How to reduce the cost of a wedding (Part 1)

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 24

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 3 года назад +2

    Oyaage attitude 1kakata mn kamatie. Wedding 1ka kyanne gvthe 1ka goal 1kak vtarae. Wedding 1kata laons gannawa kyanne athanin life 1kama ewarae.

  • @nadeeperera9091
    @nadeeperera9091 4 года назад +3

    Thanks akki.. Godak watina video.. ❤️❤️

    • @lassanawedding4416
      @lassanawedding4416  4 года назад

      Welcome nangi. Puluwn hama video ekama balanna. Oyge wedding eka lassanata plan karaganna ❤️

  • @anusajeewani5612
    @anusajeewani5612 2 года назад

    One day function එකක් ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

  • @d.s.k.mendismendis3067
    @d.s.k.mendismendis3067 3 года назад +1

    Akke outdoor night wedding gena visthr kiynnko video ekakin..

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      ඉස්සරහට දාාන්නම්. දැනට lassana wedding facebook page එකේ බලන්න outdoor wedding ideas ගැන පෝස්ට් කීපයක්ම මම දාලා තියෙනවා. night functions තමයි ඒවයින් බහුතරයක්ම. දැනට ඒකෙන් ideas ගන්න නංගී. ඉදිරියේදී මම වීඩියෝ එකක් දාාන්නම්

    • @d.s.k.mendismendis3067
      @d.s.k.mendismendis3067 3 года назад +1

      @@lassanawedding4416 thank u so much akke.. eththatm godak vatinv, oya hodata pehedila karala denav yaluvek vge..apit idea ekak na ne wedding ekak aragen nethi nis klin.. mehema deyak ahagann puluvn eka godak vatinav..

  • @elsarose1653
    @elsarose1653 4 года назад +1

    Akke apita poruwe charithra nathuwa vuydama adu kara ganna puluwa neda man ahala thynwa eekatath tikk viyadama wadi kiyala

    • @lassanawedding4416
      @lassanawedding4416  4 года назад +1

      ඔයා සින්හල බෞද්ධ නම් පෝරුවෙ චාරිත්‍ර නොකර වෙඩින් එකක් ගන්නවට දෙපැත්තේ දෙමව්පියෝ කැමති වෙයිද?
      පෝරුවට අවශ්‍ය කලමනාත් ඇතුලුව වෙස් නර්තන ශිල්පීන් 4, බෙර වාදන ශිල්පීන් 2, හක් ගෙඩිය, ජයමන්ගල ගාතා 4, අශ්ටක පෝරුව චාරිත්‍ර සිදුකරන මහත්මයාද ඇතුලුව සියල්ලටම මට ගියේ 35000

    • @lassanawedding4416
      @lassanawedding4416  4 года назад

      මම ටිකක් ප්‍රසිද්ධ ආයතනයකින් එ සේවාව ලබගත්තෙ. සාමාන්‍ය තැනකින් ඔය ටිකම ඔයාට ඊට වඩා අඩු ගානකට කරගන්න පුළුවන්

  • @ianbertus9689
    @ianbertus9689 Год назад

    Have a Kandyan style wedding. All clothese hired. No cost...

  • @piumiwickramasinhe1520
    @piumiwickramasinhe1520 3 года назад +1

    Akki mage wedding eka January 20.ae weddi covide prashne adu Wei neda.den idanma api plan Karan yanne akki.

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      කල් ඇතුව plan කරන එකනම් ගොඩක් හොඳයි නංගී. කොවිඩ් ප්‍රශ්නෙ ඉක්මනටම විසදෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.backup plan එකකුත් කෝකටත් තියාගන්න නංගී මොකද අපට මේ වගේ තත්වයක් තියෙයි කියල හරියටම predict කරන්න බෑනෙ.

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      අන්තිම මොහොතේ හදිසියෙ වෙඩින් එක කල් දාන්න උනොත් එහෙම මානසිකව කඩා වැටෙන්නැතිව සුබවාදීව, බුද්ධිමත්ව ඔයාගෙ වගේම නෑදෑයන්ගෙ ආරක්ශාවත් ගැන හිතල රටේ පවතින නීතියට අනුව කටයුතු කරන්න

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      ඔයා plan කරපු විදියටම ජනවාරි මසේ ඒ දිනේටම ලස්සනම ලස්සන වෙඩින් එකක් ගන්න පුළුවන් වෙන්න කියල අපි සුභ පතනව නංගී 😍❤️

    • @piumiwickramasinhe1520
      @piumiwickramasinhe1520 3 года назад

      @@lassanawedding4416 thank u akki mage birth day ekath eda.hemadema hoda vidihata unoth hodai.☺️☺️☺️😘😘😘

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 года назад +1

    බොහෝම ස්තුතියි

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      මේකෙ දෙවෙනි වීඩියෝ එකත් බලන්න. 😊

  • @chamodichathurika5074
    @chamodichathurika5074 3 года назад +1

    අක්කි මම ගොඩක් කෙට්ටුයි.පෝරැවට අදින්න හොද අැදුම් ටිකක් ගැන කියන්නකො

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      ඔයාගෙ beautician එක්ක කතා කරන්න නංගී. එයා select කරල දෙයි ඔයාට ගැලපෙන ඇදුම, ගැලපෙන පාටින්. ඔසරියක්, සාරියක් උනත් අදින්න පුලුවන් ජැකට් එක මහන විදියෙන් කෙට්ටු බව නැති වෙන විදියට කරගන්න පුළුවන්

    • @chamodichathurika5074
      @chamodichathurika5074 3 года назад +1

      @@lassanawedding4416 Akkata puluwannam podi vedio 1k demmanam mata podi adahas tikak ganna thibuna

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      @@chamodichathurika5074 ඉස්සරහට බලමු නංගී 😊

  • @chamodichathurika5074
    @chamodichathurika5074 3 года назад +1

    දෙවනි මනමාලියො එ්ම නැතුවත් කමක් නැ නේද

    • @lassanawedding4416
      @lassanawedding4416  3 года назад

      දැන් ගොඩක් අය දෙවෙනි මනමාලියො, group නැතුව කරනව. ඒකෙ කිසිම ප්‍රශ්නයක් අඩුවක් මම නම් දකින්නෑ