අයිස් කොෆී,Cafe Style Iced Coffee in 5 min.

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 207

  • @ireshawimalagunarathne2326
    @ireshawimalagunarathne2326 2 года назад +4

    මිස්ගෙන් ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි. කටහඬත් ඒ වගේමයි. මම හරිම ආසාවෙන් මිස්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒ recipes අනිත් අය හදන ඒවගෙන් ගොඩක් වෙනස්. ඒ වගේම රසයි. මට නම් හිතාගන්න පුලුවන් මිස්ගෙ ඇඟිලි ගැන කිව්ව කතාව සහ ඒ වැඩේ කෙරෙව්වේ කවුද කියලා. ඕවා ගණන් ගන්න එපා එයා අනිත් හැම කෙනාටම ඒ වගේ වැඩ කරනවා. එයා හරි ඉරිසියයි එයාට වඩා හොඳට අනිත් අය හොඳ recipes videos දානවට. මිස් ට සිදුවුන අනතුර ගැන හරිම කණගාටුයි. ඒ වගේම කියන්න ඕන මිස්ගෙ ඇඟිලි හරිම ලස්සනයි. බුදු සරණයි..!

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 года назад +32

    ඇඟිලි ටික හරිම ලස්සනයි. පෙර පිනකට තමයි මෙහෙම ලැබෙන්නේ. ඒකට දාල තියෙන මුද්දත් හරිම ලස්සනයි. කටහඬ වගේම ඔයත් හරිම ලස්සනයි. ඔයා හදන කෑමත් හරිම රසයි. 🥰🥰❤🤗🤗

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 2 года назад +9

      ඔයා දන්නව නම් ඔය සිතිවිලි වල හැඳුණ අකුසල සංඛාර ටික?ඇඟිලි,රස, ඔය සියල්ල තුල සකස් වුණේ ලෝභ සිතිවිල්ලක්.හැම මොහොතේ ම මෙහෙම අකුසලමය් සකස් වෙන්නෙ.මම මෙය නිකමට ලිවුවෙ . කලින් ඔයා වගේම හිතපු කෙනෙක් මාත්.හැබැයි දැන් සත්‍ය සොයමින් දකිමින් ඉන්නව.ලිව්ව දේ තුල ද්වේශ ගන්නෙපා.

    • @ramaniharindranath3644
      @ramaniharindranath3644 2 года назад +8

      @@lakshmilokuge1335 පින්වත් සොයුරියේ මම මේ දේවල් ලිව්වේ ලෝභ සහගතව නොවේ. දන්නවාද මේ chef ගේ හිත රිදවලා හරියට ඇඟිලිවලට, නියපොතු වලට කිව්ටෙක්ස් ගානවට. ඒ නිසා මම ඇයගේ හිත සනසාලීම සඳහා පමණයි එය ලිව්වේ. කෙසේවෙතත් ලස්සන දෑතක් ලැබී ඇත්තේ පෙර පින නිසාමයි. තැලුනු සිතක් සනසාලීම පමණයි මා කළේ. ඔබ වැනි පින්වත් සොයුරියක් හඳුනාගැනීමට ලැබීමත් භාග්‍යයක් 🙏

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 2 года назад +9

      @@ramaniharindranath3644 ඔයා ඒකට මෙහෙම උත්තරයක් දීපු එකම පුදුමයි.මම හිතුව බැණුම වරුසාවක් එයි කියල.ඇත්තටම මා ගැන පර්‍යේශනයක් තුල ඉන්නෙ.ඒකය් මේවගේ දේ බලන්නෙත්.සිතතුල තිබෙන රාග ද්වේශ මෝහ තව කොච්චර ප්‍රමාණයකින් ප්‍රහීනකරන්න තියෙනවද කොච්චර ප්‍රහීන වෙලාද යන පර්‍යේශනයක් කරමින් ඉන්නෙ.මේ උතුම් මනුස්සයෙක් වූ ජාතියෙ වටිනාකම අපි දන්නවද .නෑ. මරණය ඕනෑම මොහොතක එන්න පුලුවන් .හැබැයි අපි සම්මාදිට්ඨියට පත්ව නැති නම් සතර අපාය උරුමය් .ඒකය් බුදුහාමුදුරුවො දේශනා කළේ සත්වයාට සතර අපාය මහ ගෙදර වගේ කියල.සම්මාදිට්ඨිය කියන්නෙ මේ ලෝකෙ පැවැත්ම සත්‍ය ලෙසම හඳුනාගෙන ඒ කියන්නෙ අවබෝධ කරගෙන උඩුගම් බලා පිහිනීමයි.ඒකට සත්‍ය දුටු ආර්‍ය ශ්‍ර්‍රාවකයෙක් ගෙන්ම පරම සත්‍ය අහල අවබෝධය තුල ගමනක් තියෙනව ගමන නවත්වන.

    • @ramaniharindranath3644
      @ramaniharindranath3644 2 года назад +3

      @@lakshmilokuge1335 ධාතු ධාතු එකතුවීමක් වෙන්නත් පුළුවන් මේ හමුවීම. මමත් මෙවැනි පර්යේෂණ කරපු කෙනෙක් 🤗🙏

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 2 года назад

      @@ramaniharindranath3644 දිගටම ඒ තුල ඉන්න.නිවන තියෙන්නෙ අප තුලමයි.කළයුත්තේ මතු කර ගැනීමයි.මැරුණම පතන නිවනක් ගැන තමයි බහුතරයක් කතා කරන්නෙ සහ දන්නෙ.ඒතුලම නොදන්නා කම අඥානකම විද්‍යාමාන වෙනව.අපරාදෙ නොදැනිම මනුස්සජාතිය නැවත නැති කර ගන්නව.පරම දුර්ලභ එකක් බව දන්නෙ නෑ.එකම දෙයයි සොයන්න තියෙන්නෙ.ඒ කියන්නෙ රාග, ද්වේශ මෝහ බාණෙන් මිදෙන හැටි.ඒකයි නිබ්බාණ කිවුවෙ.හරි වචනය නිබ්බාණ .

  • @nimalroom3056
    @nimalroom3056 2 года назад +2

    ඇත්තටම මෙ දෙවල් දැනුවත් කරන්නම ඔන හැමෝම මෙවා දන්නෙ නැ හරි වැදගත් බුදුසරණයි !!!

  • @chamilagamage9679
    @chamilagamage9679 2 года назад +4

    මිස්ගේ කෑම රෙසිපි ගොඩක් මන් හැදුවා.හරියටම හරි ගියා.ගොඩක් ස්තුතියි.ලේසියෙන් මිල අඩුවට මූස් එකක් හදන්න කියලා දෙන්න මිස්.වෙඩින් වල තියෙන්නේ මිල අඩුවෙන් හදන ඒවාද මිස්.🥰💖🌹

  • @lifewithcackty4727
    @lifewithcackty4727 2 года назад +2

    Wow. ගොඩක් රස පාටයි. Serve කරන හැටි කියලා දීපු එක ගොඩක් හොඳයි. මමත් ඉතුරු වෙන කෑලි ටික කන්න විදියක් නැතුව එහෙමම තියලා ආපු වෙලාවල් තියෙනවා.😄😄😄

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      E ape rate Cafe karana ayage waradda..salli aran ona kunu godak eyalata ona widiyata denawa..🥰

  • @dileeshasaranga7283
    @dileeshasaranga7283 2 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ඇත්තටම වැදගත් තැනකට ගිහින් කෑම ගන්න විදිය කියල දෙන එක ගැන අගය කරනව මේ ගැන හැමෝම දැනුවත් නෑනෙ ස්තුතියි ඔබතුමියට

  • @nadeepriya9970
    @nadeepriya9970 2 года назад +2

    1 st comment....
    Oya ekka ba appa chef asama dewal eka laga genawa.anyway thank u darling

  • @vikumbandara5507
    @vikumbandara5507 2 года назад

    Chef හැමදේම ලස්සනට කියල දෙනවා. Thank you. මේ විදිහට spoon එකක් cafe එකෙන් නොදුන්නොත් මොකද කරන්නේ? Hotel එකකදී අනුගමනය කරන්න ඕන table manners video එකක් කරන්න බැරිද please 🥺

  • @radikajeewanthi2093
    @radikajeewanthi2093 2 года назад +1

    අද මම හැදුවා..හරිම රසයී..බොහොම ස්තූති 🙏 ❤💐!

