Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සැදැහැවත් බෞද්ධයන්ට ඉතා හොඳ කමටහනක් මේ පුද්ගලයා දුන්නේ. අපිත් තවම සසරින් මිදිලා නෑ නේද? නමුත් මේ භවයේ නම් මේ වගේ කුණු කතා කියලා අකුසල් සිද්ධ ක්ර ගන්නේ නෑ. ඒත් සසරේ ඉන්න වුණොත් අප අතිනුත් මේ වගේ අකුසල් සිදු වෙන එක වළක්වාගන්න බෑ. ඒ නිසා සසර බිය දැකලා වහ වහා නිර්වාණාවබෝධය කර ගන්න උත්සාහ දරමු.
😂😂😂😂
එතකොට ජාතක කථාවල තියෙන්නේ ඒ ඒ.. ආත්ම වල පෙරුම් පුරපු හැටි... ??????????
@@dilrukshijayalath877 koheda ehema thiyenne, ehemanam budha desanath sahitya nirvana kiyaie obe mathaya piligath shashi ko
එතකොට මොනාද අප්පෙ අපිට ඉගැන්වූයෙ
@@malkanthidesilva1490 බුද්ධ ආගම. සෑම ආගමක් ම එක වගේ. යාතිකා,ගායනා, ආයාචනා,ප්‍රාර්තනා, පෙරහැර, නොයෙක් පූජා,සජ්ඣායනා යනාදිය සෑම ආගමකම සමානයි.
Ehenam budu une kohamada
කස්සප සංයුත්තය හා භද්දාලි සූත්‍රය හොඳින් කියවා බලන්න. එවිට බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරීම ගැන මනාව දේශනා කර ඇති බව හැමෝටම හොඳින් වැටහේඔබ වහන්සේට හිතෙන හිතෙන දේ කියලා මේ උතුම් බුදු දහම විකෘති කරන්න එපා. එයින් ඔබ වහන්සේ විශාල අකුසලයක් අත් කරගන්නවා .මේවාට අහුවෙන අහිංසක මෝඩ බෞද්ධයෝ පිරිසක් ඉන්න එක ගැන ඇත්තටම ඉතාමත් ලොකු කණගාටුවක්
@@dilrukshijayalath877 ඔබ නම් කිසිම ධර්මයක් නොදන්න මෝඩ නූගත් පුද්ගලයෙක්. ඔබගේ අදහස් අදාලම නෑ
@@dilrukshijayalath877😂😂😂 ඔයාට අමු කැවිලද?
@@dilrukshijayalath877ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.
ලංකාවෙ දේශපාලන වෙනසකින් පසු ආගමද පිරිසිදුවෙිිවි...
බම්බුව තමයි, වැඩි කල් යන්න කලියෙන් මේ අයට චාන්ස් එකක් හම්බු වෙවි.
මා ර වැඩක්නෙ බූද්ධාගම සම්පූර්නයෙන්ම කන පිට ගහනවනෙ
@@malkanthidesilva1490කනපිට ගහලා තියේන නිසා නේ මේ අපේ දිවයිනට දැන් කේලවේලා තියේන්නේ. 😊
ආගම පිරිසිදු වී දහම මතුවේවි...
එතකොට දැන්මෙ මහායානයද දැන් තියෙන්නෙ බුද්ධාගම
ඒක නේනම් කියන්නේ. ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.
@@helawansajayabhoomi9459 අපේ දේ නොරැකගෙන අලුත් දේ අරගෙන🤣🤣🤣
@@helawansajayabhoomi9459 මීවනපලානේ වගේම තමනුත් රැවටිලා අන් අයවත් රවටන අන්ධ භක්තිකයෝ. මේ බෞද්ධ හෙළ දේශයටම ලැජ්ජාවක්.
