Dummy Covering paste | අයිසිං සීනි අඩුවෙන් බාවිතා කර dummy ආවරණය කරගමු

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 96

  • @chethanarajapaksha6585
    @chethanarajapaksha6585 Месяц назад

    Miss showroom ekaka karadarayak nethuwa thiya ganna puwan wedding structure ekak hadanna cover krnna flowers , toppers onima deyak ekka karna nirmanaykata hodama past eka mokakda

  • @chamodyadulanji1912
    @chamodyadulanji1912 Год назад

    Sampurnayen corn flour add karanna barida icing suger nathuwa

  • @sukeshiniudayawimaladas8710
    @sukeshiniudayawimaladas8710 Год назад +1

    Thank you so much. I like to see video of how you are covering the dummy. How can I go to that.

  • @CakesOfCarribean
    @CakesOfCarribean Год назад

    Cornflour vitharak dala hadanna puluvantha

  • @sanduprabhawickramasekara7846
    @sanduprabhawickramasekara7846 Год назад

    ශීතකරණයේ නොතබා ඒ වෙලවේම cover කරන්න බැරිද මිස් ?

  • @CakesOfCarribean
    @CakesOfCarribean Год назад

    Me paste eka use karala toppers ha flowers hadanna puluvantha

  • @ShiyamalaGeethan-hr7qy
    @ShiyamalaGeethan-hr7qy Месяц назад +1

    Miss man me vidiyata heduva hondatama ava miss thank you miss 4days thiyagatha eta passe crack venava miss monada karanne miss

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  Месяц назад

      @@ShiyamalaGeethan-hr7qy
      ගොඩක් ගනකමට ගත්ත නම් හෝ එක පාරටම තද රස්නෙට වේලීම උනොත් තමයි පොඩ්ඩක් crack වෙන්න බලන්නෙ ඒකට ආපහු ඒ paste එකෙන්ම ටිකක් මෙල්ට් කරල පොඩ්ඩක් ගාල finish කරනන

  • @dineshsilva8952
    @dineshsilva8952 2 года назад +1

    මිස් සාමාන්‍යයෙන් 10×10 dummy එකක් cover කිරීමට කෝන්ෆ්ලා why icing sugar කොච්චර ඕන වෙනවද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  Год назад

      ඔයා දීල තියන ප්‍රමන ඇති වෙයි

  • @dilakshijoseph3867
    @dilakshijoseph3867 Год назад +1

    Paya 24 Gaddi hari thadai ne Ms. knead kalath amarui thuni karaganna. Ea hadapu gaman bawitha karanna puluwan da

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  Год назад +1

      එහෙම නම් වෙලා නෑ ආයි knead කරද්දි හොදින් ඇදෙනව..අනික ලොකුවට හයිවීමක් වෙන්නෙත් නෑ...
      ඔය වීඩියෝ එකේ තියෙන්නෙ ත්
      මම කලින් හදපු icing එක ක් තමයි එවේලෙ පාවිච්චි කලේ

  • @rashikaruchini3431
    @rashikaruchini3431 2 года назад +2

    Cake icing Karana sama ingredients ekama colouring wala paws Hari name dala video ekak karanna

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      සමාවෙන්න ඔබෙ ලියල තියන සමහර වචන තේරෙන්නෙ නැති නිසා කියල තියන එක තේරෙන්නෙ නෑ dear

  • @laksaraniranasinghe558
    @laksaraniranasinghe558 Год назад

    Corn flour natuwa icing sugar wlin witrak hdnna barida miss me paste ek

  • @HashanSankalpa-q7z
    @HashanSankalpa-q7z 9 месяцев назад

    Pramanayan tika hariyatama ewanna puluwanda dr

  • @prabathroshan7839
    @prabathroshan7839 Год назад

    මිස් මේ පේස්ට් එකෙන් කවර් කරන ඩමි වලට පේන්ට් එකක් කරන්න පුලුවන්ද?

  • @iroshinifernando813
    @iroshinifernando813 5 месяцев назад

    Miss glisoring damme naha neda?

  • @HashanSankalpa-q7z
    @HashanSankalpa-q7z 9 месяцев назад

    Pramanayan ewanna puluwanda.

