Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැක්කත් ඇති මේ නලු නිලි සෙට් එක. අර්ථවත් නිර්මාණ මේවා. අද කාලේ වගේ පිස්සු කතා නෙමේ ❤❤❤ ස්තුතියි නැවත අපිට බලන්න ලබාදීම වෙනුවෙන්
මොනවා උනත් ඉස්සර කතා හරිම ලස්සනයි ,ඒවගෙම පව්ලෙ අය එක්ක බලන්න පුළුවන් ...ඒකට දැන් ...😢
හම්බකරන්න මිනියක් උනත් කමක් නෑ. අදත් ඉන්නවා මේවගේ අය
Cyril wickramage ❤One of the greatest actors in my time.
ඔය කාලයේ සිගරට් බොන එක සාමාන්‍ය දෙයක්.මට මතකයි බස් වලත් මිනිස්සු සිගරට් බොනවා..
මේසිරිල්මහතා අපේගෙදර ආවා❤
මම හරිනම් මේක 1994 වගේ කාලේ ගිය එකක්. මට මතකය් තව කතාවක්... එකේ මැරෙන දවස කියන කෙනෙක් ගේ එකක් තිබ්බ අන්තිමට එල්ලිලා මැරෙන .....මේවගේ අර්ථවත් කතා ගොඩක් ගියා මිනිස්සු කියල..කතාවේ සමහර කොටස් අඩුයි.. එත් සොදුරු මතක ගොඩක්.. මේ බයානක සංගීතේ ඇහෙනකොට ඉස්සර පට්ට බයයි 😁😁
ඔව්... තමන් මැරෙන දිනය එන තුරු බලාගෙන ඉඳලා එදා මැරෙන මොහොත එනකම් තනි වෙන මනුස්සයෙක්...නොමැරෙන නිසා ඔහු විසින්ම සිය දිවි නැති කරගන්නවා.......අතීත නිර්මාණයන්හි අපූරු තේමාවන් සහ හැකියා පරිපූර්ණ සැබෑ කළාකරුවන්....
@@maheshsenavirathna7802 ඔව් ඒකට ඉන්නෙ හේමසිරි ලියනගේ
@@maheshsenavirathna7802 තව එකක් තිබුන. සීට්ටු සල්ලි එකතු කරන කෙනෙක් ගේ යාලුවෙක්ගෙ කීමට එකපාරක් සල්ලි ඔක්කොම එකතු කරලා වෙනත් නමකින් lawyer කෙනෙක් ගව තියෙනවා මම අවුරුදු කිපෙක ගමනක් යනවා ඇවිල්ල නම කියල ඉල්ලගන්නම් කියල. අන්තිමට වංචාවට හිරෙගිහින් lawyer ගාවට එනවා සල්ලි ඉල්ලගන්න අවුරුදු කීපෙකට පස්සේ. එතකොට මිනිහට මතක් වෙන්නේ ඇත්ත නම නෙවේ දුන්නේ කියල. පිස්සුවෙන වගේ පාරක් පාරක් ගානේ ගිහින් අන්තිමට මුහුදට යනවා කියව කියව.. ගිලෙන්න ඕන මෙන්න කියල මිනිහට මතක් වෙනවා දුන්න නම "වලිසුන්දරලාගේ නම්මුණි " කියල... ප්‍රධාන චරිතේ සුමින්ද සිරිසේන මහත්මා
1996/97 වගේ කාලේ විකාශනය වුණේ.
@@MashaChana👍......
