Danuට කියන්න! | කේ. සුජීවා (Danuta Kiyanna featuring K. Sujeewa)

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 595

  • @ishaanblack2049
    @ishaanblack2049 3 года назад +304

    "End of the day කවුරුත් නෑ " කියද්දී සුජීවා සහ ධනූ හිනා උනාට, සුජීවගේ හිතේ තියෙන වේදනාව දැනෙන්න නම් ඒ වේදනාවෙම ඉන්න කෙනෙක් වෙන්න ඕන.

  • @Caldeira198
    @Caldeira198 3 года назад +335

    මේ වගේ විශාල ගැටලුවක් වෙද්දි ආතල් එකේ ඉන්න එක ලොකු දෙයක්. ඇස්වහක් කටවහක් නෑ සතුටින් ඉන්න එක ලොකු දෙයක්.

  • @sududhoni8763
    @sududhoni8763 3 года назад +103

    ටැමිල් දෙන්නෙක් එකතුවෙලා
    එයාලගේ බාසාව කතා නොකර
    ඉන්ග්ලිස් කැලි දමලා සිංහලෙන්
    කතා කරන එකත් ආඩමිබරයි
    K...සජිවා මම ආදරය කරන ගායිකාවක් ඒ වගේම එයාගේ දුලා දෙන්නත් හරිම
    දක්ෂ යි මම කැමතිම💜️ පැමිලි එකක්

    • @sanjuwhs1286
      @sanjuwhs1286 3 года назад +3

      එකට අපේ නාමික සිංහලයෝ පොෂ් වෙන්න සිංහල දැන් නෑ වගේ රගනවා...

    • @sududhoni8763
      @sududhoni8763 3 года назад +2

      @@sanjuwhs1286 අනේද කියන්නේ 👍👍👍💚

    • @chandrarupasinghe1114
      @chandrarupasinghe1114 5 месяцев назад

      😅😅😅😢😢😢

  • @thilinimaheshi5756
    @thilinimaheshi5756 3 года назад +107

    ඇත්තටම එයා දැන් ලස්සනයි තරුණ කාලෙට වඩා.. කතා කරන විදිහත් ෂෝක්.. සිංහල ඉංග්‍රීසි දෙමළ.. පට්ට

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Год назад +12

    සුජීවා අක්කගෙ අවංක සතුටු හිනාව අපේ හිතත් සුවපත් කරනවා, සතුටින් පුරවනවා. අක්කගෙ Sinhala, English, Tamil speaking waw. ඒ වගේමයි ධනූත්. හරිම ප්‍රිය මනාපයි. Thanks a lot you both and love you.

    • @AnomaJayasekara-cv6et
      @AnomaJayasekara-cv6et 6 месяцев назад

      I love both of you so much.

    • @NamaleeShama
      @NamaleeShama 6 месяцев назад +3

      දැන් කට්ටියගෙම හිත් සුවපත් වෙලා ඇති නේද 😂😂😂😂..කොහොමද කේ සුජීව ...නොදකින් ..කාලකන්නි ගෑණි ...තව කීදෙනෙක් මරු කටට යවයිද දන්නෙ නැ..සිංගල් මමි ...අජිත් මුතුකුමාකුමාර 03වෙනිය...මෙහෙමත් ගෑණු ...

  • @KM-qn4ze
    @KM-qn4ze 3 года назад +625

    දෙමල මිනිස්සු දෙන්නෙක් මෙහෙම හරි සිංහල කතාකරන එකත් කොච්චර දෙයක්ද ? මේ english කෑලි දාල හරි...අපිට පුලුවන්ද දෙමල කතා කරන්න..

    • @ishaanblack2049
      @ishaanblack2049 3 года назад +18

      හොදම කමෙන්ට් එක.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 года назад +9

      අනිවාර්යයෙන්

    • @dayanhamine7533
      @dayanhamine7533 3 года назад +22

      . මටනම්.. දුකයි. ලැජ්ජයි.. .. භාෂා තුනක්. ලස්සනට. කතා. කරනවා. .. අපි පවි. බං

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +21

      @@dayanhamine7533 අපිට හරියට සිංහල වත් බෑ
      ලබ්බ

    • @dilhanisilva6539
      @dilhanisilva6539 3 года назад +11

      ඈත්තමයි....ලස්සන අදහසක්, හරිම අර්තවත් ...ඔයාට මෙවැන්නක් මතක් වුනා නේ...ස්තුතියි ඔයාට ...ගොඩාක් ....!

  • @dance-hm6xg
    @dance-hm6xg 3 года назад +25

    අක්කා ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ..හැම වෙලෙම හිනා වේගනමයි ඉන්නේ හැමදාමත් මේ විදිහටම හිනාවෙලා..ඉන්න god bless akkaa

  • @sanjeewanidissanayake5003
    @sanjeewanidissanayake5003 3 года назад +106

    ධනූගෙ හිනාව අහනකොට කන් දෙක:
    "එහෙනම් කොල්ලො අපි ගියා"

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 3 года назад +32

    නංගිලා දෙන්නෙක් වගෙ දුවලා දෙන්නෙක් ඉන්නවා....ජීවිතෙ සතුටින් හිනා වෙලා ඉන්න ඒ ශක්තිය හොදටම ඇති...මාර වාසනාවන්තයි අක්කි ඔයා💜️

  • @Tharuka-f7c
    @Tharuka-f7c 5 месяцев назад +62

    දනූ නම් දැනගෙන ඉදලා තියනවා හාමුදුරුවෝ ගැන

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 5 месяцев назад

      හාමුදුරුවො බබ්බුනෙ

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 5 месяцев назад

      @@Tharuka-f7c උඹද හාමුදුරුවන්ට සූප්පුව කටේ තිබ්බේ.

