කෙල්ලෙක් Talk කරන්නේ මෙහෙමයි (how to get a girl to like you)

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 749

  • @harshaprasad9636
    @harshaprasad9636 2 года назад +306

    කොල්ලෙක් උනාම අනිවාරෙන්ම හදාගන්න ඕනෙ Health එක Wealth එක සහ Knowledge එක.. මේවා තව sub category වලට බෙදන්න පුලුවන්.. health එක ගත්තොත් mental health , physical health කියන විදියට බෙදන්න පුළුවන්. Health එක හරියට තියෙනවා නම් confidence වගේම ලෝකෙට වැඩදායක මනුස්සයෙක් වෙනවා.. ඒ වගේම ජීවිතේ තමන් කැමති විදියට ගතකරන්න තමන් ආදරය කරන අයව බලාගන්න wealth එක උදව් වෙනවා.. ඒ වගේම කොල්ලෙක් උනාම කුතුහලය තිබ්බෙ නැත්තන් වැඩක් නෑ ඒ නිසා අනිවාරෙන්ම හොඳ knowledge එකක් තියෙන්නම ඕනෙ විවිධ විෂයන් වලින් (ස්කෝලෙ ගැනම නෙවෙයි ) මොකද පිරිමින්ට තිබ්බ ඒ කුතුහලය දැනුම හොයාගෙන යන පිස්සුව නිසාම තමා ලෝකෙ අද තියෙනවා වගේ තැනක තියෙන්නේ.. තව දෙයක් මේ මාතෘකා තුනම එකකට එකක් සම්බන්ධයි මෙයින් මොන දේ කරන්න ගියත් අනික් දේවල් සම්බන්ධ වෙනවා.. ඉතින් මේවා හදාගන්න ඕනෙ කලබල නොවී ඉවසීමෙන්.. ඔන්න කොල්ලනේ මේවා තමා ප්‍රධාන targets අපි Archieve කරගන්නෝනෙ.. 😉 එතකොට තමා ලෝකෙට බරක් නොවෙන වැඩදායක මිනිහෙක් හැදෙන්නෙ.🔥🖤

    • @harshanaudayanga1090
      @harshanaudayanga1090 2 года назад +5

      Mental Health eka hoda thanaka thiyanawada kiyala kohomada api Dana ganne

    • @Niroshfootage
      @Niroshfootage Год назад +6

      චැනල් එකට වඩා ඔයාගෙ අදහස හරි..

    • @yashithniwanka8355
      @yashithniwanka8355 3 месяца назад

      Mmm

  • @hasithamadush822
    @hasithamadush822 2 года назад +68

    මචං,උබ එළ කොල්ලෙක්..කොල්ලොන්ට හොඳට දැනෙන්න කතා කතා කරන හොඳ influencer කෙනෙක්.. සුපිරියි මචං තව Confidence, Personality හැදෙන සුපිරි videos ඕන..♥️🤵

  • @lyrical_feelings_4134
    @lyrical_feelings_4134 2 года назад +74

    ඊටපස්සෙ ගැණියෙක්ට වගේ අඬ අඬ ඉන්න වෙයි උඹට කිව්වාම නම් බක බක ගාලා හිනා ගියා බං.😂අනිත් ඒක තමා පේනවට වඩා අර්තයක් දිලා තියෙනවා මේ විඩියෝ ඒකෙන්.😍

  • @kavishkamaduwantha8282
    @kavishkamaduwantha8282 2 года назад +156

    අපේ රටේ මේ වගේ Men's Fashion You Tube Channel එකක් හොයද්දි මේක හම්බුනේ... ඇත්තටම හොදය් අයියා මේ වැඩේ දිගටම කරන් යන් 💪❤️😎

