Falan Andrea | Viyole | Irin Josapin (වියෝලේ | අයිරින් ජොසපින්) | DDS S09

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 1 тыс.

  • @sandalithara4554
    @sandalithara4554 3 года назад +84

    හඬත් මරු 😘❤
    Coustume නුත් මරු 😘❤
    එයත් මරු 😘❤
    නියම හඬක්...කියන්න තේරෙන්නෙ නෑ...එ් වගේමයි නිහතමානිකමත් 🔥🙏✌😌

  • @lankikakodikara7361
    @lankikakodikara7361 3 года назад +32

    සෑහෙන්න වතාවක් මේ ගීතය අහලා ඇති මං ❤❤❤

  • @pandulamadugalle9638
    @pandulamadugalle9638 3 года назад +29

    අම්මෝ මෙන්න වොයිස් 😍🔥 ගින්දර..මුල් ගීතයට හානියක් කලෙත් නැ 👏

  • @avanthiweerasinghe4418
    @avanthiweerasinghe4418 3 года назад +3

    2022 දීත් බලනවා.....💖

  • @niranjanawickramasinghe7773
    @niranjanawickramasinghe7773 4 года назад +48

    එල යකො එල
    මෙවගෙ කෙල්ලෙක් දැක්කමයි
    සුපිරි voice පට්ට හඩ

  • @dilshanijayarathne1709
    @dilshanijayarathne1709 3 года назад +28

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.ඒ තරමටම හරිම ලස්සනයි ❤

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 года назад +96

    මේ වගේ කට හඩක් අහන්න අපි පින් කරලා තියෙනවා ගොඩක් ලස්සනයි ❤

  • @nawodhasadaruwan7882
    @nawodhasadaruwan7882 2 года назад +7

    මම ඔයගෙ මෙ සින්දුව ඇහුවේ itn අවුරුදු සාජ්ජෙදි.හරිමලස්සනයි.එවෙලෙ ඉදන් හැම වෙලෙම ඔයගෙ සින්දුම තමයි අහන්නෙ.මෙ සින්දුව මෙච්චර ලස්සන බව දැනුනෙ ඔයා ගයනකොට.දැනට 100 පාරක් විතර ඇහුවා.ගිත ගායනය,රන්ගනය,ඇදුම් පැලදුම්,වගෙම ඔයත් හරිමලස්සනයි.ඔයාට තවතවත් ඉදිරියටම යන්න මගෙ සුබ පැතුම්.🌹🌺🌷🌻ජය වෙවා!!!

  • @udarakalpani5317
    @udarakalpani5317 4 года назад +3

    මාත් ආසයි අක්කේ ඔයා ට .හරි ම දක්ශයි ඔයා . ඔයා ගේ ම ඒවා තමයි මම නිතරම අහන්නේ .❤❤❤

  • @shanefernando401
    @shanefernando401 3 года назад +37

    නියමයි... මේකත් 1M views පැනලා....
    ඩ්‍රීම්ස්ටාර් එකේ ෆැලන්ගෙ ආසම සින්දුව ❤️❤️

  • @wasanabridalartmiracle528
    @wasanabridalartmiracle528 4 года назад +16

    හරිම ලස්සනයි දුව කටහඬයි, ඉදිරිපත් කිරීමයි දෙකම

  • @LA-hx5kk
    @LA-hx5kk 3 года назад +25

    මාර වැඩෙ මට වුනෙ. Wine 🍷 ගහන ගමන් අහන්න හොද සින්දුවක් බැලුවා මෙක එක අහම්බෙන් හම්බ වුනා කවදාවත් Star Show නොබලන මම මෙ සින්දුව ඇහුව.හැමදාම දැන් පටන්ගතෙ මෙ ලමයගෙ සින්දුවෙන්.මාරම ලස්සනයි .❤️❤️🇩🇪

  • @udaraprasanjith2173
    @udaraprasanjith2173 2 года назад +15

    බයිලා සුපිරියට කියන හින්දා මේක බලන අය හිතනවා ඇති බයිලා ගායිකාවක් කියලා . ඇත්තටම නෑ..ඇයට ඕනම ශෛලියකින් ගීත ගායනා කරන්න පුළුවන් 🔥❤😍
    අතිදක්ෂම ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා 👏🔥❤

  • @sasiduviranga4770
    @sasiduviranga4770 2 года назад +13

    කෙල්ල නියමයි..අමුතු කටහඩක්...ගම් පළාතේ වීම ගැනත් සතුටුයි..සුබ අනාගතයක්..නංගි..

