Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යාළුවනේ වීඩියෝ එකට හඩකවද්දි පොඩි වැරදීමක් වෙලා තියෙනවා.කුරක්කන් එක උකු වැඩී නම් වතුර මේසහැදි 3 ක් එකතු කරන්න( වීඩියෝ එකේ කියන්නෙ කුරක්කන් මේසහැදි 3ක් කියලා සමාවෙන්න වැරදීමක්)
🎉😂❤😂😂
කුරහන් කැද කියන්නේ ගුනදායක ගොඩක් රසවත් කැද වර්ගයක්.බොහෝම ස්තූතියි ඔබේ දැනුම අපි සමග බෙදා ගන්නවාට 👌
ගොඩක් ස්තූති යාළුවේ
අම්මා ඒක සුපිරි 🙏👌❤
ගොඩක් ස්තූති යාළුවේ
@@Hotkitchen1 හොට් කිචන්
ෂා නියමයි ඈ
ගොඩක් ස්තූති
අවුරුදු ගානකින් නම් බිලම නෑ අනේ.... හැබැයි දැක්කහම මාරම ආස හිතුනා 😍❤️🌹
ගොඩක් ස්තූති යාළුවේ ❤️
නියමයි මමත් නිතරම හදනව හොද බ්මක්
ගොඩක් ස්තූති අක්කෙ
ම්ම්..ගොඩාක් රසවත් පානයක් . දැක්කම නං බොන්නම හිතෙනවා . බොහොම ගුණාත්මක පානයක් . ස්තූතියි ඔයාට දුවේ . ඉතින් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි ඔයාට . 🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️❤️🌹🌹🌹
ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි.සුභ දවසක් වේවා
Kelihatan enak sekali kak
සුබ උදෑසනක් වේවා ඔන්න උදෙන්ම මමත් ආවා
ගොඩක් ස්තූති අක්කෙ.සුභ උදෑසනක් වේවා
මමත් අද හදන්න යන්නේ නැන්දේ Thank you so much nendee❤
Thank you ❤️
අපි හැම බ්‍රහස්පතින්ද ම ඉස්කොලේ කුරක්කන් කැද හදනා ලමයි ඔක්කොමට මාර රසක් තියෙන්නෙ 😋😋😋😋😋😋ගොඩක් රස පාටයි නංගා
ගොඩක් ස්තූති අක්කෙ.තෙරුවන් සරණයි
ආයුබෝවන් ❤🙏සුබ උදෑසනක් ...වැදගත් වීඩියෝ එකක් thank for sharing my friend ❤
ආයුබෝවන්.සුභ දවසක් වේවා.ගොඩක් ස්තූති යාළුවේ
රසවත් වගේම ගුණයත් තියෙනවා නේද. ජය වේවා හොදේ 👍❤️
ගොඩක් ස්තූති අක්කෙ ❤️
Excellent video good food 🍜 😋
Thank you so much
GOOD work Delicious recipe 👍🏻🌷
Thank you
මමත් හැදුවා ...❤
ගොඩක් ස්තූති ❤️
නංගි හදපු කුරක්කන් කැද නම් ගොඩාක් ගුණවත් ඒ වගේම රසවත්..ඉතාමත් හොඳ වටිනා වීඩියෝ එකක් නංගි..ඔබට සුභ දවසක් වේවා තෙරුවන් සරණයි..
ගොඩක් ස්තූති අක්කෙ අයියෙ.තෙරුවන් සරණයි.සුභ දවසක් වේවා ❤️
Thank for sharing
Thank you for watching
❤❤❤❤❤❤❤
Looks so yummy very healthy recepis 😋
Thanks you ❤❤
Thanks for watching
මමත් එකපාරක් වගේ බීල තියෙනව.හරිම රසයි, ඒ වගේම ගුණයි නේද නංගි.බොහොම ස්තුතියි මේ ඉදිරිපත් කිරීමට.බුදුසරණයි 😍
ගොඩක් ස්තූති අයියෙ.බුදුසරණයි
👌👌👌
මාරම රහායි නෙද
ඔව් යාළුවේ.ගොඩක් ස්තූති ❤️
🌹💖
Diabetic thiyana ayata rata indi saha viyali midi dammata kamak nadda ape amma.😮
Epa rataidi walada blood sugar level eka wedi wenawa.