  • @ceylonks
    @ceylonks Год назад +12

    අහිංසක ගුණගරුක කෙල්ලෙක් talk කරන්න...health එක...සංකීර්ණ නැති සරල කම,නිදහසේ හිතන,ඕවර් ඇක්‍ටින් නැති විනෝදකාමී බව,නිහතමානීකම,ඉවසීම,ප්‍රශ්න වල එල්ලිලා ලතවෙන්නෙ නැතිකම,පම්පෝරි නැති,සාමාන්‍ය පිලිවෙලට ඉන්න,මෝඩකම නැති සාමාන්‍ය කොල්ලන්ට කැමතියි..ඒවා තමා ජීවිතේ තියනකම් තියන ලස්සන ආදර කතා වෙන්නෙ....සංකීර්ණ ජීවිතය කියන්නෙ කොහොමත් බරක්...මිනිස්සු වැඩි උනාම තියන කරදරේ මැරි කරලා ඉන්න උන්ගෙන් අහලා බලපන්...තමන්ට හිතවත්ම නෑදෑයො,යාලුවො,අසල්වාසියො හිටියම හොදටම ඇති......ඕනදෙයක් දරා ගන්න පුරුදු වුණ කෙල්ලො කොල්ලො තමා රිලේශන් ශිප් හරියට කරන්නෙ...නැතුව බොරු ආටෝප ජීවිතේ හැඩ කරපු සරුංගලයක් විතරයි...සරුංගලේ කොයි වෙලාවක හරි ඉරුනම ඒක මුලු සරුංගලේටම බලපානවා...එහෙම තමයි ජීවිතය...ආටෝප වැඩි කරන් උඩ ගිහින් ගන්න ආත්ම තෘප්තියට වඩා පහල ඉදන් කටු ඇනගෙන යන ජීවිතය අත්දැකීම් සහිත සිහියෙන් යන ගමනක්

  • @kavishkamaduwantha8282
    @kavishkamaduwantha8282 2 года назад +166

    අන්තිමට කියපු දේ හරියටම හරි අයියේ...පොඩි කාලෙම කෙල්ලෙක් දාගන්නවට වඩා හැම අතින්ම හැකි පමණින් ස්ථාවර උනාම කෙල්ලෙක් දාගන්න එක තමය් හොද 😎❤️‍🔥🙏💪

    • @wijesinhaudaliyadda1943
      @wijesinhaudaliyadda1943 Год назад +2

      Hmm

    • @sameera2000
      @sameera2000 Год назад +2

      ඔව් නැත්තම් දාලා ගියාම අර කිව්වා වගේ ගෑනියෙක් වගේ අඩ අඩ ඉන්න තමයි වෙන්නේ..

  • @amilaharshana1454
    @amilaharshana1454 2 года назад +78

    කෙල්ලක් දාගන්න එකම නෙමේ ජීවිතේ කියන්නෙ.. සුපිරි ඇඩ්වයිස් ටිකක් දුන්නෙ ඔයා, අන්තිම ටික විතරක් නෙවේ මුලු කතාවම වටිනවා 👌❤👊

  • @sasindu7843
    @sasindu7843 2 года назад +76

    ඔය කිසිම attractive මෙලෝ හසරක් හිතන්නෙ නැති මම අවුරුදු පහක් තිස්සෙ කෙල්ලෙක්ට ලව් කරන මම 😌 ඒව අස්සෙ හැමදේමත් ගොඩ දාගත්ත 💖

    • @ceylonks
      @ceylonks Год назад +9

      ආන්න ඒකයි බන් නිහතමානී,අවංක,සරල උන්ට අමුතුවෙන් attractive දෙයක් ඕන්නෑ...ඉබේම ඒක හැදෙනවා...වැඩේ කියන්නෙ දැන් ඉන්න උන් ලව් කරන්නෙ සෝබනේට 😂

    • @sasindu7843
      @sasindu7843 Год назад +7

      @@ceylonks ආදරේ කියන්නෙ රූපෙටම නෙමේ ඒක තේරෙන්නෙ නෑ දැන් ඉන්න හැතිකඩේට..

    • @ceylonks
      @ceylonks Год назад +5

      @@sasindu7843 අනිවාර්යයෙන් ඒක තේරුම් ගන්නත් පින තියෙන්න ඕනි බන්...ආදරය කියන හැගීම සොබාදහමත් එක්කත් සම්බන්ධයි බන්....ඒකෙ රහ දන්න එකා බූට් එකක් කෑවත් විරහවත් එක්ක ජීවිතේ විදිනවා.දැන් උන් කරන්නෙ සොබාදහමට පිටින් ගිහින් මැරෙන එක

