බයික් එකේ එන්ජින් එක මිස් වෙන්න බලපාන හේතු ඔක්කොම ටික මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 458

  • @pasindulakshan9376
    @pasindulakshan9376 6 месяцев назад +8

    සුපිරි කොල්ලෙක් බයික් එකේ අවුලක් තියෙනවා කිව්වාහම එක හදාහන්න විදිහ හොදට කියලා දුන්නා එ කියපු විදිහට හදාගන්න පුලුවන් උනා❤

  • @charithaprabhath5691
    @charithaprabhath5691 10 месяцев назад +4

    A /Z සම්පූර්ණ විස්තරේම මෙතන තියෙනවා සුපිරි මචන්

  • @arshasandaruwan6862
    @arshasandaruwan6862 9 месяцев назад +4

    Engine එකෙ head එකෙ වැල් ගැන video එකක් ගෙන්න

  • @Sampath-e2z
    @Sampath-e2z 6 месяцев назад +2

    ඔබතුමාට පින් සිදුවෙවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalindaMalindakumara
    @MalindaMalindakumara 6 дней назад +1

    Cm 125 bike eke koil pak eken ena wayer walin battery chag wenna ena wayer eka kohomada hoya ganne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 дней назад

      කහ පාට වගෙ තියෙනවා ද කියල බලන්න වයර්

    • @MalindaMalindakumara
      @MalindaMalindakumara 5 дней назад

      @PistonWithAnuBro kaha pata ekai .kaha pata wayer eke sudu pata irak thiyana ekai thiyanawa

  • @kasunaruna-iv8jg
    @kasunaruna-iv8jg 11 месяцев назад +2

    Mage pulser135 ekak thiyanwa. Ekata cdi thunak damma.pitipasse wire hanassa damma, plug maru kara.eth hitiya gaman miss ekak enawa. Acslate karala alla gaththa gaman aye hari yanwa.nathara wenne na. Ai e ehema wenne?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад +1

      ඉග්නිශන් කොයිල් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      පෙට්‍රල් ටැංකිය බලන්න

  • @SinSima-u7m
    @SinSima-u7m Месяц назад +1

    Discovery 150 eke cdi ekata current eka ganne battery ekenda coil pack ekenda kiyala kiyannko danna kenek

  • @pazindudezilva5620
    @pazindudezilva5620 2 месяца назад +2

    Mge bike aka nawaththala thiyenakota petrol overflow wenawa. Yanakotath miss kranawa.mokak wenna puluwanda?carb akath sudda kara.

  • @ThePzr
    @ThePzr 4 месяца назад +2

    නියම වැඩක් මල්ලී.ගොඩක් වටිනවා.
    බයික් එකට එන කාර්බ් එක නැතුව වෙන කාබ් එකක් තිබ්බොත් වැඩේ අව්ල් වෙයිද මල්ලී ?
    බයික් එක 135 ඩිස්කවරි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      හරියටම තියල හදන්න පුළුවන් nm ප්‍රශ්නයක් නෑ ඉතින්

  • @eujiniangammana8812
    @eujiniangammana8812 Месяц назад +1

    Mge hero dash bike eke battery caj wenne na.ac line eke current enne na.garej eken kiuwa coil pack ekaka danna kiyala.mekata wisadumak tiyenawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      එක දාන්න වෙයි එහෙනම්

  • @ahbahb3195
    @ahbahb3195 24 дня назад +1

    Yamaha virago 250, high speed eken gihin accelerator eka අතැරියාම miss krnw, mokkd krmn oni ?

  • @tharushapramod6574
    @tharushapramod6574 8 месяцев назад +1

    Ayye bike ek tvs star city 2006 ekk..4th gear eke wage normal yaddi engine ek ekaparama nawathino..ehemma yathura off karala on karama aaith engine eka wada..normal meka KM 2,3k yaddi weno..hadanna giyata lede hoyaganna ba.

  • @hirumobile4263
    @hirumobile4263 8 месяцев назад +2

    Hunk eke cub eka mis karanawa darpam eka chuttak kapila thiyanawa ekata mk puluwan

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      අලුතෙන්ම දා ගන්න එක

  • @CeylonLastMile
    @CeylonLastMile Год назад +4

    malli bike eka miss kara kara gihin nathara wenawa aith start karanna be. kick , self mukuth weda ne. plug eka galawala aith hayi kalahama start wenawa. 10km withara dura gihin aith miss kara kara gihin nathara wenawa. dawasata 10 parak withara mehema karanna ona. Apache rtr 180 ekak. advice ekak dennako. katawath lede hoya ganna be.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      Whatsapp enn ayy 0711031246

    • @alaricace8118
      @alaricace8118 Год назад +1

      Carb eka check karanna glwala, Ethule diaphragm slider eka ehema damage wela ethi, Wena carb ekak thiyla balanna. Plug glwa hai karahma start wenne petrol wediyen awahma godk welwta.

    • @CeylonLastMile
      @CeylonLastMile Год назад

      @@PistonWithAnuBro thanks malli. Man Whatsapp group eke innawa.👍

  • @thiwankamanuranga1395
    @thiwankamanuranga1395 29 дней назад +1

    Dear mge discover 100cc bike ek kochr thel eriyat miss krnw,thawa start nokara sathiyk wge thiyala strat krn hduwt start krnn peyak withr kik krn ona

  • @themiyadassanayake1790
    @themiyadassanayake1790 Месяц назад +1

    Pulsar 180 rpm 3000 wage miss krnwa. Ita adu ha wadi rpm wala aulk na.
    Aluthin spark, airfilter, diaphragm, carburetor, valve guide damma.
    Eeth thama miss krnwa

  • @Lyrics_wk
    @Lyrics_wk Год назад +2

    ct 100 එකේ speed 40-50 අතර මිස් කරනවා ඊට එහා යද්දි නෑ.....ලොකු බීට් sound එකකුත් ඇහෙනවා.... Silencer එකෙත් එලියට් පේන්න මුකුත් අව්ලක් නෑ....

