දැන් මොකද කරන්නේ

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 311

  • @deepanikumari3150
    @deepanikumari3150 Месяц назад +10

    හරිම ආඩම්බරයක් හිතට දැනෙනවා. මේශ්‍රී ලංකාවේ, රජපක්ෂ පවුල වගේ පාලකයන් සිටින රටක, ඔබ වැනි ලක්මෑණිගෙ සැබෑ දරුවන් පිළිබඳව. ඔබට ස්තුතියි සැබෑ ලක් දරුවනේ!!

  • @sameeralucky8541
    @sameeralucky8541 Месяц назад +55

    භාරත ..මේ සටන ජයග්‍රහණය කරන්න යූටියුබ් හරහා ඔබ විශාල මෙහෙවරක් කලා..ඔබට ස්තූති

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 Месяц назад +18

    නියමයි බාරත හොද වැඩක්

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Месяц назад +35

    සාධනීය පණිවුඩ අරන් එන්නෙ ඔබතුමන්ලා..භාරත මහත්තයා..ඔබ පීරියඩ් ටික ගානට මාරු කරන් යනවා..ඒක අගයනව..කාලය වටිනව..නිශ්චිත ක්‍රියාදාමයක් සැකසිය යුතුයි..ඉක්මනින් විය යුතු දේ රටට ඩොලර් සැපයිම..නියමිතමාර්ග ඔස්සෙ...ස්තුතියි මේ හැමෝටම..අපේ මිනිස්සු දුක් විදිනවා...ඉක්මනින් බැරි උනත් ක්‍රම ක්‍රමයෙන් හෝ අප ගොඩ ආ යුතුමයි..🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @shanthameheramba6505
    @shanthameheramba6505 Месяц назад +20

    මේ සාකච්චාවම ඉතා වැදගත්. විදෙස් ශ්‍රමිකයන්ගේ උපකාරය තදින්ම අවශ්‍ය වෙලාවක්. අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කිරීම ගැන ඔබ‍ට තුති මල් මිටක්...!💕

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Месяц назад +35

    සියල්ලම යහපත් ලෙස සිදුවෙමින් පවතී. මගේ රටට වාසනාව උදාවේවා ! ස්තූතියි ආදරණීය මල්ලිටත් , නංගිටත් මේ සම්බන්ධිකරණයට. ❤

  • @samnayanananda8516
    @samnayanananda8516 Месяц назад +11

    සුපිරියි වැඩ පිලිවෙල ස්තූතියි භාරත ඔබ දෙන සෆොර්ට් එකට

  • @ruvinimedagedara
    @ruvinimedagedara Месяц назад +29

    හදවතින්ම ශ්‍රී ලාංකික මිනිස්සු දැකීමත් සතුටුයි ❤🎉 අනිවාර්යෙන් මේ රට අපි හදමු 🇱🇰🙏 අපිත් ලෑස්ති අපේ ආදායමෙනුත් රට හදන්න දායක වෙන්න...❤❤❤ අගමැතිතුමිය කිව්වා වගේ මේ රට හදන්න බැරිනම් වෙන මොන රටද හදන්න පුළුවන් 😊

  • @malaniweera5164
    @malaniweera5164 Месяц назад +21

    භාරත, පුතා ඇතුළු විදෙස් සොයුර, සොයුරනි, දරු දැරියනි,මව් රට වෙනුවෙන් කරන කැපැ කිරීම වෙනුවෙන් අපගේ හෘද්‍යාංගම ස්තුතිය…🙏🌹🌹🌹

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Месяц назад +2

    හරිම සතුටක් දැනෙනවා භාරත ඔබ සැමටම හදවතින්ම ස්තූතිවන්ත වෙනගමන් අලුත් රජයට සියලු බාධක ජයගන්න ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා 🙏👍🇱🇰🇱🇰

  • @lahirujayamanna2295
    @lahirujayamanna2295 Месяц назад +5

    ඉතා වැදගත් වැඩසටහනක් .... භාරත දීගටම මේ වැඩ සටහන කරන්න මෝකෝ ඇමරිකාවේ ගොඩක් ඉන්නවා මේවා ගැන නොදන්න අය අපී පූලුවන් තරම් මේ වැඩසටහන share කරනවා ...will do our best thanks !

  • @balangoda59
    @balangoda59 Месяц назад +66

    රට විරුවනි ඔබට ස්තුතිය්

  • @bandusilwa7967
    @bandusilwa7967 Месяц назад +10

    භාරත සර් ඔබ ඇතුලු මැතිතුමන්ලාට ස්තුතිය පුද කරමි. බුදු සරණ පතමි.

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Месяц назад +33

    මහත්මයා ඔබට ස්තුතියි කොහොම හරි මේ රට කරගෙන යන්න උදව් කරන්න ඔබට පිං

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Месяц назад +122

    ජනාධිපති කාර්යාලය යටතේ ජාත්‍යන්තර අරමුදලක් පිහටුව එමඟිනි රට නගාසිටුවන්න පුළුවන් යාළුවනේ...නැතිනම් ඔබලාගේ මුදල් ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන්"!

