OL වත් නැතුව ඇදුනුම්කමට දුන්න තානාපති පට්ටම් ? - NPP විජිත හේරත්

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 150

  • @GamageSomalatha
    @GamageSomalatha 12 дней назад +58

    බොහොම ස්තූතියි වැදගත් පැහැදිලි කිරීමක්

    • @TharangaDarshani-u4e
      @TharangaDarshani-u4e 12 дней назад +1

      සයිප්‍රස් වල තානාපති කාර්‍යාලයක් නෑ

    • @TharangaDarshani-u4e
      @TharangaDarshani-u4e 12 дней назад +1

      අපිට අපේ වැඩක් කරගන්න හරිම අපහසුයි.ඉන්නේ මෙහෙ වැඩ කරන අය විතරයි.ඒ අයත් 1වෙද්දී වැඩ ඉවර කරනවා.අපිට අනිවාර්යයෙන් කොන්සලාට් කාර්‍යාලයක් නැවතත් ළබා දෙන්න.කරුනාකරලා

  • @jagathprasanna3760
    @jagathprasanna3760 12 дней назад +40

    බන්ධනාගාර වෛද්‍යවරයා ගේ වත්කම් සොයා බැලිය යුතුයි ..😮

  • @GamageSomalatha
    @GamageSomalatha 12 дней назад +112

    මටත් ලොකු ප්‍රශ්නයක් තියනවා සර්.... බන්ධනාගාර ගත කරන හැම දේශපාලුවෙකුටම ඇයි ලෙඩ වෙන්නේ... එතකොට උං ඔක්කොම ලෙඩ්ඩුද....නිකන් ඉදගෙන කාලා බීලා විනෝද වෙච්ච එවුන්ට එච්චර අමාරු නම් අවුරුදු 32 මැදපෙරදිග වහල් සේවය කරන මට කොච්චර ලෙඩ ඇත්ද නමුත් චෙක් නොකර අපේ වැඩ අපි කරනවා

    • @Janka-c9f
      @Janka-c9f 12 дней назад +19

      ඒක ඇත්ත උන් හිරේ ගිය ගමන් රෝහලේ වරද පත් කරල ඉන්න දොස්තරල උන් ගූ කාල රිපෝට් ගහනව ඇති ලෙඩ කියල ඉස්සෙල්ලාම ඔය දොස්තරල අයින් කරල දාන්න ඕන

    • @lalithakodikara4565
      @lalithakodikara4565 12 дней назад +3

      🤔🤔🤔😂😂😂

    • @shehanchathura21
      @shehanchathura21 12 дней назад +4

      100% agreed ​@@Janka-c9f

    • @rachelperaud1945
      @rachelperaud1945 12 дней назад +8

      ඔබට ඔබේ ඉලක්කය කරා යාමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා .

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 12 дней назад +3

      ​@@Janka-c9f10000% agree

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 12 дней назад +19

    නිවෙිිදක උංගාඔබෙිි ස්වරැපයෙන්නමිි ඔබත් දේශපාලුවෙක් වගෙ පේන්නෙ.❤❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 12 дней назад +11

    එක නම් සොයා බැලීම වටිනවා. බැන්දනාගාරයේ සිටින, දොස්තරලත් මේකට වග කියන්න ඕන. මේ සිරකරුවන් වෙනුවෙන් විසේස Dr. මගින් රෝහල් ගත කරන විදිහක් සොයා බලන්න. නැති නම් මේ දේ අනික් සිරාකරුවන්ට කරන අසාදාරණයක්

  • @Pathirana23456
    @Pathirana23456 12 дней назад +19

    බන්ධනාගාර දොස්තරලා මාරු කරන්න අනිවාර්ය එවුන් සල්ලි aran ඕවා කරන්නෙ අධිකරණ සේවා කොමිසම da එවුන් path කරන්නෙ ඔය කොමිෂන් wala inna horu අයින් karanna නොවැබ්වර් 14 ට පස්සෙ api ඡන්දය denne ඒකට police කොමිසම අනිත් hora ගුහාව