    • @Tharuka-f7c
      @Tharuka-f7c 5 месяцев назад +1

      @@dayanitemistocleous939 උබත් ඒ වගේ වේස බඩ්ඩක් කියලා පේනවා

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 5 месяцев назад

      @@Tharuka-f7c උඹගෙ සුදු රෙද්දේ මඩ ගෑවෙයි, පරිස්සමට පය තියපන්!!

  • @bhbahrain3009
    @bhbahrain3009 3 года назад +233

    හොද ගැහැනියකට හොද මිනිහෙක් ලැබෙන්නෙ නැ අර තට්ටයානම් මෙයාට ගැලපෙන්නෙ නැ

    • @ciciliyaperera
      @ciciliyaperera 3 года назад +6

      Correct. Heyata pinak na may wage hoda biridak hekja jiwath wenna.monawain aduwakda

    • @slnaturehub1741
      @slnaturehub1741 3 года назад +6

      දැන් ඇවිත් ඉන්නෙ අපේ පන්සලේ හාමුදුරුවෝ යකෝ 😂😂😂

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 3 года назад

      @@slnaturehub1741 එයාලට ඕනි නම් ඒකට කමක් නැහැ නේද?

    • @SajFdo
      @SajFdo 6 месяцев назад

      Kandy high school OG kenek Sujeewa

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 6 месяцев назад +1

      උඹ මහන වෙලා බලපන් කො පුලුවන්ද කියල. උඹ රහත් වෙලාද? අනුන්ගෙ පිලි රෙදි හෝදන්න නැතුව හිටපන් 😢😢😢

  • @bhagyauduwaragedara1509
    @bhagyauduwaragedara1509 3 года назад +107

    මම ගොඩක් ආස family එකක්.පිස්සු නට නටා joliye ඉන්නවා.good luck ඔයාටත් ලමයිටත්..ගොඩක් දුක් විදලා දියුනු වුන කෙනෙක් අගය කරන්න ඕනි

  • @GM-yi6ry
    @GM-yi6ry 3 года назад +60

    ආදරය කිරීම,සබදකම් ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්න පුලුවන්...එත් සබදකම් ඇති වීම නැතිවීම හරහා සමාජය ඉදිරියේ පවසන දේ තමයි වැදගත්...කලාකරුවන් ගේ අපි විඳින්නෙ ඔවුන්ගේ හැකියාවන්...එතැනින් ඒහා පෞද්ගලික ජිවිත මේ අය එලියට දාන විදිය අනුව තමයි මිනිසුන් කතා කරන්නෙ...එනිසා කලාකරුවන් සමාජයට පවසන දේ ගැන හොඳ අවබෝධයක් තියා ගන්නවා නම් හොඳයි...නැතිනම් අරයා මෙයාට චෝදනා කරනවා මෙයා අරයට චෝදනා කරනවා...මිනිසුන් ඉදිරියේ විහිලුවක් වෙනවා අන්තිමට...
    කේ සුජිවා හොඳ අම්ම කෙනෙක් බව දකිනවා....සුබ පැතුම් ඉදිරියට

    • @hutapatas721
      @hutapatas721 3 года назад +3

      Why does she give explanation in public about her relationships?
      No one needs to know apart from the ones involved in it.
      One of the songs from Victor Rathnayake ( Sandya ken vetila .....)explains how the real separation should be.

  • @RANILCHAMIKA
    @RANILCHAMIKA 3 года назад +32

    දනුව ගෙදර door bell එකකට ගන්න නම් මරැ,

  • @dayliferomania97
    @dayliferomania97 3 года назад +185

    දනු අයියගෙ හිනාවට හිනා යන්නෙ මට විතරද🤣🤣🤣🙏🙏 anyway නියමයි..i like ❤️🤩

    • @dinithigunarathna9001
      @dinithigunarathna9001 3 года назад +2

      😂😂

    • @dayliferomania97
      @dayliferomania97 3 года назад +3

      @@dinithigunarathna9001 anee oyaah 🤣🤣

    • @nishadimadushani8994
      @nishadimadushani8994 3 года назад +3

      Opss😂

    • @dayliferomania97
      @dayliferomania97 3 года назад +2

      🤣🤣

    • @wasanafernando7734
      @wasanafernando7734 3 года назад +1

      Danu, ධනුගෙ මෙම හිනාව දකින බලන හැම පාරක්ම අපේ යාලුවො හැමෝම හරිම සතුටින් හිනා වෙලා
      මොහොතකට හරි ජීවිතේ ප්‍රශ්න මැද වෙනම අමුතු ලොකයක ඉන්නවා වගේ
      ධනු***ඹයා හිනා වෙන විදිහට අපට ඉබෙටම හිනා යනවා නවත්ව
      ගන්නත් අමාරුයි......
      හිතට දුකක්,තනිකමත්
      දැනුන විටකදී ධනුගෙ
      හිනාව හරියටම
      Laughing Therapy 🤣😂😂🤣🤣😂🤣😂
      Thanks Danu ..
      Thank you so much.,⭐⭐⭐

  • @adollar3445
    @adollar3445 3 года назад +6

    Best interview ever
    I enjoyed a lot
    And danu nicely getting to the point and සුජීවා සොල්ලි වේල ඉල්ල
    අන්ද මාදිරී she is so brave , so free and honest
    And danu bro neenga super ogadha ellam programum great .

  • @kosom1123
    @kosom1123 3 года назад +69

    Sujiwa හරිම අවංකව කථාකරන kenak බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් inna ආදරෙයි

  • @anushapriyanthi2552
    @anushapriyanthi2552 3 года назад +22

    දුක් නොවන්න,,,සැමදා දරැදෙන්නත් එක්ක සතුටින් ඉන්න,,,තෙරැවන් සරණයි!!!

