Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1.උදෙන්ම නැගිටින්න2.නිරාහාරව ඉන්න3.වෙගෙන් ඇවිදිම4.නිවැරදි පොෂනය5.ඊලග දවස සැලසුම6.ගුනාත්මක නින්ද7.පොන් එක පාවිච්චි නොකරීම නින්දට පැයකට පෙර ඇහැරුන වෙලාවට
Thank You🥰❤
Matat dan nirahrwa inna wela tiyenne kama ganne
Thank you
@@Lakshan92ඔය එකක්වත් කරන් නෑ මම 💪😏🔥😎
@@Rose-xo8mxඔය එකක්වත් කරන් නෑ මම 💪😏🔥😎
මට අවුරුදු 13 යි.මමත් අද ඉදලා 1% මනුස්සයෙක් වෙනවා.අයියගෙ වීඩියොත් නියමයි . කටහඩත් ලස්සනයි. මම සුපිරි කොල්ලෙක් වෙනවා. දැන් ඉදලා අයියියට දීර්ගායුශ 😋😋😋😉😊😊😊😊😊😊😊😊😊
සුබපැතුම් 👊🏻❤️
Oll the best dear💛💛🙋♀️🇦🇪🇱🇰
Dan tikak supirida
ජය වේවා!!!
Well done bn 💗❤️
මමත් 1% කෙනෙක් වෙනවා..💯... thank you අයියේ..❤️
👊🏻❤️
Oll the best 💛🙋♀️🇦🇪🇱🇰
❤Ella
Thanks Aiya😎🤓
විශ්ව මාතාවට අනෙකවරයක් ස්තුති වන්ත වේවා. 🙏🙏🙏
අද ඉදලා මමත් 1% මිනිසෙක් වෙනවා මගේ කිලින් තිබුනු වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා✅
ඔය කතාව 100% ක් ඇත්ත , ඔකේ කීව්වනේ රුදිර වාහිනී හරියට ක්‍රියාත්මක වෙන්න Martial Art එකක් හරි , වෙන මොනාහරි දෙයක් කරන්න කිව්ව නේ ,මමත් Ol වෙනකන් Taekwondo කළා ,ඒ කාලේ මන් මාර විදියට Active ,නමුත් ඊටපස්සේ Al වලට අවම ගෙදරින් Teakwondo කරන්න එපා කිව්වා ,මට මාස 6 ,8 යද්දී තේරුනා මගේ ඉස්සර Active ගතිය නැ කියලා ,නමුත් කරන්න දෙයක් නැ ගෙදර මිනිස්සුන්ට පිටින් යන්න බැ නේ ,පස්සේ මම ගෙදර practice කළා ,එටප්ස්සේ කලින්ට වඩා active ,නමුත් මදි එක ,පස්සේ Alඅල ඉවර උන ගමන් මුලින්ම කලේ Teakwondo පටන් ගත්ත එක ,එටප්ස්සේ මාස 2 ,3 යද්දී මට ඒ වෙනස දැනුනා , පුලුවන් නම් හැමෝම මොනාහරි Martial Art එකක් කරන්න ,එක ඔයාගේ ජීවිතේට සැහෙන්න වටිනවා....
