ආච්චි සිල් අරන් 😂 | achchi sil aran |

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 1,2 тыс.

  • @harshamahesh3830
    @harshamahesh3830 2 года назад +335

    සිල් ගන්න ආච්චිලාට උපහාරයක්ම වේවා.🙏🙏 හැම පන්සලකම ඔය වගේ තමයි 😂😂🤣🤣

  • @Dew865-h2o
    @Dew865-h2o 2 года назад +368

    බිත්තියෙ අයින අල්ලගන්න උදෙන්මම සිල් ඇත්තො යන කතාවනම් සහතික ඇත්තක්.😆

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 Год назад +12

    හන පතේ රෙන්න එපා මිනිහෝ....ඒක නම් මරු ඇ.......😂😂😂😂....හිනා කාලා මැරුනේ නැති එක විතරයි...ඇත්තටම සිල් ආච්චිලා ඕම වෙන්න ඇතිද....

  • @sanumitha6868
    @sanumitha6868 2 года назад +132

    අනේ ආච්චී.... සිල්ගන්න යනවා වගේ ..හැමදාම වගේම ආදරෙයි වයසක ඩබල ❤️❤️❤️❤️

  • @shanikasewmini2982
    @shanikasewmini2982 2 года назад +390

    උපාසක ජෝඩුව දිහා බලන් ඉද්දිත් හිනා යනවා😂

  • @yomal..1485
    @yomal..1485 2 года назад +61

    මල් වට්ටිය නේද කරාබුවකට දාගෙන ඉන්නේ...😂😂😂 මරු අනේ...❤️❤️😁😁💓💓

  • @---SHAKI---
    @---SHAKI--- 2 года назад +96

    පේමා ආච්චිට ආදරෙයි හොදේ.❤❤ආච්චිගේ දිවිල්ල තමා මරු🤭🤭🤭

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +13

      😂😂🏃❤️❤️ ආදරෙයි දුවේ පේමා ආච්චිත් ඔයාලට ❤️

    • @---SHAKI---
      @---SHAKI--- 2 года назад +4

      @@boraluigalayaiofficial සුභ පතනවා ඔයාලගේ හැම දේකටම🙏අපිව සතුටින් තියන ඔයාලත් හැමදාම සතුටින් ඉන්න❤

  • @rumeshasathsarani9511
    @rumeshasathsarani9511 2 года назад +44

    අනේ පේමා අච්චිට ආදරෙයි ....ආසයි ඔය දෙන්නව දවසක ඇත්තටම බලන්න.අද එකත් ලස්සනයි බොරලු& ගලයෝ..❤️❤️❤️

  • @achalapriyadarshani8288
    @achalapriyadarshani8288 2 года назад +39

    ඇත්තටම මෙහෙමම තමයි ගොඩාක් අය සිල් ගන්නේ....ඔයාලා තමයි හොදටම කරලා තියෙන්නේ....😂😂😂

  • @shashikalapubuduni7664
    @shashikalapubuduni7664 2 года назад +44

    ඇත්ත ඇති සැටියෙන් පෙන්වන ඔබ දෙපලට ජය.වේශ නිරූපණයත් ගොඩාක් සාර්ථකයි.පේමා ආච්චිගෙ බැල්මත් 👌 ,සාර්ථක නිර්මාණයක්.ජය වේවා 💪💪👍👍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +3

      හදවතින්ම ස්තූතියි ඔබට 🥰🥰❤️❤️ තෙරුවන් සරණයි !!!

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 года назад +64

    ඇත්තම සිද්දි මේවා .😂 පෝය දවසට පන්සලට ගියාම බලන්න ඕනි ආච්චිලා ටිකගෙ වැඩ.🤣😂💔මේ ආ...රී.... මගෙ කට අවුස්ස ගන්න එපා....😂💔අම්මෝ ආච්චිගෙ සීලේ left එතනින්ම.😂💔🏃

  • @dineshbro868
    @dineshbro868 2 года назад +185

    මට තාම හිතා ගන්න බැරි අාරියදාස මේ වගේ හැකර කටක් තීන පේමා එක්ක මෙච්චර කාලයක් කොහොම ජීවත් වුනාද කියලා..මොනව වුනත් ලෙසටම දීල තිනෝ හැබයි. 😂😂😂