  • @mitsdenlyjr5396
    @mitsdenlyjr5396 4 года назад +94

    Voice and Music especially harmony is awesome Respect from India 🇮🇳

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Год назад +1

    ඒ වගේම හරිම ලස්සනයි ප්‍රියජනක යි නිහතමානීයි දක්ෂයි Very Good Falan Oya

  • @_n_a_f
    @_n_a_f 4 года назад +18

    අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
    අතරින් පතරින් නටයිද කැතරින්
    පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
    වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්
    වියෝලෙ මා සනසන වියෝලේ
    වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
    ඔබේ මිහිරි නදට නිදැල්ලේ
    නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
    වියොලේ ඔබව නෑ මා හැර ගියේ
    සංගීත සාස්තරේ කුමාරියේ
    විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
    වියොලේ වියෝලෙ මාගේ
    ගේනා නාදෙට දෙව් සුර ලියන්
    ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
    නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන්
    ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
    මිහිරී ගීත නාද ලියන්ගේ
    ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ
    නාදේ මහළු වුණත් අනර්ගේ
    වියොලේ වියෝලෙ මාගේ
    බාලෙදි ඔබට බැන්ද ආදරේ
    මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
    සිතේ ඇතිවෙන දුක් කරදරේ
    ඔබගේ එක තාලයකට මග ඇරේ
    මාගේ අවසාන මොහොත වෙලාවේ
    නාදේ කුමටද මට නලාවේ
    හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
    වියොලේ වියෝලෙ මාගේ

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 4 года назад +48

    නියමයි...
    අනිවාර්යෙන්ම...කළුතරට.තමයි.
    කිරුලහිමි.වෙන්නේ....බුදුසරණයි.
    ඉදිරියටම.යන්න......

    • @falanandrea
      @falanandrea 4 года назад +6

      Bohoma isthuthi. Budusaranai ❤

  • @pawanisathsarani3990
    @pawanisathsarani3990 3 года назад +38

    වියෝලෙ .
    ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසෙ.
    ෆැලන් ඇන්ඩ්‍රියගෙ
    ලස්සනම ගීතෙ.🎵🎼🎵🎼

  • @nilukakumari8874
    @nilukakumari8874 3 года назад +9

    Mama nitharama me sinduwa ahanawa godak lassanai budusaranai oyata suba anagathayak oyata

  • @jeromebastiansz4960
    @jeromebastiansz4960 3 года назад +237

    බොහොම හොදයි .
    මේ ගිතය වොලි බැස්ටියන්ස් මගේ සියාගෙ ගිතයක්.සියා මේ ගිතය ගායනා කරනවා මම හැබැහින්ම දැකලා තියෙනවා .

    • @NEWSරාල
      @NEWSරාල 3 года назад +13

      ඒ කියන්නේ ඔබතුමා මුනුපුරා

    • @jeromebastiansz4960
      @jeromebastiansz4960 3 года назад +18

      @@NEWSරාල ඔව් මම තමා wally bastiansz ගායකයාගේ ලොකු ම මුනුපුරා .

    • @thilinasupun3392
      @thilinasupun3392 3 года назад +12

      ඔබතුමා කරලියට එන්නකො.අපි ආස ගායකයෙක් ඔබතුමාගෙ සීයා.

    • @jeromebastiansz4960
      @jeromebastiansz4960 3 года назад +17

      @@thilinasupun3392 ඉදිරියේ දි මගෙ මල්ලි ,ෂාමන් සියාගෙ ගිත ගායනා කරන්න කරලියට පැමිණෙයි .

