ළදරු එන්නත්කරණය/vaccination for 2months infant

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 1,5 тыс.

  • @nilanthikumari3752
    @nilanthikumari3752 3 года назад +14

    බුදු සරනයි ..යශෝධරා පැටියට ❤️❤️අක්ක වගේ ආදරනීය අම්මෙක් ලැබුන යශෝධරා පැටියා ගොඩක් වාසනාවන්තයි😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee bohom isthuti wastuwa
      Adarei godak

  • @nimmiperera9079
    @nimmiperera9079 3 года назад +11

    Ane mage patiyatath beth aka widinna yanna oni.math ninewales yanne akki.important vedio akak mata❤ape pataw akata loku weddi harima sathutui.budu saranai ලෝක වාසි සියලුම පුන්චි පටවුන්ට❤😘

    • @yeheli
      @yeheli  3 года назад +3

      Bohom isthuti Patiyo
      Adarei ❤️❤️❤️api me widiyata ekata ath wel bedan e lassana loke diha balan imu patto

  • @dilharazoysa3510
    @dilharazoysa3510 3 года назад +7

    මැණික ඔයාට බුදුසරණයි ❤️
    මගේ පැටියාටත් බෙහෙත් විදන්න ලගයි ❤️
    මතක් වෙද්දීත් දුකයි 😣

    • @yeheli
      @yeheli  3 года назад

      Ane Budusaranai Patiyo

  • @ChathurangaChathurangakumara
    @ChathurangaChathurangakumara 11 дней назад

    "ගෑනු ලමයෙක් තාත්තා වගෙ වෙනවනභ් හරි හොදයි"ane e siyage kathawa.harima ආදරණීයයි.akkiyoooo❤

    • @yeheli
      @yeheli  10 дней назад

      thank you Manikaaaaaaa

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 года назад +9

    අනේ අක්කිගෙ කටහඩ හරිම ආදරනීයයි ❤😘❤

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti wastuwa ❤️😘❤️❤️

    • @sewwandisewwandi9661
      @sewwandisewwandi9661 3 года назад +1

      @@yeheli akki ktha krna widiyen adre godk danenawa akkiyoo ekamai mm akkige video blnne... lassanata akki ktha krnnwa...❤😘

  • @jananikaushalya8750
    @jananikaushalya8750 3 года назад +2

    මේ vedio බලද්දි පුදුම සැනසීමක් දැනෙනවා. හරිම තාත්විකයි ඒවා. අපට familier බවක් දැනෙනවා. මං අාසයි ඒ නිර්වියාජ බවට සහ ඒ සජීවී බවට. ඒතැන බොරුව නැහැ කියලා පැහැදිලියි. දරු පැටියටත් ඒ ගතිය පිහිටන්න කියලා මං පතනවා. පුංචි යශෝධරා මෙන්ම මගේ කුසේ වැඩෙනා දරු පැටව් දෙන්නත් අැත්ත අැති සැටියෙන්න දකින්නත්, සිතන්නත්, කියන්නත් හැකි දරුවන් වේවා ! සුභ අනාගතයක් තුන්දෙනාටම!💖

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneee wastuwa mama oyatah e widiyatama prathana karanwa
      Satutin parisamin Inna wastuwa
      Adarei ❤️❤️❤️

  • @veenavithathsarani4531
    @veenavithathsarani4531 3 года назад +9

    අනේ චූටි මැණික... පරිස්සමෙන් ඉන්න මැණික හැමදාම සතුටින් ඉන්න ආදරෙයි තුන්දෙනාටම...❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti wastuwa
      Godak adarei ❤️❤️❤️❤️

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Год назад +1

    අපේ චුටි මැණිකේ ට බුදු සරනයි අක්කී මැනිකක් වගේම පරිස්සම් කරන්න ඕන අපේ රන් පැටියා ව,,,අක්කී අයියා හැමදාම ආදරෙන් කුරැලු ජෝඩුව වගේම සතුටින් ම ඉන්න ඕන,,මගේ පුතු පැටියා නම් බන්ඩිය ඇතුලේ තාම මාස 5 ,,,

    • @yeheli
      @yeheli  Год назад

      Adarei manika
      Parissamin satutin inna
      Theruwansaranai

  • @gayangilakmindi6115
    @gayangilakmindi6115 3 года назад +5

    චූටි මැනිකට ආදරෙයි❤
    අනේ මටත් ඒ වගේ පින්වත් මහත්තයෙක් වගේම චූටි දූ පැටියෙක් ලැබෙනවානම් 🙏🙏🙏❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Oyatah mata wada hoda dewal lebewa Patiyo ❤️❤️❤️

    • @gayangilakmindi6115
      @gayangilakmindi6115 3 года назад +1

      @@yeheli අක්කා කාතා කරත් හිත පිරෙනවා.හරිම ලස්සනයි අක්කේ මේ චැනල් එක ලස්සනට කරනවා වගේම.ගොඩක් වටිනවා ❤️දිගටම කරන්න අක්කේ .❤️
      යශෝධරා චූටි පැටියට අපි හරිම ආදරෙයි❤ චූටී දෝණි දවසක අක්කා වගේම ආදරණීය කෙනෙක් වේවි ❤️❣️👸❤️❣️

    • @yeheli
      @yeheli  3 года назад +1

      @@gayangilakmindi6115 aneeee bohom isthuti mage Patiyo

  • @tharangakanchana191
    @tharangakanchana191 3 года назад +3

    පරිස්සමින් හරිම යහපත් gati ගුණ වලට mama හරිම ආදරෙයි nango බුදු සරණයි 😘❤🇱🇰🇱🇰🇱🇰

    • @yeheli
      @yeheli  3 года назад

      Bohoma isthuti adarei Goadk

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 3 года назад +3

    Akki... අද මගේ පැටියට මාස 2 බෙහෙත විද්දා... දැන් එයාට හොදටම උන අක්කේ... අමාරුවෙන් කෙදිරි ගාන එක දිහා බලන් ඉන්නත් බෑ.... එයාලට විදින බෙහෙත් වල කැක්කුම අපිට ගන්න පුලුවන්නම් කියලා හිතෙනවා අක්කේ.... 😖😖😖😖😖😖😖

