මේ දේවල් ගිටාර් එකට කරන්න එපා.. Don't do these things to your guitar

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 76

  • @SLunprofessional
    @SLunprofessional  Год назад +7

    ගෙදර ඉඳන් තනියම ලීඩ් ගහන්න ඉගනගන්න ආසයිද? 😍
    එකතුවෙන්න අපේ lead guitar offline course එකත් එක්ක.
    Rs 2500/= පමණයි.
    වැඩි විස්තර සඳහා අමතන්න. 0760045140

  • @vishmadeshan1281
    @vishmadeshan1281 2 года назад +6

    Semi accoustic guitar එකක sound balance කරන විදියේ vedio එකක් ඔනී

  • @mifirst3608
    @mifirst3608 5 месяцев назад +1

    Ane aiye mn gutiar eka bus eke aran yanakota senaga nisa idagena inna kenekuta dunna eya bus ekedi issaraha seet ekata thada karagena idala gutiar eke casing ekath hil karagena anayak awith eka hodatama damage wela. Danage wela kiyanne eke eliya paint eka hirila paint ekata yatin thiyana board ekath lawata prnawa ekata monawath solution ekak dadda..

  • @ChamisBass
    @ChamisBass 2 года назад +2

    Add eka balalama patan gaththe..

  • @masithnimsara687
    @masithnimsara687 2 года назад +10

    Very Valuable Brothers...👌👌

  • @hirushinavodya4307
    @hirushinavodya4307 7 месяцев назад

    Kasper hari maya hari kiayana brands 2 biginer kenekta hodaida

  • @thamixcartoon9462
    @thamixcartoon9462 2 года назад +1

    Yamaha fs100c eke video ekak oneee

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh 2 года назад +6

    Yamaha c40 guitar eka හොදද

    • @dinukas3738
      @dinukas3738 2 года назад +4

      හොදයි මං ගාව තියෙන්නෙත් එකක්.මෙයාල ඒක ගැන කරපු review එකකුත් ඇති බලන්න.

    • @janithamadushan9488
      @janithamadushan9488 2 года назад +1

      Mn gavath thiyenne ekath

  • @avpro8
    @avpro8 2 года назад +4

    Capo ගැන review එකක් කරන්නකෝ

  • @hashantha_lk
    @hashantha_lk 2 года назад +1

    chip una ewata mokada karanne? mage eketh thiyanawa ehema

    • @SLunprofessional
      @SLunprofessional  2 года назад

      සීලර් එකක් ආලේප කරන්න ව්‍ර්නව

  • @one_lane_HSDNPNC628
    @one_lane_HSDNPNC628 5 месяцев назад

    ගිටාර් එකෙ box එක ඇතුලට පික් එක වැටුනොත් කොහොම ද ගන්නෙ

  • @janithdilsahan4753
    @janithdilsahan4753 2 года назад +3

    gt3 gt5 pedle tones gena video ekak karanna❤️

  • @pabasarawijesinghe9741
    @pabasarawijesinghe9741 2 года назад +1

    Aiye Jagard JD20 white label japanese guitar eka kohomada

    • @SLunprofessional
      @SLunprofessional  2 года назад +1

      Condition eka blanne netiwa kiyanna behe bro....

  • @raveensriranasingha7591
    @raveensriranasingha7591 2 года назад +1

    Man guitar akak alut wadiyaya karanna dunna gampaha dines wall pola kiyala antimata guitar akat na salit ne u maga arinawa dan.

  • @chanakabandara2358
    @chanakabandara2358 2 года назад +3

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක් මේක. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamithimalka4890
    @chamithimalka4890 2 года назад

    Acoustic guitar ekakata pick gard ekak gahanna hodda

  • @chithraherath5493
    @chithraherath5493 2 года назад +1

    Semi acoustic guitars kiyanne monawada

  • @creativemaker5554
    @creativemaker5554 2 года назад +1

    Is Martin lee RD41C is good

  • @uchiraperera2371
    @uchiraperera2371 2 года назад +3

    නියමයි bro

  • @chithraherath5493
    @chithraherath5493 2 года назад +1

    Fender cd 60 guitar eka gana video ekak karannako

  • @roshanthasilva9876
    @roshanthasilva9876 2 года назад +1

    #SLunprofessional
    Aiye mage guitar eka "Cort AD810 E"
    E guitar ekee yata paththe guitar strap button ekak thiyanawa...
    But, udin ehema ekak aawe naha....
    Eekata wenama "guitar strap button" ekak install karaata awulak wenne nadda?..

  • @Keshan_Siriwardhana
    @Keshan_Siriwardhana 2 года назад +1

    Bro suzuki (SDG - 2 CE BK) මේ GUITAR එක් හොඳයි ද...?

