මිනිස්සුන්ව Hack කරන්න පුලුවන් කියලා දැනන් හිටියද? - with Cyber Security Expert

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 99

  • @hdmalith82
    @hdmalith82 7 месяцев назад +8

    If its too good to be true, its a scam.
    ඒ උනාට අපේ ගොඩක් මිනිස්සු හරි "අහිංසකයි"
    නිකන් දෙනවා නම් ඕනේ කුණු ගොඩක් ගන්නවා ප්‍රශ්න අහන්නේ නැ.
    මම දැකලා තියෙනවා උගත්, නුගත්, දුප්පත්, පෝසත් බේදයකින් තොරව කෙලවගන්නවා.
    වැදගත් series එකක්. දිගටම කරගෙන යන්න. Good Luck !

  • @athugalasir8173
    @athugalasir8173 7 месяцев назад +19

    සදරු පුතේ ඔබ දැන් දැනුමෙන් බොහෝ සන්නද්ධ කෙනෙක්.... තව තවත් සාර්ථක වේවා ❤❤

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 7 месяцев назад +4

    Suggested movies about Cyber Security Related 39:00
    1. The Beekeeper
    2. Mr.Robot
    Sandaru will give a list in a next podcast.

  • @thameshmalinda
    @thameshmalinda 7 месяцев назад +7

    වටින කතාබහක්. ජය වේවා සඳරු මල්ලි 🖤✨️ Thank you SL Vlogs

  • @danstudiotop1719
    @danstudiotop1719 7 месяцев назад +10

    බය වෙන්න ඕන video එකක්... knowledge_Technology_ security

  • @chandimayatawara3415
    @chandimayatawara3415 7 месяцев назад +2

    ඉතා ඉතා වටිනාකමක් ඇති වැඩසටහනක් මාත් කාර් එකක් ගන්න try කරලා තියෙනවා ඉස්සර 🤣 නුමුත් අද තමයි ඒක ගොන් ඇද ගැනීමක් කියලා දන්නේ 😜 සුපිරි පට්ට ජයවේවා brother ♥️

  • @chamathkaoshadhi1750
    @chamathkaoshadhi1750 7 месяцев назад +5

    A timely topic to share with the public, good work Sandaru❤️🔥

  • @chamathnimsara5982
    @chamathnimsara5982 7 месяцев назад +3

    Informative. Keep up the good work Sandaru! ❤

  • @slmaduranga5338
    @slmaduranga5338 6 месяцев назад

    ගොඩක් වටින වැඩසටහනක්
    මේ වගේම cyber security ලංකාවේ ඉගෙන ගන්න තියෙන තැන් විශේෂයෙන් රජයේ විශ්ව විද්‍යාල සම්බඩව හා automotive වාහන side එකෙත් මේ වගේ සුපිරි චරිතයක් එක්කත් සංවාදයක් ඕනේ සර්

  • @shehanjanidu2334
    @shehanjanidu2334 7 месяцев назад +2

    What a informative session 🔥 we need more of these ❤ great job sandaru ✨️

  • @nimalshipalihawadana6887
    @nimalshipalihawadana6887 7 месяцев назад +2

    great video
    Job well done sandru ❤️ such a talented soul.. ❤️

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 7 месяцев назад +1

    Very valuable discussion. Thank you Sl VLOG for bringing this to us
    Thank you Sandaru for giving this valuable insights.

  • @atampahura
    @atampahura 7 месяцев назад +7

    අහුවෙන්ඩ එපා කියල කියුවහම කියන එකාට බණිනවා බං ඉරිසියාවට කඩාකප්පල් කරන්ඩ හදනවා කියල 😂