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 года назад +13

    කල කම් පල දෙනවා කියන්නේ මෙන්න මේවට තමා උන දේ උනා දෙන් දරුවෝ 2 නා ගෙන හිතල සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 3 года назад +5

    මන් කැමතිම චරිත දෙකක් එක තැනක දැක්කම හරිම සතුටුයි.සුජීවා අක්කාගේ personality ekata මන් හරිම ආසයි.එයාගේ එකක් කොහෙ තිබ්බත් මන් බලනවා.

  • @ishaanblack2049
    @ishaanblack2049 3 года назад +107

    භාෂා තුනම 🇱🇰 .. ආදරේ හිතුනා.

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 5 месяцев назад +3

    මෙි ගෑනි රගන රැගුමි අති විශිෂ්ඨයි.ධනු කියනවා මාස් එකක් දාපු කඩවසමි කෙනෙක්
    හිටියා ඒ කවුද කියලා.අනේ පවි
    නයන වාසුල.😢

    • @chandrarupasinghe1114
      @chandrarupasinghe1114 5 месяцев назад

      දැක්කා නේද බොරුවට නයන වාසුල හංගාගෙන හිටපුල් ලස්සන

  • @jeevscreations7900
    @jeevscreations7900 3 года назад +17

    Both are very relaxed...
    Sujeewa you are SMART...
    Dhanu you get your guest to talk.. that's nice..

  • @aashakwt4450
    @aashakwt4450 3 года назад +216

    අක්කෙ ඔයාට අර තට්ටය ගැලපෙන්නෙ නැ 🤔🤔🤔🤔 ඒකට ගැනු හැමතැනම ඔයා අයින් උන එකම හොදයි ❤❤

    • @ciciliyaperera
      @ciciliyaperera 3 года назад +1

      Correct

    • @ssurenthani7668
      @ssurenthani7668 3 года назад +1

      Yes

    • @randimarodrigo4588
      @randimarodrigo4588 3 года назад +1

      👍🏼👍🏼

    • @nisansalawasana2549
      @nisansalawasana2549 2 года назад +1

      අනේ..ඔව් මටනම් පේන්න බැරි මිනියෙක්.... ඔය වගේ මිනිසුන්ගෙන් ඈත්වුන එකම තමා හොද..

    • @chathurikajayaweera4853
      @chathurikajayaweera4853 2 года назад +1

      Ekanm atra peretaya.adre karanna dannewat ne.

  • @shaaya5079
    @shaaya5079 3 года назад +4

    Thank you so much for bringing her!

  • @dance-hm6xg
    @dance-hm6xg 3 года назад +14

    හැමවෙලෙම හිනාවෙන් ඉන්න නිසාම වෙන්න ඇති අක්කා ඔච්චර ලස්සන

  • @annrosita8423
    @annrosita8423 3 года назад +13

    She is Openly spoked evrythings ...I like her character ..god bless u and daughters 🥰

  • @indraniperera2781
    @indraniperera2781 3 года назад +12

    මොනව වුනත් සුජීව අපි ආදරේ කරද්දි ගොඩාක් කල්පනා කරි වෙන්ඩ ඕන මොකද තව ගෑනියෙක් ඉන්න මිනිහෙක් අපි ගාවට එන්නෙ අවස්ථාව ට එයාගෙ ආසාව සපුරා ගෙන ඊට පස්සෙ එයාගෙ කූඩුවට යනව අන්තීමට අපිට ඉතුරු වෙන්නේ කදුල විතරයි ඒක නිසා මින් පසුව කවදාවත් ගෑනියෙක් ඉන්න මිනිහෙක් ට ආදරේ කරන්ඩ එපා 😘😘😘

    • @indraniperera2781
      @indraniperera2781 3 года назад

      හිත් රිදිමක් උනානම් සමාවෙන්ඩ

    • @indraniperera2781
      @indraniperera2781 3 года назад

      ඒ කියන්නෙ බැදල නැති කෙනෙක් ද

    • @indraniperera2781
      @indraniperera2781 3 года назад

      මට අම්ම කියන්ඩ පුලුවන් පුතේ ඔයාට මටත් ඔයාල වගේ ලොකු දරුවන් ඉන්නවා ජේසු පිහිටයි

    • @indraniperera2781
      @indraniperera2781 3 года назад

      ඒවගේම මෙහෙම ඇහුවට සමාවෙන්ඩ පුතේ ඔයා පිටරටක ඉන්න කෙනෙක් ද

    • @indraniperera2781
      @indraniperera2781 3 года назад

      නැහැ නැහැ වෙලාවෙ වෙනසක් දැනුනා ඒකයි ඇහුවෙ

  • @dilinikapathirathna6081
    @dilinikapathirathna6081 3 года назад +27

    So strong woman I had ever seen...❤️ I love that way you thinking about like...if everyone can think like this way....this country will better than now ✨that your children are also help to you...I wish a mother like you✨❤️ have a great future ahead

  • @dinushaperera6631
    @dinushaperera6631 3 года назад +15

    this is most friendliest moment i have seen in tv for last 12 years after i left for overseas, the lady was supper singer 21 century living girl , the guy wow super relax and awesome personality, keep it guys we need somethink like this . most of people hide things y should we hide , when we share our happy moment an sad moments with others it makes sense of a piece of relaxing ..