    • @kesharihansika7553
      @kesharihansika7553 2 года назад +6

      😆😆😆😆 aththatamaaa

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +22

      පේමගේ කට හොද නැති උනාට හිත හොදයි දුවේ ඒකයි ආරියදාස උනත් ඉන්නේ ප්‍රේමා එක්කම හැපි හැපි 😂😂😂🏃❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +6

      @@kesharihansika7553 😂😂❤️

    • @dineshbro868
      @dineshbro868 2 года назад +5

      @@boraluigalayaiofficial ඔව් හැබයි කට පොඩ්ඩක් පාලනය වුණානම් ශෝක් උපාසක අම්ම 😂

    • @nelsanpranando7478
      @nelsanpranando7478 2 года назад +2

      @@boraluigalayaiofficial patta

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 года назад +172

    උපාසක ජෝඩුව දැක්කත් හිනා යනවා අපිට..😍😍😍😍👌

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +11

      😂😂❤️❤️

    • @susidugamingyt6058
      @susidugamingyt6058 2 года назад

      @@boraluigalayaiofficial මව sub karanna please please please please please please please please please please

    • @srinathjsandaruwan670
      @srinathjsandaruwan670 2 года назад +6

      @@boraluigalayaiofficial ❤

    • @kasuniumesha744
      @kasuniumesha744 2 года назад +4

      අනේ හරි ලස්සනට සිල් ගත්තා මට හිනාව නවත්ත ගන්න බැරැව පපුවත් රිදේනව හරි නෙ අමාරැව

    • @nadeekalakmali2150
      @nadeekalakmali2150 2 года назад +1

      @@kasuniumesha744 😍😍😍😍👌

  • @nelunikad513
    @nelunikad513 2 года назад +24

    හැම ගමකම මෙහෙම ආච්චියෙක් ඉන්නවා.තනියෙන් බුදු වෙන්න හදන 😂..ඒක ඔයාලා හොඳට කරලා පෙන්නනවා.සුභ පැතුම් ඔයාලා දෙන්නටම

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 года назад +41

    අම්මෝ සිල් ජොඩුව හිනාවෙලා පනයනවා අදත් සුපර් 🤣🤣🤣😁😁😂😂😂 ජම්බෝලේ වගෙ ආච්චි දුවනවාලු😁😁🤣🤣😁😁😁😁

  • @චූටිකවී-ච4ළ
    @චූටිකවී-ච4ළ 2 года назад +36

    අම්මෝ බඩත් රිදෙනවා හිනා වෙලා. ඇත්තටම පට්ටයි අයියේ..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 😂😂

    • @rohini6039
      @rohini6039 2 года назад +1

      Lssanai.dennatama.budusaranai

  • @shakyasamarawickrma434
    @shakyasamarawickrma434 2 года назад +41

    වෙනදා වගේම අදත් මරු නියමයි .... අපෙ රටේත් ඇත්තටම ඔහොම අයත් ඉන්නො නේ. සුපිරි ඇක්ටින් දෙන්නාගේ සුබ පැතුම් දෙන්නාටම

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 года назад +3

    ජයවේවා මල්ලිලා හරිම ලස්සනයි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔය දෙන්නාටම

  • @d.p247
    @d.p247 2 года назад +18

    ඇත්ත පෙන්නනල තියෙනව.
    ලෝකෙට පේන්න සිල් ගන්න අපෙ වැඩිහිටියන්ට උපහාරයක්ම වේව 😂

  • @wasanamadushani2780
    @wasanamadushani2780 2 года назад +1

    Achchigee cat wolk eka maruma maruuu....Ada mal.wattiya gahagena.maru maru hodee....ariya siyeee oyath maru aneehhh.......JAYA wenawa dennatamaaa adare hemadama ohommama yamauuu😍😍😍🤩🤗🙂☺😄😃😁😀😆😉😍