@@DanAsa-n9qඅපේ රටට දැන් කෙලවේලා තියන්නේ ඇයි? ආගමක් පිටිපස්සේ ගිහිල්ලා අන්තිම කුනු තත්වයකට රට පත්වේලා ආගමක් අවුරැදු 200ක් විතර follow කරලාමිනුස්සු දුලි අසරන වේලා පැවත්මේන්
අරහත් උත්තමයනට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි
මීමන මීහරක පනුවොගහල මැරෙන්නෙ කාලකන්නිය
@@aravinm7039බුද්ධටත් ඹය විදිහට නිග්‍රහ කරා😊
එතකොට මේ හිමි විභව තණ්හා වාදී. මේ භවය විතරක් තියන කියන එකෙක්
@@aravinm7039අැයි එ අැත්ත කියන නිසාද තමන් ජීවිත කාලයක් ඉගෙන ගත්දේට පහර වදින නිසාද කරන්න දෙයක්නැ උන්වහන්සේට කහනවටවත් මොකුක් කාගෙන්වක් ලබාගන්නවත්නොවේ ඕවාකියන්නෙ සමන මහ රජ සිරිදෙසුම දේශනාකල අවස්තෙවෙ බුදුරජුන්ගෙන් දහම පිරිසිදුකිරීමට ගත් අවසරය නිසයි එදා සොතාපන්නවුනා සුමන සමන් දෙවිවුනා උන්වහනිසෙගෙ කාර්යය දැන්නිමයි අපහාස කරලා අපාගත වෙන්න එපා
@@aravinm7039ඕකෙ අනිත්පැත්තවෙන්නෙ විපාකය එන්නෙ ලක්ෂ වාරයකින් කාටවත් සාපකරන්න එපා මෙවා අැත්ත බෙිරුනොවෙ තරහ අයින්කරගන්න උන්වහන්සෙ සැමට පරම මෙෙතිය පතුරනවා ඕවාකියන්නෙ බුදුරජුනගෙන් සිරිදෙසුම දෙසනාකල අවස්තාවෙ ගත්අවසරයක්අනුවයි බුදුදහම යටපක්වුඅවස්තාවක නැවත පකෟතිකිරීම සඳහා නෙගැටෙන්න විපාකය ඉතාභයානකයි කමව ගන්න ගාථාවෙන්
අනේ පච කියන්නැතුව ඉන්න.ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ ජාතක පාලිය බලන්න..ථේරගාතා බලන්න.ඕන තරම් තියෙනවා පෙරුම් පිරූ බව
@@gihanchathuranga3802 සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය, දීඝ නිකාය, මජ්ඣිමා නිකාය හා අනඞගෝත්තර නිකාය වල තමයි බුද්ධ දේසනාව තියෙන්නේ. ඛුද්දක නිකාය තිබෙන්නේ පසුව එකතු කරණ ලද දේ. ඛුද්දක කියන්නේ ඇමුණුවා කියන අදහස. දම්ම පදය, ජාතක පොත, පේතවත්තු,විමානවත්තු මේකේ අඩංගු සමහර දේවල්.
@@dilrukshijayalath877 ත්‍රිපිටකයේ පෙරුම් පිරු බව නෑ කියන්නෙ මෙයා...ඕන තරම් තියෙද්දි
ඛුද්දක නිකාය ත්‍රිපිටකයට අයිති නෑ
@@Wijewardhana-66 අනේ මේ...ත්‍රිපිටකය පිටක 3යි...සූත්‍ර, විනය, අභිධර්මය ..සූත්‍ර පිටකය නිකාය 5යි...දීඝ , මජ්ඣිම, අංගුත්තර, සංයුක්ත ,ඛුද්දක නිකාය..ඉතින් ඛුද්දක නිකාය ත්‍රිපිටකයේ වැදගත්ම කොටසක්...තමුන් ත්‍රිපිටකය කියල එක පිටුවක් වත් පෙරලලා බලල නෑ...😂😂මීවනපලානෙ උන්නාංසේගෙ පචද අහන්නෙ..