  • @MenugaMethwan-op7ut
    @MenugaMethwan-op7ut Год назад +1

    Aiye mage platina ekak thiyenne bike eka slow krnakota off wenwne anika තෙල් ගොඩක් pichchenwa carb ekath tune lra hari giye na මිස් krnwne hitapu gmn start wenne na යතුර off krla on karoth witrai start wenne ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      වයරින් එක බලන්න ඔනී කාබියුලේටර් බලන්න ඔනී ඔයා කොහෙද

  • @bear_techy
    @bear_techy Год назад +1

    Apache 160 2v eke rpm eka 12t vithara allala atha ariyaham rpm eka 3-4 poddk nathara wela tma adu wenne. Okat hethuwa mkkd. Carburetor eka hodai kiwwa balapu knk. Eth lede hoya ganna ba

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Rpm මීටර් එක හොදයි ද ඔක digital ned

  • @greenworld9086
    @greenworld9086 Месяц назад +1

    Mage discovery 135 ekak thiyenne . Hitapu gaman mis karanwa.. Start wenna welawkt .. Chork ekat start wenwa.. 😢 curb ek clean kra.. Sarthak une na ?

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 15 дней назад +1

    මහත්මයා මගේ බයික් එක platina 100 es comfortec බයික් එකක්. On light.මේකට led බල්බ් එකක් දැම්මාම ඒක පිච්චෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  12 дней назад +1

      නෑ වයරින් වෙනස් කරල හදන්න ඔනි

    • @isurulakshandharmadasa2878
      @isurulakshandharmadasa2878 10 дней назад

      @PistonWithAnuBro ඒ කොහොමද.battery එකෙන් direct දෙන එකද

  • @wasantharanjith1691
    @wasantharanjith1691 9 месяцев назад +1

    මල්ලි මගේ bike එක discovery 150 cc battery model එකක් උදේට start වෙන්නෙ නැතුවයි ගොඩාක් වෙලා නවත්තලා තිබුනම start වෙන්නෙ නැතුව තිබිලා cdi unit එක දැම්මා ම හරි ගියා දැන් 1st gear එකෙ දාලා පිකප් කරද්දී රේස් වෙන තරමට bike එක යන්නෙ නෑ නිකන් දෙදරනව වගෙ හේතුව මොකක් වෙන්ඩ පුලුවන් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад +1

      ක්ලච් ප්ලේට් ගිහින් වෙන්න පුළුවන්

  • @priyadarshanaekanayaka6025
    @priyadarshanaekanayaka6025 12 дней назад +2

    මගෙ පල්සර් 150 බයික් එකක් තියෙන්නෙ රත් උනාම මිස් එකක් තියනවා , ඇක්ස්ලේටරේ ‍අඩු වෙනකොට තමයි හොඳටම වැඩි. හේතුව මොකක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  12 дней назад

      කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න පොඩ්ඩක්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  12 дней назад

      ටැපට් බලන්න

  • @universityvideos1777
    @universityvideos1777 Месяц назад +1

    Pulsar 150 ekak thiyenne hema welawema miss wenne nh ida hita wenwa bike eka nawathunoth start krl podd podd accelerate krddi nawathinw hugk allan hitiyoth hari ynw mokk wenna puluwan d aula

  • @samalkaudara8641
    @samalkaudara8641 11 месяцев назад +1

    මගෙ Yamaha SZ-X එකේ... Bike Eke tika durak yaddi ekparatama miss krla nwathinna hdnawa...ethkota patas gala clutch eka allan eka thana yana gaman race krpuwhama aye normal wenawa...Miss krnw wge danunu gaman eka tma krnne nwathi kyla hithila...mkd ehem nwathunoth aye start krata Race krla yann amarui...

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 Год назад +1

    ජයවේවා මල්ලි

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 Год назад +2

    Niyami good videos

  • @vimukthi1991
    @vimukthi1991 Год назад +2

    Bick eka start karala malty meter eken bluwama 14.99 wage yanwa uparima race karama

  • @sandunjayaruwan8019
    @sandunjayaruwan8019 9 месяцев назад +1

    Mage thiyenne pulzer 135 bike ekak man 70 speed ekata yanakota Mis ekak enawa ai a කියන්න පුළුවන් ද මල්ලී

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад +1

      කාබලේටර් සුද්ද කරන්න අයියා
      ඩයප්‍රෑම් එක බලන්න
      වෙන CDI එකක් දාලා බලන්න

  • @sampathasiri8755
    @sampathasiri8755 6 дней назад +1

    hunk ake rpm aka 7 wage yaddi golu wewi yanne 80n ahata yannema ne himin yaddith mis wewi yanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 дней назад

      කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න

  • @romeshwickramarathna6136
    @romeshwickramarathna6136 6 месяцев назад +2

    135 pulsar nomal hitinnema nena nawathunawa.asletar eka mulama wage miss ekak enawa haiyen yadi aulak ne ai e.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න

  • @IZZYVIBE-qq4ey
    @IZZYVIBE-qq4ey 7 месяцев назад +1

    Mge fz v1 eke engine eka godk rth wenwa ekmanata,lgkdi idn yddi ekpart aslater wena ek nethi wenwa aye tika welwk giyama thama hriyanne ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      ඔයිල් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් එක බලන්න

  • @dasunnaveesha4840
    @dasunnaveesha4840 7 месяцев назад +1

    mage bike eka banly cd 125 eke cab eka sudda kra bike eka nikm res krddi kisima mis ekk na 1st eke 2veni eke 3 hodata ynw 5s veni jiyar eka yddi 80n ehata ynn ba kohomavath ane kovhvhara haduvath hriynne na mokdd dnne ndd prashne

