Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරියටම හරි මගෙ ලකුණු 19 මට සින්දු කියන්න පුලුවන් කලාව කියන්නෙ මගෙ ජීවිතේ.ඊලග පාර voice teen yanna practice krn gaman💚 thanks
Congratulation 🌹😁
21 ඇත්තටම ඔව් මට අනික් අයට වඩා ඉන්න mood එක වෙනස් කරගන්න පුළුවන් ❤❤
මට ආවේ ලකුණ 23 ඇත්ත මම science al ටයි ගණන් watae ගොඩක් දක්ෂයි ඒ වගේම ආසයි ඒ උනාට මම කැමතියි අධ්‍යාත්මික පැත්තට සන්සුන්ව සාමකාමියි ඉන්න වගේම මට ගොඩක් මේ චර්යා වෙනස් කරන්න පුළුවන් ගොඩක් ඒක නිසා මං හිතන්නේ ඔයා කියපු දේ ගොඩක් සාර්ථකයි කියලා.අනිත් අනිත් එක ගොඩක් හැකියා තියනවා කතාවේ මිනිසුන් අල්ල ගන්නත් දක්ෂයි ඒ වගේම හැමෝම හිතන් ඉන්න මා තේරුම් ගත්තා කියලා හැබැයි කාටත් තේරුම් ගන්න අමාරුයි
මෙහෙමයි එක දේකට දක්ෂයි කියලා කියන්න බෑගොඩක් අය ඉන්න වැරදි වැටහීමක් තමයි ගනන් හදන්න පුලුවන් අයට කලාව බෑ කලාව පුලුවන් අයට ගනන් හදන්න බෑ කියලාඒක සම්පූර්ණෙන්ම වැරදි කතාවක්ලෝකෙ හැමෝටම මේ දේවල් පුලුවන්හැබැයි වෙනස් විදි වලටඑක්කෙනෙක් ගනන් හදන විදිහට නෙවෙයි අනික් කෙනා ගනන් හදන්නෙමොකද කෙනෙක් හිතන විදිහ තව කෙනෙක් හිතන විදිහට වඩා සම්පූර්ණෙන්ම වෙනස්හොදම උදාහරණය සමහර ගනන් දුන්නම එක එක්කෙනාට එක එක විදිහට හදනවාඔය බෑ කියන එක ඇවිත් තියෙන්නෙ ඔය ගානක් හදන්න එකම තියරියක් දීලා ඒ තියරියටම හදපන් කියලා කියන නිසයිඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්ඒ දේ එයාට ගැලපෙන විදිහට කරන්න ගත්තම
Atha kathwa bro
😍
ඔව් දක්ෂතාවය කියන එකට මිනුමක් දෙන්න බෑ ඒක සාපේක්ෂයි
කලින් හැමදාම මේ වීඩියෝ වලින් එන ඒවා හරි. ඒත් අද ආපු එක වැරදියි
මට ලකුණු 11 යි.අැත්තටම නියමයි මම AL වලට කරන්නෙත් Science.👍👍
Science kra kiyla haroyan nh kelle, A3 hari AbB wage gttoth tma weda karaya 😏
@@hirusenevirathna6737 aththa
@@tharuu3812 ekne 😅
මට ලකුණු 24.මන් මනෝභාවයන් පාලනය කරනවා.ඒත් ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඒ මොකද්ද කියලා..ඒත් මට තේරෙනවා එහෙම දෙයක් ඇගේ තියෙනව කියලා.සහරවිට මම තාම පොඩි නිසා වෙන්න ඇති ඒවා තේරෙන්නෙ නැත්තෙ.මන් තාම ඉස්කෝලෙ යනවා.මන් ලොකුවෙලා වෙන්න ඉන්නෙ architecture කෙනෙක්.මට කියන්න මේ මනෝභාවය කියන දේ මගේ අරමුණට යන්න මට උදව් වෙනවද කියල..🤔☺️
මගේ 🌟,25යි ඔව් කියාපු කතාව ඇත්ත තමයි 💙💙💙🖐️🌟මම හොද වැඩියි බ්‍රෝ, මට තරහ යනවා ගොඩක් නැහැ,මම කැමතියි වෛරය හිතේ තියාගෙන ඉන්නෙ නැතුව අත්හරින්න, මට කවුරු බැන්නත් මම එයාලට සමාව දෙනවා ඒක මගේ හැටි. වෙලාවකට මහා නිදහසක් ඒක. ජය වේවා කට්ටියටම සුබ රාත්‍රියක් වේවා එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම 🙏🏼🙏🏼🙏🏼🙏🏼☝️☸️🔱👍🇱🇰SL LZ 🦁 💪☀️
