අති විශිෂ්ට නිර්මාණයක්.....උපත්නි සංචේතනා ඇතුළු සියළුම නිර්මාණ දායකත්වය ලබා දුන් සැමට තවත් මෙවැනි වූ අද්විතීය නිර්මාණය කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.... All the very best to you all❤👏
Comparison is the way of destruction. People who are with you ,most of the time compare you with others. While some people who really know you, who see a speciality in you, who see your broken soul, is waiting for you , watching at the sea shore until your presence to lift you up. If you found that person that is the turning point . My dear friend, You have discover that moral and has narrate to a perfect storyline to clear the visions of blind man, to let them see, what you see... Good job Supul (Sup...) And the crew...
ලස්සන මනින්න මිම්මක් නෑ.. අපි අපේ මිමි වලින් හැමෝගෙම ලස්සන මනිනවා.. එත් ඒ මිමි සාදාරනයි ද... ලස්සන අඩු කෙනෙක් ට ඒ ගැන කියලා හංවඩු ගහද්දි ඒ කෙනා කොච්චර විදවනවා අති ද.. කොච්චර හිත හය්ය උනත් සමාජේ හිනවෙද්දී එයාල හිත ඇතුලේන් හරි විදවනවා... ඒ නිසා වචන පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න... 👍
කලාකරුවකුට ජීවිතය දිය හැකිය, දේශපාලකයකුට ජීවීතය ගත හැකිය. කලාකරුවකු දේශපාලකයකු වී පව් පුරවා ගන්නේ කුමකටද. මේ මාගේ අදහසක් පමනයි,විවේචන ඔබ සතුයි. බුදු සරනයි.
සිරාවට හිතට දැනුනා. හැම දේම අත ඇරලා දාලා ඉන්න මිනිස්සුන්ට වෙනස් විදිහට හිතන්න හොඳ ආරම්භයක් මෙතනින් පටන් ගන්න පුලුවන් ♥️ නුඹේ ලෝකය් තවත් නුඹ දැකනෑ ♥️
තමන් ගැන අවතල්සේරුවෙන් හිතන අයට හොද කතාවක්!
නුඹේ ලෝකය තවත් නුඹ දැක නෑ🌸
වචනෙන් කියා නිම කල නොහැකි සතුටක්, හිරිගඩු පිපෙන අන්දමේ හැගීමක්, ජයග්‍රහණය විජයග්‍රහණය කර ගන්නා මොහොහතක්, වර්තමානය තුළින් අනාගතය සකසා ගන්නා මාර්ගයක්, මාස කිහිපහයක මහන්සියක්, හීන වලට පණක් ලබාදෙන වැඩක්, නව ආරම්භයක් හා නව අරමුණක් සමගින් "මම" ඔබගේ නිවසට.... දිරියෙන් පෙරටම යන්න, සදා ජය! මාගේ උත්තමාචාරය.... දවසක ලෝකය වෙනස් කරන වෙනස්ම විදිහේ අදහස් සමගින් සම්ප්‍රදාය වෙනස් කරන හෙළයාගේ බලය ජවය ශක්තිය සමගින් අනාගත කලාකරුවනි ඔබට මාගේ ගෞරවය! ❤️🔥 තවත් සුපිරි වැඩ ඉදිරියේදී කරමු..... සියළුම දෙනාටම ස්තූතියි! බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලාහ් දෙවි පිහිටයි, කද සුරිදු පිහිටයි, ගණ දෙවි පිහිටයි! මගෙත් ආයු ගෙන ඔබෙත් ආයුගෙන මටත් වඩා කල් ජීවත් වෙමින් තවත් නිර්මාණයන් ලබා දීමට හදවතින්ම සුබ පතමි! මෙයට මම.... 🖤✨🥺
බිදවැටීම් හමුවේ මිනිසුන් ඉක්මන් තීරණ ගැනීම
ස්වභාවයක්...මැරෙන්න තියෙන නිර්භීතකම ප්‍රශ්නෙට මුහුණ දෙන්න උදව් කරගත්තොත් නිකරුණේ නැති වෙන ප්‍රාණ කීයක් තවම හුස්ම අදීද?...සමහර වෙලාවට අපිට අපිව දැනෙන කෙනෙක් අවශ්‍යයි අපිට අපිව හොයලා දෙන්න...
විශිෂ්ටයි සුපුල් අයියා❤️යහපත් ආකල්ප ලත් මිනිසුන් තනන නිර්මාණය වැඩදායීම වෙත්❤️
Jayuu
[මැරෙන්න තියෙන නිර්භීතකම ප්‍රශ්නෙට මුහුණ දෙන්න උදව් කරගත්තොත්]
wow... awesome...