    • @kumaribandara2442
      @kumaribandara2442 3 года назад +15

      @@jeromebastiansz4960 සතුටුයි ඔබ එතුමාගෙ මුනුබුරා කියලා දැන ගන්න ලැබුණු එකට. කොච්චර පැරණි ගීතයක්ද අ⁣පි උපදිනත් කලින් . ඒත් අදත් හරි මිහිරියි මීපැණි වගේ

  • @ranjithperera662
    @ranjithperera662 4 года назад +44

    නංගී ඔයා හොඳට සිංදු කියනවා මම හැමදාම අහනවා .මම ඕමාන් .🎤🎤🎤👏👏👏👏

  • @kumarsilva4622
    @kumarsilva4622 4 года назад +35

    මම බලන්නේ පසුව ගයපු
    ගිංත ටිකක් ..ඇත්තේන්ම
    ඹබ වේදිකාව ජයග්‍රහණ
    කර අවසානයි.

  • @Madhavikaushalya-i6s
    @Madhavikaushalya-i6s Год назад +2

    Falan akki nam niyamai...2023 me sindu ahanawa....

  • @methmivirajini1070
    @methmivirajini1070 3 года назад +16

    ඔයාගෙ dance එකත් මරු අක්කි 🔥👏

  • @methmivirajini1070
    @methmivirajini1070 3 года назад +9

    ෆැලන් අක්කා ❤

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 года назад +19

    දුව අවසාන වටයට ජනතාවගේ ගීතයක් ගයන්න හොඳින් අලංකාර දාලා වේදිකාව පාවිව්චි කරන්න හොඳින් නටන්න ආශිර්වාද ලැබේවා දුව

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 4 года назад +20

    හරිම ප්‍රාසාංගිකයි.....🤩

  • @dilshanwelgama9347
    @dilshanwelgama9347 3 года назад +76

    මේ තිබුනු රවුන්ඩ් එකේ හැමෝම බයිලා කිව්වා, ෆැලන් විතරයි බයිලා රහට කිව්වේ 😍 ඕනෙම ස්ටයිල් එකකට දක්ෂයෙක් ❤😍

  • @banduladezoysa2038
    @banduladezoysa2038 6 месяцев назад +2

    Lovely Falan.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @irekasaurangi8355
    @irekasaurangi8355 3 года назад +5

    Maru maru falan akki

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 Год назад +3

    Compliments and Greetings from Galleon International Events (Italy - Asia- Gulf) Well done and Best Wishes for Bright Feature.ඉතාම ලස්සනයි.ඔබ දක්ශයි.

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha3115 4 года назад +30

    හරිම ප්‍රසාන්ගිකයි එ හඩ ආදරනිය යි ❤ සුබ අනාගතය ක් 🙏🌷

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Год назад +2

    Falan Oya harima ප්‍රාසාංගිකයි රසාස්ජනකයි නියමයි පැලන් නියමයි.හඩත් dance ekath Patta ❤️

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 2 года назад +3

    Harima lassanai. Fine. 10.3.22.

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 года назад +3

    ජයවේවා ජයවේවා ජයවේවා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි සුපිරි ගායනය

    • @falanandrea
      @falanandrea 4 года назад

      Bohoma isthuthi. Jesu pihitai ❤

  • @Sadii_Dancer
    @Sadii_Dancer 3 года назад +32

    හරිම ලස්සනයි නංගී මම හැමදාම car එකේ දානවා ....... God bless 🥰🥰😍😍😍😘🤩

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 года назад +6

    අනිවාර්යයෙන් ජය ලබනවා අපි සයිප්‍රස් දුව ඔයා හරි නිහතමානී දුවෙක් ජේසු පිහිටයි ආශිර්වාද ලැබේවා අනිවාර්යයෙන් වෙනස්ම හඩට ආශිර්වාද ලැබෙනවා

  • @udenijayawickrama8654
    @udenijayawickrama8654 4 года назад +43

    ඇස්වහ නෑ...කටවහ නෑ...කෙල්ලට....එලකිරි එල....සුපිරිම voice එකක්...❤❤❤❤...ගොඩම යන්න..සුභ පැතුම් ...!!!!!

