විපක්ෂයේ ඔස්තාර්ලගේ කටවල් වහපු ආචාර්ය හර්ෂණගේ පිළිතුරු කතාව - Dr. Harshana Suriyapperuma

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 172

  • @krishanthahmd2586
    @krishanthahmd2586 6 дней назад +68

    අපිට දැන් අපේ වෙලාව මදි මේ කතා අහන්න. පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ශයේ කතාවෙන් කතාව ඉතාම අනර්ගයි. විනීත කම, ආදර්ශ කම, දැනුම පුදුමයි. අපිට මේ කතා සියල්ලම ඉතා අනර්ගයි . රටේ තත්වය, කරගෙන යන්නේ මොනවාද , කරන්න තියෙන දේ මොනවාද ඉතාම අනර්ගයි. රටේ අපි අවදානයෙන්. ඇත්තටම මේ අය කොහෙද සැගවිලා හිටියෙ. ජනාදිපති තුමනි, ටිල්වින් සහෝදරයානනි, සාමූහික සහෝදරයිනි නුබලාට ස්තුතියි. මේ වාගේ රටේ උගතුන්ගෙන් සපිරි ආන්ඩු වක් අපේ ජීවිත කාලයේදී දැකගන්න ලැබුනාට එයට දායක වීමට අපිට ලැබුනු එකට අපි කොපමන වසනාවන්තද. අපිට ආඩම්බරයි. අපේ පොඩි දරු පැටවු ඉතා වාසනාවන්තයි. ජනාදිපති තුමනි ඔබට අපි සදා නය ගැතියි. නුබ කොපමන වෙහෙසක් ගත්තද මේ දේ කරන්න. නුබ ගැන අපිට ආඩම්බරයි . මේ ස්‍රි ලන්කා දරුවන්. ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමි.

  • @swarnafernando604
    @swarnafernando604 6 дней назад +33

    දැන් අපි ආසාවෙන්ම මේ අයගේ කතා අහනවා..හරිම සංවරවයි..මෙය විපක්ෂයට හොඳ ආදර්ශයක් වෙයි..

  • @gamagebandu7313
    @gamagebandu7313 6 дней назад +27

    හරිම ආසාවෙන් අහන්න පුලුවන්

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 6 дней назад +44

    නියමයි !!!පසු නොබසිමින් පෙරටම.

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 6 дней назад +38

    දක්ෂ ,වැදගත් ,බුද්ධිමත් නායකයින් පිරිසක් පාර්ලිමේන්තුවේ . ගහපු කතිරය ගැන අභිමානයක් ආඩම්බරයක් දැනෙනවා . මාතෘ භුමියට විජයවේවා .!

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 6 дней назад +52

    බලන්න කතා අහන්න ආසයි මාලිමාවට ජයවෙිවා😊

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 5 дней назад +19

    අපි දැන් මේ කතාවන් අහන්න පුන පුනා බලා ඉන්නවා.තිත්ත වෙලා,අප්‍රසන්න වෙලා, අප්‍රියවෙලා තිබ්බ පාර්ලිමේන්තුව අද උසස්ම,උත්තරීතර තැනක් බවට පත්කළ ආදරණීය බුද්ධිමත් ජනතාව ට ප්‍රණාමය ....උගතුන්ගෙන්,බුද්ධිමතුන්ගෙන්,ආචාරශී අයගෙන්,අදූෂිත අයගෙන්,දූරදර්ශී නායකයින් ගෙන් පිරුණු තැනක් බවට පත්වී අපි පැතූ දේශය නිර්මාණය වෙමින් පවතිනව දකින්න අපි පිං කරලා තියෙනව.සතුටුයි සතුටුයි සතුටුයි.නව ජනපති තුමා,අග්‍රාමාත්‍යතුමිය ඇතුලු අමාත්‍ය මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය ට අපගේ උණුසුම් සුබපැතුම්...ඉතාලියේ සිට.

