Julius Caesar /ජුලියස් සීසර් නාට්‍ය රස විඳිමු Drama &Theater Lesson # 32

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 70

  • @vithanagedilshan4406
    @vithanagedilshan4406 3 года назад +7

    ගොඩාක් ස්තූතියි මිස්...ජුලියස් සීසර් නාට්‍ය විචාරය අපිට හොඳින් අවබෝධ කරලා දුන්නට....🙏🙏

  • @dipikadpk3281
    @dipikadpk3281 4 года назад +7

    ගොඩාක් හොදට තේරෙනවා මැඩම්..බොහොම ස්තූති 🙏🙏🙏

  • @jayanisandeepa8898
    @jayanisandeepa8898 Год назад +1

    Hoda padamak..💕💕💕
    Hodata terenwa teacher ❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Год назад +1

    ස්තුති miss 🙏🙏🙏🙏

  • @ishandananjaya2400
    @ishandananjaya2400 3 года назад +1

    ගොඩක් පින් මැඩම්... හොදට තේරුනා... 🙏🙏🙏

  • @prabodaliyanage1344
    @prabodaliyanage1344 Год назад +1

    Thanks you madam ..godk hodt theruna ❤️❤️❤️

  • @user-qe-harshi-8
    @user-qe-harshi-8 2 месяца назад +1

    ඉස්තූති මිස් 💗🌸

  • @beenuwijethunga8853
    @beenuwijethunga8853 2 года назад +1

    Very important lesson and very useful for the exam.thank you.🙏🙏

  • @AmandaNilakshi
    @AmandaNilakshi 6 месяцев назад +1

    ❤️❤️ godak pin medam😃

  • @rasikaupamali1115
    @rasikaupamali1115 3 года назад +2

    Godak pin medam, hodata therenwa.

  • @kanthikalupahana500
    @kanthikalupahana500 Год назад +1

    Thank you so much miss for this great explaination😍

  • @nilumindasenevirathna5087
    @nilumindasenevirathna5087 2 года назад +1

    මැඩම් මේ පාඩම අපිට හොදට තේරුම් කරල දුන්නා.පුලුවන්නම් විලියම් ශේක්ස්පියර්ගේ අනිත් නාටය ගැනත් මේ වගේ විස්තරයක් අනිවාරෙන්ම ගෙනල්ලා දෙන්ට.

  • @MaduMadu-hn7mj
    @MaduMadu-hn7mj Год назад +1

    ගොඩාක් ස්තූතී මැඩම් ♥️

  • @tharuhandagala8661
    @tharuhandagala8661 4 года назад +2

    aththtama gdakk hodaii madam 😍😍🙏🙏🙏🙏🙏🙏

  • @niwafernando6582
    @niwafernando6582 4 года назад +3

    thank you madam.madamta godak pin.❤️

  • @nayanabandara4265
    @nayanabandara4265 4 года назад +3

    Thanks you madam maruwatama theruna✌👍👍

  • @YasiruFernando
    @YasiruFernando 10 месяцев назад +1

    Madamta godak pin ❤

  • @malshagamlath4805
    @malshagamlath4805 4 года назад +4

    madam practical ekata enwane pradana charitha adala pennanna ane e gena vedio ekak krnnko e rupa adinne kohomada colours use krnne kohomada kiyla plz madam 😥

  • @HeshiHeshi-sd3ye
    @HeshiHeshi-sd3ye 10 месяцев назад +1

    Thank you mis ❤

  • @sandasinithyana1431
    @sandasinithyana1431 2 года назад +1

    ගොඩාක් පින්

  • @kaushalyasewwandi1520
    @kaushalyasewwandi1520 2 года назад +1

    👍

  • @kaushalyagayathri1661
    @kaushalyagayathri1661 5 месяцев назад +1

    Thnk you madam

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 3 года назад +2

    Sthuthi mis

  • @prashanifernando1328
    @prashanifernando1328 4 года назад +3

    Thank you madam ❤❤

  • @mayavilakku
    @mayavilakku 4 года назад +3

    GOOD luck madam

  • @priyankalakmali1677
    @priyankalakmali1677 4 года назад +3

    Madam practical eka ganath vedio ek dannkoo...practical ekt ena dewal ehema

  • @sadalishalika2053
    @sadalishalika2053 4 года назад +3

    Madam Al Practical ekata ona dewal kiyaladennako

  • @pathuniwasana8499
    @pathuniwasana8499 4 года назад +3

    Thanks madam

  • @sanjusilva4534
    @sanjusilva4534 4 года назад +2

    Thank you❤️

  • @jagathdeshappriya6087
    @jagathdeshappriya6087 3 года назад

    🙏🙏🙏🙏Godak pin medam

  • @dillakmal871
    @dillakmal871 3 года назад +3

    තුනේ ඉලක්කම යළි යළි යෙදීම කියන්නේ මොකද්ද මැඩම්? දන්න කෙනෙක් පැහැදිලි කරනවද?

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  3 года назад +3

      සීසර් තුන් වතාවක් ඇද වැටීම
      සීසර් තුන් වතාවක් ඔටුන්න ප්‍රතික්ෂේප කිරීම
      කැල්ෆනියාට තුන් වතාවක් කස පහර ගැසීම
      සීසර් තුන්වෙනි අංකයේදී ඝාතනය වීම ආදී අවස්ථා තුනේ ඉලක්කම යලි යලි යෙදෙන අවස්ථා ලෙස දැක්විය හැක

    • @dillakmal871
      @dillakmal871 3 года назад +2

      @@dramatheaterbyniranjalakar8612 බොහොම ස්තූතියි මැඩම්💖

  • @BLACK-fq1yk
    @BLACK-fq1yk 4 года назад +2

    කුවේණි natya genath video ekak danna puluwannam👍

    • @nayanabandara4265
      @nayanabandara4265 4 года назад +2

      Ane ow madam kuweni eka ganath dannako vedio ekk godak watinawa😊

  • @mahelamadushan5134
    @mahelamadushan5134 3 года назад +1

    thanks...

