaperera7747
    @hansalaperera7747 2 года назад +5

    නාඩගම්කාරයො එක එපා වෙනව මේ බිංදුසිරි හින්දා ..මොන දෙ උනත් නාඩගම්කාරයො එකෙ ආදර කතාව සරා සුදුචුටි තමයි වෙන අය නම් නෙවෙයි

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 года назад +12

    බිංදුසිරි ඕනැම චරිතයක් විශිෂ්ට විදියට රගපාන කලාකරුවෙක්💝

  • @maniya_6_6
    @maniya_6_6 2 года назад +6

    උදේට පෝලිමේ
    දවල්ට හාමතේ
    රෑට කලුවරේ

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 года назад +92

    මේ මූසල බිංදුසිරි කවදා අයිම් වෙයිද ම්න්දා..... ඉස්සර කොච්චර ලස්සනට තිබ්බද මේක ..කුකුලා මුදලාලියි සරාගෙයි ආතල් වලි..කොච්චර හිනා උනාද ඒකට දැම් ඔහෙ බලනවට බලනවා

    • @thilinagunawardhana8339
      @thilinagunawardhana8339 2 года назад +11

      කුකුලා මුදලාලිගේ ගැම්ම මුගෙන් එන්නෑ... මූවත් එපාවෙනවා මේක නිසා... මූ දෙවනි ඉනිමේ talks මේ කතාවෙත් දෙන්නේ.... කුකුලාගේ තිබ්බේ ආතල් රන්ඩු... මූ ඕනවට වැඩී.....🤬

    • @wajiraabayasinghe7718
      @wajiraabayasinghe7718 2 года назад +3

      Definitely true I think they are going to drag into mega teledrama or something, I am not sure. සහතික ඇත්ත මම හිතන්නේ ඔවුන් මෙගා ටෙලිනාට්‍යයකට හෝ වෙනත් දෙයකට ඇද දමයි, මට විශ්වාස නැහැ.

    • @malsha9487
      @malsha9487 2 года назад +4

      ඒකනම් ඇත්ත

    • @liyanarachchimallika9145
      @liyanarachchimallika9145 2 года назад

      Math nadagam karayoth epawenawa menarumaya.nisa.

    • @wajiraabayasinghe7718
      @wajiraabayasinghe7718 2 года назад +1

      @@liyanarachchimallika9145 තේරෙන්නේ නැහැනේ ඔබ කියන දේ ( "menarumaya")

  • @click-y1x
    @click-y1x 2 года назад +35

    අම්මෝ අද නම් මරු වගෙ බිංදු සිරි ගුටි සිරි වෙයි වගෙ😂😂😂

  • @sewwandi1909
    @sewwandi1909 2 года назад +36

    අදත් කතාව ලස්සනය......❤️❤️
    නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️

  • @ranjanijayalakshmi4926
    @ranjanijayalakshmi4926 2 года назад +8

    අද නම් සුපිරි කොටසක්

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 года назад +10

    තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏

  • @deshandasanayaka7830
    @deshandasanayaka7830 2 года назад +22

    අද හොදම දවස 😍❤️🔥

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 года назад +50

    බින්දු සිරිට ගහලා කුඹුරට දානවා වගේ මට හිතෙන්නේ. 😂🤣😂🤣
    එකයි ඌ ඇලේන් නාන්නේ 😀👍
    සරා තමයි හොදටම කරේ ✌👌👍🤟

