Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාව සමිපුර්නයෙන්ම ඇහුව පැහැදිලි කිරිම ගැන සතුටුයි ජය වේවා විමල් මැතිතුමනි
ඉතාම වැදගත් ඉදිරිපත් කිරිමක් ❤
ඔබ ට ජය වේවා
මන් කැමති ම ඔය දුර දක්නා නුවන ට ජයවේවා🎉❤❤❤
අනිවාර්යෙන් මගේ චන්දේ සර්වජන-බලයට...
👍
මේ පැහැදිලි කිරීම ගැන ගොඩක් සතුටුයි. මොකද ගොඩක් ජනතාව දැනුවත් නෑ. ❤❤❤ ජය වේවා
මැතිතුමනි ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.
හොඳම පැහැදිලි කිරීම. ජයවේවා
❤ජය වේවා!
හොද පැහැදිලි කිරීමක් 👌
Thank you.Again and again you giving a such lot of informations for our motherland. You are a hero for us at present.
Absolutely correct 👍
දිලිත්ට ලොකු අවස්තාවක් තියෙනවා.. ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ තීව්‍ර කළ යුතුයි.
ඔව් අනිත් උන් විකුර්තිය කරලා හෝදලා තියෙන මොල පිරිසිදු කරන්න ලේසි වෙන්නේ නැහැ
Vemal🎉
ඒක නමි ඇත්ත
ඒකීයබාවයට එරෙහි දේශද්‍රෝහීන් විමල්ගේ ඇත්ත හෙලිකිරීමට බයවෙලා. විමල්ගෙ වීඩියෝ බලබල බනින බැනිල්ලෙන් උන්ගෙ සිහින බොදවීම පැහැදිලිය්. තරුවට ජය.
Aththa
Wimal Wani aya janathawa ge ekama abilaasaya
පැහැදිලිවම රනිලයි අනුරයලයි මේ රට විනාස කරනව..මරි මෝඩ හැතිකරේ මාලිමාවට ජයවේවා කිය.... කියා.... පුක දෙනව මේව අහල මොලේ පාද ගනිල්ල..
You are telling the truth ' jayawewa.
ඉතිහාසය යලි යලිත් පොපියමීන් මතු වෙමින් විර පුරන්අප්පූගේ වර්ථමාන භවයට පණ පොවන විමල් විරවංශට විරැදව අවක්ඤාසහගතව හා ජනතා විමුක්ති පෙරමුනේ සිට මහින්ද රාජපක්ෂට සම්බන්ධ වුයේ මුදල් මත බවට මත පලකරමින් 2023 නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී සරත් පොන්සේකා කියන යුද්ධයට සුදුසු වුවද වෙනත් සිවිල් ජනතා වැඩකට මේලෝ වැඩක් නැති එකා කියන කියවිල්ල සමාන වනුයේ තමන් යුද්ධ ටැංකික් තුල සිට වෙඩි උණ්ඩ වලට ගොදුරැ නොවුයේ යුද්ධ ටැංකියේ සන්නාහ ආවරණය නිසා නොව තම කපු ඇදුම නිසා බව කීම හා සමාන වනුයේ වීමල් වීරවංශ නම් ජනනායකයා නිසාම හමුදාපතිකම ලැබී විමල් වීරවංශ නිසාම ජයග්‍රහී මානුෂීය මෙහෙයුම ආරම්භකර විමල් විරවංශ නිසාම ඊට පෙර ලංකාවේ හමුදාව කර අතරමග නතරකල මෙහෙයුම් සේම මානුෂිය මෙහෙයුම අතරමග නවතා නොදමා ජයග්‍රහණය දක්වාම සරත් පොන්සේකාට සිතුලෙස කරගෙන යන්නට ඉඩදී විමල් වීරවංශ නිසාම සරත් පොන්සේකාට යුද්ධය කරගෙන යැමට හා බදවාගැනීම් කිරිමට අවසරය සමග පඩිනඩි පමණක් නොව හමුදාවට ඉන්ධන අවිආයුද පමණක් නොව ආහාරපානද ලැබුණේ විමල් වීරවංශ නිසා කිවහොත් මහින්ද රාජපක්ෂගේ යුද්ධය සදහා භුමිකාව අවතක්සේරුවට බදුන් නොවන්නා සේම රණ විරැවන්ගේ ලේ ජීවිත වලට ලැබු ජයග්‍රහණයේ වටිනාකම පමණක් නොව උතුරේ ජනතාව තස්ථවාදීන්ගෙන් ගලවාගැනීමේ හා දේමල ලමයින් දෙමල ජාතීක සංවිධානයේ මන්ත්‍රී වරැන්ගෙන් සිදුවු අතවරවලින් ගලවා ගෙන පාසැල් තුල ඉගැනීම් කිරීමට යුද්ධය නිම කීරීම සදහා සරත් පොන්සේකා ඇතුලු තිවිධ හමුදා හා රාජපක්ෂවරැ කල කැපකිරීමට වඩා තීරණාත්මක කැපකිරීමක් කරන ලද්දේ විමල් වීරවංශ කිවහොත් අතිෂයෝක්තියක් නොවනු ඇත්තේ පමණක් නොව ඒයින්ද ඔබ්බට ගෝස් රට දේකට නොව රටම පරබාකරන්ගේ යටතට පත්වීම නවතාගත් යුගපුරැෂයෙකු ලෙස විමල් විරවංශගේ භුමිකාව හදුන්වා දිය හැක්කේ ලමයින් දුසිමක් සිටින මවකට ලමයි වදන්න නොහැකි වද ගැහැණියක ලෙස සරදම්කරන සරත් පොන්සේකාගේ අතේ පැලවෙන පිස්සු කථාව අහන එම මවගේ පුතාගේ කාථාව දේස බලන අයුරින්ම පහත විමල් විරවංශගේ කතාව දොස බැලිය යුත්තේය.විමල් විරවංශට ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින්ම දේමල ඩයස්පෝරාවට අනුරකුමාර මෙන් ආධාර කලානම් පරබාකරන් මේවන විට රටම අල්ලලාය. වීමල්ට ඇතිතරම් මුදල්ය.ඒහෙත් ඔහු ඒ පසට ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුනේ සුක්කානම හැරවුයේ සුනාමිසහන මණ්ඩලයට විරැදව පැකෙජයට විරැද්ධව අවසාන වශයෙන් 2005 මහින්ද බලයට ගෙන ඒමටය.ඒ සියල්ල එසේ නොවුයේ නම් සරත් පොන්සේකා හමුදාපතිවත් නොවන්නේය.යුද්ධය කරගෙන යන අතර අයවැය පරාද කිරීමට හා රජය පෙරලා ඒදා මිලිනියම් සිටි හරහා අනුරැද්ධ රත්වත්තේ කරන්න හැදු පරබාකරන්ව මරාදැමීමේ මෙහෙයුම කඩාකප්පල් කර සාම ගිවිසුමට ගිය අයුරින්ම මහින්ද රඡය පෙරලා දැමිමට පාර්ලිමේන්තුව තුල දැරැ උත්සාහ පරාජය කලේ මහින්ද රාජපක්ෂගේ යුද අයවැය ජයග්‍රහණය කිරීමට පුර්ණ කතිකත්වය පැය අටක් එක දිගට උගුර ලේ රහ වනතුරැ රට වෙනුවත් විමල් වීරවංශ දැක්වූ දායකත්වය රණවිරැවන්ට මවකගේ භුමිකාව වීමල් විරවංශ ඉටුකිරීමක්මය.යුධ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු කිඩාංගනයේ දී මෛත්‍රී විසින් මහින්ද රජකෙනෙකු ලෙස හදුන්වාදෙමින් පැවැත්වු යෝද ජනරැලියේදී විමල් විරවංශ කියනුයේ ජයගහනයෙන් උදම් නොවී විදේශිය දේමල තස්ථවාදී ඩයස්පෝරාව පැරද විමට දිගුදුර විහිදුම් පහාරක ඒකකයක අවශ්යතාව ගැන වීමල් දැක්වු කරැණු සරත් පෝන්සේකා ඇතුළු ආරක්ෂක අංශය නොසලකා හැරීම නිසයි අද දක්වාම රටේ ජනතාවට ගැටලු ඇතිකරවනුයේ විදේශීය රටවල සිටි එල්ටීටීඊ තස්ථවාදීන් මැඩ පැවැත්වීමට කටයුතු කිරිමේ අතයවශය තාවය දක්වනුයේද අතීතයේ ඊශ්‍රායෙලයේ මෝසාඩ් ඔත්තු සේවාව නිර්මාණය කරන්නේද ඊශ්‍රායෙලයට විරැදව පිටරටවල සිටින තස්ථවාදීන් භැඩලීම සදසාය. විමල් විරවංශ එදා 2009 මැයි විජයග්‍රහණයේ වේදීකාවේදී කල කථාවෙදි දුරදර්ශිව අදහස් දැක්වුයේ ඒයයි අද වන විට එය කෙතරම් දුර දැක්මකින් විමල් කල කථාවක්ද යන්න පැහැදිලි වනුයේ සරත් පොන්සේකාගේ මෝලයට වඩා විමල් වීරවංශගේ ජාතික ආරක්ෂාවේ නව නැඹුරුතා වලට සංවේදී වන මෝලයේ දියුණුව මෝනවට කියාපාමීනි.ජනාධිපතිවරැ වියයුත්තේ කෙහෙල්මල් වියාපාරිකයෝ විවසායකයෝ ආචාර්ය මහාචාර්යවරැ නොව විමල්වීරවංශ වැනි දුරදර්ශී දේශපාලඤයින්මය.
💯❤️
100%
දැනට හරිම දේශපාලකයෙක් ඉන්නවා නම් ඒ මෙතුම්ගේ මේ පක්ෂයම පමණය්
❤❤
Wish you the.best ❤❤❤❤❤❤❤❤❤ ... විමල් ගෙ. කරුණු දැක්වීම අහන්න .ආසයි ඔබ යන අගය කරනවා ❤❤❤❤❤❤❤❤❤❤
ඔය කදන්දර පොත ගැන පැහැදිලි කිරිමක් ඔබතුමා සහ ගම්මන්පිල ගේන් බාලාපොරොතුව හිටියෙ ඔබතුමාට ස්තුතියි සර්වජන බලයට ජයවේවා
❤❤❤❤❤
Obata jaya...
