සිතක මායාව 24.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 63

  • @PriyaP-v3l
    @PriyaP-v3l 11 месяцев назад +4

    ඔබ වහන්සේ ගේ අනන්ත ගුනයට නමස්කාර වේවා !!! තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ට..🙏🙏🙏.

  • @sumithradias5314
    @sumithradias5314 2 месяца назад +1

    රුවැන්වැලි මහා සෑය ලගංදී සත්ත්‍ය ,දකින අයුරු ,අනුකම්පාවෙන් පහදා දෙන්න ,ස්වාමුඉන්වහන්ස, සාදු!!!

  • @kmarim5737
    @kmarim5737 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏සදු සාදු සාදු සාදු නොදන්න දහම් කරුනු ගොඩක් අවබොද කරගත්තා පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙ මෙ බවයෙම නිවන් දකිත්වා .තුන් ලොකයටම දර්මය අවබොද වෙවා .හෙලදිපයෙ බුදු සසුන බැබලේවා තෙරුවන් සරනයි

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +4

    පින සහ කුසලය පටලවාගත්, එසේම එම පැටලී ගිය මග නිවනට එකම මග ලෙස නොමග ගිය පුහුදුන් සුවහසක් ජනතාවට අත්‍යවශ්‍ය පහදා දීම කි මෙම ධර්ම දේශනා වෙන් කෙරෙන්නේ . මනා සිහිනුවණින් ශුවණය කර , දැනට කරන වත් පිලිවෙත් ද සමගම සත්‍ය මාර්ගයට අනුවර්තනය විය හැකිය. මග නොමග වටහා ගැනීමට මෙම ධර්ම දේශනා ව ම පුමාණවත් ය.
    තෙරැවන් සරණයි .
    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴ .

  • @sabsgroup7431
    @sabsgroup7431 Год назад +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා උතුම් නිවනම දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම අත්වේවා සාදු සාදූ සාදු

  • @sumithradias5314
    @sumithradias5314 2 месяца назад +1

    සාදු ! සාදු !! සදු!!!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Месяц назад

    ප්‍රතිපදාව පහදා දීම තුළින් ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි.

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 6 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💐

  • @luckshmisilva8632
    @luckshmisilva8632 Год назад +3

    ඉතාම නිවැරැදව මග පැහැදිලිව දේශනාකිරීම විශිෂ්ඨයි .සාධු ! සාධු !! සාධු!!!

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 3 месяца назад

    Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Год назад +8

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මම නිතරම හරිම දේ හොයමින් බොහොම දුර ගිය කෙනෙක් සත්දහම අවබෝධ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්න බයිබලයේ සදහන් කරුණු ගොනුකර ඉදිරියට ඇවිත් තිබූ මම එයින් ලොකු ශක්තියක් මට ලැබුනා මොකද සාසනය තුලින් ගොඩක් බොරු දේවලුත් දකින්නට අහන්නට ලැබුනා හරිම සතුටුයි ස්වාමීන්වහන්ස ,,,මට හරිම වැදගත් දේශනා කීපයක් සවන් දීමට ලැබුනා ඔබවහන්සේගේ දේශනා නිසාම පුදුම විදියට වෙනසක් උනා මට තවදුරටත් ගැටලුවක් තියෙනවා එයින් හිත නිදහස් කර ගන්න ස්වාමීන්වහන්සේට කතා කරන්න බලාගෙන ඉන්නෙ මිත්ත්‍ය මත පුරවා ගත් ධර්ම මට කෙනෙකුට කියන්න තේරුම් කරන්න තේරුමක් නැහැ ස්වාමීන් වහන්සේගේ ධර්මය තුලින් හරිම දේ ලැබීම ලොකු ශක්තියක් දැනෙන්නේ තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @GnanaRanepura
      @GnanaRanepura Год назад

      Muth7raja

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 Год назад

      ස්වාමීන් වහන්සේගේ දේශනයක් නැවත නැවතත් අහල සිතේ තැන්පත් කර ගෙන තව කෙනෙකුට යමක් ඉගෙන ගන්න දෙන්න පුලුවන් කියල හිතුවත් මම අවබෝධයක් ලැබුවත් හිස් බවක් තමයි දැනෙන්නේ සිතුවිලි නම් ගොඩක් අඩු කර ගෙන තියෙන්නෙ

    • @priyanganialvis2094
      @priyanganialvis2094 Год назад

      ❤p

  • @marieperera1709
    @marieperera1709 Год назад +1

    සාදුසාදු සාදු දහමිඇස පහල කර ගැනීමට නිවරිදිි මාර්ගය පෙන්වා දෙන සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq 5 месяцев назад

    Eyai sathya dahsma sadu sadu sadu

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Год назад +3

    සත්‍යය ධහම ඉතාමත් සරල වදනින් පහදා දෙන උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! ! ! 🙏🙏🙏 දිර්ඝායු වේවා ..! ! ! සුවපත් වේවා ! ! ! 🙏🙏🙏🙏

  • @nilminichampika827
    @nilminichampika827 Год назад +2

    සාදු..සාදූ..සාදූ..🙏🙏🙏

  • @asokap.h9409
    @asokap.h9409 6 месяцев назад

    නාඋයනේ අරියදමිම හිමි පින,කුසලය එකක් බවමයි කිවෙ. ගල්දුව අාරන්යේත් එසේමයි.

