Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොලේ තියන කෙනාට ඕනෑවටත් වඩා තේරෙනවා. සාස්තර කාරයන්ට වඩා හස්ත රේඛාවේ සත්‍යක් තියනවා. මෙවන් වයසෙන් මුහුකුරා ගිය මෙවන් අය හරියටම හරි දේ ඉගන ගන්නවා මතක හිටිනවා. ඔබ තුමාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා. 🙏❤️මෙතුමාව සම්බන්ධ කරගන්න විදිහක් දැම්මොත් වටිවී.
අනේ මේ මගේ අත නෙමෙයි වෙලාවල් පවා බලපු අය කිව්වේ හොද දේවල්නන් නෙමෙයි. ඒත් ඒවා ඔක්කොම බොරු කරලා අද මම සෑහෙන්න හොද ජීවිතයක් ගෙවනවා. කරදර ප්‍රශ්න කවදාවත් ජීවිතේ නැති වෙන්නේ නෑ. හැමදාම ඒවා එහෙමම වෙනවා වැදගත්ම දේ අපි ඒවට මුහුන දෙන්න අවශ්‍ය මානසික ශක්තිය සහ සුභවාදි දැක්ම . මේ ගුප්ත දේවල් සේරම පට්ටපල් බොරු. හදහන් අත බලන ඒවා සේරම නිකන් පුහු මනස්ගාත විතරයි.
P
L
මාගෙ අතේ තියෙන රේඛා තොගය දැක්කොත් ඔබතුමා මොන්ගල් වෙලා යනවා...වෙන කිසිම අතක නෑ මාගෙ අතේ තරමටම රේඛා...අත පුරාම රේඛා,කිසිම අඩුවක් නෑ රේඛා වලින් අල්ල පුරාවට...හරියට නිකං ගාළු පාර වගේ,කොහේ බැලුවත් අතුරු පාරවල් අම්බානක...
මගෙත් රේඛා ගොඩයි
Apeth ehema tamai
Ehema unama karadarawala kisima aduwak ne...eka karadarayak iwara wela husma ganna kalin thawath ekak enawa.
බොහෝම ස්තූතී ඔබතුමාට ....
Ata ballala babala gana kiyannako.mahatthayoo.duwala puthala gana kiyannnako.
හොද පැහැදිලි කිරිමක්. තව දෙවල් ගැන ඉදිරි වැඩසටන ඉදිරිපත් කරන්න
Thanks very much for your precious educational program.👍👍👍🙏🙏🙏
බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනට නැවත නැවතත් අනිත් රේඛා ගැන දැන්වත් වීමට කැමති
Obathumata dirgayusha labeva theruwansaranai🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි ටර්තෙරුවන් සරණයි
ගොඩක් හොදයි බුදු සරණයි ...
මේ වගේ ඒවාට අපි කැමතී❤️
ස්තූතියි
Godak hodai mahthayo obata siyalu deviyange Asiri labewa 🙏🙏🙏
Thank you 😊 sir...
ඔබතුමා ටිකක් පැහැදිලි කරන්න ..සමාවන්න අල්ලේ හරි මැදකෙලින්ම රේකාවක් තියනවා නමි ඒ කෙනා කොහොමද ..මහා රේකාත් සේරම සමිබන්ද යි ස්තුතියි .තෙරුවන් සරණයි ..
Hariyatama therum ganna amaruine.wenawalu wenna ida thiyenawa kiyana arthaya vitharaine apita thetim ganna wenne.
Oya kiyan rekawa nam mage athe na man mdaperedega inne deveyanee kiyala aulak na hemadema sarthakai bs
Good job sir. Nice video. We really enjoy it
❤️hodae විස්තර 😊 tawa ekakin hamuwemu
Pilimitath ganuta Adams wenne dakunada
Thanks sir
Ravi Reka 4 tynva nm. ?
Salli rekawa nm thiyanawa
තෙරුවන් සරණයි මහත්තයා ..
දහ දෙනෙක් ගත්තොත් දහ විදියකින් විශ්ලේෂණය කරන්නේ, හිත ඇත්නම් පත කුඩා ද?.
සහතික ඇත්ත කතාව...🙏🙏🙏
Madamulanata yana rakawa poddak kiyannakooo siyaaaa
Thank you so much sir! !
බොහොම හොදයි ඊලග වීඩියෝව ඉක්මනට දාන්න ඔබට සුබ අනාගතයක්.. තෙරුවන් සරනයි..
🙏 thanks you sir
දකුණු අතේද වම් අතේද හස්තරේකා බලන්නෙ. දන්න කෙනෙක් කියන්නකො
🙏🙏
සීයා යන්න ගෙදර ආච්චි පාර දිහා බලං හූල්ලනවා😢
Athdakim vedii wage..
Mage athe thiyena kisima rekawak ne
ඔබතුමා හස්ත රේඛා ශාස්ත්‍රය පන්ති කරනවද ?