  • @OVERdoes13
    @OVERdoes13 11 месяцев назад +1

    Brdh mage thiyenne cd 125 benlyak 1st, 2nd eke ehema mis karanawa 3,4,5 yaddi ehema awlk na ayi ehema wennee

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      Cdi dala balann wen ekk කාබලේටර් සුද්ද කලාද

  • @Dhanushkavideos1993
    @Dhanushkavideos1993 23 дня назад +1

    mage bike eka fz v1 man colombo inne gewal nuwara ude pandara 4 wage man gedara yanne yaddi kisima ledak na eth man ena dawase 50km wage eddi mis karanawa ennam abari thanata bike eka res karaddi res wenna golu wenawa awaththala cool unama aye podi durak yanawa ayeth mis karanawa 2t dammath wadak na bike eka golu wenawa wage bike eka ada ada enne mokadda kes eka bn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  21 день назад

      කාබලේටර් දාන්න වෙයි එහෙනම්
      කරන්ට් පැත්ත ප්‍රශ්නයක් නැද්ද

    • @Dhanushkavideos1993
      @Dhanushkavideos1993 20 дней назад

      @@PistonWithAnuBro cab ek damma eka dala eka parak gedara gihin awa aulak une na eth aye dawasak gihin eddi ara kes ekama awa mokadda danna aula

  • @pasiprabash4103
    @pasiprabash4103 4 месяца назад +1

    Mge Cm125 ekak thiyenw eka start krl 1km wge yddi miss wela nawathinw passe podi welawakin aye ynn puluwn mokdd lede

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад +1

      කාබලේටර් බලන්න Cdi balann නතර උන වෙලාවට බලන්න කරන්ට් එනවද නැද්ද කියල

    • @pasiprabash4103
      @pasiprabash4103 4 месяца назад +1

      @@PistonWithAnuBro thanks bro ❤️

  • @buddhika28
    @buddhika28 Год назад +1

    Ntorq bike missing aulak තියනවා .ඇක්සලේටර් වැඩිපුර ඇල්ලුවම මිස් එකක් එනවා ,පලග් එක කලු වෙලා තියෙන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      Cdi වෙන්න පුළුවන්
      එයාර් ක්ලීනර් එක බලන්න

  • @mithilahirantha
    @mithilahirantha 7 месяцев назад +1

    අයියේ මගේ pulsar 150 bike එක ටිකක් දුර යද්දි මිස් වෙනව නතර වෙනව, ඊට පස්සෙ ටිකක් වෙලා ගියාම ස්ටාර්ට් වෙනව ඒත් race karama Race wenne ne යන්න පුළුවන් ගානට කැඩි කැඩි race wenneth. ඒ වගේම rpm එක වැඩ කරන්නෙත් නෑ සමහරක් වෙලාවට, මිස් නොකර යන වෙලාවට විතරයි rpm එක වැඩ කරන්නෙත්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න ඔනි ටැපට් බලන්න ඔනි

  • @DasunSrimal-vw5ey
    @DasunSrimal-vw5ey 5 месяцев назад +1

    Tvs victor glx bick ekkth oya widiyatamada thiyenne

  • @Sundaytattoo-l5c
    @Sundaytattoo-l5c Месяц назад +1

    Parser 150 baikke start eke thiyano res karaddi navathino
    Unit ekai cab ekai aluthen damma eth hari na lede 😢😢

  • @johanpradeepa6704
    @johanpradeepa6704 10 месяцев назад +1

    අයියෙ Discovery vala double plug එනවානෙ එතකොට එ ප්ලග් දෙකට එන වයර් දෙක මාරු උනොත් ගැටලුවක් ද

  • @kapilamunasingheplantnursery
    @kapilamunasingheplantnursery 4 месяца назад +1

    XCD 125 බයික් එකේ බොහෝ වෙලාවට ස්ටාට් කරන්න අමාරුයි. තල්ලු කර ස්ටාර්ට් කර ගන්නත් අමාරු වෙලාවල් තියෙනවා. කලින් එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ. පසුව කාබ් එක සුද්ද කරා, කිලිප් ඔක්සයිඩ් සුද්ද කරා, පලග් දෙකක් දැම්මා, කරන්ට් එකත් හොඳටම එනවා. තෙලුත් හොඳට එනවා. ඒත් තල්ලු කරලා start කරගන්නත් සමහර වෙලාවට හමාරුයි. හේතුව මොකක් වෙන්න පුළුවන් ද

  • @samalkaudara8641
    @samalkaudara8641 11 месяцев назад +1

    Clutch plate wala awlk hri sprockets wla awlk hri tyeddi bike ek miss krnwd

  • @dilray5658
    @dilray5658 7 месяцев назад +1

    Platina 100es eke miss karaddi silencer eke gindara paninewa ai a

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 месяцев назад

      ප්ලග් බලන්න පෙට්‍රල් හදන්න

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq 10 месяцев назад +1

    Super cub bike eke gear ekata dala race karata bike eka adinne na ai a

  • @madushansanjaya2860
    @madushansanjaya2860 4 месяца назад +1

    Aiye ඔය video එක කරන discovery bike එකේ diaphragm carburetor එකට කොල පාට සහ කහ පාට වයර් 2ක් සම්බන්ධ කරලා තියෙන්නේ මොකටද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      Ignition ඇඩ්වාන්ස් කරන tps සෙන්සර් එක ඒ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 4 месяца назад +1

      ​@@PistonWithAnuBrohri aiye thank you .👍👍👍👍👍💗💗💗💗

  • @KaveendraMawan.SL-Technic
    @KaveendraMawan.SL-Technic 4 месяца назад +1

    Aiya gn 125 eke coil eken ena wire rath wrnne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      වයරින් සෝට් වෙලා ඇති බලන්න ඔනි

