Everything is really messy right now, feel like i already lost him forever.. but in a way, i still can feel him just like i always have. So that i can continue to love him.. it IS so cold painful, yet so warm and beautiful.. ❤️ this almost broke me, considering how familiar i'm with him and this song
I know exactly how you feel. I'm at those crossroads as well. Don't give up on love, stranger. Keep him, hold him tight. Love is simply not letting no matter how hard the going get's tough. I hope you, me and everyone at these crossroads get the love they deserve. Keep fighting, love will find a way!
මට ගොඩාක් සතුටුයි මේ ලියවිල්ල ඔයාගෙ හඬින් ම අහන්න ලැබීම ගැන Damsara අයියේ🤍
"මා ලඟ රැඳී හිඳින්න"
නමින් මෙසෙ නිර්මාණ වූ ගීතය
එක්තරා ආකාරයකට " පිරිමියෙක්ට"
අම්මෙක්ට පසු වටිනම අය වන්නා වූ තම නැගණිය / තම පෙම්වතියගෙන් කෙරෙන අහිංසක ඉල්ලීම්
කොතරම් දුරට ලෙංගතුද, පරිස්සම් ද , කොතරම් ආදරණීයද යන්න මා උව තේරුම් ගත්තේ වචන එකතු කර ලිව්වාට පසුත් එය ඔබේ හඬින් ඇසුවාට පසුත් ය.
ඉතින් ආදරේ කියන්නෙම රැකගැනීම , පරිස්සම් කිරීම ම නොවේද?
ආරාධනා මුමුණන
මේඝ දූතයන් පැමිණෙන
හෝරා වල ඇස් වහන්න...
යෞවනෝදයේ ඇරඹුම
හාදු ඉහිනතුරු
පෙති මත
මා ලඟ රැඳී හිඳින්න
මායා මවන සිතුවිලි
ඡායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා
ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න
- අංජලී බංඩාර - ✍️
දෙවියනේ ඔයාද ලිව්වේ 💖💖💖
@@yashweerasingheofficial ow baba❤️
අනේ ඔයාද ලීවෙ ලස්සනයි.🥺💗 හරියනම කෙනාගෙ කටහඬ🥺💗
harima lassanai ❤❤❤❤❤❤❤
Matanam me sinduwa ahaddi hithenne thaththa kenek thamange daruwekgen karana illimak kiyala🙂 meka ahaddi chanra mandale sethapuna punchi sawiye… sinduwath mathak wenawa. Meka denata 4 parakata wediyen ehuwwa
කලාවෙ රැකවලුන් මේ...☝😍♥️
ඒ රැකවලුන් ව රැකගන්න අපි බලාගන්න ඕන
කලාව රැකෙන්න නම් ,......
ඇත්ත ❤️💯
ගීතය අහද්දි මට දැනුනෙ මෙහෙම දෙයක් .එක අය්යා කෙනෙක් තමන්ගෙ නංගිට කරන ඉල්ලිමක්.ආදරය කරන්න හදිස්සි වෙන්න එපා.ඒ කාලය එනකම් ඉවසන්න .එතකන් මා ලග රැදී සිටින්න.මම ඔයාව එතකන් ආරක්ෂා කරනවා .හැම දේටම සුදුසු කාලයක් තියෙනවා .ඒ කාලය වෙනකම් ඉවසන්න . මේ සහෝදරයා තමන් ගෙ නංගිගෙන් ඉල්ලන්නේ ඒක.හරිම ලස්සනයි .හිතට හුගක් දැනුනා.මං ගොඩක් ආස තරිදු ගෙ ම කට හඩින් ගීත අහන්න . තවත් නිර්මාණ කරන්න ඉදිරියටත් .සුබ පැතුම්
❤
Views ගන්න විතරක් සින්දු හදන්නේ නැති, සැබෑ කලාකරුවෙක්. ඔබේ නිර්මාණ තුළ මොකක්දෝ සඟවුන් දෙයක් හැමදාම ඇහෙනවා.
වදින්නම් ඕන නම් අදහන්නම් ප්ලීස් තව ටිකක් දිගට තියපං අයියේ සිංදුව..
මම විනාඩි 2 ,වගේ දකිද්දි හිතුනා තරිඳු අයිය තමා කියන්නෙත් කියල
Thariya 💘💘sanjula 💘💘
ආදරෙයි❤
💙💛
මේඝ දූතයෝ බෝමයි...
නාදුනන පෙම් කතා බෝමයි...
ඒත්,
හාදු ඉහින යෞවනේ බොළඳයි...