  • @chamikalakshan237
    @chamikalakshan237 2 года назад +410

    මොන කෙල්ලොද ගිහින් පොතක් පාඩම් කරලා විබාග පාස් කරලා දෙමවුපියන්ව සතුටු කරපං 💝🔥

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 года назад +12

      ❤️😌

    • @srstofficial7520
      @srstofficial7520 2 года назад +14

      අනිවාර්යයෙන් මචං

    • @dwaynejohnson4389
      @dwaynejohnson4389 2 года назад

      ලංකාවේ ගෝත්‍රිකයන්ගේ ගෝත්‍රික මානසිකත්වය දෙමව්පියන්ට සලකනව කියන එක වෙනයි තමන් වෙන කෙනෙක්ගෙ වහලෙක් වෙනව කියන එක වෙනයි ඔහොම උන් තමයි අන්තිමට නැන්දම්ම එක්ක එකතු වෙලා බැදපු ගෑනිවත් කන්නෙ

    • @anelien2586
      @anelien2586 2 года назад +11

      පට්ට මෝඩ කතාවක් 😂😂

    • @sandeepmadhushanka3011
      @sandeepmadhushanka3011 2 года назад +3

      Modad kiyala therevi

  • @khranil6554
    @khranil6554 2 года назад +26

    ජීවතේ එකම අරමුණ කෙල්ලෙක් දාගන්න එක නෙවෙයි .achive your goals .girls will follow you

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 2 года назад +44

    වීඩියො ටික ඉක්මනට ඕනේ බ්‍රදර් 😍😁‍Bythe way අන්තිමට කියපු ටික ඇයි දන්නෙ නෑ හිතට වැදුනා.ඇත්තටම කෙල්ලො හොයනවට වඩා කරන්න වැඩ තියනව 😑😕

  • @sachinthaakalanka9785
    @sachinthaakalanka9785 Год назад +6

    ආයෙ ඉතිම් උබෙ විඩියො ගැන කියන්න දෙයක් නැ ....කොල්ලොන්ට තියෙන හැමදෙම කතා කරල විසදල දෙනව ...පට්ට බන් මට නම් මාරම සතුටුයි මෙහෙම එකෙක් හරි ඉන්න එක ගැන ❤️❤️

  • @dilshan3961
    @dilshan3961 2 года назад +27

    හොදට ඉගෙනගනින්, සුපිරියට සල්ලි හොයපන්, හොද personality එකක් හදාගනින්, උබ උබේ ලයිෆ් එක එන්ජෝයි කරපන්, ටාගට් වලට වැඩ කරපන්. එතකොට උබට කෙල්ලො 1 ට 10 ක් සෙට් වෙයි. අනික කෙල්ලො ඉන්නෙ ලංකාවෙ විතරද බන්. හොටු පෙර පෙර කෙල්ලො මත්තෙම නැහිල උබේ ලයිෆ් එක කෙල කරගන්න එපා. උබල නොදන්නව උනාට කෙල්ලො සල්ලිවලට හරි කීකරුයි. Good luck.

  • @kezerkixz1318
    @kezerkixz1318 2 года назад +30

    අන්තිමට කියපු ටික තමා වැදගත්ම ❤️❤️❤️👌

  • @Religious_thought
    @Religious_thought Год назад +5

    කොල්ලෙක් උනාම ආතල් එකේ ඉන්න ඕන.....මෝඩයෙක් වගේ පොරක් වෙලා වැඩක් නෑ .....රෙස්පෙක්ට් එකේ ඉන්න ඕන...උබ නැති වෙලාවක උනත් කෙල්ලො සෙට් එකක් උබ ගැන කතා වෙන මට්ටමට චරිතයක් වෙයන්....බොරු වලි වලට ගිහින් පොරක් වෙලා වැඩක් නෑ ....කෙල්ලෙක්‍ට දැනෙන චරිතයක් වෙයන්....දකින දකින කෙල්ලට පැණි හලන්න ගියාම ත් හෙන චාටර්...වැදගත් පොරක් වෙයන්....අවශ්‍ය දේවල් විතරක් කරපන්..

