Single phase ඉන්ඩක්ෂන් මෝටර් වලට කැපැසිටර් අවශ්‍ය ඇයි? / Start and Run Capacitors

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 45

  • @TechTipsEngineering
    @TechTipsEngineering  Месяц назад

    සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
    ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
    ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
    ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂
    ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
    ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
    බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤

  • @dumindadeshapriya1738
    @dumindadeshapriya1738 2 года назад +5

    best explanation i ever had about induction motors.

  • @artoflife2023
    @artoflife2023 2 года назад +2

    හොඳ පැහැදිලි කිරීමක් මහත්තයා මම හොයමින් සිටි වීඩියෝ එකක් බෙහෙවින් ස්තූතියි.

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 года назад +1

    ගොඩක් වටිනා වැඩසටහනක් tanks

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 Год назад +2

    Super aiye

  • @gamarala5412
    @gamarala5412 2 года назад +1

    නියමෙටම පැහැදිලි කරනවා.. ස්තූතී.

  • @kavindumadushan8098
    @kavindumadushan8098 3 года назад +2

    ගොඩක් වටිනව

  • @kapilawijesinghe2131
    @kapilawijesinghe2131 Год назад +1

    ස්තුතියි ඔබට

  • @sameeranavod6058
    @sameeranavod6058 Год назад +1

    Thank you!

  • @ruwanthilinadharmapriya9108
    @ruwanthilinadharmapriya9108 Год назад

    Thanks , superb explanation 🤟

  • @thilinakekulandara1753
    @thilinakekulandara1753 10 месяцев назад +1

  • @udayakumara3361
    @udayakumara3361 3 года назад +2

    Sar matanam 10000000000000000000000 watinawa

  • @shanikaedirisinha8515
    @shanikaedirisinha8515 Год назад +1

    Runing cap ekak thiyenakota motor runtime ekedi... starting winding & runing winding deke ekinekata wenas phase dekak hadenawada

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 2 года назад +2

    Thanks sir 🙏🙏🙏🙏

  • @buddhikajayasooriya2153
    @buddhikajayasooriya2153 2 года назад +1

    Running capacitor akk withrak thiyena puluwan neda athakota

  • @virajkumarage2158
    @virajkumarage2158 3 года назад +1

    Niymai

  • @indikamadusanka6625
    @indikamadusanka6625 2 года назад +1

    අයියේ මෝටරයකට ස්ටාටින් හා රනින් කැපර්සිටර් තෝරා ගන්නේ කොහොමද. Kw1

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 месяца назад

      ඒක motor එකට ඕනවෙන torque එක මත වෙනස් වෙනවා.
      වෙලාව තියෙන විදියට, වෙනම වීඩියෝ එකක් කරන්නම් ඒ ගැන.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 года назад +1

    Ethakota starting and running capacitor use wenne kohomada

  • @gamarala5412
    @gamarala5412 2 года назад +1

    මගෙ මිරිස් මෝලක මෝටරයක් තියෙනවා. ඒකට රනින් කැපෑසිටර් එක සවි කරල නෑ. ස්ටාටින් කැපෑසිටර් එක විතරයි සවි කරල තියෙන්නෙ. නමුත් කැරකෙනව. රනින් කැපෑසිටර් එක අනිවාර්යයෙන්ම සවි කරන්න ඕනද. අලුතෙන් කොයිල් ඔතල ගත්තෙ. එතකොට රනින් කැපෑසිටර් එකේ වයර් එකත් ස්ටාටින් කැපෑසිටර් එකේ ස්විච් එක ඕෆ් වෙද්දිම ඕෆ් වෙන්නයි හදල තියෙන්නෙ.රනින් එක දිගටම සම්බන්ධ වෙලා තියෙන්නම සවිකලොත් ප්‍රශ්නයක් වෙයිද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 года назад

      රනින් කැපැසිටර් අත්‍යාවශ්‍ය නැහැ.
      අවශ්‍යම නම් මෝටර් එක ගන්න කොටම සව්කරලම එන්නෙ.

  • @theekshanaeranga7550
    @theekshanaeranga7550 2 года назад +1

    Class karanne nedda

  • @randithasihara6123
    @randithasihara6123 2 года назад

    මේ capacitor දෙකේ single phase motor එකක් drum switch එකකින් forward reverse දුවන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන්ද, ex:- වඩු මැශින් එකේ තියෙන්නෙ, මම සෑහෙන්න හොයල බැලුව තාම හරියට හොයාගන්න බැරි උනා, ලොකූ උදව්වක්........plz......

    • @easybro5743
      @easybro5743 10 месяцев назад +1

      Main winding eke depaththa maruwenawa swich eken

  • @dananjayawijewardena
    @dananjayawijewardena 2 года назад +1

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 года назад +1

    ✌✌✌✌✌✌✌✌✌😘😘😘