කටක ලග්නය ඔබට 2024 දෙසැම්බර් 02 සදුදා සිට 2025 වර්ෂය පුරා දෙස්/විදෙස්

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 538

  • @SameeraBamunuge
    @SameeraBamunuge  4 дня назад +12

    ruclips.net/video/PrEWR15M8T4/видео.html
    ruclips.net/video/-XcStFg28EM/видео.html
    ruclips.net/video/7HLjxv34OW4/видео.html
    ruclips.net/video/d5tdYMhjcSQ/видео.html
    ruclips.net/video/tV7uhPviJyU/видео.html
    ruclips.net/video/cBFHI29WDxw/видео.html

    • @fffftttt3919
      @fffftttt3919 3 дня назад

      Puduma dukak vinde pahu giya kale oba tumatha teruwan saranai.❤❤❤❤❤

    • @romaaromaa9937
      @romaaromaa9937 День назад

      👐👐👐👐👐👐👐👐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seewali1
    @seewali1 2 дня назад +43

    💪කටක අපි ගේම ගහනවාමයි අතාරින්නේ නැ...... ඔබ තුමාට ගොඩක් පිං

  • @kolithasajith
    @kolithasajith 4 дня назад +62

    ස්තුති ඔබට මම කටක මම පුදුම විදවිල්ලක් විදෙවිවෙි මම තාමත් එසේමයි ඒ ඔබෙි වචන අහලා පුංචි සහනයක් ලැබඅනා සියලු තටක ලග්න හිමියෝ දුකින් මිදෙත්වා

  • @sadathraka9472
    @sadathraka9472 2 дня назад +12

    අහාගෙන ඉන්න ආශයි"අපට හරියනවා"කිවහාම" මම කටක"ගුරු උච්චව"මට හොදට හරි ගියොත් මම ඔබතුමාව"මුණගහෙන්න"
    එනවා"හරියනවා"කටක"
    ලග්න"අපි හැමෝටම"දවසක"අපට කිරි"උතුරන්න"ජයවේවා"
    ඔබතුමාටත්"අනිත්"සැමටත්"තෙරුවන්"සරණයි"බොහෝ"ආයුවේවා"💕💕

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 4 дня назад +79

    මමත් කටක. සෑහෙන්න දුක්වින්දා. ජිවිතේ අනන්තේටම වැටිලා ඉන්නේ. මගේ හැමදේම නැතිවුනා. ඒත් මං තාම ඉදිරියට යන්න උත්සාහ කරනවා. ඔබතුමාගේ වචන හිතට ශක්තියක් . මාගේ ආදරණීය විශ්ව මාතාවට සියදහස්වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි. ඔබතුමාටත් ස්තූතියි ස්තූතියි ස්තුතියි .

    • @NiroshaAmarasinha-pu4dh
      @NiroshaAmarasinha-pu4dh 4 дня назад +2

      මටත් ඒ වගේම බින්දුවටම වැටිලාම ආයේ ත් උත්සහ කරනවා ජිවිතේ දිනන්න.. 🙏🙏ස්තුතියි

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 4 дня назад +2

      මමත් ඉතින්
      පහුගිය කාලය නොමරා මරපු කාලයක් උනා.ඉදිරියට යහපතක්ම උදා වේවා. 🤲🤲🤲

    • @Skane-h1w
      @Skane-h1w 3 дня назад +1

      Me too

    • @slgamingnavidu8431
      @slgamingnavidu8431 3 дня назад +1

      OBata tanks

    • @anushikathilini9892
      @anushikathilini9892 3 дня назад +1

      Mamath

  • @himayakumarage2266
    @himayakumarage2266 5 дней назад +56

    ස්තුතියි ..මම කටක..සියලු දෙනාටම යහපතක්ම..වේවා.

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 21 час назад +3

    මගෙ සියළු බලාපොරොත්තු ඉටු වේවා ! හොඳ රුකියාවක ලැබේවා ! හොඳ ස්වාමිපුරුෂයේක් ලැබේවා ! වාසනාවන්ත වේවා මුදල් ධනය සතුට ආදරය ලබා දෙන weshwa මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ! ❤❤❤❤❤

  • @priyankabandara4989
    @priyankabandara4989 4 дня назад +15

    ගොඩක් සතුටුයි.මමත් ලොකු මානසික පිඩනයකින් ඉන්නේ.සියළුම කටක ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටු වෙිවා...විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුුතියි..ස්තුතියි..ස්තුතියි ..තෙරැවන් සරණයි .