    • @Sas-xZer2007
      @Sas-xZer2007 2 года назад +1

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 aniwa bn sup eka dennam

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 года назад

      @𝙎𝘼𝙆𝙆𝘼 𝙂𝙀𝙈𝙀𝙍 🅥 👍

  • @yfufyfugug
    @yfufyfugug 2 года назад +2

    මෙතෙක් තිබුන සේරම බැලුවෙ youtube එකෙන් 🥰

  • @Supun_Anushka
    @Supun_Anushka 2 года назад +18

    දැන්නම් කතාව අදිනවා වැඩි ඒත් බලන්න එපා වෙන්නැ ☹️💕

  • @Nova6-b8z
    @Nova6-b8z 2 года назад +77

    සරා තමයි අද හොඳටම කරේ💖💖😁

  • @කවිදුචතුරංග-ච6ත

    බිංදුසිරගෙ පස්සෙන් එන්නෙ පොලීසියෙන් නෙමේනෙ 😅😅😅 හාමුදුරුවෝ 🖐️😂

  • @nishanipartel1809
    @nishanipartel1809 2 года назад +68

    හෙට වෙනකන් ඉන්න උනානෙ බින්දුසිරි සරාගෙන් කනකෑම බලන්න🙄😅 මේ යකා කරන වැඩ වලින් වෙන්නෙ සරාගෙයි සංවර්ධන නෝනාගෙයි බොන්ඩ් එක වැඩි වෙන එක🤗🤗

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 года назад +3

      ඔවු ඉතින් සති අන්තයේ කුතුහලයක් තියලා ඉවර කරාවී දවස් දෙකක් බලන් ඉන්න අපිට

    • @vsbrosis957
      @vsbrosis957 2 года назад

      ruclips.net/video/8WX_1Cbp2O0/видео.html

    • @nishanipartel1809
      @nishanipartel1809 2 года назад

      @@nimeshudayakumara3099 ඔව්..ඒක තමයි එපා වෙන්නෙ😂😂

  • @heshanidesapriya1389
    @heshanidesapriya1389 2 года назад +8

    Tele drama වලින් ආසම එක මේක තමයි......🤗🤗🤗 ඔයාලත් එහෙමද🙂👍👍

  • @hera-9719
    @hera-9719 2 года назад +91

    හේරාගේ කමෙන්ටුව🕵️✍️🕵️✍️🕵️✍️
    මේක කියවපන්-කොටස-287✍️🕵️
    රංගනය හා නර්ථනය පුරුදු පුහුණු කරන මාස්ටර්ද කවඩියාගේ රංගනයට ඇන්දිලාය. මේකාගේ රංගනයට ඔස්කාර් සම්මාන ලැබිය යුතුය. තමන්ගේ ජීවිතයේ විශේෂ අය තමන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වන්නේ නම්, ඒ අයගේ සැලකිල්ලට භාජනය වීම සදහා යමක් සිදු කිරීම සරල මනුෂ්‍ය හැගීමක්‍ බව මනෝ විද්‍යාවේ සදහන් වෙයි. ගීතීකාගේ අවධානය දිනාගනු වස් කවඩියාද මේ කරනුයේ එවන් අහිංසක රගපෑමකී. කෙසේ හෝ කවඩියා මේ මොහොතේ නං සාර්ථක වී ඇත......
    සරා කසිප්පු බිංදු කසිප්පු බවට පරිවර්තනය වී ඇති සැටිනම් අපූරුය. පන්සලේ ලොකු හාමුදුරුවන් කසිප්පු උවදුර තුරන් කළේ කොල්ලන් පොලීසියේ අල්ලා දී නොවේ. ඔවුන් යහමගට අරගෙනය. තරුණ තරුණියන්ගේ පොඩි දේටත් "වන් වන් නයින්" ගහන උන්දැලාට ලොකු හාමුදුරුවෝ හොද ආදර්ශයක් බව කිවයුතුමනාය. රත්නේ හාමිනේගේ කනට බිංදුසිරිගේ කසිප්පු ව්‍යාපාරය ගැන කී එකනම් බොහෝ දුරට පොලිසියෙන් නවතින්නට ඉඩ ඇත. හාමිනේම ඔත්තුව දෙන්නත් බැරි නැත......
    බිංදුසිරියා මුලු ගමටම ලෝක ඇනයක් වී ගෙන එන පාටක් පෙනෙන්නට ඇත. ගීතානී මිස්ටද දැන් දැන් මේකාගේ ඇල්ම බැල්ම වැටී ඇත. ගීතානී මිස්ගේ අතින් අල්ලද්දී නම් සරාට පමණක් නොව නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකාගාරයටද මල පැන අයුරක් කමෙන්ටු දෙස බැලීමේදී පෙනී යයි. කෙටියෙන් මෙසේ සස්තරයක් ලියා තබමී. තෙලිජ්ජවිල බිංදුසිරියා ළගදීම කරඩුතැන්නේ සරා ඇතුලු නඩයෙන් සමූහ දූෂණයකට ලක්වනවා සිකුරුය......
    එක් එක් කාලවලට ලංකාවෙන් මතු වූ බලවේග ගැන දේශපාලන විශාරද එස්.කේ.සිරිසේන කී දේවල් සීයට දාහක් ඇත්ත ය. පොරට වෙරි නැත. වෙරි අපටය. ජන වේගය, ජන පවුර වැනි නම් වලින් ජන්ද කාලේට කල එළි බහින ජනතා බලවේග ජන්දෙන් අනතුරුව අතුරුදහන් වෙයි. ඉතිං ඒ බලවේග වටා එක්වූ අය අනාථ වී යයි. ලාංකීය ජනයා ජන්දය පාවිච්චි කරන්නේ අල්ලපු ගෙදර එකාගේ පක්ෂේ පරද්දා ඌට රිද්දන්නය. එක්කෝ තමන්ගේ පෞද්ගලික කටයුත්තක් සිදු කර ගැනීමටය. ජන්දය යනු පෞද්ගලික දෙයක් නොව එය පොදු සමාජයේ පැවැත්ම තීරණය කරන සාධකයක් බව තේරුම් ගන්නා ඡන්ද දායකයන් බිහිවෙන තුරු ලංකාව ගැන රචනයක්වත් නොලියා සිටිය යුතුය. අදට නවතිමි.....
    කලබලෙන් මනාප දී
    පුක කැඩුණු
    කඩියෝ
    නොවෙමු
    විසි පහේදිවත්.....
    ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:- අප සමග දිනපතා එකවන පන්දහසකට අධික සබ්ක්‍රයිබ් පාඨකයිනී, ඔබට තුති......)

