Aggiornamento කරන විදිය බලමු Permesso/Carta di Soggiorno | Saman Perera

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 33

  • @djperry9999
    @djperry9999 3 года назад +4

    පිටරටවල ඉන්න අපිට මූණදෙන්න සිද්දවෙන මේ වගේ ලියකියවිලි වැඩ වල තොරතුරැ මේ විදිහට පැහැදිලි කියලා දෙන ගුරැවරයෙක් ලබන්න අපි පිං කරලා තියෙනවා. ඔබතුමාට බොහෙම පිං..🙏

  • @madusankatharindu
    @madusankatharindu 2 года назад +1

    Thanks aiya 👍👍👍

  • @s.asavima7259
    @s.asavima7259 3 года назад +2

    grazie

  • @SunandaRanjani-p9k
    @SunandaRanjani-p9k Год назад +1

    🌻🌻🌻

  • @chamanchirath7842
    @chamanchirath7842 3 года назад +1

    Super

  • @indiceleste9351
    @indiceleste9351 4 года назад +1

    grazie!!

  • @myrnaperera1597
    @myrnaperera1597 2 года назад +1

    Thank u very much

  • @DinushaIshan
    @DinushaIshan 2 года назад +1

    👍

  • @tarushihewapathiranage9185
    @tarushihewapathiranage9185 3 года назад

    Buon giorno carta sorgono mage duwata den 14 m'ama aggiornato katana duna apita lankawata yan pluwanda ricevuto akat aka grazie

  • @Manu-wm4iv
    @Manu-wm4iv 2 года назад +1

    මම මගෙ අලුතින් ඉපදුනු බබාට මෙ විදියට මගෙ සොජ්ජොර්නො එක අජ්ජොර්නමෙන්තො කලා ඒක වැරදිද? අලුතින් ඉපදුනු බබාලට වෙන විදියක් තියෙනවද කිට් එක පුරවන අනික එයල මගෙන් මෙන්න මෙ ලියුම ඉල්ලනව මේ මොකක්ද? Dichiarazione rilasciata dalla rappresentanza dipolomatica/consolare del paese

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 года назад +1

      උප්පැන්න සහතිකය අවශ්‍ය වෙනවා.... Inserimento figli , මවගේ permesso එක aggiornamento කරන්න ඕනේ , අවශ්‍ය වෙන්නේ දරුවාගේ උප්පැන්න සහතිකය සහ codici fiscale

    • @Manu-wm4iv
      @Manu-wm4iv 2 года назад

      ස්තීතියි ඔබට මගෙන් මෙන්න මෙ ලියුම ඉල්ලනව questura eka මේ මොකක්ද? Dichiarazione rilascia dalla rappresentanza diplomatica/ consolare del paese

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 года назад

      3388440519 කතා කරන්න

  • @deshikatharani70
    @deshikatharani70 2 года назад +1

    ලිපිනය සඳහන් කරන විට රෙසිඩන්ට් උවමනා ද
    ( Stato di familia)

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 года назад

      අවුරුදු 14 ට වඩා ළමයින් වෙනුවෙන් සමහර questura වලින් indonita alloggiativa එකක් ඉල්ලනවා

  • @chandiperera6858
    @chandiperera6858 3 года назад +1

    මට කියන්න පුළුවන්ද aggiornamento කරණකොට අවුරුදු 14ට වැඩි දරුවාට අලුත් kit එකක් පුරවන්න ඕනද කියලා

  • @sugeethfernando406
    @sugeethfernando406 2 года назад +1

    අයියෙ කර්තා සොර්ජොර්නො එක අවුරුදු දහයකින් විතර අජොර්නො මෙන්තු එකක් කරලා නැහැ ,⁣මට පොඩි දෙන්නෙක් ඉන්නවා,11/12 අතර මෙ දෙන්නාවම ඇතුලත් කරනවානන් job contract එකක් අවෂ්‍ය වෙනවාද....? Please අයියාගෙ phone no එක දෙන්න පුලුවන්ද...?..thanks 🙏

  • @nisansalahewagamage2512
    @nisansalahewagamage2512 3 года назад +1

    Grazi mille

  • @deshikatharani70
    @deshikatharani70 2 года назад +1

    ස්තූතිය සමන් අයියේ බොහොම පැහැදිලි විදියට තේරුම් කරලා දෙනවා.අවුරුදු 14 හා 18 දී දරුවන්ගේ carta di soggiorno එක ලබා ගන්නේ කෙසේද ?

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 года назад +1

      අලුත් aggiornamento එකක් කරන්න , දරුවාට වෙනම modulo එකක් අවශ්‍ය වෙනවා

  • @cesarphilippe7104
    @cesarphilippe7104 3 года назад

    Your toking with music. Man. What do

    • @deshikatharani70
      @deshikatharani70 2 года назад

      අවුරුදු 14 ත් 18 දරුවන්ගේ carta di soggiorno එක ඉල්ලුම් කරන්න කෙසේද

  • @yapakumara4929
    @yapakumara4929 3 года назад +1

    මෙවගෙ දේවල් දැනගෙන ඉන්න එක ලොකු දෙයක් අනේ මහත්තය නම වෙනස් කරල හදන්න පුලුවන් ද ඒ කියන්නෙ දැනට සර්ජන් එකේ තියෙන්නෙ කුමාරි හාමි කියල හාමි කියන එක අය්න් කරන්න අවස්සය් සේරම කොහොමද කරන්නෙ පාස්පෝටි එක කොන්ති පිස්කාලෙ අය්ඩි සේරම එහෙම තියෙන්නෙ වුප්පැන්නෙත්

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  3 года назад +1

      3388440519 පැහැදිලි කරන්නම් call එකක් ගන්න

    • @yapakumara4929
      @yapakumara4929 3 года назад

      @@sinharamudaligesamanperera ස්තුතිය් මම ගන්නම්

  • @kasunmadhusha6251
    @kasunmadhusha6251 Год назад

    👍