Math ehema thama
@@dushanrangith2861 🥺🤘✌️👍🙃🔱🙏🏼🇱🇰
18 තිබ්බේ..මන් ආසම chemistry හැබැයි..art පැත්ත බෑ😂
19 යි හරියටම හරි කලාවට ලැදී චිත්‍ර අඳින්න ගොඩක් කැමති චිත්‍ර අඳිනවා. 🤗❤️❤️❤️
මට තරු 20 මම ගණිතයයි , චිත්‍රවලට දෙකටම දක්ෂයි
මේ යකා ගිය ආත්මේ ඍෂි වරයෙක් ද කොහෙද😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
❤️😍
@@SLIdea 😁❤️❤️❤️❤️❤️❤️❤️
එ්ක අැත්ත
This all about mathematics theorys
සිරවටම හරියටම කියනවා 😂
මට ලකුණු 20යි.2️⃣0️⃣ මං ගැන හරියට ම කිව්වා.😍😍😍 මෙයාට මායා බලයක් වත් තියනවා ද මන්දා. 🤔🤨😮
23 මුලු ලකුනු පේසු පිහිටයි 🙏🏼🙏🏼
ආමේන් මොලය පාවිචිචි කරල වැඩ කරන්න ස්වාමින් ප්‍රන්නාව අපට නිදහස් කරල තියෙනවා ඒත් මිනිසා අකිකරැ නිසා ස්වාමින් කියන දේ ගනන් නොගන්න අයට සැම දේ නිස්පලයි ✝️✝️
හරියටම හරි...මට 20ක් තිබ්බා...ඇත්තටම මම කැමති ඒකට😍
මනෝ බවය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
ඇත්තටම නියමයි මගේ ලකුණු 24 කියපු ඒව හරි 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
ශා මරුනේ ඔයාගේ මොලේ
@@chamindapriyadarshan63 🙏🙏🤗
මට ලකුණු 25යි ඇත්තටම ඇත්ත ඒ කියපු කතාව🥰
19 ඇත්තටම
25 අනිත් අයට ගොඩක් උදව් කරනවා ❤❤❤
"22 kaii. ..(" *SL ADEA* ")
20 marks.It's really.That's right.
22 මේක ඇත්ත .❤🥰🤗
24 හරියටම හරි ❤️😊✌️
Mokkad ane manobaya kiynne eka tikak pahadili krnnko
Oya hari man asai kalawa paththata
Hariyatama hari...mama kalawata godak ledi...😍😍😍😍😍😍
20 attatama hari music karsth art valatath dakshi . mn adin chithra lassanaikiyal family ekai yaluoi hmaoma kiyanava
ලකුණු 19
🌟 23 ඒ ගැන කියපු විස්තරය නම් මට පැහැදිලි මදි ඇත්තටම 😥🤐😶💔💔උදාහරණයක් විදියට කිව්වොත් මනෝවිද්‍යා උපදේශක වගෙ හොදයි කියලද කියන්නේ එස්සෙලා 👀💔ගණිතය විද්‍යාව නෙ මම ආසම 😥🤐💔කලින් video එකක ඒ සම්බන්ධව කියලා තමා ආවෙ හැබැයි 😌😂😁🙈💔
සතියක් විතර මොලේට හොඳට පිණි බාන්න රෑට මිදුලේ තියලා බලන්නකො. පැහැදිලි වෙනවා.
@@sydarranasinghe6615 😂
එහෙම එකක් නෑ ඕන දෙයක් ඕන මිනිහෙකුට කරන්න පුලුවන් ඒ දේ කරන තමන්ට ගැලපෙන විදිහ හොයාගත්තමඋදාහරණයක් විදිහට මට ඉතිහාසෙ එහෙම කටපාඩම් කරන්න බෑ මේ කියන දේ මේ අමතක වෙනවාමම කලේ පොත කියවනකොට මගෙ හිතේ ඇදුනු චිත්‍ර ඒ කියවන තැන පැන්සලෙන් ඇන්දාආයෙ පොත බලනකොට මට ආයෙ කියවන්න දෙයක් නෑඅර පින්තූර ටික දිහා බලන් යනවාඔය වගේ ක්‍රමයක් හොයාගන්න ගණිතයටත්
@@dammikaamarasinha6647තෙරුවන් සරණයි!