    • @yeheli
      @yeheli  3 года назад +2

      Aneee Oww wastuwa
      Una enna denna epa aneee paw patiya

    • @sherminanayakkarashermi2810
      @sherminanayakkarashermi2810 3 года назад

      @@yeheli math widda baba kiri bonwa horai ugurath barandi wela ai a

  • @irimasamarasinghe2657
    @irimasamarasinghe2657 3 года назад

    ඔයා අනේ හරීම ආදරණීය චරිතයක් අක්කා..පැටියට කතා කරන විදිය ශෝක් අක්කේ..හැම අම්මා කෙනෙක්ම ඕම ආදරණීය වෙනවනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙනවද..ඔයාට වගේම යශෝධරා පැටියට බුදුසරණයි..ඊයේ තමයි ඔයා පැටියට කතා කරන එක ඇහුවේ ඉස්සරවෙලාම අපිත් relax වෙනවා අක්කා❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee bohoma istuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️adarei godak

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 года назад +3

    බෝල ගෙඩියා හිනා වෙනවා cam ekta..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.ගොඩාක් ලස්සනයි

    • @yeheli
      @yeheli  3 года назад +1

      Oww patto cam ekata nemei hina wenne mage kata hadata
      Eya mage katahadata harima sagwedi ❤️❤️❤️

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 года назад

      @@yeheli අනේ දෙයියනේ එහෙමද අක්කී සෝයි අනේ...එහෙම තෙරෙනවද අක්කේ 😊😊😊😊😊❤️.

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 года назад

      අක්කී ඔයා කිස්තියානි ද ,බුද්දාගමේ ද අක්කී ..ahuwe podi prshnyk tiye mata dena ganna akkii..😔❤️❤️❤️❤️❤️😊

    • @yeheli
      @yeheli  3 года назад

      @@skedirisinghe2750 මම බෞද්ධ

    • @yeheli
      @yeheli  3 года назад

      @@skedirisinghe2750 Oww patto

  • @thanujavitharana7857
    @thanujavitharana7857 3 года назад +1

    අනේ අක්කී ඔයා මරම අවන්කයි අක්කී.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාරියක් දෙවල් තියනවා අක්කී.ඔයාටයි,දූ පැටියටයි ,තාත්තාටයි හැමෝටම බුදුසරණයි,ජේසූ පිහිටයි 😍🤩😘

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti mage Patiyo
      Adarei godak ❤️❤️❤️❤️

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 3 года назад +6

    මැණික❤️❤️ ❤❤❤❤😘😘😘😘 බුදුසරණයි වස්තු .පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනා.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Bohom isthuti adarei ❤️❤️❤️

    • @zihanachami7158
      @zihanachami7158 3 года назад +1

      Thanks Akio oyala thundenatath jesu pihitai godak adera oyaga program akak mage harinathuwe i woch anitaim ❤️❤️❤️❤️❤️❤️❤️👨‍👩‍👦

    • @yeheli
      @yeheli  3 года назад +1

      @@zihanachami7158 ane sorry

    • @zihanachami7158
      @zihanachami7158 3 года назад

      @@yeheli ai Aki sorry kiyanne

    • @yeheli
      @yeheli  3 года назад

      @@zihanachami7158 patto babage weda ekka office weda gedara weda okkoma ekka me vidoe edit karane samahara dawas walata video eddit karanne pandara2,3itin ammata me video eka check karanna beri una thamath mama dawasata nida ganne peya 2wage kalayak adika mahansi patto

  • @sithusathsi6598
    @sithusathsi6598 3 года назад

    Mage babata me sathiye widinne akka. Bayen hitiye. Ape pataw ekata loku weddi hari sathutui..budusaranai donita

    • @yeheli
      @yeheli  3 года назад

      ane patiyo babata beehtha widala hodin bala ganan wastuwaaa
      adarei

  • @yohanbaba3596
    @yohanbaba3596 3 года назад +16

    ඇස්වා..කටවා..දුරු වේවා ...🙏

    • @yeheli
      @yeheli  3 года назад +1

      bohoma Istuti patiyooo

  • @nethmishani9110
    @nethmishani9110 3 года назад

    මට den sathi 37 අක්කි.. මම හැම video ekakma baලanawa.. එවා මට goodak watinawa. Oyata good ak පිn akki🙏🙏🙏🙏 adarei hemadamath 😘👍👍👍😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei godak 😘😘😘😘

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 3 года назад +2

    අපෙ මල්ලිගේ වයිෆ් ඊයේ අරන් අවා සුටි මැනික කෙනෙක් අසාවෙ බැ මිරිකන්න හිතෙනවා දැක්කාම තෙරුවන් සරණයි හැමෝටම

    • @yeheli
      @yeheli  3 года назад +1

      Anee subapethum Patiyo 🥰🥰🥰🥰

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 года назад +5

    කොලු පටියෙක් වගෙ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Oww Patiyo 😀😀😀