  • @RoamingKurumba
    @RoamingKurumba 7 месяцев назад +2

    Great stuff Sandaru!🙌🏻❤️

  • @pasindudahanayaka1177
    @pasindudahanayaka1177 7 месяцев назад +1

    Very good points shared. Thank you and please continue. Good luck 👍👌

  • @NuwanDissanayake-ux1le
    @NuwanDissanayake-ux1le 7 месяцев назад +2

    සුපිරි වැඩක්.බොහොම ස්තූතියි 🙏

  • @sandaruhansaka1087
    @sandaruhansaka1087 7 месяцев назад +13

    It's an honor to do a Colab with you Bruno

    • @amasheshadee8880
      @amasheshadee8880 7 месяцев назад

      Awesome sandaru,Wish you all the best besto
      💌

    • @AshanVevo
      @AshanVevo 7 месяцев назад

      Great podcast mate, sorry for putting you on the spot but given where you work, what defense mechanisms do you have to monitor for sim swap attacks. I personally have asked to make a note on my account to only change my SIM when i am physically present at an outlet. but what about the, lets say less technology savy folks out there.

  • @chathuryaweerasekara
    @chathuryaweerasekara 7 месяцев назад +1

    Thanks for the important information 👼 good luck 💥

  • @IsuruVidusara
    @IsuruVidusara 7 месяцев назад +2

    Nice one Sandaru 👍🏻

  • @lahiruabeywickrama7338
    @lahiruabeywickrama7338 7 месяцев назад +1

    Woow, thanks you very much for this ❤️🥰🤘

  • @mr_tech_SL
    @mr_tech_SL 7 месяцев назад +2

    Nice mcn... well done .... really proud bro

  • @SURESHDESILVA-v5q
    @SURESHDESILVA-v5q 6 месяцев назад

    Super info
    Share with your friends and family

  • @dilhanisamaranayaka1480
    @dilhanisamaranayaka1480 7 месяцев назад +1

    Thank you malli❤

  • @usandaru1
    @usandaru1 7 месяцев назад +2

    Nice bng. Very informational.

  • @twominuteskorean3621
    @twominuteskorean3621 7 месяцев назад +1

    Good job

  • @maheshduminda4686
    @maheshduminda4686 7 месяцев назад

    Thanks 🎉

  • @kpscp
    @kpscp 6 месяцев назад

    Sandaru -> 2FA eka unsecure wenne kohomada kiyala explain karapu example eka waradi. Ehema cookie eka copy paste karanne kohomada? 2FA ekedi thamange phone ekata ne next time connect wenne. Ethana pahadili na.

  • @VeritasKonig
    @VeritasKonig 7 месяцев назад +1

    Vulnerabilities එනවා නෙවේ ඒවා initial design එකේ තියෙන්නේ. කවුරු හරි පෙන්වා දුන්නොත් patches release කරනවා.

  • @MajorM2G
    @MajorM2G 7 месяцев назад

    Let’s go sandaru ayya♥️

  • @kalpa143
    @kalpa143 7 месяцев назад +9

    Good content. අනේ බෲනො පොඩ්ඩක් ඉවසීමෙන් අහන් හිටියනම් කොච්චර අගනේද? ඔයා දන්නව කියල පෙන්නන්නෙ නැතිව විවුර්ත මනසින් අහන් හිටියනම්. මොකද බෲනොට මෙලෝ මලදානයක් ටෙක්නිකල් දේවල් පිලිබද අවබෝධයක් නෑ. මැදින් බෲනො දාන අඩුම කුඩුම පොඩ්ඩක් වත් ගැලපීමක් නෑ. ඒ ඇරෙන්න මේකට ආපු එකා පට්ට. තිවංක වගේ එකෙක් හිටියනම් අරූගේ උපරිමය ගන්න තිබ්බ හැබයි

  • @bandulafernando2304
    @bandulafernando2304 7 месяцев назад +1

    God luck putha

  • @k.d.lasanthaamarathunga2751
    @k.d.lasanthaamarathunga2751 7 месяцев назад

    Congratulations sandaru❤❤❤

  • @mcr5249
    @mcr5249 7 месяцев назад

    A discussion that anyone from any background could understand 💯

  • @Game_space777
    @Game_space777 5 месяцев назад

    16:53

  • @dilanigunasekera1598
    @dilanigunasekera1598 7 месяцев назад

    A very useful video. But I kindly tell you Bruno your interrupting is a bit annoying, because you may know about these and the very reason you want to make people aware. Interruption just break the flow of explanation abd leads elsewhere and people lije us don't fully benifit. Hope you understand the point and keep it mind in pod casts such as this😊
    Thank you (no hard feeling)