  • @ItzmeRicky_3
    @ItzmeRicky_3 Год назад +5

    සුරන්ගනා කතා කියන්නැතුව ඇත්තම කිවුවා ගැම්මක් අයියෙ☺️❤️‍🔥

  • @TK-iq3by
    @TK-iq3by 2 года назад +31

    අනිවා සුපිරි.mind set එක සම්පූර්නයෙන්ම වෙනස් උනා

  • @sahannethsara2083
    @sahannethsara2083 2 года назад +16

    ඇත්ත මේ කාලේ කරන්න ඕනේ කෑලි පස්සෙ යන එක නෙවි ❤️

  • @slaviyaoffciyal6327
    @slaviyaoffciyal6327 2 года назад +22

    සුපිරි බන් කාලෙකින් සුපිරි වීඩියෝ එකක් ගැම්මක් කොල්ලො❤️⚡

  • @HUB0
    @HUB0 2 года назад +11

    මුලින් දියුණු වෙලා තැනකට වරෙන් ඊට පස්සෙ කැලි පස්සෙන් එන්නෙ 😎

  • @tharushapunsala4337
    @tharushapunsala4337 2 года назад +47

    එලම අයියේ ගැම්මක් තමා හැම සතියෙම මේ වගේ වීඩියෝ එකක් ඕනේ 🤗👍😏

  • @sanjivas6827
    @sanjivas6827 Год назад +6

    ආනිවා අයියා අයියා ආපි වගේ පොඩි කොල්ලොන්ට ජිවිතේ හාදා ගන්න උදව් කරන එක අයියා ආගේ කරන්න ඔනේ 😍😘🙋😊අන්තිමෙට කියපු එක හරි 25ට වඩා ආඩුයිනම් කෙල්ලො ගෙන හිතන්න හොද ජිවිතේ හාදා ගන්න එක තමා කරන්න ඔනේ පස්සේ කෙල්ලො නිකම්ම එයි පස්සෙන් 🙋😊

  • @S_I_H_I____X
    @S_I_H_I____X 2 года назад +22

    හොය හොය හිටියෙ👀😂💔,තෑන්ක්ස් බ්‍රෝ👊

  • @sM-cg5ns
    @sM-cg5ns 2 года назад +8

    කෙල්ලො ගොඩක් කැමතී....මගෙ gf කැමති නෑ වෙල කෙල්ලො එක්ක සෙට් වෙනවට 😥😥😥😥😥😓💔

  • @madushan1518
    @madushan1518 2 года назад +12

    8:16 heart touching

  • @dulvinadeesha1379
    @dulvinadeesha1379 2 года назад +33

    අන්තිමට කිව්ව වචන ටික පට්ටහ් 🙂❤️‍🩹

  • @chanuthbaritha1770
    @chanuthbaritha1770 2 года назад +7

    කෙලින්ම ඇත්ත කිව්වා.පට්ට අයියේ

  • @hiranyaellauda7863
    @hiranyaellauda7863 2 года назад +13

    If u want to succeed and live a quality life don't even think of grls. Only thing they do is emptying boys pockets😂. STUDY WELL AND MAKE UR PARENTS HAPPY. Only the knowledge and family be with u forever unconditionally.

  • @imeshjeewantha4160
    @imeshjeewantha4160 2 года назад +10

    අද vidio එකත් සුපිරියක් .වටින දේවල් ගොඩක් දැන ගත්තා

  • @X_sltopic_X
    @X_sltopic_X 2 года назад +7

    කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න කිසිම උවමනාවක් නැති මම🥲 යාලුවොන්ට කියල දෙන්න වීඩියො එක බලන්න ආවෙ😁

  • @madheerapradishka9326
    @madheerapradishka9326 2 года назад +18

    අන්තිම ටික නම් වටිනවා♥️💯

  • @qualitylife8195
    @qualitylife8195 Год назад +2

    Kello passe යන්නේ නැතුව කෙල්ලො attract කරගන්න. Ayya kiwwa wage 👌❤️

  • @Umar_Azath
    @Umar_Azath 2 года назад +400

    I'm a sigma male😎I don't go behind girls...kello comes behind me😂💀
    Edit: I started a war!😂😭

    • @Mrsithuu
      @Mrsithuu 2 года назад +27

      Same to me I’m 15 years old

    • @Umar_Azath
      @Umar_Azath 2 года назад +6

      @@Mrsithuu 👍

    • @nisalbandara6346
      @nisalbandara6346 2 года назад +3

      🔥👍

    • @itzmetdw_
      @itzmetdw_ 2 года назад +19

      Alpha male psse sudda kello enne..

    • @Umar_Azath
      @Umar_Azath 2 года назад +5

      @@itzmetdw_ nice joke congrats

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 Год назад +5

    මරුම වීඩියෝ එක මචෝ..සුපිරියක්.🥰🥰

  • @ananmanan9691
    @ananmanan9691 2 года назад +3

    මචන් බස් එකක යනකොට කෙල්ලෙක් ටෝක් කරන ස්ටෙප් ටික පුලුවන් නම් දාන්න.ලොකු දෙයක්❤

  • @TK-iq3by
    @TK-iq3by 2 года назад +7

    Bro කොහොමද attractive විදිහට social media account එකක් maintain කරන්නෙ කියල video එකක් ඕනෙ ඉක්මනටම.