අද හාමුදුරුවෝ කරන්නෙත් මේ බිස්නස් එකෙනේ දේහය කියාගෙන හම්බ කරනවා
ඉස්සර ඔයවගෙ පිරුසර පලාත්වලින් නගරෙට අවම.පිහිට වෙන අය බොහොමයි😂
Ea kale mathaka aayei aawa❤😢
❤ගොඩක් ලස්සනයි
😮😮😮😮 අම්මො මෙහෙමත් මිනිසුන්
Jagath benaragama ayya❤❤❤❤❤❤❤❤❤
තව එකක් තිබුන. සීට්ටු සල්ලි එකතු කරන කෙනෙක් ගේ යාලුවෙක්ගෙ කීමට එකපාරක් සල්ලි ඔක්කොම එකතු කරලා වෙනත් නමකින් lawyer කෙනෙක් ගව තියෙනවා මම අවුරුදු කිපෙක ගමනක් යනවා ඇවිල්ල නම කියල ඉල්ලගන්නම් කියල. අන්තිමට වංචාවට හිරෙගිහින් lawyer ගාවට එනවා සල්ලි ඉල්ලගන්න අවුරුදු කීපෙකට පස්සේ. එතකොට මිනිහට මතක් වෙන්නේ ඇත්ත නම නෙවේ දුන්නේ කියල. පිස්සුවෙන වගේ පාරක් පාරක් ගානේ ගිහින් අන්තිමට මුහුදට යනවා කියව කියව.. ගිලෙන්න ඕන මෙන්න කියල මිනිහට මතක් වෙනවා දුන්න නම "වලිසුන්දරලාගේ නම්මුණි " කියල... ප්‍රධාන චරිතේ සුමින්ද සිරිසේන මහත්මා
@@darkprogrammer9760 ammooo
Manussakam walin utarana samajakk thibuna ratakk❤ ada dukkbarai😢
❤❤
❤
හර්ස් එකක තුන් දෙනෙකුට යන්න පුලුවන්ද😂
මේ කතා සෙට එක කලින් බලලා තියෙනවා. වෙන චැනල් එකකින් youtube දාලා තිබ්බනේ. 🤔
ewa ubata wadak nane, balanawa nam balala idapan
@@nastygmn cari dusan..
Can u please tell me the RUclips channel name
@@just-meSL can't remeber now.
Mokadda e RUclips channel eke nama.. please kiyanna puluwanda
මේක කොයි කාලේ වගේ විකාශනය උන කතාවක්ද? ජාතික රූපවාහිනියෙ logo එකේ මොනරා විතරයි තිබිලා තියෙන්නේ😮
මට තාම මතකයි....මේ කතාව 98 හෝ 99 කාලේ ගියා....❤
ජාතික රූපවාහිනී ලාංඡනයේ සිටින්නේ සංදේශය රැගෙන යන සැලලිණියා....
වැරැද්දක් විදියට පෙනුනට වැරැද්දක් කියන්නත් බැහැ...
මිනියත් විකුනන් කන කාලකන්නි ඉන්නවා නේද .
දැක්කත් ඇති මේ නලු නිලි සෙට් එක. අර්ථවත් නිර්මාණ මේවා. අද කාලේ වගේ පිස්සු කතා නෙමේ ❤❤❤ ස්තුතියි නැවත අපිට බලන්න ලබාදීම වෙනුවෙන්
මොනවා උනත් ඉස්සර කතා හරිම ලස්සනයි ,ඒවගෙම පව්ලෙ අය එක්ක බලන්න පුළුවන් ...ඒකට දැන් ...😢
හම්බකරන්න මිනියක් උනත් කමක් නෑ. අදත් ඉන්නවා මේවගේ අය
Cyril wickramage ❤
One of the greatest actors in my time.
ඔය කාලයේ සිගරට් බොන එක සාමාන්‍ය දෙයක්.මට මතකයි බස් වලත් මිනිස්සු සිගරට් බොනවා..
මේසිරිල්මහතා අපේගෙදර ආවා❤
මම හරිනම් මේක 1994 වගේ කාලේ ගිය එකක්. මට මතකය් තව කතාවක්... එකේ මැරෙන දවස කියන කෙනෙක් ගේ එකක් තිබ්බ අන්තිමට එල්ලිලා මැරෙන .....මේවගේ අර්ථවත් කතා ගොඩක් ගියා මිනිස්සු කියල..කතාවේ සමහර කොටස් අඩුයි.. එත් සොදුරු මතක ගොඩක්.. මේ බයානක සංගීතේ ඇහෙනකොට ඉස්සර පට්ට බයයි 😁😁
ඔව්...
තමන් මැරෙන දිනය එන තුරු බලාගෙන ඉඳලා එදා මැරෙන මොහොත එනකම් තනි වෙන මනුස්සයෙක්...
නොමැරෙන නිසා ඔහු විසින්ම සිය දිවි නැති කරගන්නවා.......
අතීත නිර්මාණයන්හි අපූරු තේමාවන් සහ හැකියා පරිපූර්ණ සැබෑ කළාකරුවන්....