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 5 дней назад +32

    ඔබතුමාටත් විශ්මෑණියන්ගේ පිහිට ලැබේවා! ස්තුතියි ඔබතුමාට මම කටක

  • @PriyanthiPriyanthi-ro5nf
    @PriyanthiPriyanthi-ro5nf День назад +3

    ගොඩක් පිං.මාර දුකක් විදින්නේ.බඩගින්නේ හිට්ය වාර අනන්තයි.මේක ඇහුවට පස්සෙ දැනුන සැනසීම පුදුම විදියට.ගොඩාක් ස්තූතියි.අපි නැගිට්නවා අනිවාර්යයෙන්ම

  • @vibuenakp8136
    @vibuenakp8136 4 дня назад +21

    බොහොමත් පිං ඔබ තුමාටත්.වෙනදට වඩා උද්‍යෝගි බවක් හිතට , ගතට දැනෙන්න ගන්නවා.මෙ හැරවුම් ලක්ශයෙන් ජය ගන්නවාමයි.කටක ලග්න හිමි හැමෝටමත් අනෙක් ලග්න හිමියන්ටත් නිසැක ජය ලැබේවා ❤❤❤❤

  • @sarojaruwanmali2012
    @sarojaruwanmali2012 4 дня назад +17

    අද නම් සතුටුයි මම කටක ලග්නය ❤ ඔඛ තුමා ට ස්තුතියි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @NandaMalitha
    @NandaMalitha 15 часов назад +2

    සියලුම කටක ලග්න හිමියන්ට සියලුම දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා බුදු සරණින් හැමෝම ආරක්ෂා වේවා

  • @herathdissanayake4452
    @herathdissanayake4452 14 часов назад +1

    හිතට ලොකු හයියක් ආව.යම් යම් වැඩපිළි වෙලවල්වලට අත තියල තියෙන්නේ ..ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි .ඒ වගේම කටක ලග්න හිමි හැමෝටම ජයවේවා ..!!

  • @ShashinPrasan
    @ShashinPrasan День назад +2

    ඔබ තුමාට හොඩාක් පින් මට ලොකු සහනයක් දැනුනා

  • @suwannaperrera5668
    @suwannaperrera5668 5 дней назад +19

    මමත් කටක දුකම තාම හැමදාම ඔබතුමාට පින් විස්වාස මෑණියන්ගේ ප්හිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @IndikaIndia
    @IndikaIndia День назад +3

    මමත් කටක ඔබතුමාට හොඩක් පින් සැහෙන උූකක් මමවිදිනවා විස්ව මැණියන්ගෙ පිහිට ලැබෙිවා

  • @KanthiMalani-v7b
    @KanthiMalani-v7b 4 дня назад +34

    මමත් කටක මමත් නොමැරි බේරිලා ඉන්නේ. හිත හදාගෙන ඉන්නවා.විශ්ව මැැනිනි ඔබට ස්තුති වේවා.ඔබ තුමාටත් පිං

    • @malkirajapaksha796
      @malkirajapaksha796 4 дня назад

      Mama marri marri jiwat wanawa jiwithe apanwala

    • @malkirajapaksha796
      @malkirajapaksha796 4 дня назад

      Mage kenek mudalwagayak ela gatha mama horekuta ahuwal dunna aya koheda kiyamnawat danne ne mage hitha matawat palana karaganna be mata marenna hithenawa

    • @AjithChamila
      @AjithChamila 3 дня назад

      Iwasan inna.​@@malkirajapaksha796

  • @senethmidancinggroup2222
    @senethmidancinggroup2222 21 час назад +2

    බොහොමත් ස්තූතියි ඔබතුමන්ට.🙏

  • @SakunthalaKumari-v2l
    @SakunthalaKumari-v2l День назад +2

    ඔබතුමාට බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthanethu4705
    @nilanthanethu4705 3 дня назад +4

    මෙහෙම දෙයක් ඇහෙද්දීත් හිතට සතුටක් එනවා ඒ තරම් මානසික පීඩනයකින් හිටියේ.. ඔබ‍ට බොහොම පින්.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි සෑම දේම ලබා දෙනවාට