  • @menusharasangi3381
    @menusharasangi3381 2 года назад +13

    බින්දුසිරි සුපිරිපරි ඉතිරෙන්න කනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න අය කෝ බලන්න 😂😂😂😂😂

    • @GunasiriAlwis
      @GunasiriAlwis Год назад

      ඒක නම් ඇත්ත .😀😀😀😀😀

  • @kpnvlog8272
    @kpnvlog8272 2 года назад +32

    පචයා කියන්නෙ නිකන්ද මන් කවඩියා ඇති බන් දැන් 😍 කුසුමා අක්කා 👌 බින්දුට දෙන්න ඔනේ ආ.
    ඇඩ් එකක් යන්නෙ බීලා බීලා අදරේ හිතෙනවා එ කට හඩට ඇත්තමයි

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci 2 года назад +54

    සිරිසේන දකින ඇත්ත නැත්ත සමාජයේ හැමෝම දන්නවා.නමුත් චන්දෙදි 225ටම ජයවේවා කියාන චන්දේ දෙනවා.......මේ රට කාලකන්නි කෑවා වසර 73නක්ම...ඒක තව වසර 1000ක් එහාටත් ඒ විදිහම තමා....

    • @sportsforu7340
      @sportsforu7340 2 года назад +1

      තව අවුරුදු දාහක් ලෝකෙ තියෙන්නැ සහොදරයා 2500න් ලෝකෙ ඉවරයි

    • @aksha.....2683
      @aksha.....2683 2 года назад +2

      කොටලා පෙව්වත් වැඩක් නැහැ

  • @ravindulakshan6564
    @ravindulakshan6564 2 года назад +51

    කවදහරි බදිනවනම් බදින්නෙ නාඩගම්කාරයි බලපු කෙල්ලෙක් 🥺🥺

  • @ranushainduwara7701
    @ranushainduwara7701 2 года назад +39

    කුසුම්සිරි හොඳයි කියන අය LIKE කරන් යන්න

  • @aksha.....2683
    @aksha.....2683 2 года назад +14

    මේකෙ ඉන්න සම+හරක් අයට සිරිසේන මාමා කියනදේ හොදට තේරෙනවා..ඒත් නැ වගෙ ඉන්නවා ...කොටලා පෙව්වත් වැඩක් නැහැ සිරිසේන මාමෙ....💜️💜️

  • @nonstoplokka4555
    @nonstoplokka4555 2 года назад +27

    දැන්නම් එකම අවුල තමා කතාවට වඩා ඇඩ් දාලා කතාවත් එපා කරන එක තමා.