  • @MALRASITV
    @MALRASITV 2 года назад +10

    අම්මෝ එ ආච්චි අම්මා උපාසක සක 🙄🙄 වාඩිවේන්න තැනක් අල්ල ගන්නනේ දිව්වේ එ 🤭🤭මල් වට්ටි කාරාබු ලස්සනයි එයි 😁😁

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 10 месяцев назад +1

    අම්මෝ ප්‍රේමා අාච්චිගෙ කට😂😂 පව් අාරියදාසයා😂😂 2:47 ප්‍රේමාගෙ කට අමුතුවෙන් අවුස්සන්න දෙයක් නැ,කට අැවිස්සිලාමයි තියෙන්නෙ😂😂

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 года назад +6

    ආරියදාස උපාසක මහත්තයාගෙ
    ගමන නියමයි 👍 වයසක කෙනෙක් වගේම ඇවිද ගෙන ගියා .ෂෝක් අනේ.අම්මෝ ප්‍රේමා උපාසක අම්මා ගේ සැර .ඔහොම අයත් ඇති නේද ,ලස්සනයි .හොදටම හොඳයි .ටික් ටොක් කියලා එකක් ආවෙ නැති නම් ,බොරලුයි,ගලයයි
    කියලා දෙන්නෙක් අපිට හමුවන්නේ නැහැ නේද ,ඔයාලගේ වීඩියෝස් හොඳයි ,කාගෙවත් හිත රිදෙන්නෙත් නැහැ .ඔක්කොමලා හිනාවෙනවා ,සතුටු වෙනවා ජයම වේවා .දෙවියන්ගේ පිහිටයි .

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 2 года назад +2

    මරු උපාසකයො දෙන්නා..ඒ සීයා පව්..

  • @madeeshadimuthuni5833
    @madeeshadimuthuni5833 2 года назад +4

    අනේ අම්මේ මෙහෙම සිල් ඇත්තෝ . 🤣😂😂සත්‍ය කතා ඇසුරින් නිර්මාණය කරන එකක්‌ 😄😄සිල් ගන්න ගොඩක් අය ඕමයි 🤓😁😆😅අයියා මලෝ ශෝක් 😍❤️

  • @sakuniamasha2434
    @sakuniamasha2434 2 года назад +6

    අම්මෝ ආච්චි දුවපු විදිහ... ඇති වැටුනෙ නැතුව.. වැටුන නම් අහිංසක සීයා එපැයි උස්සන් යන්න 😂😂✋ මරු ඩබල හොදෙ.. 😁

  • @madhinirmani6182
    @madhinirmani6182 2 года назад +30

    අනේ අද වීඩියෝ එකත් ලස්සනයි.ආච්චී සීයයි මරු 😂😂😂😂🤭🤭🤭😍😍

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 года назад +9

    අයියලා දෙන්නගේ ඇක්ටින් නම් සුපර්.. අම්මෝ මල් වට්ටිය කනේ... සිල් ගන්න හැටි තමයි ඔය... 🤣😂😂

  • @kavishaanuwangi2637
    @kavishaanuwangi2637 2 года назад +10

    "වර විජහට යන්න " අම්මෝ ආච්චිගේ සීලේ. සීයා නම් අහිංසකයි 🤭💗. වීඩියෝ එක සුපිරියි. වෙනද වගේම. බුදුසරණයි! ඔයාලට

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад

      😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි .. ඔයාටත් තෙරුවන් සරණයි !!!

  • @dilshanrasanga7999
    @dilshanrasanga7999 2 года назад +2

    මරු සිල් ganilla අම්මො පිස්සු hadenawa maru aiye 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප 2 года назад +6

    දැන් සිල් ගන්න ආච්චි අම්මලා මෙිි වීඩියෝ එක බැලුවනමිි ගොඩක් වටිනා 😀

  • @White.....186
    @White.....186 7 месяцев назад +1

    4:19 මරු අනේ.ගලයගෙ හිනාව තමා මරු 🤭ගලයා නිසා වීඩියෝ බලන මම.❤

  • @Gamidiviya
    @Gamidiviya 2 года назад +6

    අනේ මන්දා දෙයියනේ ... මොනවා කියන්න ද කියලා තේරෙන්නේ නෑ... සුපිරියි... පට්ටයි... 😘😘😘😘😘