  • @mettbel634
    @mettbel634 7 дней назад +2

    කියනව වගේ කලොත්නම් සුපිරි

  • @sukiwu9216
    @sukiwu9216 12 дней назад +15

    අනිත් දෙදෙනාට අහන්න ප්‍රෂ්න නැත්ද

  • @anomamapa8718
    @anomamapa8718 12 дней назад +14

    සෝමෙට කියන දේවල් තේරුම් ගැනීමේ බුද්ධිය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා ඊට වඩා අපිට තේරෙනවා

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 12 дней назад +11

    Cypras එම්බසි වලින් අපිට කිසිම පිහිටක් නැහැ.අැමති තුමනි.හදිස්සියකදි කිසිම කෙනෙකුට පිහිට වෙලා නැහැ.හාම්පුතුන්ට කතාකරලා විසදුමක් දෙන්නැහැ.අපේ පැන්ෂන් එකගන්න kramaයකුත් සලසා දෙන්න. මම වසර 9ක්.අපේ පඩියෙන් 150ක් කැපනවලු හරියම දන්නැහැ.අපිට පිහිට වෙන්න.තෙරැවන් සරණයි.සැමට.මාලිමාවට.ජයෙන් ජයමවේවා.මම මහමැතිරණයටත් මේ පල්ලියට බාරවෙලා තියෙන්නේ
    .ගජනාදිපතිවරණයට.බාර වෙලා එ් බාරය ඔප්පුකලා. මහ මැතිවරණයටත් බාරඋනා.මගේ හැම දේකටම බාරඋනහම හරියනවා.

  • @janatmanjulaliyanage5535
    @janatmanjulaliyanage5535 12 дней назад +5

    කවුරු බලයට ආවත් ක්‍රියාවලිය ප්‍රශ්ණ කරන්නත් කොටසක් ඉන්න ඕනි එතකොට වැරැදි කරන්න බය වෙනව

  • @ChandrikaSenarath-b7m
    @ChandrikaSenarath-b7m 12 дней назад +21

    මොකට කියනවද..මුං බන්ධනාගාර ගතවුනාම පුදම ලෙඩ ගොඩක්නෙ.මේක හොයා බලන්නම ඕනෙ ...සහෝදරයා

    • @kanti7069
      @kanti7069 11 дней назад

      Cid eken danna one

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 12 дней назад +15

    රටටවෑඩ දායි පුද්ගලයො මාලිමාවට ජය රටටමජය අනුරටරට❤❤❤❤❤❤❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 12 дней назад +39

    මේ ප්‍රශ්න අහන මාධ්‍යවේදීයා තව කාටද කඩේ යන ගමන්...... නමුත් අපේ විජිත මැතිදුන් හරි ලස්සනට පිළිතුරු දුන්නා...... ❤මාලිමාවට ජය වේවා 🌷

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 12 дней назад

      හෙන බොළද ලමයිනෙ . කාව හරි අනුකරණය කරන්න යන්නෙ .

    • @thilinaprasad8703
      @thilinaprasad8703 12 дней назад +12

      සෝමේ ගැන ඔයා දන්නෑ ඇන්ටි 🤣

    • @gaminidissanayake7333
      @gaminidissanayake7333 12 дней назад

      ​@@thilinaprasad8703 ❤

    • @Happy_Life_23
      @Happy_Life_23 11 дней назад +8

      එයා කඩේ යන්නෙ මාලිමාවට ම තමයි.. 🙂👍

    • @darmasiril.l.v9702
      @darmasiril.l.v9702 9 дней назад

      හරි හමන් ප්‍රශ්නයක් අහපු හැටිය එයා වෙන පැත්තක අයියෝ ඕගොල්ලොත් පුදුම කට්ටිය.

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 12 дней назад +10

    ප්‍රශ්න අහන මාධ්‍යවෙදියා වොෂ් රූම් එකට යන්න ලෑස්තිවෙලාවගෙ ප්‍රශ්න අහන්නෙ

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 12 дней назад +11

    සහෝදරවරු තමයි යවන්නඕන

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 12 дней назад +10

    මේ පාර මාලිමාවට 🧭✖️👍

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b 12 дней назад +6

    මලිමවට ජය වේවා මලිමවට ❤ජය වේවා ❤❤❤❤❤

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 12 дней назад

    🙏💓 ස්තූතියි සහොදරයා 💓🙏

  • @niroshakumari6249
    @niroshakumari6249 12 дней назад +3

    Excellent vijitha bro

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 12 дней назад +2

    🧭 ජයෙන් ජයමවේවා❤❤❤❤❤

  • @SujiwaniPathirana
    @SujiwaniPathirana 12 дней назад +16

    වෙෙද්‍යවරැ හොරැන්ට උදවි කරනවානමි.එයටත් දඩුවමි දෙන්න.අපේ හත්වල අාණ්ඩුව ගැන තියෙන respect එක අඩු කර ගන්න එපා