අප ඔබ සමගයි
යටින් ඇමරිකාව ගහන ගෙමට අහුවෙන්න එපා ඉස්තුතියි පැහැදිලි කරට
ඔබ තුමාගේ මෙම දැනුවත් කිරීම ඉතාමත් අගය කොට සලකමි සහා තුති... ඉදිරියටත් ශක්තිය හා දිරිය ලැබේවා
අනිවාර්යයෙන් විය හැකි දෙයක් ..ජයවේවා
⭐⭐⭐⭐⭐⭐
ඇත්ත.මටත් ඔය ගැටලු තිබ්බා..මේ කියනදේවල් ගැන.ඇත්තටම ප්‍රශ්නකාරීයි.කවුරුවත් කිසිම දෙසපාලන කට්ටියක් මේව දැකල නෑ.රට රකිනවය කියන මහින්ද පාර්ශවේ නාමලයටවත් මේගැන බුද්ධියක්නෑ ඡන්දෙ වෙනුවෙන් හෝ මේවා ප්‍රශ්න කරන්න..ඔබතුමාලට ස්තුතියි 👍
විමල් වීරවංශ ඔබ හරියට ම හරි අපේ බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීම ගැන ඔබ තුමාට ජයවේවා
❤️✴️✴️✴️Great✴️✴️✴️❤️
I like you men
🎉ජනපදකරනය ගැන ජව්පෙ පැහැදිලි කිරීමක් කලයුතුමයි.
Great party and good leadership 🙏
Jayawewa ❤❤❤❤
ඔබ තුමා පමණ යි රටේ සභ්‍යත්වය සදාචාරය සංස්කෘතිය ගැන හිතලා කථා කරන එකම නායකයාඔබ තුමා ට ජය වේ වා
❤️
ආදරෙයි විමල් වීරවංශ අරුන් සිද්ධාර්ථන් නායක වරුන් ට .
❤❤❤❤ jayawewa Sri Lanka wimal ❤
රට වෙනුන් කතා කරන විමල් ඇතුලු කන්ඩායමට ජයවේවා ❤
අනාගත උවදුර කල් තියා දකින විමල්, අප ඔබ සමගයි, සර්වජන බලයට ජයවේවා!! මගේ මාතෘභූමිය දිනේවා!! 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු වේවා.
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ❤ ජයවෙිවා සර්වජන බලය
ස්තූතිය 🙏🙏
Respect sir ❤❤❤❤❤❤
❤️🌟⭐️❤️🌟⭐️❤️🌟⭐️
දන්නව ෙන්. ෙමයා කිවි ෙවාත්. කිවිව. පරිස්සමි ෙවමු. දරැවන් රැකගමු
විමල් වීරවංශ ඔබ ගේ කියවීම හරි මෙය තේරුම්ගත හැකි පිරිස ගැන ප්‍රශ්නයක් තියනවා ඒ නිසා රටේ පහලම පන්තියේ සිට ඉහළම පන්තිය දක්වාම ජනගත කරන්න සියලුම ජනමාධ්‍ය සමාජ මාධ්‍ය හරහා ගමට නගරයට යායුතුය ජනතාව දැනුවත් කරමු රට හරි මගට ජයවේවා දිලිත් ජයවීර ජනාධිපති කරමු ❤❤❤❤🎉🎉🎉🎉🎉
Kathawa aththa
එයාල 13 න් ඔබ්බට දෙන්න ලෑස්තියි කියලා කියලා තියෙනවනේ.
Kawda unwa dinawanna
👌👌👌👌👌👌
ඔබට ජයවේවා ❤❤❤
❤️❤️❤️❤️❤️
රටට ජය......
ලංකාවේ දේශපාලනය කරන අය අතරින් රටට ආදරේ ඔබ විතරයි ඔබතුමාලට ජය වේවා මගේ රටට ජයවේවා!!!!
Thank you
❤❤❤❤❤විමල් ජය වෙවා ..👍👍
⭐⭐⭐⭐⭐⭐⭐ ජයවේවා ❤
Jayawewa.Budusaranai
👍👍
Excellent discourse machang
හැමදාම රට වෙනුවෙන් ඔබ ගත්ත හැම තීරණයක්ම සාදනීයයි
අපි ඔබතුමාල සමගයි❤ ජය වේවා 💪💪💪❤️
ඔබතුමා කියන කරුණු ඇත්ත . මම ජාතික ජන බලයේ ප්‍රධාන මංත්‍රීවරු තුන්දෙනෙක් සමග කතා කරා පසුගිය ඡන්දය කල් දාන්න පෙර . මගේ ගැටලු වලට ඒ අයට උත්තර දෙන්න බැරිවුණා . මම බලන් ඉන්නවා එ අයගේ නායකයා හමුවෙන්න.