  • @shawntennakoon2076
    @shawntennakoon2076 7 месяцев назад

    ❤ ස්තුතියි 🙏

  • @janithdanushka1997
    @janithdanushka1997 7 месяцев назад

    Welldone sandaru 👌

  • @adhialpha3689
    @adhialpha3689 7 месяцев назад

    Gammc sandaru bosa❤

  • @christynalinperera2548
    @christynalinperera2548 7 месяцев назад

    Good awareness

  • @asikaruwan8365
    @asikaruwan8365 7 месяцев назад +2

    mage FB aka hack una email aka wenas wela tibba man a acc. ain kara. 2010 hadapu acc akak

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 7 месяцев назад

    කැනඩාවේ අලුත් වැඩක් තියනවා. Phone nos මාරු කරනවා අපේ දනුමකින් තොරව. Phone no එක තියාගෙන provider මාරු කරන්න පුළුවන්නේ. අපේ no එක වෙන එකෙක් cancel කරවල වෙන provider කෙනෙක්ගෙන් ඌ ඒ no එක ගන්නවා. ඊට පස්සේ ඒකෙන් otp use කරලා අපේ password ටික reset කරගන්නවා. (Bank account, google account etc) එතනින් එහා ඉතින් ගුණ බුස😢

  • @isuruvirajith8149
    @isuruvirajith8149 7 месяцев назад

    Matath ohoma ewith mn task krla bank account details dunna. Eth salli ewuwe nee para ballo ☹️

  • @asikaruwan8365
    @asikaruwan8365 7 месяцев назад +1

    ape maill kenek oya whatapp scam aka kin 20000 gaththa...

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 7 месяцев назад +1

    සුබ උදැසනක් සැමට

  • @dakshinascraft8339
    @dakshinascraft8339 7 месяцев назад

    Nice work 🔥

  • @doratheceylonexplorer
    @doratheceylonexplorer 7 месяцев назад

    very informative.

  • @ChandiraAnupama
    @ChandiraAnupama 7 месяцев назад

    Supiri 🔥

  • @kavishkadulanjayaperera3471
    @kavishkadulanjayaperera3471 7 месяцев назад

    GG sandaruwaa❤️

  • @buwanekasumanasekara4278
    @buwanekasumanasekara4278 7 месяцев назад

    20:33 Sim cloning Fraud එකක් වෙන්න පුලුවන්

  • @oshansrimal6847
    @oshansrimal6847 7 месяцев назад +1

    Niyamai sandaru fernando aiya 🤍

  • @Game.lk1226
    @Game.lk1226 7 месяцев назад

    Good job brother

  • @champikasanjeewaniedirisin3724
    @champikasanjeewaniedirisin3724 7 месяцев назад

    Nice podcast

  • @dawnjayonline
    @dawnjayonline 7 месяцев назад

    සමාවෙන්න සඳරුව හදුන්වලා දුන්න ගමන් බෘනෝ ඒක් බාර් දාලා නටයි කියලා තමයි හිතුනෙ.

  • @Skgamage10517
    @Skgamage10517 6 месяцев назад

    ❤❤

  • @dinudaya990
    @dinudaya990 6 месяцев назад

    mr.robot series 😘

  • @nisalablog3128
    @nisalablog3128 7 месяцев назад

    අපෙ ගෙදර අම්මටයි තාත්තාටයි කිව්වම- අපි හරි පන්ඩිතයි, අපි හැම එකම දන්නවා කියලා අපිට ලේඩේ දානවා. අපි කියන දෙයක් අහන්නේ නෑ

  • @ygissa5718
    @ygissa5718 7 месяцев назад

    Good one

  • @ShanDasanayake
    @ShanDasanayake 7 месяцев назад

    🤝

  • @chanakamaduvlog
    @chanakamaduvlog 7 месяцев назад

    ❤🎉

  • @atampahura
    @atampahura 7 месяцев назад +1

    ඔය juki මහන මැෂින් ගැන පෝස්ට් වලට අහුවෙන උන්වනං හදන්ඩ බෑ ...... මම අවුරුදු හත අටක් තිස්සේ උත්සාහ කරනවා ..... මොළේ පාදන්ඩ බෑ

