at last after very long time finally managed to find this great very much of meaningful and beautiful Sinhala song dear Mrs nalini ranasinghe madam thank you very much for this song
Beautiful song rarely found and I moved to our very old village of performed old traditional and junior lifestyle as well as I felt well it wonderfully. Isolated in the 50 years ago of at a village. As far as I tell the importance of that time is attractive and appreciable to us as Sri Lankan actually as a whole. Our modern Sri Lanka has many more problems should be achieved but at that time there weren't anymore complicated issues and aesthetic environment of traditional village was reminded me well and showed me as a dream dear mrs. Nalini Ranasinghe. Wish you all the best for a long happy long life.
Beautiful song and singing. May God bless king Mahasen even today people find living in Mineriya water; what a beautiful environment we see when we are at Minneriay
Today the singers do not know how to sing and the song writers write bullshit.This taste last long and fits any era.I appriciate the words and the music composition. Real Singhalise.where is the artist living now?
Meweni githa walata sawan deddi ape mathakaya pamanak nowei a sangkalpana apa ediriye mewi penenawa. Hithata gathata pudumakari jawayak denenawa. Me weni wathina aruth bara githa ada ape samajaye daruwanta ahanna wasanawak nethiwa giye ei . Harima weadana sahagathai. Me githa gayana karapu aya jewathwa ennawada nedda apa nodanimu.
This truly Sri Lankan song was written by our great sri lankan father Mercilyn Jayakody. He was able to write something that resonate with our people because he didnt give up Sri Lankan culture or Sinhalakama just because he happened to be a Catholic. Just because Sudda passed their religion to some of us, we dont have to give up everything we call ours.
1970 ගනන්වලත් අහලා ... 2023ත් තවම අහනවා... ❤❤❤❤ මම වගේ අය තව ඇද්ද ?
මම මේ ගීතයට ,මින්නේරිය වැව ට ආදරය කරන්නෙ.1965ඉදලා .අදටත් මගේ ආසම වටිනා ගීතයක්
innawa..mama ..voice kid wala duwek kiwwa ...aapahu ahanawa
ඉන්නව😂
අදටත් ආදරේ ගීත💐
🙏👍
අපි පොඩි දවස් වල උදේ පාන්දර අවදි වෙන්නේ මේ සින්දුත් එක්ක...😌 Thanks for sharing these precious memories..! 🙏 🙏
ඇත්තමයි ..හරිම ලස්සන සින්දු පොඩිකාලෙ මතක් වෙනව.....
oww 1981 -1992 kale ada wage mathakai
ඇත්තමයි!!
ඔව් එදා උදේ අපි අවදි.වෙන්නෙ මේ සින්දුත් එක්ක ....අන්ගුරු කෑල්ලෙන් හෝ ගෝපාල් දත් බෙහෙත් කුඩු වලින් දත් මැදගෙන ලින්දෙන් මුහුන සෝදගෙන පොත් ටික පොඩි රෙක්සින් කෑල්ලකින් අල්ලගෙන ගමේ ඇල දොල.වෙල් මැදින්. ඉස්කෝල් ගියා. .......හරිම සුන්දර කාලයක්...මෙතුමිය...සැරසී.සිටින්නෙත් එදා චාම් මෝස්තරයකින්....ගීතය ගයන විලාසය.කොතරම්.සන්සුන්ද...
ඒ වගේම තමයි පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි.....බින්දු ඉහෙන පින්නේ අරුණු උදේ.....හෙළ ජාතික අභිමානේ.....මේ හැම සින්දුවක්ම එක වගේ ලස්සනයි
කට.හඬත් ලස්සනයි. ගීතයත් ලස්සනයි. බලන්න කොයි තරම් සිත් නිවන සනසන ගීතද කියලා. රටටත් ජය ඔබටත් ජය !
Harima lassana gayanayak issara nithara guwan widuliye me sinduwa yanawa..
