You prolly dont care but if you guys are stoned like me during the covid times you can stream pretty much all of the latest movies on InstaFlixxer. Been streaming with my brother these days xD
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී - පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි... Me the Illuminating Sun where Mom the Moon Sparkling Glitter of that Sun made your life brighter & prosper Immensely Underwent hardships to protect & nurture you Son Not enough poems written to explore father’s kindness & love සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ - කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ - පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ... Isn’t that blood of your veins belonging to me Son? Without a womb, I myself carry that burden of your life Deeply rooted love to children is always being with me, and it is hard to believe why my blood didn’t turn into milk මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ - මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ - අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ... Brought up your life by being close to your beloved Mom It is me who knows that very well my Son Can’t you fathom that affectionate love of a father? Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?

Mama Americawe New York Staten Island wela mama Chandra Wijetunge mata lankaweta apu welawaka Oba Mehininwahasewa mune gasenne Assi. Mata oba mehininwahansege Telephone nombaraya denne puluwanda. Mata katha karanne. Budu Saranai maniyata.
Eka anumatha anumatha ba mokada un wahanse ragum, natum natanda aawe na un wahanse gihi apita yam geetha walin gihi jeevthe gatha karanda pahadili karandai methenta wadiye therum ganda oba thuma me wada satahana baluwa nam 🙏🏽😫
සිල්වත්, උගත් මෙවැනි භික්ෂූණීන් වහන්සේලා පහළ වේවා!!!!! සුපින්වත් ඔබවහන්සේ ට නිරොගී සම්පත් , දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේ ප්‍රාර්ථනා බොධියකින් නිවන් සුව අත්වේවා!!!! ගායනය
මෙම මෙහෙනින් වහන්සේ වැඩසටහනට වැඩමකරවා මෙහෙනින් වහන්සේලාට ලබාදුන් පිළිගැනීමත් ඉතාම වටිනවා. රූපවාහිනියට බොහෝ පින්
මෙහෙණියක් විදියට කිසිම හව්හරණක් දෙන්නේ නැති , උපසම්පදා වුණත් පිළිගන්නේ නැති ජාතික හැඳුනුම්පතට මෙහෙණියක් යන ගෞරවනීය හැඳින්වීම එක් කරන්න බැරි වුණා ්‍රී ලාංකික සමාජයේ ඇස් ඇරේවා සාදු සාදු සාදු.
මෙම මෙහෙණින් වහන්සේ කලුන්දෑවේ ඇති මෙහෙණින් වහන්සේලා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ඇසුර ලබා රංගිරි දඹුලු විහාරය සෙවනේ, එම සීමා මාලයේ උපසම්පදාව ලැබූ බව හැමෝම දැන ගනිත්වා..
ගීත ගායනය මෙන්ම වාදන ඇසීමෙන් සතුටට පත් මා මෙහෙනින් වහන්සේ මෙහිදී කළ අරුත් පැහැදිලි කිරීමෙන් බොහෝ දේ උගත්තෙමි. මෙහෙනින් වහන්සේට බොහොම පිං.🙏 මහේශ් මහත්තයටත් ස්තුතියි .
You prolly dont care but if you guys are stoned like me during the covid times you can stream pretty much all of the latest movies on InstaFlixxer. Been streaming with my brother these days xD
@Xavier Axl Definitely, have been watching on Instaflixxer for since december myself :)
තෙරුවන් සරණයි ඔබ වහන්සේ දෙනමට🙏🙏🙏
නිවි සැනහුනා ඇගේ ශන්ත හඬන්,ප්‍රිය වචන වලින්.ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් වු චතුරාර්ය සත්‍යාබෝධ කොට නිවි සැනහෙන්නට ඇය කල කුසල් හේතු වේවා !!
ඒ වගේම මෙහෙණි ශාසනය නියෝජනය කරමින් ඇය වැනි දැනුමෙම් බුද්ධියෙන් ධර්මයෙන් සන්නද්ධ මෙහෙණින් වහන්සේ නමක් සිහිනයකි රෑ වැඩ සටහනට ගෙන්විම වෙනුවෙන් සිහිනයකි රෑ වැඩසටහන මෙහෙයවන මහේෂ් මහත්මාටත් ජාතික රූපවාහීනියට බොහොමයක් ස්තුති 🙏
චූටි පුතා ,ඔයාගෙ ගායනය !!!!!! ඔබේ දෑසයි ගීතය.. හරිම අපූරුයි. මෙන්න අපෙන් සුබ පැතුම්!!!!?