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 года назад +2

    හරි ලස්සනට අපි සාමාන්‍යයෙන් කතා කරන විලාශයෙන්ම පැහැදිලිව කියල දෙනව. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් බලන්න වැඩිපුරම කැමති ඒ නිසයි. තෙරුවන්සරණයි ඔයාට

  • @thanujawalpola335
    @thanujawalpola335 2 года назад

    කියලා දෙන විදිය හරිම ආදරනීයයි❤ ගොඩාක් වටිනවා ඒ පැහැදිලි කිරීම🙏❤👏

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 года назад

    ආසයි ඔබතුමියගේ දැනුවත් කිරිම් වලට

  • @ruwantharaka4020
    @ruwantharaka4020 2 года назад

    වැල් වටාරම් නෑ..අවශ්‍ය දේ. සරලව ඉක්මනින් ,පැහැදිලිව 🤗❤🥰💪

  • @nilminianthony9549
    @nilminianthony9549 2 года назад +2

    Shaaaa niyamai. 👌👌👌👌. Thank u very much 💓

  • @fathmathahmed390
    @fathmathahmed390 2 года назад +1

    Harima hoda chef kenek vitharak nemei hoda teacher kenek kiyla kiynnath puluvan minute 5 vithara athulatha godaak deval apita kiyla denva. Apita ithin tanks kRanna puluvan me message ekakin pamanai thanks Shani♥️♥️♥️deviyangepihitai oyata. Hemadama sathutin inna lebeva

  • @girlsr2614
    @girlsr2614 2 года назад +1

    Hodata mataka hitina vidiyata pehediliwa kiyala denawa e wage loku denuwath kirimak karanawa atthatama eka godak watinawa den issara wage newei samaje wenas man inne lankawe newei.e nisa man tikak denuwath oya me kiyapu dewal eunata danne nethi godak aya athi eyata hoda pehedili kirimak kale thanks oyata budusaranai 😘❤️

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 года назад

    Ada thama හරියට denagaththe..ගොඩක් pin ..❤️❤️

  • @imanthavisha9021
    @imanthavisha9021 2 года назад

    Thanks akki tablemanner ekak kiyala dunnata.
    Ahara vagema mannera apita godak vatina
    Ada thama danne spoon kathavath.
    Oya danna eva apata tikak kiyala denna.
    Samahara aya dannava athi.nodanna ayata🤗🤗🤗

  • @ShanikaYg
    @ShanikaYg 15 дней назад

    Ane wow rasai eage oyath lassana ice coffe ekakma tama manika

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 2 года назад +2

    Thank you so much Chef Shani. We are lucky to have a Good teacher like you. You are blessed indeed

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 года назад +1

    Hoda දෙයක් කියලා dunna බොහොම ස්තුතිය

  • @kumaridissanayake4702
    @kumaridissanayake4702 2 года назад +1

    Obe danuwath kirerm walata sthuthi kiyana de withrak madi kiyala mata hithanne. Bohoma sthuthi. 💐💐💐

  • @melaniangela1775
    @melaniangela1775 2 года назад +1

    හරිම ලස්සන ට පැහැදිලි කලා. නොදන්න දේවල් ඉගෙන ගත්තා.
    බොහොම ස්තූතියි shani

  • @nandanithrimanna7491
    @nandanithrimanna7491 2 года назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @susilagh907
    @susilagh907 2 года назад +2

    ස්තූතියි රසටම ඇති..

  • @myzoom7351
    @myzoom7351 2 года назад +1

    Api Asama dewal genawata thanks ane....🥰🥰🥰🥰🥰

  • @Malanipeiris-h4i
    @Malanipeiris-h4i 11 месяцев назад

    බොහොම ස්තුතියි ඔබට❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Год назад

    හරිම ෂෝක් මිස් ❤❤

  • @sharminikamaragoda2976
    @sharminikamaragoda2976 Год назад

    Thank you for sharing such a wonderful recipe ❤

  • @sharminifernando480
    @sharminifernando480 2 года назад +1

    Good explanation thank you so much God bless your family

  • @ruparohini733
    @ruparohini733 2 года назад +1

    Thank you very much Shani. Just ignore the people who criticise you. You have to do what you like to be nice. Best of luck. Theruwan Saranai.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Me, never, don't worry about it at all. We are laughing n enjoying those kind of comments..🥰

  • @indiragandhi8988
    @indiragandhi8988 2 года назад +1

    Marvellous chef. Can we use this cream as an icing chef

  • @faizasaliheen2131
    @faizasaliheen2131 2 года назад +1

    Amazing ..superb.💕 good explanation as usual. .good luck

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 2 года назад

    හැදුවා ...රසම රසායි💞💞💞

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 года назад +2

    Wow...looks very tasty 😋...thank u Shani for all the tips given ❤️🌹

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 2 года назад +1

    කටහඩ ලස්සනයි

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 года назад +1

    ෂා 👍නියමයි

  • @gayanishanika9119
    @gayanishanika9119 2 года назад +1

    Ice coffee 👍👍👍👍 God bless you
    Chef Shani

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 года назад +1

    Thanks a lot. It's a very useful video.

