lm Sri Lanka 🇱🇰 tami citizen. lm Iove my country 🇱🇰 mr. president Sri Lanka No Tamil National Anthem song pliz ☸️🕉✝️☪️ 1❤️ my president...!? Sri Lanka 🇱🇰Happy lndependence day 74🙏❤️💪👍🌹
proud to be a Srilankan . roar Srilankan lions let the whole world know that we Srilankans are not afraid of anything . salute to all the soldiers who laid down there lives for our freedom
Beautiful country, Beautiful culture, greetings from Poland🇵🇱🇵🇱🇱🇰🇱🇰
සමස්ථ ශ්‍රී ලංකාවම සදා නිදස්ව , ස්වාධීනව පවතීත්වා 🙏🙏🙏
අන්තවාදී මානසිකත්වයෙන් මිදුනු නිදහස් නිවහල් නිදහසක් වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪ජය වේවා ලක් මැනියන්ට
ජය වේවා ශ්‍රිලංකා මාතා
1:51:30 Commando
1:52:28 SF
2:15:17 STF
2:29:41 SF combat riders
ගැම්මක් තමයි ත්‍රිවිද හමුදව
නියම වීරයෝ රෝද පුටුවල ඉන්නකොට...
මගේ අම්මව රටවල් ඉදිරියේ නය කරලා..උන්ගේ නිදහස උන් විදින අපූරුව..
ලැජ්ජයි
මගේ අම්මට මේ කරපු දේට උබලට මතු උපදින ආත්ම වලත් විදවන්න වේවි...
ඒත් අම්මේ නුබව රැක ගන්න ඇත්තටම ලේ හෙලපු මගේම කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් පුදනවා උත්තමාචාරය...!
මානසික හා ශාරීරික නිදහසක් නැති අනාගතය ගැන පැහැදිලි භාවයක් නැති,ලෝකයේ දුප්පත් රටවලින් පවා හිගමනේ යන රටක අභිමානවත් 74 වන නිදහස් සැමරීම😒💐
දුකයි නිදහස් දවසේ මේ වගේ අදහසක් ඉදිරිපත් කිරීම ගැන.නමුත් ඇත්ත මේකයි
ඔබ හරි
සියලු සන්ස්කෘතික මිනිස්සු එකට එකතු උනාම තියෙන ලස්සන සියලු නැටුම් හමුවේ අපි දක්ක
225 පාර්ලිමේන්තු පාලකයින්ගේ නිදහස් දිනය. එදා සුද්දන් නැති කල
නිදහස තවම අපිට ලැබී නැත.
Kunu puravan inne oluve
@@padmifernando1659 wahalluda
මේ කූට ජාවාරම් කරුවන් දූෂිත රජයේ නිලධාරීන් දූෂිත දේශපාලන හොරුන් ට රටෙ නිදහස තියෙනවා.. අවුරුදු 73 k මරු වෙන්න මරු වට රට විනාශ කරලා තියෙන්නේ kalakani දේශපාලන හෝර haththata.. ඒක නැති කරන්න විනයක් නීතියක් හදන්න ඕනි නිසා Gotabaya ජනපතිනි වරායට ඡන්ද dunne විධායක බලය තියාගෙන කූට ජාවාරම් කරුවන් දූෂිත දේශපාලන හොරුන් සහා දූෂිත රජයේ නිලධාරීන් ආයතන ආරක්ෂා කරනව. 225 kalakani දේශපාලන හෝර haththa. වැඩක් නෑ.. gotabaya ජනපතිනි වරායට ඡන්ද නැ.. නැවතත් 225 හුරතල් කරලා තියාගෙන ඉන්න.. muntikata තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන්න කියලා හිතාගෙන ඡන්ද dunne Gotabaya ජනපතිනි වරායට අන්තිමේ උන්ව ආරක්ෂා කරන්නේ ජනපතිනි.. වැඩක් නෑ රජයේ ආයතනයකම මිනිස්සුන්ට පුදුම විදිහට අපහසු thawayakata lak කරන්නේ ඒක හදන්න බැරි ජනපතිනි.. ලජ්ජාව..
@@padmifernando1659 lankwed inne😂
ඇතිකරමු අපිට නැති නිදහස මතු පරපුරට! සමරමු දවසක සත්‍ය නිදහස! එක්වෙමු සැවොම එකට එක පොකුරට!