    • @malki7505
      @malki7505 Месяц назад +6

      Aniwaryenma apith denawa

    • @kamaniperera4219
      @kamaniperera4219 Месяц назад +5

      I agreed with this decision.

    • @SusilAyupala
      @SusilAyupala Месяц назад +2

      ❤️🙏👏👍🏆✝️🍾🇱🇰🇱🇰🍷🍷🍷🇬🇧

    • @jeewasenash111
      @jeewasenash111 Месяц назад

      ​@@malki7505🙏🙏

  • @malshankannangara6891
    @malshankannangara6891 Месяц назад +4

    භාරත ඇතුළු ඔබ සියළු දෙනාටම තෙරුවන්සරණයි..අපේ රට ගැන මෙහෙම කතාකරණ ඔයාල දිහා බැළුවම අපිට හරිම ආඩම්බරයි.ඔයාලට ඔයාලගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණුවටම පත්වෙන්න ඕන❤❤

  • @Politics24-365
    @Politics24-365 Месяц назад +65

    මේ රජයේ වැඩපිළිවෙලට රට විරුවන් වන බුද්ධිමත් ඔබේ හඩ සහ දායකත්වය අත්‍යාවශ්‍ය බව අපි තරයේම විශ්වාස කරනව වගේම රටේ සංවර්ධනයට ඔබේ සක්තිය මහමෙරක් සේ වටී

    • @AnjaliMali-yl2mv
      @AnjaliMali-yl2mv Месяц назад

      Aniwarenma ou. Puluwan tharamin udaukaranawa. Kohomada mokadda karanna oni
      Apita kiyanna.
      Dolar yawanne kohomada hamadema Apita pahadili kirimak karanna..pls..thanks

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx Месяц назад +3

    සුභවෙිවා!

  • @MangalikaJayasekara-ms6ix
    @MangalikaJayasekara-ms6ix Месяц назад +2

    මගේ රටට අත්‍යවශ්‍යම දෙයක් ගැන.ඔබගෙන යන උත්සාහයට වැඩ පිළිවෙල ට ආශිර්වාදය.

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 Месяц назад +17

    මමත් nrfc account එකක් opn කරලා දැනට අවුරුදු 20 ක්‌ විතර වෙනවා.. ඒකට doller වලින් සල්ලි දානවා. හැබැයි ඉතින් ලංකාවට vacation ගියාම අවශ්‍ය දේට එකෙන් සල්ලි ගන්නවා. දැනටමත් nrfc මුදල් තැන්පත් කරලා තියෙනවා ඊට‍ අමතරව බැංකු හරහා mormal account එකට සල්ලි දානවා. උන්ඩියල් තිබුනත් ඒ හරහා සල්ලි දන්නේ නෑ.

  • @rachelperera4168
    @rachelperera4168 Месяц назад +21

    හොරකම් කරපු , ගසා කාපු මුදල් අයකර ගන්න ඕනෙ. ඒ වගේම දඬුවම් දෙන්න ඕනෙමයි. මොකද කිසි වරදක් නොකරපු අහිංසක මිනිසුන්ටයි මැදිහත් වෙන්න වෙලා තියෙන්නේ ..අපේ රට ගොඩ ගන්න ලාංකික හැමෝම එකතු වේවි ..නමුත් වගකිව යුත්තන්ව අත අරින්න හොඳ නැහැ ..( රට වට්ටපු )

  • @DisnaNanayakkara-s6d
    @DisnaNanayakkara-s6d Месяц назад +11

    අපිත් සූදානම්. හොඳ වැඩසටහනක් හදන්න

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה Месяц назад +15

    හොද සාකචිචාවක් මාහට පුලුවන් විදියට ඩොලර් වලින් උදවීවක් කලහැකිය

  • @RanjithV-m1w
    @RanjithV-m1w Месяц назад +2

    භාරත සහෝදරයා රට වෙනුවෙන් මේ කරන මෙහෙය අති විශිෂ්ටයි.... විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ සහ අපි එකතු වෙලා අපේ රට ගොඩ ගමු... ජය වේවා ශ්‍රී ලංකා ❤❤❤❤❤

  • @sr.jasinthajayasinghe8033
    @sr.jasinthajayasinghe8033 Месяц назад +3

    ඔබලා තුළ තිබෙන බලාපොරොත්තුව ලංකාවට උදව් කිරීම සම්බන්ධව මම ඉතාමත් අගය කරනවා.ඔබලාට වැඩි වැඩියෙන් ලැබේවායි පතනවා.

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 Месяц назад +25

    සහෘදයණි, අපිත් උපරිමයෙන් ම වැඩ කරනවා.අපිට වී කරලේ තව ඇට 10 ක්,තේ ගහේ තව දල්ලක් දෙකක්, පොල් වල්ලේ තව ගෙඩියක් දෙකක් වැඩිකරගන්න ක්‍රම ත් ඕනෑ.අපේ එවුන්ට අපි ආදරෙයි.අපි අපේ රට හදලා මිස මැරෙන්නෙ නෑ.සහතිකයි.