සරසවියේ මාගේ ඇදුරු මෙහෙණිය...අදත් ඒ ලයාන්විත දේශනාවට සිත් නිවෙනව...
Sitha Newana Wadasatahanak ,,Maheyawena Oba Samata Tharuwansarani ,,,
මේ මෙහෙණින් වහන්සේගේ දුරකථන අංකයක් තියෙනවා නම් දෙන්න පුළුවන් ද
ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වේවා.තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏
මහේෂ් මහත්මයා අදත් ඔබතුමා අපිව තවත් මානයකට රැගෙන ගියා. ඉතිං ඹබතුමාට සහ සියළුම කාර්ය මඩුල්ලට මගේ අවංක ස්තුතිය පුථමයෙන්ම .
මෙහෙනින්වහන්සේට පිං . වගේම තෙරැවන්සරණයි .
විශෙිෂයෙන්ම මේ සත්සරණී දුවයි පුතයිනම් අති විෂිශ්ටයි....
අපේ රටේ අනාගතයට පිවිසෙන දෙදෙනෙක්. සුභ පතනව.....හරිම ලස්සනයි වටිනව. තෙරැවන්සරණයි .
හරිම වැදගත් වැඩසටහනක්. ආස්වාදයෙන් ආදීනවය දකින්න කියා දෙන අපේ මෙහෙණින් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේ වා!
මෙහෙණින් වහන්සේ ඉතා හොදින් ගීතවල අබ්යන්ත්රයේ ගුණ ප්‍රකාශ කලා. මෑණියන් දෙදෙනාට , තෙරුවන්සරණයි.
මේවා තමා හැමදාම අහන්න දකින්න ඕනි
🇱🇰❤️🦯💕✝️🙏🇱🇰
තෙරුවන් සරණයි පින්වත් අපෙ මෙහෙණින් වහන්සේලා දෙනමට පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ පාද නමස්කාර ය වේවා ....සුධම්මිකා මෙහෙණින් වහන්සේ කිව්වා ....පැවිදි වෙනවා කියද්දි අයියලා කිව්වලු පලවෙනි සිවුර මගෙන් කියලා ...මමත් මේ අගොස්තු 13පැවිදි වෙනවා...මන් මගේ දෙමව්පියන්ට කියනකොට මට පැවිදි වෙන්න ඔනේ මන් පැවිදි වෙනවා කියද්දි තාත්තා අකමැති උනා...මට පලවෙනි සිවුර පුජාකරන්නේ මම ලොකු දුව කියලා මට විහිලු කරා එත් මට පැවිදි ජීවිතයට යන්න මගේ දෙමව්පියෝ අවසර දුන්නා. ඔබවහන්සේටත් අම්මා මෑණියන්ටත් නිදුක් නිරොගි සුවපත් භාවය ම ලැබේවා කායික මානසික සුවය ලැබේවා සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේ දකින්න ලැබීමත් හරිම සතුටක්..ඔබ වහන්සේට මතකද දන්නේ නෑ.මම පේරාදෙණිය campus එකේ හිටිය අහිංසකා.ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි.
Mama upathin katholika bakthikayek wemi, eth mama budu dhamata bohoma adaraya karana, bohoma garu karana pudgalayek. Godak sthuthutui me wage program ekakata mehenin wahanse namak genawith mewani lassana geeta ekathuwak apita aseemata selaseema gena.Bohoma lassanata geeta gayana kimath,soumaya wadanayath agaya karana atarama, mema weda satahana sarthakawa idiriyata karagena yemata sakthiya dairaya lebennath prarthanakaranawa. Budusaranai !!!! and God Bless!!
සමාජයේ සමයන් නටන ගැහැනු පරපුරට ඔබ දුන් පනිවිඩය මහා විශාලයි.තෙරුවන් සරනයි.මෑනියන්ට සහ මේහෙනින් වහනේට.
Daweyn..thaweyna.sith.suwapath
Karina..mhyeninwasey..obadeypalata.dergausa.labyewa🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
budu duna geetha vitharak unanam thavath sundarai...
පොඩි පුතාගේ ගායනයට වශී උනා. දුවත් ඉතා දක්ෂයි. දෙදෙනාටම සුබ අනාගතයක් ප්රාර්ථතා කරනවා.
තෙරුවන් සරණයි
Ayobowan Mahes mahattaya. Adanam muledalam heth hadaganna tekak amaruy. Kohomunath mahese mahattayata thank's budusarnai. Ewagem mehenen wahanselatada budusaran patan athara, gayayata torgath denna harem lassanta gayana karanwa. Harem lassani samatam budusarnai, thank's
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි..🙏🙏
සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
Duwatat puthatat devi pihitai. Budusaranai.