    • @mathewkirubaraj1438
      @mathewkirubaraj1438 2 года назад +1

      Nobal inna😂😂 ithim

    • @nonstoplokka4555
      @nonstoplokka4555 2 года назад

      මට ඔන්නම් නොබලා ඉන්නම් කවුරුත් කියන්න ඔනී නෑ.😂

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 2 года назад +21

    අයියෝ බිංදු සිරි කට විතරයි දුවාගන්නත් බෑ.තෙලිජ්ජ හම්බවෙයි.පොලිසියෙන්😀

  • @bimsarayashodha5905
    @bimsarayashodha5905 2 года назад +9

    එන කොට මට හොද කසිප්පු බොතලයක් ගෙන්න කෝ
    මට එවෙලෙම ගන්න පුලුවන් නෙහ් 😹💔

  • @pushpakumara6428
    @pushpakumara6428 2 года назад +7

    මරු🌹🌹🌹🌸🌸🌸🌸🌹🌹🌸🌸🌷♥️💕💕💕💕🏵️💖💖❤️

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 года назад +35

    එනකොට මට හොඳ කසිප්පු බෝතලයක් ගෙන්නකෝ 🤣🤣🤣

  • @__sadiya114
    @__sadiya114 2 года назад +2

    නියම දේශපාලනය මෙන්න අපේ සිරිසේන මාමා👊😄

  • @vidusha8699
    @vidusha8699 2 года назад +16

    බිංදුසිරියාව කතාවෙන් අයින් කරනවට කැම්ති උන් ඉන්නවද.

    • @sew5353
      @sew5353 2 года назад +1

      Innwa penna ba jara yaka🙄🙄🙄

    • @nithinidulmika9204
      @nithinidulmika9204 2 года назад +1

      ඌ අප්පිරියයි 🤢🤮

  • @indikaranaweera4605
    @indikaranaweera4605 2 года назад +36

    Zero chicken ta දිමි ගොට්ටක් දාලා. ගහක බැදලා.ගිනි පූජා වක් කලානමි ඔය දැගලිල්ල අඩු වෙනවා......🔥🔥🐜🐜🐜

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 2 года назад +6

    සිරිසෙනගේ වචන ටික ❤️

  • @nawocake9462
    @nawocake9462 2 года назад +6

    බිංදුසිරි කෑම කාලා තිබුනාට හොද හොටෙල් එකෙන් කන්න යන්නේ අද 😅😅😅

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 года назад +9

    සරිසේන මාමා කැපිල්ල දේනවා සුපිරියටම
    අන්ඩුවට නියමයි ඇත්ත කතාව ඒක කෝහෝම උනත් සිරිසේන මාමේ🙏

  • @ruwaniperera283
    @ruwaniperera283 2 года назад +3

    අද රෑ උනත් කිරිබක් ටිකක්හදනවා. බිංදුසිරි ගුටිකන සතුට සමරන්න👏👏👏👏😃😃😃😃

  • @dressbetter8662
    @dressbetter8662 2 года назад +22

    Light නැති නිසා viewers la වැඩි වෙයි 😂😂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 года назад +1

      කොහොමත් ඉතින් හැමදාම හැම කොටසම මිලියනේ පනිනවනේ

    • @dressbetter8662
      @dressbetter8662 2 года назад +1

      @@nimeshudayakumara3099 ow MN kiynne Wendt wada wdi වෙයි

  • @ranjanisilva4879
    @ranjanisilva4879 2 года назад

    මේ බිංදු සිරියට මොනවා කෙරැවත් හිතට මදි මුසලයා

  • @bromi972
    @bromi972 2 года назад +17

    බිංදුසිරියා නම් දැන් ඕනවට වැඩී 😡😡 වයසට නෙවෙයි මනමාලකම 😡😡 කෙල්ලෙක් දැක්කොත් පැණි හලනවා 😡😡 බිංදුසිරියා සරාගෙන් සුපිරිපරි ඉතිරෙන කෑමක් කාලා තෙලිජ්ජවිලට ම යනකන් බලන් ඉන්නේ 🤣🤣 මේ පාර බිංදුසිරි left 😅😅