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h Месяц назад

      ආදරෙයි කෙල්ලේ ආදරෙයි,

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 Месяц назад +23

    පැහැදිලි ස්තාවරයක් අවශ්‍යයි මේ සම්බන්ධයෙන්.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 Месяц назад +7

    නව ජනාධිපති තුමා දිවුරුම් දුන්නාට පසු දිනම ඩොලර් යැවිම මම ආරම්භ කළා මගේ රටේ අනාගතය ගැන සිතා

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Месяц назад +30

    මේකෙන් ගොඩ යන්න හොඳම විකල්පයක් තමයි IT පැත්තෙ රැකියා සඳහා ලක් දූ පුතුන් යොමු කිරිම ..ඉන්දියාව ඩොලර් බිලියන සියයකට වඩා වාර්ෂිකක උපයනවා ඒකෙන් පංගුවක් අපිට හරව ගන්න පුළුවන්

  • @ratnaperera1044
    @ratnaperera1044 Месяц назад +43

    අපිත් ලංකාවට එනව ජනවාරි. ඒ ඇවිත් nrfc account එකක් open කරල කෙලින්ම euro එවනව. නැවත උන්ඩියල් ක්‍රමයෙන් එවන් නැහැ. ආණ්ඩුව අවංක නම් අපි රටගැන හිතන්න. අපි අනිත් අයවත් පොළඹවනවා.

  • @rangasadith9120
    @rangasadith9120 Месяц назад +2

    භාරත සහෝදරයා ඔයා තානාපති කෙනෙක් කරන්න ඔනා වැඩක් කරන්නේ නියමයි සහෝදරයා ...අපේ රටට ආදරය මිනිස්සු ඇත්තටම ආදරෙයි ඔගෝල්ලන් හැමෝටම ...

  • @morinbotheju1418
    @morinbotheju1418 Месяц назад +24

    මම ඉතාලි මම හිතනවා අඋරුදු 20 අපේ ජනාදිපති අපි සමග ඉදිවී කියලා

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 Месяц назад +1

      එතූමා ඉන්නවා 2042 වෙනකම්...ස්ථිරයි ප්‍රත්‍යක්ෂ යි.....

  • @SudeshYodhasinghe
    @SudeshYodhasinghe Месяц назад +28

    හදවතින්ම ශ්‍රී ලාංකික මිනිස්සු

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Месяц назад +3

    ඇත්තටම භාරත මහත්තයා ඔබට පින්...අපි හදමු අපෙ රට..මාලිමාව දැන් දිශාව පෙන්වා ඇත...🧭🧭🧭🧭🌻🌻🌻🌻🙏🙏🙏

  • @truths_mythstm
    @truths_mythstm Месяц назад +6

    ආදරෙයි සියලුම දෙනාට
    Love you all
    Appreciate your big HEART
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ❤❤❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Месяц назад +8

    සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @malaniweera5164
    @malaniweera5164 Месяц назад +17

    රට ඉන්න අපේ සෑම රට වැසියෙක්ම යම් කිසි මුදලක් කැටයකට දමා හෝ යම්කිසි විදේශී මුදල් ප්‍රමාණයකින් රට වී ඇති ණය මුදලින් මුදවා ගත හැකි ආධරයක් කල හැකි නම්, ඉතා අගනේය. රට ගොඩ නැංවා ගැනීමේ කාර්‍ය අනුර සහෝ විසින් මෙහෙවනු ඇතැයි මගේ විශවාසයයි.🙏🙏🙏

  • @erangajayakody7283
    @erangajayakody7283 Месяц назад +16

    I will open NRFC account in BOC in future will deposit some amount every month. Thank you guys for your valuable service to my mother land love you all ❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Месяц назад +59

    මම දැක්කා සේපාල් මහතා ගෙ youtube එකට අපේ සන්ගිත් කලා කාර මහතා සමඟ U.S.A.සිට ආපු මහත්මයෙක්.එයා ඩොලර් කෝටියක් දෙන්න සූදානම් කියලා ඒකට තවත් කට්ටිය සම්බන්ධ වෙන්න කැමති වෙලා ඉන්නවා කියලා ඒක ලංකාවේ සෙන්ට්‍රල් බැංකුවෙ ගිනුමට පුළුවන් කියලා ඒ විස්තරය අහන්න ..

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Месяц назад +11

      ඔව්..❤❤❤චන්දෙට කලින් ඉදන් සංගිත් ඔය ගැන කිවා🎉🎉

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 Месяц назад +7

      ගොඩාක් වටිනවා එ අදහස 🎉

    • @sameerakiri
      @sameerakiri Месяц назад +7

      ඩොලර් ලක්ශ 10 ගානේ දැන් අවුරුදු 2 ක් දාන කෙනෙක් ඉන්නවා මාස් පතා, බිස්නස් කරන කෙනෙක් ඇමරිකාවේ, එයා කැමැත්තෙන් ඉන්නවා ඒක වැඩි කරන්න මේ ආන්ඩුවත් එක්ක, ලංකාව වැටිලා හිටපු වෙලාවේ දාපු කෙනෙක් එයා ,

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Месяц назад +2

      @@sameerakiri 👍👍👍👍🙏

    • @godofgodseyes
      @godofgodseyes Месяц назад +3

      කිසිදු පුද්ගලික වාසියක් බලාපොරොත්තු නොවී කරන පරිත්‍යාගයක් ද?
      එවැනි මුදලක් පිළිබඳව, මහ බැංකුවෙන් ඍජුව විස්තර විමසීමට, ඔහුට තිබෙන බධාව කුමක් ද?