  • @dilinijayasinghe4794
    @dilinijayasinghe4794 3 года назад

    මගේ දුවත් හැමදාම අඩනවා injection විදින දවසට. දැන් අවුරුද්දක් ඒත් ඒකේ වෙනසක් නැහැ.හැබැයි තුරුළු කරගත්තාම ඒක නිකන්ම නවතිනවා. තුනුරුවනේ බලයෙන් මේ වෙනකන් එයාට injection එකට පස්සේ බෙහෙත් දෙන්න වෙලා නැහැ, මොකද එයාව අපි ඒ දවස් ටිකේ හරියට පරිස්සම් කරනවා. දවස් කිහිපයක් යනකන් නාවන්නේ ඇග පපුව එහෙම තෙමෙන්නවත් හොදන්නේ නැහැ. ඔයාත් ඊලග සැරේ එහෙම කරලා බලන්න. බුදුසරණයි චූටි දුවට.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Bohoma istuti
      Patiyo ❤️❤️❤️❤️

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 года назад +3

    හිනාව දැක්කම දුවලා ඇවිත් වඩාගන්න හිතෙනවා මැණික.ආදරෙයි පැට්ටෝ.😍😍😍😍😗😗😗😗❤❤❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      aneeeee godak istuti e adareyata

  • @sewwandipataleevithanage5068
    @sewwandipataleevithanage5068 2 года назад

    දූ මැනික ලස්සනයි තාත්තා වගේ.දලදා සමිදු පිහිටයි මැනික ට.

    • @yeheli
      @yeheli  2 года назад

      Godak isthuti 🙏🏻🙏🏻

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 3 года назад +13

    Anaa🙏 May The Triple Gem Bless to this sweet family 🥰🙏🙏🙏🥰

    • @yeheli
      @yeheli  3 года назад +3

      Thank youuuuu my darling
      Love you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshanifernando9036
    @harshanifernando9036 3 года назад

    Akke mageth dan pregnant 5 mase yanne. Nodanna godak dewal oya nisa igena gaththa. Matai mage mahaththayataith thaniyama thamaa me dewal karaganna wenne. Oyaala dihaa balala apith shakthimathwa innawa. Godak pin oyaata. Hoda gunayahapath daruwek hadanna oyaa godak mahansi wenawa. Chooti patiyata wagema oyala dennatath api godak aadarei.

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee oyagen ehama ekak ahanna lebimath wasanawak Patiyo
      Godak isthuti
      Api wagema oyakath patiya thaniyama hada ganna puluwan e shaktiya apitath wada oyala 2natath lebewa
      Adarei godak ❤️❤️❤️❤️

  • @gayathriangel4252
    @gayathriangel4252 3 года назад +6

    so sweet littel angel. my god my goodness lot's Love to her 👏❤.
    god bless safe her ❤.
    ( but this the Bad judgement about her skin tone 😡she is littel angel)
    this nation naver accept Asian skin tone Brown it's not black.

    • @yeheli
      @yeheli  3 года назад +2

      Thank youuuuu darling
      Well said
      Europe ppl wants to take the tan color but our ppl wants white skin 🥰🥰🥰

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 3 года назад +1

      Typical sl people .even judge babys .nevermind .sweet baby😍🌷

    • @yeheli
      @yeheli  3 года назад

      @@shashikaweerakoon438 😘😘😘😘😘😘

  • @sithu1895
    @sithu1895 3 года назад +4

    අක්කි දැන් යශෝදරා පැටියාට මාස කීයද.ශෝයි අනේ..මාත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අක්කි .බුදු සරණයි ඔයාලා 3 දේනාට.❤️❤️🖤

    • @yeheli
      @yeheli  3 года назад

      Patto den masa4kittui wastuwa
      Oyage patiya kawadda enne

    • @sithu1895
      @sithu1895 3 года назад

      අනේ නැ අක්කි මං තාම ප්‍රෙග්නට් නැ .ඉක්මනින් පැටියෙක් එයි කියලා බලන් ඉන්නවා

    • @yeheli
      @yeheli  3 года назад

      @@sithu1895 Patto oyage e pethuma ikmanin ithu wewa ape yeheli paulata chuti patiyek oyagenuth one apita🥰🥰🥰

    • @sithu1895
      @sithu1895 3 года назад

      අනිවාර්යයෙන් අක්කි ...ඔයත් එක්ක දිගටම ඉන්නවා..ආදරරෙයි ගොඩක්

    • @yeheli
      @yeheli  3 года назад

      @@sithu1895 adarei ❤️❤️❤️❤️❤️

  • @tanu5630
    @tanu5630 3 года назад

    අනේ අක්කි ,දෝණි මැණික හොඳට තේරෙනව වගේ අහන් ඉන්නවා.. 🌸🌸ඔයා කතා කරන විදියත් හරි ශෝක් අක්කි.. ආදරෙයි යශෝදරා මැනික..

    • @yeheli
      @yeheli  3 года назад

      Ane oww wastuwa eya mage katahadata godak sagwedi eyata mama kiyan dewal therenwa den

    • @tanu5630
      @tanu5630 3 года назад

      මට ආසයි යශෝ පැටිය ලොකු දෝණි කෙනෙක් වෙලා අම්මියි තාත්තියි එක්ක චූටි කාලෙ ගෙවුන හැටි ගැන බලල කතා කරන හැටි බලන්න.. එදාටත් පැංචිව බලන්න අද වගේම ආසාවෙන් බලන් ඉන්නවා.. 🌸🌸🌸😍

  • @dulanimadhubhashini2084
    @dulanimadhubhashini2084 3 года назад +7

    අනේ සීයා තාත්තා හිතලා කිව්වෙ නෑ තමයි.. ඒ උනත් අපේ සුදු මැනිකට කලු මැනික කිව්වම දුක හිතුනා...😔😔😔😔

    • @yeheli
      @yeheli  3 года назад +2

      Aneee ekane wastuwa 😊☺️☺️☺️

  • @jayanisadeeka6708
    @jayanisadeeka6708 3 года назад +1

    බුදු සරණයි සියලු devi පිහිටයි doni මැණිකේ

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti 😘😘❤️😘😘

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 3 года назад +7

    සිදුනද බෝනිකි පැට්ටෝ පත්තිනි මෑනියන්ගෙ පිහිටයි .සුදු මැනිකටයි අම්මිටයි තාත්තිටයි 🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti
      Adarei godak ❤️❤️❤️

