චීස් බනිස් 🌷| Day in my life ♥️| Life in japan 🌷පන්සලට ගියා අපි 🙏

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 978

  • @dinushaliyanage8111
    @dinushaliyanage8111 Месяц назад +163

    අනේ ලමායි මගෙ ඇගට විසභීජයක් ගිහින්.ඉතිං මට සැරින් සැරෙ උන හැදෙනවා.18 වෙනිදට ආයෙ blood එකක් බලන්න තියෙනවා .ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකො මගෙ රිපොර්ට් නෝමල් වෙලා මට ඉක්මනට සනීප වෙන්න කියලා .මට බයයි ඒ ගැන් 😞😞🙏🙏

    • @maheeshamedhani-no7sn
      @maheeshamedhani-no7sn Месяц назад +6

      ඉක්මනින් සුවය ලැබේවා❤

    • @nelkagamage5801
      @nelkagamage5801 Месяц назад +1

      Ikmanin suwaya labewa 🙏🏻

    • @umegamiurangi3847
      @umegamiurangi3847 Месяц назад +2

      ඉක්මනින් සුවය ලැබේවා 🙏

    • @mayurilakmali1168
      @mayurilakmali1168 Месяц назад +1

      ඉක්මනින් සුවය ලැබේවා ❤️🙏

    • @erandiwimalarathna5852
      @erandiwimalarathna5852 Месяц назад +2

      ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ඔබ නිරෝගි වේවා🙏🙏🙏

  • @1234non
    @1234non Месяц назад +86

    මං ආසම ජපන් ලමයි එයාලගෙ විනය එයාලා යාලුවෝ එක්ක ඉන්න විදිය වගේ ජපානයේ ගොඩක් දේවල් ඔයා පෙන්නනවා..ජපන් ඉන්න ගොඩක් yt කරන අය සිංහල විතරයි ..සිංහල විදියට උයන්නේ ..බොරු පම්පෝරි..ලංකාවේ අය පහත් කරල කතාබහ..බලන්න හිතෙන්නෙ නෑ..ඒත් ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි..කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ..😘♥️♥️

    • @geethka886
      @geethka886 Месяц назад +2

      Totally agree with your comment....

    • @Prostinger93
      @Prostinger93 Месяц назад +4

      සිරා හිරුනි ඒම එහෙමයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට 🌷🌷♥️♥️

    • @Sumetrakumari-lw1fk
      @Sumetrakumari-lw1fk Месяц назад +1

      Akki oyata ho data kema hadanna puluwan need.Lanka we widihatada wadipurama kame hadanne.Paulatama budu saranai.

    • @malkanthividanage5331
      @malkanthividanage5331 Месяц назад +1

      ඔව් ඒක ඇත්ත ම ඇත්ත ❤❤❤❤

  • @Yanga427
    @Yanga427 Месяц назад +12

    එකම විදිය කියල මටනම් තෙරෙන්නෙ නෑ ඔයාගෙ වීඩීයෝස් බලනකොට හරිම සතුටුයි නැන්දේ 💗

  • @asafernando6290
    @asafernando6290 Месяц назад +11

    අනේ ඔයාල බුදු කුටියට ගිහින්
    වදීද්දී හරිම සතුටුයි.
    කරන දේ හරියට කැපවීමෙන් ඔයා කරනවා.
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @urgwijebandara
    @urgwijebandara Месяц назад +10

    Vedio එක හරිම ලස්සනයිජපන්වල පන්සලකුත් දැක්කා ඔයා හරිම සද්දාවෙන් බුදුන්වැන්දා ඇත්තටමහරිම ආසාවෙන්බැලුවා😊

  • @iranganisilva9009
    @iranganisilva9009 Месяц назад +24

    ඔබ හරිම වාසනාවන්ත හොද කෙනෙක් . හැම ආගමකටම ගවුරව කරන්න ඔබ දන්නවා . දක්ශ ගෘහණියක්...ආදරනීය බිරිඳක් ....දයාබර මවක්....පරිපූර්ණ ගැහැනියක්.❤

    • @UdeshaIndimaPerera
      @UdeshaIndimaPerera Месяц назад +1

      මේ කියපු දේ හරියටම හරි. මමත් එකගයී.❤❤❤🌹🌹🌹

    • @Timetocraft210
      @Timetocraft210 Месяц назад

      E wagema nihathamani kenek❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ආදරෙයි ඔයාලගේ මේ ආදරේට ♥️♥️♥️♥️♥️♥️🙏

  • @දැනුම්සාගරය-3
    @දැනුම්සාගරය-3 Месяц назад +11

    අපි කවදාවත් ජපානයේ පන්සල් ගැන දැනගෙන හිටියේ නෑ අපි පන්සල් එක්කන් ගියාට ඔයාට බොහොම ස්තුති අපි ඔයාගේ අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා ❤😍🥰✨

  • @Ip6868
    @Ip6868 Месяц назад +17

    අක්කි එකම විදියේ විඩියෝ ගේනාවාට කමක් නැහැ මොකද මන් පරන විඩියෝ දහා පරක් විතර බලනවා😊😂 මරිනාගේ තාත්තා ගොඩාක් lucky❤ මරිනා වගේ දුවේක් ලබන්නයි ඔයා වගේ wife කෙනෙක් ලබන්නයි සහා ඔක්කොටම වඩා අක්කා වසනාවන්තයි එයා වගේ අහිංසක husband කෙනෙක් ලබන්න සුදු අම්මා ලස්සන පුතෙක් හදලා තියන්නෙ ඔයා වෙනුවෙන් ❤❤❤❤❤ 🙏🙏🙏 බුදු සරණයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @laylakaram5007
    @laylakaram5007 Месяц назад +6

