එයාගේ උපන් දිනේට මම මොනාද දුන්නේ😜😜😜😍😍😍

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 63

  • @DulanjaliSalgadu
    @DulanjaliSalgadu 4 месяца назад +76

    දැන් ශනුලත් මෙහෙම වීඩියෝ දාන්නෙ.. ඉතිං මෙයා දැම්මම මොකෝ.. කැමති එකා එක්ක ඉන්නෙ නතුව, වෙන වෙන උන් එක්ක ඉන්නද කියන්නෙ. මුල ඉදලම චමරි එක්ක මෙයා හිටියා ඉන්ස්ට එකේ මෙයාව එදා ඉදලම ෆලෝ කරන නිසා මෙයා දාන ස්ටෝරීස් මම දකිනවා. ශනූල දිනක්ශිලගේ වීඩියෝ වගේම මේවත් බලන්න පුලුවන් මට්ටමට මනස හදා ගමු නේද. නැත්තන් මෙයා ආදරක් නැතුව කොල්ලෙක්ව බැදල මගදි අතඇරල ඒ මනුස්සයගේ ජීවිතේම කාල දානවට වඩා, එයා කැමති මුල ඉදලම ආදරේ කරපු කෙනා එක්ක ලගින් ඉන්න එකේ කිසි වරදක් නෑ.. දැන් මගෙන් අහන්න එපා මම ලෙස්බි ද කියල, මේකෙ එකාල දන්නෙ හැම එකාටම මඩ ගහන්න. Gay කොල්ලෙක්ව බැදල ඩිවෝස් උන කෙනෙක් විදියට මට තේරෙනව ඒක. පවුලෙන් ආපු ප්‍රෙශර් එක නිසාලු මාව බැන්දෙ. Gay lesbian උන්ට අපහාස කරන එකෙන් වෙන්නෙ එයාල ජීවිත විතරක් නෙමෙයි, ස්ටේට් අයගෙ ජීවිතත් විනාශ වෙන එක. මොකද එයාලට එන ප්‍රෙශර් එකට එයාල බදින්නෙ ස්ටේට් උන්ව. උබල දැන් උන්ට මොකද්ද කරන්න කියන්නෙ? අනුන්ගෙ ජීවිත විනාශ නොකර තමන් කැමති කෙනා එක්ක සතුටින් ඉන්න දෙන්න. අනිත් අය වගේම මෙයත් ආස ඇති එයාගෙ පාට්නර් එක්ක සතුටින් ඉන්න විදිය බෙදා ගන්න. මොකද ස්ට්‍ර්‍ට් කපල් මෙහෙම ඒව ඕන තරන් දානව. ඉතිං හැමෝම මෙහෙම සතුටින් හිටපු දෙන්. අනිත් මෙනිස්සුන්ගෙ ජීවිත වලට අපහාස නොකර හමෝම සතුටින් ඉමු.

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 4 месяца назад +65

    මේ රටේ මිනිසුසුන්ට මාර ප්‍රශ්න තියෙන්නේ..එයා ලෙස්බියන් නෙවෙයි මොකක් උනත් තියෙන ප්‍රශ්නෙ මොකක්ද..ඒක එයාගේ කැමැත්ත..

  • @SamanlathaThilakarathna-cn3st
    @SamanlathaThilakarathna-cn3st 4 месяца назад +10

    Oya eyata godaaak adarei neda e adare hemadatama denna lagin inna reka ganna eyawa ❤❤ apith oyalata godaak adarei minissunta monwa kiyanna berida bs

  • @dimashidesilva2593
    @dimashidesilva2593 2 месяца назад

    ❤❤❤nice choice

  • @TharushikaUduwawala
    @TharushikaUduwawala 3 месяца назад

    Good luck akki

  • @radhidass4628
    @radhidass4628 4 месяца назад +1

    Lovely gifts nanga. Wish you all happiness in life

  • @Akarshihansika1234
    @Akarshihansika1234 4 месяца назад +15

    😂 අවුරුද්දකට කලින් දාපු video එකකට දැන් මේකේ වැලලෙනවා චමරිව අල්ලන් 😅😂

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 4 месяца назад +3

    මරු මරූ තේරිම් හොදයී ....

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 4 месяца назад +22

    මේ වේස හැත්ත ඔක තමයි කියන්නෙ හරියට මනුස්සයෙක් ගෙ දිහා බලන් කතා හදන්න එපා.
    (එයා) කියපු පලියට ලෙස්බි වෙන්න පුලුවන් ද ගොන් හැත්ත හරියට කියවපන් description එකේ පද හදන්න පුලුවන් ජොක්කු අදින චිත්ත වලට කියන්නේ😢

  • @IndikaBandara-mv4lq
    @IndikaBandara-mv4lq 4 месяца назад +80

    පෞද්ගලිකත්වය නම් අදාලම නෑ. ඒත් හිමායා මාරම ට්‍රයි එකක් දෙනවා එයා චමරිගෙ පාර්ට්නර් කියල කියවගන්න.

    • @predeeherath204
      @predeeherath204 4 месяца назад

      Aka atta issara myawa pannat na RUclips wala me wage

    • @SureshikaWeligodakanda
      @SureshikaWeligodakanda 4 месяца назад +7

      1 year ago vedio ekk bn me 😂

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 4 месяца назад +2

      චමරිගේ ඇට දෙකත් එක්ක ගලවගෙන තමා ඕකි යන්නේ😂😂

    • @poornimaadhikari2867
      @poornimaadhikari2867 4 месяца назад +1

      ඒක ඇත්තටම ඇත්ත ,මාරම try

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 4 месяца назад

    Shop එක Galleria Havelock

  • @dinendrisachintha
    @dinendrisachintha 4 месяца назад +11

    Chamari oyalage kauda?