  • @gayaninimeshika1331
    @gayaninimeshika1331 2 года назад +3

    ආදරෙයි ඔයාල දෙන්නටම..හරිම ශෝයී දෙන්නම...තව තව ලස්සන වැඩ ඉස්සරහට ඕනි..😍❤️

  • @ranushrashmitha3416
    @ranushrashmitha3416 2 года назад +18

    අම්බෝ...සිල් ජෝඩුව 😹😂😂

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 года назад +2

    අනෙ අම්මාපා ඔක තමයි වෙන්නෙ හරි යටම එ විදිහට ම තමා වෙන්නෙ එලකිරි පට්ට

  • @chathuchethanasenanayaka1468
    @chathuchethanasenanayaka1468 2 года назад +6

    හැමදාම බලන්නෙ ඉස්සෙල්ලම ජුවලරි එක දිහා තමා 😂❤️ Cupiriyac thama boralui galei 😏❤️

  • @GODxLUCIFERGAMING
    @GODxLUCIFERGAMING 2 года назад +1

    අමෝර් එකහ‍ ආච්චි 😂😂😂කරබුව 🤣🤣🤣

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 года назад +18

    පේමා ආච්ච් එක්ක මෙච්චර කල් පව්ල් කෑවට ආරියදාස සීයට කීයක් හරි දෙන්න ඕනි.😂😂😂😂😂😂😂පව් අපේ ආරියදාස සීයා 😞😞😞😞😞

  • @Skwsamanthi
    @Skwsamanthi 2 года назад +1

    අනේ අම්මෝහ් 😂😂😂...මේ දෙන්නා....🤭

  • @nimminilmini9032
    @nimminilmini9032 2 года назад +6

    කාලෙකට හිනා උනා. මෙවන් චරිතයන්ට උපහාරයක්ම වේවා!😁😁😁🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @sk-ot1bc
    @sk-ot1bc 2 года назад +1

    Ana daviyana adanam niyamai ana mama kewa kanna yanna keyala 😆😆😆lassani සුබපැතුම් oyalata බුදු සරනයි

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 2 года назад +17

    සිල් ගන්න සුවහසක් ආච්චිලාට උපහාරයක් ම වේවා😂💔 අනේ ඔයාලා දෙන්නා නම් මරු😂🤣💔 කවදා හරි අපිව හිනා ගස්සලා මරනවා..😂💔

  • @chamisilva6411
    @chamisilva6411 2 года назад +18

    අනේ සෝක් අනේ..මරු මට නන් ඔයාලගෙ වීඩියොස් බලන්නැතුව නින්ද යන් නෑ..ගැලරියෙත් තියෙනවා..හිනා යනවා දැක්කත් ඔයාලව..ලස්සනයි අයියේ..ඔයාලට තවත් ඔය වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අයියලා දෙන්නා..😊❤️😂😁

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +1

      හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰❤️❤️ තෙරුවන් සරණයි !!!

    • @chandrikajayasingha428
      @chandrikajayasingha428 2 года назад

      Achchige rawula kapuwanm hodayi

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 года назад +4

    රගපෑම 👌👌👌👌❤️❤️❤️.. ඇත්තටම ඉතින් ඔය වගේ මිනිස්සුත් ඉන්නවනේ... 💔💔

  • @priyankachandani9929
    @priyankachandani9929 2 года назад +2

    අනේ උපාසක මහත්තයා ගෙ ගමන නියමයි .

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 года назад +6

    😳😳😳😳😳😳
    අනේ අම්මෝ...
    මේ වගේ නෝනා කෙනෙක් හතුරෙක්ටවත් නොලැබේවා !!!
    🤣🤣🤣🤣🤣🤣🤣
    ඔය දෙන්නා සුපිරි යි හොදේ..
    ඕවා සත්‍ය සිදුවීම්..
    බහුතරයක් ආච්චිලා සිල් ගන්නේ,.
    අනුන්න්ගේ ඕපදූව ටික හොයාගන්න...
    කෑම කන්න...
    තරගයට...
    අනික් කෙනා කරන නිසා...
    හාමුදුරැවන් ගෙන් ලකුණු දාගන්න..
    එයා තමයි පංසලේ වැඩවල අයිතිකාරි කියලා පෙන්නන්න...
    සැනසිල්ලේ බිත්තියට හේත්තු වෙලා නිදාගන්න...
    එදා දවසවත් දරුවන්ගේ ලමයි බලන එකෙන් බේරෙන්න....
    😁😁😁😁😁😁
    Good luck අපේ අනාගත විකට රජකට්ටුවට
    🌷💜️🌷💜️🌷💜️🌷💜️🌷💜️

