I made several videos in the southern province ruclips.net/video/M8wqku7jQvc/видео.htmlsi=jKIVI5LwUgGnj63M ruclips.net/video/hSh2gvynp00/видео.htmlsi=aUG3YnZyxTstMF5t ruclips.net/video/iGSu2ikN90w/видео.htmlsi=iwnZWXCvcMiXWN2Z ruclips.net/video/5en2QAkinHY/видео.htmlsi=XMgPXSpTw_Y7iUVO ruclips.net/video/iVLbfMlTEGI/видео.htmlsi=LILZ8gF75lkjhi5o ruclips.net/video/00SuNXk0FSk/видео.htmlsi=IB_chh4AXjJkQSoa ruclips.net/video/TNzS9fiRb7k/видео.htmlsi=M2-7h8uYNo2K16QE ruclips.net/video/FJ2JLOvFLPo/видео.htmlsi=FqSUetPDzaagoAfS
දමිත අයියේ mt oni sulochana ,oya,ජනක අයියා ekka set wela සුපිරිම fun ekak danna ...ඔක්කොම වියදම් magen ..oyage ඔක්කොම video balna ekek..හොඳේ fatta ..👍💪💪❤❤💯💯
ආදෝ අල්ලන වීඩියෝ බලමු 👇
ruclips.net/video/hETv7oh1Nqg/видео.htmlsi=jMbHh3MdeapPzSh3
ruclips.net/video/TBMbO3re7wY/видео.htmlsi=gIYRLARL5qK6xq41
ruclips.net/video/i5pWdI1P2h0/видео.htmlsi=5sE6dyBkgrwpbskO
ruclips.net/video/OiM8xasVTM4/видео.htmlsi=cdELb9Vi0HzqAvK4
ජනක සුලෝචන තමා chanel akata සෙට් වෙන චරිත සුපිරි ඈ
ස්තුතියි 👍
ජනක කියන්නෙත්...චැනල් එකෙන් දැකපු, තවත් සුපිරි ධීවරයෙක් තමයි ...ජයවේවා විශ්ව ටියුබය.....සුපිරිම තමා....👍👍👍👍
ස්තුතියි 👍
මීගමුවෙ ගැම්ම ආදරෙයි මීගමුවෙ සෙටෙක මෙහෙට
හදවතින්ම ස්තුතියි 💖
මරැ
ස්තුතියි 💖
මෙවැනි විවිධාකාර මසුන් දඩයම් ක්රම ගැන අපට කියාදෙන ඔබ ඇතුලු ධීවර ප්රජාවට බෙහෙවින්ම ස්තුතියි .
ස්තුතියි 👍
සුපිරිම අදො ඉන්නෙ දිය වන්නාවේ......( අල්ලලා තියෙන නිසා කියන්නෙ මලුන්ට වඩා ඉන්නෙ අදො ) 😋
දවසක අල්ලමුකො......මම එන්නම්.....👍
විස්තර දෙන්න......ස්තුතියි
Koi hariyeda malu allanne
Parliament ekeda
සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක් තමා ඉන්නේ මේවගේ video හැමදාම දුන්නොත් අපිත් සතුටින් ❤️❤️❤️🔥
හදවතින්ම ස්තුතියි 👍
Woow
ස්තුතියි 💖
ආයෙමත් සුලොචන අයියා එක්ක වීඩියෝ කරන එකනම් මරු.
ස්තුතියි 👍
@ 1:07 1:13 1:15 සුපිරි වීඩියෝ ටිකක් ඔයාගෙ නියමයි සහෝදරයා
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි වැඩ්ඩෙක් ආ💪👍
ස්තුතියි 👍
හැමදාමත් වගේ අදත් සුපිරි video එකක් අයියා ❤❤❤❤
ස්තුතියි 💖
දමිත් අයියා සුපිරි තමයි ❤
ස්තුතියි 👍
අදත් වීඩියෝ එක සුපිරියක් තමයි .නියමයි මාමේ.අලුත් strtfood රෙසිපියක් ඉක්මනට ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈සුලෝචන අයියා ඉන්නවා කියන්නේ ඉතින් සුපිරියක් තමයි.මාමා දාපු ආදෝ අල්ලන වීඩියෝ ඔක්කෝම මම බැලුවා.අද ආදෝ අල්ලන වීඩියෝ එකත් නියමයි සුපිරියි ...🦈🐟🐠🦐🦀🐙
හදවතින්ම ස්තුතියි 👍
අදති සුපිරියක්ම තමා..