  • @Indikaprsad-n5j
    @Indikaprsad-n5j 8 месяцев назад +1

    Fz v1 headlight on karpu gamn engine eka nawathinwane ai e?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      බැටරි එක හොදයිද

    • @Indikaprsad-n5j
      @Indikaprsad-n5j 8 месяцев назад

      Batterya hudi.rectifier eka aualk tibila tiyenne eka dammama hari giya❤️

  • @damithchanaka1751
    @damithchanaka1751 Год назад +2

    Discover 100cc එකේ මිස් එකක් එනව, කන්දක් නගින්න පටන්ගන්නකොට, හෙමින් ගිහින් වේගෙ වැඩි කරන්න හදනකොට වගේ පොඩි කැඩිල්ලක් එනව, accelerator එක හයියෙන් ඇල්ලුවහම හරි යනව, carburetor එක සම්පුර්ණයෙන්ම ගලවල සුද්ද කලා, Air cleaner එකත් හොදයි, ඒත් හරිගියේ නැහැ, තෙලුත් හොදට වැඩ කරනව 65ක් 70ක් විතර, මොකක් වෙන්න පුලුවන්ද ලෙඩේ, කරන්ට් ප්‍රශ්නයක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Ow wenn පුළුවන් බැටරි එක හොදයි ද

    • @salishageethan4934
      @salishageethan4934 Год назад +1

      Ape bike ekth ehemai .mix karanava

  • @dinesh.chathuranga.2310
    @dinesh.chathuranga.2310 Год назад +3

    නියමයි😍😍

  • @sachithkavishka4024
    @sachithkavishka4024 3 месяца назад +1

    අයියෙ ගැරෑජ් දෙක තුනකට ගියා. මට මෙ ලෙඩෙ හදා ගන්න බැරි උනා. Reply එකක් දෙන්න අනිවාරෙන්.
    Discover 125m එකක්. ස්ටාට් වෙනව අව්ලක් නෑ එක පාරින්. එත් ඇක්ස්ලේටර් එක ටිකක් අල්ලන්කොට සාමාන්‍යයෙන් 30-40kmh වගෙ යද්දි මිස් වෙනව ගස්ස ගස්ස යන්නෙ. අයෙ තව ටිකක් ඇක්ස්ලේටර් එක ඇල්ලුවම හරි යනව speed එක වැඩි කලාම හරි යනව සාමාන්‍යයෙන් කන්දක් එම යද්දිත් එනව මිස් එක speed කරල යද්දී හරි යනව නොර්මල් ස්ටාට් කරල රේස් කලාට මිස් එක්ක්ක් නැ. යද්දී තමයි එන්නෙ මිස් එක. දෙන්න දාල යද්දී වැඩියි මිස් එක. අනෙ අය්යෙ reply එකක් දෙන්න.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      කාබලේටර් එකෙ ඩයප්‍රෑම් එක හොදයිද

  • @SkyKandy-m4g
    @SkyKandy-m4g Месяц назад +1

    discover 135 eke tikak dura duwaddi mis ekak enne ai? mis eka ena welawata clutch eka alluwoth engine eka off wenna balanawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад +1

      ඩයප්‍රෑම් එක හොදයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      ඩයප්‍රෑම් එක හොදයිද

    • @SkyKandy-m4g
      @SkyKandy-m4g Месяц назад

      @@PistonWithAnuBro Check karala balannam malli. Thank you

    • @SkyKandy-m4g
      @SkyKandy-m4g 26 дней назад

      @@PistonWithAnuBro malli diapram eka check karala awlak na kiwwa. Tikak dura duwaddi thama mis eka enna ganne. low RPM idan accelarate karaddi thama mis ekakuth ekka accelarate wenne

  • @ineshmadusanka-f5b
    @ineshmadusanka-f5b 9 месяцев назад +1

    පල්සර් 150.බෝර් එක අලුතින්ම තිබ්බා.ඊට පස්සේ 1st 2nd ගියර් වල මිස් එකක් එනවා.එන්ජින් එක රත් උනාට පස්සේ එහෙම වෙන්නෑ.එ්කට හේතුව මොකක්ද.

  • @chamindarathnayaka6105
    @chamindarathnayaka6105 Год назад +2

    aiye mage discawar 135 paic eka miss karanneth ne adinneth ne pickup ne kadu adinnema ne pallame nam 70wat withara yanawa mata onawata wage badala wage lod eka allalawage yanne baslata dunna hadanna bore eka gihin kiyala bore eka demma clutch plate demma pickup coil eka demma ignition coil demma carburetor haduwa hama dema kara me basla danne lede mokakda kiyala boruwata galawanava aiye mekata mokakda wela aththe kiyala kiyannako epa wela inne aiye

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Oy ඩයප්‍රෑම් දාල බැලුවෙ නැද්ද

  • @kamalhearth9875
    @kamalhearth9875 16 дней назад +1

    සික්නල් ලයිට් 4 ම එකපාර වැඩ නැති වෙන්න තේතුව මොකක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  12 дней назад

      වයරින් බලන්න ඔනි ස්විච් බලන්න ඔනි බල්බ් බලන්න ඔනි

  • @thiwankadilruk3494
    @thiwankadilruk3494 5 месяцев назад +1

    Pulsar 150 twin disk 70 ට වඩා යන්නෙ නෑ. Pickup එක අඩුයි වගේ. මොකද්ද කරන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 месяцев назад

      ක්ලච් ප්ලේට් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් බලන්න
      පෙට්‍රල් අඩු කරලද බලන්න
      Cdi balann

  • @sangeethmendis3582
    @sangeethmendis3582 9 месяцев назад +1

    Gn 125 මගේ බයික් එක. හරියටම 50 වගේ ස්පීඩ් එක වැඩිකරද්දි බයික් එක මිස් කරනවා හේතුව මොකද්ද 🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් හොදයිද

  • @HemalaDanusha
    @HemalaDanusha 6 месяцев назад +1

    Start karala yanakota mis ekak enawa.natara karala normal engine eka start ekedi aulak ne.ei ea.