  • @peterperera138
    @peterperera138 6 дней назад

    මෙම ප්‍රශ්ණ විචාරකයා දෙබිඩි අදහස් ඇත්තෙක් .ඹහු වරකට අසනවා හොරැන් අල්ලනවා කිය කිය බොරැවක් නේද කරන්නේ කියල! ඊට පිලිතුරැ දුන්විට අහනවා යම් යම් වැරදි කරැවන් අත් අඩංගුවට ගැනීම් පලි ගැනීම් නොවන්නේද වැනි අර්ථ ගෙන දෙන ප්‍රශ්ණ. තවද මෙම ප්‍රශ්ණ විචාරක අසනවා වෘත්තීය සමිති ක්‍රියා කාරකම් ගැන. ඒ ගැන කීමට ඇත්තේ මෙම රජය මෙතෙක් කල් පැවති අන් ජන පීඩක රජයන් මෙන් නොව නමුත් එය ජන හිතකාමී රජයක්. මෙම රජය කරවන්නන් තම වැටප ඇතුළු බොහෝ වරප්‍රසාද තමන් විසින්ම ලබා නොගන්නා බව ප්‍රකාශ කොට තිබෙන බැවින් වෘත්තීය සමිති මගින් අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කොට කඩාකප්පල් කාරී ක්‍රියා වන් නොසිදුවිය යුතුයි.

  • @Dilshan764
    @Dilshan764 12 дней назад +5

    සෝමේ A/L 2024ගැටලුව සම්බන්දව නිකමට ඔය කෙනෙක්ව දැනුවත් කරන්න කෝ 😢. ඔයාට නිතරම හම්බ වෙනවානේ . නිකමටවත් ඔයා ඇහුවේ නැද්ද ?

  • @MerinJayathilaka
    @MerinJayathilaka 9 дней назад

    ❤❤❤❤VH❤❤❤❤

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 12 дней назад +2

    කරැණාකරල යාලුමාලුවො නෑදෑයො නම් තෝරාගත්ඩ එපා.එහෙම උනොත් අරකට්ටිය ආයෙ බලයට එනඑක වලක්වන්නට බැරිවෙයි.

  • @athulahemantha149
    @athulahemantha149 12 дней назад +4

    දේසපාලුවන් බන්දනාගාර යෙන් රෝහලට යන එක ගැන මීට වඩා බලන්න ඌනි, දුමින්ද සිල්වා තාම රෝහලේ 😡😡😡

  • @GamageSomalatha
    @GamageSomalatha 12 дней назад +6

    ❤❤❤❤

  • @harshasilva5815
    @harshasilva5815 12 дней назад +2

    Well done some ❤❤❤

  • @jagathprasanna3760
    @jagathprasanna3760 12 дней назад +1

    Ministry of livestock should not be given to Duglas devananda or thond..they not know nothing to do with livestock sector..it is very important part

  • @niroshadasanayake1910
    @niroshadasanayake1910 12 дней назад +3

    ❤❤❤❤❤❤

  • @sharmalifernando9972
    @sharmalifernando9972 12 дней назад +1

    Malimawate jayawewa lokunidahasak labuna apite obate pin

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 12 дней назад +3

    love npp

  • @bannekwickramarathana5838
    @bannekwickramarathana5838 11 дней назад

    jayawewa.............NPP

  • @YohanaTharanga-po2gd
    @YohanaTharanga-po2gd 12 дней назад +3

    ❤️

  • @aravinm7039
    @aravinm7039 12 дней назад

    දූෂණ වංචා විමර්ෂන දිනකට එකබැගින් අවසන් කරත් අද තියෙන ප්‍රමානය අවසන් කරන්න ලොකු කාලයක් ගතවෙවි. වැඩකරන දින දාහක් දල වශයෙන් අවු.3කට සමානයි.