@@gihanchathuranga3802 ඛුද්දක නිකායෙ තියෙන්නෙ බුදුහාමුදුරුවො දේශනා කළ ධර්මය නෙවෙයි මහත්මයා.. වෙනත් වෙනත් හිමිවරු විසින් රචිත දේවල් එකතු කරලා....ඒ ගැන ටිකක් හොයලා බලමු🙏
ඔයිට වැඩිය හොදයි බුදු කෙනෙක් හිටියේ නැ කිව්නනම් කතාව ඉවර නේ
අනේ මෙහෙමත් ධර්මය විනාස කරනවා දැන් අපිටත් අහන්න සිදුවෙලානේ. 😮😢
තමුන්ට ඕන ත්‍රිපිටකයේ නැති බොරු බහ අහන්න ද. 😂😂😂😂😂යන්න මහමෙව්නාවක් හොයාගෙන. 🤣🤣🤣🤣
@@helawansajayabhoomi9459 වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ඇයි බොරු බණ අහන්න මීරිගම තියෙන්නේ. 😅🤣🤣
@@helawansajayabhoomi9459 දෙවදත්ත හාමුදුරුවො හිතපූ දෙවල් තමයි මේ, එක ආත්මෙන් බුදු වෙන්න පුලුවන් කියන එක, දැන් වැඩි ඇතකට නැ යන්න තියෙන්නේ, තව ටික කාලයකින් කියාවි බුදු පිලිම බිමට සමතලා කරන්න ඔනේ කියලා, බුදු පිලිම වැඩක් නැ කියලා..🤣
ත්‍රිපිටකය කියන්නේ අපේ බුද්ධ යන්ට තියන හොද සත්‍යය ම පොත උබලා දන්නේ නැති ඒවා කියලා පව් පුරෝ ගන්නේ නැතිව අරන් කියවල බලපල්ලා මෝඩයෝ
@@RameshMuthugala නියම හෙළයින්ට පමණයි සිරිසද්ධර්මය හදුනාගැනීමට පුලුවන්. ඉන්දියානු ජාන ප්රමුඛ වූ අයට ඕක කොච්චර කිව්වත් තේරුම්ගත නොහැකිය. '' පතිරූපදේසවාසොච පුබ්බේතකතපුඤ්ඤතා. '' මේ මඟුල් සක්වලින් නිදහස් වීමට අවශ්‍ය එක් කාරණාවක් බව මහා මංගල සූත්‍රයේ සඳහන් වෙනවනේ.
අපෝ කරගන්න පාපයක්"?මේ හාමුදුරුවෝ"ථේරවාදි'භික්ෂුවක් නොවෙයි සුවපත් වේවා"
මෙයාට හාමුදුරුවෝ කියන්න එපා. පාරාජිකා වුණ කෙනෙක්
බම්බුව
ථේරවාද සිරිසද්ධර්මය හදුනාගැනීමට මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න සිරිසද්ධර්මය අහන්න දකින්න තියෙන එකම තැන මීරිගම පරම නිබ්බාන ධර්මායතනය කෝටි ගනන් වැය කර තැනූ වාහල්කඩ වල් නැත. සුදු යකඩ, පිත්තල වැඩ දැමූ සුවිශාල ගේට්ටු රාජයෝ නැත රන්වන් පාට හෝ සුදු පාට වළාකුළු බැමි නැත බෝධිය වටා රන් වැට නැත බෝධි ඝර නැත චෛත්‍යය රාජයෝ නැත 88/18 රියන් ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේලා නැත පිළිමවහන්සේලා වැඩ සිටින බුද්ධ රාජ මන්දිර නැත. සංඝයා වහන්සේ වැඩ සිටින මණරම් කුටි නැත. ධාතු මන්දිර නැත. සක්මන් මළු,වැලි මළු,බාවනා කුටි නැත. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා,සීල වයාපාර, පෙරහැර මංගල්‍යය, කඨින පිංකම්,බෝධි පූජා ,උද්‍යාන අලංකරණ ,ශබ්ද පූජා නැත. මුදල් එකතු කිරීම් නැත. නමුත් 3000 වඩා වාඩිවී බණ අහන්න අති විශාල බණ මඩුවක් ( ධර්ම ශාලාවක් නොවේ) ඇත වාඩිවී බණ අහන්න ප්ලාස්ටික් පුටු ඇත ඉතා හොඳ තත්ත්වයේ වැසිකිළි,නාන කාමර ඇත නවීන උපකරණ සහිත පිරිසිදු මුලුතැන්ගෙයක් හා දාන ශාලාවක් ඇත බීමට යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කල පානීය ජලය ඇත දින 7 බාවනා වැඩ සටහනට සාභාගී වන අයට සියලුම පහසුකම් සහිත නේවාසිකාගාර ඇත.මෙම සියලුම පහසුකම් නොමිලේම.