    • @akilageethanjana5733
      @akilageethanjana5733 2 года назад +2

      බලාගෙන ඉගෙන ගනින් හ්ම්ම්...

  • @A.P-yq2ds
    @A.P-yq2ds Год назад +2

    අයියගේ කතාවෙන් පටිට ගැමිමක් එනවා 250k coming soon 🎁🎈🎈

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 Год назад +3

    Ado.. උබ කියන ඒවා aththa බං 👊🏻

  • @ayeshkayashan3712
    @ayeshkayashan3712 2 года назад +1

    අයියේ t shirs වල කොලර් එක උස්සන් ඉන්න එක, chewing gum හපන එක attraction එකට බලපානවද? වීඩියෝ එකක් ඕනේ ඒ ගැන

  • @tharudil1_
    @tharudil1_ 2 года назад +27

    🥲😁😂 මේක බලන කෙල්ලො ඉන්නෝද 😁🙃

    • @SL-771
      @SL-771 Год назад +2

      😂😂

  • @madgaming8824
    @madgaming8824 2 года назад +1

    මම අදුරන මල්ලි කෙනෙක් ඉන්නව එයාට අවුරුදු 15 යි දැන් එයා මට හැමවෙලේම කියනව අයියෙ මම කොහොම ඇන්දත් කැතයි ලස්සනට අදින්න කියල දෙන්න කියල පුලුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් දාන්න ප්ලීස්

  • @GAMING.ASH.
    @GAMING.ASH. 2 года назад +4

    Sathiyata 1 video eka gane danna kiyana set eka mepathata 🙌🏻🙌🏻

  • @s.isuranga7543
    @s.isuranga7543 2 года назад +6

    අයියේ මගේ යාලුවෙක් ලගදි මැරුණා ලගදි මට දැන් ඔය ඔක්කොම එපා උනා. 😭

    • @mensfashionsl
      @mensfashionsl  2 года назад +4

      Ado sorry machn ube lost Ekta💔. ඒ pain eka motivation ekkta harwgen jivithen wedagth deyak karnna balhn. ❤️💪

  • @yasassewmina1008
    @yasassewmina1008 2 года назад +15

    අයියේ ඔයා ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ Q&A Video එකක් කරන්කෝ

  • @areenanshula
    @areenanshula 2 года назад +11

    Never run after girls. Be a sigma male. 😌👍

  • @RuwanPrasad-ip4ti
    @RuwanPrasad-ip4ti Год назад +1

    Supiriyak bn.. asama channel eka ❤❤❤❤ uba nisa dn ona tharan kello innwa ❤❤

  • @achinthafbs5256
    @achinthafbs5256 2 года назад +6

    අංතිම ටික සුපුරි බ්‍රදර් 😚❤️

  • @kavindumananjana1052
    @kavindumananjana1052 Год назад +12

    හැම අතින්ම පරිනත වෙයන්😹❤️

  • @sachinfernando1979
    @sachinfernando1979 2 года назад +13

    7:57 facts.

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 Год назад +2

    අඩෝ පට්ට බන්💪. Tnq bosa 🙏🖤

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 Год назад +6

    ඔයා නම් පට්ට කොල්ලෙක් අයියා ජීවිතෙ තැනකට ආවට පස්සෙ කෙල්ලෝ හිතනවා මෙයා හොද කෙනෙක් වැඩිඩෙක් කියලා එතකොට නිකම් ම කොල්ලො සෙට් වෙනවා ගැම්මක් අයියා ඡය වෙවා ❤️❤️❤️

  • @Prasanna2800
    @Prasanna2800 9 дней назад

    සල්ලි තමයි වැදගත්,if you have money,you have an option to select you own dream girl,but love,never come with money

  • @harashanaumesh5348
    @harashanaumesh5348 2 года назад +9

    අයියේ කොල්ලෙක්ට යූස් කරන්න් හොද ෆර්ෆියුම් ෆේෂ්වොෂ් එකක් හෙයාක්‍රීම් ඔයිල් වගේ දේව්ල් ගැනත් වීඩියො එකක් කරමුද