ස්තුතියි 👍
අදනම් සුපිරිම සුපිරි අයියා 😮😮
ස්තුතියි 👍
සුපිරි 😮
ස්තුතියි 👍
ආදෝ අල්ලන විඩීයෝනම් සුපිරී....❤️
ස්තුතියි 👍
Uyagena kana ewa thamai godaaaaaaaaaak oni❤❤
ස්තුතියි 💖
අද සුලෝත් ගෙමට ඇවිත් ❤😮ජනක වැඩ්ඩෙක් තමා❤ අදත් සුපිරියක් damith අය්යේ
ස්තුතියි 👍
සුපිරි ❤️♣️👍👊
ස්තුතියි 👍
සුලොචන ඉන්න විඩොයො අනි වාරෙන්ම බලනව පට්ට කොල්ලෙ ලන්කාවට ආපුව යන්න ඔනි රව්මක් අනිවාරෙන්ම 😊😊
ස්තුතියි 👍
ජයවේවා මීගමුවේ බෝයිස්...
හදවතින්ම ස්තුතියි 💖
ලග ලග වීඩියෝ දලා ❤ගැම්ම්ක් තමා ඉතින් ❤
ස්තුතියි 👍
වීඩියෝ දිග මදි...සුපිරි...👍
උපරිම උත්සාහයක් ගන්නවා.....👍
සුපිරි අයියේ මේ පාරත් හැමදාම විඩියෝ ඔනී ❤🎉
ස්තුතියි 👍
අදත් සුපිරියක් අයියා..කුකින් වීඩියෝ එකක් ඕනි ආයේත්..❤
ඉක්මනින්ම දෙන්නම්.....👍
කෑම හදන vedios තමයි ඕනේ...😍❤
ඉදිරියේදී කරමු.....👍
කලපුවල ජිවත් වෙන විස සත්තු නැද්ද දමිත අයියෙ..එ වගෙ සත්තු ගැනත් විඩියො එකක් කරන්නකො
ඉදිරියේදී කරමු.....👍
Allana malu tika wara wenna kalin pennanna hama vidio ekema .jayawewa aiya
ස්තුතියි 💖
මගේ තාත්තා කුකුළාවේ කලපුවේ ඔහොම රස්සාව කෙරුව. මීගමුවේ දුව ප්රදේශයේ ධීවරයෝ ලොරිවලින් ඉස්සර ත්රිකුණාමලේ දක්වා රස්සාවට යනවා.
ඔව්.....ඒ කාලයේ මාදැල් රැකියාවට පවුල් පිටින් යන්නේ......මුලතිව් ,ත්රිකුණාමලයේ ,කුදිප්පාඩුවේ , වෙල්ලමුල්ල වයික්කාල ......වැනි ප්රදේශ වල බහුලව රැකියාව කලා.....
@@wishwatiyubaya ඔව් මම ඔයාගෙන් ඒ සම්බන්ද වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. දුවේ පිරිසක් වෙඩි තියලා මැරුව. මගේ තාත්තාගේ දෙපළ ගිණි තියලා පැන්නුව. තාමත් පිරිසක් ඒ මතකය එක්ක දුවේ ජිවත් වෙනවා.
මගෙ සීයත් මාදැල් හිමිකරුවෙක් ....මාදැලේ මන්ඩඩි රාල.....කුදිප්පාඩුව , මුලතිව් , සාලේ .....ප්රදේශ වල රැකියාව කලේ.......මගේ ගමත් මීගමුවේ දූව....