  • @Pubudunadeesh
    @Pubudunadeesh 3 года назад +1

    ude kama hadana gaman mage yasho manikawa balanna awe.tawa tiken kamata lunut wadi wenawa.serama amataka wenawa manikage muna dakiddi.aiya wagema tamai.budu saranai manika

    • @yeheli
      @yeheli  3 года назад +1

      Anee Patiyo oya kochara hoda daw
      Bohom isthuti e adareta 😘❤️😘

  • @sajanijayawickrama3457
    @sajanijayawickrama3457 3 года назад +3

    Anee saththalan ape 😘❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Adarei wastuwaaaa

  • @prasadsandaruwan2293
    @prasadsandaruwan2293 3 года назад +2

    Yashodara godaaak pin karala thiyanawa akki oya wage ammekui aiya wage thaththekui labanna...godaaak adarei ummmmmmmmaaaaaaaa ummmmmmmmaaaaaaaa

    • @yeheli
      @yeheli  3 года назад +1

      Ane mage wastuwaaaa godaaak istuti patiyo
      adadrei godak

  • @siblingscreationsthili
    @siblingscreationsthili 3 года назад +1

    බුදු සරණයි මැණික ❤️❤️❤️ හිනා වෙනවා අනේ ශෝයි යශෝධරා පැටියා....🌸🥰🥰🥰

    • @yeheli
      @yeheli  3 года назад +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි patiyooooo

  • @danushkasanjeewa2277
    @danushkasanjeewa2277 3 года назад +1

    අනේ ආසයි අක්කේ.. මගේ මැණික නම් තමා මගේ බන්ඩිය ඇතුලේ... ❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee chuti patiya kawadda enne Patiyo?

    • @danushkasanjeewa2277
      @danushkasanjeewa2277 3 года назад

      @@yeheli එයා මැයි මාසේ තමයි එන්නේ අක්කි පැට්ටෝ

  • @thanurathnayaka6325
    @thanurathnayaka6325 3 года назад +1

    ane suddi oyage manussakma...e gathiguna...maara watinawa....salli ekka manussakama nathi kaaleka oyala wge pawlk aththatama wasanawak......bs 3n denatama........adarei gdk....

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee wastuwa e nirqhankara lassana comment ekata godak isthuti eka mata loku shaktiyak
      Adarei godaaaaak ❤️❤️❤️

  • @slkidssenudi3891
    @slkidssenudi3891 3 года назад

    බුදු සරණයි ! තුන්දෙනාටම ..හැමදාමත් සතුටින් ,නීරෝගීව ඉන්න ලැබේවා ! යි ප්‍රාර්ථනා කරනවා ..😍😘😘😘පරිස්සම්න් බලාගන්න මගේ මැණික ව.😍

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti wastuwa

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 года назад

    Chooty menika katha karanawa nda ammi ekka.aththatama kella thaththi wage thamai akki.thank you akki asawen hitiye balnna babiiiwa.ada thamai balanna puluwan une.as wahak wadinnepa lassanai dhoni menika.hinawa hari shook.theruwan saranai menikáta.

    • @yeheli
      @yeheli  3 года назад

      Ane patiyo oww ethamai eya husband wage thamai.godak istuti patiyooo
      adarei godaaak

  • @srilankanminifoods2909
    @srilankanminifoods2909 3 года назад +1

    දැනුත් බලලා අනාගතේ දවසකත් ආයේ බලන්නම් අක්කි 😘😘❤❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      Ane patikki mage

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 года назад +2

    බුදුසරණයි❤️ ගන දෙව් පිහිටයි ❤️

    • @yeheli
      @yeheli  3 года назад +1

      Bohom isthuti ❤️😘❤️

  • @kavindyanethmi989
    @kavindyanethmi989 3 года назад

    ෂෝයි අනේ යශෝදරා පැටියා.❤️❤️❤️❤️. එයා හරි ලස්සනයි හිනා වෙද්දී 🤗 ...🤗🤗🤗ඔයාලා ට බුදුසරණයි🙏 අක්කි 🙃🙃🙃

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti Patiyo
      Adarei ❤️😘😍😘❤️❤️

  • @nuwanthimaheshika2232
    @nuwanthimaheshika2232 3 года назад

    Aneee raththran petio
    Oyata budusaranai menika.....oyage amma wage ammek labanna oya harima wasanawanthai chuti menika...
    Oya wage lassanama lassana petiyek man lagta enakan math heena dakinawa menika

    • @yeheli
      @yeheli  3 года назад

      Ane oyage lassanama hinaya ikmanin sebe wewa Patiyo ❤️❤️❤️

  • @shawithbeauty8386
    @shawithbeauty8386 2 года назад

    මගේ බබාට අද මාස 2කේ බෙහෙත් එක විද්දෙ දුකයි මගේ චුටි පැටියට හුගාක් දුකයි 😢😢 බුදුසරණයි චුටි මැණික

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo peya 6/6 panadol syrup denna
      E wagema una wedinuamahama pela rasne rede kelakin babawa podak piha danna
      Ikmanin suwa wei Patiyo

  • @lakmalilakmali6778
    @lakmalilakmali6778 3 года назад

    Ane paw patiyo..oyta budu saranai manika adarai gdk..oyata hmbela thinna wasanawatha amma kenak patiyo