අනිවාර්යයෙන්ම ඔව්...එකගයි මේ කතාවට
You are correct 💯😊😊
Ow ekathawa attha
මමත් අන්ක වෙනවා ❤ එකෙ ලමයෙක් 😎😎 හැමදම වගෙ සින්හල පිඩියාට අදරෙයි ❤
ඇත්තටම වටින විඩියෝ එකක්, මම අද ඉදන් 1% එකේ මනුසයෙක් ,බොහොම ස්තුතිය විශ්ව මාතාවනි ❤️
ඒ චර්යා ක්‍රියාත්මක කරනගමන් ඉන්නෙ😉 , වීඩියෝ එක super 🤝
👊🏻❤️🔥
කම්මැලීයෝ.තමා ජිවිතෙ දින්නේ 😋එයාලා තාමා නව නිර්මාණ හොයාගත්තෙ
මමත් අද ඉදලා 1% මනුස්සෙයක් වෙනවා 💪❤ thank you සිංහල pedia ❤️
අයියේ මේක .. මට ගුඩක් වැදගත්.. මම දුම් පානය නතර කරලා මාසයකට ලන් වෙනවා... මෙකත් ක්‍රියත්මක කරනව පින් 🙏 අයියේ ආදරෙයි... 😘💞💓💞💓💞💓💞💓💞💓💞💓
අනිවාර්යයෙන්ම අද ඉදන්ම මම 1% මනුස්සෙක් වෙනවා.. thank you very much for this video. it's really useful 😍👍
මේ වගේ ජීවිතයට වැදගත් වීඩියෝ දනවට ගොඩාක් ස්තූතියි ❤
මම 1% මිනිහෙක් වෙමින් පවතිනවා, මේ මාසෙන් ඊලග මාසෙට යන්නෙ අලුත්ම මිනිහෙක් ❤
දැන් හිටිය ඇති මෙහෙම කාලෙ කකා අද ඉදල 1% මනුස්සයෙක් වෙනවා ❤අද ඉදල පටන් ගන්නව
ගොඩක් වටින වීඩියෝ එකක්. අද ඉදල මමත් 1% මිනිසෙක් වෙනව 👍. හැමදාමත් මේ වගේ ගොඩක් වටින වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි😊. හැමෝගෙම හැම හීනයක්ම හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤. හැමෝටම සුබ දවසක් 🙏🌸
විද්‍යාත්මක දැනුම සමඟ සංකලනය වූ මේ වගේ වීඩියෝ වලට හදවතින්ම කැමතී
මමත් 1% කෙනෙක් වෙනවා .ගොඩක් වටිනවා ඔයාගේ විඩීයෝ .මම නරඹනුයේ ඔබගේ විඩීයෝ . ජීවිතයට මාරම වැඩගත් වීඩියො. ඉදිරියටත් මේවගේ විඩියො දාන්න. ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .❤❤❤
❤️🥰
මමත් මේ දැං ඉඳන් 1%මිනිහෙක්.💯🙏😇
අනිවාර්යෙන් මාත් 1% කෙනෙක් වෙනවා හැබැයි 3% නම් වෙන්නෑ👈😁😁 ❤❤❤
69 da wenne
69%න් එකක් වගේ
අද ඉදන් 1% ❤
අනිවාර්යයෙන්ම මමත් අද ඉඳලා 1% කෙනෙක් 👌👍
බොහෝම ස්තූතියි... මම අද ඉදන් සීයට එකේ මිනිසෙක්....!
බුදු සරණයි !!!!🙏🙏🙏💗 ගැම්මක් තව දියුනු වේවා!!!🙏🙏🙏💗❤️
Supiri 🔥Mn nm danatamath 1% ta yamin inne . Meka ekata udauvak 🔥👍
කුසගින්නේ ඉන්න කොට මට ගැස්ට්‍ර්‍යිටීස් එනව . හැබැයි මම අනිත් දේවල් න්ම් තිතටම කරනව. වෙලාවට ආහාර ගන්න ව ❤
Aniwaryenma ada idan 1% manussayek wewa.oyage video ekata thanks you
වීඩියෝ එකේ තියෙන සමහර දේවල් නම් දැනටමත් කරගෙන යනවා, ඉතුරු කාරනාත් ඊට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ❤️👍
මමත් අද ඉඳලා 1% කෙනෙකු වෙනවා 👍👍❤❤❤
Ayye oya wge thawa vedios one❤
ආදරෙයි💚 හොද දෙයක්. දැන් ඉදන් උත්සාහ කරනවා
මමත් අද ඉදන් 1% මිනිහෙක් වෙනවා . Thank you so mach sinhala pedia ❤
❤
මමත් හෙට ඉඳලා 1 % ❤❤❤❤❤
😂
මම 1% කෙනෙක් වෙනවා ඇත්තටම ස්තුතී ❤
ඔව් මමත් අද ඉදලා 1% කෙනෙක් ස්තුති අය්යට❤❤
මමත් අද ඉදලා 100% මනුස්සයෙක් වෙනවා .🙏🙏
මන් බලන youtube channel වලින් ගොඩාක්ම වටින සහ සිත් ඇදගන්නා ප්‍රකාශන හැකියාවක් ඇති එකම channel එක.ජය වේවා.🙏🙏🙏 මෙවන් පුතුන් දායදය වෙනුවෙන් ස්වාභාවධර්මය ට ස්තුති වේවා..........