    • @dinushas2322
      @dinushas2322 3 года назад +2

      Maarama lassani. සුබපැතුම්

    • @madusanka4168
      @madusanka4168 2 года назад

      @@dinushas2322 9

  • @SamithPushpakumara-h3p
    @SamithPushpakumara-h3p Год назад +3

    2023 ahanwa patta niyami

  • @prabhath4117
    @prabhath4117 4 года назад +6

    01.59 maru appa 👌🔥

  • @pawanisathsarani3990
    @pawanisathsarani3990 3 года назад +12

    වියෝලෙ .ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසයෙ.ලස්සනම ගීතේ.🎵

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 года назад +195

    ඔයා වින් කරනවට තමා කැමති..මොකද මෙතෙක් dreamstar වේදිකාවෙ අහපු නැති අමුතුමු voice එකක් ඔයාට තියෙන්නෙ.. හරිම ලස්සනයි. ඔයා තමා dreamstar වෙන්න ඕනි.

  • @charithamunasingha4566
    @charithamunasingha4566 4 года назад +3

    ලස්සනම ලස්සන කට හඩක් ..😍😍😍😍

  • @suneelruparupa656
    @suneelruparupa656 4 года назад +7

    ලස්සනයි දුවෙ සුබ අනාගතයක් බුදුසරනයි

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 9 месяцев назад +1

    Falan Andrea ge සිංදු අහන්න අහන්න ආසයි නියමයි ලස්සනයි ප්‍රියජනකයි කටහඩ පට්ට ලස්සනයි නියමයි

  • @community1854
    @community1854 3 года назад +29

    Beautiful physique, just like the voice. What a combination💕❤️🎻!! Love every bit of it. Sri Lanka's most stylish vocalist!

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 года назад +2

    බුදුසරණයි voice එකට

  • @teclashiromi7668
    @teclashiromi7668 4 года назад +82

    හරිම අපුරුවට sinduwa කිව්වා ඔයා ඔයට ලස්සනට වොඉස් එකක් තියෙන්නෙ මග බලන් ඉන්නෙ ඔයාම තමා වින් කරන්නෙ good luck falan fantastic fantastic ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

    • @falanandrea
      @falanandrea 4 года назад +1

      Bohoma sthuthi ❤🙏

  • @prabhath4117
    @prabhath4117 3 года назад +17

    *Performance of the day* badge එක ගත්ත දවසක් 😍😍😍

  • @rkrrlovers8157
    @rkrrlovers8157 2 года назад +5

    Falan akki😘❤️..

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 2 года назад +2

    Oyage shindi kochchara ahuwath epawenne na harima lassanai budusaranai

  • @Hinawenna
    @Hinawenna 4 года назад +240

    වයලීන් එක play කරන සහෝදරීට හදවතින්ම ආදරේ අය ඉන්නවද.🎻🎻🎻
    ❤️🧡💛💚💙💜
    💝💝💝💝💝💝

  • @husainalam4093
    @husainalam4093 2 года назад +2

    ලස්සනයි nangiyoo සුපිරි ok

  • @spectsteeel8243
    @spectsteeel8243 3 года назад +13

    Need more fast songs Like this .Falan you are a Star I am addicted to your voice. from USA.

  • @anukshaonlyforever9168
    @anukshaonlyforever9168 2 года назад +5

    නිහතමානී තරුවක්..🌟♥️

  • @hewagewijith8085
    @hewagewijith8085 4 года назад +12

    ෆැලන් ඔව් එදා සිට අද දක්වා ගත හොත් ඔබගෙ ඒ හඩ අප අමන්දානන්දයට පත් කලා.. හරිම තියුනු පැහැදිලි හඩක් ඔබට තියෙන්නෙ..ඔනම ගීතයක් නියම ආකාරයට හැඩ ගැන්වූවා ඔබ.. දෙරණෙන් ඔබ මොන තැනකට ආවත්.. ඉදිරියෙදි ඔබ ප්‍රසිද්ධ වේදිකාවල අපට දැකගන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනව .. ඔබට ජයක්ම වේවා ෆැලන්..