සියුමැලි සිනා අහිංසකයි...
මම උඹ ළඟ ඒකයි...
.
.
.
.
ඒ හිතට වැදෙන වචන වලට හුඟක් ආදරෙයි❤️
මේඝ් දූතයන් පිරිලා
යෞවනේ හාදු නොඉවසිලිමත්ව ඉතිරිලා
මායා මවන හැඟුම් ඉගිලිලා
සිවුමැලි සිනාවන් සලන්න දෝ හිතිලා ,
💙
💛
💙
💛
💙
💛
මා ලඟ නොයිද ඉවතකට ඇදීල . 💙❤💛
වෙනදා වගේම මේකත් හදවතින්ම දැනුන වචන පොකුරක්
තව ටිකක් වෙලා තිබුන නම් 🥺🥺
ජීවිතාන්තය දක්වා හිරගෙට ගියා වගේ, අහන අහන වාරයක් පාසා හිරවෙනව තරිඳුගෙ සිංදු ඇතුලෙ අපි. විඳිමින් විඳවනව සමහර තැන් ❤
ඇත්ත 💙💛
හරිම ලස්සන අරුත්බර ගීතයක්. ස්තූතියි සම්බන්ධ වූ සියලු දෙනාටම ජය වේවා!
හදවතට කිදා බහින වචන ❤️
තත්පර 97කට කරන්න පුලුවන් දේවල්... 😍❤👏
අයියා & නංගී🥰
රැදී සිටින්න නම් ඇයි අනේ ඉවර කරේ ඉක්මනටම ... තව තිබුනා නම් 😍♥️
සිංදුව තව විනාඩි දෙකක් විතර දිග උනා නම් කියලා හිතුනා..🥺❤
ඉක්මනින්ම ඉවරවුණේ ඇයි...තවත් අහන්න තිබුනානම් කියලා හිතෙන නිර්මාණ ❤🥺
වෙනදා වගේම තමා තවත් එක් භාවනාවක්🥺❤️
සිංදුව තව ටිකක් දික් උනානම් කියලා හිතුනා🙂
ආදරයක් ඕනෙමද...🤔
සිංඳු රසයි එයිට වැඩිය...❤️
මේ කටහඩ හිත් කීයක් වෙනම ලෝකෙකට ගෙනියනවද 🥹🤍
මා ලඟ රැදී හිඳින්න කියල මෙච්චර ඉක්මනට ඉවර කලේ ඇයි 🥺
රසය හඳුනන්නන් වෙනුවෙන්.
ආයෙත් 🖤❤️
කාලෙකට කලින් upload කරලා තිබුන සින්දුවේම notification එක ආයෙත් ආවම හිතුනෙ long version එක වෙන්න ඇති කියලා🥺❤️
ගොඩක් කල් ඉඳන් අහන, මගේ ප්ලේ ලිස්ට් එකේ තාමත් තියන ආසම සිංදුවක්😍♥️
තරිඳුගේ ගොඩාක් තියෙන්නේ සිංදු නෙවෙයි භාවනා
ආසාවෙන් අහන්න බලන් ඉන්න කටහඩක් ...සෑහෙන්න මතක අවුස්සනවා
තව විනාඩි දෙක තුනක් තිබ්බනම් කියලා හිතුනෙ මට විතරද 🥰
ඒක ඇත්ත
මේකෙ full song එක දසඅතේ හොයපු මම 😮😮 මම හිතුවෙ මම download කරේ පොඩි කොටසක් විතරයි කියලා 🙂.මේ ටික නම් හොඳටම මදි
Hamadama wage hitha niwana hada♥️… niyami damsara♥️👍
නුවර ඉදලා අහන කට්ටිය මෙ කොනට💛
දම්සරගේ නිර්මාණ අහන්න අරන් ගොඩක්කල්.