3% අතිපන්ඩිතයෙක්
@@lalithbotheju3800 rata bankolth karpu kalakanni wesa ballek...thota hena gahanna ona,pawl pitin hadigawila yanna ona.ratata karpu winaseta🙏💔
හ්ම්ම්ම්...මරු කතාව...දේශීයත්වය අගයන, ස්වෛරීත්වය අගයන, නායකයෙක්........මොකද්දෝ අප්සට් එකක් තියනවා එතන...
1. බිරිඳ ඇමරිකන්
2. පුතා/ලේලී ඇමරිකන්
3. මුණුබුරා ඇමරිකන්
4. බැසිල් අයියා ඇමරිකන්
5. නෑනා ඇමරිකන්
6. බැසිල්ගේ දරුවෝ ඇමරිකන්
7. තව පරපුරෙන් ගොඩක්..
ශ්‍රී ලංකා පුරවැසිකම අතහැර දිවිහිමියෙන් ඇමරිකාව සුරකිමි..කියල 2005 දිවිත්ව පුරවැසි බව ගන්නවා...2019 තෙක් දිවිත්ව...කකුල් දෙක රටවල් දෙකේ තියන් ඉදලා 2019 ශ්‍රී ලන්කන්..... ඊ ලඟ ඉලෙක්ශන් එක එනකං අපේ රට සුරැකි විරුවා සිංදුව කියන්න පුළුවන්...
දේශීයත්වය අගයන ජනාධිපතිගේ මුදල් ඇමති ඇමරිකන්... කැබිනට් එකවත් පාරිශුද්ධ නෑ..
කමක් නෑ... දේශීයත්වට කියන්නේ නය වෙන එක කියලා හිතුවද දන්නේ නෑනේ.....මිනිස්සුත් කැමති එකනේ....
මෙහෙම කියලා පාරෙදි එකෙක් කිව්වා...ඇත්තද දන්නේ නැ...🙂🙂
Excellent celebration of the 74 Independence Day in 2022 of SriLanka
I'm very happy look in these events
I'm Bsc graduate teacher
Now I'm on pension
Verry nice traditional and cultural parade...mark time is slow but very good discipline.❤️🇮🇳
Happy independence day. we poured of our Sri Lanka 🇱🇰 every soldiers..God bless everyone 🙏❤
Budu saranai devi phitai
Me ape Mathru Bhumiyai Nidahase Swrnarajayai......Jaya Wewa.......
Mage Ratata Dalada Himi SARANAI....
......මාතෘභූමියේ හැම බිම් අඟලක් ගානේම සුරක්ෂිත කළ ගෞරවාන්විත යශෝදරයින්ගේ සම්ප්‍රාප්තිය ❤❤🙏🙏
අපිටත් තියනවා නිදහාසක් දකිනකොට පෙනවා එත් දෙසපාලුවො එක නති කරනවා
Sira kathawa
Thopi jepponge guuu kana nisa thopita penne varadi maiiii guuuu kapalla anurage
@HANZA thopita tiyenne gon anurage guuuuu kana pissuva
@HANZA anurage guuu kapan etakota mole hadeviii
@HANZA kiyanna nam hodata dannava uba hamba velama kiyanna inne guuu ballo
ලන්කාවේ නිදහස හිතට තදින්ම දැනෙනවා.ඒත් කාලකන්නි දේශපාළු හින්දා ළංකාව එපා වෙලා තියෙන්නේ
3% කුහක අදහසක්
@@lalithbotheju3800 Ow ithin umbe mole puke ne thiyane. Gotta thama hondama gona
අපිත් 69 ලක්ෂ යෙ තමයි උපරිමයෙන් කඩේ ගියා.. නමුත් වහල් ලූ නෙවෙයි.. gotabaya ජනපතිනි වරායට ඡන්ද dunne විනයක් නීතියක් හදන්න අන්තිමේ කූට ජාවාරම් කරුවන් දූෂිත රජයේ නිලධාරීන් ආයතන ඇතුළු සමස්ත kalakani දේශපාලන හොරුන් ට තමයි මේ නිදහස.. වැඩක් නෑ අවුරුදු 73 k kalakani දේශපාලන හෝර haththa මේක kewa.. ඒක නැති කරලා දැඩි දඬුවම් දීලා විධායක බලය පාවිච්චි කරන්න.. ජනතාව පක්ෂ pata නැතුව ඡන්ද dunne.. nodakin රුවන් වැලි මහා සෑයේ දිවුරා බොරු කියලා 225 හොරුන් ආරක්ෂා කරන්නේ ලජ්ජාවක් නැද්ද...