    අදත් ඉතිං හැමදාම වගේම ලස්සනයි ඔයා හරිම සිරියාවයි දැක්කත් හිතපිරෙනවා හස්බන්ට හරිම සතුටු ඇති ඔයාව ලැබීම ගැන දීර්ඝායු ලැබෙීවා හැමෝටම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +2

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Месяц назад +4

    පන්සල් අපිව රැගෙන ගියාට බොහෝම ස්තූතියී නංගී .අනේ ඔයාගේ වීඩියෝ එකාකාරී නෑ .හරිම ලස්සනයි .බලන්න ආසා හිතෙනවා.(අපි මග බලන් ඉන්නවා )..ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Месяц назад +2

    නැන්දෙ ඔයා හරිම පරාර්ථකාමි කෙනෙක් චරිතවත් අර්ථවත් කෙනෙක් හොද අම්මා කෙනෙක් මම පන්සලක වීඩියෝ එකක් බලන්න ආස නිසාමයි ඔයාගෙන් වීඩියෝ එකක් ඉල්ලුවෙ අන්තිමට මගේ ඒ සතුට හැබෑ කරා ගොඩක් පින් හොදේ ලංකාවට වඩා හුගක් වෙනස් ජපානෙ පන්සල් බලන හැමෝටම ඒක පැහැදිලි ඇතිනෙ ඉතිම් අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අනූ නැන්නදෙ ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න තව ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාට ඉස්සරහට 😘❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි හොඳේ 🌷♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Deepthiamarasinhe
    @Deepthiamarasinhe Месяц назад +12

    හැම වීඩියෝ එකක්ම බලලා තියෙනව ඒත් මේ පලවෙනි කමෙන්ට් එක.ඇත්තටම මම ඩීප්‍රෙශන් හැදිලා ජීවිතේම එපා වෙලා ඉද්දි තමයි අක්කගේ චැනල් එක දැක්කේ.එදා ඉදලා තනිකම දැනෙන වෙලාවට කරන්නේ මේ විඩීයෝ බලන එක.පස්සේ ටිකින් ටික හොද වෙද්දී මම කලේ මගේ දවල් වරුවම කෑම බීම හදලා බබාවත් බලාගෙන හස්බන්ඩ්ගේ වැඩත් කරගෙන මගේ ජීවිතේ වෙනස් කර ගත්තා.අපි ගොඩක් වෙලාවට අපි බදින්න කලින් හිටිය විදිය බැදලා ළමයි හම්බුනාම වැඩ වැඩි උනාම ප්‍රශ්න ආවම හිතින් ලෙඩ වෙනවා.ඒත් අක්කගේ වීඩියෝ බලලම මම මගේ ජීවිතේ නැති උන සතුට හොයා ගත්තා.දැන් එකම ආසාව කවදා හරි ජපානෙට එන එක.අපෙ බබත් හරි ආසවෙන් ඉන්නේ ජපන් ඇන්ටිගේ වීඩියෝ බලන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +6

      අනෙ නංගි මට දුකක් දැණුනා වගේම සතුටකුත් දැණුනා ♥️🌷
      හිතන්න එපා නංගි .. මට ඔයාව තේරුම් ගන්න පුළුවන් හොඳින් ම.. ටික ටික හිත හදාගෙන දැන් ටිකක් හිත සැහැල්ලු කරගත්තා කිව්වාම සතුටක් දැනුනා.. හිතින් වේදනාවක් විඳවනවට වඩා හොඳම දේ තමයි ඔයා කරේ .. කෑම හදපු එක පවුලෙ අයව ආදරෙන් බලාගත්ත එක.. ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Nethsari
    @Nethsari Месяц назад +9

    නැන්දාගෙ අතින් හදපු කෑමක රස බලන්න ආසයි 😢❤ දැක්කත් බඩ පිරෙනව හරි ආසයි කෑම හදන videos බලන්න ❤❤❤

  • @Dilrukshiindika
    @Dilrukshiindika Месяц назад +4

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව,හැබැයි කමෙන්ට් කරනව අඩුයි ,ඒ උනාට හරි ආසාවෙන් බලනව,ඔයාගෙ වීඩියෝ කොහොමත් ලස්සනයි ,පිලිවෙලයි,බුදු සරනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @MuthuTharanga-uk4sd
    @MuthuTharanga-uk4sd 6 часов назад +1

    Ane ඒ සුප් එක ගොඩක් රස පාටයි ❤😊🎉 කොහොමද නැන්දෙ ඔම රස කෑම හදන්න ඉගෙන ගත්තේ 😢❤මම මෙ පාර ඔලෙවල්... පාඩම් කරලා ෆ්‍රි වෙලාවට නැන්දගෙ වීඩියො විතරයි බලන්නෙ. මොකද මාර සැහැල්ලුවක් නැන්දගෙ විඩියො 😊❤හිත හොද නැන්ද කෙනෙක්. මරිනා ගොඩක් වාසනාවන්තයි මෙ වගෙ ආදරණීය මවක් ලබන්න. මාමා ත් ලකී නැන්ද වගෙ බිරිදක් ලබන්න ❤😊මලීෂ අයියත් ලකී මෙ වගෙ පවුලක් එක්ක සතුටින් කාලය ගෙවන්න ❤😊 නැන්දෙ ඔයාගෙ හිත ගොඩක් පිරිසිදු යි. 😊❤ දැක්ක ත් හිත පිරෙනවා...මගෙ පවුලෙ අය මගෙන් ඈත් වෙලා ඒත් නැන්ද ඔම පවූලෙ අය එක්ක සතුටින් කාලෙ ගත කරන හැටි දැක්කා ම මගෙ හිතටත් ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා ❤😊 නැන්ද තමා මගෙ ෆෙවරිට් යූටියුබර්❤😊 හැමදාම ආදරෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔක්කොමලා ට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pubudunadeesh
    @Pubudunadeesh Месяц назад +27