  • @ruweehansani1551
    @ruweehansani1551 2 года назад +2

    අලුත් video එක බලන්නේ දැන්... සුපිරි ඉතිං....🤣🤭 වයසක ජෝඩුව.... හැමදාම වගේ කරඹුව තමයි මරු.... 🤭🤭

  • @kavindivandabona7519
    @kavindivandabona7519 2 года назад +18

    ලොකු එක මට... පොඩි එක තොට 😂😂😂😂 මරු ජෝඩුව මොනා වුනත් ❤❤ සිරාම සිද්දි අයියේ මේවා නම් 😌😎😁 යකෝ මුන් දෙන්නා සිල් ගන්න ගිහිනුත් රන්ඩු වෙනවා 😅🙃🤭අම්මෝ අද නම් හිනා වෙලා මැරෙනවා හොදේ 😂😂😂 පේමා ආච්චි තමයි හොදටම කලේ 😅😂😎🤭 අදත් ලස්සනයි 😘😘😘😘 නලුවෝ පරාදයි ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අයියේ ඔයාලා දෙන්නාටම ❤😘❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 2 года назад +6

    සීලෙ බලේටද මන්ද කන කීං ගානව.. 😂😂😂😂😂😂

  • @anushalakmali9622
    @anushalakmali9622 2 года назад +51

    දොර ලොක් කරලා නෙවෙයි යන්නේ එනකොට ගෙදර නැති වෙයි ඔන්න 😂😂😂මරු මරු අදත්

  • @UdeniChandima-f3t
    @UdeniChandima-f3t 11 месяцев назад +1

    ආච්චිලා සීයලා ඔක්කොම එකයි බං 😢😊

  • @lovekorea26
    @lovekorea26 2 года назад +12

    අම්මෝ අම්මෝ මේ උපාසක ජෝඩුව දැක්කත් ඇති හිනා යනවා😍😂❤️‍🔥😁

  • @ReshanSarishka
    @ReshanSarishka 6 месяцев назад +1

    මරු ජෝඩුව 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😂😆😆😂

  • @hansi9555
    @hansi9555 2 года назад +5

    හම්මෝ ආත්තම සිද්දි ඕවා 😂💔
    හොදට අත්විදලා තියෙනවා 😂💔

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 2 года назад +1

    මේවනම් ගොඩක් තැන්වල වෙන ඇත්තම සිද්දි .
    අදත් කරාබුව මරු 👌👌👌👌
    💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @tikkabroo7233
    @tikkabroo7233 2 года назад +20

    අද නම් බම්ඩ පැලෙයි වගේ☺️ගැම්මක් හැබැයි ආයී

  • @rohandilina5727
    @rohandilina5727 2 года назад +2

    නියමයි.මරු.අද.කාලෙ.වෙන
    දේවල්.තමයි.ඉතින්.
    ඔයාලගේ.වීඩ්යෝ..සුපිරි
    ජය.වේවා.

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 2 года назад +3

    අම්මෝ දෙයියනේ 😂😂 මේවා සිරා සිද්දි 😂 හිනා වෙලා මැරෙනවා අම්මෝ 😼😂😂😂

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 года назад +1

    අඩ්ඩේ මරු මරු නියමයි හොදේ

  • @nadeejayasekara3262
    @nadeejayasekara3262 2 года назад +3

    ලොකු එක මට...😂😂😂😂😂පොඩි එක තොට...😂😂😂😂😂

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 2 года назад +1

    යකෝ හැම ගමකම ඔහිම ඈයෝ ඉන්නවා අත්දැකීම් මුල් කොට සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරන ලද්දකි🤣🤣