    • @yeheli
      @yeheli  3 года назад

      බොහෝම ස්තුතියි ,ආදරෙයි patiyooo

  • @snmulticreations2303
    @snmulticreations2303 3 года назад

    ජේසු පිහිටයි අක්කේ බාබාට.හරිම ආදරනියයි

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti wastuwa
      Adarei ❤️❤️❤️

  • @Allinone-qg2fo
    @Allinone-qg2fo 3 года назад +2

    මගෙ මැනිකට මාස දෙකේ බේත් එක විදපු වෙලාවෙ මට දැනුන වේදනාව කියලා නිම කරන්න බෑ අක්කෙ මන් හොදටම ඇඩුවා මිස් බැන්නා බබාට වඩා අම්මා අඩනවා කියලා මට දරාගන්න බෑ මගෙ පුතු පැටියා අඩනකොට ආයෙ ලබන මාසෙ මාස හයෙ බේත් එක විදින්න තියෙන්නෙ මට ඒ ගැන මතක් වෙනකොටත් දුකයි

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneee Oww wastuwa e wedanwa kiyala nima karanna behe

  • @malshani1542
    @malshani1542 3 года назад

    Oyage adare dekkama looba hithenawa.. mata baba lebenna awa dawas wala indanma akkage videos balala man godak dewal mage jivitheta ekathukaragaththa.. godak sthuthiy akkata.. bs petiyatath godak adareiiii..

    • @yeheli
      @yeheli  3 года назад

      Anee Patiyo oya ehama kiyanakota hitata godak satutak denenwa
      Godak isthuti e adarayata ❤️❤️❤️

    • @malshani1542
      @malshani1542 3 года назад

      @@yeheli ❤❤

  • @rishafathima107
    @rishafathima107 2 года назад

    Harima adaraneeyai akke oyaa..chuttath Godak waasanawanthai..Allah bless u

    • @yeheli
      @yeheli  2 года назад +1

      Godak isthuti mage Patiyo
      Me video tika oyata ona wei aluth mawakata video tika
      ruclips.net/p/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z

  • @shani8568
    @shani8568 2 года назад

    මං නං මේ සීයාටයි ආච්චිටයි කැමති නෑ ඇත්තටම. මට හෙන දුක හිතුණා කෙල්ල කලුයි ඒවා මේවා කියද්දි. තරහත් ආවා. මං ආසම නෑ. බුදුසරණයි මැණික ඔයාට........ මං මේ වීඩියෝ එක බලද්දි අද ඔයා ලොකුයි මැණික. මං තාමත් බලනවා....... ආයෙමත් කියනවා අර සීයගෙයි ආච්චිගෙයි ඇස් වහ වැදිලද මංදා අද කෙල්ල ටිකක් කලු වෙලා තීන්නෙ 😁. ඔයා ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් වාසනාවන්තයි රත්තරන් ඔය වගේ අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න..... ලොකු වෙලා ඔයා අම්මයි තාත්තයි වගේම වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි තුන්දෙනාටම. ❤❤❤❤❤

    • @yeheli
      @yeheli  2 года назад +1

      Anee eka nam etta Patiyo api itin kohomath kalui ne api suddiyo nemei ne neda
      Api wenwen tiyana adarayata godak isthuti e adarayata godak gaurawa karanwa
      Adarei ❤️

    • @shani8568
      @shani8568 2 года назад

      @@yeheli ඔයා හරිම හොද කෙනෙක් අක්කි. කවදාවත් වරදින්න එපා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාලට. නෑ බෑ කියන වචන දෙක අහන්න ලැබෙන්න එපා 🙏🙏🙏. දෙවියෝ ඔයාලව ආරක්ෂා කරන්න ඕන 🙏🙏🙏. මං ගොඩාක් ගොඩාක් ගොඩාක් ආසායි ඔයත් එක්ක කතා කරන්න ඔයාලා තුන්දෙනාම දකින්න. කවදා හරි අපි කොහෙදි හරි හම්බවෙයි කියල හිතෙනවා එතකල් මං මාරම ආසාවෙන් බලන් ඉන්නවා අක්කි. ඔයාලා තුන්දෙනාටම තුණුරුවන්ගෙ සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  2 года назад

      @@shani8568 Anee manika oyatath e widiyatama prathana karanwa
      Adarei

  • @naviniprabodha1106
    @naviniprabodha1106 3 года назад

    adarei mage manika 😚 budusarani oyta... පත්තිනි මෑණියන්ගේම පිහිටයි 😊🥰🙏

    • @yeheli
      @yeheli  3 года назад +1

      Bohom isthuti Patiyo ❤️❤️❤️❤️

  • @lahiruyalagoda375
    @lahiruyalagoda375 3 года назад +1

    Yashodara adanakota matath duka hithuna akki.paw ane.eyat akki wagemai amaruwen hari hina wenna thama balanne😍😍😍😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      anee oww wastuwwa eyath harima hoda daruwek .oyata godak istuti
      adarei godak

  • @udeshikamadubashini6856
    @udeshikamadubashini6856 3 года назад

    Tanks me dewal kiyala denawata,patiyatai ,oya dennatai බුදු සරණයි !

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei ❤️❤️❤️❤️❤️❤️

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 года назад

    Komada ithin oyalata ?vedio eka lassanai ..වැදගත් ..oyala dennma gidak nihathamanee...adareii godk...ape yasoo mnikta budu saranaii !!!!adareii...

    • @yeheli
      @yeheli  3 года назад

      Api hodin innwa oyata kohomada Patiyo
      Bohom isthuti
      Adarei godak ❤️❤️❤️

  • @AseAser-ul4zt
    @AseAser-ul4zt 3 года назад +1

    අනේ එ කැද එක ගැන කින්නකො මොනවද කියලා...යසොදරා හරිම ලස්සනයි ඔයාලා බුදුසරනයි . මම සවුදියේදි ..

