Sadu Sadu sadu palamuwa mage sammA Sam budu piyanM wanseta mage namas karaya wewA sadu Sadu sadu theruwan saranai ape pujhaniya wandaniya pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu
Sadu sadu sadu sadu ... 🌹🌹🌹 koitaram wasanawakda .. mata ma attmayadima .. mairti budupiyanantat ..🙏🙏🙏.. sadu kiyanna labima ..🙏🙏🙏 maty upandinak maittrbuduntat namaskara karanna labima . Maga maranna matu givitayatat .. pin labawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹 maga namaskaraya labawa anukampakara matat
අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න ,එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
darma deshawan sadaha me swamin wahanse sambanda karaganne kohomada theruwan saranai
මෛත්‍රී බුදුන් වහන්සේ පිලිබදව දේශනා කල අති උතුමිවු ධර්ම දේශනය හරිම අසිරිමත් තම තමන්ගේ සිත් සතන් සන්වර කරගැනීමට මහගුවු උපකාරයක් වනවා නොඅනුමානයි මෙි උතුමි දේශනය අපට අනුකමිපාවෙන් දේශනා කල පින්වත් කොරලයාගම සරන තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබෙිවා උන් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව දිර්ගායු ලැබේවා උන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපට ධර්මය අහන්න සලස්වපු පින්වතුන්ට සමිමා සමිබුදු සරනයි
ස්වාමීන් වහන්ස පූජනීයයි වන්දනීයයි! ප්‍රසන්න නීයයි! ජනප්‍රියයි ! පවිත්‍රයි! විශිෂ්ටයි! සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
සාදු💕 සාදු💕 සාදු💕
තුන් වෙනි වතාවටත් මේ දේශනාවම ශ්‍රවණය කලා.. බොහොම ආසාවෙන්.. ඔබවහන්සේට බොහොමත්ම පිං 🙏🙏
Dasakayan.wahansata.samma.sambudu.saranai
Sadu.sadusadu🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් සද්ධර්ම දේශනය කල පිංවත් කෝරලයාගම සරණ තිස්ස සවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා උන්වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය දිර්ගායු ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
pinwat sawamin wahanseta dirgau wewa..sadu sadu sadu
Oba wahanseta lowothuru budha rajjayama labewa sadu sadu sadu
තෙරුවන් සරණයි යතිවරයානනි
නිදුක් ,නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
සාදු සාදු සාදු ....🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
බොහොමයක් පින් අපේ හාමුදුරුවනේ මේ උතුම් දම් දෙසුමට ඉතා ඉක්මන් බවයකදී මේ පින් කුසල් වල බෙලෙන් ඔබ වහන්සේ ඇතුළු මේ සත් පුරුෂ කලන මිතුරු මිතුරියන් හට උතුම් නිවන් සුව පාර්තනා කරමි බුදු සරණයි සැමට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධය උතුම් වු දර්මාව බොදම ලැබේවා ලැබේවා ලැබේවා ☸️☸️☸️
පිංබර අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ගායුවේවා බුදු සරණයි
Sadu sadu sadu ....තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ...🙏🙏🙏🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
අතීතයේ සියලුම බුදුරජාණන්වහන්සේලාට මම මනසින් නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා ! ඔබ වහන්සේ පතන්නා බෝධියකින් උතුම් චතුරාර්ය සතය අවබෝධ වේවා !!!
මටද ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල නිවන් අවබෝධ වෙිවා මෛාතීූ බෝසතානන් වහන්සේගේ දහඅට කොටියේ පිරිවර සේනාවට ඇතුළු වි මැරි මැරි උපදින සංසාර ගමන නිමා කරගන්න වාසනාවෙි පිං මහිමය මටත් හිමිවෙිවා මෙි සංසාරේ කරන ලද පිනත් පෙර සසරේ කරනලද සංසාර පිනත් හේතු පූුුර්ථනා වෙිවා සාදු සාදු සාදු එ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සුඅසු දහසක් ධර්මස්කන්ධයෙන් බිදක් අනන්ත ලොක සත්වයාගේ ධර්ම අවබෝධය පිනිස දෙසනා කරන පිංවත් ස්වාමීන්වහන්සේටද උතුම් නිර්වානාවබෝධය ලැබෙිවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ,බුදුසරණයි !!! පින්වත් ස්වාමීන්වහන්සේට.🙏🙏🙏🙏
Obawahanse patana budubawa labeawa.....🙏🙏🙏
පින්වත් ස්වාමීන්සවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
Sadu🙏sadu🙏sadu🙏 pin wath oba වහන්සේට නිදුක් නිරෝගී සුවපත් jivithayak ලැබේවා උතුම් වූ nirwana සම්පත්තියම pathanna වූ bodhiyakin shaksathwewa .....
