නීට්ටැවෝ ගැන ඇත්ත | Nethfm Unlimited History Episode 44

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 30

  • @sachinsena7866
    @sachinsena7866 3 года назад +5

    මහලේනව ගල් ලෙන පරීක්ෂණ කටයුතු කිරීමට අපි සියලුදෙනා උදවු වෙමු🙏

  • @priyanthgunawardana5299
    @priyanthgunawardana5299 3 года назад +3

    වැදගත් වැඩ වැඩ සහටනක්

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 года назад +3

    අද ගොඩක් සතුටුදයක දෙයක් ඇහුවෙ. මම ඉතා ඉහලින් ගව්රව කරන සෝමදේව මැතිතුමා. මිනුවන්ගොඩ නාලන්දා විදුහලේ ආදිශිෂ්‍ය යෙක් බව ඇසීම. එතුමා සිප්සතර හැදෑරු ප්‍රදේශයේ මගේ දරුවා ඉගෙනීම ලබන විදුපියසේ නිරතුරු ගැවසීම ජීවත් වීම ගැන මට අද සතුටක් දනුනා මැතිතුමනි .

    • @prasasu8218
      @prasasu8218 Год назад

      ඕන් ඉතින් පටන් ගත්තා තොගෙ අම්මට හුකාපු පම්පෝරිය . වැඩසහන බලපන් පුක නොදී

  • @srgamage9176
    @srgamage9176 2 года назад +1

    ස්තුතිය sar

  • @Asa-ld1xt
    @Asa-ld1xt Год назад +3

    වැද්දන් අතර නිට්ටෑවන් සම්බන්ධයෙන් මතකයන් ඇත්ද?

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 года назад +3

    ලේනව ගල් ලෙණ පරීක්ෂණ කිරීමට ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏

  • @gamaathigeduminda7477
    @gamaathigeduminda7477 3 года назад +1

    Patta

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 месяцев назад

    🙏🙏🙏🙏❤️❤️❤❤❤budusaranai

  • @prasadkulasekara9805
    @prasadkulasekara9805 3 года назад +1

    The part 2 of episode 44 seems replaced with part 3 again. Please correct it.

  • @corruptionsrilanka104
    @corruptionsrilanka104 3 года назад +2

    Fredric Lewis in his book Sixty Four Years in Ceylon පොතේ නිට්ටෑවන් ගැන සඳහන් කර තිබෙනවා.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 Год назад +1

    ❤❤

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Год назад +1

    🙏👍❤️

  • @eroshshaman3743
    @eroshshaman3743 6 месяцев назад

    ❤🙏🏽

  • @malithjayasankha9942
    @malithjayasankha9942 3 года назад +1

    විකරණය වීමක් කියල කියන්නේ මොකක්ද??

  • @tharanga71
    @tharanga71 3 года назад +1

    නීට්ටැවෝ ගැන කථාවත් කිදුරු කථාන්දරත් ලොවතුල පවතින මනංකල්පිත සොදුරු භීතිකාවයකි .. ..කුරුමිට්ටන්ගේ ..සුපිරි වැඩ ගැන..සුබලය ..ලිළිපුට්ටෝ ..රණ කිදුරෝ .දියකිදුරියෝ .පොඩිකාලේ ඉදලම ලොව පුරාම ඔළු.. ආක්‍රමණය කරපු කථා ..හීනෙනුත් පෙනෙන තරමටම මජික් වෙලා ..බොරුබව හොදටම දැන දැනත් රසවිදිනවා ..අපි හරිම පව් අනේ ..හැට පැන්නත් මෙව්වම අහන්නත් ලැබෙනවා ..දිගටම ..3000 වෙනකම් හිටියත් ..ඔයිට වඩා එක අගලකින්වත් ..උඩට සිහිකල්පනා සාදන්නට නොහැකි අද්යාපනයක් අපසතුයි ..ඒකට කියන්නේ ජාතික කැක්කුම ...කියල ඒ ගැන කථා කරපු ඕනෑම පුග්ගලයෙකු .නායකයෝ වෙන්නම දගලනවාම තමා බඩුම තමා .. .මේරටේ අඩු ගණනේ ග්‍රාම සේවකයෙක් හරි වෙනවමයි ..දැන් සතුටුද . කියලත් ගොනාට ඇදපු අපෙන්ම අහනවා ..>>>?? ඔබ දෙපලටම මගේ ප්‍රණාමය ..ඉතාම විශිෂ්ටතමයන් ලෙසටමයි ඔබ දෙනාටම මගේ ග්ව්රවය හිමිවන්නේ ..ආයු බොහෝ වේවා ..ඔබ සැමටම ..

  • @thilaksomaweera9780
    @thilaksomaweera9780 3 года назад +3

    ඉතිහාසය මතුවෙනවට කවුද කැමති ලංකාවේ මුස්ලිම් දෙමල අයගේ බලපෑම වැඩි ඉතින් ලංකාවේ ඉතිහාසය වල දැමීමට ඕනෙ තරම් උදවු කරාවි

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Год назад

    🎉

  • @sudathbandara9745
    @sudathbandara9745 3 года назад +1

    👍👍👍🙏🙏🙏👏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 года назад +2

    කුරුණෑගල දඹුළුපාර තියෙන ආදාගල කැළේ මීට වසර 40ට කලින් ඔය කියන වගේ කෙනෙක් දැකලා මගේ බාප්පා බය වෙලා තිබුනා එයා කියපු විදියට ඇස් ලොකු රතුපාටයි සහ කොණ්ඩේ බොකුටු ඇඟ කළු අඩි 3ක් විතර උස කෙනෙක් දැකල බයවෙලා තිබුනා
    ආයි වසර 18ට විතර කලින් ගමේ ගහැණු කට්ටිය දර කඩන්න ගිහින් ඒ වගේ කෙනෙකුට බයවෙලා තිබුනා
    මේ මෑතකම දැනට වසර 10ට විතර කලින් මට අහන්න ලැබුනා පාර අයිනේ ගෙවල් පේලිය පිටි පස්සෙන් මේ අය පාන්දරට කැළේට ඇවිදන් යනව කීපවතාවක් දැකල තියෙනව
    විල්බාව ප්‍රදේශයේ නිධන් හොරකමක් වෙද්දි ඒ ගැන ඒ පාරේ ගිය පොලිස්නිලධාරින්ට කියල තිබුනෙත් මේ වගේ කියන නිට්ටෑවකු කියවුන
    මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මේ මහ කැළේට තාම කිසි කෙනෙක් ගිහින් නෑ යන්නෙත් නෑ ඇවිදින්න බයේ

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 года назад +1

    nittabuwa gama saha nitewo athara sambandayak thibedo?

  • @ranuk2562
    @ranuk2562 3 года назад

    🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 месяцев назад

    Ane obathumata puluwan ne

  • @නිලූඅතුකෝරල
    @නිලූඅතුකෝරල 3 года назад +1

    Danuma ekathu kara ganna apuru thothannak.

  • @sldhammikaart4523
    @sldhammikaart4523 3 года назад

    Hoda vdstahnk

  • @sldhammikaart4523
    @sldhammikaart4523 3 года назад +1

    Anurda pura ngrye umn herima sdha me nitevn pavichchi krda

  • @AuntyHippo
    @AuntyHippo 3 года назад

    Hanuman and Nittewo = wanara cousins, monkey magic

  • @Helaithihasaya
    @Helaithihasaya 11 месяцев назад

    මුන් ගොන් හැත්ත