  • @surisomapala2040
    @surisomapala2040 12 дней назад +2

    සෝමෙ හරහටමයි යන්නෙ.

    • @gaminidissanayake7333
      @gaminidissanayake7333 12 дней назад +2

      එයා මිනිස්සු අතර තිබෙන වැරදි මත වලට උත්තර එළියට අරන් දෙනව. ❤❤❤

  • @RitaRanasinghe
    @RitaRanasinghe 12 дней назад +1

    කොහොමටත් NPP එකේ ඉන්න හැමෝම "සහෝදරවරු" තමයි.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 12 дней назад

    සෝමේ වෘත්තීය කියලා ලියන්න ඉගන ගනින් ඉස්සෙර වෙලාම.

  • @ranjith349
    @ranjith349 12 дней назад +2

    ❤🎉❤❤❤❤🎉🎉🎉

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 12 дней назад +2

    යකෝ , ලංකාවෙ විදේශ සේවය කියල එකක් තියනව ඒකෙ ඕන තරං සුදුස්සො , පුහුණුව තියෙන අය ඉන්නව .

  • @kanti7069
    @kanti7069 11 дней назад

    Malemawata jayama wewa vejetha metheduni dergau wewa jayama wewa malemawe seyaluma janathawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @Dr.VajiraJayathilake
    @Dr.VajiraJayathilake 12 дней назад

    මෙවන් මාදිය වෙනුවෙන් හෙන හතක් ලගදිම එනවා

  • @SunilJayarathna-r9l
    @SunilJayarathna-r9l 12 дней назад +1

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 12 дней назад

    බන්ධනගර wayidyawaru ගැනත් බලන්න ඕනේ. මොකද හිටපු අයමද දන්නේ නෑනේ තාම ඉන්නේ. ඇයි ගෙදර ඉදල ලස්සනට යන දේසපාලුවෝ ඔතන ගිය ගමන් ලෙඩ වෙන්නෙ. අනෙක් මිනිසුන්ටත් ඔය අවස්ථාව තියෙනවද 🤔

  • @sarathjayarathna6356
    @sarathjayarathna6356 5 дней назад

    Malimawata Jaya.

  • @ravindaniel1804
    @ravindaniel1804 9 дней назад

    තවමත් සුමාන 5 යි....මේ කරලා තියෙන වැඩ කොටස මදී කියන අය නුගත් කමට කියන්නෙ..මාධ්‍ය මෙවා අරන් දෙක කරනව...තේරුමක් ඇති ප්‍රශ්ණ අහන්න කාලෙ කන්නෙ නැතිව

  • @tommyshelby5801
    @tommyshelby5801 10 дней назад

    ජන්ද ආවා එකදිගට
    ඒ ජරමර අස්සේ ඉස්කෝල වල Term Test දෙකක් අපිට මගහැරුනා කරුණාකරල AL Exam එකට තව සාධාරණ කාලයක් දෙනවද 😞 ආණ්ඩුව තාම සද්ද නෑ අන්කල්ට පුලුවන් දෙයක් තියෙනවා නම් කරන්නකො please 🙏

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 12 дней назад

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා සොමෙ ඔයා වෙඩ්ඩා

  • @sameerakiri
    @sameerakiri 12 дней назад

    ඇට නැති දිව,

  • @munasinghefernando7864
    @munasinghefernando7864 12 дней назад

    ඇවන්ගාඩ් එකට දීපු අවි වල අංක එකට එක ඇතිල්ලීමෙන් ඒවයෙ අංක මැකිල කියල ඒ නඩුව අහකගියා.නමුත් රජයේ රසපරික්ෂක වරයාට ඒව නැවත බාරදීලා ඒක ඇත්තද කියා සොයාබැලිය හැකියි කියල යෝජනා කරමි .

  • @valentinedlewis
    @valentinedlewis 12 дней назад

    The Hospital Doctor should be removed. Kehiliya, Lohan, & Johnston when they were free were very healthy, but no sooner they are sent to jail they get sick. This facility is not available to the other ordinary prisioners.All citizens shoiuld be treated as equal. Laws should be implemented to stop such happenings. Please Mr. Presidednt look into this.