ඇයත් හරිම ලස්සනයිනයිනේ ඉතාමත් චාම් සුන්දරත්වයක්
පැරණි ලස්සන ගීතයක්.මෙිවා අැහෙන කොට නිවන් දැක්කා වගෙ සුවයක් දැනෙනව.ඒ හින්දා පින් ලබා ගන්න ඔනෙ නමි මෙවගේ ගීත දමන්න. ඔයාලට ගොඩාක් පින්.
ඇත්තමයි ඔබ කියන්නෙ. මම හිතන්නෙත් ඔය විදියමයි.
Oba hari mahattayo
හිත අමුතු විදිහකට නිවෙනවා......මොකක්දෝ ගැමි සුන්දරත්වයක් එක්ක........එක පැත්තකින් පැසුණු ගොයමක් තියෙන තැනක වැව් බැම්මක් උඩට වෙලා හවසක ඉන්නව වගේ හැඟීමක්.......
චිත්‍රයක් අඳිනව වගේ මේ සින්දුව........ඒ තරම් ලස්සනයි
ඇත්තටම මේ ගීතය අහනවිට විචිත්‍ර චිත්‍ර හිතේ මැවෙනවා .ඒ තරම් වටිනා ගී පබැදුමක් මේ
නාලනී රණසිංහ මහත්මියගේ මේ ගීතය හරීම මිහිරියි. අහන්න අහන්න ආසයි. හිතට හරීම සුවයක් දැනෙනවා.
සුන්දර පාසැල් කාලෙ උදේ මේ සින්දු අසමින් නිවසින් පිටත් වෙන්නෙ......❤️❤️❤️❤️❤️❤️
ගරු මර්සලින් ජයකොඩි පියනමගේ සුමිහිරි අර්ථාන්විත පද රචනය විශිෂ්ඨයි. Truly inspiring Sinhalese legendary village song.
🙏👍
මුල් ගායන ශිල්පිනියගේ සජීවී ගායනයක් සහිත වීඩියෝවක් ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා.
ඇත්තටම එය වටිනා වීඩියෝවක්
නලනි රණසිංහගේ හඩ හරම ලස්සනයි.
ගැමි සුන්දරත්වය මවනා මර්සලින් ජයකොඩි පියනමගේ සුන්දර ගීතයක් !
මේවා අව්‍යාජ ගැමි සුන්දරත්වය වෑහෙන, අහිංසක සරල ජීවන රටාවක් සහ සංවෙදී හදවත් ඇති මනිසුන් වාසය කල යුගයක බිහිවූ විශිෂ්ඨ ගීත නිර්මාණ(අපරටේ මෙන්ම ලෝකයේද විශිෂ්ඨ ගීත සහ කලා නිර්මාණ බිහවූ 70 -80 දශක වලින් පසු නිමාවූ ස්වර්ණමය යුගය)
මේවට දාන කමෙන්ට් වලින් හැකි පමනින් හෝ ශිල්පියා හෝ ශිල්පිනියගේ ගායන කුසලතාවය, සංගීතය සහ පද රචනය ආදිය ගැන තමන්ට දැනෙන පමනින් තේරෙන පමනින් හෝ අගැයීමක් කරනවනම් තමයි වටින්නේ
ඔබේ අදහස වටිනවා.
70 - 80 දශකවලින් පසු අපේ කලා නිර්මාණ වලට මොකද වුනේ .. ?
ඒ අඩුව තවමත් පිරවිලා නැහැ .
සිංහල භාශාව ,සාහිත්‍යය ,ඉතිහාසය මනාව හදාරපු අය නැතිව ගියා
.නිරන්තර සතත අභ්‍යාසයෙහි යෙදෙන දක්ශ ගායක ගායිකාවන් නැතිව ගියා .ඉලෙක්ට්‍රොනික සංගීතය නිසා සුසර භාන්ඩ වාදනය අඩුවුනා .තවත් හේතු රාශියක් තියෙනවා
Legend, not second to any other Artist of our time.
@@lankapradeepnandasena837
100% Agree...