    • @yeheli
      @yeheli  3 года назад

      patto kola keda biwa yashodara lebenn iddi udeta his bata biuwe kola keda

  • @sajithdilini3454
    @sajithdilini3454 3 года назад

    අනේ...අක්කී යශෝදරා බබා දිහා බලාගෙන හුරතල් කරද්දී අපේ චූටි යශෝදරා බලාගෙන ඉන්න හුරතලේ...කවදාහරි අක්කි වගේම හැම කෙනෙකුටම හොඳ යෙහෙළියක් වෙයි.ජේසු පිහිටයි චූටි මැණික.

    • @yeheli
      @yeheli  3 года назад

      Aneeeee bohom isthuti mage Patiyo ❤️❤️❤️❤️

  • @shashinisansala3557
    @shashinisansala3557 3 года назад

    Babata wada lajjawa aiyage 😒😍💞 bsi akke paulatama. Mage patiya hmbenna thwa masa 2i thiyenne. Lassnai akki patiya nm as wahk wadinna epa sudu doni kateeta. Oyagen mn dnne nthi dewal gdk igana gththa akkee. Godaak pin oyge mulu paulatama. Kisima kardaryk nthuwa inna oni oyla hmoma. Adrei akke 😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Anee bohom isthuti wastuwa
      Oyage patiya enakan math maga balan innwa patto ❤️❤️❤️❤️

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 3 года назад

    Budu saranai menika. Beth widdama harima amarui babalata. E wedanawa aththatama amma kenekta loku dukk.

    • @yeheli
      @yeheli  3 года назад +1

      Ane Oww Patiyo ❤️❤️❤️

  • @jeewajeewamadushani7144
    @jeewajeewamadushani7144 3 года назад +1

    Ane akke oya kathakrna vidihata... adri... plenwa.... hitha... adari යශෝදරා.... pattiyooo.... oya enakamana api wish krana😘😍😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 года назад +1

      bohoma istuti patiyo adarei godaaak

  • @gayashisenawirathna791
    @gayashisenawirathna791 3 года назад +1

    anee yashodara manika😓 parissmin inna theruwan saranai doni akki,aiya

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei wastuwa ❤️❤️❤️❤️

  • @nilupulmadhuranga6262
    @nilupulmadhuranga6262 3 года назад

    Oyage channel eka gana Dana gaththe kuchi buchi eken... Pin eyalatath... Oya harima adaraneya amma kenek..matath innawa chooti duwak 2 months... Beth widda...mata a thdakeema danuna ayeth.... Duwa ekka mamath aduwa.... Mahaththaya hitha athulen aduwa... Gahaniyakage palaweni wedanawa.... Duwekta uparima sapa denna oona api laga in na kaalee.. Mokada jeewithe godak wedanawall widinna gahaniyekta siddda wenawa.. Oyata donita Mahaththaya budu saranai.... Kawadawath jeewithe waradinna epa.. Oya loku wadak me karanne... Sarthaka wewaa

    • @yeheli
      @yeheli  3 года назад

      Ane ehamada ❤️kuchi buchi 🥰
      E kiuwa hariyatama hari api laga ess deka wage balaganna one pataunwa
      Godak isthuti welawa aran me widiyata oyage lassana hitin comment ekak demmata
      Godak adarei ❤️❤️❤️

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 года назад +4

    අක්කී මං බබා සුදු වෙන්න ගොඩක් පලතුරු කෑවා. Safron බිවුවා එලකිරිත් එක්ක.. ඒත් බබා සුදු නම් නෑ. මගේ පලවෙනි බබා එයා දුවෙක්. සාමාන්‍යන් මුලින්ම දුවෙක් නම් එයා තාත්තා වගෙයිලූ..එයාගෙ පාට එන්න.. මගෙත් එහෙමයි උනේ... මං ගොඩක් සුදුයි. හබී කලුයි. ඉතින් දුවත් තලඑලලුයි... කොහොම උනත් ඒ අපේ දරුවෙක්නේ. මොන පාට උනත් උතුරන්න ආදරෙය.. බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම.... 😍😍

    • @yeheli
      @yeheli  2 года назад +2

      Patiyo kohoma unath patiya ape ne Mona pata unath eyath lassnaa malak

    • @ournewssrilanka5069
      @ournewssrilanka5069 Год назад +1

      කහ බොන්න

    • @cloudy-sp4bg
      @cloudy-sp4bg Год назад +1

      Mageth...pata kohoma unath a mage menikane❤

  • @darshaniperera8369
    @darshaniperera8369 3 года назад

    Anee..parissamen yanna budusaranayi dukak karadarayak noma wewa...uthum budda shakthiye anubawayen..yahapathak wewa..❤😘

    • @yeheli
      @yeheli  3 года назад

      Ane bohom isthuti
      Adarei godak ❤️❤️❤️

  • @Sithara-o8i
    @Sithara-o8i 3 года назад +1

    Shoi akke oya ktha krna widita. Adareeeeeeeiiiiiiiiii godaaaaaaak. Ane e siyage adare🖤🖤🖤🖤🖤

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei wastuwa ❤️❤️❤️❤️

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 года назад +1

    Akki mage babata ada masa deke beheth eka widda ..ane duta una akki ..adanawa balan inna ba ... pendool sirap dunna ....oyawa mathak una...video eka baluwa e nisa ...bs mage akki

    • @yeheli
      @yeheli  2 года назад

      Patiyo den kohomada una enna denna eka eka digata la rasne waturen nappy ekak themala babwa pihi danna 37.5 wedi nam una
      Theruwansaranai

  • @okgril6942
    @okgril6942 3 года назад

    Yeheli famaly is sweet family..yashidara පැටියට ගොඩාක් ආදරෙයි❤ ❤love you akki

    • @yeheli
      @yeheli  3 года назад +1

      Love you patiyoooo

  • @rashmiprathibha2658
    @rashmiprathibha2658 3 года назад

    Godaaak nihathamani couple ekak akkiyo oyala denna..chooty doni godaaak wasanawanthai oyala wage amma kenekui thaththa kenekui labanna..adarei akkiyo.budusaranai..❤️❤️😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Ane bohom isthuti wastuwa
      Godak adarei
      Budusaranai ❤️🙏🏻❤️

  • @chiransiwantha4655
    @chiransiwantha4655 2 года назад

    Mage manikatath beth vidinna lagai... budu saranai oya 3denata..