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 🙏🙏🙏සාධූ සාධූ සාධූ !!!
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
දර්මදේශනය සිදුකල පින්වත් ස්වාමීන් වහන්සේටනීරෝගි සම්පත් පාර්තනා කරමි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🌼🌼🌼🌼🙏🙏🙏. සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුංවන්දි තුංවරං සාරිපුත්තාදි ථෙරානං අාගතං පටිපාටියං සද්ධා සිල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං🙏🙏🙏. .
ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව ලැබේවා..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
සාදු සාදු සා....දු 🙏🙏🙏 🌷🌷🌷
සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට ගොඩාක් පින් මේ වගේ ධර්ම දේශනා අපට අහන්න සලස්වන එකට .මමත් ගොඩාක් කමතිය් මේ සසරෙන් එතෙර වෙන්න .
පිංවත් ඔබත් මේ සසර භිය දකින්න ඉදිරිය බුද්ධ ශූන්‍ය කාලයක් එළඹෙනවා ඉතින් ඉක්මනින් මේ සසරින් එතෙර වෙන්න කුසල් වඩන්න. තෙරුවන් සරණයි
සාදු සාදු සාදු පාද වැද නමස්කාර වේවා ස්වාමිනි
තෙරුවන් සරණයි ඔබවහන්සේ නිරොගි සූවයලැබෙවා දිර්ඝ කාලයක් ධර්ම දේශනා කරන්න ලැබෙවා
බුදු සරනයි ස්මීන් වහන්ස සාදු....සාදු....සාදු....සාදු!!!!
🙏 🙏 🙏
සත් ධර්ම දේශනාව කල පිංවත් ස්වාමීන් වාහාන්සේට දෙපා වැද නමස්කාර කරමි!!! 🙏🙏🙏
ඉතාම ලස්සන ආශ්චර්යමත් දේශනාවක්..අප සරණ යන බුදු රජාණන් වහන්සේ මේ සා අසිරියකින් යුක්තයි..ආශ්චර්යමත් වු ඒ බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා....සාදු සාදු සාදු🌸🌸🌸🌸🌹🌹🌹🌹
ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේ උතුම් නිවනින් නිව් සැනසෙත්වා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏💥🌟🌷🌹🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai Swaminwahansa. Oba wahanse deshna kala paya 5ka budu guna deshnawa man ahuwa. Nodanna darma karunu godak danagatta. Shraddhawa tawath wadiuna ape hamuduruwane. Oba wahanseta godak pin hamuduruwane. Dammanadititta wadasatahanat mama digatama ahanawa hamuduruwane. Me darma deshna apita ahanna sallassapu hamotamath godak pin. Sadhu Sadhu Sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏
Sadu sadu sadu koralaya gama sarana thissa suwamin wahanseta namas karaya wewa
පින්බර අප ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා . මේ සම්බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතුවක් වේවා .
Pizza
Ew
.🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷 ඔබ වහන්සේට උතුම් නිවනින් නිවි සැනසේන්නට මෙි පිං හේතු වාසනා වෙිවා සාධු සාධු සාධු🌷🌷 ධර්ම දාානය සදහා දායකත්වය දරන පින්වත් ස්වාමින්වහන්සේලාට සැමට බොහෝ පිං රැස් වෙිවා උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ විමට මෙි පිං හේතු වාසනා වෙිවා සාධු සාධු සාධු සාධු .🌷🌷සැමට තේරුවන් සරනයිි .🌷🌷
තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Pinwath swamin wahansege mewan uthum buddha deshana srawanaya kirimata siyalu bawuddhaynta pina pahala wewa....! Swamin wahanseta mage namaskaraya wewa...! Saadu.. saadu...saadu.....