    මං නම් ආන්ටිගේ විඩීයෝ හැමදාම බලන්න පටන් ගන්නේ කන්නත් මොනවා හරි රෙඩි කරන්..නැත්තම් ආන්ටිගේ කෑම දැකලා මට බඩගිනියි කෙලත් ගිලෙනවා😂..
    හැමදාම ආසාවෙන් බලන්නේ ආන්ටිගේ වීඩියෝ ❤

    • @ශශිනි
      @ශශිනි Месяц назад

      Podi lamyekd mee😂 oya

    • @kihansatharu1042
      @kihansatharu1042 Месяц назад

      අනේ මට කමෙන්ට් කරන්න බෑනෙ

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 මට හිනාත් ගියා ඔයා මේ Comment එක කියවද්දි 😀😀😀
      ආදරෙයි ♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      මට ඉතින් හිනාත් ගියා ඔයාගෙ Comment එක කියවද්දි 😀😀😀
      ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

    • @ThinugiDehansa-qw2ln
      @ThinugiDehansa-qw2ln Месяц назад

      Mamath🥲

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Месяц назад +1

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs Месяц назад +2

    අම්මොහ් වීඩියෝ එක දානකම් උදේ ඉදන් බලාගෙන හිටියා අදත් වෙනදා වගේම ගොඩක් ලස්සනයි මරීනා මැනිකගේ ලස්සන දැන් බුදු සරනයි 😍😍💖💖 පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +1

    අක්කීගෙ video නම් කොච්චර බැලුවත් මටනම් එපා වෙින්නෙ නෑ
    කටහඬ හරියට භාවනාවක් වගෙ ⁣
    වැඩ කරන පිළිවෙළ දකින කොට ආසාවෙි බෑ අක්කීගෙ video වලින් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා girl කෙනෙක් වශයෙන් මාත් කවදා හරි මෙහෙම ලස්සනට ජීවත් වෙිනවා ඒ හීනය වෙනුවෙන් අද මම පට්ට දුකක් විදිනවා මෙි රටෙි ⁣❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
      ඉක්මනින්ම ඔයා ආස විදියට ජීවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️🙏

  • @ChamilaSinghabhu
    @ChamilaSinghabhu Месяц назад +4

    Video එක දාපු ගමන් බලන්න වෙන්නැ අක්කි.දුව school ගිහින් එනකම්ම ඉන්න ඕනෙ එයා අනිවාර්යයෙන් බලන්න ඉල්ලනවා .නැත්තම් යුද්දයක් ගෙදර .එනකම් ඉදලා බලනවා.ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @HarshaniDarmarathna
    @HarshaniDarmarathna Месяц назад +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ හැමදාම ඔයලා සතුටින් ඉන්න ❤

  • @Hansikadulanjalee46CH16
    @Hansikadulanjalee46CH16 Месяц назад +7

    කවදාවත් පළවෙනියට නම් කමෙන්ට් එකක් දාන්නම බෑ අක්කේ.ඒ තරම් කට්ටිය බලන් ඉන්නවා අක්කා වීඩියෝ එකක් දානකම්.වීඩියෝ එක බලන්න කලින් තමා අද කමෙන්ට් එක දාන්නේ.ලස්සනයි කියන්න දෙයක් නෑ වෙනදා වගේම ලස්සන ඇති ගොඩක්.ඉතින් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ.ආදරෙයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි හොඳේ ♥️♥️♥️♥️

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq Месяц назад

    ඔයාගෙ විඩියෝ බලනකොට අළුත් දේවල් අපිටත් බලාගන්න ලැබෙනවා හරිම සතුටුයි පන්සලෙ මැරුණ අයගෙ අළු තැන්පත් කරලා තියෙන තැනත් හරිම ලස්සනයි ...බුදුසරණයි ජෙසු පිහිටයි දුව ...💕

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u Месяц назад +3

    ආන්ටි වීඩීයෝ එකක් දාලා කියලා දැක්කම ඇත්තමයි පුදුම සතුටක් දැනෙන්නේ... ආන්ටිගේ වීඩියෝස් බලලා මන් gardening වලට පුරුදු වුනා... ආන්ටි කියනවා වගේම අපිම පැල කරපු ගස් වලින් අස්වැන්නක් ගද්දි ලැබෙන සතුට මිල කරන්න බැරි තරම්.... හැමදාමත් ආදරෙයි ඔයාලට ❤බුදු සරණයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ඒකනෙ ගොඩාක් සතුටුයි ♥️🌷🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Месяц назад +2

    අක්කා ලස්සන වෙලා ❤️❤️.හැමදාම එක වගේ නැ අක්කා විඩියෝ ...හැම විඩියෝ එකකින්ම ඉගෙන ගන්න මොනා හරි තියෙනවා❤️.මං නම් හැමදාම හරි ආසාවෙන් බලන්නේ අක්කාගේ විඩියෝ ❤️❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @Nethsari
    @Nethsari Месяц назад +8

    අදත් school ගිහින් ඇවිල්ලා video එක බැලුවේ නැන්දේ ☺️❤️ video එකක් දානකන් පරණ වීඩියෝ ආයෙත් බලනවා.. ඒ තරමටම ඇබ්බැහියක් මේක 🥺💐🌹💗❤

  • @shammirathnasinghe
    @shammirathnasinghe Месяц назад +1

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි. ඔයාගේ වැඩත් හරිම පිලිවෙලයි. ඒ ගැන ගොඩක් සතුටුයි නන්ගි. ජය වේවා!!❤❤❤