  • @gimshanlochana9727
    @gimshanlochana9727 3 месяца назад +1

    මේකට රිප්ලය් ඕනේ 🙏🙏
    Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ( චෝක් එක ඔන් කරලා ගොඩක් රේස් කරනකොට එන හුලන් සද්දේ වගේ එන්නේ ඒ වෙලාවට⛔) ඊට පස්සෙ ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරන්නේ... ඒත් ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම ක්ලච් බ්‍රේක් ඇල්ලුවාම නවතිනව එන්ජින් එක. ගැස්සි ගැස්සි කැඩි කැඩි යන්නේ...
    👍රේස් ඇනෙයි 👍තෙල් ඇනෙයි කාබ් එකේ එලියෙන් උපරිම වැඩිකරලා තියෙන්නේ... කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.
    එයා ෆිල්ටර් එකයි✅
    ප්ලග් එකයි✅
    එන්ජින් ඔයිල්✅
    අලුතෙන් දැම්මා ඊයේ.
    ...ස්තුතියි ....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад +1

      කාබලේටර් සුද්ද කලාද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад +1

      Whatsapp 0711031246

    • @gimshanlochana9727
      @gimshanlochana9727 3 месяца назад +2

      @@PistonWithAnuBro කාබලේටර් අද සුද්ද කරලා තෙලුත් වැඩිකරා ඒත් හරිගියේ නෑනෙ 😪 ගොඩක් රේස් එක අල්ලලා ගැහුවොත් ස්ටාර්ට් වෙනවා

  • @rameshmalisha6399
    @rameshmalisha6399 Год назад +1

    මගෙ ct100 ekk තියෙන්නෙ ඒක 70වට වගේ ස්පීඩ් එකෙං ගිහිල්ල ස්පීඩ් එක අඩු කරනකොට බයික් එක හිටින්න බලනව,ගියර් එකේ පල්ලමක් බස්සනකොට එහෙම මිස්ෆයර් වදිනව වගේ වෙනව,උදේට ස්ටාට් කරගන්නත් අමාරුයි මොකද එහෙම වෙන්නෙ🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      පෙට්‍රල් හදන්න
      කාබියුලේටර් සුද්ද කරන්න
      ඉග්නිශම් පැත්ත බලන්න

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Год назад +4

    Good lesson

  • @ChanabandaraBandara-oi8mc
    @ChanabandaraBandara-oi8mc 6 месяцев назад +1

    Oyage garaj eka koheda

  • @janithasanjula8905
    @janithasanjula8905 3 месяца назад +1

    Mama bike ekak gtta aurudu dekak eka thana tyapu ekak .. bike eka eka parama start wenne na kipa parak kik krnna oni.. start krala giyta passe aulk na nawattala start wenwa horaii.. mokkd hethuwa yaluwe ????

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      කාබලේටර් සුද්ද කරන්න
      පෙට්‍රල් හදන්න
      ප්ලග් බලන්න

  • @madurachandrasiri263
    @madurachandrasiri263 Год назад +1

    මල්ලි මගෙ tvs strasport biyk ඒකක් තියෙන්නෙ හෙඩ් එකෙන් ඔයිල් ගහනවා .ඔයිල් ඉක්මනට පිච්චෙනවා ඒ විදිහට මම අවු 2ක් විතර පැද්දා. කරනට් එක හොදට එනවා.පෙට්ට්‍රොල් ලී1.km.50ක් 60ක් කිට්ටුව කරනවා කලච් එකත් හොදයි දැන් දවස් හතරක් පහක ඉදලා .3/4ගියර් වල යනකොට ගැස්සී ගැස්සී නවතිනවා ඒහේමම ගියර් අඩු කරලා ගි.1/2 යනකොට අවුලක් නෑ.මොකක්ද මේ ලෙඩේ.මල්ලි කොහෙද ඉන්නෙ මේක බොර් කරන්න කියක් විතර යයිද.වඩා හොද බොර් එක කපන එකද අලුතින් තියන එකද.සහා මිල

  • @ANONYMOUS-he4uu
    @ANONYMOUS-he4uu Год назад +1

    Efi gn eke 40 wage pennama miss ekak enawa. Injector and fuel pump deka clean kala et hari giye naha. Electric awlak wenna puluwanda. Please help 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      Ow ecu patt ස්කෑන් කරන්න ඔනී

  • @NiranjalaGamage-ei9lk
    @NiranjalaGamage-ei9lk 2 месяца назад +1

    Mage bike eke koil eka pichchenawa tvs metro bike ekaka hethuwak danna kenekek innawanam kiyanna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад +1

      ඔය බයික් වල ආවේණික ලෙඩක් ඕක එකම විසඳුම ඉතින් කොයිල් එක දාන එක පොඩ්ඩක් වයිරින් එකත් චෙක් කරගන්න

    • @NiranjalaGamage-ei9lk
      @NiranjalaGamage-ei9lk 2 месяца назад +1

      @@PistonWithAnuBro පුලුවන්නම් ඔයාගේ phone number eka danawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 месяца назад +1

      @@NiranjalaGamage-ei9lk whatsapp 0711031246

  • @chamithsaranga
    @chamithsaranga Год назад +10

    Dio scooter එකෙ උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතිනවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරන්න ටිකක් අමාරුයි. ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම 500m න් 500mට විතර නවතිනව එන්ජින් එක. කොහෙ හරි ටික්ක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා. (එකියන්නෙ එන්ජින් එක රත් උනාම නවතින එකක් පෙන්නෙ. ටිකක් කූල් උනාම ආයෙ ටිකක් යන්න පුලුවන්. ප්ලග් එක මාරු කරන්න ද තියෙන්නෙ )

