Hii bro same aurdino drum I made but the output isn't proper working like I play one piezoelectric but I got multiple tone (merge) in one piezoelectric then iam not getting one tone in one analog output what can I do
Machan ane mata fl studio setup eka ganna one web ekata gihin gaththama trial version ekak enne bn oya laga thiyeinam mn awilla hari geniyannam salli hari dennam mata setup eka denna pulueanda
මේ හැකියාවන් දේශපාලකයින් දකින්නෙ නෑ. අපේ රටේ නිෂ්පාදනයක් නිසා කොමිස් ගහන්ඩ බැහැනෙ.
ඔයා නියම වැඩ්ඩෙක් සහෝදරයා. සුබ පැතුම් ඔයාට.
Rubber sheets අඩුම මිලකට ගන්න පුලුවන් පිටකොටුවේ prince street එකේ සපත්තු මහන්න අවශ්‍ය parts විකුණන කඩවලින්. කැපිච්ච කෑලි ඉතාම අඩුවට ගන්න පුලුවන් .
Piezo Plates & Arduino board ගන්න පුලුවන් පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ Unitec Electronic එකෙන්...
ආදරෙයි ඕයි ඒකටනම් ❤️🤩🤘
හරිම සංතොසයි අපෙ රටෙි නිස්පාදනයක්...
සුපිරි වැඩ්ඩෙක් හදවතින්ම සුභ පතනවා දිගටම කරගෙන යන්න
අඩො ගනාවට වැඩිය හදාගන්න එක මරු ලස්සන වැඩක් කොම්ලො 🙂💕
ඇත්තටම ඔයා ගොඩක් හොඳකෙනෙක්. හංගන්නැතිව හැමදේමකියලා දුන්නට ගොඩත් ස්තුතියි සියලුම බලාපොරොත්ත සාර්තකවේවා
අයියෙ හරිම සතුටුයි ඔයා වීඩියො එක කරල අවුරුද්දක්..මේ දවස් වල අපෙ ගමේ කොල්ලො ඔයාගෙ විඩියො එක බලාගෙන octapad හදනව.මේ සතිය ඇතුලත මම දන්න කොල්ලො තුන් දෙනෙක් හැදුව.මම ගාවට ප්‍රෝග්‍රෑම් එක ගහගන්න ආවට පස්සෙ මමත් දැනගත්තෙ.මමත් දැන් හදන්න පටන් ගත්ත බොහොම ස්තූතියි අයියෙ ❤️
ගොඩ යමු මල්ලි good luck
ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ ලැප් එකක් ඔනිමද
@@kavishkakalhara8096 ou brother
මුන් රටට සම්පතක් මිල කල නොහැකි.😊
හොදටම කරලා තියෙනවා අය්යා 👍👍👍👍👍👍👍
Ane matath akak hadala dennako salli dennam
මට තියනෙ ප්‍රශ්නෙ ඔය බඩු කොහෙද තියෙන්නෙ ගන්න?
සුපිරි වැඩක් තව තවත් මේවගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ලැබේවා .බුදු සරණයි
අඩෝ මැණික ගැම්මක් ඇහ් 🥰 මට උබ ගැන මාරම ආඩම්බරයි මැණික ❤🥰 මේ වගේ ඩ්‍රම් ටිකක් හදලා ලන්කාවේ ප්‍රඩක් එකක් විදිහට රටට දෙන්න ☹
Mcn uba supirima waddek..ubage talent Ekata kawadahari wena ratakin ubawa ussanawa..good luck..Keep going. The win is not far off..proud of you..
නියම වැඩක්.හරිම පැහැදිලව සරලව විස්තර කරනවා.
අයියා තමයි හොදටම කරලා තියෙන්නෙ .......සුපිරි බ්‍රෝ.....good luck ❤🔥
චතුරයෝ සුපිරී.. අද තමා චැනල් එක සෙට් උනේ❤❤
වැඩ්ඩගේ චැනල් එක subscribe කරා... මම පුලුවන් උපරිම share කරන්නම් අනිවා ලංකාවේ නෙමෙයි මචං උබ ලොකේ හොදම තැනක ඉන්න ඔනේ පොරක් බං... Good luck කොල්ලො...
තැන්ක්ස් බ්‍රො 🥰🥰🥰🥰🤟
ඔයා සුපිරිම වැඩ්ඩෙක්නෙ..
Ada thama set uneee supiri,English translation damm nm supiri
So proud of you brother....jaya wewa..
Gammak thamayi❤️😍😍💞
නියම වැඩක්.අපේරටේහොදනිස්පාදනයක් සාස්ත්‍රයරැකගන්න පුතුනේ.ඔබටජය
නියම වැඩක් 👍 තව ටිකක් පැහැදිලිව කලබල නැතුව කරන්න 😉😉
Piezo Plates, Arduino Boards, wires, switches අඩුම මුදලකට ගන්න පුලුවන් කඩුවෙල town එකේ තියෙන Nilambara Electronic එකෙන්.
Ardino bord ekak kiyada
Thahaduwak ganna kohanda
සුපිරි වැඩක්෴ ☝️ wonderful very talented video ❤️🙏👍
❤️❤️❤️❤️❤️ ජය වේවා...❤️🎉️
ඒක සුපිරි..🔥🔥🔥🔥🙏
o
නියමයි සුපිරි වැඩිඩෙික් .❤️👌
මාරම වැඩ්ඩො ඉන්න රටක් මේක 🤗
සුපිරිම වැඩ්ඩෙක් 👌👌❤️❤️
*ගැම්ම තමා අයියේ 🥰ආදරෙයි..*
Malli Uba niyama kollek bokka hoda kollek...digatama Kara gena yamu math sub kala...budu saranai....