❤️❤️
හැමදාම මේ වගෙ videos daanna බැලුවට එපා වෙන්නෙ නෑ
අද ඉඳලා මම 1% මනුස්සයෙක් වෙනවා. ඒක ස්ථිරයි.
මම මේ දැන් edala 1% ekkanak wena rhanks bro anewaren mama mage life eka win kAranwa
ada idala mama 1% minihek💯💯💯
mama ad idan 1% minisek.👍👍👍❤❤❤
පුළුවන් නම් සිතුවිලි පාලනය ගැනත් විඩියො එකක් දාන්න ❤️ 🙏 ගොඩක් වටිනවා
Thanks...Thanks...Thanks...
ගැම්මේන් කියන්නේ මමත් 1% මනුස්සයෙක් ✌️☺️❤ Thank you Ayiye 😊
මට වයස14 යි මම අාද ඉදලා 1% කෙනෙක් වෙනවා😊😊
Thank youuu 1% I’m
Math 1% kenek wenawa.anjwarenma.thank you aiye.😊
Thank aiye😇🧚 ahamben hambunu hoda video ekak 💯
මම මේ දේවල් follow කරනවා
මමත් අද මේ දැන් ඉදන් 1% මනුස්සයෙක් ❤මට පුළුවන්
ඉතාම හරවත් video එකක්.මම මේ දේවල් අනුගමනය කරන්න පටන් අරන් දැන් අවුරුදු දෙකක් වගේ වෙනව.මට වයස හතලිස් තුනක්.වසර ගනනකින් අාපස්සට ගිහින් වගේ වෙනසක් දැනෙනවා.
Thank you ❤ ( sinhala pedia)
සුපිරි වීඩියෝ එකක් 😎
මමත් අද ඉදලා top ' g' කේනේක් වේනවා 1% වේනවා අය්යේ
❤️👊🏻
ආදරෙයි ,,මහත්තයෝ ,,මුලු ,,හදවතින්ම ,,ස්තුතියි ,,මුලු ,,හදවතින්ම ,,මේ,,වගේ,,වීඩියෝ ,,තව,,තවත්,,කරන්න ,,ඔයාට ,,සියලු ,,ශක්තිය ,,labenawa ,,සත්තයි ,,
අද ඉදන් මම 1% person කෙනෙක් 🥺🤍
කමෙන්ට් බැලුවාම තෙරෙන්වා ලන්කවේ මිනිස්සු තාම කොහෙද ඉන්නේ කියලා keep going bro
💯
thx mama nam ahena motivation akak gaththa 🎉🎉🎉🎉
මමත් අද ඉදන් සුපිරි දක්ශයෙක් වෙනවා.. අපේ වචනෙන් කියනවා නම් පොරක් වෙනවා. මේ ක්‍රමේට අනුව අද ඉදන් මන් වැඩ කරනවා 😗
මමත් අද ඉදලා 1% මිනිහෙක් ❤🎉
Will Top g 😌
thanx for sharing the great ideas💯
මම මේ ක්‍රමය භාවිතා කරනවා. ජීවිතේ ගොඩක් දේවල් ධනාත්මකව යනවා.. මේ වීඩියෝ එකෙන් තව දේවල් ඉගෙන ගත්තා.. ස්තුතියි ඔබතුමාට 🙏
Thankyou for sharing this video
මමත් හෙට සිට 1% Thank you for the video
Niyamai bohoma sthuthi.🙏🙏🙏🙏
Thanx brother තෙරුවන් සරණයි ❤
දෙපාරක් බැලුව.