මැරෙන්නෙ නිර්බීත මිනිස්සු නෙමෙයි බයගුල්ලො🙂. යූ ආ රෝන්ග්
@@සිංදුවා හොදට කියවනකන් ඔයත් රෝන්ග්
@@jayanijayakody මං ඉස්කෝලෙ ගියෙ නෑ😥 එදා හයියෙං වැස්ස
අපි හැමෝටම ආදරේ කරනවා.. ඒත් අපිට මොහොතකට හිහලා බැලුවොත් අපිට අපිවම අමතක වෙලා ගිහින්.අපේ මතකන් වල ඉන්නේ අපි ආදරේ කරන අය.ඒත් ඒ හැම මතකයක් තුළම අපිත් හිටියත් අපිට අනිත් කෙනා ගැන විතරයි හිතෙනෙන්නෙ.ඇත්තටම ඒ තමන් තමන්ට ආදරේ නැති නිසාද?මේ ලෝකෙ හැමෝටම තමන්ටම කියලා වෙන් වුන චරිතයක් තමා තුළම ජීවත් වෙනවා.ඒත් අපි ඒක අමතක කරලා තව කෙනෙක් කියන දෙයක් අපි තුළට ආරෝපණය කරගෙන අපි තුළ ඉන්න ඒ චරිතය සගවන්න උත්සාහ කරනවා.ජීවිතය හරිම සරල කරගන්න තරමටම මේ අපි අවට තියන ගහ කොළ එක්ක සමීප වෙන තරමටම මේ ජීවිතේ හරිම සරලයි.. ආදරය,සෙනෙහස,කරුණාව මේ හැමදෙයක්ම අපි බලාපොරොත්තු වෙන දේවල්.ඒත් තමන් තව හිතක් මේ දේවල්වලින් පුරවන්නෙ නැති තාක් කල් ඔබ අසළටද ඒ දේවල් ළගා වන්නේද නැත... ආදරයට ආදරය කරන්න එවිට ඔබේ හදවතට ආදරය දැනේවි... තව හිතක් සෙනෙහසින් පුරවන්න එවිට ඔබ නොහිතන මොහොතක ඔබට සෙනෙහස දැනෙන්න පටන් ගනී... අරමුණක් නැති හිතකට අරමුණක් ලබා දී රැකවරණය දැනෙන්නට හරින්න එවිට ඔබට ගෙවෙන හැම මොහොතකම කාගෙ හෝ රැකවරණයක් සෙවණ වෙයි..
වෙනස්භාවයට ඉඩදෙන්න!
රූපය, ආකල්ප, හැකියාවන්, රැකියාව, ආහාර රටා, අගහිගකම්, ජාතීන්, සංස්කෘතීන්......
මේ හැමදේම මේ හැමෝම අපේ සමාජේ තියෙන්න ඕනේ, ඉන්න ඕනේ අය...
තමංගෙ විවිධත්වය තමයි තමංගෙ අනන්‍යතාවය!
ලෝකේ ලස්සන මේ විවිධත්වය නිසාම තමයි!
කාවවත් කවදාවත්ම හෑල්ලුවට, විහිලුවට, වේදනාවකට ලක් කරන්න එපා!
ඒ වෙනසට ගරු කරන්න! ඒ අයට නිදහස දෙන්න! ඔබත් ආකල්ප වෙනස් කරගෙන යහපත් ආකල්ප වලින් පිරිපුන් වෙන්න!
ණිර්මානය අගෙයි! 💐
ආදරෙයි ❤️
මනුස්සයෙක්ට පුලුවන්නම් තවත් මනුස්සයෙක්ව තේරුම් ගන්න ලෝකය මොනතරම් සුන්දර වෙයිද .........