  • @dammikagunawardhana5100
    @dammikagunawardhana5100 2 года назад +1

    ජීවන දෘෂ්ටිය

  • @anomalankathilaka7174
    @anomalankathilaka7174 4 года назад +2

    Mis කැපිටෝලය,විනිපලය,සාඩිස් කියන තැන් වලට යනවා කියුවට ඒ තෙන් පෙන්නන්නේ කොහොමද එක පාරට

  • @keerthihemachandra2226
    @keerthihemachandra2226 4 года назад +1

    Mis Pitapathen Nidasun dakwanakota sampurnama nidasuna dakkwanna oned Nethnam samahara than pddak wenasa unata kamak nedda A kiyanne mul Adahasama ena widiyata chuttak wenas unata

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  4 года назад

      පිටපතේ විදිහටම දාන්න උත්සහා කරන්න. වචනයක් දෙකක් වෙනස් වුනාට කමත් නෑ. පිටපතේ විදිහටම ලියන්න අපහසු නම් ඒ අවස්ථාව ඔබේ අදහසින් ලියා උපුටා දක්වන්න...

    • @keerthihemachandra2226
      @keerthihemachandra2226 4 года назад

      @@dramatheaterbyniranjalakar8612
      Hri Mis Thank You 😊👍

    • @keerthihemachandra2226
      @keerthihemachandra2226 4 года назад

      Mis නාට්‍ය විචාරයක් ලියද්දි ලියන්න ඕන විදිය ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? Misge Whatsup num 1k thyenm denna plwnd?

  • @dihansaransiluni1874
    @dihansaransiluni1874 3 года назад

    බොහොම ස්තූති මිස්...මිස් 2021 a/l කරන අයට class කරනවාද ,මටත් සම්බන්ධ වෙන්න පුළුවන් ද,paper පන්ති තීනවනම්

  • @asinthayashawindi410
    @asinthayashawindi410 Год назад +1

    Anea ගොඩක් පිං ටීචර් ❤️❤️🙏🙏🙏 teacher gea number eaka danna පුළුවන් ද 😢😢

  • @hansanimayakaduwa9154
    @hansanimayakaduwa9154 4 года назад +2

    Mis apat hemlet sakaljana natya vicharyk kiyla denna

  • @MinuraIshan-bu5jo
    @MinuraIshan-bu5jo Год назад +1

    ගොඩක් ස්තූති මැඩම්. මැඩ්ම් මැඩම්ගෙ 4න් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @nilumindasenevirathna5087
    @nilumindasenevirathna5087 2 года назад +1

    madam O/L drama past paper සාකච්ඡා කරනටකෝ

  • @chaminda2508
    @chaminda2508 4 года назад +2

    මැඩම් 3 ඉලක්කම යලි යලි යෙදීම කියන එකෙන් අදහස් කරේ මොකක් ද?...swapnadiwyanjali0@gmail.com

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  4 года назад

      ඔබගෙ ඊ මේල් ලිපිනය නිවැරදිව දක්වන්න

    • @chamikadilshanliyanage4204
      @chamikadilshanliyanage4204 4 года назад +1

      @@dramatheaterbyniranjalakar8612 මිස් මටත් 3 ඉලක්කම යලි යලි යෙදීම කියන එකෙන් අදහස් කරේ මොකක් ද කියල කියන්න පුළුවන්ද..?
      Email - chamikadilshanliyanage890@gmail.com

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  4 года назад

      පුතේ ඔයාගේ දුරකථන අංකය එවන්න

    • @prabodanigodagama4665
      @prabodanigodagama4665 Год назад

      ​@@chamikadilshanliyanage4204අනේ ඔයා ඒක දැන් දන්නවද මට කියල දෙන්න පුලුවන්ද ඒ මොකක්ද කියල. පිටපතෙන් මට තුනේ ඉල්ලකම හම්බ උනා ත්‍රිපුද්ගල පාලන අධිකාරිය, බෲටස්ගෙ වැරදි තුන කියන ඒව

  • @hirunihiruni7588
    @hirunihiruni7588 2 года назад +1

    මැඩම් අරාජිකභාවය කියන්නෙ මොකක්ද

  • @hashiniperera761
    @hashiniperera761 4 года назад +1

    මිස් මටත් දැන ගන්න පුලුවන්ද තුනෙ ඉලක්කම යලි යලි ඉපද වීම කියන් එක ගැන

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  4 года назад

      සීසර් තුන් වතාවක් ඇද වැටීම
      සීසර් තුන් වතාවක් ඔටුන්න ප්‍රතික්ෂේප කිරීම
      කැල්ෆනියාට තුන් වතාවක් කස පහර ගැසීම
      සීසර් තුන්වෙනි අංකයේදී ඝාතනය වීම ආදී අවස්ථා තුනේ ඉලක්කම යලි යලි යෙදෙන අවස්ථා ලෙස දැක්විය හැක

    • @hashiniperera761
      @hashiniperera761 4 года назад +2

      Thank you madem

    • @oshinivishadi473
      @oshinivishadi473 4 года назад +1

      සකලජන නාට්‍ය ගැන දන්නවා ද මැඩමි

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  4 года назад

      @@oshinivishadi473 ow.

  • @hirunisandya4143
    @hirunisandya4143 3 года назад +1

    මැඩම් ජුලියස් සීසර් පරිවර්තනය කරන්නේ කවුද

  • @sasmithanipuna8998
    @sasmithanipuna8998 2 года назад +1

    👍