සනත් නිශාන්ත කරපු වැඩ ගැන එකින් එක හෙළිකරන බිරිද | Sanath Nishantha | news | es productions

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 31

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 9 месяцев назад +11

    දේශපාලන මති මතාන්තර මොනවා උනත් මම නම් මෙතුමාගේ කෙලින් ප්‍රතිපත්ති ගරුක බව අගය කරනව ඇත්ත ඇති සැටියෙන් කතා කිරීම කෙලින් වචනය නිසා එතුමාට බොහෝ දොස් අහන්න උනා දෙබිඩි චරිත අතර හොද මනුස්සයෙක් එතුමාට මොක්සුව පතනවා

  • @MSMA1982
    @MSMA1982 9 месяцев назад +6

    මම නම් මෙතුමා දනගත්තූ දවසේ පටන් හොඳ කෙනෙක් බව දැණ ගත්තා. මූණේ ඊර්ෂ්‍යාව නෑ. නිතරම. සිනාවෙන් මිය ගිය දා. හරීයටට ඇඬුනා. එඩිතර මනුස්සයෙක්. නිරපරාදේ. මැරුණා කියලා
    මූණ දැක්කාම අදටත් කඳුළු වැටෙනවා.
    ඇමතීතුමතී අජරාමර නිවන් සුවය ලැබේවා සනත් නිශාන්ත ඇමතීතුමනි

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 9 месяцев назад +6

    සනත් නිසාන්ත හිටපු අමාත්‍ය වරයා සාමදානයේ සැතපේවා ! Sjb

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 месяцев назад +2

    එතුමාගේ වියෝව රටට ජාතියට විශාල පාඩුවක් .එඩිතර සිංහල තරැණයෙක් වයස 18න් පටන්ගත්ත එතුමාගේ ජීවන ගමන ගැන කියෙවිවා. ඇත්තටම අද කාලයේ තරැණයන්ට එතුමා හොද ආදර්ශමත් චරිතයක්. දක්ෂ කාර්‍යශුර එඩිතර පුියමනාම කෙනෙක්. ඇත්තටම හරිම දුකයි. දැන් එතුමා අප අතර නැහැ. නැවත අප අතරම ඉපදෙන්න. ඔබතුමාට නිවන් සුව.

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 9 месяцев назад +5

    පණ හතක් තියෙන එවුන් නෑ. හැබැයි සනත් නිශාන්ත හැසිරුනේ හත් පණ කතාවේ කිරිහාමි වගේ. නෙරළුවේ කුසල් හාමි ගමරාලගේ පුතා කිරිහාමි. මල පොතේ අකුරක් නොදන්නා අමන මරි මෝඩයෙක්.ළමා කල අකුරු කරන්නට අසල පල්ලියට යැවූ මුත් මෝඩ කම නිසා ඔහු උගත් කිසිවක් නැත.සනත් නිශාන්ත කිරි හාමි. සනත් ගොන් නාම්බා රාජපක්ෂලා විසින් ගොනාට අන්දවා වැඩ ගත්තා. හත් පන කතාව හරියටම හරි. කිරිහාමි නිශාන්ත.

  • @niroshini15
    @niroshini15 9 месяцев назад +2

    ඔහුට ආදරේ නම් ඔහු අතින් වූ සියළුම වැරදි වලට දෙවියන්ගේ, විශ්වයේ සමාව ලබා දෙන මෙන් නිතරම ඉල්ලා සිටින්න. පිං කරමින් ඉල්ලා සිටින්න. ඔහුට ආදරේ නම් කල යුත්තේ එයයි.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 9 месяцев назад +1