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Месяц назад +3

    භාරත මහතා නැවතත් citizen එක ගැන වැඩ.සටහනක් කරන්න එක.බොහොමයක් දෙනා ට.වටිනවා ඔබ සියලු දෙනාට ස් තු ති යි සුබ දවසක් වේවා ❤🎉

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv Месяц назад +8

    ජයවේවා දරුවනේ .❤❤❤❤

  • @leelakularatne8581
    @leelakularatne8581 Месяц назад +3

    රට.ගොඩනැගීමට.දක්වන.සභයෝගය.ගැන.ඔබලාට.පින්

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 Месяц назад +14

    මේ රට සාර්ථක දියුණුව කරා යාමට නම් උගත් බුද්දිමත් ඔබ සැමගේ සහාය අත්‍යාවශ්‍ය වෙනවා බොහොම සතුටුයි බාරත මහත්තය මේවැඩ සටහන ගැන

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Месяц назад +6

    ඔබ සැමට ජයවේවා ❤

  • @keshannadeera1985
    @keshannadeera1985 Месяц назад +4

    අපි එහෙම Social media Group එකක් හදමු...👍

  • @sriscolumn2007
    @sriscolumn2007 Месяц назад +36

    මෙවන් සාකච්ඡා වලදි සම්බන්ධ වෙන අය හෙඩ්ෆෝන් වලින් ඇහුම් කන් දෙනව නම් හොඳයි. ස්පීකර් වලින් අහල උත්තර දෙන්න ගියාම ඒ හඬ මයික් එකෙන් නැවත ඇහිලා ඩබල් වෙලා පොඩ්ඩක් අවුල් යනවා. ඒ නිසා භාරත මෙහෙයවන විට ඉල්ලීමක් කරන්න ඇහුම් කන් දෙන්න ස්පීකර් නැතුව හෙඩ්ෆෝන් භාවිතා කරන්න උත්සාහ කරන්න කියලා.

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 Месяц назад +9

    ටිකක් අහගෙන ඉන්නකොට තේරෙන දෙයක් තමා විදේශ වල පදිංචි බොහෝ දෙනෙක් මේ වෙලවෙ ලංකාවට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. එයාලා දිගුකාලීන ආයෝජන වගේම කෙටි කාලීන ව්‍යාපෘති වලටත් කැමති බව පේනවා. තව බොහෝ පිරිසක් හදිසි අවශ්‍යතාව සඳහා පරිත්‍යාග ලෙස යම් ආකාරයක උදව් උපකාර කිරීමටද ඉදිරිපත්ව සිටිනවා. දිගුකාලීන ආයෝජන වලට පහසුකම් සලසනවා සේම මෙම පරිත්‍යාගශීලීන් සඳහා රජයේ පොදු ගිනුමක් වැනි පහසුකමක් සැකසීමද ඉතා වැදගත්ය.

  • @smhs3313
    @smhs3313 Месяц назад

    ගොඩක් පින් ඔබල හැමෝටම .🙏🙏 ❤❤🎉🎉🎉

  • @melonyratnayake1582
    @melonyratnayake1582 Месяц назад +4

    Please make a system so that people who live abroad can vote online

  • @sr.jasinthajayasinghe8033
    @sr.jasinthajayasinghe8033 Месяц назад

    ඔබලාට මගේ හෘදයාංගම ස්තූතිය

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Месяц назад

    භාරත මහත්මා රට වෙනුවෙන් මේ කරන කැප කිරීම ගැන බොහොම ස්තුතියි...ඔබතුමාට දීර්ඝායුෂ වේවා මේ මැදපෙරදිග අපි..

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge Месяц назад

    මෙවැනි සාකච්ඡා ගොඩක් වටිනවා .ඔබට ස්තුතියි 🙏😍🙏

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 Месяц назад +1

    හැමෝම එකතු වෙලා අපේ රට ගොඩ ගමු..♥️♥️👍

  • @malruwangallage3839
    @malruwangallage3839 Месяц назад +3

    මේක මරු වැඩක් ❤

  • @liyanageindikathushara9694
    @liyanageindikathushara9694 Месяц назад +5

    ❤❤❤. Thanks all. Please help SL for its development

  • @laila1666
    @laila1666 Месяц назад +6

    ස්ථාවර ඩොලර් සංචිතයක් වශයෙන් පවත්වාගෙන යා හාකි ගිණුමක් මාලිමා රජය විසින් විදෙස් ශ්‍රමික අය වෙනුවෙන් සහ අධාර කිරිමට හාකි සහ කැමති අය වෙනුවෙන් පටන් ගන්න.අපිට හාකි උපරිමයෙන් රට වෙනුවෙන් සංචිතයට දායක විමට කැමතියි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Месяц назад