@@lalithbotheju3800 😂😂69 gawaya🤌🤌
@Short Video World rajapakshalata tam kade yana ubli mole sanrakshanaya karanna ona yako😂
The whole performance of parades and arrival of dignitaries was immaculate, well rehearsed and flawless!
ලංකාවට නෙවෙයි ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනින්ම නිදහස ලැබේවා!
දේශපාලනය මේ රටේ නැත්නම් කොච්චර ලස්සනද
FROM INDIA
Three forces ......Very proud to us....,
මේ පාර නම් parade එක සුපිරි
Happy & proud to be a Srilankan. Salutes for those who strived hard and sacrifices their lives for the country as well for their families 😢
lm Sri Lanka 🇱🇰 tami citizen. lm Iove my country 🇱🇰 mr. president Sri Lanka No Tamil National Anthem song pliz ☸️🕉✝️☪️ 1❤️ my president...!?
Sri Lanka 🇱🇰Happy lndependence day 74🙏❤️💪👍🌹
🙏🙏🙏🙏love you srilanka matha🌹🌹🌹
Good to see SL Rupavahini has 1080P with 60FPS. I was not expecting this from them. Good work Rupavahini!
I love you srikanka 🇱🇰❤️
Beautiful. Proud of all participants. What a rich culture we have
proud to be a Srilankan . roar Srilankan lions let the whole world know that we Srilankans are not afraid of anything . salute to all the soldiers who laid down there lives for our freedom
අනේ නොදකිං තොපි! මිනිස්සු කුස ගින්නේ, ගොවීන් අසරණ වෙලා, රටම හිඟමනට පත්වෙලා; තොපි මේ සොල්දාදුවන්ගෙ පෙලපාලි දිහා බලල ඔවුන් මීට දශකයකටත් උඩදි රටේ ඇති වුන සිවිල් යුද්ධයකින් දිනපු එක ගැන උදම් අනනවා. 1971දිත් 1989දිත් ලංතාවෙ තරුණයන් සමග යුද්ධ කරල මේ යුද්ධ හමුදාව ජය ගත්තා; නමුත් කවුරුත් ඒ අවස්ථාවෙ ඔවුන් රණ විරුවන් හැටියට නම් කලේ නෑ. උතුරේ තරුණයන් ගේ අරගලය මැඩ පවත්වා ජය ගත්තම ඔවුන් රණ විරුවෝ හැටියට නම් කලා. එකම රටක් නම් ඇයි මේ වෙනස?
හිඟමන් යදින රටක් නිදහස සමරනවා.. මොන ආඩම්බරයක්ද බං ඒක..🤣
@@weerasankili9888 ane pla kotiya ynna
@@CDIL 👍
Happy Independence Day!!! Mother sri lanka 🇱🇰♥️
💜ලක් මවිණි ගරැ.🙏
I love srilanka
Pride of Sri Lanka and Or proud to be a Sri Lankan
It's very very sad to see how our usless Gready politication misused Our Mother Land Sri Lanka
HAPPY INDEPENDENCE DAY. LOVE SRI .LANKA. PROUD TO BE SRI LANKAN.
@SorryLankan YES WE SRI LANKAN'S WANT PEACE & HARMONY IN OUR COUNTRY. I AGREE. I LOVE ALL OUR SRI LANKAN'S WORLDWIDE. LOVE TO EVERYONE. NILANI.
Forces wala thiyna gemma 225 ta ganna bee un nethuwa forces vithrak damu Ape nidahasata proud of srilankan forces ❤️🖤
I’m 🇱🇰 Sri Lanka mage adarenaya mow bimai naya godaraiyak Amma wage Adare
Mage maw bima dinewa sir api oba samagi dalada samindu pihitai ape ratata from dubai
රාජපක්ෂ පරම්පරාවෙන් ලංකාවේ මිනිස්සු සදහටම ගැලවුණු දවසට ලංකාව හරියටම නිදහස් රටක් වෙනවා .
Ai 2015 galawune.....nidahasa hambunada 2015 -19 wenakan🤣🐴...gon haraka
@@sanone5014 හරකා කවුද කියල පේනවා හරකගෙයි අශ්වයගෙයි වෙනස දන්නෙ නැති තොට හරකා කියන නම හොඳ වැඩි ..😂
@@sanone5014 😂e kale hodai ne ballo dnta wada😂💔e kale bomba witri gahuwe..ekth itin munma karpu ekk ne👍me kalakanni wesa rajapaksha hatta🤌
🇱🇰🔥💪❤️ love my motherland so much 😘
Respect for 3forces♥️♥️♥️we are proved of u..every day
@SorryLankan Do not forget that today we have a country left because of them. Our war heroes and ordinary people died en masse.
