Small correction. 3rd line of the verse, last bar, C chord not written. You are playing it right, but not shown in notation. I like to comment in Sinhala, but find it easier in English when using the laptop which is always better than a phone to watch this type of video.
නියමයි සර්. සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා🙏🙏👍👍
❤️❤️
හරිම ලස්සනයි sir ❤️❤️❤️❤️💕
harima lassanai sir . sir kiyadena eva hodata mathaka hitinava 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤️❤️❤️❤️
හරිම ලස්සනයි සර් thanks බුදු සරණයි ♥️
හරි වටිනා දෙයක් ඔබට ජයවේවා
ජයවේවා සර්
බොහොම ස්තූතියි.
මම කැමතිම ගීත වලින් එකක්.
Nice. Song
නියමයි සර්💝💝
🙏🙏🙏
Nice music 👍🏼👍🏼👍🏼😊
සර් ඔයාට පින්
❤️❤️❤️
Great
❤❤❤❤❤
☺
❤️
Thanks
Beautiful song
Small correction. 3rd line of the verse, last bar, C chord not written. You are playing it right, but not shown in notation. I like to comment in Sinhala, but find it easier in English when using the laptop which is always better than a phone to watch this type of video.
Thank you sir 🙏 ❤👍
Thanks sar..
❤️😊
Thanks very much sir
❤️😊
Sir ilgata Mee wadayaki jiwithe song Eka dennko,,
Thnk you sir
❤️😊
හරි ලස්සන සින්දුව. ලස්සනට ගායනා කළා ස්තුතියි. සිංදුවල නෝටේස් සොයාගන්න විධිය කරුණාකරලා කියා දෙන්න ඔබ තුමාට පුළුවනි ද?
හරිම ලස්සනයි සර්....සර් ස්වර ගායනා කර කර lesson එක කියාදෙන නිසා ස්වර අපිට කට පාඩම් වෙනවා....බොහොම ස්තුතී සර්ට.....
❤️❤️❤️❤️😊👍 තෙරුවන් සරණයි පුතේ
සර් mehebooba song එකේ vidio එකක් දෙන්වද?
සැඳෑ කලුවර ඕනි සර්. ❤️
බොහොම ස්තූතියි සර්... සර් කියල දෙනව විදිහට හොදට තේරෙනවා... මම play කරන්නේ key board නෙවෙයි එව්නාට මම සර් කියල දෙන එක බලල violin එකෙන් play කරනවා...
සර් ,මට මේ තරම් සියුමැලි ද කළුගල් ගීතය play කරන්න කියලා දෙන්න කෝ...
Ok puthe❤️😊
Vishishtai sir 👌👌🙏🙏😍
Sir ,
මගේ organ එක e263
බිට් එක swingwaltz
👍👍👍❤️
sir සකල සතම බොදු බැතියෙන් කියන සින්දුව වාදනය කරන හැටි කියල දෙන්නකෝ
අනේ ඔවු සර්
Budunge ama darme song ekath dennako sir
බුදු සාදූ සිංදුවෙ ස්වර දාන්නකෝ සර්.....
නැ පුතේ හදලා නෑ...
E series eke kekeyboard walata me beat pack eka weda nedda sir
Yamaha psr e463 hodaida purudu vena kenekta
👍
E463 ගොඩාක් හොඳයි. E473 ඊටත් හොඳයි (ලංකාවෙ තාම තියෙනවද දන්නෙ නෑ)
එසේ වුවද අළුතින්ම මිළට ගැණීමට සිතා සිටින සහ අළුතින්ම සංගීතය හදාරන්න එක් වන කෙනෙකුට ඊට වඩා මිළෙන් අඩු සහ අළුත් E373 වඩා හොඳ බව මාගේ හැඟීමයි.
Lasani magalaga thiyana p s R E463
වැහී පබලු සැලී එක ඕනි
sir beat akak dannako
SIR AMA DAHARA EKATH ONA
Nomile dipu tika matath dennako 😮
ruclips.net/video/VAvcoruqvXA/видео.html සර්මේ ගීතෙ ස්වර ටික එවන්න පුලුවන්ද
Vedio eka balanna ...Ss ekak gahagnna
❤️
Thank you sir