  • @seetagamage101
    @seetagamage101 5 месяцев назад +3

    Me hamuduruwo gena denagena idala Me ow eya gena kiyanne hangala weesi kalhe 9:18 9:19

  • @ThePushpamali
    @ThePushpamali 3 года назад +27

    So sweet and happy conversation Sujeewa and Danu ...... She has a very positive attitude towards the life and I think that's her secret .of success ..... I really admire her. Wish her all the happiness always ..... ❤️

  • @srikuwait
    @srikuwait 3 месяца назад

    ආදරණීය ගායිකාවක් බුද්ධිමත් කාන්තාවක් ඒ වගේම මොන ප්‍රශ්න බාධක ආවත් සතුටින් ජීවත් වෙන ගැහැණියක් ඔබගේ ධෛර්යය හැම අම්මා කෙනෙකුටම ආදර්ශ yk

  • @aashakwt4450
    @aashakwt4450 3 года назад +40

    අක්කෙ ඔයා මම බහරේන් ඉද්දි මියුසිකල් ෂෝ එකකට ආව ❤❤ 2012 මතකද දන්නෙ නැ අම්බතූර් ගාමන්ට් එකේ ❤❤❤ ඒ තිබුන ලස්සන තාම එහෙමමයි ❤❤❤

  • @sanidirathnayake5783
    @sanidirathnayake5783 5 месяцев назад +3

    ඇත්තටම බැලුවොත් මෙයා නයන ගැන නොකිවුවත් එහෙම කෙනෙක් ජීවීතෙ නැ කියන්න උත්සාහ කරල නැ.pvt life movements තමන්ට කැමති නම් මිනිස්සු එක්ක share කරගන්නත් නොකර සිටීමටත් පුලුවන්

    • @nilame9465
      @nilame9465 5 месяцев назад +1

      කේ සුජීව දෙපාරක් විවාහය අසාර්ථක වූ නිසා පසු බහින්න ඇත්තේ නයන වාසුල ගැන කියන්න අනික එකෙනා හිටපු හාමුදුරුවෝ කෙනෙක් නිසා
      ඔය ඔක්කොම ඇය ටිකක් පමණ ස්වාධීන තබා ගන්න ඇති.
      ඇත්තටම කාන්තාවක් ලෙස මාද මේ මානසිකත්වය දන්න නිසා මට දුකයි ඇය ගැහැණියක් ලෙස අද විදින අපවාද ගැන.
      ඇය කිසිම අයුරකින් සම්බන්ධ කමක් නෑ නයන වාසුලටගේ මරණයට.. මම නයන වාසුල වූ මහානාම හාමුදුරුවන් ට මේ දැන් කථා කලා සමාධි ගත චිත්ත වීථි හරහා. උන් වහන්සේ ඉතාම ඉහළ තලයක මේ වෙද්දි උප්පත්තිය ද ලබා අවසන්.
      මේ කේ සුජීව අද අපවාද විඳින්නේ ඇයට හිමි පෙර භව වල ඇති අන් අයට කළ කී දෑ,
      බොරැ චෝදනා වල එලය.
      විවාහ අසාර්ථක වීමට හේතු ඒ කරාම ශක්ති අන් අයගේ විවාහ කේලාම් කීමෙන් කඩා බිඳ දැමූ නිසා.
      බලංගොඩ කස්සප හාමුදුරුවෝ බලන්න මේ කරන අභූත චෝදනා නිසා ඔබ වහන්සේ මේ භවයේදී ඉතා නුදුරේදීම ගෙවන විපාක.
      ඔබ වහන්සේගේ මුඛයේ පිළිකාවක් එනවා එදාට මට දන්වන්න මම ඇවිත් සනීප කරනවා.
      එදාට මම ඔප්පු කරල පෙන්වනවා කස්සප හාමුදුරුවන්ට තමන්ට පුළුවන් උන පලියට අන් අයට අභූත චෝදනා කරන එක සාපරාධයක් කියල.
      මම සුජීව උනා නම් මටද ඔය මානසික මට්ටම තමයි ඇති වන්නේ. විවාහ දෙකක් අසාර්ථක වී තුන් වන විවාහය සංඝයා වහන්සේ කෙනෙක්, ඒ කත් බිඳී ගියොත් තමාට සමාජයට මුහුණ දිය හැකිද?
      අද ඇය පත්ව ඇත්තේ ඒ වු මානසික අවපීඩනයට.
      මා කාන්තාවක් ස්ත්‍රියක් වීම මත මාගේ පාර්ශවය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කළ යුතුම වේ.
      මා කිසි දිනක මේ භවයේ කේ සුජීවා සමඟ සිනහ වී වත් නැත. දැක ඇත ෆාමසියකදී තලවතුගොඩ.
      ඇය තරැණ ගැහැණියක් ලෙස ජීවිතයට දැනෙන පාළුව දරුවන්ගෙන් පිරිමසා ගත නොහැක. මන්ද විරැද්ධ ලිංගිකයාගෙන් ලබන ආදරය කරැණාව ඔබට මට දරුවන්ගෙන් ලබා ගත නොහැක.
      හාමුදුරුවන්ලාට ඒ අත් දැකීම නැති නිසා ඒ අය දකින කෝණය ඉතා පටුයි.
      සුජීවා මහත්මිය අසරණ ගැහැණියක්.
      මේ සමාජයේ විවාහය දෙදරා ගිය විට කර ගන්නා ඉතිරි විවාහද දෙදරා යාමේ සම්භාවිතාව ඉතා ඉහළයි.
      ඒ නිසා ඔබලා මේ කාන්තාවට නොදැන කරන අභූත චෝදනා වලට රොක් වන සාපය ඔබ ගිහි නම් දරැ මුණුබුරන් ගෙවන බව මතක තබා ගන්න.
      ඔබගේ දරුවන්ගේ විවාහ සාර්ථක නොවන බවම මතක තබා ගන්න.
      ඔබගේ දරැවන් ඔබ බලා පොරොත්තු වන අධ්‍යාපනය නොලබන බව මතක තබා ගන්න.
      පැවිදි පිරිසට මේ නොදැන කරන අභූත චෝදනා සමහර විට තම මුඛය භාවිතයෙන් තොර වීමේ තත්ත්වයකට පත් වීමට ඉඩ ඇති වනු ඇත
      අඹන්පොළ ඤානතුසිත
      බලංගොඩ කස්සප හාමුදුරුවන් ලා
      අද මේ ඇහැළ මහ 31.07.2024
      පාන්දර 02.45 යන බ්‍රහ්ම මුර්තය මතක තබා ගන්න!
      ඉල් මහ 31 දිනට තෙමසක් සම්පූර්ණ වනු ඇත.
      ඉ තෙමස පූර්ණ වීමට මත්තෙන් මේ කියන කරන අධානග්‍රාහී ක්‍රියා සහ ප්‍රකාශ වලට ගෙවන්න වන කර්ම විපාක ඉතාම ප්‍රබල බව පමණක් මතක තබා ගන්න.
      කරන කළට පව් මිහිරිය මී සේ...
      විඳින කලට දුක් වැඩි වේ ගිණි සේ....
      31.07.2024
      ධමීමදීපා එතෙරණී
      කාන්තා ඔබ වෙනුවෙන්,අද
      ඇය අහිංසක ආදරයට කෑදර වූ කතක්.
      මතක ඇති නේද බද්දේගම පිපිරැණු බෝම්බය එදා
      ෆවුසි මහත්තය
      මහින්ද විජේසේකර එකට උන් තැන තමයි බෝම්බය පිපිරී මහින්ද විජේසේකර බාගෙට මැරෙන්නේ.
      ඒත් ෆව්සි මහත්තය අදටත ජීවතුන් අතර එදා සිරිමල්වත්ත උනේ නෑ.
      ඒක තමයි ආශ්චර්යය.
      ධනුට කියන්න කියන වැඩ සටහනේ සූජීවගෙන් අහනවා ධනූ කවුද අර මාස්ක් එක දාන්න හිටපු කෙනා..
      සහ තව විස්තර
      ඇය ඊට කිසි පිළිතුරක් දෙන්නේ නෑ.
      ඇය හිනා වෙලා කියනවා ඒක කියන්න ඕනිද, නමුත් ඇය සඟවන්න උත්සාහ ගන්නේද? නෑ.
      ඇයට ගැටළුව ඇය විවාහ දෙකක් අසාර්ථක වූ මවක්
      කාන්තාවක් ලෙස කෙසේද තෙවන විවාහයක් උනා කියල සඳහන් කරන්නේ.
      කාන්තාවක් ලෙස මට ඇයගේ වේදනාව දැනෙනවා.
      ඇයගේ සිතුම් පැතුම් තේරැම් ගේ ගැක්.