  • @graph9579
    @graph9579 2 года назад

    Mam dan sathiyaka withara idan Chords practice karanawa. thama ekapaara chords allanna bane 🙂 change krnnath ba chords

    • @SLunprofessional
      @SLunprofessional  2 года назад

      අපේ lesson series එක බලන්න...

  • @SLAjibro
    @SLAjibro 2 года назад +1

    acoustic guitar ekata nylon strings dammoth aulak weida

    • @SLunprofessional
      @SLunprofessional  2 года назад +1

      Danna epa....👍

    • @SLAjibro
      @SLAjibro 2 года назад

      @@SLunprofessional thanks aiye..👍👍 dammoth monawada wenne kiyala podi pahadili kirimak kranna puluwanda aiye

    • @sathira_anuk5179
      @sathira_anuk5179 Год назад

      ​@@SLAjibrosteel strings Wala tone eka nylon walata wada koccara hodada bn
      Wadak wenna itin ehema Kara kiyala

  • @ChamoBass
    @ChamoBass 2 года назад

    අයියෙ Yamaha RBX 170 Bass guitar එකෙ හෝ Ibeniz SDGR SR750F Bass guitar එකේ reviwe එකක් කරන්නකො (BassGuitar Reviwe එකක් ගේන්නකො )

  • @PrasadiJayalath
    @PrasadiJayalath Год назад +1

    දැන් F310 ගිටාර් එකක price කොහොමද

  • @kandykollachannel5505
    @kandykollachannel5505 Год назад +7

    ටියුන් කරන්න ගිහිම් වයර් එකක් කඩා ගත්තා 😭😭

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx3812 Год назад +1

    අයියෙ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනව. අපි ආයෙ විකුනන්නෙ නැතුව පාවිච්චි කරන්නම ගන්නව නං එහෙම repaint කරාට අවුලක් නැද්ද

    • @SLunprofessional
      @SLunprofessional  Год назад +2

      Danna kenekta kiyala karaganna.
      Tone eka aul karaganne netiwa

  • @kalpanisellahewa5928
    @kalpanisellahewa5928 2 года назад +1

    Suzuki SDG-2BK eke price kohomd

  • @ROXX_HIRUKA_ROXX
    @ROXX_HIRUKA_ROXX Год назад +2

    Top❤

  • @buddhiravimal7404
    @buddhiravimal7404 2 года назад +1

    ගිටාර් එකක් තියන්න ඕන උෂ්ණත්ව අගයක් හො ආර්දතා අගයක් එහෙම තියනවද නියම කරපු

  • @cricketclub4419
    @cricketclub4419 2 года назад +1

    පික් ගාඩ් එකක් නැති ගිටාර් එකකට පික් ගාඩ් එක්ක ගහන්න හොදයිද

    • @SLunprofessional
      @SLunprofessional  2 года назад

      Acoustic da..?
      Gehuwot tone eka nam adu wenawa tikak
      Aulak nehe

  • @Deshura
    @Deshura 2 года назад +2

    අයියා! Ali Express එකේ තියෙනවා Guitar එකේ Fretboard එකට අලවන Stickers, ඒවා Fretboard එකට අලවන එක හොඳයිද?

  • @inuofficial4227
    @inuofficial4227 2 года назад +6

    දැන් F310 ගිටාර් එකක price කොහොමද ?☺️

  • @buddhiravimal7404
    @buddhiravimal7404 2 года назад +1

    Guitar eke නුවර එලි වගේ පැත්ත ගිහින් මිදුම වෙලවක ply කරන්න එපාද

  • @dinukas3738
    @dinukas3738 2 года назад +1

    ♥️

  • @user-rx6vw8hs7e
    @user-rx6vw8hs7e Год назад +1

    Sticker ගහපු මම

  • @sandus
    @sandus 2 года назад +9

    ගොං වැඩ පහම කරපු මම 😎

    • @arunichaturika6707
      @arunichaturika6707 Год назад

      Uba yakek neh bn

    • @sathibro6200
      @sathibro6200 Год назад

      Guitar eka hodin thiyeda bn

    • @sandus
      @sandus Год назад

      @@sathibro6200 ඒක නෑ බං. දැන් තියෙන්නෙ තුන් වෙනි guitar එක 😂

  • @ranulmendis7275
    @ranulmendis7275 Год назад +1

    මාමෙ ඔයා අල්ලන් ඉන්න ගිටාර් එකේ වර්ගෙයි නමයි කමෙන්ට් සෙක්ශන් එකේ දාන්නකො මම ශිශ්ශත්තෙට තෑග්ගක් විදිහට ගන්න ඉන්නෙ

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 2 года назад +3

    තබ්නේල් එකහ්😅

  • @Everything-z8r
    @Everything-z8r Год назад

    ❤❤❤