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤

  • @heshteach8212
    @heshteach8212 Месяц назад +2

    ඔයාලා හැමෝටම double salute අපේ පුංචි රට ගැන මේ වගේ හිතනවට. ඔයාලා ලංකාවට ගොඩාක් වටිනා assets. ❤

  • @ColomboCeylon
    @ColomboCeylon Месяц назад +4

    ආයෝජන අවශ්‍යයි - සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි - විවිධ විෂය පත ඔස්සේ ක්‍රියාකරන විද්වතුන් අවශ්‍යයි
    නමුත් මේ හැමෝගෙන්ම - වැඩ ටික පිළිවෙලට කරගන්න - දක්ෂ මෙන්ම සොර සිත නැති ලේකම්වරු අවශ්‍යයි - ඔවුන්ට කියන්නෙ ප්‍රධාන ගනන් තැබීමේ නිලධාරියා - Chief Accounting Officer to the Treasury
    අන්න ඒකයි

    • @thanujaperera3313
      @thanujaperera3313 Месяц назад

      ආයෝජනය කිරිම් කරන්න පුළුවන් නම් හොදයි නෙද . මොකද රැකියා අවස්තා ඇති උනා ම ගොඩක් දෙනෙක් ගේ ආර්ථික තත්ත්වය හොඳ වෙනවා . ඇයි මෙහෙම උන්ඩ්යල් ක්‍රමයට ඩොක්ටර් එවන්නේ අපි නම් 2009 ඉදන් ලංකාවට සල්ලි එවන්නේ bank එකට

    • @ColomboCeylon
      @ColomboCeylon Месяц назад

      @@thanujaperera3313 අදහස් දැක්වීම මහත් සේ අගය කරමු
      වසර හැත්තෑයක් තිස්සේ බිහිවෙලා තියෙන මජර දේශපාලනය වෙනස් කර ගැනීම සඳහා විශාල පිරිසකගේ දායකත්වයක් ලැබිල තියෙනවා
      තවමත් පත්වෙලා දවස් කීයද?
      එක පැත්තකින් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ලෝකයේ කුඩාම කැබිනෙට්ටුව වැඩ කරගෙන යනවා
      57.69 % ආණ්ඩුව පෙරලන්නේ කොහොමද කියලා දත කට මැදගෙන ඉන්නවා
      ඒ අතරතුර ඔබ අපි අනාගතයේ හදන්නේ කොහොමද? කියලා ඔලු හප්ප ගන්නවා
      වැඩ ගොඩක් තියනවා - නමුත් මේ යන විදිය - දැනට හොඳටෝම ඇති
      වේගය වැඩි කරමු තව ටිකක් - විධිමත් කරගෙන
      ඔහොම යං

  • @roshanfernando2264
    @roshanfernando2264 Месяц назад

    ඔබතුමන්ලට අනේක වාරයක් පින් ..අපි පුලුවන් තරම් මහන්සි උනා කැන්වසින් ගියා ඉදිරියට ත් එහෙමයි..මහචන්දෙත් ගොඩදාන එක දානවමයි ..අපි හැමෝම අපේ පුලුවන් උපරිම ශක්ති ප්‍රමානය යොදවල අපේ රට ගොඩදාන්න අනුරට උදව් කරමු ආයෙත් කියනව ඔයාල ඔක්කොටම ගොඩක් පින්..❤❤❤❤

  • @tikka1967
    @tikka1967 Месяц назад +7

    හාරත ...ඔයගෙ lessning sound amp vloume low කරන්න echo වෙනවා

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 Месяц назад +7

    ඕස්ට්‍රේලියාවේ භූවිද්‍යාඥ කැණීම අංශයේ ප්‍රධානියකු ලෙස සේවය කරන චිරන්ත වීරවර්ධන සහෝදරයා අප සමග වමේ දේශපාලනයේ යෙදී මාස ගණනක් magazing බත රස බැලූ සහෝදරයෙක්. ඔහු අපේ ව්‍යාපාර වලට සම්බන්ධ කරගන්න බැරිද?

  • @KapilaSenadipathi
    @KapilaSenadipathi Месяц назад +11

    පොල්ගහවෙල වැල්ලෑවෙන් රජයට දෙන සහයෝගය

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 Месяц назад

      අපේ භාරත මේ කරන උදවු හොදටම ඇති නේද ❤

  • @kumaKsmk
    @kumaKsmk Месяц назад +1

    උදේ නැගිට්ට ගමන් බලන්නෙත් මොනවද අද අලුත් නිවුස් කියලා
    රෑට නිදාගන්න ගිහින් ෆෝන් එක ඕෆ් කරන්න ඉස්සෙල්ලා ආයෙත් සැරයක් බලනවා අලුත් නිවුස් එකක් තියෙනවද කියලා
    මම හිතුවේ මට විතරයි කියලා මේ ඇබ්බැහිවීම
    බලනකොට හැමෝම එහෙමයි
    ආදරෙයි ඔබට හැමදාමත් ජය වේවා අපේ කාලයේ වීරයා

  • @shanicadecroos2152
    @shanicadecroos2152 Месяц назад

    Thank you so much our dearest country mates

  • @anurabandara9803
    @anurabandara9803 Месяц назад +8

    ආයුබෝවන්..........