😂😂😂😂😂
මොනවද මේ අනේ . එතකොට මෛත්‍රී බුධුන්
මෙයාගෙ මොළේ අමාරුව හොඳටම වැඩි වෙලා. භාග්‍යවතුන් වහන්සේගෙන් සමා කරවා ගන්න කියන්න. ඊළඟ භවය මේකා අනිවාර්යෙන් ම නිරයේ.
Me pissu pusa thwama weda
ඔබ වහන්සේ නැත්තන් අපිත් නෑ. මාගේ අනුබුදු පියානන්ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏🙏🙏 ෴.
ඕබවහන්සෙ ඕය අැත්තමනෙ පවසන්නෙ
බොරුද කියල ඔය පොත් කියවල බලන්න. එතකොට හරි. ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.
@@helawansajayabhoomi9459 දෙවදත්ත හාමුදුරුවො හිතපූ දෙවල් තමයි මේ, එක ආත්මෙන් බුදු වෙන්න පුලුවන් කියන එක, දැන් වැඩි ඇතකට නැ යන්න තියෙන්නේ, තව ටික කාලයකින් කියාවි බුදු පිලිම බිමට සමතලා කරන්න ඔනේ කියලා, බුදු පිලිම වැඩක් නැ කියලා..
ඔය මීමන මීහරක සේරම දන්නව.
එතකොට වෙස්සන්තර ජාතක කතාව බොරු එකක්ද
@@KosalaUpendra ජාතක පොත 4 පැරකුම්බා රජ දවස නිර්මාණය කල සාහිත්‍ය පොතක්. බුද්ධ දේසනාව වගේ ලස්සන ට කල නිර්මාණයක්.
@@helawansajayabhoomi9459 කස්සප සංයුත්තය හා භද්දාලි සූත්‍රය හොඳින් කියවා බලන්න. එවිට බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරීම ගැන මනාව දේශනා කර ඇති බව හැමෝටම හොඳින් වැටහේ
@@helawansajayabhoomi9459 බොරු කියන එකෙත් සීමාවක් තියාගනින්, පරකුම්බාට පුලුවන්ද පන්සිය පනහක් ජාතක කියන්න? ඔන්න උබලා වගේ උන් නම් සිඩරැල්ලා කියාවි හැරි පොටර් කියාවි, සුපර් මැන් කියාවි, ස්පයිඩර් මැන් කියාවි. යකො එවාද කතා මෙව්වනේ කතා.🤣මීවදයකී ජිවිතේ මීවලපැණි උරාබොතේ.
@@RameshMuthugala තමුන් නම් හරකෙක්. හරක්ට සිංහල තේරුම්ගත නොහැකිය.
ඒව 😂😂😂 *** ත්‍රිපිටකයෙ ඒවද
සැදැහැවත් බෞද්ධයන්ට ඉතා හොඳ කමටහනක් මේ පුද්ගලයා දුන්නේ. අපිත් තවම සසරින් මිදිලා නෑ නේද? නමුත් මේ භවයේ නම් මේ වගේ කුණු කතා කියලා අකුසල් සිද්ධ ක්ර ගන්නේ නෑ. ඒත් සසරේ ඉන්න වුණොත් අප අතිනුත් මේ වගේ අකුසල් සිදු වෙන එක වළක්වාගන්න බෑ. ඒ නිසා සසර බිය දැකලා වහ වහා නිර්වාණාවබෝධය කර ගන්න උත්සාහ දරමු.
😂😂😂😂
එතකොට ජාතක කථාවල තියෙන්නේ ඒ ඒ.. ආත්ම වල පෙරුම් පුරපු හැටි... ??????????
@@dilrukshijayalath877 koheda ehema thiyenne, ehemanam budha desanath sahitya nirvana kiyai
e obe mathaya piligath shashi ko
එතකොට මොනාද අප්පෙ අපිට ඉගැන්වූයෙ
@@malkanthidesilva1490 බුද්ධ ආගම. සෑම ආගමක් ම එක වගේ. යාතිකා,ගායනා, ආයාචනා,ප්‍රාර්තනා, පෙරහැර, නොයෙක් පූජා,සජ්ඣායනා යනාදිය සෑම ආගමකම සමානයි.
Ehenam budu une kohamada
කස්සප සංයුත්තය හා භද්දාලි සූත්‍රය හොඳින් කියවා බලන්න.