විශ්ව ආකර්ශන නිතියද ඔය අතරෙම විශ්වාස කරන්න තවත් ප්‍රතිඵල හොද වෙයි ❤
මාත් law of attraction කරනවා.එ්ක හැබැයි කරන්න ටිකක් අමාරැයි.ප්‍රතිඑල නම් තියනවා
උදේම නැගිට්ට කියල කරන්න වැඩක් නෑ ඉතින් කනව නිදාගන්නවා 😮😮😮😢
මිනිස්සු එක්ක හැසිරෙන විදිය කතා කරන විදිය ගැන වීඩීයෝ එකක් ඕන
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
Mth asai e tournament ekk ghnw blnna..aniwren puluwn...wadi athaka newei..good luck ❤🎉
මමත් අද ඉදල මෙහෙම වෙනවා.. මටම කරපු වීඩියෝවක්.. ස්තූතියි ඔයාට.❤❤
Mama mawa වෙනස් karanawa....අනිවාර්යයෙන්ම
Ada idala math 1% minihaka 😎💪 Thank You Very Much Sinhala Pedia ❤️
අද ඉදන් මම 1% එකේ කෙනෙක්❤
Thanks. I can do it.😊
Super syiye ada edanma patent gnaanava vada tiks❤
Thanks ayiye ගොඩක් වටිනව
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
Thank you ayye❤
Thanks ayye💗
අනිවාරෙන් මමත් අද ඉදන් 1% මිනිසෙක් ❤
වැඩේ හොදයි කරන්න බලනවා හිතා අනිවා තව එක දෙයක් තියනවා අයියේ සල්ලි තිබුනානම් මේ සේරම වැඩ අකුරට 🙋 හිත හීලෑ නෑ
Mama nam kohomath 1% minihek ne thanks ayye oyage video ekata
අනිව මාහ් හැබැයි මං කරන්නෙ අනිත් අයව අබිබ්වා යන්න ඕන කියල..එතකොට දැනුමෙන් පොහොසත් වෙලා අනිත් අයට වඩා ඉහලට යන්න පුලුවන්...කාලය නාස්ති කරන්නෙ නැතුව ඉදිරි පියවරවල් ලෑස්ති කරන්නත් ඕන..මොකද ඉතිං කාලය රන් හා වටී..
👊🏻❤️🌹
ඔබ ඔබගේ අවශයතාවය මත වැඩ කරන්න..
@@cricpodiya1465ඔය එකක්වත් කරන් නෑ මම 💪😏🔥😎
Supiri video ek thawa ewa one
Thank you,❤️
ජීවිතයේ සාර්තකත්වය සදහා උත්සාහ කරනන..
Gammak mamath ada idan 1% minihek😌
Akha thami nombi allana akha harima prabalayai kiynney 🙋♀️💛🇦🇪🇱🇰
Lassanata katha karanawa obata jaya
Ok I'll try,
Get more motivation videos brother, good luck!💚
1st❤️
Excellent
අද ඉඳන් මං 1% කෙනෙක් 😌❤️
1.උදෙන්ම නැගිටින්න
2.නිරාහාරව ඉන්න
3.වෙගෙන් ඇවිදිම
4.නිවැරදි පොෂනය
5.ඊලග දවස සැලසුම
6.ගුනාත්මක නින්ද
7.පොන් එක පාවිච්චි නොකරීම නින්දට පැයකට පෙර ඇහැරුන වෙලාවට
Thank You🥰❤
Matat dan nirahrwa inna wela tiyenne kama ganne
Thank you
@@Lakshan92ඔය එකක්වත් කරන් නෑ මම 💪😏🔥😎
@@Rose-xo8mxඔය එකක්වත් කරන් නෑ මම 💪😏🔥😎
මට අවුරුදු 13 යි.මමත් අද ඉදලා 1% මනුස්සයෙක් වෙනවා.අයියගෙ වීඩියොත් නියමයි . කටහඩත් ලස්සනයි. මම සුපිරි කොල්ලෙක් වෙනවා. දැන් ඉදලා අයියියට දීර්ගායුශ 😋😋😋😉😊😊😊😊😊😊😊😊😊
සුබපැතුම් 👊🏻❤️
Oll the best dear💛💛🙋♀️🇦🇪🇱🇰
Dan tikak supirida
ජය වේවා!!!