    නිවන් සුව ලැබේවා

  • @kamaljayasinghe-c2b
    @kamaljayasinghe-c2b 8 месяцев назад

    ඇයි සුදු අමතකද ආණ්ඩුවේ රක්ෂිත විල්ලුව කපලා ඉස්සෝ කොටු දැම්මා ,ඇයි තව ගාය ඇරගන්න වාහනේ එළවලා දෙන්නෙක් මරල පැනල ගියා , ඇයි අනේ අර කොල්ල අනේ අර සදාකාලික ආභාධිත උන එකා , එකත් යට ගැහැව්වේ, හ්ම් හ්ම්ම්, අර නාකි මයිනගෙඉ එකාගේ කොල්ලංගෙඉයි කළු සල්ලි සුදු කලේ ඉස්සෝ ෆාම් පෙන්නලා, මතකද අනේ අර යු.එන්.පී. උන්ගේ ගෙවල් ගිනිතියලා උන්ව පන්නල දැම්මේ, පව්ලේ උන් ලිසන් චන්ඩි කරලා අනික් පැත්තේ උන්ට හොඳටම නෙළුවා මතකද, මයිනට තරුණ කෙල්ලෝ සප්ලයි කලේ සුදු මහත්තයනේ, එගමන් මහත්තයත් ඉතීම් කීයකට කෙටුවද නේද. පව් අප්පා

  • @HiranthiDeepika
    @HiranthiDeepika 8 месяцев назад

    Jesu pihitai

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 9 месяцев назад

    Niwan suwa🙏🙏🙏

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 9 месяцев назад

    Godak dukai 😢😢😢😢 Niwan suwa labewa!!!!!🙏🙏🙏🙏

  • @sriranthafernando1561
    @sriranthafernando1561 9 месяцев назад +1

    රටට සෙතක්විය

  • @nayanadarshani8028
    @nayanadarshani8028 9 месяцев назад +1

    මේ ගෑනි කාටහරි හදියක් වෙනකම් බලාගෙන ඉන්නවා සල්ලි හොයන්න .

  • @CouMari-j8g
    @CouMari-j8g 9 месяцев назад

    Niwan suwalabewa.

  • @AjanthaKumari-z4j
    @AjanthaKumari-z4j 9 месяцев назад

    9:24

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 9 месяцев назад

    HOW COME THAT HIS DRIVER WAS FABULAOUSLY RICH? THICK LONG GOLD CHAINS, DESIGNER CLOTHS, EXPENSIVE WHISKIES, HIS FRIENDS THUGS, MERAYOS, KUDOS, HIS VEHICLE HAS MET WITH FEW ACCIDENTS ? THESE TELL US THE STORY OF SANATH NISHANTHA'S LIFE - ANYWAY WISH HIM RIP - GOD HAS HIS OWN PLANS ! THERUWAN SARANAI

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 9 месяцев назад

    Mama dakinneth pitin penunata hoda na wage athulen ithama hoda sanwedi manusayek

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 8 месяцев назад

    Gehenu lamai thun dena + pirimi lamaya lebima asubai. piyata balapanna athi

  • @missqatar4070
    @missqatar4070 8 месяцев назад

    Allhakeem thamai kurunegala thiyena jarama hora ajansiya.house maidlata dena comis eka pawa gaha ganna kaalakanni heththak inne Allhakeem eke.hena gahanna oni owunta

  • @push8367
    @push8367 9 месяцев назад

    Monawada karannada aka thamai jivitha kiyanna. A waga kochcharath lamai kochchara adda.

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 9 месяцев назад

    Kuhaka kamak nathi hitha hoda kenek shanath nisantha

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 8 месяцев назад

    Paw daruwanta thaththa nethivima

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd 7 месяцев назад

    Daruwanta kiyayanna tathta namalge ganita laitbila geuwanisa namal mahinda Ewaeliyata ei nisa
    ShoteKa dunnakiyala anika tathta horakapuwata padisan dunna kiyanna anika tathta puttalan
    Burruwane pute kiyala

  • @maithreejayashantha8457
    @maithreejayashantha8457 5 месяцев назад

    🤣

  • @UdarshaRanathunga
    @UdarshaRanathunga 9 месяцев назад

    ඕවා හොදයි පුත්තලම් බුරු හාමිනේට

  • @priyanjaliew
    @priyanjaliew 9 месяцев назад +1

    We already know we’ll about him. Please don’t try to brag about him. Please dont