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +3

      කාබියුලේටර් එකට පෙට්‍රල් එනව මදි වෙන්න පුළුවන්, ටැපට් ඇජස් කරන්න ආය තද වැඩි වෙන්න පුළුවන්

    • @chamithsaranga
      @chamithsaranga Год назад +2

      @@PistonWithAnuBro plug එකෙ අවුලක් නෙවෙයි ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      @@chamithsaranga දාල බලන්න

    • @madurachandrasiri263
      @madurachandrasiri263 Год назад +2

      මගෙත් එහෙම උනා පලග් එක මාරුකරාම හරි ගියා

    • @eviljoke5712
      @eviljoke5712 11 месяцев назад +1

      Mageth oya prashnema tiyenawa mokda karanna one ekata DTM 150 bike ekak

  • @c.werangaWeranga
    @c.werangaWeranga 10 месяцев назад +1

    malli mage demak dtm 200 bike eka miss karanawa.idle thiyannath be hariyata.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      කාබලේටර් සුද්ද කලාද

    • @c.werangaWeranga
      @c.werangaWeranga 10 месяцев назад +1

      @@PistonWithAnuBro ow clean kara.eth harigiye ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      @@c.werangaWeranga whatsapp 0711031246

  • @yuha875
    @yuha875 Год назад +1

    Malli mage platina 100 bike ela loku wessaka yanna be
    Mis karanawa..cab eka galawala sudda kara ..plug ekatacurent eka wmawa .mokada wela tiyemme😪

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කරන්ට් ප්‍රශ්නයක් හරි පෙට්‍රල් ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන් අයියා වයරින් එක බලන්න පෙට්‍රල් පැත්ත පොඩ්ඩක් බලන්න

  • @rasidusandipa-k2b
    @rasidusandipa-k2b Год назад +1

    engine valve leak repair gena video ekak one ❤

  • @amidudananjaya774
    @amidudananjaya774 4 месяца назад +1

    මගේ Pulsar 135 ටිකක් දුර පදිද්දි මිස් කරලා එන්ජිම නතර වෙනවා ඒත් ආය ස්ටාර්ඩ් කරාම ස්ටාර්ඩ් වෙනවා ඒත් ඇස්ලේටරේ අල්ලන්න බෑ අල්ලපු ගමන් එන්ජිම නතර වෙනවා ටිකක් වෙලා නවත්තලා තියලා ස්ටාර්ඩ් කරාම ආය යන්න පුලුවන් මොකක්ද අවුල

  • @toxicfreefire761
    @toxicfreefire761 9 месяцев назад +1

    Ayya mage bike 35w headlight damma battery bahinwa bike dn led light ekk dala tynne

    • @toxicfreefire761
      @toxicfreefire761 9 месяцев назад +1

      Signal light daddi headlight blink wenwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      චාජ් වෙනවාද

    • @toxicfreefire761
      @toxicfreefire761 9 месяцев назад +1

      @@PistonWithAnuBro 35 w light ekk dammoth charge bahinwa thallu karan ennwa wenne dn led ekk use karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 месяцев назад

      @@toxicfreefire761 OK

  • @laahirutv4593
    @laahirutv4593 10 месяцев назад +1

    මගෙ ct 100 bike එකේ cdi unit එක පිච්චුනා. අලුත් එකක් දැම්මා. මිස් කරන්නෙ නම් නෑ. එත් බයික් එක අදින්නේ නෑ වෙනදා වගේ. පොඩි කන්දත් 1st එකේම යන්න ඔන. මොකක් වෙන්න පුලුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      ඔරිජිනල් ද දැම්මෙ

    • @laahirutv4593
      @laahirutv4593 10 месяцев назад +2

      @@PistonWithAnuBro ඔව්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад

      @@laahirutv4593 whatsapp 0711031246

  • @mahesh.bwimalasurendra9005
    @mahesh.bwimalasurendra9005 Год назад +2

    bike eke plug wlata oil ghnne ai? one side 1kata

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Petrol වැඩි ඇති ඇරල නැත්නම් ඔයිල් පිච්චෙනවා ඇති බෝර් පිස්ටන් ගිහින්

    • @mahesh.bwimalasurendra9005
      @mahesh.bwimalasurendra9005 Год назад

      @@PistonWithAnuBro thanks bro

  • @lakashanekanayaka2316
    @lakashanekanayaka2316 Год назад +1

    අයියේ මගේ තියෙන්නේ cd 125 twin එකක්.ඒකේ බැට්‍රි එක දාලා දුවද්දි මිස් කරනවා.බැට්‍රි එක අයින් කලාම මිස් කරන්නේ නෑ..ඇයි ඒ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      චාජින් වෝල්ටීයතාව බලන්න පොඩ්ඩක්

  • @lakshansapumal2971
    @lakshansapumal2971 Год назад +1

    Aiha aniwaren hamabike ekkatma pikup koi ekak enwamda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      4 stroke thiyenw ham ekkm 2 stroke ewagen thiyenw wenn පුළුවන්

  • @mtwasantha
    @mtwasantha Год назад +1

    මල්ලි මගේ ranomoto scooter එකක් තියෙන්නෙ නතර කරල පැය තුන හතරක් ආයි ස්ටාර්ටි කරන්න ආමාරැයි පැටල් එක ගොඩක් වෙලා ගහන්න ඔින එක පාරට ස්ටාට් වුනාට ඇකසිලේටරේ ඇල්ලුවහම නතරවෙනව කොහොම හරි ස්ටාර්ටි කර ගත්තහම නතරකරල ස්ටාර්ටි කරහම ස්ටාර්ටි වෙනව පැය තුන හතරක් තිබිබොත් තමයි අවුල ඔයා හිතන්නෙ මොකක් කියලද 👍