  • @samudijayas9512
    @samudijayas9512 2 года назад +1

    මේ ප්‍රමාණයෙන් අගල් කීයේ dammy එකක් cover කරන්න පුලුවන්ද mis

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      8" පුළුවන් ..
      10" උනත් cover කරන්න පුලුවන් .
      ඒක තීරණය වෙන්නෙ ඔයා තූනී කටගන්න විදිය අනුව තමයි

  • @sbcraft-youtubechannel1336
    @sbcraft-youtubechannel1336 5 месяцев назад

    Miss apita me past eken wassa dawad walata dummy cover karanna barida

  • @omi2021
    @omi2021 Год назад

    Cream of tartar kyn monada miss 🙄 ewa dannama onida

  • @fiyaa9357
    @fiyaa9357 2 года назад +1

    Can i use corn syrup instead of sugar syrup... Pls reply me

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      Sugar syrup and cornsyrup are two different kind of syrups

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад +1

      For this recipe You can use cornsyrup or glucose syrup

    • @fiyaa9357
      @fiyaa9357 2 года назад

      @@DINESHIAMARAKOON thank u... I tried today it came well..

  • @heshaniuthpala6675
    @heshaniuthpala6675 2 года назад

    miss තයිලෝ පවුඩර් එක දිය කරන්න ඇල් වතුර ද,උනු වතුර ද දාන්න ඕනි ?

  • @a.kkanthi8798
    @a.kkanthi8798 2 года назад +1

    Wedding structure ekakata ganna dammys me isin eken cover karanna puluwamda?

  • @MyCreation1085
    @MyCreation1085 2 года назад

    Cornflour විතරක්ම ගන්න බැරිද මිස්

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      Paste එකක් හදල experiment කරමින් ඉන්නෙ crak වෙනවද බලන්න ඕන ....

  • @vasanaherath6382
    @vasanaherath6382 2 года назад

    Mis glisarin Noda beida...demmoth diya wenna balaida wedi dawaswalata...??

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад +1

      වැසි දිනවලට හදන වෙනම video එකක් තියෙනව

    • @vasanaherath6382
      @vasanaherath6382 2 года назад

      @@DINESHIAMARAKOON thank you so much mis... oyage lessons hema ekakma balanawa...harima watinawa....🙏🙏🥰🥰

  • @nilakshimadushani3949
    @nilakshimadushani3949 2 года назад

    ජෙලටින් ගන්නෙපාද

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 года назад

    Mis dumy cover karanna Hodama gampast ekada

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      ෆොන්ඩන්ට් හෝ royal icing

    • @ureshadayarathne9096
      @ureshadayarathne9096 2 года назад

      @@DINESHIAMARAKOON etakota mis apita hada ganna pahasu mokakda. Me krama 3k neda

  • @mallikasilva3728
    @mallikasilva3728 Год назад

    Pata damanna puluwanda

    • @Lakshana784
      @Lakshana784 9 месяцев назад

      පුළුවන්

  • @subodi_vlog1742
    @subodi_vlog1742 2 года назад

    Oya pest ekan topers hadan puluwnada

  • @sarasijayasinghe1668
    @sarasijayasinghe1668 Год назад

    Miss me shortning kiynne mavo butter walatda

  • @kamalwijenayake3388
    @kamalwijenayake3388 2 года назад

    Me paste eka 24h fridge tiyla apw cool giyamada use krnna oni akke.hadapu gaman use krnna barida.hadala eliye tiynna barida cover kranakan

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      පොඩ්ඩක් වෙලා හරි තියන්නඕන නංගී එතකොට තමයි ඔක්කොම හොදින් ෆර්ම් වෙන්නෙ

  • @janithaeshwarage4875
    @janithaeshwarage4875 Год назад

    Thank you so much

  • @mallikasilva3728
    @mallikasilva3728 11 месяцев назад

    Prmanaya kohomada miss aka kiya denna

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  11 месяцев назад

      Recepe එක දාල තියෙන්නෙ වීඩියෝ එකේ අන්තිම ට mallika

  • @gayaniniroshasanjeewa2558
    @gayaniniroshasanjeewa2558 2 года назад

    Kochcharakal AC nathiwa showroom ekaka me paste eken cover karapu dummy thiyaganna puluwanda miss?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      ජලවාශ්ප සහිත වාතය නොවැදී ඕන තරම් කල් පුලුවන් ජලවාශ්ප වැදුනොත් නැවත පෙඟෙනව සහ පුස් බැදෙන්න බලයි