ඉතින් මේ සන්කල්පය දෙරන ටීවී හරහා රටක්ම දැනුවත් කිරීම කරන්න..ඒක ලොකු අවස්තාවක් වේවි මිනිසුන්ගේ දැනුවත් වීම වෙනුවෙන්..❤
කතාව ඇත්ත..මිනිස්සු තවම මේවා දන්නෙ නැහැ ..දෙරණ හරහා මේ සාකච්ඡාවම විශේෂ වැඩසටහනක් ලෙස දැම්මා නම් මිනිසුන් රැල්ලක් ලෙස චන්දය දේවි.👍👍❤❤
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💐❤️🤲 teruvan saranai oba tumata
❤❤❤😂😂😂❤❤❤❤best❤❤❤
MTසිල්වා අනුර විජිත ලාල්කාන්ත කියන දෙබාන
ජයෙන් ජය ✌
එදා මෙදා තුරා එකම මතයක් දරණ එකම දේසපාලකයා ඔබයි විමල් මැතිඳුනි ⭐❌from lebanon
Supiri wimal niyamai jayawewà
ඔබේ කතාව හරියට ම හරි....!!!❤❤❤❤
තරුව විමල්..... ❤
මේ පක්ෂය ගැන මිනිසුන්ගේ අවධානය මදි...ප්‍රතිපත්ති දැනගත්තනම් අවසාන මොහොතේ හරි පළමු තැනට රැල්ලක් වශයෙන් එන්න පුළුවන් .👍👍❤❤👍👍
Thank you for the information ❤❤❤
විමල්🎉🎉🎉
අනිවාර්යයෙන් ජය නියතයි සර්වජන බලයට
ඔන්න අනතුර පෙන්නල දීල තියෙනවා . දැන්වත් හීන වලින් නැගිටහල්ලා . 😮
අනුරයො කකුල් දෙක මැද ඇටදෙක තියෙනවන් මේ අභියෝගය බාරගනින්
❤️🌟🌟❤️🌟❤️❤️🌟🌟🌟❤️❤️❤️❤️
We are with you
අපූරු පැහැදිලි කිරීමක් ස්තුතියි බෙහෙවින් ඔබට රටේ ඒකීයභාවය රැකීමට ඔබගේ ප්‍රථිපත්ති ප්‍රකාශයේ සඳහන් කිරීමම මටනම් ප්‍රමාණවත්💜️💜️💜️🙏🙏🙏
ජ.වි.පෙ ,නංගී පෙන්වා අක්ක දිිග දෙන්න හදන්නේ
As usual very informative analysis.pls make you reach much larger audience so that more people will understand the reality
good job🎉🎉🎉❤❤
ජයවෙිවා දිලිප් ජයවිර මහත්තයට විමල් මහත්තයට ජයවේවා❤❤❤❤
සර්වජන බලයට ජයවේවා⭐️💫
හොඳ පැහැදිලි කිරීමක් . .
දෙමල ජාතික සංදානය සද්දවහලා අනුරට සපෝර්ට් එකට ඉන්නෙ.කඩෙ යන ගනයොයි සිංහල මෝඩයොයි පුදුම වෙන්න යන්නෙ
Jayawawa.
ඒක ගේනව නම් බටහිර රටවල් අපේ රට ආක්‍රමණය කරල කරපු මර්දන ගැනත් සොයා ඒ ගැනත් යම් පියවරක් ගන්න ඕන .
හොඳ විග්‍රහයක්.ජය වේවා
Jaya wewa
ආඩම්බරයි ඔබ ගැන ඔබව අපි තනි නොකරමු.❤❤❤❤❤
බොහෝ දෙනෙකුට නොතෙරෙනදේ ඔබ තේරුම් කර දුන්නා
මාලු මාමා ලට ඕවා තේරෙ න්නෙ නෑ😂😂😂😂
ඔබ තුමාගේ කරුණු පැහැදිලි කිරීම ඉතාම වැදගත් වගේම කාලෝචිතයි යන්න මගේ හැඟීමයි. අනුර දිසානායක මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා මේ සියල්ල කරන්න මුදල් හොයාගන්න ක්‍රමවේදය පිලිබඳව නිසි පැහැදිලි කිරීමක් කොතනකවත් කරන්නෙ නැහැ.හැම කෙනෙක්ම ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි.
Wimal sir thamai president wenna one ❤
අනිවාර්යයෙන් ඔබ තුමාට ස්තුතී කරම පැහැදිලිකිරීමට
Dilith jayavirata jayawewa wimal weerawashata jayawewa
ඔය ල්පය හරිම කාපටිය් ඔය ම්නිහා තන හදා ගන්න ඔනම දයාක් කර ය්ඔබ තුමා ට බොහොම පින් . යථාර්ථය අවබෝධ දීම ගැන ❤❤❤❤❤❤👍👍👍👍👍👍
ඕකුන් එකෙක වත් එන්නෑ විමල් ඔබල එක්ක විවාදෙට . මෙන්න කැට . 😂😂
කතාව සමිපුර්නයෙන්ම ඇහුව පැහැදිලි කිරිම ගැන සතුටුයි ජය වේවා විමල් මැතිතුමනි
ඉතාම වැදගත් ඉදිරිපත් කිරිමක් ❤
ඔබ ට ජය වේවා
මන් කැමති ම ඔය දුර දක්නා නුවන ට ජයවේවා🎉❤❤❤
අනිවාර්යෙන් මගේ චන්දේ සර්වජන-බලයට...