    • @yeheli
      @yeheli  2 года назад

      Budusaranai mage Patiyo
      Patiyata amaruwak nowewa

  • @amirchethana3744
    @amirchethana3744 3 года назад

    Kisima lokukamak ne harima nihathamani family ekak. Theruwan saranai. Adaraneeyai ammi thaththi petiyai.

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei wastuwa ❤️❤️❤️❤️

  • @dilhanisubodha5631
    @dilhanisubodha5631 3 года назад

    පරිස්සමෙන් oyala 3na akkiyooo හැමදාම සතුටින් ඉන්න මැණික බුදු සරණයි ආදරෙයි

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti wastuwa adarei godak

  • @thisakyaranasinha3526
    @thisakyaranasinha3526 3 года назад +1

    ane shoi yashodara pattiya
    good bless you akki

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei wastuwa ❤️❤️❤️

  • @nirmaliayesha9446
    @nirmaliayesha9446 3 года назад

    Budusaranayiii rosa manikata ...oyala dennatath theruwansaranayii

    • @yeheli
      @yeheli  3 года назад

      bohoma istuti wastuwaaa

  • @malmidilakshi315
    @malmidilakshi315 3 года назад +1

    බුදුසරණයි පරිස්සමින් ඉන්න..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Bohoma Istuti

  • @shapathirana8533
    @shapathirana8533 3 года назад +1

    Akke math babek balaporoththuwen thiran doctor gen beheth gannawa.mata hariyatama maseta mensass hadenne na akke.thawama eka hari giye na.akkage patiyata godak adrei.budu saranai akki

    • @yeheli
      @yeheli  3 года назад +1

      aniwaryenma hema dema hari yai patto.ikmanin lassana nirgi patiyek oyage kusa pilisida ganiwaaa

    • @shapathirana8533
      @shapathirana8533 3 года назад +1

      Pin akke.akkige hama vidio ekakma harima lassanai.harima adaraniyai

  • @dineshikasewwandi7163
    @dineshikasewwandi7163 3 года назад

    ane chuty manika...budu saranai patiyo
    mage donitath beth vidinna lagai bayath hithenawa akki...

    • @yeheli
      @yeheli  3 года назад

      Bayawenna epa wastuwa
      Puluwan nam private widinna

    • @dineshikasewwandi7163
      @dineshikasewwandi7163 3 года назад

      @@yeheli pvt vidinne akki kohomath....

    • @yeheli
      @yeheli  3 года назад

      @@dineshikasewwandi7163 europ eka illanna Patiyo eka denma call karala tiyawada check kara ganna

    • @dineshikasewwandi7163
      @dineshikasewwandi7163 3 года назад

      @@yeheli thnk u akkiya apiwa danuwath karnwta hamadamth...adarei oyalta hamdamath....❤❤❤

    • @yeheli
      @yeheli  3 года назад

      @@dineshikasewwandi7163 adarei Patiyo ❤️❤️❤️

  • @zihanachami7158
    @zihanachami7158 3 года назад +1

    Mamath godak athdakeem labuwa api denath akai aiyai waga api denneta denna thamai ma loka
    Apa baba ma loka alia dakinath kalin yeheliya balenewa matath duwek thamai enne oya godak hoda
    Wada keranna akka math Feb 5th thamai beheth vidda 2 months god bless your family 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Ane Patto godak satutui neda thanaiya denna ekka wata wela baba thaniya hada gannakota
      Adarei wastuwa chuti patiya sanipen neda

    • @zihanachami7158
      @zihanachami7158 3 года назад

      @@yeheli babata beheth videla thutak amaruwen hitiya une gatha dan adui aka baba saneepen ennewa thanks oyaga aderate

    • @yeheli
      @yeheli  3 года назад

      @@zihanachami7158 😘😘😘😘😘😘😘😘

    • @zihanachami7158
      @zihanachami7158 3 года назад

      Ooh ameda paw oya Dan rest keranna OK gd night god bless ur family takecare by all of u😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      @@zihanachami7158 good night patto

  • @nisaliwithanage7468
    @nisaliwithanage7468 3 года назад

    Ane shoooi oyala hamadama sathutin inna budusarani

    • @yeheli
      @yeheli  3 года назад

      Budusaranai wastuwa

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 3 года назад

    තෙරැවන් සරනයි සැමටම. අාදරෙයි ගොඩක් .

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti akkiyoo ❤️❤️

  • @mashifernando2270
    @mashifernando2270 3 года назад

    akkige vidio lagadi math balanna gaththe .godak adare ammi kenek oya ...theruwan saranai thundenatama❤️❤️

    • @yeheli
      @yeheli  3 года назад

      Godak isthuti Patiyo
      Adarei ❤️❤️❤️

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 3 года назад

    Aiya wgema thamai chuti manikanm akkiyo... oyla thundenatama budu saranai..