  • @Lidiyaruth
    @Lidiyaruth Месяц назад +3

    ඒක සුපිරි වැඩක්. අපි ඉන්නෙ මැලේසියාවෙ ඒ කාලෙ යුද්දෙන් නැති උන සහ නැති වෙච්ච අයගෙ සොහොන් කොත් අක්කර ගානක් තියනව.ඒවගෙ පදින්චි වෙන්නත් බැ.ලංකාවෙත් එහෙමයි.අපරාදෙ. මැරුන කෙනෙක්ට බිමක් වෙන් කරලා මොකටද. මේ වගේ ලංකාවත් දියුණු වෙන්න නම් මිනිස්සුන්ගෙ මානසිකත්වෙත් ඒ විදියටම හැඩගැහෙන්න ඕනෙ.සමහර පව්ල් වල අය වත්තෙම පල්ලෙහා වලලා සොහොන් කොත් හදනව.මට නම් එහෙම වතු මාර මූසල පාටයි.බයයි. ඉඩමක්වත් විකුනගන්න වෙන්නැ😂 ජපනාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියනවද♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 Месяц назад +1

    මුලින්ම කියන්න ඕන නංගී ඔයාගෙ Family එකේ අය වෙනුවෙන් ඉටු කරන යුතුකම් වගකීම් හුඟක් වටිනවා. ඒ වගේම හැම ආගමකට ම ගෞරවය දැක් වීමත් ඉතාම හොඳ ගුණ ධර්ම යක් ඔයා තුළ ඒ හැම දෙයක්ම හුඟක් ඉහළින් තියෙනවා. ඔයාගෙ husband දුව හරිම lucky. ඔයා වගේ අම්මා කෙනෙක් ගෙ සෙවනේ ඉන්න ලැබුණු එක.. පන්සල පෙන්නුවා ට ගොඩාක් පින්. හරිම ලස්සනයි නේද. ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @adeesha6341
    @adeesha6341 Месяц назад +5

    ,නැන්දට වෙන්දා වගේ අම්මයි මමයි ආදරෙයි මලිෂ අයියා මතක් කරා කියන්න නැන්දේ මම 10 වසරේ මම අදිශ දිල්හාර mage නමත් කියන්නකෝ 🤍🤍😊🥺🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +2

      කියන්නම් මලීෂ ට ♥️🌷🌷🌷 ආදරෙයි ♥️♥️♥️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 Месяц назад

    ඔයා හරිම හොද අගය කල යුතු කෙනෙක් ……තමුන්ගේ මහත්තයා එයාගෙ පවුලේ අය වෙනුවෙන් කරන ආදරය , කැපවීම ඉතාමත් වටිනවා ……. ඒකම තමයි ඔයාට හරි යන්නේ . හැමදාම ඔය විදියට ජීවත් වෙන්න…… ඔයා ජීවිතය විදිනවත් එක්ක . මම නම් හරිම කැමතියි ඔයාගේ ක්‍රමයට . සුප් එක , පාන් නම් මරු 👌🏼👍🏼 ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න . ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ♥️♥️♥️♥️🌷🌹🌹🙏🙏🙏🙏

  • @chtuminasasdi6005
    @chtuminasasdi6005 Месяц назад +2

    අනු නැන්දගෙ කටහඬ නම් භාවනාවක්❤❤

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 Месяц назад

    හරිම ලස්සනයි අදත් ...❤❤ ජපානයේ පන්සලක තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බැහැ.ඒ චාරිත්‍ර වල තියෙන වෙනස සහ සුන්දරත්වයත් ඒ වගේමයි ..ආන්ටිගේ කෑම වල රස ලංකාවේ ඉන්න අපිටත් දැනෙනවා.කෑම හදන ඒ පිලිවෙල බලාගෙන ඉන්න ආසයි ..ආදරෙයි මරීනා නංගී,ආන්ටී ❤💝❤🫂

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @hansimadu6460
    @hansimadu6460 Месяц назад +1

    ජපානේ පන්සල නම් මාරම ලස්සනයි අක්කේ ඇත්තටම එ වැඩකටයුතු නම් ගොඩාක් වෙනස්..කැම ටිකත් රසම රසපාටයි අක්කේ..ඔයාලාට බුදු සරණයි අක්කේ..මගේ බබාත් මරිනාට හරිම ආසයි..එයාට අවුරුදු 3හාමරයි..මන් විඩියෝ එක දානකොටම දුවන් එනවා එක බලන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Momchanu
    @Momchanu Месяц назад

    අක්කගේ vlog aka වගේ කියලා නම් දැනෙන්නේ නෑ ,භාවනාවකට සමවැදිලා වගේ බලන්වා,පන්සල් අත්දැකීම නම් ෂොක් අක්කා ,හරිම වෙනස්,ඔයාට ගොඩාක් ස්තුතියි ඒ අවස්ථාව අපිත් එක්ක බෙදා ගත්තට,අක්ක ඩුබායි වට්ටක්කා , තෝරන වෙලාවේ අක්කයි මරීන මැණිකයි සුදු අයියයි එතන ඉන්න විදිහ හරිම ලස්සනයි,ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @NeelikaDarshani
    @NeelikaDarshani Месяц назад +1

    අනු දන්නෙම නැහැ වීඩියෝ එක ඉවරවුනා,, ඔයානම් හරිම වටින පුංචම්මෙක් නේද කොලු පැටියට හරිම ආදරෙයි,,එකම වගේ වීඩියෝ වුනාට කමක් නැහැ,, අපි ආසාවෙන් බලනවා,, අපිට දැන් ඔයාගේ කඩවල් වල නම් හෙමත් මතකයි ,,ආදරෙයි ඔයාල හැමෝටම දෙවි පිහිටයි ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ishaninilanka3842
    @ishaninilanka3842 Месяц назад

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි පිලිවෙලයි 🥰❤️ හැමදාම සතුටින් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika Месяц назад

    ❤❤❤ ada video ekath godak lassanai akke ❤❤oyalage rate thiyana vivida agamika wada gana oya apita godak dewal kiyala denawa akke❤❤ ewa balanne harima asawen❤❤ ethakotai danenne api dan nathi ewa kochchara thiyeda kiyala😊😊😊adarei godak oyalata akke❤❤parissamata sathutin inna hode ❤😊❤ budu saranai oyalata ❤❤🎉🎉😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @kethnipahasarani1956
    @kethnipahasarani1956 Месяц назад