  • @Draw19191
    @Draw19191 Год назад

    ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @methpooja4382
    @methpooja4382 Год назад

    නමස්කාර වේවා ස්වාමින් වහන්ස.
    🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MonikaKumari-ub1re
    @MonikaKumari-ub1re Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @karunathennakoon3624
    @karunathennakoon3624 8 месяцев назад

    Aryanwahansa deshanaya sematama therum genimata hekiparidi deshanakara athinisa balana siyalloma nisimagata yomuwei obawahanseta dirgayu pathanawa

  • @JayanthiKumari-z7f
    @JayanthiKumari-z7f 3 месяца назад

    Sadu sadu saadu.

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Год назад

    Sadu sadu sadu naskarawawa suwaming whansa

  • @Darmawardhana-p5x
    @Darmawardhana-p5x Год назад +4

    සාදු සාදු සාදු උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @malniedharmasena2486
    @malniedharmasena2486 Год назад

    Sadu sadu sadu namaskara wewaaa

  • @DhammiKumuduni
    @DhammiKumuduni 6 месяцев назад

    🙏🙏🙏

  • @MithilaWijesinghe-rq9jr
    @MithilaWijesinghe-rq9jr Год назад +2

    Sadu sadu sadu

  • @deepikarajapaksha9311
    @deepikarajapaksha9311 3 месяца назад

    🙏🙏🙏🙏

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 Год назад +1

    Athi Uthum Sathya Deeshana karana Aaryan Wahanseta maage Namaskaaraya Wewa!!! Saadu Saadu Saadu!!!

  • @kanthimathijayarathne1575
    @kanthimathijayarathne1575 Год назад +1

    Sadu! Sadu!,Sadu!.....mage namaskaraya wewa!....

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 Год назад

    බුද්ධෝත්පාද කාලයක ,උතුම් මිනිසත් බව ලැබූ වද,සත්‍ය වූ දහම ශ්‍රවනය කිරිමට අවස්ථාව ලැබුණද,අවාසනාවන්ත බව කර පින්නා ගත් ඔබ ත් - මාත් කොපමණ අසරණ ද?....සම්මතය තුළ 'මුලාව 'ලේ නහර ගතවී සිටින අප,සත්‍යය මේ මේ යැයි කොපමණ පෙන්වා දුන්නද, ඒය ටිකෙන් ටික දුටුවද,ඉන් මිදෙන්නට හෝ සත්‍යය කුමක්දැයි වටහා ගැනීමට නොහැකි තරම් අඥාන ගතියකින් යුතුව සිටින්නෙමු. තමා ලැබූ දැනුම අතහැර, සත්‍යාවබෝධය ලබා , ලද උතුම් දහමින් පල ලබන්නේ ප්‍රඥාවන්තයන් පමණි. කරුණාකර මෙම දේශනාව දස වාරයක් පමණ ශ්‍රවනය කරන්න. ඔබ ද ප්‍රඥාවන්තයකු වන්නේය.

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 Год назад

    සාදූ!🙏🌸 සාදූ!🙏🌸 සාදූ!🙏🌸

  • @dliyanage1575
    @dliyanage1575 8 месяцев назад

    🙏🌻🙏🌻🙏

  • @ruwankumara-q5e
    @ruwankumara-q5e Год назад

    Sathya dahama,

  • @chandrasenaamarasinghe177
    @chandrasenaamarasinghe177 Год назад

    Sadu sadu sadu🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 8 месяцев назад

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු

  • @sumithradias5314
    @sumithradias5314 2 месяца назад +1

    අවසරයි පින්වත් ස්වාමීන් ව්හන්ස,මෙතන මම කියල කෙනෙක් නැහැ, රූපය(සතර මහා දාතු) හා නාම( පස්ස වේදනා සන්ඝාහා, සන්ස්කාර , වින්ඝාන , විතරයි ,සත්වයෙක් පුද්ගලයෙක් නැහැ,නාම රූප ,-මම කියල අරගෙන නැවත නැවතත් නාමරූප ම (පන්චුපාදානස්කන්දයකම) හදනව , දුකම හදනවා නේද? ස්වාමීන්වහන්ස, සාධු !!!

  • @tharangajayalath8461
    @tharangajayalath8461 Год назад

    Sadu.sadu .sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 8 месяцев назад

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @anulaadicaram2467
    @anulaadicaram2467 Год назад +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍

  • @vajiradesilva666
    @vajiradesilva666 Год назад

    Sadhu Sadhu Sadhu

  • @DahamiNimsara-h3c
    @DahamiNimsara-h3c Год назад

    සාධු සාධු සාධු

  • @charlottebandara9672
    @charlottebandara9672 9 месяцев назад

    මොකක්ද me sathya කියලා මට තේරෙන විදියට obawa hanse කියලා dena sekwa .Sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Год назад +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Год назад +1

    🙏

  • @SunethAnuradha-w2s
    @SunethAnuradha-w2s Год назад +1

    😅😊

  • @KithminiNilakna-ky5yx
    @KithminiNilakna-ky5yx Год назад

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @pradeepchathuranga8318
    @pradeepchathuranga8318 Год назад

    Sadusadu.sadusadu.

  • @kumarasingha-f6l
    @kumarasingha-f6l Год назад

    sithaka

  • @NilanthiEdirishinghe
    @NilanthiEdirishinghe 21 день назад

    🙏🙏🙏

  • @SevenGases-ti4ww
    @SevenGases-ti4ww Год назад +1

    Sadu sadu sadu

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 Год назад +1

    🙏🙏🙏

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 Год назад +1

    Sadu sadu sadu

  • @pushpakumara3195
    @pushpakumara3195 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne Год назад

    🙏🙏🙏

  • @shanthibo4242
    @shanthibo4242 Год назад

    Sadu sadu sadu

  • @kumariherath1019
    @kumariherath1019 Год назад

    🙏🙏🙏

  • @ashokanandanee2758
    @ashokanandanee2758 Год назад

    🙏🙏🙏