  • @shalaswork5301
    @shalaswork5301 2 года назад +1

    Very practical advice. Good Luck.

  • @floraperera181
    @floraperera181 Год назад +1

    ❤wow.lovely.

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 года назад +1

    Hats off to you chef...lots of love .. love your ice coffee...

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 2 года назад +3

    මම අක්කි ගෙ voice එකට පිස්සු
    වැටිච්ච නිසාමය ඔයාගෙ vidios බලන්නේ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      ❤️❤️💃හෑ,මේ කමෙන්ට් එක නන් හබියට පෙන්නන්නම ඕනෙ. පෙන්නල අහනව එයාට විතරක් ඒක අහන් ඉන්න අමාරු ඇයි කියල...තැන්කූ නංගි..🥰

    • @thilininadeesha3227
      @thilininadeesha3227 2 года назад +1

      😁😁😁

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 года назад +2

    You are my favorite chef.❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 года назад +1

    Wooow god bless you

  • @vinodanidias3660
    @vinodanidias3660 2 года назад +1

    Thanks a lot miss.

  • @thanzilahameed742
    @thanzilahameed742 Год назад +2

    Thanks 😊

  • @renukajay8044
    @renukajay8044 2 года назад +2

    Thank you chef Shani !

  • @saramadal3824
    @saramadal3824 2 года назад +1

    Thank,s.sis.god
    .Bless.u.r.🌲🌹👍⭐🤲

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 года назад

    Best ever ice coffee... thank u so much

  • @priyanthaperera1616
    @priyanthaperera1616 2 года назад

    Nangii oyage video eka hodhi cake හදන video කරන kota butter වෙනුවට oil dala හදන video ekakak karannako sththi ඔබට

  • @RoshanPriyankara-zs3re
    @RoshanPriyankara-zs3re Год назад

    Easy receipe ♥️🖤

  • @rasikakumara2051
    @rasikakumara2051 2 года назад

    Miss kiyapu kathaw athth Dan inn daruwant man's kiyan dewal danne na gedaradi api kochchar kiyala dunnath daruwo ahanneth na paselen kiyala dennadd kiyalath welawakat hithenwa issar apit Nam paslen sa panthi Wal pawa apit man's kiyala dunna

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 года назад +1

    I also prepare dalgona coffee your glass decoration nice thank you very much chef shani ❤️

  • @mahesherand9789
    @mahesherand9789 Год назад

    Ane mis instan coffee ganne kohenda.brand name ekak kiyannako.kaden ahuwama na kiyanawa.pls

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 года назад +1

    Nicely explained 👌😊

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 года назад +1

    ගොඩාක් ස්තුතියි

  • @touchofsl756
    @touchofsl756 2 года назад +1

    Your nail are very pretty ❤️
    👍👍👍👍👍👍👍👍👍

  • @ahamednifraz67
    @ahamednifraz67 2 года назад +1

    suprb akkiyo😋

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 2 года назад +1

    Useful video tnx darling

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 года назад +1

    Wow nice.❤️❤️❤️❤️👍

  • @hemalivenderlen149
    @hemalivenderlen149 2 года назад +1

    Thnx dear ❤️

  • @manelgamage2794
    @manelgamage2794 2 года назад +1

    ❤lasneie

  • @senashvijith1545
    @senashvijith1545 Год назад

    late hot and cool hadana vihiya videyo ekak karanna chfe

  • @SaviDivyanka
    @SaviDivyanka 2 года назад

    හරිම ලස්සනයි. ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤🙏

  • @mahesherand9789
    @mahesherand9789 Год назад

    Mis blender karanna bada

  • @vitharanachami4001
    @vitharanachami4001 2 года назад

    Theruwan saranai 💜

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 года назад +1

    Wow ....

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 года назад +1

    Chef, you have an Amazing telepathy 😍 It's surprising when you suddenly appear with food & drinks we think if knew to make. Also giving tips sharing your knowledge about presetation is remarkable. This recipe is very helpful that we can store prepared on stand by when, unexpected friends, relatives appears or when we need 😍😘🥰.
    Chef I want to know if people who don't have a Beater can use the Blender jar? Also I just wanted to ask, if it is possible to add hot milk to this prepared cream coffee mixture and make it like a latte? Thank you very much for bringing a special recipe that I love as always! Keep going, while growing... 💐❤😍

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 2 года назад +1

    Wow.මාත් හදන්න බලන් හිටියේ ice coffee.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 года назад +1

    Superb

  • @RemiseRemise
    @RemiseRemise 2 года назад +1

    With very good advice concerning tbl. Manners., &
    Great recipe.
    Tks.