  • @upendrakalpage6664
    @upendrakalpage6664 Месяц назад +5

    භාරත මම 2002 / 2003 කාලයේ ඉන්දියාවේ ඇගලුම් ක්ෂේත්‍ර යේ වැඩකරා ඒ කාලෙ ඉන්දියාවෙ ආර්ථිකය සීග්‍රයෙන් වරවදනය වෙන කාලෙ. ඒ කාලෙ ඉන්දියාවෙන් අපනයනය කරන සියලුම භාණ්ඩ ( 100% ඉන්දියාවේ අමුද්‍රව්‍ය භාවිතා කරමින් කරන නිශ්පාදන වලට) සඳහා 10% අමතර දීමනාවක් (grow back) දුන්න. ඒක custom clearance කරල සතියක් ඇතුලත නිශ්පාදකයගෙ ගිනුමට දැම්ම.
    ඒකෙ තියන වටිනාකම තමයි විදේශ වෙළද පොලට අඩුමිලට සපයන්න පුලුවන් උනා.
    මොකද නිශ්පාදකය නිශ්පාදන මිලටම විදේශ වෙළද පොලට භාන්ඩ සපයනව.ලාබය හැටියට රජයෙන් ගෙවන 10% තියෙනවා.

  • @user-Dhanu.
    @user-Dhanu. Месяц назад +3

    පුදුමාකාර සතුටක් දැනෙනවා රට වෙනුවෙන් කතා කරන මෙතුමන් ල දැක්කම. සැබෑම රටට ආදරේ කරන මිනිස්සු අදත් ඉන්නවා නේද කියලා හිතෙනකොට හරි නිහතමානි ආඩම්බරයක් දැනෙනවා මාත් ඒ වගේම හිතන කෙනෙක් විදිහට. අපිට ලොකු වත්කමක් නැති උනත් අපිට පුලුවන් විදිහට අඩුම ගානේ NRFC එකකින් හරි මෙච්චර කල් උන්ඩ්යල් දාපු එක නතර කරලා හරි එවන්න අපි බැඳෙනවා රට වෙනුවෙන්. මොකද අපේ සහෝදරයා ගේ සටන ඔහුගේ තනි එකක් නෙමේ අපි හැමෝගෙම එකක්. මම පුද්ගලිකව අනුර සහෝදරයා ට හරිම ආදරෙයි. මම මරදන්කඩවල . මගේ අයියා වසන්ත තමා මෙච්චර දවසක් අනුර සහෝදරයා පාවිච්චි කරන වාහනේ දීලා තිබ්බේ. ඒ කිසිම වාසියක් නොලබා. ඉතින් අපි හැමදාමත් ඔහු වෙනුවෙන් රට වෙනුවෙන් ඉන්නවා.🇱🇰🧭🙏♥️

  • @IndraniRajapakshe-k8z
    @IndraniRajapakshe-k8z Месяц назад +1

    godak sathutui siyalu denatama mage ratata wasanawa genna try karanna laba dipu time ekata

  • @SamithaRathnayaka-fk9po
    @SamithaRathnayaka-fk9po Месяц назад +4

    තෙන්න කොන් මහත්තයෝ ඔයා කරන්නේ මහානි සංසාරේ වැඩක්

  • @RumaizaJaleel
    @RumaizaJaleel Месяц назад +2

    Very happy people are ready to help their motherland.may God bless us.

  • @achinidesilva4341
    @achinidesilva4341 Месяц назад

    Good initiative Bharatha, Thanks

  • @Donoughmore1933
    @Donoughmore1933 Месяц назад +2

    Great Discussion…..Hope you can give leadership and rally Sri Lankans living overseas…..A great initiative….👍

  • @JagathPriyantha-do8sy
    @JagathPriyantha-do8sy Месяц назад +4

    එ ෙතර රැකියාවල....එ ෙතර ජිවත් වන හිතවතුනි දැන් අනුර අාණ්ඩුව..සියතට ෙගන ති ෙබනව...දැන් ඔබ ෙග් වාරය

  • @sanjeewananayakkara-h2b
    @sanjeewananayakkara-h2b Месяц назад +5

    විදේශ ගත මිනිසුන්ට බැදුම්කර විකුනලා රජයට ඕන නය ගන්න එක හොද වැඩක් කරනව නම්.එතකොට අවදානමත් අඩුයි.ඒ සල්ලිත් රටටමයි

