Theruvan saranay swamin vahansa. Mamath godak kaleka idhala pavidhi venna godak kamaththen inne me sansara gamana nima karanna budhun desu margaye gaman kota nivan avabodha kara ganna matath asay. Mama den hama badhimakinma nidhahas vela inne badhim kiyanne boruvak me hamadema mayavak vitharamay kiyala mama therum aran inne eth mata den vayasa aurudhu 46y mata puluvandha ape hamudhuruvane budhdha sasanayata athul vela dasasil mathavak venna🙏🙏🙏
Kalakirimak ethi u wita oba dahama thora genima weradi sahagatha deyak wiya hekiya,, thawath hondin sithanna... Kalakirimak awasan u pasu obata dahama da atha heri yawi.... Dahamama jiwithaya u kalhi kalakirimak nam wiya nihekiya
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
සත්‍ය දහම නිවැරදිව දේශනා කරන ගුරු ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වේවා
තෙරැවන් සරණයි .🙏🙏🙏
මෙතන නියම ධර්මය ඇති තැනක්...මගේ හිත එතනට යාමට හිත හැදෙත්වා....සාදු සාදු...
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලාට.
මෙවන් දහමක් වටහාගත හැකි වීම මොන තරම් භාග්‍යයක් ද. මොන තරම් jeevithaya ට සැනසීම ක් ද. අනේක වාරයක් පින් ඔබ වහන්සේට th , මාගෙ කල්‍යාණ මිත්‍රයන් ටත්. Niwanama වෙත්වා.
❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤❤🙏🙏🙏🙏🙏🙏
Theyruwan saranai apey හාමුදුරුවනේ
සාධු සාධු සාධු.... එසේම වේවා....
Saadhu saadhu saadhu
Theruwan saranai🙏🏻🙏🏻🙏🏻 guru hamuduruwe mama mage Paula wens kalane,game ayath wens karala arameta ara anawami,godak newe tikak🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
Sadu sadu sadu...🙏🙏🙏🤝
Sadu sadu saadu
නිවනම නාතයි නිවනම වෙත්වා...24/05/17
🙏🙏🙏 තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Theruvan saranay swamin vahansa. Mamath godak kaleka idhala pavidhi venna godak kamaththen inne me sansara gamana nima karanna budhun desu margaye gaman kota nivan avabodha kara ganna matath asay. Mama den hama badhimakinma nidhahas vela inne badhim kiyanne boruvak me hamadema mayavak vitharamay kiyala mama therum aran inne eth mata den vayasa aurudhu 46y mata puluvandha ape hamudhuruvane budhdha sasanayata athul vela dasasil mathavak venna🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏
🙏🌷🌷🌷🌼🙏
ගරහන පුද්ගලයින් ගැරහුවාවේ..ඔබ වහන්සේ කරන කටයුතු නිවැරැදිව කරන්න.භාග්‍යයවතුන් වහන්සේට ද ගැරහූ අය සිටියේය..එහෙත් උන් වහන්සේ තමන්ගේ ගමන හරියටම ගියේය..විකෘති ධර්මය දේශනා කරන්නේ කියයි එහෙත් ඵල ඇති රුක් වලටය ගල් මුල් ප්‍රහාර එල්ල වෙන්නේ..තෙරුවන් සරණයි !
මට ජීවිතය කලකිරිල ඉන්නේ අපේ හාමුදුරුවනේ .මට මේ හැම දෙයක්ම අත් අරින්න ඕන .මට ආරාමයේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
+94 773 336 274
වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
+94 777 770 129
Kalakirimak ethi u wita oba dahama thora genima weradi sahagatha deyak wiya hekiya,, thawath hondin sithanna... Kalakirimak awasan u pasu obata dahama da atha heri yawi.... Dahamama jiwithaya u kalhi kalakirimak nam wiya nihekiya
Meya mage athdekimak bewin eya hudekma mage adahasak pamani
Ma weradi nam samawanna 😊
@@vamfonseka421 එහෙම දෙයක් නෙමෙයි මම කොහොමත් දෑහැමිව තමයි ජීවත් වෙන්නේ .මගේ ජීවිත කතාව ඔයා දන්නවනම් සහෝදරී.ඔය කතාව වෙනස් වෙනවා .
🧎♂️🙏🙏🙏
Koheda oba wahanselage ramayana thiyenne?