වැඩ්ඩෙක්♥️
පට්ටයි.. ජයවේව..!!
ගැම්මක් කොල්ලො තව ඔය වගේ වීඩියෝ දාපන් කොහොම හරි
Super ජය වේවා........
පට්ට සහොදරයා... 🥰❤️❤️❤️👍
Grawnd eke okkoma ekathu karala ganna thani wayar ekakinda naththam wayar eka athula wayar dakanda
Supiri mahattayo bs.jeyawewaaaaa
12v tube light ekak hari cfl bulb hari dhalwanna puluwan curkit ekak hadana vidhiya kiyala dennako
වැඩ්ඩෙක්..♥🥰🥰🥰
අයියේ electric drum set එකක් හදමුද ❤❤❤❤❤❤❤❤❤
සුපිරියටම තේරුනා ඉස්තූතී
ඔයා අපට ගැම්මක් බ්රෝ
ඔන්න කොල්ලො සබ් එකයි කොමෙටුවයි ලයික් එකයි විනාඩි3යි
Hii bro same aurdino drum I made but the output isn't proper working like I play one piezoelectric but I got multiple tone (merge) in one piezoelectric then iam not getting one tone in one analog output what can I do
මචං මේ පෑඩ් වැඩිදියුණු කරලා තව හදන්න.කොල්ලො ගනී.
Enalkal balan hitapu ekak... superb ❤️
500k pots wala pins thunak tiyanawane eka connect karana widiya poddak pehedili karannako mata eka terenne na machan
560k resistor eka hodaida me project ekata?
ayya rubber eka illanne kohomda hardware walin? puluwan nam help ekak krann, man hadapu eke sensitive awlak tiynwa, wedi karanganne kohomda?
Amazing..😍😍i lkmke yilour videoa,im🇲🇨🇲🇨🤝🤝👍
අයියේ elctric dram set එකක් හදන විදිහ දාන්නකෝ
අඩො චතුරයා දැනුයි සෙට් උනෙ උබ..🤩🤩🤩
Good luck bro ❤️
Eka nm amru aiya supiri weddek
සුපිරි කොල්ලෙක් නේ
මරු අයියා 🥰
Aiye ara ruber sheet eka kohenda ganna thiyenne
Aiye veriyabel resistor wala pin 3k enawane ethakota kohomada danne
Patta chanl ekk...man gawa magex eke sunds pools thinawa..meka hadanna mara asyi...thawa wisthra dana ganna kramyak kiyanna..
අයියෙ ඕක play කරද්දි computer එක හටි laptop එක නැතුව ෆෝන් එකෙන් play කරන්න පුලුවන් විදියක් නැද්ද්
Otg එකක් පාවිච්චි කරන්න
නියමයි සුපිරි වැඩිඩෙික් .
මාර යකෙක්නෙ බන්... 🤔😲
rubber sheet ekak ganne kohenda aiye
Aiye mata salli walata ekak hadala denawada. Mama a/l nisa byesi wela inne 😌
නියමයි අයියා
නියමයි අයියේ 😊
560 k resistor eka hodaida 570k venuvata?
12 inch j aoudio sub speaker ekak keeyak weida aiyya..?
Printer cable harida medi out ekata
aiya oyage pc reain meater decstop eka hadapu vedio ekak dannako
ලස්සන වැඩක් අයියෙ
නියම වැඩක්
Oka nano bord eka dote 8 ta jack 8 passanna barida. Drum machine ekaka waga td 8 td50
niyama adahasa puluwan
Aiye patta aa 😍😍😍
නියම වැඩ්ඩෙක්
Meka alawanna silikan gam pawichchi karanna puluwanda?
Elah✊😂✌supiriyak.pattah aah😂✊👊👊10k sub gahamu
supiri bro🤟🤟🤟
ඒ මරු වැඩ්ඩෙක්
Nice chathura aiya ❤
😊
අය්යෙ අර උඩින් අලවපු රබර් එක ගන්නෙ කොහෙන්ද?
good job ayye
ALA BN gamak tame🥰😍🤩
Ayye oka computer ekak nathuva phone eken install karanna barida...reply ekak danna
Nice Work Brother
1:40 අයියේ ඔය රබර් වලට කියන නම මොකක්ද කියන්නකෝ....කඩෙන් මොනවා කියලද ඉල්ලන්න ඕනේ.. Please reply ekak daanna
Ema namak na rubber sheet kadekata gihin allala balala gaththe
නියමයි👍👍👌
Bro mata coding gahana kota veradhi kiyala error kiyala enava
Ado ekh 🖤🔥
Mau bn uba සුපිරි waddek
patta aiya
Pc එකට connect කරන්නෙ නැතුව හදන්නෙ කොහොමද ...midi file එකක් sd card එකකට දාලා
Patta sahodaraya super me video ake anith aka mata balanna oni
uno board ekakin pad 6k daala haduwath oya code eka hariyanawa neda
මොකක්ද variable resister කියන්නෙ
superb gammak thama
################
Machan ane mata fl studio setup eka ganna one web ekata gihin gaththama trial version ekak enne bn oya laga thiyeinam mn awilla hari geniyannam salli hari dennam mata setup eka denna pulueanda
Data cable එකක් ගන්න බැය්ද
අයියා eka kotuwakata gehuwama anith eken ahenawa mokadda karanna onna hodama deee