මම ආසම සිංදුවක් ... ඒත් ඒත් මීට කලින් කවදාවත් නලිනි රණසිංහව දැකලා තිබුනේ නෑ... මේක දාපු කෙනාට පිං
නැගනිය, මේ ගීතයට සධාරණය ඉටුකළාට ඔයාට ඉතාම ස්තුතියි. ඔයා මිය ගිය අතීතය අපට නැවතත් උපද්දා දුන්නා. ඔයාට ජය හා සැප පතමි
Excellent thanks
at last after very long time finally managed to find this great very much of meaningful and beautiful Sinhala song dear Mrs nalini ranasinghe madam thank you very much for this song
Thanks to Fr. Marceline Jayakody for composing such meaningful lyrics. RIP
ජයකොඩි පියතුමාගේ දෘෂ්‍යමය රම්‍ය පදමාලාව, ඩන්ස්ටන් ද සිල්වා මහතා ගේ ඊටම ගැලපෙන නාද මාලාව හා නාලනියගේ සුමියුරු අව්‍යාජ කටහඬේ සුසංයෝගයෙන් ගීතවත් වූ මින්නේරිය වැව හා බැඳුනු ගොවිබිම් අපවෙත ගෙනාවේ කොතරම් මිහිරක්ද? ඒ මිහිරාවිය නාලනිය අද කොහේද? මුණගැහෙන්න ඇත්නම්.....
She lives in පේරාදෙණිය
@@krcolombage මම දුරකතනයෙන් එතුමිය සමග කතාබස් කලා. හරිම නිහතමානී මැතිනියක්. මේ ගීත අමරණීය යි. එතුමියට දීර්ඝායු වේවා කියා ප්‍රාර්ථනා කරමි...🌹🌹🌹🙏
@@chamathjayawardana3678 ස්තුතියි මමත් කථාකරන්නම්
කොච්චර ahuvath එපා වැන්නා
Puduma තරම් සුන්දර ගීතයක් ❤❤❤❤❤❤
මම හරිම කැමති සින්දුවක් ...
සැබෑම ගායිකාවෝ ❤
Beautiful song rarely found and I moved to our very old village of performed old traditional and junior lifestyle as well as I felt well it wonderfully. Isolated in the 50 years ago of at a village. As far as I tell the importance of that time is attractive and appreciable to us as Sri Lankan actually as a whole. Our modern Sri Lanka has many more problems should be achieved but at that time there weren't anymore complicated issues and aesthetic environment of traditional village was reminded me well and showed me as a dream dear mrs. Nalini Ranasinghe. Wish you all the best for a long happy long life.
Lyrics by reverend father merceline
Jayakody. This song is an.ode to minneriya tank :built by king mahasen. Marvellous singing ,music and lyrics .
මෙවැනි සුන්දර ගිතය මම පොඩි කලේ ගුවන් විදුලියෙන් ඇහුවා නමුත් දැන් මෙය විකාසනය වනවා අඩුයි. නව පරපුරේ දරැවන් වැඩි දෙනෙක් මේ ගිත අදුරන්නෙ නැහ.එය කනගාටුවට කරැනක්.
මම ත් පොඩි කාලේ ආසාවෙන් අහපු සිංදු වක්.ඒ කාලේ radio එකේ ඉක්මනින් සිංදු ව ඉවර වෙනවා.හරිම දුකයි. සිංදු ව කියන්නේ කව්ද කියලා දන්නේ නැහැ .නමුත් නාලනී මහත්මියගේ හඩින් ඇයගේ රුවත් දකිමින් ඇසූ වාර ගනන කියා නිමකල නොහැකියි .මේ තරම් ලස්සන කටහඬ ක් ඇති ඇය අන් ගායිකාවන් මෙන් නිතර නාලනී රනසිංහ නාමය අසන්නට නොලැබුනේ ඇයි ?
සිංදු ව සංරක්ෂණය කරලා දාපු නිසා තමයි බොහෝ වාර ගනනක් අසන්න ලැබුණේ නාලනී රනසිංහ නාමය ද ඇහුවේ යූටියුබ් එකන්.අපට අසන්න බලන්න සලසා දුන් අයට පින් .