  • @vijithasilva3699
    @vijithasilva3699 5 месяцев назад +1

    මේකෙ comments බලන කොට සහ දැන් සුජීවා ගැන දාන comments බලන කොට පුදුම හිතෙනවා මේ ගෑනිගෙ රගපෑම.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 года назад +60

    As mother & a woman, I wish her more power and strength to raise her girls well.Sujeewa's positivity & perseverance will definitely help her overcome many obstacles in life.
    However, it takes two to tango. No one, woman or man can ever say he/she was perfect or did nothing wrong. I really hope Sujeewa learns a bitter lesson. Marriages are made in heaven, so is lightening and thunder!!

    • @ThePushpamali
      @ThePushpamali 3 года назад +2

      Well said....😊

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 года назад

      @Tharanga Nandasena Hi Tharanga, Good to see you again. Looks like both of us frequent the same talk shows. 😊. Take care. Much love to you. ❤

    • @vijayafernando1
      @vijayafernando1 3 года назад +2

      @@ThePushpamali strong morals

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 года назад

      @@vijayafernando1 Thank you 🙏

  • @srikuwait
    @srikuwait 3 месяца назад

    මම ආස කරන ගායිකාවක් ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @nilame9465
    @nilame9465 5 месяцев назад +3

    කේ සුජීව දෙපාරක් විවාහය අසාර්ථක වූ නිසා පසු බහින්න ඇත්තේ නයන වාසුල ගැන කියන්න අනික එකෙනා හිටපු හාමුදුරුවෝ කෙනෙක් නිසා
    ඔය ඔක්කොම ඇය ටිකක් පමණ ස්වාධීන තබා ගන්න ඇති.
    ඇත්තටම කාන්තාවක් ලෙස මාද මේ මානසිකත්වය දන්න නිසා මට දුකයි ඇය ගැහැණියක් ලෙස අද විදින අපවාද ගැන.
    ඇය කිසිම අයුරකින් සම්බන්ධ කමක් නෑ නයන වාසුලටගේ මරණයට.. මම නයන වාසුල වූ මහානාම හාමුදුරුවන් ට මේ දැන් කථා කලා සමාධි ගත චිත්ත වීථි හරහා. උන් වහන්සේ ඉතාම ඉහළ තලයක මේ වෙද්දි උප්පත්තිය ද ලබා අවසන්.
    මේ කේ සුජීව අද අපවාද විඳින්නේ ඇයට හිමි පෙර භව වල ඇති අන් අයට කළ කී දෑ,
    බොරැ චෝදනා වල එලය.
    විවාහ අසාර්ථක වීමට හේතු ඒ කරාම ශක්ති අන් අයගේ විවාහ කේලාම් කීමෙන් කඩා බිඳ දැමූ නිසා.
    බලංගොඩ කස්සප හාමුදුරුවෝ බලන්න මේ කරන අභූත චෝදනා නිසා ඔබ වහන්සේ මේ භවයේදී ඉතා නුදුරේදීම ගෙවන විපාක.
    ඔබ වහන්සේගේ මුඛයේ පිළිකාවක් එනවා එදාට මට දන්වන්න මම ඇවිත් සනීප කරනවා.
    එදාට මම ඔප්පු කරල පෙන්වනවා කස්සප හාමුදුරුවන්ට තමන්ට පුළුවන් උන පලියට අන් අයට අභූත චෝදනා කරන එක සාපරාධයක් කියල.
    මම සුජීව උනා නම් මටද ඔය මානසික මට්ටම තමයි ඇති වන්නේ. විවාහ දෙකක් අසාර්ථක වී තුන් වන විවාහය සංඝයා වහන්සේ කෙනෙක්, ඒ කත් බිඳී ගියොත් තමාට සමාජයට මුහුණ දිය හැකිද?
    අද ඇය පත්ව ඇත්තේ ඒ වු මානසික අවපීඩනයට.
    මා කාන්තාවක් ස්ත්‍රියක් වීම මත මාගේ පාර්ශවය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කළ යුතුම වේ.