  • @dammikabenthara5287
    @dammikabenthara5287 6 дней назад +20

    නියමයි❤❤❤

  • @anveradam8150
    @anveradam8150 4 дня назад +14

    ජනතාව ඉතා පැහැදිලියි, විපක්ෂයේ ක්‍රියාකාරිත්වය ඉතා නරක බව ඔවුන් නිරීක්ෂණය කරනවා

  • @srimadeepani2321
    @srimadeepani2321 3 дня назад +12

    Mama hari asa budimath නායකත්වය ...ජයවේවා malimawata ....කතාව අහන්න assi

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 дня назад +15

    Wow wt a facts full addressing Sir Harshana ❤ බලන හැම පැත්තකම උගත් බුද්දිමත් අත්දැකීම් ඇති අවංක විනයගරුක සුන්දර මිනිසුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ ප්‍රතම වරට..💎💎💎 Hon Minister Harshana ❤ Many Congratulations from Canada 🇨🇦 to you n all the Decent Educated members of Great NPP Govt ❤❤❤

  • @PriyankaJayasinghe-g3h
    @PriyankaJayasinghe-g3h 5 дней назад +10

    පාර්ලිමේන්තුව දැන් බලන්න ආසයි අපිට

  • @jayanthafernando719
    @jayanthafernando719 6 дней назад +17

    දැන් තමයි පාර්ලිමෙින්තුව කියන්නේර්‍!

  • @anojajayawardana2181
    @anojajayawardana2181 6 дней назад +25

    So happy.... Everybody is excellent!
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 3 дня назад +6

    WHAT A GREAT SPEECH AND GRADUALLY YOUR GUYS ARE TURNINING
    PARLIMENT TO A DECENT AND RESPECTABLAE PLACE . THANK YOU .

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 6 дней назад +15

    ණියමය් ජයවේවා

  • @sunokasewwandi
    @sunokasewwandi 6 дней назад +15

    ❤ yes sir ..very proud of you .

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 дней назад +17

    Great explain well done

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 6 дней назад +15

    So proud to see new government,its members are presenting their policies,vision in such an attractive way showing their education and qualifications.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 6 дней назад

      Yes. Exactly. What a wonderful speeches and every word is giving a courage as well as heart touching.😊

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 дней назад +7

    This professional parliament members in srilanka. So much thanks.

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 6 дней назад +43

    විපක්සයේ ඉන්න එවුන් රටට කෙලවෙනව බලන් ඉන්න පුදුම ආසාවක් තියෙන්නෙ..උන්ට මේ අලුත් වැඩපිලිවෙල ගැන කිසිම අදහසක් නෑ.උන්ගෙ ඔලුවල තියෙන්නෙමෙ මලකඩ කාපු අදහස්ම විතරයි ...මාලිමා රජයට ජයවේවා ....

    • @rangasilva5669
      @rangasilva5669 3 дня назад

      Unta adahasakuth nee. Unta kaala inna bee meewa ahanakota. Puduma lassanata hasirenawa. Ahagena innath aasai

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 6 дней назад +8

    Great speach eka sahodaraya ❤❤❤❤❤❤❤

  • @chandanalalith5036
    @chandanalalith5036 6 дней назад +13

    what a speech marvolus

  • @w.desilva8213
    @w.desilva8213 6 дней назад +19

    ❤❤❤ එළ කතාව

  • @jayathilakark6403
    @jayathilakark6403 6 дней назад +15

    හර්ෂණ නානායක්කාර අමාත්‍යතුමනි,
    ඔබලා වැනි විශිෂ්ට ගණයේ විද්වතුන්ගෙන් හෙබි මාලිමා පාලනය දූෂිත හොරුන් බිඳ දැමූ දේශය යහපත් දිශානතියකට යොමු කරන බව අපි සියල්ලන්ටම බොහොම විශ්වාසයි.
    විරුද්ධ මතධාරින් කුමන මඩ අවලාද නැගුවත් ඔවුන් කරපු විනාශයෙන් රට බේරා ගැනීම නව රජයට තියෙන මහා අභියෝගයක් බව සුපැහැදිලියි.
    දශක හතකට අධික කාලයක් රට පාලනය කළ දූෂිත හොර නැවත වහසි බස් දෙඩවීම මොන තරම් විහිලුවක්ද.?
    රටේ සමස්ත ජනතාව ඉකුත් මැතිවරණයේදී ඔවුන්ට නියම පිළිතුරු ලබාදී අවසානයි.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @navarathnaKanahera
    @navarathnaKanahera 6 дней назад +7

