Thaniwennata Mage Lowe - Mandolin Cover

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 40

  • @sllokuu4468
    @sllokuu4468 Год назад +7

    වී හේමපාල කියන්නෙ ලංකාවෙ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් මං දැකපු බටනලාව මැන්ඩලීනය වයලීනය ගිටාරය දෑස නොපෙනුණත් ඇඟේ කොටසක් වගේ හොඳටම හසුරවනවා ඒවගේ කෙනෙක් ඉන්දියාවෙ හිටියනම් අද ගොඩක් ජනප්‍රියයි අවාසනාවට අපේ රටේ රූපවාහිනී නාලිකාවකටවවත් එවැනි පුදගලයින් ගෙන්නන්නෙ නෑ ඒවගේ මිනිස්සු මැරුනම විතරක් උපහාර කරලා වැඩක්නෑ වී හේමපාල කියන්නෙ කවුද කියලවත් ගොඩක් මිනිස්සු දන්නෙ නෑ ඒවුනාට අපි අහන ගොඩක් පැරණි ගීතවල බටනලා මැන්ඩලීනය වාදනය කරලා තියෙන්නෙ එතුමා ❤️

  • @srinathkumara8291
    @srinathkumara8291 3 года назад +7

    කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට, සිය පාරක් විතර අහනව අහන්න ගත්තහම

  • @nirmalnirmal9217
    @nirmalnirmal9217 Год назад +2

    මචං මුදිත. නියමයි. ධම්මිස්සරෙන් 2000

  • @nipuntharusha1736
    @nipuntharusha1736 3 года назад +7

    මගෙත් සර් හේමපාල සර් ❤️❤️ඒ මැන්ඩලින් පාට් එක ඒක අමුතුම දෙයක් ❤️❤️

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 года назад +3

      Ehanam kawadawat oyata waradinne na.iganaganna tiyana hodama thana ethana

    • @nipuntharusha1736
      @nipuntharusha1736 3 года назад +1

      @@mudithasettinayake7649 කියල වැඩක් නෑ අයියේ ...සංගීතෙට වඩා ජිවිතේ ගැන කියල දෙනව සර් ගොඩාක් ❤️❤️

  • @mahishashuini1807
    @mahishashuini1807 4 года назад +8

    කතා කරන තත් 😍😍😍👌😋

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 4 года назад +4

    certainly he makes the strings talk,amazing performance.

  • @dilumkahandawala8402
    @dilumkahandawala8402 3 года назад +1

    V hemapala sirwa adaren mathak karanawa mageth guruthuma

  • @charithbulathsinghala3658
    @charithbulathsinghala3658 3 года назад +2

    සුපිරි අයියා ❤️❤️💪

  • @nihalfernando5957
    @nihalfernando5957 3 года назад +1

    What an excellent talent! all of them.

  • @srinathkumara8291
    @srinathkumara8291 4 года назад +1

    Very beautiful

  • @namalbandara4852
    @namalbandara4852 Год назад

    Well done,muditha

  • @NamalPathinayake
    @NamalPathinayake 3 года назад +2

    Great 👌

  • @pathmasiriranaweera5023
    @pathmasiriranaweera5023 9 месяцев назад +1

    Excellent

  • @lifewithmusic2466
    @lifewithmusic2466 4 года назад +2

    Superr💗💗

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 11 месяцев назад +2

    දක්ශ ගුරුවරයකු ගේ දක්ශ ගෝලයෙක් විශිෂ්ටතයි
    තෙරුවන් සරනයි

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 года назад +1

    Maru niyamai

  • @MrAchintha
    @MrAchintha 3 года назад +3

    ලස්සනයි. ගුරුතුමාගේ නම දැනගන්න පුලුවන්ද ඔරිජිනල් එක play කරන

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 года назад +1

      Thank you v hemapala perera sir thamai original ply kare

    • @MrAchintha
      @MrAchintha 3 года назад

      @@mudithasettinayake7649 ස්තූතියි.. ඔරිජනල් එක කොයි කාලේද record කලේ? එතුමා තාම ඉන්නවාද?

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 года назад +3

      @@MrAchintha ow tama innawa mage duwat dan ethumage golayek.lankawe world class kiyala musiacion kenek innwanam ihalinma tiyanna puluwan ethuma vtarai.v hemapala kiyala youtube serch karla balanna.

    • @MrAchintha
      @MrAchintha 3 года назад

      @@mudithasettinayake7649 එතුමා පංති කරන්නේ කොහෙද?

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 года назад

      @@MrAchintha නුගේගොඩ

  • @champikagamage1947
    @champikagamage1947 2 года назад +2

    Supiri

  • @dineththarusha1420
    @dineththarusha1420 5 месяцев назад

    2024❤

  • @samithchathuranga8331
    @samithchathuranga8331 3 года назад +3

    😊🧡

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 2 года назад +1

    ❤️❤️❤️🙏

  • @shehansamiru4080
    @shehansamiru4080 2 года назад +1

    ❤️

  • @lushansachith6132
    @lushansachith6132 Год назад