  • @kumariwijesinghe7255
    @kumariwijesinghe7255 4 дня назад +12

    ඔබ කියපු හැම දේම සත්‍යයි, හුඟක් දුක් විදිනවා, ඔබ කියපු සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,ඔබට තෙරුවන් සරණයි 🎉

  • @sandyaliyanage9058
    @sandyaliyanage9058 2 дня назад +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @OneTraveller7
    @OneTraveller7 День назад +6

    මම ජපන් ඇවිල්ලා ඉන්නේ. 2024 අප්‍රෙල් ජපානයට ආවත් බොහෝම ප්‍රශ්න සහ අභියෝග මැද ඇවිල්ලා දින කිහිපයකින් රැකියාව නැති උනාට පස්සෙ තැන තැන අහුවෙන වැඩක් කරා ජීවත් වෙන්න සල්ලි හොයන්න. ලංකාවට දාගන්න තරම් දෙයක් නෑ. (මෙ කියපු දේවල් ඇත්ත මාස ගනනාවකට පස්සේ දෙසැම්බර් 02 දිනට මට ජපානයේ ස්ථිර රැකියා 02 ලැබුන. මොනා කරන්නද 02න් 1කට දැනටමත් යන්න සූදානම් වෙලා ඉන්නේ.🙏)
    ඔබතුමාටත් සියාලු කටක ලග්න හිමියන්ටත් සියලුම දේ හරියන්න ඕන.. තෙරුවන් සරණයි!!

  • @priyangadilhani
    @priyangadilhani 4 дня назад +23

    මම කටක ලග්නෙ 2019 න් පස්සෙ අද වෙනකොට නැතිවෙන්න තියෙන කිසිම දෙයක් ම නැතිඋනා...ඔබතුමා ඔය කියන දේ මට විශ්වාසයි...මට හරියනවාමයි..ඔබතුමාට බුදු සරණයි ...අපට කරන ආශිර්වාදය ට...

    • @ramyananayakkara2388
      @ramyananayakkara2388 4 дня назад

      matath ahemayi daruwo bs

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e 4 дня назад

      Aththa ..iwasan inna

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 4 дня назад +2

      හැමදේම නැත්තටම නැති වුනා. ඉදිරියට වාසනාව උදා වේවා හැමෝටම. 🤲🤲🤲අහන්න සතුටුයි. තාම පණපිටින් ඉන්න එක

    • @NilminiKumari-d4e
      @NilminiKumari-d4e 3 дня назад

      Mamath hariyata hitin duk vidina kataka lagna himiyek obathumata godk pin

    • @PriyankaKumari-ln5cs
      @PriyankaKumari-ln5cs 18 часов назад

      Matat Eth vivasayen innava

  • @harshanisurangika6381
    @harshanisurangika6381 4 дня назад +21

    පුදුම දුකක් වින්දේ. පණ ටික විතරමයි ඉතිරි වුනේ. ස්තූතියි ඔබට.. 🙏

  • @nishadimarasinghe
    @nishadimarasinghe 2 дня назад +2

    ස්තූකියි ඔබතුමාට 🙏
    ඔබටත් මටත් අපි සැමදෙනාටමත් තුණුරැවන් සරණෙන් ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @madurachaturanga8284
    @madurachaturanga8284 16 часов назад +2

    සියලු ලග්න හිමියන්ට සෙතක් ශාන්තියක් උදා වේවා❤

  • @ugsmanike232
    @ugsmanike232 4 дня назад +11

    අහන්නත් සතුටුයි .ඒ තරම් දුක් වින්දා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .

  • @sitharajayamini3174
    @sitharajayamini3174 4 дня назад +9

    අද නම් සතුටුයි ...ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤️

  • @gangawijayananda6780
    @gangawijayananda6780 4 дня назад +5

    ඔබට බොහොම පින් , ඔබටත් විශ්ව මැනියන් ගෙ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා ....තෙරුවන් සරණයි .යහපතක් වේවා .....