    ඔයාට ස්තුතීයී හැමදාම ජපානේ ලස්සන තැන් පෙන්නවාට අමතක නෙකර ඔයාගේ නීහතමානී ලස්සන හිනාව හැමදාම ඵකතුකරන්න බුදුසරණයී ජේසූපිහීටයී ඔයාලාට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r Месяц назад

    අද Vlog එකත් හරිම ලස්සනයි.ලංකාවෙ පන්සල් වගේ නෙවෙයි ඒ පන්සල් ගොඩක් වෙනස්.රෑ කෑම එක නම් හරිම රස පාටයි.අක්කිගෙ husband නම් හරිම හොඳ කෙනෙක් කියල හිතෙනවා.එයා හරිම අහිංසක පාටයි.ආදරෙයි ඔයාල හැමෝටම ❤❤❤❤ .

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sachininisansala6426
    @sachininisansala6426 Месяц назад +2

    නැන්ද මොන වීඩීයො දැම්මත් මන් කොහොම හරි බලනවා ඒ තරම් කැමති 💐😘😘😘

  • @deshanipeiris7264
    @deshanipeiris7264 Месяц назад

    Soup ekanam niyamai akka..hadala balannam ❤❤❤pansale vedio eka lassanai nodanna dewalne akka api owa...vedio eka wage kiyala danilama na 😍 hamadama dammat balanawa😘😘😘parissamata inna oyalat ❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dula0319
    @dula0319 Месяц назад

    වීඩියෝ බැලුවට මේ පලවෙනි Comment එක.
    මං ආසම දේවල් සහ නැන්දා කරන දේවල් උයන එක,වගා කරන එක, ඒ දේවල් සමානයි.මං හරි ආසයි වීඩියෝ බලන්න ඔයාගෙ...ආදරෙයි ❤🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 Месяц назад

    හරිම ලස්සනයි අක්කේ විඩීයෝ එක ❤❤ ඒ බනිස් එක නම් නියමයි හොඳ soft එකට තියෙනවා කියලා පේනවා 😊😊 අක්කේ ඒ පන්සලත් ලස්සනයි වගේම ඒ සංස්කෘතියත් හරිම වෙනස් අත්දැකීමක් ඇත්තටම.. ඒ දේවල් අපි එක්කත් බෙදා ගත්තාට ස්තූතියි අක්කේ ❤❤ අක්කා හදපු සූප් එකත් නියමයි ලේසියෙන් හදාගන්න පුළුවන් recipe එකක් ❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @niroshakumari2500
    @niroshakumari2500 Месяц назад +1

    හැමදාමත් වගේ නැන්දා දාන වීඩියෝ හරිම ලස්සනයි ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz Месяц назад

    Ada vlog ekath harima lassanai anu akki..oyala hamotama godaak adarei..sathutin parissamin inna.adarei....☺☺☺☺💕💕💕💕💜💜💜💜💜

  • @thathsarapanchali9485
    @thathsarapanchali9485 Месяц назад

    හැමදාම වගේම අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤ පරිස්සමින් ඉන්න නැන්දෙ 😍 බුදු සරණයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @anushakoralegedara6629
    @anushakoralegedara6629 Месяц назад

    ඇත්තමයි ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.හිතටත් ලොකූ සැහැල්ලුවක් දැනෙනවා මටනම් මේවා බැලුවම....අක්කේ මම ඔයාට සුභ පතනවා දිගටම ඔයාගේ ලස්සන life එකට.🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NisansalaSadamali-x6l
    @NisansalaSadamali-x6l Месяц назад

    Harima lassanai akke.mama hemadama balanawa.akkage video adareihemadamath❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @piumihansika3368
    @piumihansika3368 Месяц назад

    1st comments. Harima lassani akki adath...hemadama oyge vlogs balanawa ekakwath maga harinne ne marinage konde dennam godak lassanai..❤❤❤❤ budusaranai oyalata.

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ruvindimathusena
    @ruvindimathusena Месяц назад +1

    තව දෙයක් අක්කා පුලුවන් තරම් හැමෝටම comment වලට reply කරන කෙනෙක් .... RUclipsr කෙනෙක් අතින් ඔයා දිනලා ඉවරයි... අක්කා හැම එකකටම reply කරන නිසා මට දෙයක් හිතෙනවා ඔයා හරි හොද , දැකලා නැති අපි වෙනුවෙන් තප්පරයක් වෙන් කරලා reply දාන්න තරම් නිහතමානී කෙනෙක් කියලා❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි මේ ආදරේට ♥️♥️

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 Месяц назад

    Kohoma video genawath ආසාවෙන් balanawa anusha.❤❤❤❤god bless you

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 29 дней назад

    අදත් වෙලාවක් හොයාගෙන බැරි උන වීඩියෝ එකක් බැලුවා අක්කේ .එකම වගේ වීඩියෝ කියල මටනම් දැනෙන්නේ නෑ.එකකට එකක් හරිම ආසාවෙන් බලන්නේ .චීස් බනිස් එක දැක්කම ගොඩක් ආසා හිතුනා ❤ජපන් පන්සල් ගොඩක් ලස්සනයි.අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගත්තට ස්තූතියි.අක්කා කෑම හදන හැටි වගේම ඒවා හරි ලස්සනට පිලිවෙලට පිලිගන්වන විදියට මම හරි ආසයි ❤පරිස්සමින් ඉන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි ❤බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  28 дней назад +1

      අනෙ නංගි ඔයා ඇවිත් ♥️ සතුටුයි ගොඩාක් ♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 28 дней назад

      @anushajeewani2016 අක්කේ ❤❤❤❤😘😘

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 Месяц назад

    රසම රස කෑමයි
    ලස්සන ලස්සන ගෙදර යි
    ලස්සන හදවත් තියන මිනිස්සු යි
    දියුණු ලස්සන රටක් එක්ක අපිට මෙ video ගෙනවා ට ස්තුතියි නැන්දා