තිසරණසරණයි සරණයි මෑනියනේ🙏🙏🙏🙏🌸🌸🌸🌸
theruvansaranai
Omeru putha oyanam apita wasanawak.
Thanks Derana
අමා මහ නිවන අවබෝධ වේවා.
බුදු සරනයි 💐💐💐
Sihinayaki re Rasika prajaawa wenuwen, mata aaradhana kala Jathika Rupavahiniye niladaruwanta ...meheyawu mahesh nishshanka mahathma athulu kandaayamata apage hadayangama aasheerwadaya.... adahas dekwu oba hema denaata siyalu yahapatha rekawaranaya, daham nuwana lebewayi aasheerwada karami...
❤❤❤සමස්ත program එකම සියලුම අංශ ඉතාමත්ම අනර්ඝයි.
Ane pako
Sitha niwana Bhawanawak ..... Sthuthiy siyalu denatama.....
Theruwan saranai
🇱🇰🙏❤️💕✝️✝️
දහම සොබාදහම වේ
නොදන්නකම අහුවුණා..
Dahama budu dahama wa
theruwan saranai !
❤❤❤❤👍👍👍👍බුදුසරණයි
මහේෂ් මහත්මයා, මෙම වැඩසටහනට රටම ඉතාම ආදරය කරන , ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාව ගෙන්වන්න පුලුවන්ද. එතුමාගේ ජිවිතයෙන් සමාජයට බොහෝදේ ඉගෙනීමට තිබේ යැයි සිතේ....
Niyamai
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
- ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
- පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...
Me the Illuminating Sun where Mom the Moon
Sparkling Glitter of that Sun made your life brighter & prosper
Immensely Underwent hardships to protect & nurture you Son
Not enough poems written to explore father’s kindness & love
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
- කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
- පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...
Isn’t that blood of your veins belonging to me Son?
Without a womb, I myself carry that burden of your life
Deeply rooted love to children is always being with me,
and it is hard to believe why my blood didn’t turn into milk
මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
- මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
- අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
Brought up your life by being close to your beloved Mom
It is me who knows that very well my Son
Can’t you fathom that affectionate love of a father?
Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
Theruwansaranai
Theruwan saranay mehenin wahansa
Hoda veda sathank
Theruwan saranay
🙏🙏🙏 kiyanna wachana na...
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Anurada maniyo issara lassanata hitiya.dan kata wela
🙏🙏🙏🙏🙏🙏❤
💐💐💐💐💐💐💐🎸🎸🎸🎸🎵🎵🎵🎵
🙏🙏🙏🙏🙏🙏🙏
Panchasikha avé sakra déviyangé panividayak aran,,,,,,,,apé budu piyanan vahansé é kathavath mihiri sangiithayath savadhanava asa sitiséka.,,,,oba vahansé itha usas andamin éya déshana kala,dirghayusha vééva apé méhénin vahanséta.
අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ මහනුවර තල්වත්ත ආරමයෙ සද්ධාසුමණ සිල්මෑනි සමග හිටපු මෙහෙණින් වහන්සේ නේද තෙරුවන් සරණයි
Aa arama nomber aka westara awannako apa paula kanak mahana wanna aramayak hoyana gamana....pleas
Please read the attachment
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
- ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
- පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...
Me the Illuminating Sun where Mom the Moon
Sparkling Glitter of that Sun made your life brighter & prosper
Immensely Underwent hardships to protect & nurture you Son
Not enough poems written to explore father’s kindness & love
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
- කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
- පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...
Isn’t that blood of your veins belonging to me Son?
Without a womb, I myself carry that burden of your life
Deeply rooted love to children is always being with me,
and it is hard to believe why my blood didn’t turn into milk
මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
- මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
- අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
Brought up your life by being close to your beloved Mom
It is me who knows that very well my Son
Can’t you fathom that affectionate love of a father?
Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
Theruwan Saranai
මේවගේ හොද වැඩසටහනකටත් uanlik කරන අයත් ඉන්නවානේ...අනේ මන්ද..
2021.04.26.Saudi
Mama Americawe New York Staten Island wela mama Chandra Wijetunge mata lankaweta apu welawaka Oba Mehininwahasewa mune gasenne Assi. Mata oba mehininwahansege Telephone nombaraya denne puluwanda. Mata katha karanne. Budu Saranai maniyata.