👍
මේ පැහැදිලි කිරීම ගැන ගොඩක් සතුටුයි. මොකද ගොඩක් ජනතාව දැනුවත් නෑ. ❤❤❤ ජය වේවා
මැතිතුමනි ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.
හොඳම පැහැදිලි කිරීම. ජයවේවා
❤ජය වේවා!
හොද පැහැදිලි කිරීමක් 👌
Thank you.Again and again you giving a such lot of informations for our motherland. You are a hero for us at present.
Absolutely correct 👍
දිලිත්ට ලොකු අවස්තාවක් තියෙනවා.. ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ තීව්‍ර කළ යුතුයි.
ඔව්
අනිත් උන් විකුර්තිය කරලා හෝදලා තියෙන මොල පිරිසිදු කරන්න ලේසි වෙන්නේ නැහැ
Vemal🎉
ඒක නමි ඇත්ත
ඒකීයබාවයට එරෙහි දේශද්‍රෝහීන් විමල්ගේ ඇත්ත හෙලිකිරීමට බයවෙලා. විමල්ගෙ වීඩියෝ බලබල බනින බැනිල්ලෙන් උන්ගෙ සිහින බොදවීම පැහැදිලිය්. තරුවට ජය.
Aththa
Wimal Wani aya janathawa ge ekama abilaasaya
පැහැදිලිවම රනිලයි අනුරයලයි මේ රට විනාස කරනව..
මරි මෝඩ හැතිකරේ මාලිමාවට ජයවේවා කිය.... කියා.... පුක දෙනව මේව අහල මොලේ පාද ගනිල්ල..
You are telling the truth ' jayawewa.
ඉතිහාසය යලි යලිත් පොපියමීන් මතු වෙමින් විර පුරන්අප්පූගේ වර්ථමාන භවයට පණ පොවන විමල් විරවංශට විරැදව අවක්ඤාසහගතව හා ජනතා විමුක්ති පෙරමුනේ සිට මහින්ද රාජපක්ෂට සම්බන්ධ වුයේ මුදල් මත බවට මත පලකරමින් 2023 නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී සරත් පොන්සේකා කියන යුද්ධයට සුදුසු වුවද වෙනත් සිවිල් ජනතා වැඩකට මේලෝ වැඩක් නැති එකා කියන කියවිල්ල සමාන වනුයේ තමන් යුද්ධ ටැංකික් තුල සිට වෙඩි උණ්ඩ වලට ගොදුරැ නොවුයේ යුද්ධ ටැංකියේ සන්නාහ ආවරණය නිසා නොව තම කපු ඇදුම නිසා බව කීම හා සමාන වනුයේ වීමල් වීරවංශ නම් ජනනායකයා නිසාම හමුදාපතිකම ලැබී විමල් වීරවංශ නිසාම ජයග්‍රහී මානුෂීය මෙහෙයුම ආරම්භකර විමල් විරවංශ නිසාම ඊට පෙර ලංකාවේ හමුදාව කර අතරමග නතරකල මෙහෙයුම් සේම මානුෂිය මෙහෙයුම අතරමග නවතා නොදමා ජයග්‍රහණය දක්වාම සරත් පොන්සේකාට සිතුලෙස කරගෙන යන්නට ඉඩදී විමල් වීරවංශ නිසාම සරත් පොන්සේකාට යුද්ධය කරගෙන යැමට හා බදවාගැනීම් කිරිමට අවසරය සමග පඩිනඩි පමණක් නොව හමුදාවට ඉන්ධන අවිආයුද පමණක් නොව ආහාරපානද ලැබුණේ විමල් වීරවංශ නිසා කිවහොත් මහින්ද රාජපක්ෂගේ යුද්ධය සදහා භුමිකාව අවතක්සේරුවට බදුන් නොවන්නා සේම රණ විරැවන්ගේ ලේ ජීවිත වලට ලැබු ජයග්‍රහණයේ වටිනාකම පමණක් නොව උතුරේ ජනතාව තස්ථවාදීන්ගෙන් ගලවාගැනීමේ හා දේමල ලමයින් දෙමල ජාතීක සංවිධානයේ මන්ත්‍රී වරැන්ගෙන් සිදුවු අතවරවලින් ගලවා ගෙන පාසැල් තුල ඉගැනීම් කිරීමට යුද්ධය නිම කීරීම සදහා සරත් පොන්සේකා ඇතුලු තිවිධ හමුදා හා රාජපක්ෂවරැ කල කැපකිරීමට වඩා තීරණාත්මක කැපකිරීමක් කරන ලද්දේ විමල් වීරවංශ කිවහොත් අතිෂයෝක්තියක් නොවනු ඇත්තේ පමණක් නොව ඒයින්ද ඔබ්බට ගෝස් රට දේකට නොව රටම පරබාකරන්ගේ යටතට පත්වීම නවතාගත් යුගපුරැෂයෙකු ලෙස විමල් විරවංශගේ භුමිකාව හදුන්වා දිය හැක්කේ ලමයින් දුසිමක් සිටින මවකට ලමයි වදන්න නොහැකි වද ගැහැණියක ලෙස සරදම්කරන සරත් පොන්සේකාගේ අතේ පැලවෙන පිස්සු කථාව අහන එම මවගේ පුතාගේ කාථාව දේස බලන අයුරින්ම පහත විමල් විරවංශගේ කතාව දොස බැලිය යුත්තේය.