    මා කිසි දිනක මේ භවයේ කේ සුජීවා සමඟ සිනහ වී වත් නැත. දැක ඇත ෆාමසියකදී තලවතුගොඩ.
    ඇය තරැණ ගැහැණියක් ලෙස ජීවිතයට දැනෙන පාළුව දරුවන්ගෙන් පිරිමසා ගත නොහැක. මන්ද විරැද්ධ ලිංගිකයාගෙන් ලබන ආදරය කරැණාව ඔබට මට දරුවන්ගෙන් ලබා ගත නොහැක.
    හාමුදුරුවන්ලාට ඒ අත් දැකීම නැති නිසා ඒ අය දකින කෝණය ඉතා පටුයි.
    සුජීවා මහත්මිය අසරණ ගැහැණියක්.
    මේ සමාජයේ විවාහය දෙදරා ගිය විට කර ගන්නා ඉතිරි විවාහද දෙදරා යාමේ සම්භාවිතාව ඉතා ඉහළයි.
    ඒ නිසා ඔබලා මේ කාන්තාවට නොදැන කරන අභූත චෝදනා වලට රොක් වන සාපය ඔබ ගිහි නම් දරැ මුණුබුරන් ගෙවන බව මතක තබා ගන්න.
    ඔබගේ දරුවන්ගේ විවාහ සාර්ථක නොවන බවම මතක තබා ගන්න.
    ඔබගේ දරැවන් ඔබ බලා පොරොත්තු වන අධ්‍යාපනය නොලබන බව මතක තබා ගන්න.
    පැවිදි පිරිසට මේ නොදැන කරන අභූත චෝදනා සමහර විට තම මුඛය භාවිතයෙන් තොර වීමේ තත්ත්වයකට පත් වීමට ඉඩ ඇති වනු ඇත
    අඹන්පොළ ඤානතුසිත
    බලංගොඩ කස්සප හාමුදුරුවන් ලා
    අද මේ ඇහැළ මහ 31.07.2024
    පාන්දර 02.45 යන බ්‍රහ්ම මුර්තය මතක තබා ගන්න!
    ඉල් මහ 31 දිනට තෙමසක් සම්පූර්ණ වනු ඇත.
    ඉ තෙමස පූර්ණ වීමට මත්තෙන් මේ කියන කරන අධානග්‍රාහී ක්‍රියා සහ ප්‍රකාශ වලට ගෙවන්න වන කර්ම විපාක ඉතාම ප්‍රබල බව පමණක් මතක තබා ගන්න.
    කරන කළට පව් මිහිරිය මී සේ...
    විඳින කලට දුක් වැඩි වේ ගිණි සේ....
    31.07.2024
    ධමීමදීපා එතෙරණී
    කාන්තා ඔබ වෙනුවෙන්,අද
    ඇය අහිංසක ආදරයට කෑදර වූ කතක්.
    මතක ඇති නේද බද්දේගම පිපිරැණු බෝම්බය එදා
    ෆවුසි මහත්තය
    මහින්ද විජේසේකර එකට උන් තැන තමයි බෝම්බය පිපිරී මහින්ද විජේසේකර බාගෙට මැරෙන්නේ.
    ඒත් ෆව්සි මහත්තය අදටත ජීවතුන් අතර එදා සිරිමල්වත්ත උනේ නෑ.
    ඒක තමයි ආශ්චර්යය.
    ධනුට කියන්න කියන වැඩ සටහනේ සූජීවගෙන් අහනවා ධනූ කවුද අර මාස්ක් එක දාන්න හිටපු කෙනා..
    සහ තව විස්තර
    ඇය ඊට කිසි පිළිතුරක් දෙන්නේ නෑ.
    ඇය හිනා වෙලා කියනවා ඒක කියන්න ඕනිද, නමුත් ඇය සඟවන්න උත්සාහ ගන්නේද? නෑ.
    ඇයට ගැටළුව ඇය විවාහ දෙකක් අසාර්ථක වූ මවක්
    කාන්තාවක් ලෙස කෙසේද තෙවන විවාහයක් උනා කියල සඳහන් කරන්නේ.
    කාන්තාවක් ලෙස මට ඇයගේ වේදනාව දැනෙනවා.
    ඇයගේ සිතුම් පැතුම් තේරැම් ගේ ගැක්.

  • @aashakwt4450
    @aashakwt4450 3 года назад +23

    ❤ අක්කෙ ඇත්ත කතාව තමයි ඔයා කියන්නෙ ❤❤ හරිම ආදරෙයි මම ඔයාලගෙ පවුලටම ඒ වගේම ❤❤ දනුත් ලස්සනයි ප්‍ර⁣ ගරැම් ☝ බුදු සරනයි ❤ ආදරෙයි

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 6 месяцев назад +16

    මහානාම ස්වාමීන් වහන්සේ උපැවිදි වූ කෙනාද?

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 5 месяцев назад

      මහානම හාමුදුරුවො බබා

    • @prasadguruge1475
      @prasadguruge1475 5 месяцев назад +1

      මේ ගෑනි 4 වැනි මිනිහා. උත් මැරුවා😂

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 6 месяцев назад +5

    ධෛර්යය ඇති ගෑනුන්ට හොද පිරීමියෙක් කසාද බඳින්න ලැබෙන්නෙ නෑ.ඒ තමයි දෛවය. හැම මොහොතේම ඒ ගෑනිගෙ ශක්තිය පරික්ෂා කරනවා.