    • @sumisumi6512
      @sumisumi6512 4 месяца назад +1

      Gf😂😂

    • @Rudesa38
      @Rudesa38 4 месяца назад

      ruclips.net/user/shorts8f7spdB9e6U?feature=share

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 4 месяца назад +6

    අම්මෝ මුලින්ම බලද්දී ඇස් දෙකට අමාරුයි . එඩිට් අඩු කරන්න පොඩ්ඩක් ❤

  • @videocafe9594
    @videocafe9594 4 месяца назад

    T shirt 4k arand ganan ganan kiyela kiyewwee.. eeeyaa. 😂

  • @oracle3609
    @oracle3609 4 месяца назад +1

    යුහ නම්බර් ප්ලේට් වලට වෙට්ටු දාන්න එපා අත් දැකීමෙන් කියන්නෙ කානුවෙ ඉන්න වෙන්නෙ😂

  • @predeeherath204
    @predeeherath204 4 месяца назад

    Chmeri janprya unata passe godei frindshfit kiyala pannawanawa😊

  • @sanjuevanz3986
    @sanjuevanz3986 4 месяца назад +17

    thopita den kello dennek hena fit eke hitiyath lesbian vgeda penne?manda manasika leddu inna kalaknni ratak mekann

    • @SamanaliRudrigo
      @SamanaliRudrigo 4 месяца назад +3

      description බලලා නෑ ඔය හැත්ත

  • @warunakangara6791
    @warunakangara6791 Год назад +6

    Lassanai,,, oyata adare karanna kowrut nadda,,, 😢, matat one oya wage kenek

  • @VRT-v8n
    @VRT-v8n 4 месяца назад +1

    Kisim lassnk nthi malamiyniyk wge niliyk

  • @apppappp5227
    @apppappp5227 4 месяца назад +1

    Makila mokoo ma nahayak kathakaranna thodllwsviii magak yanakota makita katha karana vifiha wanas wanawa niliyo nawaii mun .oni na

  • @niroshanirosha7378
    @niroshanirosha7378 4 месяца назад +4

    ❤❤❤❤❤

    • @Rudesa38
      @Rudesa38 4 месяца назад

      ruclips.net/user/shorts8f7spdB9e6U?feature=share

  • @rash6311
    @rash6311 4 месяца назад +4

    💓💓💓

  • @ChamaliMaduwanthi-s7p
    @ChamaliMaduwanthi-s7p 4 месяца назад +2

    ❤❤

  • @raveesha1587
    @raveesha1587 4 месяца назад +3

    ❤❤❤

  • @SandunMadushanka-bz8qi
    @SandunMadushanka-bz8qi 4 месяца назад +14

    චමරිද දුන්නෙ 🤔🤔🤔

    • @MadushaMangali
      @MadushaMangali 4 месяца назад +3

      නැහැ චමරි එයාට කලින්ම ආප්ප දිලා 😅

    • @chathurinelum6723
      @chathurinelum6723 4 месяца назад

      😡😡😡​@@MadushaMangali

  • @NalinKorea-m5p
    @NalinKorea-m5p 4 месяца назад

    Appa nadda😂😂😂

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 4 месяца назад +3

    චමරි අතපත්තු හිමාය බන්ඩාර ලෙස්බියන් ල

  • @tharakaweerasekera664
    @tharakaweerasekera664 4 месяца назад

    Meyata kolu kello penna baa😅😅😅

    • @SamanaliRudrigo
      @SamanaliRudrigo 4 месяца назад

      description එක බලපන් මනුස්සයෙක්ට කතා හදන්න කලින් 😂😂

  • @sumisumi6512
    @sumisumi6512 4 месяца назад +2

    Aaaaaaaappa 😂😂😂😂😂😂

    • @SamanaliRudrigo
      @SamanaliRudrigo 4 месяца назад +1

      description එක බලපන් ගොනා

  • @melishafernando7220
    @melishafernando7220 4 месяца назад

    Anthimata kiya wuna chamarith godak asa wei kiyala

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 4 месяца назад +8

    ඹයා ලෙස්බියන්ද 😂😂😂😂😂😮

    • @SamanaliRudrigo
      @SamanaliRudrigo 4 месяца назад +2

      description එක බලපන් ගොනා😂

    • @sahasmiA
      @sahasmiA 4 месяца назад +3

      ​@@SamanaliRudrigoමේ පොඩ්ඩක් ඉන්නකො...හිමායටවත් නැති කේන්තියක් මොකද ඔයාට ගිහින්?😂😂

    • @SamanaliRudrigo
      @SamanaliRudrigo 4 месяца назад +6

      @@sahasmiA මට ඔය නිකරුනේ පද හදන උන්ව පේන්න බෑ.....

    • @wnnds4442
      @wnnds4442 4 месяца назад

      Oy wardi watahimk sudda?

    • @NeviKaru
      @NeviKaru 4 месяца назад

      ​@@SamanaliRudrigo❤

  • @dotlk5588
    @dotlk5588 4 месяца назад +1

    කතුරු මිතුරු😅😅

  • @KaviduLasith-nh6jh
    @KaviduLasith-nh6jh 4 месяца назад +3

    ❤❤

  • @nilukap.kumari325
    @nilukap.kumari325 4 месяца назад +1

    ❤❤❤❤❤

  • @AnuradaChandrasena
    @AnuradaChandrasena 4 месяца назад