Sri lankan army ❤
we need peace always our island
I watched from qatar
STf තමා ගැම්ම
තෙරුවන් සරනයි ජානාදිපතිතුමානි.🙏🙏🙏
🧐🧐
😂thota pissud
පිස්සු වෙන්න පුලුවන් ඒ මගේ අදහස.තමුන්ට ද්‍රෙවල් තේරුනේ නැතුවට මට කරන්න දෙයක් නෑ.අනික කෙනෙකුට කතා කරන්න දන්නෙ නැති තමුන් ගැන මට දුකයි.
@@devikaperera1480 ada dawlta oya bath kanneth nayata indiwen gena haal.light dnineeth nayata.ratama nayata duwanne.me wage rata kalakanni karpu parayonta kade yanna epa.dnwath terun ganna🙏
@@disal...69 කරන්න බැරි ද්‍රෙවල් වලට ඔට්ටු වෙන එක නවත්තන්න.අවුරුදු 74ක් තිස්සෙ කෑගහපු ජෑගහිල්ලට මේ රටේ පාලකයෝ කන් දුන්නනම් අද අපේ රට හුගක් වෙනස් ඒ නිසා තමන්ට කරන්න පුලුවන් දේ ගැන හිතන්න.කේන්තියෙන් පිච්චෙන කොට මුලු පරිසරයම විනාස වෙනව.
Lak meniyani mage mau bimata jaya wewa
Best Wishes to Sri Lanka on its Independence Day. Parade is a great mix of Tradition and Modernity.
හෙණ ගහ පිය හෙණ ගහ පිය හෙණ ගහ පිය හෙණ ගහ පිය හෙණ ගහ දේශපාලුවෝ දේශපාලුවෝ දේශපාලුවෝ දේශපාලුවෝ දේශපාලුවෝ දේශපාලුවෝ
Geert🙏
1:47:31 එ ගැම්ම 😎 සින්හ 😍
Edit -0:00:01 seconds 😉
gothabaya ged😂💔
@@disal...69 Regiment එක 😒
@@pasindugimhan6404 ah ek misk😂oya time eka wardi.gotha wa penne
@@disal...69 Thanks බම් 😊
proud of my mother sri lanka but..so sad....😥😥
අනෙ මම මව්බිම නැති උනා ට බැලුවා මගේ නිදහස් දවස
අම්මට හැමනෙන නිදහස,විලි ලැජ්ජයි
Queen Elizabeth :- අන්න අරුන් ණයට අරන් නිදහස සමරනවාලු 😂😂😂😂😂😂
එකත් චින්නුන්ගේ තැනක 😂😂😂😂
මූලු ජිවිතේම මගෙ රට❤️
හමුදාවවත් මුන් ගෙදර යවනවනම්
මට නම් පේන්නේ නෑ අපේ රටේ නිදහසක් කාට හරි ඒක පේනවාද????????????
❤️❤️🇱🇰🇱🇰
Happy independent day
Happy INDEPENDENCE day
Happy independance day
2:18:36 legends ❤️
ස තමයි හොදටම කරේ😂👍
තමනුත් අසරණ වෙලා දරුවොත් අසරණ කරන්නෙ නැතුව
අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
සොභාවික මාතෘමූලික මිනිස් සමාජය තුල
රජය නැමැති උත්තරීතර ආයතනය නැත
සොභාවික බුද්ධිය නැති අය අස්වාභාවික වර්ගවාදී පවුල් කරගහගෙන සොභාවධර්මයට එරෙහි වෙලා සොභාවධර්මයෙන් දඩුවම් ලබමින් කාලකන්නි ජීවිත ගත කරලා
නැවත නැවතත් සතුන් වශයෙන් උපත ලබන්නට පටන් ගන්නව
පන්සිල් රැකගත අසරණ සරණය කරමින් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරිමට කාන්තාවන්ට උපකාර කරන්න
උපතින්ම පිංවන්ත නිරොගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
මම සමලින්ගික ඒක හින්දා මම කවදහරි බදින්නෙ එහෙම කෙනෙක්ව,ලෝකෙ මිලියන 150ක අනාථ දරුවො ඉන්නවනෙ ඊට පස්සෙ ඒ වගේ දරුවො ටිකක් හදාගන්නවා🙂 .ඔයා දාපු කොමන්ට් එකත් වර්ගවාදි කියලා මට හිතුන ඒකයි මන් මෙහෙම දැම්මෙ🙂 අපි වගේ ජන කොටසුත් සමාජයේ ඉන්නව කියලා අමතක කරන්න එපා .