මෑණියෝ නෙවෙයි මෙහෙණිය
නැණස පාදා ගන්ට කීමට ගෞරවපූර්වකව සමාව භජනය කරන්න. එසේ කියන්ඩ සිදුවී ඇත්තේ තරුණ ආවේග සමඟ සටන් කිරීමට බොහෝ වෙහෙස මහන්සි වීමට සිදුවී ඇති බව අනුමාන කල නිසයි.. උතුම්ම සීලය රැක ගැනීමේ දී හැමෝම මුහුණ දෙන මේ ප්‍රශ්න අප තුළ ඇති දැනුමේ අඩුපාඩු විසින් මිස වෙන කිසිම වැරැද්දකින් නොවේ.. එම දැනුම සම්පූර්ණ වූ විට ඕනෑම කෙනෙක් කොතරම් කලක් ඇසුරු කළ අයගේ කුමන උවමනාවන් තිබුණත් අපට හානියක් සිදු නොවේ.. ඒ අයත්බේ රාගෙන මේ ගමන දිගටම යා හැක තෙරුවණ් පිහිටයි
Hodaida.Mahana una. Ayata. Geetha. Rasaswadanaya
පැවිදි වුන අයට චොකා බයිලා නටන්න අවසරයක් නෑ නමුත් ඕනෑම දෙයක් දිහා දක්ෂකම් අගය කිරීම කෝණයකින් බලා අගය කිරීමේ කිසිම වැරැද්දක් නෑ..
මේ මෙහෙණින් වහන්සේ සම්භන්ධ කල ගතහැකි විදිහක් නොම්මරයක් තියනවා නම් දන්වන්න කරුණාකරලා
Sathsarani saha sanded apes ratata sampathak
නිපක - තැනට සුදුසු නුවණ
sitha niwana gayanaya.....obe paada karanemu pinipaa......omiru putha
මහන වෙනඅවස්ථාවේ දෙන ප්රතිඥ්ඥාව:
සබ්බ දුක්ක නිස්සරන නිබ්බාන සච්චි කරනත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බජේත මං බන්තේ අනුකම්පං උපාදාය.
සිංහල තේරැම: සියලු දුක් නැතිකර නිවන් අවබොධය පිනිස මේ කසාවත් ගෙන මට අනුකම්පා පිනිස මට පැවිද්ද දෙන සේක්වා.
පැවිදි අය ගෙන්නල සිංදු විචාර කරල, සාහිත්‍ය රසවිදල හිටියට අවුලක් නෑ නෙ. මාකට් කරන්න ඕන දෙයක් කරනව. ඔය කිරිපිටි පිලිකා කාරක විස බව දැන දැන ඒව ප්‍රමෝට් කරනව. මිනිස්සුන්ට ආදරෙයි කියල පෙන්නන අයගෙන් තමයි වැඩියෙන්ම පරිස්සන්වෙන්න ඕනෙ. බොරැ ඉමෝෂන් පෙන්නුවට වැඩක් නෑ.
බුදු දහම අන්තවාදී එකක් නොවේ. ආස්වාදයෙන් ආදීනවය දකින්න පුරුදු වෙන්න. සිල්පද අවශ්‍ය වන්නේ ඇයි කියා නුවණින් සිතන්න.
@@gayanthadushan2091 දන්නැති දේවල් කතානොකර හිටියනම් හොදයි. ආස්වාදයේ ඇති ආදීනව දැකලතමයි කෙනෙක් ගිහිගෙය හැරයන්නෙ, එහෙමගිහින් ආයෙත් ආස්වාද ලබ ලබා හිටියහම හරිද?
** මේ ප්‍රශ්නෙට උත්තරදෙමු බලන්න, බුදු හාමුදුරැවො කොතැනක හරි තම භික්ෂූ, භික්ෂුනීන්ට ගීත, වාදන ආස්වාදය හොඳයි, ඒක කරන්න කියල තියෙනවද?
@@duminda593 එලෙස එපා කියා දේශනා කළේ බුද්ධත්වයෙන් වසර 20කට පසුව. මුලදී විනය නොපැනවීමට හේතු සොයා බලන්න
@@gayanthadushan2091
1. එතකොට බුද්ධකාලෙ ඔය කියන අවු 20ට මෙහා බුදුන් ඇතුලු සංඝයා ගීත අහන්න නාට්‍ය බලන්න ගියාකියල කොහෙහරි තියෙනවද ?