  • @anuravi9820
    @anuravi9820 3 года назад +88

    මගේ ආදරේ සායම් නෑ..මායිම් නෑ...මිනිහත් නෑ...😂😂😂😂ඒක මරූ..

  • @rashi7690
    @rashi7690 3 года назад +10

    නියමයි ඈ, මොනදේ වුනත් සතුටින් ඉන්න එකයි වටින්නේ

  • @dinushaperera6631
    @dinushaperera6631 3 года назад +21

    i think both of them are tamil.. but we love this kind of srilankan tamil , they are wonderful people of srilanka

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 года назад +20

    Nice couple, very energetic discussion

  • @devinikarunaratna6979
    @devinikarunaratna6979 3 года назад +20

    Wonderful program Danu.. as always

  • @ireenj6593
    @ireenj6593 3 года назад +78

    I’m really against of bringing celebrities and digging of their personal life. We don’t have to know with whom they was living n sleeping. That’s their business. 😡😡😡

  • @Agathachristi2020
    @Agathachristi2020 5 месяцев назад +3

    Just watch 11:45 onwards of this video and see how it happened in front of her after few years....life does miracles ladies & jentlemen....😢😮

  • @slraju3874
    @slraju3874 3 года назад +33

    Danu don’t say I am fat I am fat I am fat .. you look good when you are fat .. it’s add extra personality

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 5 месяцев назад +5

    මේ කාලෙ වෙනකොට හාමුදුරුවෝ පටලගෙන....

  • @catherinew3409
    @catherinew3409 5 месяцев назад

    Congratulatipns to Danu and kay
    Excellent .sending Love to both from Canada.

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 3 года назад +19

    Dhanu's partner can always be happy.

  • @amalijayasekara3913
    @amalijayasekara3913 3 года назад +3

    I watch this until end, wow it’s superb, sujeewa you are very open hearted lady, I admire you lot. Stay blessed always 💐

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 5 месяцев назад

    මොනවා උනත් මේ දෙන්න ලොකු ජයග්‍රහණය අරගත්තු දෙන්නෙක්

  • @dnmusa9161
    @dnmusa9161 5 месяцев назад +2

    yes, it looks like it was Mahanama hamuduruwo who Danu had seen, with this woman.

    • @Utubenil
      @Utubenil 5 месяцев назад

      So what's the problem

  • @shanikakumari7852
    @shanikakumari7852 3 года назад +68

    තව කසාදයක් කරන්නෙ නැතුව දරුවන් ⁣ එක්ක ඉන්න එක තමා,ගොඩක්ම හොඳ

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 3 года назад +7

    No "AliOluwa",No "Kakulagawa watila"..JUST follow "Madhyama paradhipadawa"(LORD BUDDHA).

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 3 года назад +5

    මමත් ආසම සින්දුව...කොච්චර ඇහෙව්වත් මදි❤

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 5 месяцев назад +2

    17.06 hamudurwaruwo gana wendathi kiynn aththe

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 года назад +9

    හරිම ලස්සනයි සුජීවා අක්කි..හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි !💕💕💕💕

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 года назад +12

    I Like Sujeewa She"s a Very Straghtforward woman.Even with a Thausand Problem It"s Still worth the Laugh.I Like Anjalee very Much.May God Bless You All.

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 5 месяцев назад +1

    0:44 0:44

  • @lalithagamage9827
    @lalithagamage9827 5 месяцев назад +6

    64 mayamkariyak hinawenna nrakadiyta yanne sujiwa paw

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 года назад +12

    15:10 අනේ අම්මේ දනු ගේ හිනාව 😂

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 5 месяцев назад +5

    දැන්නමි *" සු කියපු ගමන් මිනිසුන් කුපිත වෙනවා පරණ ඒවා බලමින් ඉන්න වෙන්නේ

  • @dlite791
    @dlite791 3 года назад +15

    More love to Dhanu from Russia 🇷🇺 💝 ❤️❤️❤️

  • @sandunidinushika7514
    @sandunidinushika7514 5 месяцев назад +3

    දනූ ඒ දැකලා තියෙන්නේ වාසල වෙන්න ඇති...

  • @kaushalyasubhasinghe6838
    @kaushalyasubhasinghe6838 3 года назад +1

    Lahiru ayyage channel eke niranjani kiypu eka atta kyla ayeth teruna gdk tamil pawul wala lamainta nidahasak na kyna kathawa

  • @himanshiwettewa9058
    @himanshiwettewa9058 3 года назад +47

    Mata thiyena pudume me sujeeewa ara mole nathi thattayata kamathi une ai kiyana ekai.

  • @indifashion6919
    @indifashion6919 3 года назад +3

    Love Sujeewa always.. she is honest always... she is beautiful.. I don’t know why a person can’t live with a such a beautiful lady...

  • @shagikolla822
    @shagikolla822 3 года назад +1

    මන් respect කරනවා අක්කි ඔයාට. 💞💞💞💞💞💞

  • @tharakabasnayake4927
    @tharakabasnayake4927 3 года назад +16

    I like to dating with danu.
    He is gorgeous . Danu can u reply

  • @rumalichamathka9232
    @rumalichamathka9232 3 года назад +11

    Felt so mean. Because people should not get into the personal lives of other people/artists. Everyone has a personal bubble & should respect each other. Why can't ask something good from an artist? People have their way of living. So please respect people& especially the artists you invite.