Mona තරම් සුන්දරda.hitha nivee යනවා.අතීතයේ මිහිරියාව .
නව නිර්මාණ බලාපොරොත්තු වෙමි.
හෙළගීත අම්බරයේ සුපිරි තාරකාවියක්.ආදරෙයි සොයුරිය .
ඇමතීමට පමාවූවාට සමාවන්න
බුදුසරණයි
Thanks torana after very long time I see her
Theruwan saranai. Medam
Wow...my mind goes to my school time.....Thanks
Real village life and correct sinhala usage, understanding of our palpitation of heart
හරි මිහිරියි අහන්න අහන්න අශයි යෙහෙලිය
සිත නලවන ,
ගැමි සුන්දරත්වය ගැන කියවෙන ලස්සන ගීතයක්.
මෙතුමියගේ මුහුණේ ද ඇත්තේ හරිම ශාන්ත පෙනුමක්.
ඔබතුමිය නිදුක් නිරෝගී වේවා
දීර්ඝායූ වේවා 🙏 🙏🙏
මොනතරම් වටිනා පදමාලාවක්ද.,ඒ වගේමයි සංගීතය සහ ගායනය . මේ ගායනයෙදි වාදක කන්ඩායම ,නාලිනී මහත්මිය කොයිතරම් සංවරද ,චාම් ද හරියට හිමින් සීරුවේ ගලාබසිනා මින්නේරිය වැව වගේ .ලමා කාලයේ සිට අසන මේ ගීතය අමරනීයයි . ටොරානා ..ස්තුතියි ඔබට .තවත් මෙවන් වටිනා වීඩියෝ ලබාදෙන්න .
හරිම අපූරුයි ගායනය
මාර ලස්සනක් දැන් කාලේ මේවගේ අහන්න ලැබීමත් අපේ වාසනාව ක්
කවදාවත් එපානොවන ගීතයක් ,ඉතාමත් උසස් නිර්මානයක්,පදරචකයන්ට සහ ගායනයට මගේ ප්‍රනාමය ,❤🙏
ආයාසයකින් තොරව ගායනා කරන අපූරුව❤❤❤
ලස්සන melody එකක්
Beautiful song and singing. May God bless king Mahasen even today people find living in Mineriya water; what a beautiful environment we see when we are at Minneriay
Sorry it should be king Dathusena
Minneriya wewa was built by king Mahasen.
ගොඩක් පිං mea sinduwa daapu කෙනාට
සැගවුණු මැණික්
මගේ සිත තැන්පත්ය ගීතය අපේ දහම්පාසලේ ආරමභයෙදි ගායනා කරවනව.
හරිම මිහිරියි සාන්ත රසයෙන් යුක්තයී.
ලස්සනම ලස්සනයි
හරිම හිත නිවන සුන්දර ගීතයක්.
ඇහුවට ඇහුවට එපා වෙන්නැති ගීත දැන් ඉතින් අහන්නත් නෑ මේ වගේ ගීත මොනතරම් ලස්සනයිද
ලස්සන ගායනයක් ❤👍🙏😊
උදෑසන මිහිරියාව විදිමින් ඇසිය යුතු අපූරු ගී හඬ
පේරාදෙණිය ඓ්දඩූවාව. ගමෙ. පදිංචි බව. දැත ගත්තා 😊
Un-challengiable inborn talent of a voice.
හරීම ලස්සන යි.
Today the singers do not know how to sing and the song writers write bullshit.This taste last long and fits any era.I appriciate the words and the music composition. Real Singhalise.where is the artist living now?
ඇය මගේ ලොකු අම්මා..දැන් ජීවත් වෙන්නේ සුන්දර පේරාදෙණියේ
ruclips.net/video/ekixy5RsvQs/видео.html
හරිම ලස්සනයි
Meweni githa walata sawan deddi ape mathakaya pamanak nowei a sangkalpana apa ediriye mewi penenawa. Hithata gathata pudumakari jawayak denenawa. Me weni wathina aruth bara githa ada ape samajaye daruwanta ahanna wasanawak nethiwa giye ei . Harima weadana sahagathai. Me githa gayana karapu aya jewathwa ennawada nedda apa nodanimu.