Well done bn 💗❤️
මමත් 1% කෙනෙක් වෙනවා..💯... thank you අයියේ..❤️
👊🏻❤️
Oll the best 💛🙋♀️🇦🇪🇱🇰
❤Ella
Thanks Aiya😎🤓
විශ්ව මාතාවට අනෙකවරයක් ස්තුති වන්ත වේවා. 🙏🙏🙏
අද ඉදලා මමත් 1% මිනිසෙක් වෙනවා මගේ කිලින් තිබුනු වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා✅
ඔය කතාව 100% ක් ඇත්ත , ඔකේ කීව්වනේ රුදිර වාහිනී හරියට ක්‍රියාත්මක වෙන්න Martial Art එකක් හරි , වෙන මොනාහරි දෙයක් කරන්න කිව්ව නේ ,මමත් Ol වෙනකන් Taekwondo කළා ,ඒ කාලේ මන් මාර විදියට Active ,නමුත් ඊටපස්සේ Al වලට අවම ගෙදරින් Teakwondo කරන්න එපා කිව්වා ,මට මාස 6 ,8 යද්දී තේරුනා මගේ ඉස්සර Active ගතිය නැ කියලා ,නමුත් කරන්න දෙයක් නැ ගෙදර මිනිස්සුන්ට පිටින් යන්න බැ නේ ,පස්සේ මම ගෙදර practice කළා ,එටප්ස්සේ කලින්ට වඩා active ,නමුත් මදි එක ,පස්සේ Alඅල ඉවර උන ගමන් මුලින්ම කලේ Teakwondo පටන් ගත්ත එක ,එටප්ස්සේ මාස 2 ,3 යද්දී මට ඒ වෙනස දැනුනා , පුලුවන් නම් හැමෝම මොනාහරි Martial Art එකක් කරන්න ,එක ඔයාගේ ජීවිතේට සැහෙන්න වටිනවා....
අනිවාර්යයෙන්ම ඔව්...එකගයි මේ කතාවට
You are correct 💯😊😊
Ow ekathawa attha
මමත් අන්ක වෙනවා ❤ එකෙ ලමයෙක් 😎😎 හැමදම වගෙ සින්හල පිඩියාට අදරෙයි ❤
👊🏻❤️
ඇත්තටම වටින විඩියෝ එකක්, මම අද ඉදන් 1% එකේ මනුසයෙක් ,බොහොම ස්තුතිය විශ්ව මාතාවනි ❤️
ඒ චර්යා ක්‍රියාත්මක කරනගමන් ඉන්නෙ😉 , වීඩියෝ එක super 🤝
👊🏻❤️🔥
කම්මැලීයෝ.තමා ජිවිතෙ දින්නේ 😋එයාලා තාමා නව නිර්මාණ හොයාගත්තෙ
මමත් අද ඉදලා 1% මනුස්සෙයක් වෙනවා 💪❤
thank you සිංහල pedia ❤️
අයියේ මේක .. මට ගුඩක් වැදගත්.. මම දුම් පානය නතර කරලා මාසයකට ලන් වෙනවා... මෙකත් ක්‍රියත්මක කරනව පින් 🙏 අයියේ ආදරෙයි... 😘💞💓💞💓💞💓💞💓💞💓💞💓
අනිවාර්යයෙන්ම අද ඉදන්ම මම 1% මනුස්සෙක් වෙනවා.. thank you very much for this video. it's really useful 😍👍
මේ වගේ ජීවිතයට වැදගත් වීඩියෝ දනවට ගොඩාක් ස්තූතියි ❤
මම 1% මිනිහෙක් වෙමින් පවතිනවා, මේ මාසෙන් ඊලග මාසෙට යන්නෙ අලුත්ම මිනිහෙක් ❤
දැන් හිටිය ඇති මෙහෙම කාලෙ කකා අද ඉදල 1% මනුස්සයෙක් වෙනවා ❤අද ඉදල පටන් ගන්නව
ගොඩක් වටින වීඩියෝ එකක්. අද ඉදල මමත් 1% මිනිසෙක් වෙනව 👍. හැමදාමත් මේ වගේ ගොඩක් වටින වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි😊. හැමෝගෙම හැම හීනයක්ම හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤. හැමෝටම සුබ දවසක් 🙏🌸
විද්‍යාත්මක දැනුම සමඟ සංකලනය වූ මේ වගේ වීඩියෝ වලට හදවතින්ම කැමතී
මමත් 1% කෙනෙක් වෙනවා .ගොඩක් වටිනවා ඔයාගේ විඩීයෝ .මම නරඹනුයේ ඔබගේ විඩීයෝ . ජීවිතයට මාරම වැඩගත් වීඩියො. ඉදිරියටත් මේවගේ විඩියො දාන්න. ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .❤❤❤
❤️🥰
මමත් මේ දැං ඉඳන් 1%මිනිහෙක්.💯🙏😇
අනිවාර්යෙන් මාත් 1% කෙනෙක් වෙනවා හැබැයි 3% නම් වෙන්නෑ👈😁😁 ❤❤❤
👊🏻❤️
69 da wenne
69%න් එකක් වගේ
අද ඉදන් 1% ❤
අනිවාර්යයෙන්ම මමත් අද ඉඳලා 1% කෙනෙක් 👌👍
බොහෝම ස්තූතියි... මම අද ඉදන් සීයට එකේ මිනිසෙක්....!