Math
Mama senali 18
මගේ මොලේ තියෙන ඒවා ඔක්කොම කිව්වොත්නම් යූටියුබ් එකෙන් රිපෝට් වදිනවා😌🙂💔
😂😂😂
🌟24 kiyapu serama aththa 🥲🤕
21_24 pahadili madi
මට 22😊
Matath
මෙ ඔයා 😏🖤🔥
Star 21 okkoma hari
Mata nam lakunu 26.. Meke kiuva eva aththa.. Eka nam maru.. ❤️
මනෝභාවය .
20 marks.I like maths and sing.
මට 21 කියපුවා හරී 😍😏♥️
21යි
25 i hariyatama kiuwa🥰
Aththa ❤️
ඇත්තම කිව්වා........🌸💚
Mata 25 hebai hari kiyapuwa
Mt lakunu 20i oya hariyatma hari 🥹... Mn asai pata valata gas val valata kurullanta saththunta mal valata... Eva balan iddi prashna tika velavakata hari amathaka venv 🥰
මට ලකුනු 18 කියාපු හැම දෙයක්ම ඇත්ත
Score 20. ❤❤❤👍
Mata 21 lakunu eth mama asama mata puluvanma ganan ne . Eth suba anagathayak prarthana karanava
මට ලකුනු 22යි
IDK 😐 මට ආපු එක නම් වැරදි
25 - 30 මට ලකුණු
23iHariyatama hari
වැරදී.මට ලකුනු 19ඒත් මම චිත්‍රවලට පොඩ්ඩක්වත් කැමති නෑ. මට ගනන් අමාරු නැහැ. මම ක්‍රීඩා වලට කැමතී 😏
mn basha igana ganna dakshe
මට 25
මගේ 26 යි.මගේ ඇත්තටම ඒ ගතිගුණ තියෙනවා .මාර පුදුමයි.
මගේ ත්
❤️
මනෝභාවය කියන්නේ මොකක්ද ? 🤔🤔
🌟 25 යි හරියටම කිවා ❤️❤️😊
26 ලකුනු
Supiriyatama manobawayan palanaya karanawa 😅
මරු
11 lakunu
B
Mage lakunu 19 mama o/l valata art karanne
lakunu 27
Mata 20i.e unata mama kamathi widyawata
24 gmmk thama
තව පාරක් ඒ ලෙවෙල් ලියන්න ඉන්නතරු 26 ක් ගත්ත මම 🥲
second shy කරන කෙනෙක්ද
@@draculaking නෑ 2022 බැජ් එකේ23 උන් එක්කත් ලියන්න වෙනවා
මාත් 🤧🥺
Hi 😊
😐
Mata lakunu 21 Mata therenne na ne mokakda kiuwe kiyala Mata Tama age 12
25❤️🙏
දිවැසින්ද ඔහොම කියන්නේ 🤔
A
25 හරියටම කීවා
23❤
Mata 18i
Mata stars 21 ewunath mama dassa science and maths
"Suwa , suba sendewakkkķ. ..!"(" *SL ADEA & ALL* ")
😍❤️
මට තරු 17 ඇතටම මම සින්දු ආසයි
Harine 😂
24
25
21☺
22
21
එ්කනම් අැත්ත
සුභ සැන්දෑවක් වේවා හැමෝටම 😊❤️🌼
ගුඩ් ඊවිනිම්
ගුඩි ඊවිනිම් bro
@@ALONE_BOY_OFFICIAL123 Good evening 😊❤️
@@dnd4411එසේම වේවා!
@@sydarranasinghe6615 😊❤️
✡️✡️✡️
24😊😊
Mata 25 hariyata mama gana kiwa kiyala hithanawa
ලකුණු 23 මට කිව්වදෙ තෙරුන්නැනෙ
💯💯💯💯💯💯
🤟🤟🤟
✡️✡️
20-25 🙂
🌟 25 මගේ ත්
❤️❤️
mata lakunu 15 hariyata hari
16 යි.අනේ මන්දා, මට හිතෙන්නේ 16 ට සඳහන් ඒවට තමයි මගේ මොලේ ෆේල්ම. ☹️
සුභ සැන්දෑවක් වේවා මල්ලි 😊❤️
Good evening ශිරන්ත මල්ලි 😊❤️
@@shiran7403මල්ලිට ජය වේවා!
@@dnd4411තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා!