  • @johnnypillay603
    @johnnypillay603 2 года назад +2

    Wow beautifully sung beautiful as you are lovely smile claas music love south Africa

  • @tk-ie9pn
    @tk-ie9pn 4 года назад +10

    මම හරි ආසයි මේ වගේ හොන්ද ජවයෙන් සින්දු කියන අයට...

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana6001 3 года назад +6

    මේ රවුන්ඩ් එකෙ කියපු සිංදු 2 ම 1M views පහු කරලා 😍 මේක 2M views වලටත් ලඟයි ❤🔥😍

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana6001 2 года назад +6

    ෂා.. 🤩 මේකත් 2 මිලියන් විව්ස් පැන්නුවා 🤩🔥❤
    Dream Star ඉතිහාසයටම ෆැලන් විතරයි මෙච්චර විව්ස් ගත්තේ😍

  • @mahindajayaweera7623
    @mahindajayaweera7623 Год назад +2

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නැති හඩ, ආදරෙයි ❤❤❤❤

  • @tharangafernando89
    @tharangafernando89 Год назад +7

    තාමත් ඩ්‍රීම් ස්ටාර් අයගෙන් මතක ෆැලන් විතරයි ❤️

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Год назад +2

    Falan Oya Ape පණ මොන යොහානිද, ඔක්කොම පරාදයි ඔයාට ❤️❤️🌹

  • @margosatoday
    @margosatoday 3 года назад +25

    No words...
    We could keep watching over and over again....beautiful. you're born to sing. Stay blessed.

  • @husainalam4093
    @husainalam4093 2 года назад +2

    ලස්සනයි .පැටියා

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 4 года назад +8

    සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ඔබට

    • @falanandrea
      @falanandrea 4 года назад

      Bohoma isthuthi. Budusaranai ❤

  • @kalutaralegalassociates9314
    @kalutaralegalassociates9314 2 года назад +2

    නියමය්, සුපිරි ඉදිරිපත් කිරීමක් ! රිද්මෙට මගේ ඇඟ පැද්දෙන්න ගත්ත.

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 Год назад +3

    අක්කි මේක australia වල තිබ්බ stars in concert එකෙ කියපු video එකක් දැක්ක මම . ඒකේ මීටත් වඩා රහම රහයි. මේකත් සුපිරිම තමයි ❤❤❤

  • @kssagini7821
    @kssagini7821 4 года назад +2

    ගොඩක් ලස්සනයි නංගි ඔයාට සුබ පතනවා ජය නියතයි තේරුවන් සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞

  • @nilwatura4436
    @nilwatura4436 4 года назад +22

    I love this song so much I watched more than 25 times. Still not enough. Thank you Falan.

  • @sanuthgamage3338
    @sanuthgamage3338 3 года назад +17

    කෝ season 10 කෙනා කියපු එක අහලා මේක අහන අය. ෆැලන් කොච්චර දක්ෂද 👌👌👌👌❤️

  • @nikini9932
    @nikini9932 Год назад +5

    ඇහුවට ඇති නොවන ඒ පුදුමාකාර කටහඬ. අපේ වාසනාවට රටේ කලාව පෝෂණය කරන්නම ලැබුණු හඬක් ❤❤❤

  • @malithisamarasinghe9113
    @malithisamarasinghe9113 3 года назад +72

    ෆැලන්ගෙ වැනි හඬවල් ගොඩාක් අඩුයි. කලා ක්ශේත්‍රයට නව හඬක්

    • @rohansanjeewa868
      @rohansanjeewa868 3 года назад +2

      ඇත්ත..මේ තරම් සැහැල්ලුවෙන් නිරායාසයෙන්
      කරන
      ගායනය......

