පින් අනුමෝදන් කිරීමේදී... | Most Ven. Kiribathgoda Gnanananda Thero

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 14

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 дня назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮🌹🌹🌹🌹🌹🌹☸️☸️☸️☸️☸️ එහෙමයි අපේ ලොකු හාමුදුරුවනේ, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 3 дня назад +2

    කොපමණ බල සම්පන්න නොපෙනෙන බලවේග වුවත් මෙත් සිතසිතටයි,පින ටයිකැමති බවයි මම තේරැම් ගත්තේ ...

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  3 дня назад

      බුද්ධ දේශනාවේ සදහන් වෙන්නේ පිනට මෙත් සිතට කැමති ඇතැම් දෙවිවරුත් ඉන්නවා... දේව කුලයන්ට අයිති ඇතැම් යක්ෂයින් ද ගාන්ධර්වයින්ද ඇතැම් දෙනා ද සිටිනවා... පින් අනුමෝදන් විය හැකි ප්‍රේත කොටස් සිටිනවා පිනට කැමති...නමුත් ධර්මයට අකමැති දේවිවරු යක්ෂයෝ කුම්භාණ්ඩයෝ සිටිනවා... මෙම දේශනාවේ උක්ත මාතෘකාවට අදාළ දහම් කරුණු වලට අමතර තවත් ජීවිතයට ඉතා වැදගත් වන වටිනා දහම් කරුනුත් අඩංගු වෙනවා... පරිස්සමින් ශ්‍රවණය කරන්න... උතුම් තෙරුවන් සරණයි...

    • @PadmalathaJasimdeniya
      @PadmalathaJasimdeniya 3 дня назад

      @UthumSathpurushaAsura982 එහෙමයි ස්වාමීණී සාදු සාදු සාදු!!!🙏🙏🙏

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  3 дня назад

      @@PadmalathaJasimdeniya මම ගිහියෙක් ...

    • @PadmalathaJasimdeniya
      @PadmalathaJasimdeniya 2 дня назад

      ඔබ සත්පුරුෂ ඇසුර ලබන කෙනෙක් නිසා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න! ගිහිව සිටිද්දී බඹසර හැසිරෙන්න ස්වාමියා අකමැති වුවත් ස්ත්‍රිය තනියෙන් ගත් තීරණය වැරදිද?

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  2 дня назад

      @@PadmalathaJasimdeniya ඔය ප්‍රශ්නයට සමාන ගැටළුවකට මහමෙව්නා අසපුවාසි පින්වත් ස්වාමින්වහන්සේන්නමක් මෙහෙම පිළිතුරක් දී තිබුණා... මෙයට ස්වාමියා සහ බිරිඳ අන්‍යොන්‍ය වශයෙන් දෙදෙනා කෙරෙහිම අවබෝධයක් සහ එකඟත්වයක් තිබිය යුතු බවයි... විවාහ ජීවිතයට අර්බුධයක් එයින් ඇතිවන්නේ නම් එයට සුදුසු නොවේ...( ස්වාමියා අකමැති නිසා) එවිට බිරිඳ ඉවසීමෙන් ගුණධර්ම වඩවමින් ස්වාමියාටත් ධර්මයෙන් උපකාර කරමින් දැහැමිව ජීවිතය ගත කලයුතු බවයි... පරිසරය යම් දිනක ඊට සුදුසු ආකාරයෙන් සකස් වුවොත් (ස්වාමියා කැමති වුවහොත්) එවිට දෙදෙනා කතාබහ කර බ්‍රහ්මචාරී විය හැකියි... උතුම් තෙරුවන් සරණයි...

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 3 дня назад

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 3 дня назад +1

    Saaduu..saaduu..saaduu

  • @nandalatharupasinghe1050
    @nandalatharupasinghe1050 3 дня назад +1

    🥰🙏🙏🪷