👌❤️🔥😊
27 🤩
✡️
හරියටම හරි මගෙ ලකුණු 19 මට සින්දු කියන්න පුලුවන් කලාව කියන්නෙ මගෙ ජීවිතේ.ඊලග පාර voice teen yanna practice krn gaman💚 thanks
Congratulation 🌹😁
21 ඇත්තටම ඔව් මට අනික් අයට වඩා ඉන්න mood එක වෙනස් කරගන්න පුළුවන් ❤❤
මට ආවේ ලකුණ 23 ඇත්ත මම science al ටයි ගණන් watae ගොඩක් දක්ෂයි ඒ වගේම ආසයි ඒ උනාට මම කැමතියි අධ්‍යාත්මික පැත්තට සන්සුන්ව සාමකාමියි ඉන්න වගේම මට ගොඩක් මේ චර්යා වෙනස් කරන්න පුළුවන් ගොඩක් ඒක නිසා මං හිතන්නේ ඔයා කියපු දේ ගොඩක් සාර්ථකයි කියලා.අනිත් අනිත් එක ගොඩක් හැකියා තියනවා කතාවේ මිනිසුන් අල්ල ගන්නත් දක්ෂයි ඒ වගේම හැමෝම හිතන් ඉන්න මා තේරුම් ගත්තා කියලා හැබැයි කාටත් තේරුම් ගන්න අමාරුයි
මෙහෙමයි එක දේකට දක්ෂයි කියලා කියන්න බෑ
ගොඩක් අය ඉන්න වැරදි වැටහීමක් තමයි ගනන් හදන්න පුලුවන් අයට කලාව බෑ කලාව පුලුවන් අයට ගනන් හදන්න බෑ කියලා
ඒක සම්පූර්ණෙන්ම වැරදි කතාවක්
ලෝකෙ හැමෝටම මේ දේවල් පුලුවන්
හැබැයි වෙනස් විදි වලට
එක්කෙනෙක් ගනන් හදන විදිහට නෙවෙයි අනික් කෙනා ගනන් හදන්නෙ
මොකද කෙනෙක් හිතන විදිහ තව කෙනෙක් හිතන විදිහට වඩා සම්පූර්ණෙන්ම වෙනස්
හොදම උදාහරණය සමහර ගනන් දුන්නම එක එක්කෙනාට එක එක විදිහට හදනවා
ඔය බෑ කියන එක ඇවිත් තියෙන්නෙ ඔය ගානක් හදන්න එකම තියරියක් දීලා ඒ තියරියටම හදපන් කියලා කියන නිසයි
ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුලුවන්
ඒ දේ එයාට ගැලපෙන විදිහට කරන්න ගත්තම
Atha kathwa bro
😍
ඔව් දක්ෂතාවය කියන එකට මිනුමක් දෙන්න බෑ ඒක සාපේක්ෂයි
කලින් හැමදාම මේ වීඩියෝ වලින් එන ඒවා හරි. ඒත් අද ආපු එක වැරදියි
මට ලකුණු 11 යි.අැත්තටම නියමයි මම AL වලට කරන්නෙත් Science.👍👍
Science kra kiyla haroyan nh kelle, A3 hari AbB wage gttoth tma weda karaya 😏
@@hirusenevirathna6737 aththa
@@tharuu3812 ekne 😅
මට ලකුණු 24.මන් මනෝභාවයන් පාලනය කරනවා.ඒත් ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඒ මොකද්ද කියලා..ඒත් මට තේරෙනවා එහෙම දෙයක් ඇගේ තියෙනව කියලා.සහරවිට මම තාම පොඩි නිසා වෙන්න ඇති ඒවා තේරෙන්නෙ නැත්තෙ.මන් තාම ඉස්කෝලෙ යනවා.මන් ලොකුවෙලා වෙන්න ඉන්නෙ architecture කෙනෙක්.මට කියන්න මේ මනෝභාවය කියන දේ මගේ අරමුණට යන්න මට උදව් වෙනවද කියල..🤔☺️
මගේ 🌟,25යි ඔව් කියාපු කතාව ඇත්ත තමයි 💙💙💙🖐️🌟මම හොද වැඩියි බ්‍රෝ, මට තරහ යනවා ගොඩක් නැහැ,මම කැමතියි වෛරය හිතේ තියාගෙන ඉන්නෙ නැතුව අත්හරින්න, මට කවුරු බැන්නත් මම එයාලට සමාව දෙනවා ඒක මගේ හැටි. වෙලාවකට මහා නිදහසක් ඒක. ජය වේවා කට්ටියටම සුබ රාත්‍රියක් වේවා එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම 🙏🏼🙏🏼🙏🏼🙏🏼☝️☸️🔱👍🇱🇰SL LZ 🦁 💪☀️