  • @funnychessa9255
    @funnychessa9255 12 дней назад

    2024 නොවැම්බර් 8 දින කදාන ආර්පිකෝ එකේ බාර් එකේ ලියකියවිලි පරික්ෂා කිරීමට පැමිණි සුරාබදු නිලධාරීන් ආයතනයේ සේවකයින් ගෙන් මුදල් කූපන් පත් ලබා ගැනීම, අල්ලස් දීමක් හා ගැනීමක් නේද... එදා මම එතන හිටපු නිසා දැක්කේ....

  • @tommyshelby5801
    @tommyshelby5801 10 дней назад

    අනේ AL විභාගය ගැන අවදානය යොමු කරලා අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න අපි ඔබලාව ගොඩක් විශ්වාස කරනවා කලින් ඉදපු පාලකයෝ වගේ හිතක් පපුවක් නැති තීරණ ගන්න ගන්න එකක් නෑ කියලා විශ්වාස කරනවා රටේ ගොඩක් අය මේ තීන්දුව දෙනකන් බලන් ඉන්නවා ඒත් ආණ්ඩුව කටා කරන්නෙවත් නැහැනේ අපේ කාලය අපිට ලබාදෙන්න එතකොට නිදහසේ මීට වඩා හොදට විභාගයට මුහුණ දෙන්න පුලුවන් අපිට 😣

  • @wasanthakumara7434
    @wasanthakumara7434 12 дней назад

    සෝමෙගෙත් පඩේ විතරයි ප්‍රශ්න කරන්න පෙර ආණ්ඩුවක් හදනකන් ඉන්නකො.

  • @tommyshelby5801
    @tommyshelby5801 10 дней назад

    AL විභාගය වෙනුවෙන් අපි ඉල්ලන කාලය අපිට ලබාදෙන්න කියන්නකෝ අපේ මුලු Generation එකම මාලිමාවට ඉදිද්දී මේ වගෙ අපිව නොසලකා ඉන්න එක හොද නෑ 😣 කරුණාකර ඉක්මනින් මේකට විසදුමක් ලබාදෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලන්න පුලුවන්ද

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 12 дней назад +7

    මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා වරප්‍රසාද ඉවත් කරන ලෙස දීලීත් ගෙන එන යෝජනාවට සහය දෙනවද? නැතිද? කීයල මැතිවරණයට කලින් කියන්න පුලුවන්ද?

    • @thakshisenani3075
      @thakshisenani3075 12 дней назад

      Antijan walin gasa kapu salli..dilith apasu denawada?kiyala ahannako😂

    • @manodyaekanayake6719
      @manodyaekanayake6719 10 дней назад

      ඒම යෝජනාවක් කරන්න එයා පාර්ලිමේතු මන්ත්‍රී කෙනෙක්ද

  • @winfridfernando7827
    @winfridfernando7827 12 дней назад

    Obathumage pehedili kirima ithamath agayami.

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 12 дней назад

    රට මෙහෙමවත් දිව්ව එකනේ පුදුමය.

  • @KalumUdagedara
    @KalumUdagedara 10 дней назад

    Ala weje ala superi

  • @NihalWeerasinghe-f8t
    @NihalWeerasinghe-f8t 12 дней назад +2

    මේ වැඩසටහනේ ප්‍රශ්ණ අහන්නේ එකෙක් විතරද අනිත් උන්දෙන්නා ගොලුවෝද

  • @kamanijayakody5489
    @kamanijayakody5489 12 дней назад

    ස්වර්ණ වාහිනියෙ අකුණ විකාශනය වෙන වෙලාව ..දන්න .අයගෙන් කෙනෙක් ..පලකරන්න .ස්තුතියි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 12 дней назад +1

    අලිරාජා වෙනුවෙන් කරන ප්‍රශ්ණ කිරිම්ද

  • @krishanthakumara1531
    @krishanthakumara1531 11 дней назад

    Embassy wala ph unser karnne naha special saudi riyadh

  • @starlitnews
    @starlitnews 12 дней назад

    We too had a parrel system similar to India. The apex of the foreign service was selected from the Civil service "The civil service in Sri Lanka was established during the colonial period and in the late 1980s continued to operate by well-established British precedents. It was hierarchical in structure. At the apex of the hierarchy was a well-defined elite, the Sri Lanka Administrative Service, composed of talented men and women chosen by competitive examination."( Sri Lanka Country Studies Index) Deterioration took place with the Politicalization. I sincerely hope that the present government will devise a similar system.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 12 дней назад