  • @indsport2584
    @indsport2584 Месяц назад +10

    මගේ අදහස නම් භාරත සහෝදරයා
    පිටරට ඉදන් සල්ලි දාන හැමෝටම ලංකාවේ වගේ ETF/EPF වගේ ඒගොල්ලනට දෙන පොලිය වෙනුවට මෙහෙ වෙනම ගානක් එකතු කරලා ඒගොල්ලෝ රට සේවා කාලය නිමකරලා රට ඉදන් එන දවසට ගන්න පුළුවන් ක්‍රමයක් හැදුවනම් ගොඩයි වගේ,කොන්දේසි දන්නා ඕන හැම මාසෙම මාසේ පඩියෙන් ලංකාවට එවන ගාන අනිවරෙන් දන්න ඕන කියල එක්කෝ අවම ගානක් නියම කරන්න ඕන එකෙන් ලෝන් එකක් උනත් ගන්න පුළුවන් විදයට.ETF/EPF මොඩල් ඒකම වගේ උනානම්.තව පොඩ්ඩක් යාවත්කාලින කරලා උන්ඩියල් එක නවත් වන්න පුළුවන්.මගේ අදහස මම සාමාන්‍ය කෙනෙක් මට තේරෙන දේ කිව්වේ .බොහොම ස්තුති

  • @milamila6109
    @milamila6109 Месяц назад

    Obata Ape pranamaya jayawewa

  • @Tryandreams
    @Tryandreams Месяц назад +1

    ස්තුතිසර් 🙏🙏🙏

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Месяц назад

    භාරත. මහත්මයාගේ. වැඩසටහන. සාර්ථකව. කරගේන. යාමට. ලැබේවා. මේවැනි. පුද්ගලයින්. රටට. සමිබන්ද. කරගේන. රට. දියුනු. තත්වයට. ගේන. ඒමට. ඔබගේ. දායකත්වය. මහගු. සේවයක්

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Месяц назад +16

    ⁣මේක මේ රට ඉන්න අයට පමණක් කීයක් හරි එවල ගොඩ දාන්න පුළුවන් මට්ටමක ණයක් නෙවෙයි තියෙන්නේ ..ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රති විහුව කරණය යටතේ ඩොලර් බිලියන 17 කපා හැරලත් තවත් ඩොලර් බිලියන 40ක් විතර ,නැතහොත් ඩොලර් මිලියන 40000 ක විතර දැවැන්ත ණය කන්දක් .රුපියල් වලට ගනන් හැදුවොත් උතුරු දකුණ මාරු වෙනවා .ඉතින් රටේ සෙසු පුරවැසියන්ට විශාල වගකීමක් තියෙනවා අත්‍යාවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ මත තිබෙන ඉල්ලුම ස්වයං පාලනයකින් යුතුව භාවිතා කිරිමට.
    නැතිනම් හිල් බාල්දියකින් වතුර ඇද්ද වගේ තමයි .වරදවා ගන්න එපා මට දොස් කීවත් යථාර්ථය කියන්නම වෙනවා..

    • @darathithevathanthi7516
      @darathithevathanthi7516 Месяц назад +1

      බිංදු //එක්වෙලා ගගක් හැදෙනවා,,,,,ගංග//එක් වෙලා මුහුද පිරෙනවා,,,,,විශ්වාසය මහත් දේ දකියි

    • @amilasandaruwan705
      @amilasandaruwan705 Месяц назад

      Eka aththa ....purawasi wagakeema...habai lankawe salli thiyena aya ewa hithanna..

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Месяц назад

      What types of goods do you suggest ??

    • @hemanthachandana6733
      @hemanthachandana6733 Месяц назад

      @@kuruppuarachchiw4160 කරුණාකර මහ බැංකු වාර්වෙ ආනයන වලට අදාල කොටස අධ්‍යයනය කරන්න ඔබතුමාටම අවබෝධයක් ගන්න පුළුවන් ..අමුද්‍රව්‍ය අන්තර් භාණ්ඩ නොවන ගොඩක් අංශ තියෙනවා

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 Месяц назад

    හරි සතුටුයි භාරත ඔයා දිගින් දිගටම කරන සේවය පිලිබද හරි ආදරක් ඇති වෙනවා ඔබවන් වීර පුතුන් ගැන ❤❤❤❤❤❤

  • @swarnakumari571
    @swarnakumari571 Месяц назад

    ස්තූතියි ඔබලාට 🎉🎉🎉🎉🎉

  • @madurapeiris341
    @madurapeiris341 Месяц назад

    Great Explanation
    Thank You

  • @kg94837
    @kg94837 Месяц назад +17

    පිටරට ජීවත්වෙන හැමෝම ලංකාවේ NRFC ගිනුමක් ඕපන් කරමු. ඒ මුදල් අපිට ලංකාවට ගියාම පාවිච්චි කරන්න පුළුවන්. අපේ මුදල් අපිට ඉතිරි වෙනවා ඒ වගේම රටට ඩොලර් ලැබෙනවා. හැමෝම පුළුවන් තරම් ඉක්මනින් මේක කරමු. ඔන් ලයින් ඕපන් කරන්න පුළුවන් හැම බැංකුවකම.