  • @sudarshanipethangoda8908
    @sudarshanipethangoda8908 12 часов назад

    ස්තුති ඔබතුමාට මමත් කටක ලග්නයේ හිත හැදෙන්න කතා කිරීමත් මහත් පිනක් මගේ කේන්දර්‍රේට කියල තියනවා නිරායාශයෙන් ධනය ලැබෙන යෝග තියනවා කියලා ලැබිලත් තියනවා ආය ලැබෙනවා නම් හොඳයි මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ පිංකම් කරගෙන නිවන පිණිසම කටයුතු කර ගන්න

  • @GangaKumari-f7e
    @GangaKumari-f7e 7 часов назад

    GodakPin oba tumanta Mama oba thumange hama wadasatahanakma balanaws marama hitata sanasillak danenne oba thumanta budu saranai

  • @RoshelPerera-c1h
    @RoshelPerera-c1h 4 дня назад +3

    ඔබ තුම කියන දෙ ඇත්ත මේ වෙනකල් කවදාවත් සැනසීමක් නැහැ ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @HiroshaKumuduni
    @HiroshaKumuduni 4 дня назад +3

    සියලු දෙනාටම යහපතක්ම වේවා මාත් කටක , මැරුනෙ නැති එක විතරයි අනිත් හැමදේම උනා ඔබ තුමාට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @TJsCookeryArt-nx6il
    @TJsCookeryArt-nx6il День назад +1

    ගොඩක්ම ස්තුතියි
    බොහොම පිං

  • @mithilasamanthi92
    @mithilasamanthi92 8 часов назад

    Mamath kataka.balaporoththu godak thiyenawa adaraniya wishwa mathawa awa itu karala dei kiyala balaporoththu wenawa.oba thumageth siyalu yahapath bala poroththu itu wewa.🙏🙏🙏🙏🙏🙏

  • @surangikajayakody301
    @surangikajayakody301 4 дня назад +3

    බොහොමත්ම ස්තූතියි ඔබට.🙏
    ඔබ කියන කිවු දේ හරියටම හරි.

  • @RasikaUdugamage-kh5ml
    @RasikaUdugamage-kh5ml 3 дня назад +1

    මම ඔබතුමා කිව්ව දේ විශ්වාස කරනවා ඇත්තටම ලොකු අපහසුතා වලට ලක් උනා.තාමත් දුක තමා.විශාල හිතට දුක් ආවා.හරිම වෙහෙසයි.බුදු දහම නිසාම හිත හදාගෙන ඉන්නවා.ඔබට ගොඩක් පින්.සෑම දෙනාටම යහපතක්ම වේවා .....!!!"

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 дней назад +4

    ඔබතුමා කියපු සියල්ල සත්ත්‍යයි බොහොම ස්තූතියි බුදුසරණයි පරිස්සමින් සතුට්න් ඉන්න ඉතින් ❤ දීර්ඝායුෂ ලැබේවා 🙏 ❤🙏

  • @TheshanDivyanga
    @TheshanDivyanga 7 часов назад

    Obathumata budusaranai siyalu devipihitai🙏🙏

  • @Kumarikumari-z6t
    @Kumarikumari-z6t 2 дня назад +1

    මාත් කටක මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා. 🙏ගේ දොර යානවාහන මගේ දහිර්යෙන් ඇති කර ගත්තා. තවත් ටිකක් ජිවිතේ දින්නන්න තියෙනවා අනිවාර්යෙන් ම ජයගන්නවා 🌹🙏🌹🌹🌹

  • @siriyawathigunasekara4269
    @siriyawathigunasekara4269 4 дня назад +3

    මමත් කටක ජිවිතේ සෑහෙන්න දුක් වින්දා ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කලාට

  • @CyrilThomas-n8r
    @CyrilThomas-n8r 2 дня назад

    අපව දැනුවත් කලාට ඔබතුමාට බොහොම පින් මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා! දයානි

  • @DulakshiSubodhana
    @DulakshiSubodhana 5 дней назад +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ සියලු දැනුවත් කිරීම් වලට බුදු සරණයි 🙏❤️ විශ්ව මෑණියන්ගේ පිහිටයි 🙏❤️🎉

  • @GayaniGayani-z2j
    @GayaniGayani-z2j 4 дня назад +1

    ස්තුතියි ඔබතුමාට 🙏 මේ වචන ටික අහලා හිත සැහැල්ලු කර ගත්තා මාරම මානසික පීඩනයකින් තමයි හිටියේ මං කුවේට් සිට විශ්ව මෑණියන්ගේ පිහිටයි 🙏

  • @RajiKaushani
    @RajiKaushani 4 дня назад +4

    මම කටක ආදරණීය විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ♥️♥️ ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි

  • @siyakroobridelhome
    @siyakroobridelhome 8 часов назад

    ❤❤❤❤❤ kiyanna wachana ne ayye oyage me kiyana dewal hariyatama Hari ❤😊

  • @shenalihansini7245
    @shenalihansini7245 4 дня назад +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏❤❤❤ මම ත් කටක ලග්නයේ ...ආගම දර්මය පැත්තට නැබුරුවෙලා ඉන්න නිසා සෑහෙන්න සැනසීමෙන් ඉන්නවා ...ප්‍රශ්න නැතුව නෙමෙයි . ඒවා කොහොම හරි විසදේවා ආදරනිය ඝණදෙවියන්ගේ පිහිටයි ආදරනිය විශ්ව මාතාවනී ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @ruvindanigunasekara6133
    @ruvindanigunasekara6133 2 дня назад

    ඔබතුමාට ගොඩක් පින් ගොඩාක් ප්‍රශ්නවලින් පීඩනය විඳින කෙනෙක් 🙏🙏🙏🙏

  • @typikafilipos3741
    @typikafilipos3741 День назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🌹🌹

  • @user-zx9jn8vg1v
    @user-zx9jn8vg1v 4 дня назад +1

    පින් සිද්ද වෙනවා ඔබ තුමාට මේ ඔක්කොම ඇත්ත හැමදේම හරි යයි කියලා හිතෙනවා ස්තූතිය ❤

  • @SandayaPriyadarshani-sb3ux
    @SandayaPriyadarshani-sb3ux 3 дня назад +2

    මමත් කටක මම සැහෙන්න දුක්වින්දා මම ඔබතුමාවවිශ්වාස කරනවා හිතට සැනසීමක් ලැබුනා

  • @IndikaDisanayake-e5s
    @IndikaDisanayake-e5s День назад

    ඔබේ වචන ටික හිතට මාරම සහනයක් .ගොඩාක් ගොඩාක් පින්.මට නැති නොවුනේ මගෙ දරැ දෙන්නා විතරයි

  • @hduxuxuxjcuudus7593
    @hduxuxuxjcuudus7593 2 дня назад

    ස්තූතියි එසේම වේවා 🤲🏽🤲🏽🤲🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @CanthraCool
    @CanthraCool День назад

    මමත් .කටක.ලගන්ය.මගේ .ජීවිතේ .සෑහෙන්න.දුක්.වීන්දාව.ඔබතුමාට.ගොඩක් .පිං.මාදැනුවත්.කලාට

  • @shamilashamlia1156
    @shamilashamlia1156 2 дня назад

    ඔබතුමාගෙ මේ කතව ඇහුනම මට ඇත්තටම බයක් සමග සතුටකුත් දැනෙනවා මොකද මේ කියනහැම දේකටම මම ආරම්භයක් අරන් වගේ මට දැනෙනවා ඔබතුමාට ජයව්‍රේවා දීර්ඝායුශ ලැබේවා

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 День назад

    ඔබතුමාවත් විශ්ව මෑණියනුත් විශ්වාසරනවා ඔබතුමාටත් ඔබතුමන්ටත්ි විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 День назад

    ගොඩාක් ස්තූතිය් ඔබට මමත් නැගිටිනව ලොවෙත් නැතිවෙන්න විදපු දුක් වලට ❤❤❤

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cq 2 дня назад

    ඔබ තුමාගෙ වචන ටික මට සක්තියක් ම වේවා තෙරුවන් සරනයි🙏 ඔබ තුමාට . ආදරනිය විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤

  • @nela6913
    @nela6913 День назад

    ඔබතුමා කියන දේ හරියටම හරි .මමත් කටක ලග්නය අද මම වතුරේ ගිලෙන්න ගියා මොකක් හරි කරපු පිනක්ට ලග හිටපු කට්ටිය මාව බේරගත්තා .🙏 මෙහෙම දැනුවත් කරනවට ඔබතුමාට ගොඩක් පින් .

  • @Lalkumarasinghe-k1t
    @Lalkumarasinghe-k1t 3 дня назад

    තෙරුවන් සරනයි ඔබතුමාට හිතට ගොඩාක් සතුටුයි ඇත්තටම සතුටට කඳුලු වැටුනා ❤❤

  • @dammikaranasinghe955
    @dammikaranasinghe955 3 дня назад

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි....ආදරනීය විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි .ගොඩක් පින්.