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Oww wastuwa ❤️😍❤️😍❤️

  • @rpbottsgaming5212
    @rpbottsgaming5212 3 года назад +1

    Ooh so cute. May Jesus bless this infant baby

  • @eslimswalasmullads9867
    @eslimswalasmullads9867 3 года назад +1

    Yasoooo patiyata budu saranay .adarey Yasoooo patiyata mama godak

    • @yeheli
      @yeheli  3 года назад +1

      Godak isthuti Patiyo 👼🏻👼🏻👼🏻

  • @hirunieshani9323
    @hirunieshani9323 3 года назад

    අක්කී හරිම නිහතමානි චරිතයක් 😙💋😙💋ආදරෙයි තුන්දෙනාටම😍😘

    • @yeheli
      @yeheli  3 года назад +1

      Adarei wastuwa ❤️❤️❤️❤️

  • @akeeslifestyle949
    @akeeslifestyle949 3 года назад

    Anthima hariya kalu patai mukuth penne nane akke.....hari asai ane dakiddi... Thun denatama budu saranai akke....ape aiyath balan innawa asawen...hodata balanawalu cam eka diha...bs

    • @yeheli
      @yeheli  3 года назад +1

      Ane Oww patto vidoe eka iwara wela nikan eka play wenwa ane sorry

  • @oshenilenora2958
    @oshenilenora2958 3 года назад

    Mage babatath mada 2 vaccine eka dunna jan 27.math godak bayen hitiye babata amaru wei kiyala.athatai kakulatai dekatama.akki wagema math una enna nodi balaganda godak dewal kara.budu saranai oyala 3n denatama

    • @yeheli
      @yeheli  3 года назад

      Aneee Budusaranai mage patiyata eyage nama mokakda patto?

    • @oshenilenora2958
      @oshenilenora2958 3 года назад

      @@yeheli Inudi Shanaya name eka akki...

  • @owkik674
    @owkik674 3 года назад

    බුදුසරණයි මැණිකට😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      ❤️❤️❤️❤️❤️

  • @buddikaruwanthi5814
    @buddikaruwanthi5814 3 года назад

    Hamadama thundena sathutin inna.... ❤❤❤ චූටි manikata බුදු සරණයි !!!......

    • @yeheli
      @yeheli  3 года назад

      Bohoma Isthuti
      budusaranai

  • @kgesadamai1071
    @kgesadamai1071 3 года назад

    Ane mage sudu patiya.budusarani mage manika!!!!love you akki aiya!!!

    • @yeheli
      @yeheli  3 года назад

      Love you patiyoooooooooooo

  • @rasikathushanithewarapperu2990
    @rasikathushanithewarapperu2990 3 года назад

    තුන් රුවනේ සරණයි ..මගෙ දෝණි මැණික ට🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti
      Budusaranai ❤️🙏🏻❤️

  • @tharanihapuarachchi3997
    @tharanihapuarachchi3997 3 года назад

    Ane man babala dennek inna amma kenek unath babala dakiddi mata hari lobai akki...oyage patiya dakiddith ehemai...a irisiyawa nemei hode...adareta...❤❤❤🤭

    • @yeheli
      @yeheli  3 года назад +1

      Aneee mama dannwa wastuwa e uthragana yana senehasa ekata kiyana nama
      ❤️❤️❤️

  • @malsharanadeera2366
    @malsharanadeera2366 3 года назад

    Ane budusaranai mage raththaran patiyata.parissamen inna thundenama.theruwan saranai manika

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti wastuwa
      Adarei godak ❤️❤️❤️

  • @travellingfoodie9159
    @travellingfoodie9159 3 года назад +1

    Look how happy seeya and nandi are. So so sweet

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 года назад

    මගේ බබාට තව සති දෙකකින් දෙවනි බෙහෙත විදිනවා. ගොඩක් වැදගත් මේක අක්කේ මට...❤️❤️

    • @yeheli
      @yeheli  2 года назад +1

      Patiyo ❤️❤️❤️

  • @nilukanawarathna1693
    @nilukanawarathna1693 3 года назад

    Godak watinawa me video man ada dawase kihipayakma baluwa akke oyata pin nodanna godak de igena gaththa😊😊 wagema oyala 3denata theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤😘😘😘😘

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei manikaaaaa

  • @piyumihansika7399
    @piyumihansika7399 3 года назад +1

    Budusaranai chooty patiyata...

    • @yeheli
      @yeheli  3 года назад +1

      Bohom isthuti ❤️❤️❤️

  • @sammanigunawardane391
    @sammanigunawardane391 3 года назад

    Ane shoiii patiyek akkita inne....ane harima lassanai...

    • @yeheli
      @yeheli  3 года назад

      Thank youuuuu wastuwa 😘😘😘

  • @dinushalakmali7763
    @dinushalakmali7763 3 года назад

    Ane chuti yashodara patiyata beheth widina wele duka hithuna adaddi chuti manikata budu saranai😘😘💓💓💓💓

    • @yeheli
      @yeheli  3 года назад

      Adarei wastuwa ❤️❤️❤️

  • @h.m.jprasanna4215
    @h.m.jprasanna4215 3 года назад

    Chooty patiyata harima adaraniya amma kenek inne.mata a gana harima sathutui.

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti adarei ❤️❤️❤️❤️

  • @varunishashikala6571
    @varunishashikala6571 3 года назад +1

    Ane akke mage babatath beheth Tika vidinna lagai 🙏 yasodarata Budu saranai

    • @yeheli
      @yeheli  3 года назад +1

      Budusaranai Patiyo babata amaru wenna epa kiyala mama prathana karanwa

    • @varunishashikala6571
      @varunishashikala6571 3 года назад +1

      Ane akke mage babata iye kakka giya wathura wage Ada kakka karannene den masa 2 kittui

  • @nayanithamara8685
    @nayanithamara8685 3 года назад

    Akke yashodara babawa dakkama hriyta adare hithenawa....cute aneee

    • @yeheli
      @yeheli  3 года назад

      Bohom isthuti
      Adarei godak ❤️❤️❤️❤️