විමල් විරවංශට ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින්ම දේමල ඩයස්පෝරාවට අනුරකුමාර මෙන් ආධාර කලානම් පරබාකරන් මේවන විට රටම අල්ලලාය. වීමල්ට ඇතිතරම් මුදල්ය.
ඒහෙත් ඔහු ඒ පසට ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුනේ සුක්කානම හැරවුයේ සුනාමිසහන මණ්ඩලයට විරැදව පැකෙජයට විරැද්ධව අවසාන වශයෙන් 2005 මහින්ද බලයට ගෙන ඒමටය.
ඒ සියල්ල එසේ නොවුයේ නම් සරත් පොන්සේකා හමුදාපතිවත් නොවන්නේය.
යුද්ධය කරගෙන යන අතර අයවැය පරාද කිරීමට හා රජය පෙරලා ඒදා මිලිනියම් සිටි හරහා අනුරැද්ධ රත්වත්තේ කරන්න හැදු පරබාකරන්ව මරාදැමීමේ මෙහෙයුම කඩාකප්පල් කර සාම ගිවිසුමට ගිය අයුරින්ම මහින්ද රඡය පෙරලා දැමිමට පාර්ලිමේන්තුව තුල දැරැ උත්සාහ පරාජය කලේ මහින්ද රාජපක්ෂගේ යුද අයවැය ජයග්‍රහණය කිරීමට පුර්ණ කතිකත්වය පැය අටක් එක දිගට උගුර ලේ රහ වනතුරැ රට වෙනුවත් විමල් වීරවංශ දැක්වූ දායකත්වය රණවිරැවන්ට මවකගේ භුමිකාව වීමල් විරවංශ ඉටුකිරීමක්මය.
යුධ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු කිඩාංගනයේ දී මෛත්‍රී විසින් මහින්ද රජකෙනෙකු ලෙස හදුන්වාදෙමින් පැවැත්වු යෝද ජනරැලියේදී විමල් විරවංශ කියනුයේ ජයගහනයෙන් උදම් නොවී විදේශිය දේමල තස්ථවාදී ඩයස්පෝරාව පැරද විමට දිගුදුර විහිදුම් පහාරක ඒකකයක අවශ්යතාව ගැන වීමල් දැක්වු කරැණු සරත් පෝන්සේකා ඇතුළු ආරක්ෂක අංශය නොසලකා හැරීම නිසයි අද දක්වාම රටේ ජනතාවට ගැටලු ඇතිකරවනුයේ විදේශීය රටවල සිටි එල්ටීටීඊ තස්ථවාදීන් මැඩ පැවැත්වීමට කටයුතු කිරිමේ අතයවශය තාවය දක්වනුයේද අතීතයේ ඊශ්‍රායෙලයේ මෝසාඩ් ඔත්තු සේවාව නිර්මාණය කරන්නේද ඊශ්‍රායෙලයට විරැදව පිටරටවල සිටින තස්ථවාදීන් භැඩලීම සදසාය.
විමල් විරවංශ එදා 2009 මැයි විජයග්‍රහණයේ වේදීකාවේදී කල කථාවෙදි දුරදර්ශිව අදහස් දැක්වුයේ ඒයයි අද වන විට එය කෙතරම් දුර දැක්මකින් විමල් කල කථාවක්ද යන්න පැහැදිලි වනුයේ සරත් පොන්සේකාගේ මෝලයට වඩා විමල් වීරවංශගේ ජාතික ආරක්ෂාවේ නව නැඹුරුතා වලට සංවේදී වන මෝලයේ දියුණුව මෝනවට කියාපාමීනි.
ජනාධිපතිවරැ වියයුත්තේ කෙහෙල්මල් වියාපාරිකයෝ විවසායකයෝ ආචාර්ය මහාචාර්යවරැ නොව විමල්වීරවංශ වැනි දුරදර්ශී දේශපාලඤයින්මය.
💯❤️
100%
දැනට හරිම දේශපාලකයෙක් ඉන්නවා නම් ඒ මෙතුම්ගේ මේ පක්ෂයම පමණය්
❤❤
Wish you the.best
❤❤❤❤❤❤❤❤❤ ... විමල් ගෙ. කරුණු දැක්වීම අහන්න .ආසයි
ඔබ යන අගය කරනවා
❤❤❤❤❤❤❤❤❤❤
ඔය කදන්දර පොත ගැන පැහැදිලි කිරිමක් ඔබතුමා සහ ගම්මන්පිල ගේන් බාලාපොරොතුව හිටියෙ ඔබතුමාට ස්තුතියි
සර්වජන බලයට ජයවේවා
❤❤❤❤❤
Obata jaya...