ලස්සන නිර්මාණයක්
හිතට ම වදින, හිතට ම දැනෙන නියම concept එකක්. මේ නිර්මාණය ඇත්තටම විශේෂයි. ගොඩක්. ජීවිතෙන් පැරදුනා කියලා කෙනෙක් හිතනවා නං අනිවාර්යයෙන්ම මේක බලන්න. කිසිම පාඩුවක් වෙන එකක් නෑ... මේ නිර්මාණයට දායක වුනු සහ මේ වගේ සංකල්පයක් ලස්සන නිර්මාණයක් විදිහට ගොඩනගපු ඒ සුන්දර හදවතක් තියෙන අධ්‍යක්ෂක ........... හැමෝටම සුබ පතනවා. ලස්සන වැඩක් !! ❤️
කවුරු කොහොම උනත් අපේ ලෝකෙ තියෙන්නෙ අපේ ඇස් දෙකේ,අපේ හදවතේ...ජීවිතේ ලස්සනයි හදවත වෙනස් උනාම...ගොඩක් වටින නිර්මාණයක්🙏...Thank you
ඉතා අනගි නිර්මාණයක් මල්ලී කැමරා.. අදියුරු..සහ හැම දෙයක්ම ඉතා උසස්.. හිත ළගින වචන ගොඩකුත් දැක්කා.. ඔබ ඇතුලු සියලු. දෙනාට සුන පැතුම්.. මම මජිව වීරකෝන්
තමා තමා හොයාගන්නා තැන
තමා තමන්ව පිළිගන්නා තැන
තමන් තමන්ට ආදරය කරන විට
අලුතෙන්ම ජිවිතයක් ලැබෙනවා .
Love yourself
Accept yourself
& speak yourself 💜️💜️
හරිම අනර්ඝ , අරුත්බර , සමාජයට වටිනා පණිවිඩයක් ලබාදෙන නිර්මාණයක් 👌
සුපුල් අයියා ඇතුළු මේ නිර්මාණය සඳහා දායක වුණු හැම දෙනාටම සුභපැතුම්. ඒවගේම තව තවත් මේ වගේ වටිනා නිර්මාණ දායාද කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...! ❤🔥
අති විශිෂ්ට නිර්මාණයක්.....උපත්නි සංචේතනා ඇතුළු සියළුම නිර්මාණ දායකත්වය ලබා දුන් සැමට තවත් මෙවැනි වූ අද්විතීය නිර්මාණය කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.... All the very best to you all❤👏
All thé best
Tmx my love😘
හැමෝම ගොඩක් ලස්සනයි
සර් අද බලන්න කිව්ව නිසාම ගෙදර ආව ගමන්ම බැලුවා..... හරිම ලස්සනයි සර්❤
Congratulations supiri wadake niyami story ekename supiri hithate wadine karela thiyanewa super
ලස්සන concept එකක් අයියේ❤️💯
තේමාව සහ ගීතය හදවතටම දැනෙන විදියට තියනවා.හොද නිර්මාණයක් ❤️
මටද මා හිමි නැති ලොවක වුුව
ඔබ - ඔබ සොයා යාම අරඹා ඇත..
සතුටුයි පුතේ...
ඔබට ඔබ හමු වනු ඇත..
කෝකිල අයියා දැකලා ආවේ ♥️
මම කියන කෙනා කොච්චර අද්විතීයයි ද 🔥😍
Upathni nice acting.proud to be a josephion daughter
♥️ much love you ♥️♥️♥️
Nice stuff ❤ congratulations for your debut short film jinadara🙌👌🔥
Thankoo lasitha ❤
Niyamai...
Jaya wewa Rowen, Pulasthi and Shamini..!!!❤️
❤️
rashmitha♥️
Thank you Rashmitha
LokU therumak thiyana movie ekak 👍 nube lokaya thavath nuba daka na👏
අවලස්සන ජීවිතේ පරාද කරන දෙයක් නොව...
අවලස්සන තව කෙනෙක්ට ලස්සන වෙයි...
සිතීමේයි වැරැද්ද...
තමන්ටයි පුළුවන් සිතින් ජය ගන්න... 🤗🤗🤗
Gd jb pulasthi aiya and 🔥💆💘💘🔥 team...
Amuthuma තෙමාවක්. හිතට දැනුන lassana kathaawak. Well done supul sasmitha & team.❤
Good job ss production 💐❤😌.......
Nube lokaya thawath nuba daka na...wow..what a concept.I love this❤
Congratulations all...supiri wadak🔥🔥
Nice drama good luck 👍👊💪
ප්‍රයෝජනවත් වටිනා නිර්මාණයක්
මොනදේ නැති වුණත්, මට නං ගුලි කාපු රිලවෙක් වගේ හිනායනවා... ඇත්තමයි මං මං දිහාම බලං හිනාවෙනවා, මං හැමතිස්සෙම පරදිද්ද්දි🥰🥰
Niyama film ekk.superb 👍👍👍👍👍
Hats off to this idea!!! Well done team ❤
Congratulations !!...😊😊 and good work. ....❤❤👍👍👍
Wow
😪🙏🌹ජීවිතේ බේරුනා, ගොඩක් ඇය දිවි නාහගෙන යන අයට මේක හොදයි පෙන්නන්න බුදුසරණයි 🙏🙏මම ත් හැදුවා කතා වක්,, මේවගේ දෙයක් 👌😪🌹
Wow.. Good job, Congratulations Supul Bro...😘👍👍👍💚
ලස්සන , විශිෂ්ට නිර්මාණයක් ❤
The makeup is awesome and acting is realistic 😍Everything is awesome ❤️ May you glitter better !