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 2 года назад +1

    Oya harima nihathamani kenek weldone

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      අනේ බොහොම ස්තූතියි

  • @heshaniuthpala6675
    @heshaniuthpala6675 2 года назад

    මිස් මේ විදියට Showroom එකක කල් තියා ගන්න හදන ඩමි එකකට මල් හදන්න මේ පේස්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් ද? නැත්නම් ගම් පේස්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් ද ?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      Mal hadhanna puluwan. Tikka himn dry wenne
      MMA mal hadhala thiyenawa

  • @mallikasilva3728
    @mallikasilva3728 3 месяца назад

    Rasapiya aka dannako❤

  • @mallikasilva3728
    @mallikasilva3728 11 месяцев назад

    Thanks man haduwa hodata awa ❤

  • @evelynfernando6357
    @evelynfernando6357 2 года назад

    බැලුවා පැහැදිලිය්. දරැවො👍❤️

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      බොහෝම ස්තූතියි aunty ❤

  • @dineshsilva8952
    @dineshsilva8952 2 года назад

    Thank you miss ♥️
    Oya hodata kiyala denava. 🙏

  • @nisansalakalpi6443
    @nisansalakalpi6443 2 года назад

    Thank you soo much ❤️❤️

  • @mallikasilva3728
    @mallikasilva3728 11 месяцев назад

    ❤super oya risapiya

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera8774 2 года назад

    Thank you mis තව අපිට කියලා දෙන්නකෝ ඩමීස් වලට මල් සෙට් කරන විදිහ ඩමීස් ඩැමේජ් වෙන්නේ නැතුව

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      Mama eka vedio Ekak dhaala thiyenawa.eka bAluwada oyaa

    • @anuruddhikaperera8774
      @anuruddhikaperera8774 2 года назад

      @@DINESHIAMARAKOON නෑ මිස් මං බලන්නම් ඩමීස් වලට මල් සෙට් කරන එකක් නෑනේ

  • @heshaniuthpala6675
    @heshaniuthpala6675 2 года назад

    Thank you miss❤

  • @mallikasilva3728
    @mallikasilva3728 Год назад

    Parmanaya dannako miss

  • @warunisurige7584
    @warunisurige7584 2 года назад

    Thankyou...❤️😍❤️

  • @Sew-uk4jb
    @Sew-uk4jb 2 года назад

    Cake ekak meken cover karaganna barida?

  • @RenukaSilva-g8t
    @RenukaSilva-g8t Год назад

    ctank mis

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 2 года назад

    Ur the best

  • @sanijasandinu3373
    @sanijasandinu3373 2 года назад +1

    මිස් ingredients pramanaya dala nanee

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 года назад

      Vedio එක අවසානයේ තියෙනව නංගී ..ඒක පොඩ්ඩක් බලල ලියාගන්න ...

    • @fiyaa9357
      @fiyaa9357 2 года назад

      Pls post ur recipe ingredients in discription too.. In future videos.. And also still not adding subtitles.. Pls consider

  • @kosalanilminee8876
    @kosalanilminee8876 Год назад +1

    Miss

  • @hansiperera2895
    @hansiperera2895 Месяц назад

    Gatta pramana kiyannko

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  Месяц назад

      @@hansiperera2895 වීඩියෝ එක අවසානයේ දාල තියනව dear

  • @niroshanikumari8864
    @niroshanikumari8864 2 года назад +1

    ❤️❤️❤️❤️❤️🎂

  • @kosalanilminee8876
    @kosalanilminee8876 Год назад +2

    Contact number ekak denna puluwanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  Год назад

      Vedio එකේ number එකක් කියනවනෙ

  • @oliviyafood3273
    @oliviyafood3273 3 месяца назад

    Thank you miss ❤

  • @nirmanibopage2211
    @nirmanibopage2211 Год назад

    Thank you soo much miss

  • @Akshiකේක්
    @Akshiකේක් Год назад

    Thank you ❤️

  • @shashi7959
    @shashi7959 Месяц назад

    Thank you miss ❤❤❤