  • @elaremix2366
    @elaremix2366 2 года назад +2

    මට කැමැතෙන් හිටිය කියල ෂුවර් කෙල්ලෝ කීපදෙනෙක්ම මිස් වෙලා තියෙනව මම උන් දිහා බල බල ඉන්නව විතරයි කතා කරගන්න බැරි නිසා ඒකත් කෙල්ල බලපු ගමන් වෙන පැත්තක් බැලෙනව ඉබේටම. කතා කරන්න චාන්ස් එකක් ආවත් ඒ තරම් confidence නැති නිසා ෂේප් එකේ නැගිටල ගියපු වෙලාවලුත් තියෙනව. ගෙදර ඇවිල්ලා boot සිංදු අහනව ඉතිම් 🥴. උබලට ඔබලගේ හිතේ ඉන්න කෙල්ලගේ කැමැත්ත ලැබෙන්න ඕනේ ❤

    • @mensfashionsl
      @mensfashionsl  2 года назад +1

      Matath oka wela thiyenwa.Man udaw karnnam aye eka wenne nethi wenna.

    • @ghadmadushanka872
      @ghadmadushanka872 2 года назад

      @@mensfashionsl Ubta kellek innwd bn dan itim 🙂🙂

    • @elaremix2366
      @elaremix2366 2 года назад

      @@mensfashionsl ❤❤❤

    • @sadusha736
      @sadusha736 8 месяцев назад

      කොල්ලා මෙහෙම කරපන් උදේට නැගිටලා

  • @achiranuwantha2224
    @achiranuwantha2224 2 года назад +4

    වීඩියෝ එක නියමයි බ්‍රෝ..ඊලග එකෙන් Sigma Males කියන personally type එක ගැන කතා කරමුද??

    • @naminduthiwanka1623
      @naminduthiwanka1623 Год назад

      ඒක බං විද්‍යාඥයෙක් වෘකයන් සම්බන්ධයෙන් කරපු පර්යේෂණයක්.නමුත් තමා කළ පර්යේෂණ වැරදියි කියලා අන්තිමේදී ඒ ඔයාම පිළිගත්තා . නමුදු සමහරු ඒ වැරදද නිගමන මිනිස්සු අධ්‍යනය ට භාවිතා කරනවා.

  • @kaveeshainduvara9565
    @kaveeshainduvara9565 2 года назад +16

    කුඩ්ඩෙක් උනානම් කෙල්ලො නතිං බං😌

  • @U.M875
    @U.M875 Год назад +1

    කෙල්ලෙක් දාගැනීමේ Course එක කීයද. Certificate එකක් දෙනවද අන්තිමට.🙂මාස කීයක් කරන්න තියෙනවද 🙂

  • @cozyangel
    @cozyangel Год назад

    Im a girl alsoo..but i watch your videos and know boys tricks...🎖️️

  • @dangampala2422
    @dangampala2422 2 года назад +2

    ටිකක් මහත කොල්ලන්ට හොඳ fashion tips ටිකක් කියලා දෙන්නකො brother 🔥✌

    • @mensfashionsl
      @mensfashionsl  2 года назад

      Video ekk Karla thiyenne bn channel eke

  • @NBKanna
    @NBKanna 2 года назад +1

    mita wada hodai achita hal geruwanm kisima gatha yuthak nha...kelinma kiyanam kamayak...mulinma hariyta igana gena hoda salli karayek weyan...ita passe 1k newe ita passe ubama balapn kelllo kiyak passen eida kiala...ezy

  • @chamodyaruvishan2740
    @chamodyaruvishan2740 2 года назад +15

    Indeed, you are a truth teller, agree with you🤝. I bless you to take this further

  • @ManiCreatorr
    @ManiCreatorr Год назад +2

    අයියේ සමාන්‍යෙන් කෙල්ලෙක් අපි සෙට් කරගද්දි එ කැල්ලගෙ ගතිගුන හොද කෙනෙක්ද කෙටියෙන් කිව්වොත් වටෙ යන්නැති සිරා කෙල්ලෙක් කොහොමද අදුරගන්නේ කියලත් විඩියො එකක් දුන්නොත් වටිනවා.අපෙ කොල්ලො කෙලවගන්න ප්‍රධාන තැනක් එක.