Tak nice
👍👍
70 independent day up load...
Can someone explain to me the order of the dance types?
Cadets💛💪
කොහොමද උන් ටික හිතක් ඇතුව එතන හිටියෙ බන්. කෙල කරලා ඉවරවෙලා කියවනවත් එක්ක. ලැජ්ජාවක් නැති එවුන් බන්.
හරිනම් සෝක දිනයක් කරන්න ඔන සුද්දෝ මෙක දාල ගියාට. සමරන්න තරම් දුයුනුවක් කොහේවත් නැහැ. දුකයි මගේ රට ගැන
Aneee buruva katavahagena hitapiya thoge duka kiyapiya kudu gahana unn ekka
@@padmifernando1659 kudu karya inne rajapakshalai ne ponnayo😂😂
@@disal...69 ubath kuddek neee
@@padmifernando1659 😂kudda thoge amma🤌lankwe inna lokuma kudu karyo tami inne pohottuwe👍duminda silva🤌
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හැමදම තියනව නම්
නියම
@@deepanirathnavira8934 dukai bn
මෙව්වට යන වියදමි අහින්සක මිනිස්සුන්ටම තමා ගෙවන්න වෙන්නේ
කුසට හරිහමන් අහරක් නති රටේ පෙන්නනමෙගා නාට්‍ය ක්...අපට සතුටුයි දන්.
Sirama kathawa. Bn
3Forces Proud ❤️🩹
225ක් නඩත්තු කරන කොට කොහොමද මිනිස්සු ගැන හිතන්නෙ
තිස් වසරක යුද්ධය ....see more
මෙතන ගැම්මට ගියෙ සන්නහ සන්නද්ධ බලකාය නේ 🥰
අනිවාර්යයෙන්ම ❤❤🇪🇬🇪🇬🇪🇬
Sinha regiment
ලැජ්ජ නැතුව කියන කතා. රට කෑව. ආර්තිකේ නැති කරා
Okkama kewa thamai 73 idan ekkenkta egilla dik karanna epa
🇱🇰🙏💐❤
රට හොර කපු එවුන්ට හමුදාව විසින් සැළුට් කිරීම පවක්
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
lanakawe minisunta mepara nidahasath epa wela nadagamkarayoo nattiya tharanwath nidahas uthawe balala nene 74වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය | 74th National Independence Day Live | 2022-02-04
198,531 viewsStreamed live on Feb 4, 2022 , Nadagamkarayo Episode 273 || ''නාඩගම්කාරයෝ'' || 04th February 2022
2,224,464 viewsPremiered Feb 4, 2022
Respect
මෙිව දකිද්දි දෙකොනින් හිනා යනවා, නිදහස 😂😂😂😂, අපට කොහෙද යකො නිදහසක්, රටෙි ආර්ථික අතින් වටිනා සියලුම ස්ථාන විකුණලා ඉවරයි, රටෙි ඉඩමි විශාල ප්‍රමාණයක් විකුණලා ඉවරයි, රටෙි මිනිස්සු පාරේ පෝලිමි වල, රටෙි ඩොලර් නැ ,අත්‍යවශ්‍ය භාණ්ඩ නැ,, තියෙන ටිකත් ගිනි ගනන්, හොර රැලක් රට කරලා තව හොර රැලකට රට දුන්නා, මුං ඉන්නකං කොහෙද රටට නිදහසක්, ඔය කාලතුවක්කු සේරම ඔකුන් ගෙ පැත්තට හරවලා පත්තු කරලා දාපිය
👍👍
ජා........තික මලහත් ඉලව් නිදහස, පව් මේ කතා කරන මිනිස්‍සු පවා
1:48:42 2:20:40
FROM TOKYO
🇱🇰 💪💪
🇱🇰❤️
ඉන්ග්‍රීසි නිවේදිකාව ජනාධිපති ආර්‍යා අයෝමා නෝන වගේ.එච්චර වයස නෙවෙයි කිව්වෙ.රූපය ඒවගේ.මම ජනක
❤❤❤🙏🙏🙏
Still sri lankan poor people dine for no food this is so sad