@@wishwatiyubaya නියමයි. සීයාව දාලා වීඩියෝ එකක් කරන්න. අපි කොහෙන් හරි සහෝදරයෝ එහෙනම්. 👍
අනිවාර්යයෙන්ම මම කැමිප් ඒකෙ .ඔයාගෙ තාත්තා දන්නවා ඇති
දමිත් අයියේ ටිකක් දිග විඩියෝ ටිකක් දාන්න බලන්න❤
95% කට වඩා අය කැමති විනාඩි 20 -25 අතර වීඩියෝ බලන්න .....දිග වැඩි වෙද්දී බලන කෙනාට එපාවෙනවා.......
සුපිරි අය්යේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ දමිත් අයියා ආදරෙයි දිගටම වීඩියෝ ඕනි❤❤
හදවතින්ම ස්තුතියි 👍
Sulochana❤janka 14:52 ❤Dakimath සතුටුදායක
ස්තුතියි 👍
මුන්නක්කරේ ඔරු තොටුපළේ video එකක් ඕනේ දමිත් අයියේ ❤සුලෝචනයත් එක්කම........
ඉදිරියේදී දෙන්නම්.....👍
ජනක අහිංසක kollek sulochna wage ..
ස්තුතියි 💖
සුලත් එක්ක සාරි ගප්පි අල්ලන video එකක් ඕනේ දමිත් bosa❤🤘
සාරි ගප්පි...............😂
😂@@wishwatiyubaya
සාරි ගප්පි අල්ලපන් උබ ඇලෙන් 😂
සුපිරි අයියා. ඉස්සො අල්ලන එකක් දෙන්නකෝ අයියා 😍☺️
ඉදිරියේදී දෙන්නම්.....👍
නියමයිනේ මරු ❤❤
ස්තුතියි 👍
අනිවාර්යයෙන්
ස්තුතියි 💖
මරු❤
ස්තුතියි 👍
ආදා උයන විඩියෝ එකක් ගේන්න ..cathch and cooking
ඉදිරියේදී එකක් ගේන්නම්.....දැනට මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/TBMbO3re7wY/видео.htmlsi=B_h2E9QJJ0rB_mXv
Go to southern province beruwala ........ all would love it 👍👍👍👍👍👍
I made several videos in the southern province
ruclips.net/video/M8wqku7jQvc/видео.htmlsi=jKIVI5LwUgGnj63M
ruclips.net/video/hSh2gvynp00/видео.htmlsi=aUG3YnZyxTstMF5t
ruclips.net/video/iGSu2ikN90w/видео.htmlsi=iwnZWXCvcMiXWN2Z
ruclips.net/video/5en2QAkinHY/видео.htmlsi=XMgPXSpTw_Y7iUVO
ruclips.net/video/iVLbfMlTEGI/видео.htmlsi=LILZ8gF75lkjhi5o
ruclips.net/video/00SuNXk0FSk/видео.htmlsi=IB_chh4AXjJkQSoa
ruclips.net/video/TNzS9fiRb7k/видео.htmlsi=M2-7h8uYNo2K16QE
ruclips.net/video/FJ2JLOvFLPo/видео.htmlsi=FqSUetPDzaagoAfS
මරු🔥👌
ස්තුතියි 💖
එළ එල👍 ❤❤❤❤
ස්තුතියි 👍
Sulochnayaa❤
ස්තුතියි 👍
Supiri damith saho..👌👌👌❤️❤️❤️
ස්තුතියි 👍
සුපිරි ❤
ස්තුතියි 👍
Adh Maru video ak aiya ado uyan video ak karndako ❤❤❤🎉🎉🎉
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/TBMbO3re7wY/видео.htmlsi=kSmZWURJ1pykt1QI
Sulochana ennava keyanne maru tama❤❤❤
ස්තුතියි 👍
සුපිරියක් තමයි ඉතිම් 👌
ස්තුතියි 👍
සුපිරි හොදේ
ස්තුතියි 👍
අදත් මරු 👍❤️🤍
ස්තුතියි 👍
Ada asama ne et Supiri
ස්තුතියි 👍
adarei aiye oyage video marama lassanai hamadama baanava 💟💟
හදවතින්ම ස්තුතියි 💖
Niyamai ❤❤
ස්තුතියි 👍
දිවරය 😂😂😂😂😂😂😂😂
👍
Super video damith... All the best.