බුදු සරණයි !!!!🙏🙏🙏💗 ගැම්මක් තව දියුනු වේවා!!!🙏🙏🙏💗❤️
Supiri 🔥
Mn nm danatamath 1% ta yamin inne . Meka ekata udauvak 🔥👍
කුසගින්නේ ඉන්න කොට මට ගැස්ට්‍ර්‍යිටීස් එනව . හැබැයි මම අනිත් දේවල් න්ම් තිතටම කරනව. වෙලාවට ආහාර ගන්න ව ❤
Aniwaryenma ada idan 1% manussayek wewa.oyage video ekata thanks you
වීඩියෝ එකේ තියෙන සමහර දේවල් නම් දැනටමත් කරගෙන යනවා, ඉතුරු කාරනාත් ඊට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ❤️👍
මමත් අද ඉඳලා 1% කෙනෙකු වෙනවා 👍👍❤❤❤
Ayye oya wge thawa vedios one❤
ආදරෙයි💚 හොද දෙයක්. දැන් ඉදන් උත්සාහ කරනවා
මමත් අද ඉදන් 1% මිනිහෙක් වෙනවා . Thank you so mach sinhala pedia ❤
👊🏻❤️
❤
මමත් හෙට ඉඳලා 1 % ❤❤❤❤❤
😂
👊🏻❤️
මම 1% කෙනෙක් වෙනවා ඇත්තටම ස්තුතී ❤
ඔව් මමත් අද ඉදලා 1% කෙනෙක් ස්තුති අය්යට❤❤
මමත් අද ඉදලා 100% මනුස්සයෙක් වෙනවා .🙏🙏
මන් බලන youtube channel වලින් ගොඩාක්ම වටින සහ සිත් ඇදගන්නා ප්‍රකාශන හැකියාවක් ඇති එකම channel එක.ජය වේවා.🙏🙏🙏 මෙවන් පුතුන් දායදය වෙනුවෙන් ස්වාභාවධර්මය ට ස්තුති වේවා..........
❤️❤️
හැමදාම මේ වගෙ videos daanna බැලුවට එපා වෙන්නෙ නෑ
අද ඉඳලා මම 1% මනුස්සයෙක් වෙනවා. ඒක ස්ථිරයි.
මම මේ දැන් edala 1% ekkanak wena rhanks bro anewaren mama mage life eka win kAranwa
👊🏻❤️
ada idala mama 1% minihek
💯💯💯
mama ad idan 1% minisek.👍👍👍❤❤❤
පුළුවන් නම් සිතුවිලි පාලනය ගැනත් විඩියො එකක් දාන්න ❤️ 🙏 ගොඩක් වටිනවා
Thanks...Thanks...Thanks...
ගැම්මේන් කියන්නේ මමත් 1% මනුස්සයෙක් ✌️☺️❤ Thank you Ayiye 😊
මට වයස14 යි මම අාද ඉදලා 1% කෙනෙක් වෙනවා😊😊
Thank youuu 1% I’m
Math 1% kenek wenawa.anjwarenma.thank you aiye.😊
Thank aiye😇🧚 ahamben hambunu hoda video ekak 💯
මම මේ දේවල් follow කරනවා
මමත් අද මේ දැන් ඉදන් 1% මනුස්සයෙක් ❤මට පුළුවන්
ඉතාම හරවත් video එකක්.මම මේ දේවල් අනුගමනය කරන්න පටන් අරන් දැන් අවුරුදු දෙකක් වගේ වෙනව.මට වයස හතලිස් තුනක්.වසර ගනනකින් අාපස්සට ගිහින් වගේ වෙනසක් දැනෙනවා.