මගේ අතේ නම්මේ කියන මෙලෝ රේකාවක් මේ විදිහට නෑ divorce රේකාවක් නං තියනව වගේ 😊
Oya.kiyana.aka.rakavak.vath.na.mama.dubai
මගේ හෘද රේකාවයි ශීර්ෂ රේකාවයි එකමත එක ගිහින් තියෙන්නේ සරල රේකාවක් ලෙස
ඉතුරුවෙච්ච බඩු ටිකක් නැද්ද අපිටත් ගහල මනො පරක් ගහන් ඉන්න් 😁
😂🤣
මේ කියන ඒවයේ කිසිම වරදක් නෑ.....ඉදිරිපත් කරන විදිහේ පොඩි පොඩි අමාරුකම් තියෙන්නේ වයස නිසා....මේ ශාස්ත්‍රය ඉතාම නිවැරදියි......මෙතුමා නිවැරදිව ඒක කරන අතලොස්සකින් කෙනෙක්.......
Miiantabat
💙💙💙
Mage atha purama alu pata pallam thiyenawa.ein adahas wanna mokakda
ape atha balgnna beida
👍
Ane kisimadeyak pehadili ne
Mage atheeeeee daiwa rekawak nqne
මෙලෝ හසරක් තේරෙන්නේ නෑ බම් කිරී ආතා කතන්දර කියනවා වගේ😀😀😀😀😀
අපිට නම් තේරෙනවා
බොහොම හරි මගෙන් අතඩකිම් එක්ක බලනකොටඔබතුමා ගෙන් අත බලා ගන්න වැඩ කරන ඵොන්‍ර් නම්බර් එක ඩන්න
me mahaththayage wedakarana phon nambar ekak thiyenawada
👍👍👍👍🙏
රවි මණ්ඩලේ තරු ලකුණක් තියෙනවානම්?
Ana,nakiy0,b0ru,kiyannathuwa,pla
නේමන්දාමෝනවද,ඇත්ත,කවුද,හරි
Vekara ne venawaawlalu
💪
වම් අතේ හරි මැද සමචතුරස්‍රයක් තිබුනොත් මොකක්ද කියවෙන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවද?
Venawalu puluwanlu iten oka apitath anumane karala kiyanda puluwanne hena yanawa tai koth dagana metaran vayasaka ekkanek kata karana dewal ane manda oyge danema nam
කෝ, අදින කිසිම රේඛාවක් පැහැදිලි නෑනෙ
🤣
Dana rekava Thiyanathana eamarekavauda thibena Than a keireibath kallak headway thinner mokadavanne
Oba thumage what's nambar aka dannako
Boru bn tamn mhnansi wela , awnkw jiwt wenwnm hodt hariynw eccri bn hamdeetm ona unanduwi katt kaneki witri
weda karana phone nambar ekak danna thiyena kenek
කුඩුකාරයෝ, දේශපාලනඤයනිගේ අතේනමි ඔය රේඛා ඇති.
Me okkoma boru. Mama Dan aurudu 25 rata habi maya kiyana eka rekawakwath mage ate naha 😂😂
Elon mask ge ehema ai Dana reka natte 🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේ නාකියෝ ඔච්චර බොරු කියන්න කියන්න එපා.කියපු ඒවා ඔක්කොම වැරදි. වලපල්ලට පල
මගේ මේක නෑ බන්...උබේ ඕක තියනවද ..නගින්නෙ නැත්ද උබට ...
මේකා කියන්නේ ඔක්කොම බොරු මූ කියන්නේ පත්තෙරේ තියෙන දේ
😂
බබබබ
❤️❤️❤️❤️❤️
මොලේ තියන කෙනාට ඕනෑවටත් වඩා තේරෙනවා. සාස්තර කාරයන්ට වඩා හස්ත රේඛාවේ සත්‍යක් තියනවා. මෙවන් වයසෙන් මුහුකුරා ගිය මෙවන් අය හරියටම හරි දේ ඉගන ගන්නවා මතක හිටිනවා. ඔබ තුමාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා. 🙏❤️මෙතුමාව සම්බන්ධ කරගන්න විදිහක් දැම්මොත් වටිවී.
අනේ මේ මගේ අත නෙමෙයි වෙලාවල් පවා බලපු අය කිව්වේ හොද දේවල්නන් නෙමෙයි. ඒත් ඒවා ඔක්කොම බොරු කරලා අද මම සෑහෙන්න හොද ජීවිතයක් ගෙවනවා. කරදර ප්‍රශ්න කවදාවත් ජීවිතේ නැති වෙන්නේ නෑ. හැමදාම ඒවා එහෙමම වෙනවා වැදගත්ම දේ අපි ඒවට මුහුන දෙන්න අවශ්‍ය මානසික ශක්තිය සහ සුභවාදි දැක්ම . මේ ගුප්ත දේවල් සේරම පට්ටපල් බොරු. හදහන් අත බලන ඒවා සේරම නිකන් පුහු මනස්ගාත විතරයි.