Great song composed by Fr Marcelene Jayakody. Nalini's voice was very simple and blends with the story.
Minneriya deviyanta namaskaraya ❤❤❤❤
Remember my school days❤
Effortless singing ❤️
Me.sinduwa.ati.oba.tumiyata.niwan.dakinnata..
Woooooooooooooooooooooooooooooooooowww
Sundara geetayak🎉
මාගේ ප්‍රියතම ගීතයක් - අසෝක !
Glad you enjoyed the song just as we did
මර්සලින් ජයකොඩි පියතුමා තමයි වෙල් යායක ඇති සුන්දරත්වය අපූරුවටම වර්ණනා කළේ මේ ගීතයෙන්..
Chaam sarala gami katahadak
Harima senaseemak දැනෙනවා නේද ?
කොච්චර ඇහැව්වා ද eth epaavenne ne .
Thanks so much for sharing this type of nice song
හැමදාම උදයට අහන ගීතය
Remembering my teen aged Radio songs
Thanks
Thanks lots Torana team
සිංහල කම උතුරන සිංදුවක්. ඇයගේ හඞ..❤❤❤❤
අද කෝ මේ වගේ නිර්මාන්‍ර?ඒත් හැමතැනම super stars අනුන්ගෙ සිංදු කිය කිය
❤I ❤ that
මින්නෙරිය වැව පට සලු ඇදගෙන onchili පැද්දෙනවා...මින්නෙරිය වැව සාදන්න මුල් වු මහසෙන් රජුට මෙම ගිතය upahara යක්.
Me sindu ahenavita Ape podikale mata mathak una.ketharam sundara kalayakda. Ewage kalayak nawatha enne na. Den thiyenna mona sinduda. Hama deyakma thaksanayata yatawela. Ekale siyaluma kalakarun adahanna watinawa. Dammika wijethunga.
What to do I have I don't know
❤ parana ape mathkaya.
Puduma lassana sinduwak
This truly Sri Lankan song was written by our great sri lankan father Mercilyn Jayakody. He was able to write something that resonate with our people because he didnt give up Sri Lankan culture or Sinhalakama just because he happened to be a Catholic.
Just because Sudda passed their religion to some of us, we dont have to give up everything we call ours.
❤❤❤❤❤
සුපර් song
අද ඉන්න කාලකන්නින්ට පින නැ උන්ට අමුකු ඩුමුකු තමයි
ගැමි හඩ...
after voice kids
❤❤❤❤❤❤❤❤❤
70 දසකයේ ගීතයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නාලනී රණසිංහ මහත්මියගේ විස්තර විශ්වකෝෂයට ඇතුළත් කිරිමට සෙවූ නමුත් දුුුුුෂ්කර කටයුත්තක්. හැකි අයෙක් උදවු කරන්න
යූටියුබ් එකේ ගහලා බලන්න එයාගෙ සාකච්ඡාවක් තියෙනවා එයාගෙ තොරතුරු ඔක්කොම කියනවා එකේ
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🎉🎉
සුපිරි 👑️👑️👑️
ගීතයක් නෙමෙයි භාවනාවක්.
Lovely
Ada kaleta awssyma sindu,,desaya,,jatiya,,
great
Ane thawath me wage geetha damanna.godak asai .mage podi kaale ahapu geetha.e athithayata apahu yanna ethnam kopamana hodada.den thiyena harasun geethawalata wada koitharam hodada
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
Ape rajadaruwa kala prauda Wewa, yoda elata munn kelawanawa, munn ratatama kelawanawa
🙏🙏🙏
❤️❤️❤️❤️❤️👍👍👍👍👍🏉🏉🏉🏉🏉
Mepama lassana sindu palakayl mamteeru hadanna yanawa
👍🙏❤Niyamie.
Very nice . Do another creation .
❤️❤️❤️❤️🥰
💟💟💟
Super
මමනංදැකලවත්නැහැ💗👍
Nalani ranasinghe kohedha inne danna kenek kiyanna