සුපිරි වැඩක් මල්ලි..ජය වේවා. සුභ වේවා........
Creative
Nice piece of work Upathni nangi & Hashini nangi 🔥😍
Thank you aiya
tnx nipu ayya♥️
Nice super excellent 👌👌👌👍👍👍👍👍
WOOOOW Superb work All😍😍😍❤️❤️
Good job.it's awesome ....keep it upupathni...proud to be dr😌❤️
Niyama nirmanayak❤🔥
Comparison is the way of destruction. People who are with you ,most of the time compare you with others. While some people who really know you, who see a speciality in you, who see your broken soul, is waiting for you , watching at the sea shore until your presence to lift you up. If you found that person that is the turning point .
My dear friend,
You have discover that moral and has narrate to a perfect storyline to clear the visions of blind man, to let them see, what you see...
Good job Supul (Sup...) And the crew...
Great job...💐💐💐
වචන නැහැ මේක ගැන කියන්න... දැනුනු වැඩක් මේක... ජය වේවා!!! 🔥❤️💪
Nice work.. 😍
All the best Gee.. this act is really awesome..❤
මාරයි❤️
ප්‍රශ්න වලට තිතක් තියලා අලුත් ඡේදයකින් පටන් ගමු . Nice concept supul ❤️
Weldone Malli..!! Wade Niyamai..!!! Jaya wewaa..!!
Nice work ❤️ congratulations supula
Good job🔥keep it up..♥️💫
නුඹේ ලෝකය තවත් නුඹ දැක නැ 😍💘
හොඳ තේමාවක් මත කරන ලද හොඳ උත්සාහයක්. හඳුන්වා දීමේ කොටස ඇදෙනවා වැඩියි. චිත්‍ර ශිල්පියාගේ මුහුණේ හැඟීම් සුන්දරයි. ගැහැණු ළමයාගේ රඟපෑම එතරම් සිත් ගත්තේ නැහැ. නමුත් නරක නැහැ. Good luck for your future endeavours !
tnx dr Malani auntie . That is my first short film.tnx for your good feedback ♥️
ලස්සනයි ❤❤
❤️ ජය
Great job Upathni & Hashini ❤️😍keep it up guys🤘
Thank youuu❤️
tnx darling ♥️
Woow ❤️💐
මම කවදාවත් කිසිම වසරක පන්තියෙ පළවෙනියා වෙලා නෑ. ඒත් මම කැම්පස් ගියා. පළවෙනියො ටික කැම්පස් යන්න බැරුව ගෙදරට වෙලා ඉන්නවා. 👑
ඒක..❤🔥💪
Math ehmaii
Anyway.. මේක නියමයි.. hithata danuna ❤🎥😌
superb..
❤
Script , audio , cam q ,cam a , hama athinma perfect ... congratulations supul athulu ss production okkotama...(next level )
හිතට දැනුණ කතාවක්
Good job guys❤️🙏🏻💪🏻
🌷🌷🌷
💕
Good job pula & rowen 🔥🔥♥️♥️🤜🏻🤛🏻
❤
Thank You Poornima
Well-done Upathni..!!😍💗
Superb work..! Keep it up.!!
♥️🥺
tnx dr♥️
watina nirmaanayak 💯
Congartulations Upathni..❤️ I love that SAPUMALEE...😍🤗
Woow❤️
Superb machan ❤️
love it people need love
Mn meka view karama awe . Browser ekakin . Dnui.. u tube eke search krlama gtte.. comment krnn bane arama view unama 😌❤
නියමයි රොවේන් , පුලා 💓
❤
Thank you Lakshi
Great one pula ,supula & cast crew ✌️
Thank You very Much
Perfect
Great work💯 good luck ♥️
Great job. Good luck! ❤️
නුබේ ලෝකය තවත් නුබ දැක නෑ 🖤
All the best ❤️
Great Job 👏
supper
Woww....good job.....
Good job ss production team🤩😇
Superb..👍 Upathni amazing act ❤️
Good luck supul❤ good story
Proud of u Supul ❤️✨...... Keep it up brother💯
Keep it up machn🙈
Mana malan
👍👍 good luck brother