  • @TeshanSudasingha
    @TeshanSudasingha Год назад +1

    CT100 Bike... Bike eka start karala haiyyen yanna hadaddi gassi gassi yanawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Cdi dala balann කාබියුලේටර් සුද්ද කරන්න

  • @nishadaiduwara7491
    @nishadaiduwara7491 Год назад +1

    aiye bike eka res karat res wennene mis karala hitinawa palsur 135

  • @thimiradeshan
    @thimiradeshan Месяц назад +1

    අයියේ මගේ Discover 135 එකක් තියෙනේ
    ඒකේ 40 50ට යද්දි ගස්ස ගස්ස යනවා වගේ මිස් එකක් එනවා. දෙන්නා දාන් යනකොට 25 30 වගෙත් එනවා.. මාස 3කට වගේ කලියෙන් 80ට 90ට ගිය බයික් එක දැන් 45 50න් උඩ යන්න බෑ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් බලන්න
      එයාර් ක්ලීනර් බලන්න
      පෙට්‍රල් හදන්න
      Cdi balann

  • @chiranmadusanka1616
    @chiranmadusanka1616 Год назад +1

    Great bro ❤❤❤❤

  • @sakunasathsara6873
    @sakunasathsara6873 11 месяцев назад +1

    අයියේ ct100 එක්‍රෙ 4ට දැම්මාම slow වෙනවනේ . Engine එක රෙපෙයාර් කරාත් එක්ක . මිස් වෙන්නෑ ඒත් 3rd එකේ යන speed එක වත් නෑ 4 දැම්මාම ..😫 .. CDI එකත් අලුතින් දැම්මෙ . ඉග්නීශියන් කොයිල් එක නම් මාරු කරලා බැලුවේ නෑ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      ක්ලච් ප්ලේට් හොදයිද

    • @sakunasathsara6873
      @sakunasathsara6873 11 месяцев назад +1

      @@PistonWithAnuBro clutch plate එකත් දැම්මා අයියේ ඒත් 4 ට දැම්මාම slow වෙනවා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      @@sakunasathsara6873 whatsapp 0711031246

  • @pradeepmadanayaka9355
    @pradeepmadanayaka9355 6 месяцев назад +1

    Fz v1 baik eka 10km wage yaddi petrol natiwa nawatinawa wage nawatinawa,e welawata bike eka res karata reswenha mis karala nawatinawa,tray krla start kraddi res kramkota sailanser eke fir ekak yanawa,bike eka auwe tibunath ynna be angima start wela mawatinawa,carb eka sudda kala,ignition coil eka maru kara,battary eka aluth,eth ehemai dura ynna beha 10,km wage yaddi mis krala nawatinawa,me prashne mokadda,

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      ඩයප්‍රෑම් හොදයිද
      ඉග්නිශන් කොයිල් එක ඔරිජිනල් ද දැම්මෙ
      අනික බලන්න ඔනි වෑල් ටැපට් පැත්ත ත්

  • @nimalkanavodya
    @nimalkanavodya 3 месяца назад +1

    4strok Q nmber wheel ekta ena jet size ek kiyda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      95.5 wag

    • @nimalkanavodya
      @nimalkanavodya 3 месяца назад +1

      @@PistonWithAnuBro මගෙ එකේ තිබ්බෙ හැබැයි 96. මන් රෙපයාර් කිට් එකක් ගත්ත ඒකෙ තිබ්බෙ 90 එකක්. 90 එකෙන් මිස් එකක් එනව. පස්සෙ තිබ්බ එකම දැම්මම හරිගියා. 96 එකත් ලොකු වැඩිද. 95.5 එකකට මාරු කරගන්නද. තෙල් නම් 22 වගෙ කරන්නෙ එකයි. ප්ලග් එකත් ටිකක් සුදු පාරයි ඒත් 22 23 wage karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      @@nimalkanavodya ඔරිජිනල් එක දාන්න

    • @nimalkanavodya
      @nimalkanavodya 3 месяца назад

      @@PistonWithAnuBro 96 එක orginal එකද කියල දන්නෙ නැ හරියට. කලින් තාත්ත්නේ පැද්දෙ එයාට මතක නැලු මාරු කරාද නැද්ද කියල. 96 එකද හරි. 95.5 එකද හරි 🙁🙁

  • @kumarabandara1415
    @kumarabandara1415 4 месяца назад +1

    ප්ලැටිනා 100 එකේ මේන් ජෙට් සයිස් එක කීයද කියනවද

  • @dananjayaperera9837
    @dananjayaperera9837 Год назад +1

    G N eke coil pack eka 3 parak pichchuna.hethuwa mokakkda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Original m dnn on එතකොට වයරින් එක කොහොමද සෝට් තියෙනවා ද කියල බලන්න

  • @vajiraudunuwara105
    @vajiraudunuwara105 Год назад +1

    Ct 100 eke wiring eka gennako

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 месяцев назад +1

    වටිනවා

  • @chanu8512
    @chanu8512 8 месяцев назад +1

    මගේ බයික් එක fz v1 එකක් 10km වගෙ යද්දි මිස් කරනවා.pick up coil එක මාරු කරා.වීඩියෝ එකේ තියන විදිහට චෙක් කරලා බැලුවා.pick up coil එකෙන් එන clip එකට බල්බ් එකක් තියලා බැලුව ඒක පත්තු වෙනව.CDI Unit එකත් වැඩ spark වෙනවා.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      ඩයප්‍රෑම් හොදයිද

    • @chanu8512
      @chanu8512 8 месяцев назад

      @@PistonWithAnuBro check karala.balannm

    • @tharindupriyanath
      @tharindupriyanath 20 дней назад

      Bosa bike eke miss eka hdgttda ​@@PistonWithAnuBro

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 Год назад +1

    මල්ලි බයික් එක body wash kla ඊයෙ. ඊට පස්සේ බයික් එක මිස් කරනව එන්ජින් එක. කලින් වගේ පිකප් නෑ. මොකක්ද හේතුව? ප්ලග් ගලෝලා සුද්ද කරල දැම්ම ඒත් හරි නෑ.