Math ehema thama
@@dushanrangith2861 🥺🤘✌️👍🙃🔱🙏🏼🇱🇰
18 තිබ්බේ..මන් ආසම chemistry හැබැයි..art පැත්ත බෑ😂
19 යි හරියටම හරි කලාවට ලැදී චිත්‍ර අඳින්න ගොඩක් කැමති චිත්‍ර අඳිනවා. 🤗❤️❤️❤️
මට තරු 20
මම ගණිතයයි , චිත්‍රවලට දෙකටම දක්ෂයි
මේ යකා ගිය ආත්මේ ඍෂි වරයෙක් ද කොහෙද😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
❤️😍
@@SLIdea 😁❤️❤️❤️❤️❤️❤️❤️
එ්ක අැත්ත
This all about mathematics theorys
සිරවටම හරියටම කියනවා 😂
මට ලකුණු 20යි.2️⃣0️⃣ මං ගැන හරියට ම කිව්වා.😍😍😍 මෙයාට මායා බලයක් වත් තියනවා ද මන්දා. 🤔🤨😮
23 මුලු ලකුනු පේසු පිහිටයි 🙏🏼🙏🏼
ආමේන් මොලය පාවිචිචි කරල වැඩ කරන්න ස්වාමින් ප්‍රන්නාව අපට නිදහස් කරල තියෙනවා ඒත් මිනිසා අකිකරැ නිසා ස්වාමින් කියන දේ ගනන් නොගන්න අයට සැම දේ නිස්පලයි ✝️✝️
හරියටම හරි...මට 20ක් තිබ්බා...ඇත්තටම මම කැමති ඒකට😍
මනෝ බවය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
ඇත්තටම නියමයි මගේ ලකුණු 24 කියපු ඒව හරි 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
ශා මරුනේ ඔයාගේ මොලේ
@@chamindapriyadarshan63 🙏🙏🤗
මට ලකුණු 25යි ඇත්තටම ඇත්ත ඒ කියපු කතාව🥰
19 ඇත්තටම
25 අනිත් අයට ගොඩක් උදව් කරනවා ❤❤❤
"22 kaii. ..
(" *SL ADEA* ")
20 marks.
It's really.
That's right.
22 මේක ඇත්ත .❤🥰🤗
24 හරියටම හරි ❤️😊✌️
Mokkad ane manobaya kiynne eka tikak pahadili krnnko
Oya hari man asai kalawa paththata
Hariyatama hari...mama kalawata godak ledi...😍😍😍😍😍😍
20 attatama hari music karsth art valatath dakshi . mn adin chithra lassanaikiyal family ekai yaluoi hmaoma kiyanava
ලකුණු 19
🌟 23
ඒ ගැන කියපු විස්තරය නම් මට පැහැදිලි මදි ඇත්තටම 😥🤐😶💔💔
උදාහරණයක් විදියට කිව්වොත් මනෝවිද්‍යා උපදේශක වගෙ හොදයි කියලද කියන්නේ එස්සෙලා 👀💔
ගණිතය විද්‍යාව නෙ මම ආසම 😥🤐💔
කලින් video එකක ඒ සම්බන්ධව කියලා තමා ආවෙ හැබැයි 😌😂😁🙈💔
සතියක් විතර මොලේට හොඳට පිණි බාන්න රෑට මිදුලේ තියලා බලන්නකො. පැහැදිලි වෙනවා.
@@sydarranasinghe6615 😂
එහෙම එකක් නෑ ඕන දෙයක් ඕන මිනිහෙකුට කරන්න පුලුවන් ඒ දේ කරන තමන්ට ගැලපෙන විදිහ හොයාගත්තම
උදාහරණයක් විදිහට මට ඉතිහාසෙ එහෙම කටපාඩම් කරන්න බෑ මේ කියන දේ මේ අමතක වෙනවා
මම කලේ පොත කියවනකොට මගෙ හිතේ ඇදුනු චිත්‍ර ඒ කියවන තැන පැන්සලෙන් ඇන්දා
ආයෙ පොත බලනකොට මට ආයෙ කියවන්න දෙයක් නෑ
අර පින්තූර ටික දිහා බලන් යනවා
ඔය වගේ ක්‍රමයක් හොයාගන්න ගණිතයටත්
@@dammikaamarasinha6647
තෙරුවන් සරණයි!