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭💯💯💯❤️

  • @chanakakasun9632
    @chanakakasun9632 12 дней назад

    some ayiye 2024 al gena video ekk dannkoo ,ayiya hemadmth asdarane wenuwen peni innwa api dekl thiynw,me de wenuwenuth mokk hari krnnkoo, godk lamyi asaranwa wela innee, tirantha sir video ekuth dl thiynwa podk blnnkooo😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭☹☹☹☹☹☹

  • @hexcrypto-wq1qj
    @hexcrypto-wq1qj 12 дней назад +3

    සොමේ උබ ඡන්දෙ ඉල්ලන්න ඕන.🙂

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 12 дней назад

    ..මෙවා සෑම දෙම සොයා .බලන්න අවුරුදු ගණනක් සිට් ජාත්‍යන්තර සම්බන්ධ තා තියෙන හොදට වැඩ..කරන අයත් නිල නිවාස බාරදීලා එන්න කියල ලියුම් යවලලු මෙ ගැන සොයා බලන්න

  • @KharanDubai
    @KharanDubai 12 дней назад

    ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @winfridfernando7827
    @winfridfernando7827 12 дней назад

    BandanagaraGatha kerapuwama munta puduma Leda. Beheth Kerala newatha genath danna thiyanne.

  • @SamGoodDie
    @SamGoodDie День назад

    සාමාන්‍ය මිනිසුන් 90%ක් පමණ බන්ධනාගාර ගතකරන්නයි, දේශපාලනඥයින් 90%ක් රෝහල්ගත කරන්නෙයි දේශපාලන බලපෑමෙන් තමයි. ආන්ඩුව කලේ හැමදාම ඒ ගැන ඔය වගේ සුරංගනා කතා කියන එක තමයි. මොකද එයාලටත් කවද හරි ඒ චාන්ස් ලැබෙන්න පුළුවන් නිසා.

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 12 дней назад +1

    hi mr some

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 10 дней назад

    Bandanagaraye inna doctor mokada? Thamath inne eyamada.. ehenan nuthiye wenasak wenna.. mun okkoma leda wei.

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 12 дней назад

    Malimawata jayawewa
    AL Exam post phone කරන්න

  • @Padmadamayanthi-ub6ij
    @Padmadamayanthi-ub6ij 11 дней назад

    මමත් ඉන්නේ cyprus වල තමයි ඉන්නේ අපිනම් දැනේවත් නැ මෙහෙ තානා පැතිකෙනෙක් ඉන්නවද කියලා මොකද මෙහෙ ගැණු කෙනෙක් තමයි වැඩ කරන්නේ

    • @sisiradahanayaka
      @sisiradahanayaka 10 дней назад

      eyata podi weradimak seychells wala inne cyprus wala nemi

  • @BfdzR7t
    @BfdzR7t 12 дней назад

    IMF issue is very similar to a personal credit card. Any credit card company likes to keep the customer with a rolling balance so interest bearing balance will be the responsibility of the customer. Using the credit card wisely to the benefit of the holder of the card is the key to success. YOU SPEND ONLY WHAT CAN AFFORD. Simple as that. Don’t swipe the card unless you really need something important 😊don’t get addicted.

  • @NimalaRanjani
    @NimalaRanjani 12 дней назад

    Ane lebanon eke inna un ikmani genna ganna udayak tiyanna ratak ungenna wadakma ne

  • @Asha-u9b
    @Asha-u9b 12 дней назад

    අනේ එක්සෑම් ගැන කතා කරන්න සෝමේ🥺🙏

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 12 дней назад +3

      පාඩම් කරපන් ගුටි නොකා ගිහිල්ලා 😡

    • @XxCc-w9e
      @XxCc-w9e 12 дней назад +1

      😂😂😂😂😂😂🤭

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 12 дней назад

    මේ ප්‍රශ්න අහන එකා ඉන්නවා නේද

  • @sarathdasanayaka3353
    @sarathdasanayaka3353 12 дней назад

    Papua New Gunia named Sri Lanka as dangoerous country and stop work visa and not allowing to send money to Sri Lanka. from last week. Foreign Minister, do you know that.