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 Год назад +1

      Watura ghila carb ekata.

    • @dilharaathapaththu43
      @dilharaathapaththu43 Год назад

      @@nuwansameeranuwansameera6491 කාබ් එක ගලෝලා සුද්ද කරන්න වෙයිද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කාබියුලේටර් සුද්ද කරන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      ප්ලග් ටොප් සුද්ද කරන්න

  • @dtkavishow7253
    @dtkavishow7253 Год назад +2

    😊😊😊😊😊 හොදයි පැහැදිලි කිරීම

  • @SumuduWala
    @SumuduWala 8 месяцев назад +1

    මල්ලී මගේ discover 135 බයික් එක ස්පීඩ් එක 25ට 30 වගේ යද්දී මිස් කරනවා.ඒතනින් එහාට රේස් කරලා යද්දී නම් මිස් එකක් එන්නේ නෑ.අලුතින් බෝර් එකකුත් තියලා ටයිමින් චෙන් අනම් මනම් ඔක්කොම දැන්මා.පස්සේ ප්ලග් හරි නෑ කියලා ඒ දෙකත් මාරු කලා.ඒත් තාම ඒ ස්පීඩ් එකේදී(25/35) අතර මිස් එක එනවා.මොකක්ද මල්ලී ඒකට හේතුව.හැබැයි ප්ලග් වලට හොදට කරන්ට් එකත් එනවා.ප්ලීස් ගැරිජ් ගානේ ගිහින් එපා වෙලා මල්ලී ඉන්නේ දැන් නම්.පුළුවන්ද ඔයාට හේතුව කියන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      Cdi maru karl balann

    • @SumuduWala
      @SumuduWala 8 месяцев назад +1

      හැබැයි කරන්ට් එකේනම් වෙනසක් නෑ ප්ලග් වලට හොදට කරන්ට් එක එනවා මල්ලී.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      @@SumuduWala whatsapp 0711031246

    • @rasikaudaya983
      @rasikaudaya983 2 месяца назад

      Mage baik eketh oya ledema thiye

  • @ajithkumara7291
    @ajithkumara7291 Год назад +2

    Discavary bike akata chinese cablaletar set wenne naththe ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      එක හරි යන්නෙ නෑ වෙන්න පුළුවන්

  • @kumarabandara1415
    @kumarabandara1415 4 месяца назад +1

    ප්ලැටිනා 100 ජෙට් සයිස් එක කීයද

  • @pasindulakshan9376
    @pasindulakshan9376 6 месяцев назад +1

    Pulsar 135 එකක carburetor eka හුලන් ගන්න එකට පැට්‍රල් බටේ ගහලා දැන් ස්ටර්ට් වෙන් නෑ එකට මොකද කරන්න පුලුවන් Air cleaner එකටත් පෙට්‍රල් ඇවිත් තිබුනා😔 ස්ටර්ට් කරත්දි මිටර් එක ඔෆ් වේලා ඔන් වෙනවා

  • @kasunpiyumal9171
    @kasunpiyumal9171 Месяц назад +1

    Mata hadaganna widiyak kiyannako aiya

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Месяц назад

      මොකක්ද එ

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 Месяц назад

      Mage pulsar 135 bike aka wassata yannama bahe mis karanawa aiya

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 Месяц назад

      Cdi aka damma aluthin,tankiya suddakara,carb aka suddakara,petrol filtar akak demma,petrol tank ake mudiya aluthin damma ath hariyanne nahe aiya

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 Месяц назад

      Aluthin run off switch akath demma aiya,

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 Месяц назад

      Wasdata tikak bike ka themuna gaman mis karanawa yannm bahe,acsaletar aka allapu gaman mis karala nawathinawa.wassa nathi dawasat kisima aulak nathum yanawa aiya

  • @lasanthakumarasinghe8601
    @lasanthakumarasinghe8601 Год назад +1

    Malli ouage phon no eka denna puluwanda mage schootye mis ekak tiyanawa eka mokakda kiyala danaganna

  • @nadeeshaishara12
    @nadeeshaishara12 Год назад +2

    pulsar 135 බයික් එකක්, ඇස්ලෙට එක නොමල් වැඩි කරන කොට එන්ජින් රෙස් එක වැඩි විගෙන එනව එක්කම අඩුවෙනවා එහෙම්ම ඉතුරු ටිකත් ඇස්ලෙටරේ වැඩි කරද්දි එතන ඉදන් ආයි වැඩි වෙනවා වෙනවා මොකද්ද අවුල ඒ, අර rpm බහින තැන ඇස්ලෙටරේ තියන් එද්දි මිස් ගතියෙන් තින්නේ බයික්කේ පැදන් යද්දිනන් 35 වගේ වෙගෙදි මිස් ,ඉට අඩු යද්දි අව්ලකුත් නැ වැඩි යද්දි අව්ලකුත් නැ මැද ගානේ යන්න බෑ😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Cdi dala balann

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Petrol poddk hadann

    • @nadeeshaishara12
      @nadeeshaishara12 Год назад

      @@PistonWithAnuBro petrol nan hadala thinne ganta, (cab service karala timing chen ajes karala, air filter ekat maru karala, batteryat alutin damma)
      Cdi eka dala nan masa 8k vage venava

  • @chathusuresh1838
    @chathusuresh1838 Год назад +1

    යාලුවා platina 100 es 60km යද්දි මිස් කරනවා හේතුවක් කියන්න පුලුවන්ද

  • @hutto227
    @hutto227 11 месяцев назад +2

    බෝර් එක ගිහිල්ල ද කියල දැන ගන්නෙ කොහොම ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      ඔයිල් පිච්චෙනවා