Thank you ❤ ( sinhala pedia)
සුපිරි වීඩියෝ එකක් 😎
❤
මමත් අද ඉදලා top ' g' කේනේක් වේනවා 1% වේනවා අය්යේ
❤️👊🏻
ආදරෙයි ,,මහත්තයෝ ,,මුලු ,,හදවතින්ම ,,ස්තුතියි ,,මුලු ,,හදවතින්ම ,,මේ,,වගේ,,වීඩියෝ ,,තව,,තවත්,,කරන්න ,,ඔයාට ,,සියලු ,,ශක්තිය ,,labenawa ,,සත්තයි ,,
අද ඉදන් මම 1% person කෙනෙක් 🥺🤍
කමෙන්ට් බැලුවාම තෙරෙන්වා ලන්කවේ මිනිස්සු තාම කොහෙද ඉන්නේ කියලා keep going bro
💯
thx mama nam ahena motivation akak gaththa 🎉🎉🎉🎉
මමත් අද ඉදන් සුපිරි දක්ශයෙක් වෙනවා.. අපේ වචනෙන් කියනවා නම් පොරක් වෙනවා. මේ ක්‍රමේට අනුව අද ඉදන් මන් වැඩ කරනවා 😗
මමත් අද ඉදලා 1% මිනිහෙක් ❤🎉
Will Top g 😌
thanx for sharing the great ideas💯
මම මේ ක්‍රමය භාවිතා කරනවා. ජීවිතේ ගොඩක් දේවල් ධනාත්මකව යනවා.. මේ වීඩියෝ එකෙන් තව දේවල් ඉගෙන ගත්තා.. ස්තුතියි ඔබතුමාට 🙏
Thankyou for sharing this video
මමත් හෙට සිට 1% Thank you for the video
👊🏻❤️
Niyamai bohoma sthuthi.🙏🙏🙏🙏
Thanx brother තෙරුවන් සරණයි ❤
දෙපාරක් බැලුව.
විශ්ව ආකර්ශන නිතියද ඔය අතරෙම විශ්වාස කරන්න තවත් ප්‍රතිඵල හොද වෙයි ❤
මාත් law of attraction කරනවා.එ්ක හැබැයි කරන්න ටිකක් අමාරැයි.ප්‍රතිඑල නම් තියනවා
උදේම නැගිට්ට කියල කරන්න වැඩක් නෑ ඉතින් කනව නිදාගන්නවා 😮😮😮😢
මිනිස්සු එක්ක හැසිරෙන විදිය කතා කරන විදිය ගැන වීඩීයෝ එකක් ඕන
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
Mth asai e tournament ekk ghnw blnna..aniwren puluwn...wadi athaka newei..good luck ❤🎉
මමත් අද ඉදල මෙහෙම වෙනවා.. මටම කරපු වීඩියෝවක්.. ස්තූතියි ඔයාට.❤❤
👊🏻❤️
Mama mawa වෙනස් karanawa....අනිවාර්යයෙන්ම
Ada idala math 1% minihaka 😎💪 Thank You Very Much Sinhala Pedia ❤️
👊🏻❤️
අද ඉදන් මම 1% එකේ කෙනෙක්❤
Thanks. I can do it.😊
Super syiye ada edanma patent gnaanava vada tiks❤
Thanks ayiye ගොඩක් වටිනව
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
👊🏻❤️
Thank you ayye❤
Thanks ayye💗
අනිවාරෙන් මමත් අද ඉදන් 1% මිනිසෙක් ❤
වැඩේ හොදයි කරන්න බලනවා හිතා අනිවා තව එක දෙයක් තියනවා අයියේ සල්ලි තිබුනානම් මේ සේරම වැඩ අකුරට 🙋 හිත හීලෑ නෑ
Mama nam kohomath 1% minihek ne
thanks ayye oyage video ekata