  • @gamingvortexff
    @gamingvortexff Год назад

    Tank u ❤

  • @rasikadilshan5006
    @rasikadilshan5006 2 года назад +1

    mmm marune

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +1

    Thank for sharing

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri Год назад

    Thanks duva danuvath kerate apiva B

  • @jananiepa3089
    @jananiepa3089 2 года назад +1

    Thanks

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 года назад +1

    Wowwwww looks very nice thanks for sharing budu s duwata

  • @magicnotes905
    @magicnotes905 2 года назад +1

    mamath oyage post eka baluwa. kawuru monawa kiwwath ewa hithanna epa. ape gamana api kemathi vidihata hodin innawanam katawath waradi nokara e athi gal gahanne pala ehi rukatane.

  • @ShanikaYg
    @ShanikaYg 15 дней назад

    Oya kiyana de hari matath ohoma una kadekadi aparade mage salli uwamanatika kanna une na

  • @dsvlog6100
    @dsvlog6100 8 месяцев назад

    චෙෆ් බීටර් එකෙන් කරපු මික්ස් එක බ්ලෙන්ඩර එකෙන් කරාට කමක් නැද්ද

  • @nirupanisanthi731
    @nirupanisanthi731 2 года назад +1

    Very testy 💖💖💖

  • @csak346
    @csak346 2 года назад +1

    ane miss chicken koththu hadena wisha danneko

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de 2 года назад +1

    Supar chef

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 года назад +1

    Thank u

  • @tharsharanasinghe501
    @tharsharanasinghe501 2 года назад

    Nescafe කමක් නැද්ද ගත්තට

  • @amalikottearachchi951
    @amalikottearachchi951 2 года назад +1

    කිරි පිටි දැම්මාට කමක් නැද්ද ගොඩක් වටින විඩියෝ එකක්

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 2 года назад +1

  • @ckgckg2176
    @ckgckg2176 2 года назад +1

    Wow.. I like ice coffffeeee😁chef, i have a question about home made CAKE. Why is there taste like baking powder?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      No It shouldn't be. either you use extra baking powder or wrong recipe . I can not think of any other reason. 🥰

    • @ckgckg2176
      @ckgckg2176 2 года назад

      @@cookingwithchefshani Thank you❤️😁

  • @zosharts5957
    @zosharts5957 2 года назад +1

    අනේ අක්කි මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා ,මාත් ආසයි නියපොතු වවන්න ඒත් මගේ නියපොතු ඉක්මනටම කැඩෙනවා.හරිම 😭 ,ඒත් මට අක්කි ඉස්සල්ලාම කරලා තිබ්බ සුදු පාට නේල් වලට මාරම ආස හිතුණා ,මටත් ආසයි එහෙම නේල්ස් හදන්න ආර්තිකේ එක්ක අමාරුයි 😥

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      saloon yanna one na nangi..pirisiduwata gedardima kara ganna..habai pothu galawi galawi bageta paint karapu nails thiyan innawata wada..noga inna eka lassanai..🥰

  • @zaharafarook9181
    @zaharafarook9181 23 дня назад

    ❤❤❤❤❤❤❤❤

  • @malsharomanthi6413
    @malsharomanthi6413 2 года назад

    අක්කේ ම්රර්ග්‍රේස් කේක් එකක් හදනවිදිය කියාදේන්නකෝ

  • @manjulagamage5596
    @manjulagamage5596 Год назад

    Opera cake එකක් හදන හැටි කියලා දෙන්න බැරිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      හපොයි..හදිස්සියෙ බැරි වෙයි..ඒක ලේයර්ස් ගොඩක් එක්ක කරන්න ඕනෙ වැඩක්.

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 6 месяцев назад

    Looks so delicious
    ♥️😍♥️😍♥️😍♥️👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 2 года назад +1

    බීටරයක් නෑනේ chef.ethkot khmd hdnne.blendryakuth na.😥

  • @dnd4411
    @dnd4411 2 года назад +1

    ❤️❤️

  • @lathaom8447
    @lathaom8447 2 года назад +1

    නියමයි මාත් හදනවා

  • @rohithayou1
    @rohithayou1 Год назад +1

    😊😊😅😅😅😅😊😊 4:12

  • @swarnafernando9316
    @swarnafernando9316 Год назад

    👍👍👍👍

  • @lfmgroup2162
    @lfmgroup2162 2 года назад +1

    😋😋