  • @sandayakumari8318
    @sandayakumari8318 2 дня назад

    ස්තුතියි ..ඔබටත් වචන වලින් හිත් ශක්තිමත් වෙනවා ..🙏🙏🙏

  • @NiroshaSamarakoon-j4t
    @NiroshaSamarakoon-j4t 5 дней назад +2

    ඔබතුමාට ස්තූතියි.විශ්ව මෑණියන්ගේ පිහිටයි.♥♥♥♥🙏🙏🙏🙏🙏

  • @SunethraSangasekara
    @SunethraSangasekara 3 дня назад

    ඔබ තුමාට බොහොමත් ස්තුතියි.තෙරුවන් සරණයි .කටක ලග්නය ගැන හොද දෙයක් අහන්න ලැබුනා❤

  • @senuraNimsara-dq7qd
    @senuraNimsara-dq7qd 8 часов назад

    මමත් කටක හැමදාම කරදර විශ්ව මානව ගේ පිහිට ලැබේවා

  • @pushpakanthi6121
    @pushpakanthi6121 3 дня назад

    ගොඩාක් ස්තුතියි ඔබට .හිතට හරිම සැහැල්ලුවක් දැනුනා.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 3 дня назад

    ස්තුතියි ඔබ තුමාට....ස්තුතියි විශ්ව මෑනියනි ,....

  • @sandayaramya3637
    @sandayaramya3637 2 дня назад

    ඔබතුමාටත් යහපතක්ම වේවා. මමත් ගොඩාක් දුක්ව්න්දා..හිතට හයිය අරන් දැන් ජිව්තේ දිනනවා.

  • @lalaniamal
    @lalaniamal 2 дня назад

    බොහොම ස්තුතියි !!! 🙏🙏🙏

  • @sakuracreation4716
    @sakuracreation4716 4 дня назад

    බොහොම පිං හිත හැදුවට තෙරුවන් සරනයි

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s 4 дня назад +6

    මමත් කටක.....ස්තුතිය ඔබ තුමාට 🙏🙏🙏

  • @sisirakumara802
    @sisirakumara802 4 дня назад

    ස්තුතියි ස්තුතියි ඔබ තුමාට .මාගේ සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි

  • @LSKChandralatha
    @LSKChandralatha 3 дня назад

    ඔබට ගොඩක් පින් දැනුවත් කලාට

  • @suseemadanapala9138
    @suseemadanapala9138 4 дня назад

    බොහොම ස්තූතියි... හිතට ශක්තිය ගන්න මේ අභිපෙු්රණයත් ගොඩක් වටිනවා.

  • @sina-sq5ek
    @sina-sq5ek 3 дня назад +1

    ඔබ තුමා හරි මම වැටිලා දකුණු කකුල වම් අත බිදුනා ⁣

  • @LalaniLasantha
    @LalaniLasantha 2 дня назад

    ඔබතුමාට බොහොම පින්

  • @MKumari-m9h
    @MKumari-m9h 3 дня назад

    ස්තුතී මහත්මයා.තෙරුවන් සරණයි

  • @DiliniPriyanthika
    @DiliniPriyanthika День назад

    Ane math dan ආර්ථිකය athin wetila inne.mage laganeta hodak wenawa kiuwahamath sathutui kohoma hari jiivithea dinanawa අනිවාර්යයෙන් ❤vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @MadushaniErandika-m6b
    @MadushaniErandika-m6b 4 дня назад +2

    Math kataka.godak duk winda.Theruwan saranai sir

  • @wimalagamlath9835
    @wimalagamlath9835 4 дня назад

    ස්තූතියි ,මානසික තෘප්තිය ethi කළ ඔබතුමාට විශ්ව මාතාව ge ආශිර්වාද ලැබේවා ,නිදුක් නිරෝගී සුවය ලැබේවා ,රටට යහපත් දෙයක් lbadena ඔබට දළදා smindu පිහිටයි !!!