කුරක්කන් tikakin puluwn neda
පුළුවන් ප්‍රමාණය අඩුවෙන් හදන්න
මේකට දිය කල කුරක්කන් දාන්නෙ වතුර උතුරුවට පස්සේ ද?
නෑ. කුරක්කන් දියකිරි වල හොදින් දියකරලා ලිපේ තියලා. ඒක ගන වෙනකොට තමයි උකු පොල්කිරි දාන්නෙ
ටික කාලයක් එන්න බැරි උනාට සමාව අයදිමි. දියඹේ දී පොඩි කරදරයක් සිදු වුණා.
ගොඩක් සතුටුයි යාළුවේ ආහු ආව එකට.ගොඩක් ස්තූති
උකු නම් තවත් කුක්කන් දැමූ විට තවත් උකු වෙනවානේ වතුර නේද දමන්න ඔනේ
ඔව් වැරදීමක් වෙලා කියන වෙලාවෙ.වතුර මේස හැදි 3 ක්.ගොඩක් ස්තූති ❤️
යාළුවනේ වීඩියෝ එකට හඩකවද්දි පොඩි වැරදීමක් වෙලා තියෙනවා.කුරක්කන් එක උකු වැඩී නම් වතුර මේසහැදි 3 ක් එකතු කරන්න( වීඩියෝ එකේ කියන්නෙ කුරක්කන් මේසහැදි 3ක් කියලා සමාවෙන්න වැරදීමක්)
🎉😂❤😂😂
කුරහන් කැද කියන්නේ ගුනදායක ගොඩක් රසවත් කැද වර්ගයක්.බොහෝම ස්තූතියි ඔබේ දැනුම අපි සමග බෙදා ගන්නවාට 👌
ගොඩක් ස්තූති යාළුවේ
අම්මා ඒක සුපිරි 🙏👌❤
ගොඩක් ස්තූති යාළුවේ
@@Hotkitchen1 හොට් කිචන්
ෂා නියමයි ඈ
ගොඩක් ස්තූති
අවුරුදු ගානකින් නම් බිලම නෑ අනේ.... හැබැයි දැක්කහම මාරම ආස හිතුනා 😍❤️🌹
ගොඩක් ස්තූති යාළුවේ ❤️
නියමයි මමත් නිතරම හදනව හොද බ්මක්
ගොඩක් ස්තූති අක්කෙ
ම්ම්..ගොඩාක් රසවත් පානයක් . දැක්කම නං බොන්නම හිතෙනවා . බොහොම ගුණාත්මක පානයක් . ස්තූතියි ඔයාට දුවේ . ඉතින් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි ඔයාට . 🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️❤️🌹🌹🌹
ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි.සුභ දවසක් වේවා
Kelihatan enak sekali kak
සුබ උදෑසනක් වේවා ඔන්න උදෙන්ම මමත් ආවා
ගොඩක් ස්තූති අක්කෙ.සුභ උදෑසනක් වේවා
මමත් අද හදන්න යන්නේ නැන්දේ
Thank you so much nendee❤
Thank you ❤️
අපි හැම බ්‍රහස්පතින්ද ම ඉස්කොලේ කුරක්කන් කැද හදනා ලමයි ඔක්කොමට
මාර රසක් තියෙන්නෙ
😋😋😋😋😋😋
ගොඩක් රස පාටයි නංගා
ගොඩක් ස්තූති අක්කෙ.තෙරුවන් සරණයි
ආයුබෝවන් ❤🙏
සුබ උදෑසනක් ...
වැදගත් වීඩියෝ එකක් thank for sharing my friend ❤
ආයුබෝවන්.සුභ දවසක් වේවා.ගොඩක් ස්තූති යාළුවේ
රසවත් වගේම ගුණයත් තියෙනවා නේද. ජය වේවා හොදේ 👍❤️
ගොඩක් ස්තූති අක්කෙ ❤️
Excellent video good food 🍜 😋
Thank you so much
GOOD work
Delicious recipe 👍🏻🌷
Thank you
මමත් හැදුවා ...❤
ගොඩක් ස්තූති ❤️
නංගි හදපු කුරක්කන් කැද නම්
ගොඩාක් ගුණවත් ඒ වගේම රසවත්..ඉතාමත් හොඳ වටිනා වීඩියෝ එකක් නංගි..ඔබට සුභ දවසක් වේවා තෙරුවන් සරණයි..