මැරෙන තුරාවටම අහනවා.කවදාවත් වීව්ස් ගන්න හදන සිංදු නෙවෙයි මේවා.ආත්මීය සිංදු.වෙනම තැනකට යනවා.නිවෙනවා.ගොඩක් ස්තූති ඔබට මේ වගේ කාලෙක මේ වගේ නිර්මාණ කරනවට.🙏💙🍀
මා ළඟ රැඳී හිඳින්න... 😍💖
අහන අහන වාරයක් පාසා රිදෙනවා❤️ඒ රිදවීමට මන් හරි ආසයි
තරින්දු අය්යා ඔයාගේ කටහඩ භාවනාවක් 🥺♥️ කොහෙදෝ අතරමං කරනවා 🌟
හිමින් ගමනේ❤🥰❤🥰❤🥰
Dan nam abbahi wela 💕
මේ කටහඩ අහන්න පෙරුම් පුරන තරම් දන්නවා නම් හැමදාම ගී කියයි නුඹ🖤🥺
හරිම ලස්සනයි දම්සර...කීප වාරයක් රස වින්දා...❤❤❤❤🌹🌹�ත්‍රිත්වයටම සුබ පැතුම්..🙏
කලාවේ ආඩම්බරය....❤️
මං ආසම එකක්...lyrics එක්ක...♥🥺
මේ සිංදුව නම් මට කියපු එකක් 😌❤️
suprii
ඇත්තෙනම ආදරෙන් බැදෙනවට වඩා ඈත් වී ව්දින්න පුලුවන්.තෙරුණේ ඈත් වු විටය එය බොහො රසවත් ය..❤
මේක මාව වෙනම ලෝකෙකට අරන් යන්වා. ❤❤❤❤❤
Lyrics එක්ක අලුත් එක ❤️
Patta sinduwak
♥️♥️♥️♥️♥️ අමුතුම එකක්....
මිහිරියි මේ පද හැමදාමත් ❤
Lassanai malli
ආදරෙයි නිවනවට විටින් විට❤
රහයි මචං
තව ටිකක් තිබ්බනම්.. හිතුනා ඉවර වෙනකොට
හරිම ලස්සනයි කියන්න තේරෙන්නෙ නෑ දැනෙන දේ 🥺❤️🥰
Waddek bn uba
තරිඳු දම්සර කියන්නේ තනිකර ම ඇබ්බැහියක් ❤️
Tharindu අයියේ ඒක මාරම ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ තව තිබ්බනම්🥺💗
තව ටිකක් තිබ්බනම් 🥺❤️
Mewa udata ganna like karala share karala full support eka demu
අහන්න පුරුදු කරේ වෙන කෙනෙක්. 🌝 දැන් තනියම අහනවා හැබැයි 🤍
🤕
ඒක 🥺♥️♥️
මොකක්දෝ රිදුමක් ඒ ස්වර් යට තියනව දැනෙනවා.....නියමයි සහෝදරයා ♥️
Anee.. One of my favorite.. ❤️❤️❤️
Music❤melody🥺 lyrics 🥰
❤️🔥❤️ meditation ❤️❤️🔥
සියාදාගේ බටනලා නාදය ඇසිණි 💫 තව චූට්ටක් තිබ්බානම් 😞
ලස්සනක්..🎵💖😊🙌🏼..
jaya
Master peace 😌
පාවෙනවා
අයියා 🥺🤍 හැමවෙලේම ඔලුවෙ දුවනවා මේ සින්දුව දැන් 🖤✨️
සියුමැලි සිනා එපා සලන්න.🥀
wooow woow woow maarama lassanai
පට්ට
කොහොමද මේ තරම් පුදුම නිර්මාණ මවන්නේ❤🥺
Damsara Aiya..So Beautiful..🎉️❤️
ඔයා පිස්සුවක් 😍🙊♥️
Simply It's a " භාවනාවක්" 🌼🎶♥️
ඉතාම ආසාවෙන් රසවිඳිය හැකි නිර්මාණයක්.සුබ පැතුම් 👍
බාවනාවක්🥺♥️
♥️😍superb
මේක තව ටිකක් ටිකක් තිබුණා නම් කියලා හිතුනා
It's a magical voice❤️ Love the song🥰
භාවනාවක් ♥️😍
Voice❤
තව ටික වෙලාවක් තිබ්බේ නැත්තේ ඇයි❤🥺
i love these thoughts ❤
Everything is really messy right now, feel like i already lost him forever.. but in a way, i still can feel him just like i always have. So that i can continue to love him.. it IS so cold painful, yet so warm and beautiful.. ❤️ this almost broke me, considering how familiar i'm with him and this song
I know exactly how you feel. I'm at those crossroads as well. Don't give up on love, stranger. Keep him, hold him tight. Love is simply not letting no matter how hard the going get's tough. I hope you, me and everyone at these crossroads get the love they deserve. Keep fighting, love will find a way!
Favourite ❤
❤️❤️❤️
Healing mind
No word patta 😍😍😍❤
Love it
මේ සිංදු මානසික අාතතියට අධි මාත්‍රාවක් තරිදු❤
It is a meditation. Great aiye!
❤🔥❤🔥
Superb ❤️
❣️