  • @Inside-t5n
    @Inside-t5n 2 месяца назад

    මේ වගේම තවත් Scam එකක් තියනවා Course විකුනන සීන් එකක්. මොකක් හරි Course එකක් කරන්න ලොකු ගානක් පෙන්නලා සීමිත පිරිසකට විතරක් Scholarship දෙනවා කියලා ඒකට Register Fee විතරක් ගෙවන්න කියලා තියන ඒවා තියෙනවා. පැයක් ඇතුලත ගෙව්වොත් Scholarship එක හම්බෙන සීන් එකක් තියෙන්නෙ. ඒ ගැන අවදානෙන් ඉන්න ළමායි.

  • @AureusApps
    @AureusApps 7 месяцев назад

    "Who am I" film ekat maru

  • @freewimukthi1808
    @freewimukthi1808 7 месяцев назад +2

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 7 месяцев назад

    බොහොම හොදයි බ්රුනෝ and සඳරු 👌🏻

  • @kasunD675
    @kasunD675 7 месяцев назад

    Whatss app scam eka dubai idan tama karanne

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 месяцев назад

    උකුණු පුපක තරම්වත් මොළයක් තියෙ නම්....
    ආතල් හැබැයි... 😅😂

  • @Nurturecreation2819
    @Nurturecreation2819 7 месяцев назад

    Akka abhisheka wage i🎉

  • @ProD2Video
    @ProD2Video 7 месяцев назад +1

    Nice

  • @arunshavinda8053
    @arunshavinda8053 7 месяцев назад +1

    38:03 බැසිල් වගේ පොරක් මේක බලල gemak ගැහුවොත් ඊලඟ ඡන්දෙත් දිනල ලංකාවම සුද්ද කරයි නෙ. කාගෙවත් support එකක් නැතුව.

  • @romeshdesilva8289
    @romeshdesilva8289 7 месяцев назад

    🔥🔥🔥

  • @pasindumadushan1690
    @pasindumadushan1690 7 месяцев назад

    💪🏻🖤

  • @ruwanbandara4123
    @ruwanbandara4123 7 месяцев назад

    ඔච්චරම නෙමේ ප්න්සලක් හදනවා ,දේවාලයක් හදනවා කියලා කට්ටියට සාදු සාදු කියන්න කියලා ඕක ඊසි කරගන්න පුලුවන් .

  • @ovinisudhasinghe6017
    @ovinisudhasinghe6017 6 месяцев назад

    Mr.Sandaru Fernando contact krgnn widiyk please. University eke podcast ekkt join krgnn me gana katha krnn.

  • @vinushasilva9179
    @vinushasilva9179 7 месяцев назад

    හසා කෝ...?

  • @SamanmaliPerera-x9b
    @SamanmaliPerera-x9b 7 месяцев назад

    Mage.. Fb. Ac.. Eka.. Hach.. Una

  • @kasunsandaruwan1839
    @kasunsandaruwan1839 7 месяцев назад

    Mata awa oya scam eka😂

  • @tharindu721
    @tharindu721 7 месяцев назад

    Superb knowelege

  • @mindgame1904
    @mindgame1904 7 месяцев назад

    No money No honey

  • @isurusenevirathne
    @isurusenevirathne 7 месяцев назад

    Can i give sadaru email pls

  • @milanthurk4939
    @milanthurk4939 7 месяцев назад

    mt oya whatsapp msg ek 2prk awa,

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA 7 месяцев назад

    Good stuff 🫰🔥

  • @8BitOnlineAcademy
    @8BitOnlineAcademy 7 месяцев назад

  • @LK-dd7mi
    @LK-dd7mi 7 месяцев назад

    ♥️

  • @capayt5463
    @capayt5463 7 месяцев назад

    ❤️