    Minister.very.good.speach

  • @maneldematagoda7526
    @maneldematagoda7526 6 дней назад +6

    Well done good speach

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 6 дней назад +6

    👍👍👍👍👍❤❤❤❤❤👍👍👍👍👍 GOD BLESS YOU ❤❤❤❤❤

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 дней назад +6

    Jayawewa Jayawewa

  • @inhaam1
    @inhaam1 6 дней назад +7

    super 👍🏼

  • @nazarmohammed6438
    @nazarmohammed6438 5 дней назад +4

    Welcome, congratulations to The Honourable Minister Harshana Sooriyaperuma for the very excellent explainations, Very well good ideas for form from the New Government of NPP Party.
    Well appreciations from all peoples of our motherland.
    Once again congratulations to the all members of the parliament and all friends.
    Good luck.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 5 дней назад +7

    Mathiduni obaga kathava harema abimanavath wadagath buddimath janathava kalpanavan sahaya damu .evasema ethama vadagth .garu mathiduni tharuvan saranai 🙏🙏🙏🙏🙏

  • @SarojaPerera
    @SarojaPerera 3 дня назад +3

    ආණ්ඩුව ට මඩ ගහන කට්ටියට හොද දේශනයක් දැන්වත් ආණ්ඩුවේ කකුලන් අදින්නේ නැතුව හිටියොත් ඇති ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

  • @dhanushkasenananda7346
    @dhanushkasenananda7346 6 дней назад +4

    Grate speech

  • @sudanapoli6016
    @sudanapoli6016 3 дня назад +3

    Budusaranai anura shavodaraya malima jaya veaya budusaranai srilanka ❤❤❤

  • @nalin-jz4xf
    @nalin-jz4xf 3 дня назад +3

    Super Super speech.❤❤❤❤❤❤

  • @anojajayawardana2181
    @anojajayawardana2181 6 дней назад +12

    Professional..... 👍👏👏🌹

  • @ranshika13
    @ranshika13 День назад

    පැහැදිලි , දැක්මක් ඇති,බුද්ධිමත් නායකයින් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිමට හැකි විම ගෙන,හදවතින්ම සතුටුවන අතර, මේ රට ගොඩ නැගිමට ශන්තිය ,ධෛර්ය ලැබේවා ...ජයවේවා ...❤️💚❤️

  • @villagecookingnegombo3777
    @villagecookingnegombo3777 5 дней назад +3

    Excellent minister

  • @iranganichampika
    @iranganichampika 3 дня назад +2

    Apee mahnsoye niwenwenwa katha ahnakota jaya wewa malimawta ❤❤❤❤❤❤❤❤❤

  • @anandakumara3315
    @anandakumara3315 6 дней назад +12

    Honourable minister your special speak whery excellent because of our country situation thank and my Congratulations honourable minister 🎉😂❤

  • @georgerobert40
    @georgerobert40 3 дня назад +2

    Congratulations sir

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 3 дня назад +2

    Very good obat jayavawa

  • @chamilaruwan45
    @chamilaruwan45 6 дней назад +3

    පිස්සුවක් බං...❤❤❤❤❤

  • @susilfranklyn8077
    @susilfranklyn8077 6 дней назад +5

    මෙතෙක් වැරදියට කතිරය ගැසුවෙමි අපි අප ගැනම විසාල කණගාටුවක් දැනෙන්නේ ඇත්තටම මෙි කතාවන් අහාන්ඩ වෙලා මදි

  • @gamakumara3525
    @gamakumara3525 5 дней назад +2

    Well said ❤

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 6 дней назад +10

    මේවනේ කතා පරන තට්ටු මාරු ආන්ඩු කරපු ගවයන්ගේ කතා අහලා අහලා මේ කතා අහන මට පා වෙනවා වගේ

  • @keerthperera3459
    @keerthperera3459 6 дней назад +7

    Jayawaw❤

  • @sarathvijayananda769
    @sarathvijayananda769 6 дней назад +2

    Great speech

  • @ThomasEdison-j7j
    @ThomasEdison-j7j 6 дней назад +8

    🎉🎉🎉❤❤❤❤❤

  • @geethajayasingha5468
    @geethajayasingha5468 6 дней назад +2

    Great speech 🎉

  • @thakshisenani3075
    @thakshisenani3075 6 дней назад +7

    ❤❤❤❤❤❤

  • @buddhi132
    @buddhi132 6 дней назад +5

    අගනා පිරිපුන් පැහැදිලි කිරීමක් !