නිවන් අවබෝධම වෙත්වා... සාධු සාධු සාධු
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ කෝරලයාගම සරණතිස්ස ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💜️
සාදු සාදු සාදු ....පින්වත් සුවාමින්වහන්සේට උතුම්වු නිවන් සුවයම අත් වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
DPR
Sadu Sadu sadu palamuwa mage sammA Sam budu piyanM wanseta mage namas karaya wewA sadu Sadu sadu theruwan saranai ape pujhaniya wandaniya pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu
Sadu sadu sadu pinwath swamin wahanseta theruwan saranai
ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගන්නට මේ හවයේදිම හැකියාව ලැබේවා!!!!
Sadu sadu..oba wahanseta niwanama awaboda wewa...
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා බොහොසේ පින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝා ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
උතුම් ගෞතම බුද්ධශාසනය තුළ නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා මා නිතර නිතර අහන්න කැමැත්තෙන් සිටින බවත් ඒ වගේම මෙම දේශනාව අසා පිං අනුමෝදන් කර තමන්ගේ මිය ගිය නෑ මිතුරු සැමටත‍්
ඔබට සහ මටත් ජාති ජාති
මෙම දුක්ඛිත ජීවිත වලින් මිදෙන්න
හේතු වාසනා වේවා සියළුම කරදර දුරු වේවා තෙරුවන් සරණයි
Sadu sadu sadu පිණ වත් අප සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තුනුරුවනේ සරණයි
pppp
තෙරැවන් සරනයි යතිවරයානෙනි සාදු..සාදු....සාදු
සාදූ !! සාදූ !! සාදූ !!!
නමස්කාර වේවා !!!!🙏🙏🙏
මමද යම් යම් අකුසල කර්මයන් සිදු කළ අයෙක් ගරු ස්වාමීන් වහන්ස .එයින් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් යම් යම් දෑ සිදු උනා පළදීම් වශයෙන්. අනේ මගේ උතුම් ස්වාමීන් වහන්ස මා තව නොබෝ දිනකින් මේ සියල්ල අතහැර පැවිදි වෙන්නට තීරණය කළා. මේ සසර භයානකම මාහට වැටහුනේද මා කළ අකුසල් නිසාමයි. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ . කිසිවෙක් අකිසල් නොකරන්නට අදිටන් කර ගනිත්වා. සසර ඉතාමත් භයානකයි තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu ...sadu ..sadu ..niwanama awbodawawa 🙏🙏🙏
නිවන බොහෝ දුර නොවේවා,,,, 🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Oba vahanseta mage namaskareya veva teruvan saranai sadu sadu sadu 🌺🌼🌹🌸🌺🌼🌹🌸⚘🌷🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏
Sadu .. sadu.. sadu .... තෙරුවන් සරණයි .. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ....
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!
ඔබවහන්සේට බොහොම පිං සවාමින්වහන්ස සාදු සාදු සාදු
👌🙏🌼උතුම් ධර්ම දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 👌🙏🌼 මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ඉක්මන් භවයකදි අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනාව උදා වේවා.👌🙏🌼 සාදු👌🙏🌼 සාදු👌🙏🌼 සාදු👌🙏🌼👌🙏🌼🌹🌻🥀🌸🌷✿🌺⎈💞
supinwath swaminwahanseta namaskara weewa
🙏🙏🙏
sadu.sadu.sadu..suwamin.wahansniduk.wewa.nirogi.wewa.suwapah.wewa.dirgau.wewa..teruwan.saranai.namobuddaya
සාදූ සාදූ සාදූ...මතු බුදුවන මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපේ පිණ වත් සුවාමින් වහන්සේ ටත් අපටත් මය්ත්‍රී බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
අපේ පින්වත් සවාමීන්වහන්සේ දේශනා කරනව එහෙම පාර්ථනා කරන්න ඵපා කියලා.🙏🏻🙏🏻🙏🏻
@@sssddd4854 ඔව් මන් ඊට කලින් කොමිට් එක දැම්මේ සොරි
@@මැණික්මැණික්-ඨ1ඳ අනේ කමක් නැහැ. මන් එහෙම කීවේ තවත් කල්ප කෝට් ගනන් අපිට මේ සන්සාරේ ඇද ඇද යන්න වෙන නිසයී. ඵහෙම කීවා කියලා හිතන්න එපා මම අද හෙට නිවන් දකී කීයලා. කල්ප ගනන් මැරි මැරී ඉපදෙයි කියන බයයි මට තියෙන්නෙ. 😒
සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻 ධර්මය දේශනා කල අපේ පිනවත් සවාමීන්වහන්සේටත් පින්කම සන්විධානය කල පින්වත් ආනන්ද සවාමීන්වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් විහාරස්තානය බාර පින්වත් නායක සවාමීන්වහන්සේටත් පින්වත් නාරමිමල සවාමීන්වහන්සේ ඇතුලු වැඩමවා වදාල පීන්වත් සවාමීන්වහන් වහන්සේලා මෙහනින්වහන්සේලාටත් ධර්මය ඇසු අප සියලුම දෙනාටත් ඉතාම කෙටි අත් භවයකින් උතුමි නිර්වානය අවබෝධ වේවා, 🙏🏻🙏🏻🙏🏻
සාධු... සාධු..... සාධු..... සාධු.... තුන් ලෝකාග්‍ර බග්ග්‍යවත් වු සම්‍යක් සර්වඥ රජෝත්ත මයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා සාධු.. සාධු.... සාධු... දෙසනා කර බුද්පුත්රයාණන් වහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වේවා වේවා සාධු.. සාධු... සාධු සාධු.....
නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏සාධු.... සාධු.... සාධු.... 🙏🙏🙏
සාදු සාදු සාදු
සුවපත් වේවා
Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata
Sadu sadu sadu obawansata taruwansarni
Ape budda puthrayanan වහන්සේට චිරාත් kalayak me wage darama desana kirimata ayu bo wewaaaa.theruwan saranai..🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ සුවපත් වෙත්වා
සාදු සාදු සාදු
සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පැයගානක බණක් අහන්න අහන්න ආසයි මම ගොඩක් පින්කරල ඇති මේවගේ බණ අහන්න මම කුවේට් සිට
Namo buddaya 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
නමස්කාර wawa ඔබ whansata neiduk waw a neirogei wawa සුව pah wawa 🌷🌷🙏🙏
Sadu sadu sadu sadu ... 🌹🌹🌹 koitaram wasanawakda .. mata ma attmayadima .. mairti budupiyanantat ..🙏🙏🙏.. sadu kiyanna labima ..🙏🙏🙏 maty upandinak maittrbuduntat namaskara karanna labima . Maga maranna matu givitayatat .. pin labawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹 maga namaskaraya labawa anukampakara matat
ane sadu sadu Harima sundarai dharma desanawa. me pin balen mata sowan margaya awaboda wewa
අනේ සාදු සාදු සාදු...කොපමන ලස්සන බනක්ද..... මම මගේ යාලුවන්ටත් සවන්දෙන්න යැව්වා....... ආයෙත් සවන්දෙනවා
Apith a pin balyen mete budun daka nivan dakinta math mage daruvnth munupurath sahodara sahodari yanth hakveva sadu sadu sadu sadu
ධර්ම දෙදෙනාට ඉතාමත් මනරමි,, ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී වේවා,,
සියලු සත්වයා nibbana පරම සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
ස්වාමින්වහන්සේට මේ ආත්මය අවසන් ආත්මය වේවා
සාදු💕 සාදු💕 සාදු💕
Deergayu wewa ape hamudurune, theruwansaranai
උතුම් නිර්වාණයම අවබෝධ වේවා පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
🙏💐🙏🙏🙏මෙතරම් අසිරිමත් මෙ බුද්දසාසනය,නමොබුද්දාය🙏💐🙏🙏🙏
පින්වත් බෝසත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට බුදු බව ලැබේවා !!! සාදු සාදු සාදු !!!
Sadu sadu sadu, Theruwan saranai ape hamuduruwane
සාදු සාදු සාදු
නුබ වහන්සේ ට බුදු න් නිවන්දැක
Prnagatayen velekimi horkamen velekimi kamamitacarayen velekimi sadu sadu sadu sadu sadu
Sadhu Sadhu Sadhu !
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
බුදුසරණයි
Sadu.sadu.sadu....
මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම තුලින් මා ලබාගත් අපමණ කුසල් ශක්තිය සියලු ලෝ සතුන්ටද අනුමෝදන් වෙත්වා.. තෙරුවන් සරණයි..
Me normal darmaya apage kan wakimata ida salasadun awamin wahanseta apage namaskarayawewa saduuuuuu saduuuuuu saduuuuuu.aiyaluma denata uthum chathurarya sathyama awaboda wethwaaa saduuuuuu.