  • @thamarathamara7618
    @thamarathamara7618 2 года назад +5

    අදනේ අනේ නියම...ඇත්තමතමයි...කතා ටිකනම්...නියමයි.නියමයි...පරිස්සමින් දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ...👍👍❣️❣️🙏🙏

  • @anurukshikumari6516
    @anurukshikumari6516 2 года назад +2

    මරු උපාසක ජෝඩුව 🤣🤣🤣 හොදටම සිල් අරන් 🙏👌

  • @amalik.a6937
    @amalik.a6937 2 года назад +3

    Very nice vedio🤣🤣🤣🤣🤣🤣 Good luck 👍👍👍👍👍👍👍👍👍👍

  • @vishminimesha9953
    @vishminimesha9953 2 года назад +2

    ලොකු එක මට පොඩි එක තොට. අම්මෝ නියමයි

  • @prasadsanjeewa704
    @prasadsanjeewa704 2 года назад +4

    හම්මෝ...මරු උපාසක ජෝඩුව🤣🤣හිනා කාල මැරෙනවා..අනිත් අතට මේ video එක ඇතුලෙ කොච්චර ලොකු සමාජ ඇත්තක් කතා වෙනවද😇

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 2 года назад +1

    ඔයාල දෙන්නගෙ වැඩක් නම් ඉතින් සුපිරි තමයි

  • @ishikalpage7917
    @ishikalpage7917 2 года назад +6

    ඉක්මනට දාන්න අයියලා😍😍😍බලන් ඉන්නවා

  • @isharachef
    @isharachef 2 года назад +2

    අම්මො,මරු උපාසක ජෝඩුව...😹💔👍

  • @Nethugirlgaming12
    @Nethugirlgaming12 2 года назад +6

    සුපිරිම සුපිරි හොඳට හිනා වුනා.😅😅

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 года назад +2

    අම්මෝ පේමා ආච්චියේ මල් වට්ටිය කනේ අම්මෝ 2 බැලුවා,අදනම් කියා ගන්න බැරි තරම් හිනා උණා වෙලාවට මැඩම්ලා එළියට ගිහින් 2 මාර ගැම්මක් රඟ පාන්න කියාපු ජෝඩුව කොල්ලෙක් කියලා නම් හිතා ගන්න බෑ කොහොම උණත් අපේ සියා නම් හරි අහිංසකයි ආයේ සිල් ගන්න ගියාම සියාට බනින්න එපා ආච්චියේ හොදේ මරු මරු මල්ලියෝ ඔයාලාගේ විඩියෝ මන් අපේ ගෙදර අක්කලාට හිටන් යවනවා ගොඩක් ආදරෙයි 2 ලංකාවට ආපු ගමන් ඔයාලා 2 බලන්න එනවා මල්ලියෝ තෙරුවන් සරණයි 😂😂❤️❤️❤️🌹🌹👍✈️✈️

  • @shanthiamarakon2234
    @shanthiamarakon2234 2 года назад +11

    අද නම් ලොකු මල්ලී ගොඩාක් ලස්සනයි අනේ

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +2

      හදවතින්ම ස්තූතියි අක්කා 🥰🥰❤️❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Месяц назад