2. තමන් ඔය කියන ආස්වාදය භික්ෂු , භික්ෂුනීන්ට හොදයිනම් අනිත් ආස්වාදත් ලැබුවට කමක් නෑ නෙ . අඹුසැමි ඇසුර , මත්පැන් පානය වගේ ඒව. නච්ච ගීත වාදිත කඩන්න හොදයි නම්, අනිත් සිල්පදත් කැඩුවට මොකද නෙ. ඔබ කියන විදියට අන්තගාමී නොවීමක් නෙ ඒකත් නෙ? ආස්වාද ලැබීමක්.
මේ හලෝ දන්නැති මඟුල් කතානොකර ඉන්නව. ගිහියන්ට ආස්වාද ලබල ආදීනව දැකල නිස්සරන්න කිව්වට නිස්සරනයට ගිය සිවුරැදාගත්ත අය නැවත ආස්වාද පස්සෙ යනඑක තේරැමක් නැති වැඩක්. සීල , සමාධි ප්‍රඤ්ඤා මාර්ගයක් තියෙන්නෙ ඒකයි. ශීලය නුවනින් කලයුත්තක් බව මම දන්නව ඒත් මේවගේ වැඩවලට භික්ෂු භික්ෂුනීන් ගැලපෙන් නෑ, මේව ගිහියන්ගෙ විකාර. බුදුන්වහන්සේ ගායන වාදන අගයකරල නෑ. මේවගේ ගොං වැඩවටහන් කරන අයයි ධර්මය ටිකක් යාන්නන් අතපතගාපු තමුන්වගේ අයයි හින්ද තමයි ධර්මය විනාශ වෙන්නෙ.
@@duminda593 😂🙏
pody eun saha mehinin gahanu aragena karanana sex talk galaqpenne mata ahinsaka podiun amaaruwedanna epa yako
kohetada rata yanne ,harima kanagatui
දසසිල් මාතාවකට තියා අටසිල් සමාදන් වුනු ගිහියෙකුටවත් අකැප නච්ච ගීත වාදන විසූකදස්සන. මේ
මොනවද. මාද්යවේදී ගොබෙල්ලා. කරන්නෙ නිර්මල බෞද්ධ දර්ශනයට.
ඇයි අකැප. ඒ තරම් මනස පිරිහිලාද? නිර්මණයක සෞන්දර්ය දකින්න. ආස්වාදයෙන් ආදීනවය දකින්න.
මං දන්න තරමට සංගීතය පැවිදි අයට අකැප දෙයක්... නච්ච ගීත වාදිත..... සිල්පද කැඩීමක්. ඇයි මේ කිසිම බයක් චකිතයක් නැතුව මේ චීවර ධාරිනියන් මෙහෙම වැරදි ආදර්ශයක් ලෝකෙට දෙන්නේ...? 🤔
Me.putai duwai daksayo
නච්ච ගීත වාදිත විසූක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංගීත වැඩසටහන්වලට භික්ෂුන් සිල් මාතාවන් කැඳවීම නුසුදුසු වේ. ජාතික රූපවාහිනිය වැනි රාජ්‍ය මාධ්‍ය විසින්ම එය සිදුකිරීම කණගාටුවට කරුණකි
Kalinawa ,awasytawa temawa aramuna anuwa wenaswenawa , pansalwala nikan innawatawada samaja mehewarak wenuwen sangaya idiripath weema sadaneeyai.
@@chinthanaruwan8913 එහෙමනම් ඔයා කියන්නෙ සිල්පද කාලිකයි කියලද
Eka anumatha anumatha ba mokada un wahanse ragum, natum natanda aawe na un wahanse gihi apita yam geetha walin gihi jeevthe gatha karanda pahadili karandai methenta wadiye therum ganda oba thuma me wada satahana baluwa nam 🙏🏽😫
@@samanthajayasinghe9825 ගිහි අපට යම් පැහැදිලි කිරීමක් කරන්න ඕන නම් පරාභව සූත්‍රය කරණීයමෙත්ත සූත්‍රය ආදී වටිනා සූත්‍ර ගණනාවක් තියෙනව සුපිරිසිදු සද්ධර්මය. එහෙම තියෙද්දී ගීත කුමකටද. මේකෙන් අපට ගන්න තියෙන එකම දේ ධර්මය අතුරුදහන් වීමේ ලක්ෂණ පමණයි
@@හරිමග-ඝ4ඟ ධර්මය එසේ කුලක ගත කළ හැකිද?
තෙරුවන්ගේ සරණයි
අමරදේව සර්ගෙ ගිතය රසට ගැයු පුංචි පුතාට සුභ පැතුම්.
Theruwan saranai
🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranai
මෑණියෝ නෙවෙයි මෙහෙණිය