  • @chanudew2343
    @chanudew2343 12 дней назад

    Mn me Dana comment eka me video eka adlathwayak na. Mn me comment eka danne 2024 AL vibagaya sambanadawa pahadili gataluwak thiynwa. Adyapana amathyathumiya widihata agamathithumiywath wibage departhumenthuwe kisima pudgalayek saadaneeya pilithurak me sambandeyen laba denne na. Oba thuma samaje athiwena gatalu sambandeyen nithrama videos ehema danwa kiyala dnna nisai me pilibadawa obathumage awadanaya chuttak denna kiyala illanne. Obathumata puluwn NM me sambandeyen poddak hoyala adala baladariyek hambunama prashna kireemakwath krnna. API wadi kaaalayak neme illanne vibagaya sadaha apita labiya uthu kale illanne🙏. Karunakarala poddak me sambanadawa madihath week krnna puluwnda❤

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka 12 дней назад

    Someat latbara wage katwa 😅😅😅

  • @ujithhemantha6737
    @ujithhemantha6737 11 дней назад

    😂😂😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani3075 12 дней назад

    A thanapathi waru genwanna pera mehen yana aya thorala ewara nadda?...nathinam aka paratama ahe enna aya gennuwoth...me welawe rajayata aulak nadda?

  • @The_nature-sl
    @The_nature-sl 12 дней назад +1

    සෝමේ ඇයු ඔයා exam ගැන කතාඅ කරන්නැත්තෙ ඒ ළමයි පව් නැද්ද

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 12 дней назад

    Mamanam. Hematama madhya wediyo
    Kiyanne nehe
    Me okama madhya naluwo
    Poddak iwasapalla 15n
    Pasu masa 6khari

  • @PiyasenaBovithanthri
    @PiyasenaBovithanthri 12 дней назад

    14:31

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 12 дней назад

    Ane habatama mun puluwan tharam sapa vidala sapa kama kala supiri jeevitha gatha karala mun waradi walata hire damma gamanma munta leda api dan awurudu 13k pita ratawala duk vidinawa deviyane apita leda duk hadunama budungema saranai munta anu kampa karannanam epa okun rata kawa api videsha vinimaya ratata awana minissu 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @HewageGhn
    @HewageGhn 12 дней назад

    AYYOOOO SOME RASTHI PORAK

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 12 дней назад

    Meka apu tikata thadi wela🤣? Monatharam sapa da ?

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 12 дней назад

    There should be an institution for training diplomats🙄🤔

  • @sankasong9557
    @sankasong9557 12 дней назад

    😂😂😂

  • @siripala2594
    @siripala2594 12 дней назад

    අනිත් .හොරු ටිකත් .ඉක්මනට .gennana oni.agana..අදහසක් .නැද්ද .piyange.ඉඳල .රියදුරු .වෙනකං .horata tamai.oya විදේශ katautu akan ha.wedasha සේවා .amatyan sa wala..sudussata නැහැ .සුදුසු tana.oya අවුරුදු ගාණක් පිටරට .inna un tamai ලොකුම .sharerika.හොරුන් වෙලා inne...homade tamaii.ak niladari yakuta..aka අවස්ථාව ලබාදීමට .katautu karanna..horata liyana විභාගය .ගැන හොයලා බලන්න .බැරිද .???

  • @Ranjith-i3s
    @Ranjith-i3s 10 дней назад

    අලි රාජාගෙ voice එක

  • @AbmcPera
    @AbmcPera 12 дней назад

    අනෙ මෙහෙවු පටු මාධ්‍යවෙදියො. හයියෙන් කතා කළාට ප්‍රශ්න බොල්.

  • @joicegamage4812
    @joicegamage4812 12 дней назад

    Me nadu ikman karanna....

  • @MaheshaAbegunawardana
    @MaheshaAbegunawardana 10 дней назад

    Sinhala wachana hariyata leyanna

  • @GaminiKarunathilaka-eb7bd
    @GaminiKarunathilaka-eb7bd 7 дней назад

    Wrth

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 12 дней назад

    Parak haduwalu Punchi kalekin ape gewal walata ena paarath ehema thama wahina kaaleta mada wagurak ppainwath Yanna baha puluwan nam ape para hada denna athada madine depalak hadala godak hadala naha Dan awurudu 30k delgoda meegaha watta mahena rd nidahas mawatha 1saha 2