Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම 23 A/Lසර්ගෙමයි clz ආවෙ.සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක් මේක.අපි AL කරන්නෙ හරියට රොබෝල වගේ. ඇයි මේක ඉගෙන ගන්නෙ,මෙකෙන් මොනවද කර්න්න පුලුවන් මෙලෝ දෙයක් කල්පනා කරන්නෙ නෑ,paper එකට අහන නිසා ඔහේ ඉගෙන ගන්නව.උදාහරනයක් කියනවනන් සර් දවසල් clz එකේදි ඇහුව Al ජලයත් එක්ක ප්රතික්රියා කරනවද කියල.ලමයි ඔක්කොම inorganic පොත පෙරලල note එක හොයනව.ඔක note එකේ බලන්න දෙයක් නෙමෙයිනෙ හත්තික්කේ Al ජලයත් එක්ක ප්රතික්රියා කරනවනන් ගෙදර අම්ම උයන්නෙ මොකේද.මම දැන් Architecture කරන්නෙ.මම ඉගෙන ගන්න දේවල් යම් තාක් දුරකට හරි ප්රායෝගික ජීවිතයේදී පාවිච්චි කරන්න උත්සහ කරනව.එත් ගොඩක් බැහැ.මමත් මේ system එකෙන් ආපු එකෙක්නෙ මගෙත් ඔය දුර්වල කන් ටිකක් හරි තියනව.මට කියන්න තියෙන්නෙ නන්ගිල මල්ලිලට ඉගෙන ගන්න හැම දෙයක්ම පුලුවන් තරන් ප්රායෝගිකව හිතන්න පුරුදු වෙන්න.creative හිතන්න.
සම්පූර්ණ ඇත්ර්ත
APE JIWITHA KATHAWA APIMA LIYAGAMU☺👍.BY Charitha Dissanayake sir☺❤
Charithe❤
Charitha hadana Charitha bosssa
❤👌
❤❤❤
❤
❤️👍❤️
🎉❤🎉
💙charitha sir .
❤❤🩹
😢
❤❤
මම 23 A/L
සර්ගෙමයි clz ආවෙ.
සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක් මේක.
අපි AL කරන්නෙ හරියට රොබෝල වගේ. ඇයි මේක ඉගෙන ගන්නෙ,මෙකෙන් මොනවද කර්න්න පුලුවන් මෙලෝ දෙයක් කල්පනා කරන්නෙ නෑ,paper එකට අහන නිසා ඔහේ ඉගෙන ගන්නව.
උදාහරනයක් කියනවනන් සර් දවසල් clz එකේදි ඇහුව Al ජලයත් එක්ක ප්රතික්රියා කරනවද කියල.ලමයි ඔක්කොම inorganic පොත පෙරලල note එක හොයනව.ඔක note එකේ බලන්න දෙයක් නෙමෙයිනෙ හත්තික්කේ Al ජලයත් එක්ක ප්රතික්රියා කරනවනන් ගෙදර අම්ම උයන්නෙ මොකේද.
මම දැන් Architecture කරන්නෙ.මම ඉගෙන ගන්න දේවල් යම් තාක් දුරකට හරි ප්රායෝගික ජීවිතයේදී පාවිච්චි කරන්න උත්සහ කරනව.එත් ගොඩක් බැහැ.මමත් මේ system එකෙන් ආපු එකෙක්නෙ මගෙත් ඔය දුර්වල කන් ටිකක් හරි තියනව.
මට කියන්න තියෙන්නෙ නන්ගිල මල්ලිලට ඉගෙන ගන්න හැම දෙයක්ම පුලුවන් තරන් ප්රායෝගිකව හිතන්න පුරුදු වෙන්න.creative හිතන්න.
සම්පූර්ණ ඇත්ර්ත
APE JIWITHA KATHAWA APIMA LIYAGAMU☺👍.BY Charitha Dissanayake sir☺❤
Charithe❤
Charitha hadana Charitha bosssa
❤👌
❤❤❤
❤
❤️👍❤️
🎉❤🎉
💙charitha sir .
❤❤🩹
😢
❤
❤❤
❤