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Год назад +4

    Dream Star ⭐ walin බිහිවූ හොඳම ගායිකාව....තරුවක් කිව්වොත් නිවැරදියි මැයට සම කරන්න කෙනෙක් නැති තරම් ❤️❤️🌹

  • @chanchanaka2830
    @chanchanaka2830 4 года назад +7

    Harima lassanai 🎼🎼🎵🎵🎶🎶🎸🎸🔊🔊🎤🎤🎙🎙

  • @nadeeshadilhani6894
    @nadeeshadilhani6894 4 года назад +4

    Wowwwww... Superb falan. I like this song much. Love to see your performance. U r the dream star..

  • @tusankanty1526
    @tusankanty1526 4 года назад +2

    ඹයාට ජේසු පිහිටයි දුවේ ඉදරියටම අවසාන තුන් දෙනා අතරට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @falanandrea
      @falanandrea 4 года назад

      Bohoma isthuthi. Jesu pihitai ❤

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 Год назад +4

    Extremely beautiful song, absolutely amazing voice. Love from Kolkata.India.

  • @farzanafarzana5729
    @farzanafarzana5729 2 года назад +3

    Very nice congratulations god bless you

  • @saudisaudi494
    @saudisaudi494 4 года назад +7

    👌👌👌👌👌 ලස්සනයි ගොඩක්

  • @hashitharu4833
    @hashitharu4833 3 года назад +2

    Balapu wara ganana ganina behekochchara lassanata kiyanawada waaaaaaaw maru

  • @sandaruhewage7989
    @sandaruhewage7989 4 года назад +5

    Ekenma supiri falan 🔥

  • @albasmaal4335
    @albasmaal4335 4 года назад +2

    ගොඩක් ලස්සනයි

  • @m.bradleyunamboowe2096
    @m.bradleyunamboowe2096 4 года назад +27

    Wow...incredible! Rich and refined voice! Hope she goes places!

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 4 года назад +3

    පැලන් ඔබට මගේ සුබපැතුම්. Your dans song's sing s WERY nice well done.

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 4 года назад +12

    Marvellous. Falan you are the Dream star. You have a very different voice. . Rhythm and balancing of your voice are very accurate. Very attractive and excellent performance. Perfect in every way and everything. Wish you very best. Theruwansaranai!

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 4 года назад +2

    හරිම මිහිරියි දු.ජයවේවා

  • @vincesilva1128
    @vincesilva1128 4 года назад +8

    I lost counting how many times I watched this video. She is unbelievably talented. Wish you all the blessings girl.

  • @MeditationMusicFort2611
    @MeditationMusicFort2611 3 года назад +17

    fantastic violin playing! everything is Great.

  • @rodriguesrodrigues845
    @rodriguesrodrigues845 3 года назад +4

    Very good and also very powerful and the voice as good punch since I am from Mumbai since I don't understand the words but the music is very good especially the 🎻 great to hear from u may you come up in life praise the Lord Jesus Christ

  • @Bawaa69
    @Bawaa69 3 года назад +2

    Wow, what a wonderful voice, God bless you.

  • @stanislaussylvester2519
    @stanislaussylvester2519 4 года назад +10

    Falan you got a very lovely voice. This is one of my favourite song. Keep it up. Thanks for loading.

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi Год назад +1

    ඔව්,,,ඔයා,,,අමතක,,,වෙන්නැ,,,,,,,,❤️❤️❤️❤️❤️❤️❤️

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 4 года назад +23

    Voice harima lassanai Maha Gambia kata hada devi phitai falan idiriyatama yanna🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @එස්එම්එස්සේනාරත්න

    සුපිරියි, කාටවත් දෙවෙනි නෑ,,💖👍👌🙋

  • @caledonianuk8177
    @caledonianuk8177 3 года назад +14

    Exceptional in every way. Wish you very best!

  • @maleekasubasani8794
    @maleekasubasani8794 6 месяцев назад +2

    ❤❤❤❤ lovely.....👏👏👏💙💙💙

  • @chandima4405
    @chandima4405 2 года назад +3

    ❤️❤️❤️❤️❤️lassani

  • @WarnaKulasooriya-b2m
    @WarnaKulasooriya-b2m 8 месяцев назад +1

    Vayalin duwa super.the best