    • @naminduthiwanka1623
      @naminduthiwanka1623 Год назад

      ඒක ඇත්ත.කෙල්ලක් සෙට් කරගන්න එක ලේසි වැඩක්.ඒත් හොද කෙල්ලෙක් සෙට් කරගන්න එක ටිකක් අමාරුයි

  • @sM-cg5ns
    @sM-cg5ns 2 года назад +2

    Men perfume ගැන video එකක් ඕනෙ...✔️

  • @rajitha243
    @rajitha243 2 года назад +10

    Respect Brother 🔥🔥❤️

  • @nandaniperera7792
    @nandaniperera7792 2 года назад +5

    තිත්ත උනත් ඇත්ත කිව්වා බන් එල තවත් vedio ඕනේ

  • @vidushan9864
    @vidushan9864 2 года назад +2

    හරිම වටින vedio එකක් don kevan👍

  • @k.a.w.s.s323
    @k.a.w.s.s323 2 года назад +7

    උස කොල්ලන්ට සෙට් වෙන ෆැශන් ගැන වීඩියෝ එකක් ඔනෙ ඉක්මනට ✌️❤️

    • @mensfashionsl
      @mensfashionsl  2 года назад +2

      Man kettu kollont hariyan style gen video ekk Kara eka set wenwa balahn. 👍

  • @gihan4550
    @gihan4550 5 месяцев назад

    Anthimata Kiyapu dewal aththa AL wage karana ayata. Mata university kale mage life partner meet una. Eyama tamai mata adaraya prakasha kare. E kale mata lokuwata salli nethi nisa mama strong nethi nisa man eyawa accept kare ne. Eya wena kenek marry kara. Ada man mata ona gaol ekata awath mata girl kenek ne. Anthimata baladi eya eyage goal ekata gihin. Mama th mage gaol ekata awith. Api 2nama lecturers den. apassata heriala baladi mama weradak kara wage denne awa. Life partner eka balance karan life eka geniyanna ona adala age eka awama. Age eka giyata passe wedak ne. Partner kenek hoya ganna amarui.

  • @hello6229
    @hello6229 2 года назад +1

    Ayya face ekata use krnna hoda products gana kiyannako

  • @a_k_januga_sameth5507
    @a_k_januga_sameth5507 2 года назад +7

    සතියට එක video දාමූ..❤️‍🔥

  • @shamikasrimal
    @shamikasrimal 2 года назад +1

    මේ දේවල් ගැන හම්බුන හොඳම චැනල් එක

  • @kosalakavinda8022
    @kosalakavinda8022 Год назад +1

    සුපිරි ....ඇත්තම කියනවා❤️

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 2 года назад

    තමන් කැමති කෙල්ල එක්ක chat කරනකොට තමන් ගැන කැමැත්තක් ඇති වෙන විදියට chat කරන්නෙ කොහොමද අයියේ

  • @thimidubackup9178
    @thimidubackup9178 Год назад +1

    Yourbrobrandon ge channel eken men’s fashion style baluwe bn. Lankawen gammac thama ❤

  • @gayangamage7936
    @gayangamage7936 Год назад +1

    ආදරෙයි අයියෙ පැලෙන්න.බ්‍රෝ...😁👍🤭😎❤️👌

  • @sandaruprabash5475
    @sandaruprabash5475 Год назад +2

    අන්තිමට කිව්ව විදියට නම් මට තව අව්රුදු 10 කින් විතර තමයි කෙල්ලෙක් දාගන්න්න වෙන්නෙ..😐👍

  • @gamingsenu7987
    @gamingsenu7987 5 месяцев назад

    Brother කෙල්ලෙක්ව ඔයා කියන විදියට දාගත්තා දැන් කන්න බොන්න දිලා බලාගන්න තමයි තියෙන්නෙ 😂

  • @ayeshkayashan3712
    @ayeshkayashan3712 2 года назад +1

    Thawa videos oone aiyee...oyage adahas pattaa❤❤❤

  • @ddbb2408
    @ddbb2408 Год назад

    Iye video balanna gathe oyage hair style eka wenas kala 😜

  • @amispecial6583
    @amispecial6583 Год назад +1

    Mn alex costa ❤❤❤ fan knk, oya me karana de e wgema quality , keep it up , ❤

  • @__stf__dahmer
    @__stf__dahmer Год назад +3

    තාම කෙල්ලෙක් නැති අහිංසක මම 🥺💔

  • @DileepaSankha
    @DileepaSankha 4 дня назад +1

    අයියේ මිනිස්සුන්ගේ වර්ග තියෙනෝ නේද සිග්මා, ඇල්ෆා, ගැමා, බීටා වාගේ ලේසියෙම්ම කෙල්ලෙක් අලගන්න පුළුවන් සිග්මා හා ඇල්ෆා මෙල්ලට නේද ? ඒක නෙවයි වැඩේ අයියේ අපි ටෝක් කරන හැම කෙල්ලටම කොල්ලෙක් ඉන්නවා නේ. ඒකට මොකද කරන්නේ