  • @daisyfernando1613
    @daisyfernando1613 6 дней назад +8

    ❤❤❤🎉🎉

  • @mohamedsanoon121
    @mohamedsanoon121 3 дня назад +1

    ❤❤❤😂😂😂 sathutui great speech

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i 3 дня назад +5

    ගෑස් නැතිවෙයි කියපු අයට සිලින්ඩරයත් නැතිවෙලා .විපක්ෂය පුඥාවෙන් කටයුතු කලා නම් හොඳයි මෝඩකම පෙන්නන්නෙ නැතිව.

  • @KapilaPriyantha-h8d
    @KapilaPriyantha-h8d 2 дня назад

    Excellent sir theruwansaranay 🥰🙏

  • @DouglasDickmann
    @DouglasDickmann 5 дней назад +2

    Wow wow wow ❤

  • @ReldaFrancisca
    @ReldaFrancisca 3 дня назад

    ලංකාවෙ ජිවත් වෙන්න දැන්නම් ආසයි ,Akd❤❤❤, ඔයාට පිං කටුකලා අත් නොහැර සටන් කරලා අපි වෙනුවෙන් මෙ රට වෙනස් කරාට❤❤❤❤❤

  • @anthonybernard-r5f
    @anthonybernard-r5f 5 дней назад +2

    Malimawata jaya wewa ❤❤❤

  • @SELARGEMARTIN-i7w
    @SELARGEMARTIN-i7w 2 дня назад

    Great speech after along time

  • @NimalKumara-ql2gd
    @NimalKumara-ql2gd 3 дня назад +1

    excellent parliament .

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 5 дней назад +6

    මලකෙලියයි.මචං.ඉන්ග්‍රිසියෙන්ම.අළුත්.පොරවල්.tall.spike

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 дня назад

    Niyamai supiri kathawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Dilrukshiperera_30
    @Dilrukshiperera_30 День назад

    දැන් පාර්ලිමේන්තුවේ කතා අහන් ඉන්නත් ආසයි .. විනීත ආදර්ශමත් කතා...❤❤❤

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 6 дней назад +5

    ❤️❤️

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 6 дней назад +5

    🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 дней назад +2

    Jayawewa Ape amathi tuma api dunna chande gana adambarawenawa.

  • @chameladilu780
    @chameladilu780 2 дня назад

    දැන් නම් පාර්ලිමේන්තුවේ කතා අහන්න හරි ආසයි

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 6 дней назад +2

    We are hopeful too that the new government will soon resuscitate the ecomomy.

  • @priyanthawadumestrige4306
    @priyanthawadumestrige4306 2 дня назад

    AYYO, really we have now no time cz all the speeches are very fruitful and clear ❤❤❤❤

  • @shantinim274
    @shantinim274 2 дня назад

    දැන් නම් නියම වැදගත් පාර්ලිමේන්තුවක් තියෙනව.

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 6 дней назад +3

    The best speech, Harsha and Kabeer just come with baseless arguments, they cannot come near him

  • @mohamedsimsarzackariya5469
    @mohamedsimsarzackariya5469 6 дней назад +3

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 6 дней назад +3

    Excellent

  • @ChampaAbeywardana
    @ChampaAbeywardana 2 дня назад

    සුපිරි ape ආණ්ඩුව

  • @padmasirigamage6404
    @padmasirigamage6404 6 дней назад +3

    Now we have a decent parliament

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s 3 дня назад

    Excellent ❤❤❤❤❤❤❤❤theruwan sarani samatam parissmin

  • @dexterperera1101
    @dexterperera1101 2 дня назад

    ❤this result of people power

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 4 дня назад +1

    👏👏👏👍

  • @beatricehoward8169
    @beatricehoward8169 6 дней назад +2

    Smart malimawata set aka adambarai janadipati tumani.. wepakshaye ayanam parana purudu teyagena parlimant ake enne et malimawe set aka WoW WoW🙏🙏🙏🙏🙏💕💕💕♥️