P
L
මාගෙ අතේ තියෙන රේඛා තොගය දැක්කොත් ඔබතුමා මොන්ගල් වෙලා යනවා...වෙන කිසිම අතක නෑ මාගෙ අතේ තරමටම රේඛා...අත පුරාම රේඛා,කිසිම අඩුවක් නෑ රේඛා වලින් අල්ල පුරාවට...හරියට නිකං ගාළු පාර වගේ,කොහේ බැලුවත් අතුරු පාරවල් අම්බානක...
මගෙත් රේඛා ගොඩයි
Apeth ehema tamai
Ehema unama karadarawala kisima aduwak ne...eka karadarayak iwara wela husma ganna kalin thawath ekak enawa.
බොහෝම ස්තූතී ඔබතුමාට ....
Ata ballala babala gana kiyannako.mahatthayoo.duwala puthala gana kiyannnako.
හොද පැහැදිලි කිරිමක්. තව දෙවල් ගැන ඉදිරි වැඩසටන ඉදිරිපත් කරන්න
Thanks very much for your precious educational program.👍👍👍🙏🙏🙏
බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනට නැවත නැවතත් අනිත් රේඛා ගැන දැන්වත් වීමට කැමති
Obathumata dirgayusha labeva theruwansaranai🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි ට
ර්
තෙරුවන් සරණයි
ගොඩක් හොදයි බුදු සරණයි ...
මේ වගේ ඒවාට අපි කැමතී❤️
ස්තූතියි
Godak hodai mahthayo obata siyalu deviyange Asiri labewa 🙏🙏🙏
Thank you 😊 sir...
ඔබතුමා ටිකක් පැහැදිලි කරන්න ..සමාවන්න අල්ලේ හරි මැදකෙලින්ම රේකාවක් තියනවා නමි ඒ කෙනා කොහොමද ..මහා රේකාත් සේරම සමිබන්ද යි ස්තුතියි .තෙරුවන් සරණයි ..
Hariyatama therum ganna amaruine.wenawalu wenna ida thiyenawa kiyana arthaya vitharaine apita thetim ganna wenne.
Oya kiyan rekawa nam mage athe na man mdaperedega inne deveyanee kiyala aulak na hemadema sarthakai bs
Good job sir. Nice video. We really enjoy it
❤️hodae විස්තර 😊 tawa ekakin hamuwemu
Pilimitath ganuta Adams wenne dakunada
Thanks sir
Ravi Reka 4 tynva nm. ?
Salli rekawa nm thiyanawa
තෙරුවන් සරණයි මහත්තයා ..
දහ දෙනෙක් ගත්තොත් දහ විදියකින් විශ්ලේෂණය කරන්නේ, හිත ඇත්නම් පත කුඩා ද?.
සහතික ඇත්ත කතාව...🙏🙏🙏
Madamulanata yana rakawa poddak kiyannakooo siyaaaa
Thank you so much sir! !
බොහොම හොදයි ඊලග වීඩියෝව ඉක්මනට දාන්න ඔබට සුබ අනාගතයක්.. තෙරුවන් සරනයි..
🙏 thanks you sir
දකුණු අතේද වම් අතේද හස්තරේකා බලන්නෙ. දන්න කෙනෙක් කියන්නකො
🙏🙏
සීයා යන්න ගෙදර ආච්චි පාර දිහා බලං හූල්ලනවා😢
Athdakim vedii wage..
Mage athe thiyena kisima rekawak ne
ඔබතුමා හස්ත රේඛා ශාස්ත්‍රය පන්ති කරනවද ?
මගේ අතේ නම්
මේ කියන මෙලෝ රේකාවක් මේ විදිහට නෑ divorce රේකාවක් නං තියනව වගේ 😊
Oya.kiyana.aka.rakavak.vath.na.mama.dubai
මගේ හෘද රේකාවයි ශීර්ෂ රේකාවයි එකමත එක ගිහින් තියෙන්නේ සරල රේකාවක් ලෙස
ඉතුරුවෙච්ච බඩු ටිකක් නැද්ද අපිටත් ගහල මනො පරක් ගහන් ඉන්න් 😁
😂🤣
මේ කියන ඒවයේ කිසිම වරදක් නෑ.....ඉදිරිපත් කරන විදිහේ පොඩි පොඩි අමාරුකම් තියෙන්නේ වයස නිසා....මේ ශාස්ත්‍රය ඉතාම නිවැරදියි......මෙතුමා නිවැරදිව ඒක කරන අතලොස්සකින් කෙනෙක්.......
Miiantabat
💙💙💙
Mage atha purama alu pata pallam thiyenawa.ein adahas wanna mokakda
ape atha balgnna beida
👍
Ane kisimadeyak pehadili ne
Mage atheeeeee daiwa rekawak nqne
මෙලෝ හසරක් තේරෙන්නේ නෑ බම් කිරී ආතා කතන්දර කියනවා වගේ😀😀😀😀😀
අපිට නම් තේරෙනවා
බොහොම හරි මගෙන් අතඩකිම් එක්ක බලනකොට
ඔබතුමා ගෙන් අත බලා ගන්න වැඩ කරන ඵොන්‍ර් නම්බර් එක ඩන්න