    • @Kssa2689
      @Kssa2689 Месяц назад +2

      අපි රට ඉදල සල්ලි දෑම්මහම ඩොලර් ගිහින් මහබැංකුබෙන් අපිට රුපියල් වලින් දෙන්නෙ

    • @kg94837
      @kg94837 Месяц назад

      @@Kssa2689 ඔව් ලංකාවේදී ලැබෙන්නේ රුපියල් වලින්. ඔහුන්ගෙන් ආපහු අපි ඉන්න රටවලට ගෙන්න ගන්න පුළුවන්. නමුත් දැම්මට වඩා අඩු මුදලක්. අපි මේවා කරන්නේ රට වෙනුවෙන්නේ. ඒ නිසා ඒවා හිතන්නේ නැතිව අපේ යුතුකම කරමු.

  • @nimnimalshani3276
    @nimnimalshani3276 Месяц назад +2

    ❤❤❤ mage rata diunu wewa.baratha mahathmayaya godak pin api ape rata hadamu

  • @MalaJayatilake
    @MalaJayatilake Месяц назад

    Thank you all for your enthusiasm in helping your motherland , and your patriotism. Hope you all will invite all Sri Lankans who live in foreign countries for this yeoman service.

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 Месяц назад

    හැමෝටම ජය වේවා

  • @KanthiMarasingha
    @KanthiMarasingha Месяц назад

    ආදරෙයි ❤❤❤හදවතින්ම❤❤❤❤ ඔබ සැමට❤❤❤❤

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 Месяц назад

    ඇත්තටම ප්‍රායෝගිකම යෝජනාවක් තමා රටවල සිට චන්දය දැමීමට පහසුකම් සැලසීම.

  • @rathnayaka4627
    @rathnayaka4627 Месяц назад

    thanks bharatha

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 Месяц назад +1

    කොරියාව වැටිලා තිබුණ වෙලාවෙ හැමෝම තම තමන්ට පුලුවන් විදියට මුදල් ,ආභරණ පවා දුන්නා ඹබ සැමටත් එසේ අරමුදලක් ආරම්භ කර මුදල් පරිත්‍යාග කරන්න.

  • @RasikaUdayanthi
    @RasikaUdayanthi Месяц назад

    ඔබගේ වැඩෙ සුපිරි

  • @InduHewapathirana
    @InduHewapathirana Месяц назад +1

    Excellent speech

  • @madusankakurera1218
    @madusankakurera1218 Месяц назад +4

    NRF ගිණුමට අපි සල්ලි දැම්මොත් ලන්කාවට ගියාම අපිට ගන්න පුලුවන් ,එත් ලන්කාවෙ ඉන්න ගෙවල් වල මිනිස්සුන්ට සල්ලි ගන්න වෙනම සල්ලි යවන්න ඕනනේ😢😢😢😢

    • @hmckherath2652
      @hmckherath2652 Месяц назад

      දන්න තරමින් වෙනත් නෙක්ගෙ නමින් ගිණුමක් හදන්නත් පුළුවන්, ATM එකකින් ගන්නත් පුළුවන්. දැන් NRFC වෙනුවට PFC Account විදිහට තමයි හදුන්වන්නෙ.

  • @dinuruhewage2345
    @dinuruhewage2345 Месяц назад

    This is the best video I watched after the NPP's win, this type of videos can encourage AKD and his team to do the job; Thanks Baratha, well done Bro.

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Месяц назад

    මගේ. රටට. දලදා. හිමි. සරනයි. මගේ. දැයට. දලදා හිමිසරනයි. ආන්ඩුවට. රට. ඉහලට. ඔසවන්න. ඔබගේ. දායකත්වය. අගය. කරමු.

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq Месяц назад

    ඇත්තටම හොද තීරණයක් අරන් තියෙනව උන්ඩියල් ක්‍රමයෙන් ඩොලර් නොයවා ලංකාවේ බැංකුවක NRFC ගිණුමක් ඔස්සෙ ලංකාවට ඩොලර් යැවිම ඒ වගෙම අපි විදේශ රටවල සේවය කරන අපි ජනාධිපති අනුර කුමාරගේ අධික්ෂණය යටතේ FUND එකක් හදලා ඒකට ඉක්මනින් මුදල් යවමු අපි අනුරව දිනෙව්වා දැන් අපි අනුරට උදවු කරමු රට ලස්සන රටක් හදාගන්ඩ

  • @gunalathawijayarathna1914
    @gunalathawijayarathna1914 Месяц назад

    ඔයා ලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි !!!!!!!!

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 Месяц назад +1

    මොවුන්ගේ කැපවීම දැක්කම ඇසට කදුලක් ආව.

  • @Eagleeye644
    @Eagleeye644 Месяц назад +1

    That's a good panel discussion. I also live in Aus for last 20+ years. NRFC a/cs still exists. I still maintain AUD and USD NRFC a/cs in 2 SL banks since the time I was working in ME and Africa many years back. Happy to support the country on voluntary basis within my means and skill set as I'm a CPA, and contemplating retirement next year.😊