Thank you so much 💖
දමිත අයියේ mt oni sulochana ,oya,ජනක අයියා ekka set wela සුපිරිම fun ekak danna ...ඔක්කොම වියදම් magen ..oyage ඔක්කොම video balna ekek..හොඳේ fatta ..👍💪💪❤❤💯💯
ස්තුතියි 👍
Niyamai bro🎉
ස්තුතියි 👍
පට්ට අදත් ❤
ස්තුතියි 👍
Niyamay bokka..
ස්තුතියි 👍
@@wishwatiyubaya damith gewal nigambo da..?
ඔව්...
දවසට එකා විඩිඔ එකක්වත් ඔනා
සතියකට දෙකක් තමයි.......උපරිමයෙන් උත්සාහ කරනවා......
Jayawawa ❤❤❤❤
ස්තුතියි 👍
අදො ඉරටිටන් අල්ලනවා දැක්කමයි දිමිත් අයියෙ ❤
ඔව්.....මේකත් එක ධීවර ක්රමයක් .....👍
sulochana th innawane
wade niyamayi
ස්තුතියි 👍
සුලොචන❤
ස්තුතියි 👍
Jiwithe labana lokuma sathutak thama aiyage video balana eka ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Janaka💙💪💪
ස්තුතියි 👍
Sulochana ekka video karanna godak hodai jayawewa superb
හදවතින්ම ස්තුතියි 👍
සුපිරි ආදරෙයි ❤❤
ස්තුතියි 💖
Gammak damith aiya 🖤
හදවතින්ම ස්තුතියි 💖
👍👍👍👍👍
👍
අයියේ ටිකක් දිගට විඩියෝ එක දාන්න පුලුවන් ද .. ඉල්ලිමක් ❤️
උපරිමයෙන් උත්සාහයක් ගන්නම්....👍
Aderei bro❤
ස්තුතියි 💖
😊
ස්තුතියි 💖
Maru ban aiye🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
ස්තුතියි 💖
Niyamayi❤❤
ස්තුතියි 👍
❤🎉❤🎉❤🎉❤
💖
❤️👍
💖
1st comment 🤟❤️
thank you ....💖
හායි broo මුලින්ම ඩුබායි වලින් ,(ආදරෙයි දමී broo)
හදවතින්ම ස්තුතියි 💖
👍
👍
Paressamen🎉🎉🎉🎉🎉
ස්තුතියි 💖
ආදො අල්ලන්න ආසාවෙන් ඉන්න මං ❤❤❤❤
සුපිරිම ......🤩
❤
💖
සුලෝච්නගෙ ගැට කඩන්න ඉතින් ආදන්ට ලේසි වෙන්නෑ 😄
ඔව්...ඔව්.....👍
❤❤❤
💖
සුලෝචනයත්❤ ඉන්නව
ස්තුතියි 👍
Damith aiya paya bagekawath ekak oni appa daddi❤
උපරිම උත්සාහයක් ගන්නම්.....👍
❤
💖
Company මිලටම fresh kakuluwo ganna puluwan da e quality unwa
ධීවරයින් හැමදාම පුරුදු තැනට දෙන්නේ........
❤❤❤❤❤❤❤
💖
Sulochana broo...moko saddayak neththee..modek wath allamuda
ඉදිරියේදී 👍
දමිත් අයියා, ඊඩන් මාමා එක්ක වීඩියෝ එකක් කරමු
කරමු 👍
❤❤❤❤
💖
රස්සාව මේ දවස්වල හොදටම හොදයි කියපු එකෙක් දැක්කමයි බං.අවංකයා🎉
ගොඩක් ධීවරයින් එහෙම තමයි......සමහරු එහෙම කියන්නේ නෑ......
Patta patta aiya me Aneta party akak danna ohe Anna barida sulochana aiyath set Karan oyath ona
අවස්තාවක් ලැබුනොත් කියන්නම්.....👍
සුපිරි. කිබුල්ලු නැද්ද කලපුවේ.?
මේ දවස් වල නෑ......වැහි කාලෙට එනවා