එවිට බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරීම ගැන මනාව දේශනා කර ඇති බව හැමෝටම හොඳින් වැටහේ
ඔබ වහන්සේට හිතෙන හිතෙන දේ කියලා මේ උතුම් බුදු දහම විකෘති කරන්න එපා. එයින් ඔබ වහන්සේ විශාල අකුසලයක් අත් කරගන්නවා .
මේවාට අහුවෙන අහිංසක මෝඩ බෞද්ධයෝ පිරිසක් ඉන්න එක ගැන ඇත්තටම ඉතාමත් ලොකු කණගාටුවක්
@@dilrukshijayalath877 ඔබ නම් කිසිම ධර්මයක් නොදන්න මෝඩ නූගත් පුද්ගලයෙක්.
ඔබගේ අදහස් අදාලම නෑ
@@dilrukshijayalath877😂😂😂 ඔයාට අමු කැවිලද?
@@dilrukshijayalath877ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.
ලංකාවෙ දේශපාලන වෙනසකින් පසු ආගමද පිරිසිදුවෙිිවි...
බම්බුව තමයි, වැඩි කල් යන්න කලියෙන් මේ අයට චාන්ස් එකක් හම්බු වෙවි.
මා ර වැඩක්නෙ බූද්ධාගම
සම්පූර්නයෙන්ම කන පිට ගහනවනෙ
@@malkanthidesilva1490
කනපිට ගහලා තියේන නිසා නේ මේ අපේ දිවයිනට දැන් කේලවේලා තියේන්නේ. 😊
ආගම පිරිසිදු වී දහම මතුවේවි...
එතකොට දැන්මෙ මහායානයද දැන් තියෙන්නෙ බුද්ධාගම
ඒක නේනම් කියන්නේ. ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.
@@helawansajayabhoomi9459 අපේ දේ නොරැකගෙන අලුත් දේ අරගෙන🤣🤣🤣
@@helawansajayabhoomi9459 මීවනපලානේ වගේම තමනුත් රැවටිලා අන් අයවත් රවටන අන්ධ භක්තිකයෝ. මේ බෞද්ධ හෙළ දේශයටම ලැජ්ජාවක්.
@@DanAsa-n9qඅපේ රටට දැන් කෙලවේලා තියන්නේ ඇයි? ආගමක් පිටිපස්සේ ගිහිල්ලා අන්තිම කුනු තත්වයකට රට පත්වේලා ආගමක් අවුරැදු 200ක් විතර follow කරලා
මිනුස්සු දුලි අසරන වේලා පැවත්මේන්
අරහත් උත්තමයනට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි
මීමන මීහරක පනුවොගහල මැරෙන්නෙ කාලකන්නිය
@@aravinm7039බුද්ධටත් ඹය විදිහට නිග්‍රහ කරා😊
එතකොට මේ හිමි විභව තණ්හා වාදී. මේ භවය විතරක් තියන කියන එකෙක්
@@aravinm7039අැයි එ අැත්ත කියන නිසාද තමන් ජීවිත කාලයක් ඉගෙන ගත්දේට පහර වදින නිසාද කරන්න දෙයක්නැ උන්වහන්සේට කහනවටවත් මොකුක් කාගෙන්වක් ලබාගන්නවත්නොවේ ඕවාකියන්නෙ සමන මහ රජ සිරිදෙසුම දේශනාකල අවස්තෙවෙ බුදුරජුන්ගෙන් දහම පිරිසිදුකිරීමට ගත් අවසරය නිසයි එදා සොතාපන්නවුනා සුමන සමන් දෙවිවුනා උන්වහනිසෙගෙ කාර්යය දැන්නිමයි අපහාස කරලා අපාගත වෙන්න එපා
@@aravinm7039ඕකෙ අනිත්පැත්තවෙන්නෙ විපාකය එන්නෙ ලක්ෂ වාරයකින් කාටවත් සාපකරන්න එපා මෙවා අැත්ත බෙිරුනොවෙ තරහ අයින්කරගන්න උන්වහන්සෙ සැමට පරම මෙෙතිය පතුරනවා ඕවාකියන්නෙ බුදුරජුනගෙන් සිරිදෙසුම දෙසනාකල අවස්තාවෙ ගත්අවසරයක්අනුවයි බුදුදහම යටපක්වුඅවස්තාවක නැවත පකෟතිකිරීම සඳහා නෙගැටෙන්න විපාකය ඉතාභයානකයි කමව ගන්න ගාථාවෙන්
අනේ පච කියන්නැතුව ඉන්න.ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ ජාතක පාලිය බලන්න..ථේරගාතා බලන්න.ඕන තරම් තියෙනවා පෙරුම් පිරූ බව
@@gihanchathuranga3802 සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය, දීඝ නිකාය, මජ්ඣිමා නිකාය හා අනඞගෝත්තර නිකාය වල තමයි බුද්ධ දේසනාව තියෙන්නේ. ඛුද්දක නිකාය තිබෙන්නේ පසුව එකතු කරණ ලද දේ. ඛුද්දක කියන්නේ ඇමුණුවා කියන අදහස. දම්ම පදය, ජාතක පොත, පේතවත්තු,විමානවත්තු මේකේ අඩංගු සමහර දේවල්.