  • @MestrMestrm
    @MestrMestrm 2 дня назад

    ඇත්තමයි...මේ අලුත් සෙටිටෙක පටිටයි අනර්ගයි.. අපි ගහපු කතිරෙට සාදාරනය ඉස්ඪ කරමීන් යනවා...

  • @raweendrasaparamadu3302
    @raweendrasaparamadu3302 3 дня назад +2

    ❤❤🌷❤🌷❤🌷👍👍👍👍👍

  • @pandulaperera6356
    @pandulaperera6356 День назад

    Lot of thanks to present government for you are continuing last government programmes

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 5 дней назад +2

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගැනද ගරු ජනාධිපතිතුමාගේ සහ ගරු ප්‍රවාහන ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු කර ආසන සංඛ්‍යාව වැඩි 54 / 59 වෛකින් බස් රථ සහ රියදුරු කොන්දොස්තර මිකෑනික් අංශය සඳහා පලපුරුදු සේවක මහත්වරු ලබාදීමට ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 2 дня назад

    Malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 5 дней назад +2

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 дня назад +1

    🙏🙏

  • @sunokasewwandi
    @sunokasewwandi 6 дней назад +4

    Kottachi sahodariya i laga wathawe engrishi kathawak karanna sudanam bawa muhunen penenawa ❤❤❤❤❤

  • @airanganijayalath1799
    @airanganijayalath1799 3 дня назад +2

    Aderei mallimawa rajayata

  • @sunilalexandercampianregis8874
    @sunilalexandercampianregis8874 3 дня назад +2

    It is hightime , to begin, all must have the opportunity to import, not just the government henchmen.

  • @හොඳනරක
    @හොඳනරක 6 дней назад +1

    💪💪💪

  • @airanganijayalath1799
    @airanganijayalath1799 3 дня назад +1

    Nilanthi oya kata karana kam api balan innawa italia❤❤❤

  • @pdthilakarathna
    @pdthilakarathna 6 дней назад +1

    👍

  • @NethumiAhinsa-t2n
    @NethumiAhinsa-t2n 6 дней назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @YewanMethupa
    @YewanMethupa 3 дня назад

    කතා අපි ඕන තරම් ඇහුවනේ ජන්දෙට කලින්.දැන් අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ කතා කරපුවා ක්‍රියාත්මක කරන ලෙස.අපි ඔබලාට ඕනවටත් වඩා මාර්ගය සකස් කර දීලයි තියෙන්නේ.අපිට කියන්න තියෙන්නේ වැඩ කරන්නෙ නැතිව කයිවාරු ගහන්න එපා කියලයි.👍

  • @Dammika-q7j
    @Dammika-q7j 3 дня назад +2

    මං මේ මග බලාගෙන ඉන්නේ මිලන්ති කොට්ටචි කොයි මොහොතේ කතා කලයිදකියලා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 дня назад

    මාලිමාවෙ නවක මැති ඇමතිකවුරුත් ඉතාම දක්ංෂ පිරිසක්.දක්ෂ කතිකයො අහන්න බලන්න ආසා හිතෙන නීතිගරුක ගුණ ගරුක මාලිමාව අපේ වාසනාවට මාලිමාවෙන් දුන් ඡන්දයට තිලිනයක් ලෙස අපට දුන් අගනාම ත්‍යාගය ලෙස මා දකිනවා.

  • @vipularatnayake4106
    @vipularatnayake4106 6 дней назад +2

    හොද හොඳ මිනිස්සු උනාට පරණ සිස්ටම් එක නම් මුකුත් වෙනසක් වෙන්නේ නෑ ඉවත් නොවුනොත් කතා ඔක්කොම හීන විතරයි

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 3 дня назад +1

    There's..light
    At.theend.of.the.tunnel