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq Месяц назад

    ❤❤❤අනෙ අක්කි මට මෙ විඩියො එක බලන්න ටිකක් පරක්කු වුනා හැබැයි ඊට පස්සෙ දාපු එකනම් ටක්ගාලා බැලුවා ❤❤❤❤හරිම වෙනස් නෙද ජපන් අයගෙ සංස්කෘතිය ලස්සනයි ලොකු වෙනසක් ❤❤❤❤❤අාාාාදරෙයි හැමදාාාමත් කට්ටියටම බුදු සරනයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 Месяц назад +1

    අපිට වගේම ජපානයේ එයාලටත් ආවේනික ආගමික කටයුතු වෙනස් විදිහට තියනව නේද ගොඩක්.ඔයා ඉතින් ඒ හැමදේටම දැන් හැඩ ගැහිලා.හැමෝටමත් බැහැ එහෙම හැඩගැහෙන්නත්.හදවතින්ම ඔයා හොද බිරිදක් ❤ඒ සුප් එක නම් හදලා බලන්න හිතුනා ඇත්තටම.ආදරෙයි ඉතින්❤ ආයෙත් ඉක්මනට එනකන් බලන් ඉන්නවා🌷♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️

    • @dimuthutharaka7252
      @dimuthutharaka7252 Месяц назад

      @@anushajeewani2016 ♥️

  • @sisiranandananda8311
    @sisiranandananda8311 Месяц назад

    ආන්ටිගෙ වීඩියෝස් හරීම ලස්සනයි .හිතටත් මාර සැනසීමක් දැනෙන්නේ .ආදරෙයි ආන්ටි අනූ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k Месяц назад +1

    ගොඩක් ආසාවෙන් හටියෙ වීඩියෝඵක දානකම් පන්සල දැක්කම හරිආසයි බනිස් ටික දැක්කම කටට කෙලත් ආවා ඔයා කුකරි කෝස්ඵකක් කරාද නංගි ඔච්චර කෑමජාති හදන්න දන්නෙ ඔයා වටේ ඉන්න හැමෝම වසනාවන්තයි ඔයා හරි කඩිසරයි දෝනිත් ඵහෙමයි හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      අනෙ නෑ ♥️♥️🌷 මම ආසයි කෑම හදන්න .. 🌷🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @samudrawijesuriya7163
    @samudrawijesuriya7163 Месяц назад +1

    අනිත් ඇය කියනවා wage ඔයාගෙ වීඩියෝ වලින් ජපානය ගැන ගොඩක් දේවල් දැන ගත්තා සමහරක් අයගේ වීඩියෝ වල තියෙන්නේ ayala ජපානයේ ඉඳන් බිස්නස් කරන awa හැරීම akakari kohewath yanneth නැහැ ඔයා මුල්තැන දෙන්නේ ඔයාගෙ පවුලට හුඟක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ පන්සල pennuwata සතුටුයි හැමෝටම ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 Месяц назад

    අක්කගේ video නම් ඉතිං හිත නිවන බාවනාවක් තමයි ❤❤❤ video එකක් එනකම් බලන් ඉන්නෙත් ඒකය් ආයෙත් සෙනසුරාදා වෙනකම් ඉන්න එක තමයි ටිකක් අමාරු. ඉක්මනට එන්න අක්කා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි ♥️

  • @janneshaharshani4889
    @janneshaharshani4889 Месяц назад

    අනේ එහෙම දෙයක් නැ අක්කි මමනම් හරිම අසාවෙන් මේ වීඩියෝ බලන්නේ එපා වෙන්නේ නැ අයෙත් අයෙත් එකම වීඩියෝ එක බලන අවස්තා ඕනේ තරම් තියනවා ඔයාගේ මේ වීඩියෝ වලින් අත්තටම මාට ගන්න ගොඩක් දේවල් තියනවා ඉස්තුති අක්කි ඔයාට ❤ගොඩක් ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @techbro_sl
    @techbro_sl Месяц назад

    අද තමයි ඔයාගේ වීඩියෝ එක බලන්න හම්බුනේ
    හරිම ආසාවෙන් බැලුවා ජපාන පන්සලුත් එක්ක ගියා ඔයා අපිව ගොඩක් ස්තූතියි🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Nethuart1
    @Nethuart1 Месяц назад +1

    අනෙ ඇන්ටි පංසල් එක්කං ගියා නෙද 🥰 මං කලින් කිවා නැදට එක්ක යන්නං කිවා නි ❤ හොදෙ
    නංගිගෙ කොන්ඩෙ ලස්සනයි එයාට 🥰
    අන්තිමට පෙන්නපු කැම එකනං කන්න ආස හිතුනා 😋😋😋
    ආදරෙයි ඇන්ටි ඔගොල්ලො පරිස්සමින් සතුටින් ඉන්න 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @BagyaKa
    @BagyaKa Месяц назад

    Marina konde kapala hari lassanai... ❤❤❤❤❤adarei akke oyala hemotama...🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @MayuniAdeesha
    @MayuniAdeesha Месяц назад

    අදත් auntyge video එක හරිම ලස්සනයි ❤. මාත් ආසාවෙන් හිටියේ වෙන රටක පන්සලක් බලන්ඩ . අනිවාර්යයෙන්ම මේ කෑම ටිකත් try කරලා බලනවා . Thank you aunty ❤ . තව දෙයක් කියන්ඩ ඕනෑ aunty දැන් එන්න එන්න ලස්සන වෙනවා . හිත හොඳ හැමදාම සතුටින් ඉන්න මිනිස්සු ලස්සන වෙනවලුනේ auntyth ඒ වගේ . ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️