@@dilrukshijayalath877 ත්‍රිපිටකයේ පෙරුම් පිරු බව නෑ කියන්නෙ මෙයා...ඕන තරම් තියෙද්දි
ඛුද්දක නිකාය ත්‍රිපිටකයට අයිති නෑ
@@Wijewardhana-66 අනේ මේ...ත්‍රිපිටකය පිටක 3යි...සූත්‍ර, විනය, අභිධර්මය ..
සූත්‍ර පිටකය නිකාය 5යි...දීඝ , මජ්ඣිම, අංගුත්තර, සංයුක්ත ,ඛුද්දක නිකාය..ඉතින් ඛුද්දක නිකාය ත්‍රිපිටකයේ වැදගත්ම කොටසක්...
තමුන් ත්‍රිපිටකය කියල එක පිටුවක් වත් පෙරලලා බලල නෑ...😂😂
මීවනපලානෙ උන්නාංසේගෙ පචද අහන්නෙ..
@@gihanchathuranga3802 ඛුද්දක නිකායෙ තියෙන්නෙ බුදුහාමුදුරුවො දේශනා කළ ධර්මය නෙවෙයි මහත්මයා..
වෙනත් වෙනත් හිමිවරු විසින් රචිත දේවල් එකතු කරලා....
ඒ ගැන ටිකක් හොයලා බලමු🙏
ඔයිට වැඩිය හොදයි බුදු කෙනෙක් හිටියේ නැ කිව්නනම් කතාව ඉවර නේ
අනේ මෙහෙමත් ධර්මය විනාස කරනවා දැන් අපිටත් අහන්න සිදුවෙලානේ. 😮😢
තමුන්ට ඕන ත්‍රිපිටකයේ නැති බොරු බහ අහන්න ද. 😂😂😂😂😂
යන්න මහමෙව්නාවක් හොයාගෙන. 🤣🤣🤣🤣
@@helawansajayabhoomi9459 වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ඇයි බොරු බණ අහන්න මීරිගම තියෙන්නේ. 😅🤣🤣
@@helawansajayabhoomi9459 දෙවදත්ත හාමුදුරුවො හිතපූ දෙවල් තමයි මේ, එක ආත්මෙන් බුදු වෙන්න පුලුවන් කියන එක, දැන් වැඩි ඇතකට නැ යන්න තියෙන්නේ, තව ටික කාලයකින් කියාවි බුදු පිලිම බිමට සමතලා කරන්න ඔනේ කියලා, බුදු පිලිම වැඩක් නැ කියලා..🤣
ත්‍රිපිටකය කියන්නේ අපේ බුද්ධ යන්ට තියන හොද සත්‍යය ම පොත උබලා දන්නේ නැති ඒවා කියලා පව් පුරෝ ගන්නේ නැතිව අරන් කියවල බලපල්ලා මෝඩයෝ
@@RameshMuthugala නියම හෙළයින්ට පමණයි සිරිසද්ධර්මය හදුනාගැනීමට පුලුවන්. ඉන්දියානු ජාන ප්රමුඛ වූ අයට ඕක කොච්චර කිව්වත් තේරුම්ගත නොහැකිය. '' පතිරූපදේසවාසොච පුබ්බේතකතපුඤ්ඤතා. '' මේ මඟුල් සක්වලින් නිදහස් වීමට අවශ්‍ය එක් කාරණාවක් බව මහා මංගල සූත්‍රයේ සඳහන් වෙනවනේ.