  • @harshanipeiris1860
    @harshanipeiris1860 3 года назад +1

    U too are Very jovial and happy... Danu ungada sirippu EPIC.. Sujeewa u are a loving Mum💐💐

  • @eshaneshan7690
    @eshaneshan7690 3 года назад +2

    දනු මරැ ඇ 😍😍❤️❤️ හිනා කාල මැරෙනව

  • @sandyakotte3128
    @sandyakotte3128 3 года назад +3

    Hi!Danu ...massage to miss sujeewa,she is great women...and good mum..
    God will give you more power....with Love,

  • @chamindaperera4890
    @chamindaperera4890 5 месяцев назад

    Love sujewa always.. i really enjoy.thank you Danu.God bless

  • @World444-t4u
    @World444-t4u 5 месяцев назад +2

    Patta belli ee kaleth nayana bedala,,nayana wa hanganawa..danu ehuwath kiyanne ne

  • @celinedanawardana1641
    @celinedanawardana1641 5 месяцев назад +1

    දෙමල නමුත් පාවඩ සට්ට අදින එක ලැජ්ජයි..dubai ඇවිත් office එකක වැඩකරා පඩිත් නැතුව හොරබොරැගුහාව

  • @ranjaniramgopal7180
    @ranjaniramgopal7180 3 года назад +5

    இருவரின் சிரிப்பும் அருமை. தனு கூறியது போல் 16 வயதிலிருந்தே உங்களை தெரியும். உங்கள் முன்னேற்றத்திற்கு நல்வாழ்த்துக்கள்.💖💖💖💖

  • @prasannafonseka8037
    @prasannafonseka8037 5 месяцев назад +3

    මේ දනූ මේ ගැන දන්නවා.

  • @satanpubg686
    @satanpubg686 6 месяцев назад +2

    15:07

  • @niroshasadamali9389
    @niroshasadamali9389 3 года назад +1

    Mn hamadama adare krana family ekk sujiwa akki oya. Hamadama hinawela sathutin inna. I am sooooooo proud of you darling.

  • @ireshamadhuwanthi-x8m
    @ireshamadhuwanthi-x8m 5 месяцев назад +1

    17:43

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 5 месяцев назад +5

    අර හාමුදුරුවන්ගේ දැහැන බිදලා ගෙදර ගෙනල්ල මරනය කරා ගෙනිහින් සතෙක්ගෙ අවසන් කටයුතු කරද්දි ඔයිට වඩා ගරු බුහුමන් කරනව ඔය ගෑනිට සාප වෙනව ඒ කරපු බලු වැඩේට 5වෙනි මිනිහ ට ඒ හාමුදුරුවන්ට අත් ඉන ඉරනම

  • @thisishowieatgagu
    @thisishowieatgagu 3 года назад +15

    So funny you guys....Good Luck With you program ..✌️✌️😉😉♥️♥️

  • @sanju0202able
    @sanju0202able 3 года назад +2

    Such a natural interview

  • @Alancy100
    @Alancy100 3 года назад +6

    We don’t need Tamil politicians,We need person like danu..and sujeewa

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 года назад

    Harima adare charithayak daruwo denna akka akkata satutin inda lebewa

  • @cakebash8862
    @cakebash8862 3 года назад +24

    She's 1 of my favourites✌💕

    • @manelolsson8712
      @manelolsson8712 3 года назад

      Oya hodai sujeewa mama sweden manel olsson

  • @anorathambegoda1780
    @anorathambegoda1780 3 года назад +6

    I really really enjoy this today

  • @fazeeramoulana4687
    @fazeeramoulana4687 3 года назад +2

    Always be single, & look after your kids don’t become an emotional fool, you’re more educated, 💪 strong & you hv the potential to lead your life happily, I wish you a healthy life, be positive like always you can! I like you so much dear Love you 😍

  • @erikavimukthi7803
    @erikavimukthi7803 3 года назад +2

    Hoda kenekta hoda kenek hambenne na.ekai atta katawa.adare.salakili wadi unama jara pirimi.awastawen pryojana gannawa.ane rattaran.pirimi kiyanne amutuma jatiyak.hoda ayat ennawa.oyatat patau 2 tat budu saranai.good progaram.

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 3 года назад +2

    කලාකාරයන්ට හරිම වචනය කිව්වා .යන එකා ගියදෙන් තව ඕන තරන් හොයාගන්න පුළුවන්

  • @tharushinawanjana313
    @tharushinawanjana313 3 года назад +1

    අප්පඩි ඉරිකනාලො වේර පුරුශන් වේඩා.. අනා අන්ජලී රොම්බ කුයිට් . රෝස් රොම්බ කුයිට් පොන්න දා රෙන්ඩ පොන්න ඉරික දාන. අනා ..නීන්ග පාවම් දා .එන්න පන්න මුඩියද .ඉද දා වාල්ක .. වාල දා ආගනු .❤️ නීන්ග වේර මැරෙජ් ක පෝ වේඩා දා . යෙන්නෝඩ මනස සොල්ලරෙන් ..😥❤️

  • @IRG849
    @IRG849 3 года назад +4

    Such a lovely interview in all 3 languages! Danu your programme is great. You are a Ambassador of our country who brings together all races and religions to be one Sri Lankan!

  • @Sv25-s6m
    @Sv25-s6m 3 года назад +9

    සුජීවා කතාකරනකොට අහං ඉන්න ආසයි.මං ආසම තුන් දෙනෙක් ඔයයි ඔයාගේ දූලා දෙන්නයි.ඉදිරියටම යන්න සුජීවා ආදරේට ආපහු රැවටෙන්නෙපා .හැම දේම තාවකාලිකයි .නයකාරයෝ එනවා යනවා ඔයා දූලා දෙන්නත් එක්ක ලස්සනට ජීවත් වෙන්න .තෙරුවන් සරනයි ❤️❤️🌷🌷

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 года назад +13

    හැමදාම අහන්න ආස කරන sinduwak ඉඟි marana tharu රෑන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kash11112
    @Kash11112 3 года назад +6

    Did she said “ Ado mage sinduwa yanawa” ? Haha 😆