Math
Mama senali 18
මගේ මොලේ තියෙන ඒවා ඔක්කොම කිව්වොත්නම් යූටියුබ් එකෙන් රිපෝට් වදිනවා😌🙂💔
😂😂😂
🌟24 kiyapu serama aththa 🥲🤕
21_24 pahadili madi
මට 22😊
Matath
මෙ ඔයා 😏🖤🔥
Star 21 okkoma hari
Mata nam lakunu 26.. Meke kiuva eva aththa.. Eka nam maru.. ❤️
මනෝභාවය .
20 marks.
I like maths and sing.
මට 21 කියපුවා හරී 😍😏♥️
21යි
25 i hariyatama kiuwa🥰
Aththa ❤️
ඇත්තම කිව්වා........🌸💚
Mata 25 hebai hari kiyapuwa
Mt lakunu 20i oya hariyatma hari 🥹... Mn asai pata valata gas val valata kurullanta saththunta mal valata... Eva balan iddi prashna tika velavakata hari amathaka venv 🥰
මට ලකුනු 18 කියාපු හැම දෙයක්ම ඇත්ත
Score 20. ❤❤❤👍
Mata 21 lakunu eth mama asama mata puluvanma ganan ne . Eth suba anagathayak prarthana karanava
මට ලකුනු 22යි
IDK 😐 මට ආපු එක නම් වැරදි
25 - 30 මට ලකුණු
23i
Hariyatama hari
වැරදී.මට ලකුනු 19ඒත් මම චිත්‍රවලට පොඩ්ඩක්වත් කැමති නෑ. මට ගනන් අමාරු නැහැ. මම ක්‍රීඩා වලට කැමතී 😏
mn basha igana ganna dakshe
මට 25
මගේ 26 යි.මගේ ඇත්තටම ඒ ගතිගුණ තියෙනවා .මාර පුදුමයි
.
මගේ ත්
❤️
මනෝභාවය කියන්නේ මොකක්ද ?
🤔🤔
🌟 25 යි හරියටම කිවා ❤️❤️😊
❤️
26 ලකුනු
Supiriyatama manobawayan palanaya karanawa 😅
මරු
11 lakunu
B
Mage lakunu 19 mama o/l valata art karanne
lakunu 27
Mata 20i.e unata mama kamathi widyawata
24 gmmk thama
තව පාරක් ඒ ලෙවෙල් ලියන්න ඉන්න
තරු 26 ක් ගත්ත මම 🥲
second shy කරන කෙනෙක්ද
@@draculaking නෑ 2022 බැජ් එකේ
23 උන් එක්කත් ලියන්න වෙනවා
මාත් 🤧🥺
Hi 😊
😐
Mata lakunu 21 Mata therenne na ne mokakda kiuwe kiyala Mata Tama age 12
25❤️🙏
දිවැසින්ද ඔහොම කියන්නේ 🤔
A
25 හරියටම කීවා
😍
23❤
Mata 18i
Mata stars 21 ewunath mama dassa science and maths
"Suwa , suba sendewakkkķ. ..!"
(" *SL ADEA & ALL* ")
😍❤️
මට තරු 17 ඇතටම මම සින්දු ආසයි
Harine 😂
24
25
21☺
22
21
එ්කනම් අැත්ත
සුභ සැන්දෑවක් වේවා හැමෝටම 😊❤️🌼
ගුඩ් ඊවිනිම්
ගුඩි ඊවිනිම් bro
@@ALONE_BOY_OFFICIAL123 Good evening 😊❤️
@@dnd4411
එසේම වේවා!
@@sydarranasinghe6615 😊❤️
✡️✡️✡️
24😊😊
Mata 25 hariyata mama gana kiwa kiyala hithanawa
❤️
ලකුණු 23 මට කිව්වදෙ තෙරුන්නැනෙ
💯💯💯💯💯💯
🤟🤟🤟
✡️✡️
20-25 🙂
🌟 25 මගේ ත්
❤️❤️
mata lakunu 15 hariyata hari
16 යි.අනේ මන්දා, මට හිතෙන්නේ 16 ට සඳහන් ඒවට තමයි මගේ මොලේ ෆේල්ම. ☹️
ගුඩ් ඊවිනිම්
සුභ සැන්දෑවක් වේවා මල්ලි 😊❤️
Good evening ශිරන්ත මල්ලි 😊❤️
@@shiran7403
මල්ලිට ජය වේවා!
@@dnd4411
තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා!
👌❤️🔥😊
27 🤩
✡️