  • @navimusic3020
    @navimusic3020 2 года назад +9

    කෝ බලන්න කමෙට් බලන්න ආපු අය 🤣🤣🤣

  • @BeAst_377
    @BeAst_377 2 года назад +5

    බිංදු අංකල් ලෙප්ට් වෙන්න වගේ යන්නෙ😂💔

  • @naleenkumara3725
    @naleenkumara3725 2 года назад +2

    සිරිසේන මාමා පාර්ලිමේන්තු ට යවන්න ඕන අනිවා❤😍

  • @sproductions9033
    @sproductions9033 2 года назад +4

    බින්දු සරා ගෙන් සුපරි පරි ඉතිරෙන්න කනවට කැමති කඋද 😋😋😋😋🤔🤔🤔🤔

  • @nilukasanjeewani4729
    @nilukasanjeewani4729 2 года назад +1

    නියමයි

  • @no-xe3fb
    @no-xe3fb 2 года назад +6

    ගල් බෝරේ ගල් බෝරේ😂😂😂😂

  • @නාඩගම්මඩුව-ත3ඩ
    @නාඩගම්මඩුව-ත3ඩ 2 года назад +6

    අද සුපිරි පාරි ඉතිරි වලියක් බලා ගන්න පුළුවන්
    සරා vs බිංදු

  • @pmdsandamali9434
    @pmdsandamali9434 2 года назад +22

    බිංදු යන කාලේ හරි අැති කුකුලා මුදලාලි😁එනවා අැති ලගදිම......කවඩියා හොර වැඩ එ් අස්සේ😂😂😂

  • @hewagewijith8085
    @hewagewijith8085 2 года назад +13

    හෙට මරුනේ යකෝ ආ 😂 බින්දුසිරි කැලේ කඩාගන දු නෝ නෙ සරා හෙට වැඩ පෙන්න නව යමරෙට ❤️🙄😂

  • @indikaprabath9572
    @indikaprabath9572 2 года назад +4

    ආදරෙයි හැමදාම .....🧡🌹🌹🌹🌹🌹🌹🌹🌹❤✋✋✋✋✋

  • @onlinegames560
    @onlinegames560 2 года назад +2

    අම්මො බිංදු සිරි ට වෙන දේට ආස අය මේ කොනට

  • @k.k.y.p.d.kanuhas3176
    @k.k.y.p.d.kanuhas3176 2 года назад +62

    ළගදිම මාවත් මේ කතාවෙන් දකින්න ලැබෙයි . මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන ☺️☺️☺️☺️😍😍

    • @Buwanaka928
      @Buwanaka928 2 года назад +11

      අනේ නිකන් පලයන් හුත්තෝ යන්න

    • @sasrikawassani914
      @sasrikawassani914 2 года назад +2

      @@Buwanaka928 😂

    • @MusicStage45
      @MusicStage45 2 года назад +2

      @@Buwanaka928 ruclips.net/video/DPjGF-mXW4Q/видео.html

    • @MusicStage45
      @MusicStage45 2 года назад +3

      @@sasrikawassani914 ruclips.net/video/DPjGF-mXW4Q/видео.html

    • @KL_921
      @KL_921 2 года назад +1

      ❤❤

  • @bathiyakarunathilaka2969
    @bathiyakarunathilaka2969 2 года назад +54

    මිස්ට සීරෝ චිකන් සුපරි පරි ඉතිරෙන්න කන්න ලගයි කියලා හිතෙන අය මේ පැත්තට 😂😂

  • @sandaruwansamarathunga7877
    @sandaruwansamarathunga7877 2 года назад +18

    ගල් කොරියෙ කතාව නම් ඇත්ත

  • @shehandilusha6496
    @shehandilusha6496 2 года назад +47

    සරාගෙන් හම්බ වෙන සුපරි පරි කෑම වේලෙන් පස්සෙ පොලිසියත් එනවද කොහෙද. හෙට බිංදුවා සුපරි පරියටම කම්මුතු වෙනවා 😂😂😂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 года назад +20

    බින්දුසිරියා වැඩක් නැ , 🐓 මුදලාලිගෙ ඇක්ටින් තමයි මරු...😄😄

  • @Travelingworlds153
    @Travelingworlds153 2 года назад +6

    කවඩියාට ඔස්කා සම්මානේ දේන්නෝනේ අම්මපා 🤣🤣❤️💯