අප ඔබ සමගයි
යටින් ඇමරිකාව ගහන ගෙමට අහුවෙන්න එපා ඉස්තුතියි පැහැදිලි කරට
ඔබ තුමාගේ මෙම දැනුවත් කිරීම ඉතාමත් අගය කොට සලකමි සහා තුති... ඉදිරියටත් ශක්තිය හා දිරිය ලැබේවා
අනිවාර්යයෙන් විය හැකි දෙයක් ..ජයවේවා
⭐⭐⭐⭐⭐⭐
ඇත්ත.මටත් ඔය ගැටලු තිබ්බා..මේ කියනදේවල් ගැන.ඇත්තටම ප්‍රශ්නකාරීයි.කවුරුවත් කිසිම දෙසපාලන කට්ටියක් මේව දැකල නෑ.රට රකිනවය කියන මහින්ද පාර්ශවේ නාමලයටවත් මේගැන බුද්ධියක්නෑ ඡන්දෙ වෙනුවෙන් හෝ මේවා ප්‍රශ්න කරන්න..ඔබතුමාලට ස්තුතියි 👍
විමල් වීරවංශ ඔබ හරියට ම හරි අපේ බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීම ගැන ඔබ තුමාට ජයවේවා
❤️✴️✴️✴️Great✴️✴️✴️❤️
I like you men
🎉ජනපදකරනය ගැන ජව්පෙ පැහැදිලි කිරීමක් කලයුතුමයි.
Great party and good leadership 🙏
Jayawewa ❤❤❤❤
ඔබ තුමා පමණ යි රටේ සභ්‍යත්වය සදාචාරය සංස්කෘතිය ගැන හිතලා කථා කරන එකම නායකයා
ඔබ තුමා ට ජය වේ වා
❤️
ආදරෙයි විමල් වීරවංශ අරුන් සිද්ධාර්ථන් නායක වරුන් ට .
❤❤❤❤ jayawewa Sri Lanka wimal ❤
රට වෙනුන් කතා කරන විමල් ඇතුලු කන්ඩායමට ජයවේවා ❤
අනාගත උවදුර කල් තියා දකින විමල්, අප ඔබ සමගයි, සර්වජන බලයට ජයවේවා!! මගේ මාතෘභූමිය දිනේවා!! 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු වේවා.
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ❤ ජයවෙිවා සර්වජන බලය
ස්තූතිය 🙏🙏
Respect sir ❤❤❤❤❤❤
❤️🌟⭐️❤️🌟⭐️❤️🌟⭐️
දන්නව ෙන්. ෙමයා කිවි ෙවාත්. කිවිව. පරිස්සමි ෙවමු. දරැවන් රැකගමු
👍
විමල් වීරවංශ ඔබ ගේ කියවීම හරි මෙය තේරුම්ගත හැකි පිරිස ගැන ප්‍රශ්නයක් තියනවා ඒ නිසා රටේ පහලම පන්තියේ සිට ඉහළම පන්තිය දක්වාම ජනගත කරන්න සියලුම ජනමාධ්‍ය සමාජ මාධ්‍ය හරහා ගමට නගරයට යායුතුය ජනතාව දැනුවත් කරමු රට හරි මගට ජයවේවා දිලිත් ජයවීර ජනාධිපති කරමු ❤❤❤❤🎉🎉🎉🎉🎉
Kathawa aththa
එයාල 13 න් ඔබ්බට දෙන්න ලෑස්තියි කියලා කියලා තියෙනවනේ.
Kawda unwa dinawanna
👌👌👌👌👌👌
ඔබට ජයවේවා ❤❤❤
❤️❤️❤️❤️❤️
රටට ජය......
ලංකාවේ දේශපාලනය කරන අය අතරින් රටට ආදරේ ඔබ විතරයි ඔබතුමාලට ජය වේවා මගේ රටට ජයවේවා!!!!
Thank you
❤❤❤❤❤විමල් ජය වෙවා ..👍👍
⭐⭐⭐⭐⭐⭐⭐ ජයවේවා ❤
Jayawewa.Budusaranai
👍👍
Excellent discourse machang
හැමදාම රට වෙනුවෙන් ඔබ ගත්ත හැම තීරණයක්ම සාදනීයයි
අපි ඔබතුමාල සමගයි❤ ජය වේවා 💪💪💪❤️
ඔබතුමා කියන කරුණු ඇත්ත . මම ජාතික ජන බලයේ ප්‍රධාන මංත්‍රීවරු තුන්දෙනෙක් සමග කතා කරා පසුගිය ඡන්දය කල් දාන්න පෙර . මගේ ගැටලු වලට ඒ අයට උත්තර දෙන්න බැරිවුණා . මම බලන් ඉන්නවා එ අයගේ නායකයා හමුවෙන්න.