  • @dilankadik5833
    @dilankadik5833 4 дня назад +3

    ඔබටත් viswa මෑණියන් ge පිහිට ලැබේවා 🙏🙏

  • @kanishkarathnayaka8441
    @kanishkarathnayaka8441 4 дня назад +1

    මගේ විශ්වයේ විශ්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුති වේවා 🙏🙏🙏ඔබ තුමටත් ඉස්තුතියි

  • @KanthiKanthi-e3m
    @KanthiKanthi-e3m 9 часов назад

    විස්ව මාතාවගෙ පිහිට ආරක්සාව සියලු දෙනාට ලැබේවා

  • @nandanidayarathne4469
    @nandanidayarathne4469 День назад

    මමත් ඒරාෂ්ඨක කාලයක් ගෙවමින් ඉන්නෙ.ඉඩම විකුනගන්න දාල දැන් අවුරුදු 3ක් තවම බැරි උනා .ඔබතුමා කියන විදියට මගේ බලාපොරොත්තු ඉෂ්ටවෙයි කියල බලාපොරොත්තු වෙනව ස්තුතියි ඔබ තුමාට

  • @ChathurikaRangani-t4m
    @ChathurikaRangani-t4m 4 дня назад

    Math kataka.me lagnaya himi siyalu denatama yahapatakma wewa.oba thumatath theruwan saranai.

  • @AnuruddikaNishanthi-z9x
    @AnuruddikaNishanthi-z9x 2 дня назад

    බොහොම ස්තූතියි

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 4 дня назад +1

    ස්තුතියි ඔට තුමාට. මමත් කටක .මට වෙන්න තියන හැම දෙයක්ම වුනා . ජිවිතේ විතරයි ඉතුරු වුනේ. ණය නිසා ජිවිතේ නැති කර ගන්න පවා හිකුණ අවස්ථා තිබුණා. ඒත් මගේ ණය නිසා තව කෙනෙක්ට පිඩාවක් කරන්න අකමැති නිසා මම ජිවත් වෙන්න හිතුවා. ඉතිං කාලෙකින් හිතට සහනයක් දැණුනා. ඔබ තුමාට විශ්ව ආශිර්වාදය ලැබෙිවා .චිර ජිවනය ලැබේවා ..

  • @SumuduMahesha-nu8hn
    @SumuduMahesha-nu8hn 2 дня назад

    මමත් කටක අන්තෙටම ම⁣ානසික වැටිලා ඉන්නෙ.ඒත් තෙරුවන් රත්නයේ බලයෙන් බේරිලා ඉන්නෙ.ඔබ තුමාට පිං.බුදු සරණයි.විශ්ව මෑණියන්ට ස්තුතියි ❤ ❤

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 дня назад

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 4 дня назад +2

    මමත් කටක හැම පැත්තකින් ම ප්‍රශ්න ඉදිරියට වත් හොඳින් ඉන්න පුලුවන් නම් හොද යි❤

  • @ireshapriyadarshani2485
    @ireshapriyadarshani2485 4 дня назад

    ස්තුතිය viswe mathaweta anekawerayak!!!!!

  • @SajanaKumari-s7n
    @SajanaKumari-s7n 2 дня назад

    බුදු සරණයි දෙවි පීඩයි

  • @JayaMali-m4k
    @JayaMali-m4k 4 дня назад +1

    විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි... මට මේ තරම් සතුටක් සැනසීමක් දැනස්කන්දයක් ලබාදුන්නට අනෙකාවරයක් ස්තුතියි.
    . 🙏🙏🙏❤️

  • @ChanikaHemali-zq3dy
    @ChanikaHemali-zq3dy 2 дня назад

    Mamath kataka godak duk vinda hamadema nati una. Oba tumage. Wacanayak pasa mage hitata Loku satutak genawa. Oba tumata budu saranai❤❤🎉

  • @ruwianju7871
    @ruwianju7871 4 дня назад

    විශ්ව මාතාවනෙ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මේ වචන ටික අහන්න ලැබිමත් ඒ තරමට මනසින් හැම අතකින්ම දුක් වින්දා,යන එනමක් නැති තරමට කටයුතු උනා.ගොඩක් සතුටුයි ඔබ සියලු දෙනාට යහපතක්ම උදා වේවා 🙏🙏🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 5 дней назад

    Thank you for your kind speech ❤❤❤❤ past days always tension and tension.I hope future going to be good. Obatuma tath jayawewa…

  • @sadalankacellular4604
    @sadalankacellular4604 3 дня назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුතිවේවා ❤❤❤

  • @malkiudara4393
    @malkiudara4393 4 дня назад +1

    ඉස්තූතියි තෙරුවන් සරණයි.