  • @Sithum5539
    @Sithum5539 Год назад +3

    කෑත නිසා ආදරෙ අත ඇරලා ඉන්න මම 🙂💔

  • @qualitylife8195
    @qualitylife8195 Год назад

    ගොඩක් මිනිස්සු jeewithe balance කරගන්න දන්නේ නැ ☯️☯️☯️ comments බලපුවාම තේරෙන්නේ

  • @sudeeparavishan4121
    @sudeeparavishan4121 Год назад +1

    Girl kenek ekka instergram, whatsap massage conversation ekak patan ganna vidiya video ekak damu brother

  • @pasanmanusha8983
    @pasanmanusha8983 2 года назад +1

    Adath supiri video ekak .oyage hair cut kapann kiyanne kohomada poddak kiyannko 😎👍😕

  • @sachindilshan4351
    @sachindilshan4351 2 года назад +7

    හිටගෙන තමයි video කරදී ඇගට දැනෙනේ

  • @nandunprasad7017
    @nandunprasad7017 2 года назад +122

    හැම සතියෙම video එකක් දාගෙන යමන් කොල්ලා...❤️
    කෙල්ලො ගැන experience අඩුයි වගේ..😉
    කතා කරපු විදියට බන් කෙල්ලො ඕනෙ නෑ කියලා හිතුනා මේ වයසේ...මොනා උනත් උබ කියපු දේවල් ඇත්ත සහෝ..❤️
    GOOD LUCK 👊

    • @akilaumz
      @akilaumz 2 года назад +2

      වයස කීයද මචන් උබේ ?

  • @kavishkathennakoon6785
    @kavishkathennakoon6785 2 года назад +7

    සතියකට විඩීයෝ එකක් දාහන්❤️❤️😏

  • @Love_familyby
    @Love_familyby 2 года назад

    අනිවා වීඩියෝ ඔක්කොම ඉක්මනට ම ඕනේ බොසා

  • @rohanmitv2569
    @rohanmitv2569 2 года назад +4

    කෙල්ලො කැමති විදියට ඉන්නේ කියලා video එකක් ඔනේ bro

  • @ravindudilshan8502
    @ravindudilshan8502 2 года назад +1

    මේ වීඩියෝව බලපු 18 මම.. සුපිරී 😎 වීඩියෝව නම්🤘

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 2 года назад +1

    last tika hariyta ahagini kolla good luck keep it up

  • @girlie5013
    @girlie5013 2 года назад +213

    Am i the only girl watching this so that i can get the tricks of the dude 😂😂

    • @mensfashionsl
      @mensfashionsl  2 года назад +79

      but don't tell your friends 🤫😂

    • @mclinkefern9305
      @mclinkefern9305 2 года назад +1

      Hope you aren't a lesbian😂

    • @girlie5013
      @girlie5013 2 года назад +12

      @@mclinkefern9305 no way..:)

    • @oshadeenavoda9728
      @oshadeenavoda9728 Год назад +17

      Me too😂

    • @oneday5286
      @oneday5286 Год назад +17

      Me too😁😆🤣he is teaching them how to trap us😂it's we who need to know it well😁

  • @yumeshsathsara
    @yumeshsathsara Год назад +3

    සුපිරි අයියේ ❤️🔥😊

  • @sarangalakshitha5001
    @sarangalakshitha5001 Год назад +3

    ❤️ ගැම්මක්..

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 Год назад +3

    Nice Channel 👌🏻 I like It

  • @harshaeranda2688
    @harshaeranda2688 Год назад

    Ela vedio eka mchn keep it up 💪

  • @sravi1630
    @sravi1630 2 года назад +1

    ekagai ah ,rallata denne nethuva jeewithe thanakata enna mahansi wena eka thama watinne

  • @kasuntharindukt
    @kasuntharindukt Год назад +2

    කෝ ඉතින් අයියේ ඔයා දැම්මේ නෑනේ 🥲🥲