    කතාව නම් සහතික ඇත්ත බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️

  • @isharajayamaha3999
    @isharajayamaha3999 2 года назад +11

    පට්‍ට යකෝ.... හිනා කාලා මැරෙන්නේ....💕❤️

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 года назад +1

    පේමා දුවන විදිය පුක උල් කරන් උබලා දෙන්න මරු බන් ආදරෙයි හොදේ🥳❤‍🩹🎀

  • @deepikalakmini5533
    @deepikalakmini5533 2 года назад +5

    ආචිචි තමයි මරැ 💖💖💖💖 ආදරෙයි දෙන්නටම

  • @suddi7293
    @suddi7293 2 года назад +1

    අම්මො....එක 👌 අපෙ සිල් බිදෙනවා 😂😂😂😂 මරු අනෙ ඔයල දෙන්නා

  • @geethakalanka5386
    @geethakalanka5386 2 года назад +7

    ලොකු එක මට පොඩි එක තොට.😂😂😂

  • @sandamalisandu8757
    @sandamalisandu8757 2 года назад +2

    මරු සිල් දෙන්නගෙ...🤣🤣

  • @deepanipathirana7014
    @deepanipathirana7014 2 года назад +6

    අදත් ඉතින් කියන්න තියෙන්නේ මර⁣ැ කියලා තමයි🤭😍
    ඔය දෙන්නම මර⁣ැ ❤️

  • @hana-fy7gb
    @hana-fy7gb 2 года назад +1

    Niyamaii ele achchi siyaii yee 😃 maru achchi yenna patan gaththa wele idan randuma aaa Jaya wewa 🙏🏻

  • @rmwijekumarathunga900
    @rmwijekumarathunga900 2 года назад +17

    අදත් සුපිරියක් තමයි මල්ලිලා ඔයාලට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට ,බුදු සරණයි!!!!!!!😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 года назад

    දැන් ඇ දෙන්න ඇත්තම ආච්චිලා වගේමයි ඇ විඩියෝ පට්ට ඇ 🤟🤟🤟🙏🙏🙏💖💖💖💞💞❤️❤️❤️❤️

  • @nethusankalpana1716
    @nethusankalpana1716 2 года назад +8

    නියමෙට ගැලපෙන වයසක ජෝඩුව 😁😁😁

  • @pirathippirathip284
    @pirathippirathip284 2 года назад

    upasaka dabala niyamata sill gaththa ehenam lassanaiii godak adareiiii b s 💓💓💓💓💓💪💪

  • @nethukiamanda3913
    @nethukiamanda3913 2 года назад +3

    මරු ඒක හැබැයි ඇත්ත කතාව 🤭😁

  • @sandusandamali291
    @sandusandamali291 9 месяцев назад

    ආච්චිගෙනම් හැකර කටක් තියෙන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Dimuwa.
    @Dimuwa. 2 года назад +6

    😂අමෝ,අමෝ මරු උපාසක ජෝඩුව ඈ👌

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 года назад +2

    අම්මෝ පේමා ගේ කටේ සද්දේ 😂😂😂... හැකර කට 😂😂😂

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 2 года назад +4

    අපේ ගමේ පේ මා ආච්ච්ත් මේ වගේමයි. සීයාගේ නමත් ආරියදාස. 😆😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 года назад +1

      අප්පටසිරි අපේ ආච්චියි සීයයිත් පේමා සහ ආරියදාස 😂😂😂🏃❤️❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ

    ආසයි අනේ ඔයාලා දෙන්නට....ආදරෙයි බුදු සරණයි 💞💕💞💞

  • @duladula5711
    @duladula5711 2 года назад +28

    හැමදාම වගේ අදත් සුපිරියටම ඇති🤣🤣

  • @tharutharu9531
    @tharutharu9531 2 года назад +2

    අනේ මරු අප්පා 🥰🤣🤣🤣🤣🤣

  • @nishadasewwandi4009
    @nishadasewwandi4009 2 года назад +3

    අපේ ආචිත් ඔහොම්මයි.. 😁😁

  • @upaliwijayakumara443
    @upaliwijayakumara443 Год назад +1

    ඔයාලා තමා හොදටම කරේ සුපිරි ❤

  • @dhananjananawarathna1107
    @dhananjananawarathna1107 2 года назад +3

    දානෙ කන්න පන්සල් යන පේමා ආච්චි 😂❤

  • @SamanKumara-mp2in
    @SamanKumara-mp2in 2 года назад +1

    අම්මෝ..ආච්ච් සිල් අරගෙනත්,සීයට බනිනවානේ..පව් නේද සීයා.ඒ උනත්..ආච්ච් මරු...❤️❤️❤️❤️

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +3

    සුව හසක් උපාසක උපාසිකාවන්ට උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣
    ගොඩක් පංසල් වල වෙන්නේ ඕක තමයි ඈ

  • @nethmisubasinha100
    @nethmisubasinha100 2 года назад +1

    කට තමයි වැඩේ පේමාගේ අහරයා🤣🤣🤣