ඉතින් මේ සන්කල්පය දෙරන ටීවී හරහා රටක්ම දැනුවත් කිරීම කරන්න..ඒක ලොකු අවස්තාවක් වේවි මිනිසුන්ගේ දැනුවත් වීම වෙනුවෙන්..❤
කතාව ඇත්ත..
මිනිස්සු තවම මේවා දන්නෙ නැහැ ..
දෙරණ හරහා මේ සාකච්ඡාවම විශේෂ වැඩසටහනක් ලෙස දැම්මා නම් මිනිසුන් රැල්ලක් ලෙස චන්දය දේවි.👍👍❤❤
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💐❤️🤲 teruvan saranai oba tumata
👍
❤❤❤😂😂😂❤❤❤❤best❤❤❤
MTසිල්වා අනුර විජිත ලාල්කාන්ත කියන දෙබාන
ජයෙන් ජය ✌
එදා මෙදා තුරා එකම මතයක් දරණ එකම දේසපාලකයා ඔබයි විමල් මැතිඳුනි ⭐❌from lebanon
Supiri wimal niyamai jayawewà
ඔබේ කතාව හරියට ම හරි....!!!❤❤❤❤
තරුව විමල්..... ❤
මේ පක්ෂය ගැන මිනිසුන්ගේ අවධානය මදි...
ප්‍රතිපත්ති දැනගත්තනම් අවසාන මොහොතේ හරි පළමු තැනට රැල්ලක් වශයෙන් එන්න පුළුවන් .👍👍❤❤👍👍
Thank you for the information ❤❤❤
විමල්🎉🎉🎉
අනිවාර්යයෙන් ජය නියතයි සර්වජන බලයට
ඔන්න අනතුර පෙන්නල දීල තියෙනවා . දැන්වත් හීන වලින් නැගිටහල්ලා . 😮
අනුරයො කකුල් දෙක මැද ඇටදෙක තියෙනවන් මේ අභියෝගය බාරගනින්
❤️🌟🌟❤️🌟❤️❤️🌟🌟🌟❤️❤️❤️❤️
We are with you
අපූරු පැහැදිලි කිරීමක් ස්තුතියි බෙහෙවින් ඔබට රටේ ඒකීයභාවය රැකීමට ඔබගේ ප්‍රථිපත්ති ප්‍රකාශයේ සඳහන් කිරීමම මටනම් ප්‍රමාණවත්💜️💜️💜️🙏🙏🙏
ජ.වි.පෙ ,නංගී පෙන්වා අක්ක දිිග දෙන්න හදන්නේ
As usual very informative analysis.
pls make you reach much larger audience so that more people will understand the reality
good job🎉🎉🎉❤❤
ජයවෙිවා දිලිප් ජයවිර මහත්තයට විමල් මහත්තයට ජයවේවා❤❤❤❤
සර්වජන බලයට ජයවේවා⭐️💫
හොඳ පැහැදිලි කිරීමක් . .
දෙමල ජාතික සංදානය සද්දවහලා අනුරට සපෝර්ට් එකට ඉන්නෙ.කඩෙ යන ගනයොයි සිංහල මෝඩයොයි පුදුම වෙන්න යන්නෙ
Jayawawa.
ඒක ගේනව නම් බටහිර රටවල් අපේ රට ආක්‍රමණය කරල කරපු මර්දන ගැනත් සොයා ඒ ගැනත් යම් පියවරක් ගන්න ඕන .
හොඳ විග්‍රහයක්.ජය වේවා
Jaya wewa
ආඩම්බරයි ඔබ ගැන ඔබව අපි තනි නොකරමු.❤❤❤❤❤
බොහෝ දෙනෙකුට නොතෙරෙනදේ ඔබ තේරුම් කර දුන්නා
මාලු මාමා ලට ඕවා තේරෙ න්නෙ නෑ😂😂😂😂
ඔබ තුමාගේ කරුණු පැහැදිලි කිරීම ඉතාම වැදගත් වගේම කාලෝචිතයි යන්න මගේ හැඟීමයි. අනුර දිසානායක මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා මේ සියල්ල කරන්න මුදල් හොයාගන්න ක්‍රමවේදය පිලිබඳව නිසි පැහැදිලි කිරීමක් කොතනකවත් කරන්නෙ නැහැ.හැම කෙනෙක්ම ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි.
Wimal sir thamai president wenna one ❤
අනිවාර්යයෙන් ඔබ තුමාට ස්තුතී කරම පැහැදිලිකිරීමට
Dilith jayavirata jayawewa wimal weerawashata jayawewa
ඔය ල්පය හරිම කාපටිය් ඔය ම්නිහා තන හදා ගන්න ඔනම දයාක් කර ය්
ඔබ තුමා ට බොහොම පින් . යථාර්ථය අවබෝධ දීම ගැන
❤❤❤❤❤❤
👍👍👍👍👍👍
ඕකුන් එකෙක වත් එන්නෑ විමල් ඔබල එක්ක විවාදෙට . මෙන්න කැට . 😂😂