අපෝ කරගන්න පාපයක්"?මේ හාමුදුරුවෝ"ථේරවාදි'භික්ෂුවක් නොවෙයි සුවපත් වේවා"
මෙයාට හාමුදුරුවෝ කියන්න එපා. පාරාජිකා වුණ කෙනෙක්
බම්බුව
ථේරවාද සිරිසද්ධර්මය හදුනාගැනීමට මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න සිරිසද්ධර්මය අහන්න දකින්න තියෙන එකම තැන මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
කෝටි ගනන් වැය කර තැනූ වාහල්කඩ වල් නැත.
සුදු යකඩ, පිත්තල වැඩ දැමූ සුවිශාල ගේට්ටු රාජයෝ නැත
රන්වන් පාට හෝ සුදු පාට වළාකුළු බැමි නැත
බෝධිය වටා රන් වැට නැත
බෝධි ඝර නැත
චෛත්‍යය රාජයෝ නැත
88/18 රියන් ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේලා නැත
පිළිමවහන්සේලා වැඩ සිටින බුද්ධ රාජ මන්දිර නැත. සංඝයා වහන්සේ වැඩ සිටින මණරම් කුටි නැත.
ධාතු මන්දිර නැත.
සක්මන් මළු,වැලි මළු,බාවනා කුටි නැත. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා,සීල වයාපාර, පෙරහැර මංගල්‍යය, කඨින පිංකම්,බෝධි පූජා ,උද්‍යාන අලංකරණ ,ශබ්ද පූජා නැත. මුදල් එකතු කිරීම් නැත.
නමුත්
3000 වඩා වාඩිවී බණ අහන්න
අති විශාල බණ මඩුවක් ( ධර්ම ශාලාවක් නොවේ) ඇත
වාඩිවී බණ අහන්න ප්ලාස්ටික් පුටු ඇත
ඉතා හොඳ තත්ත්වයේ වැසිකිළි,නාන කාමර ඇත
නවීන උපකරණ සහිත පිරිසිදු මුලුතැන්ගෙයක් හා දාන ශාලාවක් ඇත
බීමට යන්ත්‍රානුසාරයෙන්
පිරිසිදු කල පානීය ජලය ඇත
දින 7 බාවනා වැඩ සටහනට සාභාගී වන අයට සියලුම පහසුකම් සහිත නේවාසිකාගාර ඇත.මෙම සියලුම පහසුකම් නොමිලේම.
😂😂😂😂😂
මොනවද මේ අනේ . එතකොට මෛත්‍රී බුධුන්
මෙයාගෙ මොළේ අමාරුව හොඳටම වැඩි වෙලා. භාග්‍යවතුන් වහන්සේගෙන් සමා කරවා ගන්න කියන්න. ඊළඟ භවය මේකා අනිවාර්යෙන් ම නිරයේ.
Me pissu pusa thwama weda
ඔබ වහන්සේ නැත්තන් අපිත් නෑ. මාගේ අනුබුදු පියානන්ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏🙏🙏 ෴.
ඕබවහන්සෙ ඕය අැත්තමනෙ පවසන්නෙ
බොරුද කියල ඔය පොත් කියවල බලන්න. එතකොට හරි. ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.
@@helawansajayabhoomi9459 දෙවදත්ත හාමුදුරුවො හිතපූ දෙවල් තමයි මේ, එක ආත්මෙන් බුදු වෙන්න පුලුවන් කියන එක, දැන් වැඩි ඇතකට නැ යන්න තියෙන්නේ, තව ටික කාලයකින් කියාවි බුදු පිලිම බිමට සමතලා කරන්න ඔනේ කියලා, බුදු පිලිම වැඩක් නැ කියලා..
ඔය මීමන මීහරක සේරම දන්නව.
එතකොට වෙස්සන්තර ජාතක කතාව බොරු එකක්ද
@@KosalaUpendra ජාතක පොත 4 පැරකුම්බා රජ දවස නිර්මාණය කල සාහිත්‍ය පොතක්. බුද්ධ දේසනාව වගේ ලස්සන ට කල නිර්මාණයක්.
@@helawansajayabhoomi9459 කස්සප සංයුත්තය හා භද්දාලි සූත්‍රය හොඳින් කියවා බලන්න.