අභිධර්ම පන්තිය |EP 02| ඤාණ විභඞ්ගය | Mankadawala Nandarathana Thero | Abhidarma Panthiya | Sathi TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 21

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 6 месяцев назад +6

    අපේ කල්‍යාණ මිතුරු ආචාර්ය මාන්කඩවල නන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් රාජකීය පණ්ඩිත,ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කථික,කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේටත් නිදුක්-නිරෝගී දිගාසිරි වේවා!!! උතුම් සම්බුද්ධ සාසනයට තවත් බොහෝ අමිල සේවාවක් කරන්න සියලු ශක්තිය ධෛර්‍ය නොඅඩුව සලසා ලැබේවා!!! 🙏🙏🙏

    • @shamalimanikkumari7923
      @shamalimanikkumari7923 6 месяцев назад

      මෙකල බොහෝ ස්වාමින් වහන්සේලා අතර ඔබ වහන්සේ සුවිශේෂී වේ මන්ද මේ ආශීර්වාදය ලෙසියකට කරන්න කැමති නැ මෙහෙම. ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ගායු වේවා උතුම් නිවනින්ම සැනසීම ලබත්වා.

    • @pradeepwaidyaratna7468
      @pradeepwaidyaratna7468 6 месяцев назад

      අපිව මෙම සංසාර ගමනින් එතර කරන්න වෙර දරන ඹබ වහන්සේ ඇතුලු සියලුම සංග රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @Upali-ow1jn
    @Upali-ow1jn 6 месяцев назад +1

    සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 6 месяцев назад

    සාදු සාදු සාදු .දැනුම පැහැදිලි කර ගැනීමට මහෝපකාරී විය.🙏🙏🙏🌼🌼🌼 මාගේ නමස්කාරය වේවා .උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 6 месяцев назад +1

    ඉතා ම්නරම් දේසනාවක්
    සාදු සාදු සාදු 🙏 🙏 🙏
    💘💘💘💘💘💘💘💘
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox 6 месяцев назад +2

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    පරම ගම්භීර නිර්මල ශ්‍රී සද්ධර්මය මැනවින් පැහැදිලි කර දුන් පරම පූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ පාදාභිවන්දනයෙන් යුතු නමස්කාරය ම වේවා!!! 🙏🙏🙏
    ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම අප විසින් රැස්කළ සියලු කුසල් ද හේතු උපනිශ්‍රය ම වේවා!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺💮💮💮🌸🌸🌸🌼🌼🌼

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 6 месяцев назад +1

    ඉතාමත් පැහැදිලියි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 6 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini 6 месяцев назад +1

    සාදු සාදු තෙරුවන් සරනයි

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 Месяц назад

    සාදු 🙏සාදු 🙏සාදු🙏.....

  • @dilharanavodani6690
    @dilharanavodani6690 5 месяцев назад

    ඉතාමත් පැහැදිලියි. 🙏🙏🙏

  • @karurathnayaka1137
    @karurathnayaka1137 6 месяцев назад +1

    Sadu. Sadu sadu !!!
    Nirmala daham manga viwara karana oba wahanselata theruwan saranai.
    Namaskara karami !!!

  • @arunaprasad3030
    @arunaprasad3030 6 месяцев назад +1

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 5 месяцев назад

    සාදුු..!!සාදුු!!සාදුු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 6 месяцев назад +1

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 6 месяцев назад +1

    Oba wahanselata aneka warayak pin ,saddarmaya deshana karana obwahanselata pin deemata mahata wachana madi swaminwahansa

  • @inokaimiyamohottige1711
    @inokaimiyamohottige1711 5 месяцев назад

    Sadu sadu

  • @RukmaliDissanayake-c2y
    @RukmaliDissanayake-c2y 6 месяцев назад

    🙏🙏🙏

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 6 месяцев назад

    💘💘💘🙏🙏🙏🙏💘💘💘

  • @CharithIduranga
    @CharithIduranga 5 месяцев назад

    🙏🙏