  • @NadeekaDilrukshi-k5e
    @NadeekaDilrukshi-k5e Месяц назад

    ගොඩක් ලස්සනයි අදත් video එක මම ආසාවෙන් බැලුවේ මම ගොඩක් ආසයි bakin food හදන් ඒවාට එ videos ටිකක් වැඩිපුර ගේන්න පුලුවන් නම් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ChamiduChamidu-il8pq
    @ChamiduChamidu-il8pq Месяц назад +2

    ආන්ටි නම් එක එක රස කෑම හදනවා 🥐. ජපානයේ පන්සල් හරිම වෙනස් සoස්කෘතිය ටිකක් වෙනස් ලoකාවට වඩා...😊 ආන්ටිගේ කෑම අපි try කරන ගමන් ඉන්නේ ❤.ආන්ටිගේ වැඩ හරිම පිළිවෙලයි බලන්න ආසා හිතෙනවා.. සුප් එකත් රස පාටයි අනිවාර්යයෙන් හදලා බලන්න ඕන ආන්ටි ❤හැමදාම වගේ කියන්න තියෙන්නේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න. 💐♥️🥦🥕🍿

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි හැමදාමත් ♥️♥️♥️

  • @chamilapalamure7896
    @chamilapalamure7896 Месяц назад

    හිත නිවෙනවා බලද්දි සරලයි සැහැල්ලුයි..අපේ දුවලා කියන්නෙ මරීනාගේ වීඩියෝ බලමු කියලා..අක්කා හදන කෑම හදමුලු..

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr Месяц назад +1

    Hiiiii anu❤❤❤❤❤.....oyage vedio hamadama ekama unath mamanam harima sathutin balanawa...kochchara baluwath epa wenne na...malisha hamadama dan balanna puluwan....adarei anu❤adarei marina manika❤adarei malisha.....hamomata theruwansaranai❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 Месяц назад

    වීඩියෝ එක ආසාවෙන් බැලුවා. අනේ ඔයා දාන ඕනේම වීඩියෝ එකක් අපි බලනවා. එක වගේ කියලා හිතෙන්නේ නෑ. චිකන් බන් එක දැකලා කෙළත් ඉණුවා. ඒකනම් හරිම රසට තියෙන්න ඇති. 😋😋
    පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️

  • @aroshadithyan8573
    @aroshadithyan8573 Месяц назад

    හරිම ලස්සනයි. ලස්සන තැන් බලන්න පුළුවන්. නොදන්න ගොඩක් දැනගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ස්තුතියි. අසාවෙන් තමා බලන්නේ 💞💞💞

  • @DimashaShamindi
    @DimashaShamindi Месяц назад +1

    Mn lagadi thamai viedios blnna gtte ❤habi dn mn nikn inn welwata blnnema me channel eke viedios ❤hrima lassni❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 Месяц назад +1

    ඒ බන් එක හදන්න ඕන 😮මන් මාළු පාන් නම් හදලා තියෙනවා😊මාත් ගොඩාක් කැමති කෑම ජාති හදන්න😊මං දැන් අවුරුදු 05ක කාලයක් පොඩිවට කේක් ව්‍යාපාරයකුත් කරගෙන යනවා ඉතින්🥰අක්කගෙන් දැන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා තව තවත් අලුත් දේවල් අපට කියලා දෙන්න❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      අනෙ එහෙමද නංගි ගොඩාක් සතුටුයි ♥️♥️ වැඩි වැඩියෙන් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 Месяц назад +2

    බුදු කුටි කීවට නැන්දා ඒ අපේ ගෞතම බුදු හාමුදුරුවෝ නෙවේ නේද..තේරවාදී බුදු දහම නෙවේ නේද මහායාන ධර්මයද?? අදත් ලස්සනයි vedio එක❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ඒ පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. අපේ ලන්කාවේ වගෙ නැති වුනාට මෙහෙත් පන්සල් දේවාල තියනවා . මට තෙරුම් කරන්න පුළුවන් විදියට මම පැහැදිලි කරේ. අපෙ අයට තෙරෙන විදියට

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 Месяц назад +1

      @@anushajeewani2016 අනේ හරි ශොක් 💞 මම හරි ආසයි ආගම් ගැන දැනගන්න.. ඒත් දන්නේ බුද්ධධර්මය, ක්‍රිස්තියානි / කතෝලික , හින්දා විතරයි 🥺

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад

    ඔයාගේ කෑමක් කන්න තිබ්බනම් කියල හිතුන ❤❤❤ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ඒ පන්සලත් හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍❤❤❤❤😍😍😍😍🌺🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ආදරෙයි නංගියො😘😍😍 ♥️♥️♥️

  • @HiruniKave
    @HiruniKave Месяц назад +1

    පලවෙනි කොමෙන්ට් එක මගෙන් ❤😍

  • @DewmiRanasinghe-s3w
    @DewmiRanasinghe-s3w Месяц назад

    එකම විදිහ ඒව උනාට අනේ නැන්දිගේ වීඩියෝ වල ඇබ්බැහි වෙලා ඉන්නේ .ඒවා බලන්න ආසයි අපි❤

  • @hiraniamarasinghe477
    @hiraniamarasinghe477 Месяц назад

    අනූ අක්කගේ විඩීයෝ හැම එකක්ම අපි බලනවා.විශේෂයෙන් මගේ පුතා.පුදුම ආශාවක් තියෙන්නේ අක්කගේ විඩීයෝ බලන්න.එකම විඩීයෝ එක දහවතාවක් හරි බලනවා.ස්කෝලේ වැඩ උනත් කරන්නේ විඩීයෝ දාගෙන.ඒ තරමට අක්කට ආදරෙයි.තාම අවුරුදු 8යි.අපි ඩුබායි ඉන්නේ.පුතා කියනවා ආන්ටිට කියන්නලු ඩුබායි ඇවිත් යන්න එන්න කියලා😊.හැමදාම සතුටින් ඉන්න අක්කේ.තෙරුවන් සරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      අනෙ ස්තූතියි හොඳේ ♥️♥️🌷🌹🌹🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka4332 Месяц назад

    Asawen maga balan hitiye akki anakam...doni dan shoi aya harima ahinsakai neda akkiyo...Adath asawen baluwa..Oya godak hoda biridak leliyek..Oyata kawadawath waradinne na budusaranai parissamin sathutin inna hamadamath ❤❤❤❤❤❤🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ManojManoj-mg3fr
    @ManojManoj-mg3fr Месяц назад

    ලස්සනයි ගොඩක් රසයි 😃 මන් කෑම කන්නෙ දැන් මේ වීඩියෝ එකක් බලල ඒ තරමට ඇබ්බැහි වෙලා ඔයාලගේ පවුලට බුදු සරණයි 🥰🥰🥰

  • @user-shyam1984
    @user-shyam1984 Месяц назад

    හරිම ලස්සනයි .මගේ දුවත් දැන් හරි ආසාවෙන් බලනවා.❤

  • @npsnanayakkara
    @npsnanayakkara Месяц назад

    apiwath japan ekka giya wage. oyage vdo harima lassanai akke. hari asawen balanne. godak adarei. marina duwatath..❤..
    hamadama sathutin inna.

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @menriparthana2782
    @menriparthana2782 Месяц назад

    වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ ඒ තරමට ඇබ්බැහිවෙලා හරිම ලස්සනයි නැන්නෙ ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @yeshandiluusha
    @yeshandiluusha Месяц назад

    අද වීඩියෝ එකත් ලස්සනයි 😊 ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න .ආදරෙයි ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd Месяц назад

    හරීම ලස්සනයි නැන්දේ වීඩීයෝ එක ආසාවෙන් බැලුවා. ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @shamidevita185
    @shamidevita185 Месяц назад

    superb video anusha jeewani.

  • @IreshaNawarathna-o5m
    @IreshaNawarathna-o5m Месяц назад

    කියන්න වචන නෑ අක්කෙ ඔයාගේ වීඩියෝ ගැන.ඒ තරම් ලස්සනයි.පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @wasala2744
    @wasala2744 Месяц назад

    Video ව ගොඩක් ලස්සනයි ..හරිම ආසාවෙන් තමයි බැලුවේ ස්තුති නoග ...ඔයා හදන කෑම ගැනනම් කියන්න වචන නෑ...
    පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාල හැමදාම ...ආදරෙයි
    තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ...
    සුදු අම්මට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..එයත් ආදරෙන් මතක් කරනව...🙏❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v Месяц назад

    ඔයාත් වාසනාවන්තයි ඔයාගෙ පවුලේ ඔක්කොමත් වාසනාවන්තයි ..❤❤ අනෙ ආසාවෙන් බලන්නෙ හිතෙ තියෙන ප්‍ර්ශ්න වලට පොඩි විරාමයක් ඔයාගෙ වීඩියෝ වලින් ලැබෙනවා.....ඒ පන්සල ගැන කිව්ව විස්තර ආසාවෙන් ඈහුවෙ හරිම ලස්සනයි ....❤❤ හැමදේම හරි ආසාවෙන් පිලිවෙලට කරනව නන්ගී ඔයා 🌹🌹❤️❤️ .......ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි අක්කා ♥️♥️♥️

  • @lalanifaure744
    @lalanifaure744 Месяц назад

    Visit to the temple is very interesting and your explain in detail help us to understand the "Shinto" Buddhists method of creating the preserving the ashes of deceased persons.Thank you.

  • @deepikapriyadarshani1431
    @deepikapriyadarshani1431 Месяц назад

    ❤❤ අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කි❤❤
    ආදරෙයි ඔයාලට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @pramodanikalpani0150
    @pramodanikalpani0150 Месяц назад

    හරිම ලස්සනයි මන් ගොඩක් ආසාවෙන් බැලුවේ .....♥️😍😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dilanidinuka2137
    @dilanidinuka2137 Месяц назад

    අක්කාගෙ වීඩියෝ හැමදාම මන් බලනවා.හරිම ලස්සනයි.❤️❤️

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti Месяц назад

    Ammo a..kama tikanam maru akki.😋lassana pansalak.lankawata wada godak wenas..ආදරෙයි akki ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @rohanvijitha5147
    @rohanvijitha5147 Месяц назад

    ඇන්ටිගේ විඩියෝ හැමදාමත් ලස්සනයි. ආදරෙයි ජය වෙිවා ❤❤❤🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @JanudhiDinanya
    @JanudhiDinanya Месяц назад +1

    නැන්දේ මම අද school ගිහින් එන්න පරක්කු වුනා ❤ ආපු ගමන් ඔයාගේ වීඩියෝ එක බැලුවා ❤❤ අද අපිත් ඔයත් එක්ක ජපන් පන්සල් ගියා ❤❤ අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @maduliyanage
    @maduliyanage Месяц назад

    නියමයි අක්කේ වීඩීයෝ එක බනිස් ටිකත් නියමයි...සුප් එකත් නියමයි..ඔයා බුදුන් වදිනකොට ආස හිතුනා❤😊😊 ....ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @MuthuTharanga-uk4sd
    @MuthuTharanga-uk4sd 6 часов назад +1

    නැන්දෙ හැමදාම අලුත් අලුත් කැම රෙසිපි ගෙන්න😊❤අනෙ මම සමහර ඒවා හැදුවා පුදුම රසක් ❤😊 ස්තුතියි

  • @ALPHA_WEST
    @ALPHA_WEST Месяц назад +1

    විඩියො එක දැම්ම ගමන් බැලුවා නැන්දි .😊ආදරෙයි නැන්දි❤❤❤❤ .පරිස්සමින් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @achaladesilva6132
    @achaladesilva6132 Месяц назад

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